KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
24:37
🔴අනුර සමඟ BBC කළ සාකච්ඡාව | මුල්ම ප්‍රශ්නෙට උත්තරේ වචන 2යි අන්තිම එකට 3යි.
12:13
My scorpion was taken away from me 😢
00:55
How Strong Is Tape?
00:24
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
How to treat Acne💉
00:31
සැරටම අනුරගේ කකුලෙන් අදින උන්දැලට රිදෙන්න කියපු කතාව | කාලීන දේශණාවක් | Ven.Kagama Sirinanda Thero
Рет қаралды 362,215
Facebook
Twitter
Жүктеу
1
Жазылу 23 М.
Daham Amawa
Күн бұрын
Пікірлер: 429
@dahamamawa8489
Ай бұрын
⭕මෙවැනි වටිනා ධර්ම දේශණා දිනපතා ශ්‍රවණය🎧 කිරිමට දහම් අමාව නාලීකාව Subscribe🔔 කරන්න!☝️
@sunilpunchihewa1784
Ай бұрын
😮
@sunilpunchihewa1784
Ай бұрын
088888bb88ñ8n888n⁸b⁸n888n8n888n8888ñ8⁸n88888n888n88n8⁰0000⁰88888⁰⁰⁰⁰⁰80⁰⁰08880⁰88888⁰88800⁰nn8880888888bb888888808888888888b8888808bb8888888⁰b888⁸888888⁰bbb8⁸88⁹b88⁸888nn88⁸⁰808880nnnñbbn888n98808n88n⁹b88888888880899⁰b888888b890880888⁹bbbb88888b888888b88880888888080⁰0jjj999⁹9999⁹9999jj0⁰00000⁰⁰kkkkkkk
@RanjithBandaranayake-n5y
25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤pp❤❤❤❤❤@@sunilpunchihewa1784
@NandaDissanayake-r3g
24 күн бұрын
උතුම් bna tharuwan srani 🙏🙏🙏
@ranjithgunatilaka7311
22 күн бұрын
Lankawama dukk vidinawa Ranilta. SAJITHTA banana hutto😅😅
@anneliyanage2768
Ай бұрын
අපේ හාමුදුරුවෝ නිර්භයව සත්‍ය ප්‍රකාශ කරනවා. දීර්ගයූ ලැබේවා! 🙏🙏
@ChinthakaMunaweera
Ай бұрын
අපෙ උන් කුහකයි අපෙ හමුදුරුවනෙ එකයි අපිට කවදාවත් ගොඩ එන්න බැරි ❤❤❤❤❤❤
@y.g.mnilanthinilanthi5499
Ай бұрын
එක ඇත්ත ස්වාමින් වහන්ස පොඩ්ඩක් ඉවසලා බලන්න එපා ද එයත් මනූසයෙක් හොඳ ගමනක් යයි
@eaidematapitiya9072
Ай бұрын
අනේ අපේ රටට සම්පතක්.ඔබවහන්සේට දීර්ඝායුෂ නීරෝගී සුව
@ajithKumara-e6r
Ай бұрын
අැත්ටම ඔය ටික තෙරෙන්නෙනැ අපෙ හාමුදුරැවනෙම මුන්ට හරි මොඩයි මුන් තෙරැවන් සරනයි
@AnjuSasmini
Ай бұрын
නියමයි හාමුදුරුවනේ. අනුරට ජය!
@HadiyaNoora
Ай бұрын
එකනමි අැත්ත අපේ හාමුදුරුවනෙ මෙි රට බාරදුන්නා නිතරයි අපි ටිකාක් ඉවසමු නේද අනිවාරයේන් රට හදනවා අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට අයුෂදිර්ග වෙිවා🙏🙏🙏🙏🙏
@PunchiRathnayaka
28 күн бұрын
එහෙමයි අපෙහාමුදුරුවනේ .ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවයක් අත්වෙිව සාදු සාදු.
@pushpasamarakoon7711
Ай бұрын
ඔබ වහන්සේට බොහොම පිං රටට ජය.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SingithTo
Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,,නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා
@manofimabuka5727
Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@manelpeiris1258
Ай бұрын
දීර්ගායු ලැබේවා හාමුදුරුවනේ ඔබවහන්සේට ඔබවහ්න්සේ දේසනාකර්‍රන සියලුම දේ මමනම් හොදින් අවබෝදකරගෙන ඉන්නකෙනෙක් ,මේතරම් බනකියනරටක් බන අහන රටක් තවත් තියෙයිද හිතෙනවා , කොච්චර බන ඇහුවත් පොඩ්ඩ බැරි උනගමන් නපුරුකම් කුහකකම් කුමන්ත්‍රන ,සත්‍ය දකින් නැතුව පව්පුරෝගන්නවා.
