Kameliya Mal - කැමීලියා මල් | Nesara Senevirathne | Hiru Star Season 04 | TOP 12 🌟🔥

  Рет қаралды 14,428

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 133
@Vikum.Shiwantha
@Vikum.Shiwantha Күн бұрын
මේක නියම පිරිමි හඩක්🎧💯....අදත් වෙනදා වගේම රහටම කිව්වා මල්ලි...අවසන් හතරේ ඔයා නැති උනොත් ඒ final එක අපරාදේ...❤
@salanirajarathna
@salanirajarathna Күн бұрын
💯 ඇත්ත නේසර ඉන්නම ඕනි
@Vikum.Shiwantha
@Vikum.Shiwantha Күн бұрын
අවසන් හතරේ නේසර අශාන් සුභාති චමොද් ඔය හතර උනොත් සුපිරි...💯
@Kaveeshanirmal2007
@Kaveeshanirmal2007 18 сағат бұрын
රුක්ෂාන් 😊​@@Vikum.Shiwantha
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 16 сағат бұрын
@Kaveeshanirmal2007 5 දෙනෙක් final යවන්න බැරි වෙයි නේ🥲රුක්ශානුත් වැඩ්ඩා..
@SisikaDarshani
@SisikaDarshani 16 сағат бұрын
​@@Vikum.ShiwanthaRukshan Ashan Subathi Hansi nesars kapevi issrhata
@lalithpriyantha2828
@lalithpriyantha2828 11 сағат бұрын
තව මනාප වැඩි කර ගමු නේසර ❤ අපි හැමෝම නේසරට වෝට් කරලා ඉහළ ප්‍රතිශතයක් ලබා දෙමු 👍👍👍
@Pk42864
@Pk42864 23 сағат бұрын
අම්මෝ ඒ කටහඩින් මේ සිංදුව අහන්න කොච්චර කල් බලන් හිටියද ...🥺♥️ congratulations Final innama one kenek ⭐
@ramalshathathsarani6393
@ramalshathathsarani6393 14 сағат бұрын
කටහඬ වගෙම ගීතයත් මෙච්චර ලස්සනට ගායනා කලේ කොහොමද?කිහිප පාරක් අහුවා ඇති වෙන්නේ නෑ.ඔයානම් සබෑ දක්ෂයෙක්.මෙච්චර කල් කියපු ඔක්කොම ගීත පුදුමාකාර ලස්සනක්.ඉදිරියටත් ඔයාට ගැලපෙන ගීත තෝර ගන්න.❤❤You will definitely go to the final round and✨️✨️ 🎉
@nilushikapriyanthi4972
@nilushikapriyanthi4972 15 сағат бұрын
කී පාරක් ඇහුවද..අනේ මාර ලස්සනයි .❤❤කොහෙද මෙච්චරකල් හිටියේ ..නේසර ඔයා කතා දෙකක් නෑ හිරු ස්ටාර් ❤❤
@tharindulakshan8001
@tharindulakshan8001 Күн бұрын
මම ආසම කෙනා මාරම ලස්සන කටහඩක් ජයවේවා මල්ලි ඔයා තමයි අනිවාර්යයෙන්ම හිරුස්ටාර් වෙන්න ඕන❤
@ruwiranaweera5603
@ruwiranaweera5603 15 сағат бұрын
අවසන් හතරට නේසර ආවෙ නැත්තන් ආයෙ බලන් නෑ මේක. Hiru star උනත් නැතත් දුර ගමනක් යන්න පුළුවන්❤. තරගෙට ආව දවසෙ ඉදලා හැමදාම වෝට් කලා😊
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 13 сағат бұрын
❤🌹🙏
@lalithpriyantha2828
@lalithpriyantha2828 11 сағат бұрын
ඔව් අවසාන හතරේ නේසර ඉන්නම ඕනේ
@DinithiJayasinghe17
@DinithiJayasinghe17 5 сағат бұрын
Aththatama ❤
@Lahiru_Suresh.