@swarnalathaalvis
Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@UpaliJayasiri-x1r
Ай бұрын
😮
@WijiWardana
28 күн бұрын
අපේහාමුදුරුවෝ සත්‍ය කතා කරනවා නිර්භයව ඉදීරිපත් කරනවා තෙරුවන් සරණයි මම එතෙර සිට
@SriyaniHemalatha-dj8nv
Ай бұрын
ඔව් අපේ හාමුදුරුවනේ බින්දුවට වට්ටපු රට දැන් උන් අහනවා කෝ දියුණුකෙරුවද කියල, මේ මාසෙට මෙඋන් අවුරුදු 76 කාපු රට දියුණුකරන්න පුළුවන් නම් ඇයි අනෙක් අය මෙච්චරකල් කරේ නැත්තේ ඔබ වහන්සේ ගේ දේසනාව සහතික ඇත්ත
@sewwandikumarasiri7594
Ай бұрын
පරම්පරා ගණනක් තිස්සේ ඵක ඵකා මාරුවෙන් මාරුවට කාල විනාශ කරපු රටක් මාසෙන් ගොඩනගන්න පුළුවන් ද ඉවසලා බලාගෙන ඉන්න
@GaweshBaba
Ай бұрын
මම දැනට ඉන්නේ විදෙස්ගත වෙලා .ඒ ගෙවල් වල වැඩ කටයුතු කරන ගමන් තමයි මේ වගේ ධර්ම වැඩසටහන් අහන්නේ .අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිවන් දකිත්වා මේවා අපිට තේරෙන භාෂාවෙන් කියලා දෙනවට .දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .තෙරුවන් සරණයි.🙏🙏🙏
@nimalsinhalaweera1360
Ай бұрын
ඔබ වහන්සේට දිර්ගායුස .
@GalleHeart2005
Ай бұрын
ලංකාවෙ ඉන්න සමහර මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ චන්දේ දිනපු ගමන්ම ප්‍රශ්න විසදන්න පුලුවන් කියලා පසුගිය කාලයේ රට විනාස කරපු වා මතක නෑ මොන ගොන් කතාවක් හරි කියලා වට්ටන්නමයි හදන්නේ😢😢😢😢
@chamindasuranga5652
Ай бұрын
නොදකින් තොපි
@damayanthi651
29 күн бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kwtkwt-qi8ue
28 күн бұрын
🎉
@Jayaacademy93
Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤
@pradeepakekulawala7279
Ай бұрын
අපේ ස්වාමින්වහන්සේ හැම වෙලේම නිර්භයව සත්‍ය කතාකිරීම අගේ කොට සලකමු. තෙරුවන් සරනයි
@wasanadisanayaka3752
25 күн бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගි සුවය ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා ඉතාම වටින උතුම් ධර්ම දේශනාවක් ඔබ වහන්සේට ගොඩාක් පිං ලැබෙිවා 🙏🙏🙏
@MAttanayake-x5o
Ай бұрын
ඇත්ත දේශනා කරන අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ ...අපේ හාමුදුරුවන් වහන්සේට මා දැන නමස්කාර කරමි.
@udaperera9945
Ай бұрын
කුලප්පු කරන පිරිසක් ඉන්නවා. උන් කියන දෙයට රැවටෙන අයත් ඉන්නවා. මෝහයෙන් මුලා වෙලා. මේ ගැට ගහපු නූල් බෝලය ගැට වලින් පිරිලා. එක ගැටයක් ලෙහෙනකොට තව ගැට ගොඩක්. සීරුවෙන් ලෙහා ගන්න ඕනා. මෝඩ ජනතාව දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි !!!
@swarnalathaalvis
Ай бұрын
සහතික ඇත්ත පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@yasawathi-k6d
Ай бұрын
සාදු! සාදු! සාදු! ඔබවහන්සේට තෙරුවන් සරණයි .ඇත්තකතාකරනවටබොහොමපින්.
@biyankawathukara3544
Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නීරෝගී සුව ලැබේවා.