@Lahiru_Suresh. 21 сағат бұрын
ඒක නම් වෙනම ලෙවල් එකක් කොල්ලෝ..... අහන්න අහන්න පිස්සු හැදෙනව ඒ කටහඩට ❤
@kumudunijayamali3858
@kumudunijayamali3858 17 сағат бұрын
ගොඩක් ලස්සනයි....ඔයා කියනව අහන්න තමයි බලන් හිටියෙ...හරිම ලස්සන කටහඬක්...❤
@imashamailawalana8688
@imashamailawalana8688 3 сағат бұрын
ලස්සන හඩක්....❤❤❤❤
@dands7049
@dands7049 5 сағат бұрын
ඔයා තමයි මේ පාර හිරු ස්ටාර් නේසර අයියේ❤
@pathminiwarnakula2203
@pathminiwarnakula2203 11 сағат бұрын
ඇත්තම හරි ලස්සනයි . අන්තිම 3අතරෙ ඔයා ඉන්න ම ඕනෑ .ඒතරම් තාත්ත්වික නිවරදි ගායනා වක්. ඔයා යි, ඔක්කොම වාද්‍ය භා න්ඩ. ප්ලේකරන්න පුලුවන් ලමයයි. ගියපාර පුන්චි දගකාරියේ කිව්වා ලමයයි. 3දේනා තමයි දක්ෂ ම. ජයවේවා පුතේ.
@Pk42864
@Pk42864 2 сағат бұрын
ඒ style එක , තෝර ගන්න සිංදු වගේම කටහඩත් මාරම perfect ඉස්සරහ round වලත් ඔයාට ගැලපෙන සිංදුම කියන්න .... අනිත් අය වගෙ එක එක සිංදු කියලා අමාරුවේ වැටෙන් නැතුව All the best ⭐
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 4 сағат бұрын
Harima lassanai gayanaya suba pathanawa puthata
@NiroshaMadumali-c1h
@NiroshaMadumali-c1h 7 сағат бұрын
හිරු ස්ටාර් සීසන් 4 නේසර කියපු පලවෙනි සින්දුව කියපු දවසේ ඉදන් මේ වෙනකන් නේසරගේ සින්දු ඔක්කොම අහනවා දවසට සැරයක්. ඒ තරම් ලස්ස්නට කියනවා
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 58 минут бұрын
@anushageethanjali4370
@anushageethanjali4370 12 сағат бұрын
මේකනම් භාවනාවක් Hiru satr නේසර තමයි ඉතින් ❤❤❤❤🎉
@lalithpriyantha2828
@lalithpriyantha2828 11 сағат бұрын
❤❤❤
@nilushikapriyanthi4972
@nilushikapriyanthi4972 15 сағат бұрын
සිංදුව කියද්දී ඒකේ ජීවත් වෙන ලස්සන ❤❤❤
@lalithpriyantha2828
@lalithpriyantha2828 11 сағат бұрын
නියමයි නේසර ❤ අද සිංදුවත් මරු ❤❤❤ ඔයාගේ කටහඬ භවනාවක් වගේ ❤ ඔයා තමා මේ පාර hiru star ජයවේවා 👍👍👍
@HansimaVinodya
@HansimaVinodya 2 сағат бұрын
සුපිරී❤
@Kavindi-f2x
@Kavindi-f2x 5 сағат бұрын
Wow❤❤
@namalprasanna2255
@namalprasanna2255 17 сағат бұрын
හිරු ස්ටාර් වෙන්න ඕන නියම කෙනා නේසර❤❤❤❤
@MalkiImasha-k9x
@MalkiImasha-k9x 15 сағат бұрын
අයියා ඔයා මාර ලස්සනට සින්දුව කීවා ❤ඔයා ඉදිරියටම යන්න ඕනි❤
@speechless3132
@speechless3132 17 минут бұрын
නේසර මල්ලි ඔයා නම් පිස්සුවක්. 😍 මේ කටහඬ භාවනාවක්. 🥺❤
@usha00053
@usha00053 2 сағат бұрын
Woow ❤❤❤
@raviravindra889
@raviravindra889 5 сағат бұрын
U r my hiru star❤ no matter u win or not
@ndcthinking9803
@ndcthinking9803 17 сағат бұрын
අර ගොබ්බ සයාගියාට ඉස්සෙල්ලම pitch එකට සින්දුව කියන්න උගන්නපල්ල.. උගෙ දායක සභාව මේකෙත් උඩ පනිනවා😂 Hiru star nesara thama
@ShanthaKumara-v5l
@ShanthaKumara-v5l 4 сағат бұрын
ane meya kiyana sindu valin amuthuma feeling ekak enavane lassanata sinduva kiyanava❤
@B.Gamage
@B.Gamage 11 сағат бұрын
මේවගේම සින්දු දිගටම කියන්න...ලස්සනයි... නේසර.... Good luck ❤
@PriyangaHindagoda
@PriyangaHindagoda 11 сағат бұрын
පිස්සුවක්.❤❤❤කට හඩ නම්...❤❤❤❤❤🎉🎉
@Vishuu..1103
@Vishuu..1103 8 сағат бұрын
Mn asama Chamod aiyaa ...❤❤ Sayagi aiyaa...❤❤ Nesara aiyaa..❤❤
@Vishuu..1103
@Vishuu..1103 8 сағат бұрын
Congratulations aiyaa❤❤❤❤ Marama lassanaii...❤❤❤ Bawanawak wageh....❤❤ All the best aiyaa ❤
@ParamiHerath-g3m
@ParamiHerath-g3m 6 сағат бұрын
Wachna na marama lassnai sinduwa nesara.. Godk parak ahuwa .. Awasan 4 denata aniwaren oya inn onimai 🎉🎉🎉❤❤❤❤❤
@kumarijayakodi8495
@kumarijayakodi8495 23 сағат бұрын
පැහැදිලි කට හඩක්
@Samanthakuruppu89
@Samanthakuruppu89 19 сағат бұрын
මේ පාර හිරුස්ටා ❤
@goodboypubgGame
@goodboypubgGame 10 сағат бұрын
උබ අයින් වෙනවා කියන්නේ ෆේල් වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක 🎉
@SankaDineth-w7h
@SankaDineth-w7h 8 сағат бұрын
Hiru star ake asama gayakaya❤❤❤❤❤😊😊😊😊😊😊🤗
@CharundyaWimalasiri
@CharundyaWimalasiri 15 сағат бұрын
ලස්සන සින්දුවක් ජය වේවා අයියේ ❤❤❤❤❤
@ashanisathsarani8606
@ashanisathsarani8606 8 сағат бұрын
භාවනාවක් වගේ කට ඇරන් බලන් හිටියේ. තාත්තා අහනවා මොකැ ඔහොම බපන් ඉන්නෙ කියලා . පුදුම තරම් ලස්සනයි දෙයියනේ මේක🥺
@YasasiMadara-t7h
@YasasiMadara-t7h 6 сағат бұрын
Sayagita wada hodata kiuwa kiyana aya me paththata😊❤️
@RoshanKumara-e7o
@RoshanKumara-e7o 16 сағат бұрын
තුන්පාරක් ඇහුවා සුපිරි ෆට්ටා ජයවේවා සහෝදරයා බුදු සරණයි තෙරුවන් සරණයි ❤❤❤❤
@CharundyaWimalasiri
@CharundyaWimalasiri 15 сағат бұрын
ඔයාගේ සටහනට තමයි අපි ආසම ❤❤❤❤❤
@lakshanigamage24
@lakshanigamage24 17 сағат бұрын
Ane malli oya thama hiru star❤❤❤❤ Oyata suba pathum
@DumindaJayasinghe-i5y
@DumindaJayasinghe-i5y 7 сағат бұрын
Woww.Niyameta kivva❤ Final yannama oooni
@tharu7941
@tharu7941 13 сағат бұрын
මෙව්ව තමා හඩවල්
@mavijepala8548
@mavijepala8548 14 сағат бұрын
Ammo lassana e hadanm pissuvak❤
@SanjeewaBandara-kq4ek
@SanjeewaBandara-kq4ek 10 сағат бұрын
පුදුම රහක් මල්ලි.. ජයෙන් ජයම වේවා..හිරු ස්ටාර් වෙන්නම ඕනි
@PiyanthaKumara-k4c
@PiyanthaKumara-k4c 2 сағат бұрын
𝕠𝕪𝕒 𝕥𝕙𝕒𝕞𝕒𝕚 𝕙𝕚𝕣𝕦 𝕤𝕥𝕒𝕣 ❤❤
@WmDarshani
@WmDarshani 11 сағат бұрын
Harima lassanayi puthe.theruwan saranayi❤❤❤❤❤❤❤❤❤❤
@piyuminikeshala8440
@piyuminikeshala8440 5 сағат бұрын
Nesara❤️❤️❤️❤️❤️❤️
@DinithiJayasinghe17
@DinithiJayasinghe17 16 сағат бұрын
Wah next level singing nesara 🎉❤❤❤god bless you ❤
@SithumiNavodya-w7p
@SithumiNavodya-w7p 16 сағат бұрын
එ හඩ ❤ 🥺
@chamanikumari7851
@chamanikumari7851 15 сағат бұрын
අම්මාගේ සතුටට පුතේ ඔයා suor ❤❤❤
@nimeshasewwandi1919
@nimeshasewwandi1919 5 сағат бұрын
Superb ❤
@ThilaniRanasinghe
@ThilaniRanasinghe Күн бұрын
ලස්සනයි පුතා හරිම ආසාවෙන් ඇහැවුව ඔයාට ජයම අත්වෙන්න පතනව❤❤❤
@NethuMashi123
@NethuMashi123 16 сағат бұрын
සුපිරි කටහඬක් ❤
@shanmaduranga5354
@shanmaduranga5354 Күн бұрын
රත්තරන් පුතේ රහයි ,ජය උපරිම ❤
@tharindulakshitha4168
@tharindulakshitha4168 19 сағат бұрын
My favourite ❤
@SithumSathsara-g4h