@gunawathiherath5345
27 күн бұрын
අපේ ස්වාමින් වහන්ස වහන්සේ වහන්සේ වාගේ ස්වාමීන් වහන්සේලා විසිහතර නමක් දිස්ත්‍රික්ක විසි හතරට ඇති ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@MahindaWelikanna
Ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේ වා සංචාරය ඉතාමත් හොඳින් වන් දනාකිරිිමට වාසනාව ලැබේ වා තෙරැවන් සරණයි..
@drtuktuk297
26 күн бұрын
තෙරැවන් සරනයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!!!!!!!!!!!
@pasindudilshan132
Ай бұрын
අෙප් හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා
@WimalaAththanayaka-g1u
12 күн бұрын
ඔබ වහන්සේට නමස්කර වෙිවා සාදු සාදු ඔබවසේට දිර්ගඅයුෂ ලැබෙිවා ඔබ වහන්සේගෙ බන අපි හරි ආසාවෙින් අහනවාහ🙏🙏🙏🙏🙏
@RenukaWickramasinghe-y7o
Ай бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි අනුර ජනපතිතුමා ට ජයවේවා
@AjithDilani
8 күн бұрын
සොම හාමුදුරැවන්ගේ පසු දැකපු හිමි නම තෙරැවන් සරනයි
@SDSwarnalatha
24 күн бұрын
අපේ එවුං ගේ කැතම පුරුදු හාමුදුරුවනේ . ඒ මනුෂ්‍ය යා වට්ටන්නමයි හදන්නේ 🙏❤️👍🙏
@janakperera7426
Ай бұрын
❤ අප ලක්මවට ඔබ වහන්සේ ගේ කාලීන බණ වර්තමානයේ අපගේ ජනතාවට සත්‍ය තේරුම් ගෙන කටයුතු කිරීමට සිත් මනස පැහැදිම ගැන අපගේ බලවත් ප්‍රණාමය ...❤❤🇱🇰🙏✌
@matildaranjani3946
Ай бұрын
ඔබ වහන්සේ කියන්නේ ඇත්ත ... me මිනිස්සුන්ට තේරුම් na. හාමුදුරුවන් වහන්සේ ...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා ..theruwan sarani 🙏🙏🙏 .අපේ හාමුදුරුවනේ ...🙏
@PriyantheAnura
29 күн бұрын
අපේ හාමුදුරුවෝ හොඳ බනක් මේවා අහල වත් බොන පිරිම් තෙරුම් ගනිල්ල මම සෞදි සිට තෙරුන් සරනඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@jinanichampikagamage
Ай бұрын
අපෙහාමූදුරු.වෞමෙඅයට.තෙරුම්කරල.දෙනබන.ටික.හරිමවැදගත්.ඛුදූසරනයි❤❤❤❤
@premasrilanka4167
Ай бұрын
දිර්ඝවීශ අත්වෙිවා අපේ හාමුදුරුවනේ බෙහොමත් පිංන් මෙි වගේ බනන් දෙසනා අහන්න ලැබේමත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@dhammikmanel2660
Ай бұрын
ස්වාමීන්වහන්ස බීරි අලියන්ට වීනා වාදනය කලාට වැඩක් නෑ..ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@prabathsuranga2145
Ай бұрын
ඔබවහන්සේ නම් ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන වා.නුවණතියන් වත් තේරුම් ගනිත්වා.සමහර අය මොන බණ කිව්ව ත් උන්ට තේරුම් ගන්න බැහැ .කුහකකම,ඊර්ෂ්‍යාව පිරිල.කරන කෙනෙක්ටවත් කරන්න දෙන්නෙ නැහැ .ඊළඟට බලේට එන්න අනිත් කෙනා වැටෙනකම් බලන් ඉන්න රටක්.ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !
@gayanwanigasinghe5588
Ай бұрын
නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ..!!ඔබ වහන්සේ අපේ රටට මහා සම්පතක්..🌷🌷🌷🌷🌷🇱🇰🙏🙏🙏
@JayanthaTharanga-z6m
Ай бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤❤❤❤
@vimalavimala8190
Ай бұрын
ඔබ වහන්සේට නීදුක් නීරෞගී සුව 🙏🙏🙏🙏🙏🙏🙏
@SarathKumar-hk7zt
Ай бұрын
දීර්ගායු. වොවා. අපේ. හබුදුරුවනෝ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@Rupa-n7d
29 күн бұрын
ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏 ලස්සන රටක් ❤️❤️ අබුඩාබි
@nwanniarachchi3518
Ай бұрын
සාදු සාදු සාදු
@jagathkumara2726
Ай бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙ දර්මය තාමා හරි🙏🙏🙏🙏🙏🙏
@eshangayeshaeshangayesha6448
16 күн бұрын
බොහෝම ස්තූතියි හාමුදුරුවනේ , ල0කාවේ මිනිස්සු ට ඉවසීම බින්දුවයි... අනුරට රට , ජයවේවා ❤
@sunilbulathsinhala2628
29 күн бұрын
ඔබවහන්සේට දීර්ඝායුෂ නීරෝගී සුව,🙏🙏🙏🙏🙏🙏🙏
@sisirayapage707
28 күн бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගිමත් සුවය ලෙබේවා
@WeerarathnaWeerarathna-yx6bs
Ай бұрын
අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා
@anomadesilva6712
Ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏.