@SithumSathsara-g4h Күн бұрын
Hiru star උනත් මරු 🤍
@suryahansika4673
@suryahansika4673 20 сағат бұрын
ane malli oya hiruster wenakn mn balan innawa.wish karanawa oyata
@DilrukshiAmarathunga-z7y
@DilrukshiAmarathunga-z7y 12 сағат бұрын
මාරම ලස්සනයි 🌹
@SR-ip4xt
@SR-ip4xt 22 сағат бұрын
🎉very excited congratulations and bless you Putha
@ImeshEranga-sv1fh
@ImeshEranga-sv1fh Күн бұрын
Hamadama waga adathe patta song akake malli
@Cinderella-z2u
@Cinderella-z2u 17 сағат бұрын
GOOSEBUMPS 🥺🥀
@kaweeshanethmini-z7r
@kaweeshanethmini-z7r 7 сағат бұрын
Cinderella 😌
@dilshanperera8673
@dilshanperera8673 22 сағат бұрын
2:39
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 14 сағат бұрын
හරිම ලස්සනයි ළමයෝ ❤😊
@lalithpriyantha2828
@lalithpriyantha2828 11 сағат бұрын
Congratulations 🎉🎉🎉
@yesmithauggaldeniya
@yesmithauggaldeniya 15 сағат бұрын
This is literally talent. So calming ❤
@kaweeshanethmini-z7r
@kaweeshanethmini-z7r 7 сағат бұрын
Hirustar ❤
@ChamathsaraHimandi
@ChamathsaraHimandi 13 сағат бұрын
Congratulations Aiyee ❤
@himsaraSulakshana
@himsaraSulakshana 13 сағат бұрын
Supiriyak brother ❤
@lakshanigamage24
@lakshanigamage24 17 сағат бұрын
ඒ හඬ🥺🥺🥺
@malikapayo1452
@malikapayo1452 13 сағат бұрын
Ammata kochchara sathutu aethda putha oya sindu kiyana vita laksanai putha hiru istar mae sere nam niyamai
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 51 минут бұрын
💐❤💕
@shanmaduranga5354
@shanmaduranga5354 Күн бұрын
තෙරුවන් සරණයි 💜️🙏
@B.Gamage
@B.Gamage 12 сағат бұрын
0:32 0:34 ❤❤
@shalomstaytours6251
@shalomstaytours6251 11 сағат бұрын
සරාගී ඵපා
@chamindak5401
@chamindak5401 6 сағат бұрын
නේසර,රුක්ෂාන්,චමෝද් ,සුභාති අවසන් 4 ආවොත් හොදයි
@WeerakkodiAppuhamilageTh-js8nh
@WeerakkodiAppuhamilageTh-js8nh 16 сағат бұрын
Aye aye ahanawa.marama lassanai malli.jayama wewa ❤❤❤❤❤
@NuwanBuddhika-z2g
@NuwanBuddhika-z2g 20 сағат бұрын
❤❤❤ hiru star❤❤
@aireneferrera1937
@aireneferrera1937 Күн бұрын
Woooow very nice congratulations
@nethminahansaka9962
@nethminahansaka9962 3 сағат бұрын
අපි මෙයාලට කොච්චර වෝට් කරත් වැඩක් නෑ හිරැ එකෙන් සයාගිට කැපෙන්න නොදි අනිත් දක්ශයෝ කපනවා😂ප්‍රාර්තනා කරන්න සයාගි එක්ක වැටෙන්න එපා කියලා 😂
@salanirajarathna
@salanirajarathna Күн бұрын
Oya nm dakshayek❤❤
@user-oo7mq1gn5p
@user-oo7mq1gn5p 12 сағат бұрын
😇🖤✨
@shaininishara4056
@shaininishara4056 14 сағат бұрын
Congratulations malli ♥️
@nimeshdilshan5331
@nimeshdilshan5331 17 сағат бұрын
උබ තමා මේ පාර හිරුස්ටාර් වෙන්න ඕන්‍රෙ කොල්ලො ඒත් ඒක වෙන්නෙ නෑ මම අද කිව්ව කියලා හිතාගන්න හිරුස්ට්ටා අද්දන්න හිතන් ඉන්නෙ සයාගි ගිය සීසන් එකෙත් උබ වගේම කොල්ලෙක් හිටියා දෙහිඅත්තකණ්ඩිය සහන් ප්‍රබුද්ද කියලා ඌටත් උනේ ඔය ටිකමයි
@GaguliNethmini
@GaguliNethmini 16 сағат бұрын
Ane meyanm pissuwak❤
@TraditionalUmmi..