@CutiePie-sw1qz
14 күн бұрын
Ape hamuduruwo hamadamath sathya bana deshana karanne 🎉🎉🎉 oba wahnseta theruwan saranai niduk neerogi deergausha Labewa 🙏🙏🙏
@RanjaniGanegama
27 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !රටට ජයවේවා !
@sarikadilrukshi5912
12 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ හාමුදුරු වරැ ඉන්නකන් අපේ මෙි රාජ්‍යය රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන්.අපේ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වලට මෙි බන ඇසේවා!!!🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kumarirathnayaka9526
29 күн бұрын
ඔබ වහන්සේta දීර්ඝ ausha ලැබේවා බුදුසරණi
@nissankamayadunna532
Ай бұрын
එක් පාලක ත්‍රාඩ පැලැන්තියක් විසින් විනාශ කරපු රට ගොඩ ගන්න ඹබ වහන්සේ ලබා දෙන දහිරිය ට .ඔබ වහන්සේට නිවනේ දොර විවර වේවා
@punsaraperera2289
12 күн бұрын
ඇත්ත අපේ හාමුදුරුවන්ට දළදා සමිඳුන් සරණයි
@SirimaJayathnge
Ай бұрын
ජනාධිපති අනුර sahodarayage කකුල් අදිනව සේරම dankiyanwa kiyapwa තවම කළේ nathilu හාමුදුරුවන්ට ස්තුති ස්තුති ස්තුති ජනතාව දැනුවත් කලට .malimawta ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
@wghnandaniwghnandani7375
Ай бұрын
තෙරුවන් සරණයි a}අපේ සුවාමින් වහාන්සේට 🙏🙏🙏🙏🙏
@RasikaNilanthi-d3x
Ай бұрын
සාදු සාධු සාධු
@SriyaniChandralatha-b5i
28 күн бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන් ට.
@dammekadisanyaka2628
Ай бұрын
දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ඔබ වහන්සේ ට
@BuzzyToonslol
29 күн бұрын
ඔබ වහන්සේට විතරයි මේවා තේරෙන්නේ 🙏
@ranifernando1858
29 күн бұрын
Ape hamuduruwanta pin ape ratata jaya
@nayanapadmini1226
Ай бұрын
ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත අපේ හාමුදුරුවනේ අඩු ගානේ අවුරුද්ද ක් වත් යනවා සාමාන්‍යය😮තත්වයකට ගන්න රට විනාශ කරා මදිවට ආපු ගමන් රට හදන්න කෝහමද ආ ආ ඔය කියන උන්ට රට විනාශ කරද්දී නිහඩ ඇයි හොරුන්ට රට යන්න ඕන නැ අහිංසක මිනිස්සුන්ට කන්න නැ වතුර බොන්න උතුර අහිංසක මිනිස්සුන්ට කන්න නැතුව දුක් විඳිනව අහිංසක ළමයි මේ හොර හැත්ත ජොලියේ ජාති භේද ආගම කුල මල පාට ඕන නැ ලස්සන රටක් ඕන සියලුම දෙනාම ලාංකික යෝ වෙන්න ඕන ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🙏🙏🌷🌷🌼🌼🙏 දීර්ඝ ආයුෂ ඔබ තුමාට ත් ජනපති තුමනි බුදුසරණයි 🙏 පරිස්සමට ජනපති තුමනි දමිළ කොටි සංවිධානය ආයේ අවුස්සයි ඕකූන්🇶🇦❤️❤️
@KarunaKularatne
Ай бұрын
අපේ රටේ අයට කන්න තිබුනොත් අැති හාමුදුරුවනේ රට ජාතිය ගැන කිසිම හැගීමක් නැහැ හාමුදුරුවන්ට තෙරුවන් දරනයි🎉🎉🎉
@SurprisedBlueLake-xo3bj
25 күн бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා පතනා බෝදියකින් උතුම් චතුරාර්‍ය් සතය අවබෝධ වේවා
@SamanthikaKumari-m2i
22 күн бұрын
සහතික ඇත්ත හාමුදුරුවරුවනේ අනුරට ජය
@thilakrohan7978
29 күн бұрын
ඔබ .වහන්සේ .උපන් රටට කළ සේවය ඉතාම විශිෂ්ටයි මේ.කල.කුසල් බලෙන් ඔබ වහන්සේ මෙලොවට බිහිකළ දෙමාපියන් දෙදෙනාටද දෙවුලොව ඉපදෙන්න වරම්ලැබේන්න ඇති
@nimalifonseka2130
Ай бұрын
Appa ow hamuduruwane munta kiyala wadak nha. ❤🙏
@MahindaRajakaruna-u6s
19 күн бұрын
අපේ හාමුදුරුවෝ ඇත්ත කතා කරනකොට අපේ එවුන්ට රිදෙනව. ඒකයි ඇත්ත කතාව.