@TraditionalUmmi.. 10 сағат бұрын
Dawasak ahuwath madi...
@VaranganaWijesinghe
@VaranganaWijesinghe 7 сағат бұрын
තරිදු පව් අර සයාගි ඌ නම් සාපයක් 😢
@ireshikalakmali7563
@ireshikalakmali7563 12 сағат бұрын
හිරැස්ටාර් නොවි මගින් කැපෙන එක හොදයි මල්ලියා.හිරැස්ටාර් වෙන කෙනාට වඩා ඔයා දක්ෂයි.එයාට වඩා ඔයාට තැනක් එනවාමයි..හොදම නිදසුන අමිශ මිනොල් සහ මනේඡ සංඡය.
@KusalRandula
@KusalRandula 23 сағат бұрын
@dinijayasinghe17
@dinijayasinghe17 16 сағат бұрын
❤️❤️
@jayaninadeetharu7626
@jayaninadeetharu7626 14 сағат бұрын
Niyamai
@RashikaSamarasinghe
@RashikaSamarasinghe 16 сағат бұрын
❤Hiru ⭐️ oya ❤
@sadeeshawagaarachchi9973
@sadeeshawagaarachchi9973 16 сағат бұрын
මේ රහට කියන්න මොන වචනද ❤
@JayanthaPushpakumara-jr1xt
@JayanthaPushpakumara-jr1xt 16 сағат бұрын
පුදුම රහක් ❤❤❤
@lakshitamadawalakshitamadawa
@lakshitamadawalakshitamadawa 14 сағат бұрын
Amal kisima wadagath kamakta Adiñnna.. Tattoo Eka gahala penna wenna athi Button open Karan inn Shirt Eka..Owa Hiruta penna,Ra nisa.😂
@DayanSenarathna
@DayanSenarathna 20 сағат бұрын
ඔයා අයින් වොන්න ඔන
@Kaveeshanirmal2007
@Kaveeshanirmal2007 18 сағат бұрын
😅
@Nimeshidewmika
@Nimeshidewmika 17 сағат бұрын
😂
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 13 сағат бұрын
ඇයි මෙයා හොද මදිද
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 13 сағат бұрын
ඔයාගෙ එක්කෙනාව අපි දන්නවා ....ඒයාටත් අපි ආදරෙයි .මම කෑම කවලත් තියෙනවා.
@B.Gamage
@B.Gamage 11 сағат бұрын
ආ පොඩ්ඩක් ඉන්න ඔයා කිව්ව කියලා අය්න් වෙය්😂😂😂 ගොන් කතා කියන්න එපා
@piyuminikeshala8440
@piyuminikeshala8440 5 сағат бұрын
Nesara❤️❤️❤️❤️❤️❤️❤️
@lakshanigamage24
@lakshanigamage24 13 сағат бұрын
❤❤❤❤
@LasanthaDisanayaka-vs3fy
@LasanthaDisanayaka-vs3fy 17 сағат бұрын
@Sithuminee
@Sithuminee 16 сағат бұрын
Hiru Star - Season 04 | TOP 12 - Part 02 | 2024-12-22
1:45:25
Hiru Star
Рет қаралды 189 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 988 М.
Backside | Episode 10 - (2024-12-22) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 50 М.