@manelherath2964
14 күн бұрын
සම්පුර්න ඇත්ත හාමුදුරැවනෙ🙏🙏🙏
@dammirrodrigo9083
19 күн бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ අපේ රටේ මිනිස්සු ඉරිසියයි කුහකයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!
@malanjayakodi9333
28 күн бұрын
සදු සදු සදු ම හිමි යනි
@selinfernando4103
Ай бұрын
සහතික ඇත්ත පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට තෙරැවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@jayasuriyadk2404
12 күн бұрын
බුදුසරණ දෙවිපිහිටයි ඔ වහන්සේ ට......!..
@manelilangakoon5350
14 күн бұрын
🙏🙏🙏 Pinwath swamin wahanseta Niduk Nirogi suwaya Labewa theruwan sarnai
@ChandrikaKiriella-kh8hj
Ай бұрын
කුහක උන්ට ඕවා තෙරෙන්නෑ අපෙ හාමුදුරුවනෙ ඕකුන්ට රට කාල කාලා ඉවරයි රට ඔබ වහන්සේලා වගෙත් ඉන්නෙ ව්ක්කෙනයි හාමුදුරුවනෙ ඒකනෙ වැඩෙ මුන්ට කිව්වට තේරෙන්නෑ අපෙ හාමුදුරුවෝ ඕවා මේ පිම්බිමට පහල උන පින් කදක් ඔබ වහන්සෙ ආයි ඔබ වහන්සේලා ආය නෑ ඔක්කොම නමට සිවුරු පමනයි අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@UpaliKumara-t2v
Ай бұрын
ඔබ වහන්සේ ගේ එක බනක් උනත් අහල හෙදෙන එකා හෙදෙනවා .
@pinnawal8172
Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@Wasantha123-n8m
28 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@MohamedMuzaahirAjward
11 күн бұрын
Supiri Hamudhuruwane… niyamai mule nathi pisso tikak innawa unta ridhennama kiyu kathawa. Kauru monawa kiwwath Api Anura Kumara Dissanayake sahodharaya samangai.
@SumithDeSilva-s6z
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 තුණුරැවන්ගෙ පිහිටයි අපේ හාමුදුරුවන්ට ...!!!
@chandikariyapperuma
Ай бұрын
Ape hamuduruwanta deergayush labewa ..
@DulnethSlgaming
12 күн бұрын
ඇත්ත අපේ හාමුදුරුවනෙ🙏🙏🙏
@indusharma1404
Ай бұрын
සමිපූර්ණයෙන් ම ැත්ත කතාව ස්වාමීන් වහන්ස. තෙරැවන් සරණයි
@withanagejayathilaka8124
Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@KhemaKarunathilake
Ай бұрын
ඔබ වහන්සේට සහ අනුර ජන පතිට තෙරුවන් සරනයි .
@MarimaMatiyam-e9w
14 күн бұрын
Ape garutara loku suwamen wahansaata taruwan saranai budusaranai deergayusa neerooge suwaya labawa budusaranai
@KuKuwait-y9f
19 күн бұрын
There saranai hamuduruwane oba wahanseta dirgausa labewa
@priyanganinalika4675
22 күн бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාම්න් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@UpaliMadawaththa
21 күн бұрын
හරියට හරි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@ThissaKumara-g3y
Ай бұрын
ඔබ වහන්සේ දේසනාකරන හැම දේසනයක්ම අපට වටිනා.
@Ricky-dv4hx
26 күн бұрын
සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ ජය වේවා අපේ අනුර ජනාධිපතිතුමාට
@thiwenkulathilaka1666
27 күн бұрын
අපේ සුවාමීන් වහන්ස බන කියනවා වාගේම වත්පිළිවෙත් වලින්ද සම්පුර්ණයි දීර්ගායුඩස වේවා❤
@albarakamobilecenter-md2om
26 күн бұрын
දීර්ගායුෂ ලැබෙිවා අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
@roosranjani2154
22 күн бұрын
ඇත්තමයි කතාව හාමුදුරැවනේ
@jayathissabandara1313
Ай бұрын
මේ රට හොදට හදනවට අකමැති අයත් මේ රටේ ඉන්න එකනේ දුක, අපේ ස්වාමින්වහන්ස,
@kumaridisanayaka-ui7ou
Ай бұрын
හරි දේවල් හරියට දකින ඔබ වහන්සේට පින් සිදු වේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@musicisheart5079
Ай бұрын
Oba wahanseta niduk niroge dergausa labeva teruwansarani 🙏🙏🙏
@tharangagunarathna3525
Ай бұрын
ගරුතර ස්වාමීන් වහන්සේ දේශනා කරණව වගේ ස්වාමීන් වහන්ස මේ අපේ රට කාපු උන් තව තවත් මොලේ අවුල් කරල මේරට හදන්න දෙන්නෙම නෑ මේ කාළ කන්නින්ට කරන්න බැරි උන නිසා කරණ කෙනෙකුට කරන්න දෙන්නෙ නැහැ මේ රටේ උපන් උන් නෙමෙයි මේ රට කාල කාල විකුනල විනාශ කරල නැත්තටම නැති කරලම දාන්න ඔබ වහන්සේත් දිවාරෑ නොබලා වෙහෙසෙමින් වඩින වා ගරු තර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏
@Nandhawathi-z6v
Ай бұрын
තෙරුවන් saranai ඔබ wahanseta.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 125 М.
12:13
🔴අනුර සමඟ BBC කළ සාකච්ඡාව | මුල්ම ප්‍රශ්නෙට උත්තරේ වචන 2යි අන්තිම එකට 3යි.
The Life Traveler
Рет қаралды 443 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
16:11
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි..කාගම හිමි වගේ කියන කාලීන බණ../ මෙන්න සංගීතයට ගිය කල..
විසිර TV / Wisira tv
Рет қаралды 321 М.
1:16:45
අනිවාර්යයෙන් ඔබ ඇසිය යුතු කාලීන ධර්ම දේශනාවක් | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 433 М.
15:24
ඇමති වසන්ත නා ගැනීමට නියමිතයි? | නාමල් හිරේ දාන්න එන මිනිහගේ වසන්තවත් නොදන්න කැරැට්ටුව මෙන්න
NEWS CENTER UNLIMITED
Рет қаралды 29 М.
36:53
Part 3 Kagama Sirinanda Thero Elamalpotha
chamil niranjan
Рет қаралды 1,9 МЛН
1:31:18
kagama sirinanda himi bana ඇසළ පුන් පොහෝදා සමාජ මාධ්‍යයට මුදා හරින කාගමසිරිනන්ද හිමිගේ ධර්ම දේශනාව
DharmaTV
Рет қаралды 265 М.
14:01
"අඩෝ DIG උබව පොලිසියට ලොකු උනාට මට ලොකු නැහැ" #sinhala #nppsrilanka #anurakumaradissanayake
SL Economist
Рет қаралды 57 М.
1:15:29
නිවන් දකින එකෙක් පේන මානෙකවත් නෑ පුතා | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | Ven.Kagama Sirinanda Thero
Daham Amawa
Рет қаралды 174 М.
31:19
නාකී දේශපාලුවෝ හැඳිගෑවීලා ගියා | Ven. Kagama Sirinanda Thero | Anura kumara
Daham Amawa
Рет қаралды 489 М.
2:06:36
kagama sirinanda himi|කොට්ටාවේදී පැවැත්වූ |galkiriyagama hamuduruwo|කාගම සිරිනන්ද | kagama thero
Bana Asamu
Рет қаралды 45 М.
14:41
මම කාදිනල් හිමිට අපහාස කරලා නෑ...
VFM RADIO 107
Рет қаралды 4,2 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН