KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru Star - Season 04 | TOP 10 - Part 01 | 2024-12-28
1:15:36
iPhone 15 Pro vs Samsung Galaxy S23 Camera Comparison
19:49
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
0:10
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
OCCUPIED #shortssprintbrasil
0:37
Hiru Star - Season 04 | TOP 12 - Part 02 | 2024-12-22
Рет қаралды 331,081
Facebook
Twitter
Жүктеу
1
Жазылу 793 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 1 900
@SubhathiPrabhashwara
17 күн бұрын
මං අතින් කවදාවත් වෙන විදියෙ වරදක් නෙවෙයි අද වුණේ. මට ආදරේ කරන ඔයාලගෙන් සමාව ඉල්ලනවා! ආයෙත් කවදාවත් ඒ වැරැද්ද වෙන්න තියන්නෙ නෑ! හැමදාමත් කියනවා වගේ වෙනස් විදියේ ලස්සන වැඩක් එක්ක ඉක්මනින්ම හම්බෙමු! හැමදාමත් මගේ හයිය ඔයාල! ආදරෙයි ඉතින්! මම සුභාති ප්‍රභාෂ්වර.✍🥰🩷🙏
@shehanashehana8397
17 күн бұрын
ඉක්මනින් ලස්සන වැඩකින් ආයෙත් හමු වෙමු ඔයා පුදුම දක්ෂ කොල්ලෙක්
@FathimaHafsa-gd7kj
17 күн бұрын
Grand finale ඔයා ඉන්න ඕන කියලා අපි ගොඩක් ආසාවෙන් හිටියේ. ඔයා නිසා තමයි මම Hiru star බලන්න පටන් ගත්තේ.😭😭😭😢😢😢😢😔😔😔 All the best subathi
@rashmipiyangika8547
17 күн бұрын
අවසන් මහා තරගය ට බලාපොරොත්තු උනා සුබාති😢
@chalanadilshan7998
17 күн бұрын
ආදරෙයි පුතේ ❤ හිරැස්ටාර් බලන එකත් එපා වුනා පුතේ ඔයා අයින් වුනාට පස්සෙ .හරිම දුකයි පුතේ 😢.ජේසු පිහිටයි ඔයාට ❤
@GayathriFernando-yx7pf
17 күн бұрын
❤අනේ මන්දා ඔයාවයි මං හිරුස්ටාර් විදියට හිතට දැනුන නියම කොල්ලා. දුකයි
@JayssankaRanasingha
16 күн бұрын
සුභාතිට ඇත්තටම ආදරෙ උන්. හිරැස්ටාර් ඇප් එක රිපොට් කරලා ඩිලිට් කරමු.. 😢❤
@dogbrother3359
17 күн бұрын
සුභාතිව ආයෙ ඕන කියන අය කෝ මේක කැමැත්ත වෙනුවෙන් නෙමේ දක්ෂතාවය සදහා පෙනී සිටීමක් සුභාතිව පුලුවන්නම් ආයෙ ගන්න😢
@RoshaniPerera-pz9lx
17 күн бұрын
අපි ආයේ හිරු ස්ටාර් බලන්නේ නෑ ළමයෝ,,තරගයේ දක්ෂයා කැ පුවා
@chinthakapathirana6291
17 күн бұрын
Ane ow 💜💜💜💜💜💜💜
@NavidumanujaGunawardana
17 күн бұрын
Manej sanjayata uneth okani😢
@Lathikchamika588
17 күн бұрын
අනිවාර්යෙන්ම ඹනි
@RoshaniPerera-pz9lx
17 күн бұрын
සුභාති රහට කියන නිසයි බැලුවේ, දැන්නම් වැඩක් නෑ,,, sorry Hiru Star
@nishakafernando9766
17 күн бұрын
Elaa excellent subaathi🎉🎉🎉 ❤❤❤❤ තරගයෙන් වෙන් වෙන්න සිදු උනා ම බොහෝ දරුවන් අසීමිත ලෙස දුක දරාගත නොහැකිව දුක් වෙනව.කදුලු සලනවා මා දැක්කා .ඒකෙ මං වරදක් හැටියට දකින්නේ නෑ.ඔය දරුවන් ඈත ගම් වලින් ආපු දුප්පත් දක්ස දරුවන් ඒ ඔක්කොම අයගේ සිහිනය හිරුස්ටාර් වීමයි .නමුත් දරුවනේ ඔය කිරුළ ලැබෙන්නේ එක් කෙනෙකුට පමනයි .හැබැයි ඒ කෙනා හැබෑම දක්සයද කියන එක න්ම් ප්‍රශ්නයක් මොකද SMS නෙ ඒක තීරණය කරන්නෙ."සරිගමපදනිස "ගැන දන්න අයත් නොදන්න අයත් නෙ ඔය sms kiyana ගොඩේ ඉන්නෙ. අනික ඒක " ජනතා පරමදිපත්තියනෙ".ඒනිසා ඒකට කරන්න දෙයක් නැ . හැබෑයි සුබාති යතාර්තය දැකපු දිනන්න බැරිඋනොත් පරාජයත් සතුටින් දරාගන්න හැකියාව තියෙන.දක්ස එහෙත් පට්ට ආත්ම සක්තියක් තියන කෙනෙක් .සුබාතිගෙ ඔය දනාත්මක ආකල්ප නිසාම කවදා හෝ ස්‍රිලංකා සංගීත කෙතෙ නොමැකෙන සලකුණක් සටහන් කරනවා සුවර් .සුබාති දන්නවා වැටුනාම ඉක්මනින් නැගිටිණ විදිය.අනිත් දරුවනුත් වැටුනාම ඉක්මනින් නැගිටින්නට උත්සාහ කරන්න.ඒක ජීවිතය ට ගොඩක් වටිනව සුබ අනාගතයක් සුබාති!!!! සුබ පැතුම් අපි ඉතාලියෙ ඉදලා මේ සටහන් තිබ්බෙ ඒ ඔබ වෙනුවෙන් Commenting from italy
@ChamaraBandara-r9f
17 күн бұрын
ඔයාගේ සටහනනම් හොදයි ඒක ඇත්ත ඒත් කොච්චර ටැලන්ට් වුනත් අද අනා ගත්තා ඒකයී ඇත්ත....😢
@DeepaniWeerathunga-m9t
12 күн бұрын
Ow subathi dakshai thava aka chance akak dennakooo
@nimalbandara2350
17 күн бұрын
ආයෙ wild card එක්කින් හරි සුභාතිව ගේන්න 😢 එයා මාරම talent කෙනෙක්...එයාව කොහොමහරි ආයෙත් අතුළට ගන්න කියන අය මේ පැත්තට 😢♥️
@SavinuManujaya
17 күн бұрын
ශනූ වත්
@ashini7110
17 күн бұрын
Shanu ❤
@ChamaraBandara-r9f
17 күн бұрын
බලන්න දෙයක් නෑ අශාන් කපුගෙදර අවසන් 4
@AsnkaSenavirathna
17 күн бұрын
Me niroshai amlui budiyala enne esa haththa yako ara kolla ochara hodta kiyla mara talant ekak thiyna kollek ara achch kiuwa melawa rahak na pakyage sinduwa
@B.Gamage
17 күн бұрын
එහෙම උනොත් හැමෝම ඔහොම් කියයි ..ඇත්ත කතාව අද සුබාතිගෙ අතින් අඩුපාඩු උනානෙ...කොහොම උනත් මේක දිනන්නෙ එක්කෙනෙක් විතරය්
@MethuliDilanya
15 күн бұрын
❤️සුභාති ❤️ ඔබයි හිරු බිමට පායපු දිදුලන පුන්සද...❤ නුබේ හඩින් එලිය වුණේ බිද රෑ අදුරද...❤️ ඔබේ මිහිරි හඩින් ගැයූ එක දෙක ගී පද...💙 දෙසවන තුල රැව්දෙනවා තාමත් මගේ අද.....💜 වේදිකාව හඩා වැටෙයි නුබ නැති තනියට....😢 මට නම් බැහැ නුබ නැති ඒ අදුර බලන්නට....🥺 සද නැති රෑ ආකාසේ සොදුර කියන්නට.... 💜 හැකිදෝ කිසි කෙනෙකුට ඒ අදුර මකන්නට....😶 මුළු ලොවටම එලිය බෙදන හිරුටත් බැරි කොට...😔 තරු කොතරම් තිබුනත් රෑ නිල් ආකාසෙට.....😔 බැහැනේදෝ එලිය දෙන්න සද මෙන් රැයකට..,😔 යලි එනවද එලිය දෙන්න ඒ හිරු බිමහට....🤭 ඉඩක් නැති වුනත් හිරුහට නුබට පුදන්නට....😢 හැකියාවට තැනක් දෙන්න පුළුවනි ලෝකෙට.....❤️ එලිය දෙන්න මුළු ලොවටම ඔබේ හඩින් හෙට....😊 අපිට ඇහැකි එදිනට ඔබ අසා සිටින්නට....😊
@ViduHeshan-i8m
15 күн бұрын
❤️❤️❤️
@Echobeats-l5v
15 күн бұрын
🥰
@DiSHii-q1u
15 күн бұрын
Eka hrima lssanai♥️♥️
@TharaniRanasinghe
15 күн бұрын
සුභාතිට ඔයාලගෙ මේ ආදරේ හොඳටම ඇති ලස්සන ගමනක් යන්න❤..මෙච්චර ආදරයක් තියෙනව කියන්නෙ එයා දැනටමත් දිනලා ඉවරයි😍❤️
@dreamforadream
17 күн бұрын
සයාගිව එපා කියන උන් දෙපාරක් ටච් කරගෙන යමන්.❤
@dreamforadream
17 күн бұрын
හැමෝම ලයික් කරහම්
@ChamiRathnayake-s4y
17 күн бұрын
ඌව එපා
@ckdiscovery8496
17 күн бұрын
uwa epa
@Jayantha-k9j
17 күн бұрын
එපා එපා එපා 😢😢😢
@dreamforadream
17 күн бұрын
හැමදාම කරන්නෙ බලු වැඩ දක්ෂ කොල්ලන්ව කපනවා.එහෙම කරන්න එපා ඔයාල තෝරගෙන ඉවරනම් එයාට කප් එක දෙන්න
@KAVEESHASEWMINI-dv7sh
17 күн бұрын
චමෝත් , සුභාති කියන දෙන්නම අවසන් හතර ඇතුල ඉන්න ඕනම තරගකරුවො🥺.........සුභාති කැපුන එකට පට්ටම දුකයු🥺💔............
@brokenangel4391
17 күн бұрын
පලවෙනි පාරට ද කොහෙද තරගකරුවෙක් අයින් වෙද්දී ගොඩ ගොඩාක් දුක හිතුනේ. Subathi 🖤🖤🖤
@anushagunasekara838
17 күн бұрын
ඔව්.මම කැමැති වෙන කෙනෙක්ට.ඒත් අන්තිම හතරේ ඉන්නම ඕනි කෙනෙක්
@JannyWadithannadewage
17 күн бұрын
Genna kiyanna ayema please
@RoshaniPerera-pz9lx
17 күн бұрын
Mehemai,api subhathi nisai Hiru Star ⭐⭐✨ baluwe,Dan balana kiyala loku ashawak na,mokata subhathita puluwan una ordinance eka hodata allaganna,eka nisai api mechchara duk wenne,🎧🎧🎼🎶🎵😢😢😢😢
@mkozyfiction
17 күн бұрын
Ow dn nm epa wela thyenne.... Onema kena kapunama wdk nh ne
@Samaweerasinhge
17 күн бұрын
Matath 😢
@sugathnew495
17 күн бұрын
සුභා දි මාර දුකයි ඒ උනාට ඔයා ඔහොම කතා කරන්න පුළුවන් කියලා මන් හිතුවේ නැ ඔයා මාර බුද්ධිමත් ඔයාගේ අනාගතය සුභම වේවා පට්ට කොල්ලෙක් බුදු සරනයි
@nimanthikachamilani9655
17 күн бұрын
Final 4 අනිවාර්යෙන්ම ඉන්න ඕනේ, win කරන්නත් ඕනේ කියලා හිතපු මේ තරඟයේ හිටපු සුපිරි ම Bullet එකක් සුභාති.❤ඇත්තටම අද වෙච්ච දේ ගැන ගොඩක් දුකයි😢 අලුත් සිංදුවකින් හමුවෙමු..🎉🎉
@darkfury9138
17 күн бұрын
සයාගි වගේ 1 වසරේ පන්තියේ සින්දු කියන කෙනෙක් සුපිරි 8 ඉදලා..සුබාති වගේ දක්ශයෙක්..එලියට ගියපු එක නම්..මාරම අසාදාරනයක්🙂
@pasindumalshan3009
17 күн бұрын
Sirwata mchn wdak na katha karla😊
@shenal1617
17 күн бұрын
Ow😢😢😢
@SupunDilanga-z1v
17 күн бұрын
සිරාවට
@renukapeiris5912
17 күн бұрын
Meka harima asadaranai suhathi daksai pau a lamaya
@NishanthikaNishanthika-i3p
17 күн бұрын
ඔව් අනේ 😪😪
@Sayu1217
17 күн бұрын
Grand finale එකේ දකින්න කැමත්තෙන් හිටියෙ සුභාතිව 😢❤
@chinthakapathirana6291
17 күн бұрын
Hiru star wenna thibba 😢😢😢
@maliuvuv1874
17 күн бұрын
ඇත්තමයි..😢
@sahansandeepa7110
17 күн бұрын
වචන අමතක උනානේ ඒත් 🥲
@JannyWadithannadewage
17 күн бұрын
Kiyala Bari ewida nawatha genwanna
@SonetraSonetra
17 күн бұрын
Hithakawath.thibune.nehe.kepei.kiyala.aye.kedawanna.hirusta.siyata.anuwak.hemadama.lebuna.man.dAnna.tharmin.deparai.lakunu.aduune.belillath.apauna.dubai.sita❤
@Ayodyaprasanthi
16 күн бұрын
ඇත්තටම හිත හයිය කොල්ලෙක් එදා වගේ අදත් හෙටත් අපි ඔයාට ඉන්නවා....කවදාවත් එයා එයාගෙ දුප්පත්කම කීවෙ නැ ....එයා ගොඩක් දුප්පත් ලමයෙක් ...එ් වගේ ලමයි තමයි අනිවාරෙන් ගමනක් යන්න ඕනෙ ❤❤❤❤සුභාති අපි ඉදිරියට යමු 🥰❤
@NaduniRathnayakaMudiyans-kx4yi
17 күн бұрын
ශනු රණවිර ඔයාට හොඳ අනාගතයක් තියෙනවා අද පරාද උනාට ඔයා දැනට මත් දිනලා ඉවරයි මගේ හිතේ හිටියා ඔයා ෆයිනල් 4 ට ඉන්න ඒක එත් ඒක අද ඔක්කොම කන පිට පෙරලුණා කමක් නැහැ ඔයාට කවදා හරි ලස්සන ජීවතයක් උදා වෙයි .all the best 😊❤
@chinthakapathirana6291
17 күн бұрын
All the best shanu😊😊😉
@maliuvuv1874
17 күн бұрын
ගොඩක් දුකයි
@ashini7110
17 күн бұрын
Aniwaren shanu aiya you sang well ❤
@himashaparakrama3007
17 күн бұрын
ගොඩාක් දුකයි ෂනූ❤️
@SadaminiDasanjali
17 күн бұрын
Ada harima dukai shanu
@nikeshalapabasari680
17 күн бұрын
තරගකරුවෙක් අයින් වෙද්දි කවදාවත් දැනුනෙ නැති දුකක් ඇති උනේ...ඒ තරමට සුභාති talent...😪🤧
@GaganiEdirisooriya
17 күн бұрын
සුභාති පැරදුනානේ.හරිම දුකයි.කියපු කතාවට නම් දුක හිතුනා.hiru star වෙන්න හිතාගෙන ආවේ නෑ කියපු එකම එක්කෙනාද කොහෙද 😢😢😢😢😢
@HasithaJayasooriya
16 күн бұрын
සුබාතිට ලකුණු 7 නිරෝෂයි අමලුයි දුන්නා නම් ශනුටත් දෙන්න තිබුනා..සාධාරණය මවා පානවා...12 ආපු හැමෝම දක්ෂයි ..ලකුණු දීලා ගෙදර යවන්න තිබුනා
@renokaajitha7240
17 күн бұрын
අද හරිම ලස්සනයි පටන් ගැමිම සුබාතිය හරිම ලස්සනයි මම ආසම සිංදුවක් තෙරුවන් සරණයි ඔබට ජයම වේවා 🙏🙏🙏🙏🙏🙏
@Thenukiapsara1111
17 күн бұрын
මට අද මාර දුකයි මොකද සුබාති කියන්නේ මාරම talant එකක් තියන කෙනෙක්. පළවෙනි දවසේ sing කරද්දී මට හිතුනා final එකේ ඉන්න ඕනිම කෙනෙක් කියලා. අනේ මන්දා අද මොකක්ද වුනේ කියලා😢 ඊයේ අදක්ෂයෙක් ඉස්සරහට ගිහින් දක්ෂයෙක් ගෙදර ගියා. අදත් එහෙමයි. කොහොම වුනත් ඔයාට හොද අනාගතයක් තියෙයි, මේ රෙද්දේ hiru star වෙන්න ඔන් නෑ මිනිස්සු දන්නවා ඔයා කවුද කියලා ❤❤❤❤❤❤ සුබාති, අශාන්,රුක්ශාන්, ශිවන්ත ඔයාලා තමා final ඉන්නම ඕනි.ඒත්, අය සුබාති නෑ😢
@JannyWadithannadewage
17 күн бұрын
Pissu wagee😢😢😢😢
@umeshaherath4928
17 күн бұрын
Subathi nisa baluwath aya balanna
@shamenwijesingha1341
16 күн бұрын
Shiwantha neme chamod inna one final subathi nesara ekka
@Thenukiapsara1111
16 күн бұрын
@@shamenwijesingha1341 එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ මං චමෝද්ට කැමති නෑ
@ShiraniUdeshika-v9u
16 күн бұрын
❤❤❤❤❤❤ oya kiyana katava aththa
@NimnaviPerera
16 күн бұрын
❤සුභාති ❤ අදුරු hiru star වේදිකාවට පෑයු සද නුබයි....🥰 මියුරු හඩින් රටා මවන ඒ හඩ නම් නුබෙයි.....🥺 සොදුරු තාල නාද රහට මට තාමත් ඇහෙයි.....😢 නුදුරු දාක නුබ එනවද හිත ඉල්ලා හඩයි......💙💙💙 (Hiru star බලන්න ගත්තෙම සුභාතිගේ ඒ විශමයජනක හඩ නිසාමයි...😢 ඒත් hiru වේදිකාව එලිය කල සද අද බැහැල ගිහින් තරු විතරක් ඉතුරු වෙලා සද නැති කල තරු වලට එළියක් නැහැනේ.. නුබ නැති hirustar වේදිකාවටද එළියක් නැත...😢 යලි hirustar බැලීමට පවා නොහැකි තරමට නුබ අපේ සිත් සොරා ගෙන අවසන්ය ❤❤❤
@DinugaSenenayaka
17 күн бұрын
සුබාති ආයමත් ඕන කියන අය කො
@tharushimenaka1037
17 күн бұрын
ඕනි අනිවාර්යෙයෙන් සුබාති final ඉන්නම ඕනි
@RisheliSheyana
16 күн бұрын
😢😢
@ShiraniUdeshika-v9u
16 күн бұрын
Mama inno
@JanishaKumari-z8y
13 күн бұрын
මට ඔනි ....
@GenishaChamini
13 күн бұрын
Subathi ona
@AsankaDasanayaka-u1h
16 күн бұрын
සුභාතිවාය ගත්තේ නැත්නම් අපි ආයෙ හිරුස්තාර් බලන්නේ නෑ😢😢❤❤❤❤❤❤❤❤❤❤❤
@samanmaleeswarnahansika1224
17 күн бұрын
ශනු දුක් වෙන්න එපා. ඔයා හොද නිහතමානී ගායකයෙක්....... ලස්සන වැඩ ටිකක්.ලස්සන සිංදු අහන්න සලස්වන්න කියලා ඉල්ලනවා. ජීවිතේ සාර්ථක කරගන්න සුබ පතනවා. හැමදාම ඔයාගේ රසිකාවියක්..❤❤
@ashini7110
17 күн бұрын
Shanu aiya you did well as usual 🥺❤️
@worldcricketinfo988
17 күн бұрын
සයාගිට vote කරන උන්ට කියන්නෙ මේක අවුරුදු කුමරා තෝරන තරගක් නෙවෙයි කියලා
@SriyaM.V
17 күн бұрын
APi danne Adane Uba kiyanakan danagena hitiye nane,tharage mokakda kiyala ,Pau ,😭
@SmilingGoldenDoodle-ee5xn
17 күн бұрын
😂😂😂uta athi vote ekak na hiru ekenma yawanne
@amani4986
17 күн бұрын
Hari eke😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@amani4986
17 күн бұрын
Sayaaaaagi😂😂😂😂😂😂😂😂😂 ane mandhaaa
@samanhettiarachi1590
16 күн бұрын
අනෙ ඇත්තද අපි දැන්න හිටියෙ නැනෙ ව්ක😂😂
@chamudimalshani3741
17 күн бұрын
සුභාති final ඉන්න ඕන කෙනෙක්❤️🥺
@samudithadilruwan7739
17 күн бұрын
ශිවන්ත නම් සුපිරියක්.original එක වගේමයි❤
@Heshani-0310
17 күн бұрын
සයාගිව රගපාන්න ඇරන් සුභාතිව ඇතුල්ට ගන්න බෑද අෆ්ෆා...💔🥲
@PasinduViraj-kh3xd
17 күн бұрын
Sirawt 😂
@ThisharaKavindi-g7i
17 күн бұрын
😂😂
@shashikashashika2312
17 күн бұрын
සිරාවටම 😂😂😂😂
@SasadiAbilashi-co7nr
16 күн бұрын
Sirawata❤
@Manjula-gy9qv
16 күн бұрын
Uta puluvanda ragapanna unva essalla samajeta danna ona babala
@shenu-s2x
16 күн бұрын
කාට කොහොම කිරුල ලැබුනත් කවදාවත් අමතක නොවෙන හදවතේ ගායකයා සුභාති ❤️ ඔබ දිනා ගත් කිරුල ජනතා ආදරයයි ❤️❤️❤️
@GayaniKaveesha-uo9si
17 күн бұрын
අම්මෝ ශිවන්ත ආශ් කියන්නෙ සුපිරි දක්ෂයෙක්නෙ😯❤️ අදනම් සුපිරියක් තමා ඉතින්❤️❤️ අවසාන මොහොත වෙනකම් බයෙන් හිටියේ ❤️❤️
@HiruniPurnika-xl3ei
17 күн бұрын
අනේ සුභාතී 😢ඔයා තමා මේ සැරේ Hiru Star ❤❤❤අනේ ඇයි මෙහෙම වුනේ ඔයාට...Grand Finale එකේ ඔයා ඉන්න ම ඕනේ..දැන්නම් Hiru star බලන්නත් බෑ වගේ .එතරම්ම දුකයි.මොකද සුභාතී මාර Talented . කවුරු නැතත් සුභාතී තමා අපේ වීරයා ❤❤❤❤❤😊😢😢😢 සුභාතී wild card වටයකින් නැවත ගන්න.....එයා තමා first "Hiru Star"❤❤❤❤❤
@TharinduLakmal-vf7br
17 күн бұрын
අනිවාර්යෙන් ❤🙏🙏
@shiromisujevanie4421
17 күн бұрын
ශනු ගීතය ගායනා කරන්න පෙර අද තරගයෙන් ඉවත් කරන්නේ ඔහු බව හිරු ස්ටාර් බලන අය දන්නවා
@rajapakshachamiir1615
17 күн бұрын
හිරුස්ට්‍රා අශාන් ❤❤❤❤❤
@JanithSiriwardana
17 күн бұрын
Sira kathava a😂😂
@mallikabalasooriya6278
17 күн бұрын
අනේ final එකේදි සුභාතිව දකින්න ආසාවෙන් හිටියෙ.සුභාති final එනවමයි කියලා හිතේ තිබ්බේ මේ season එකේ දැක්ක හොදටම sing කරපු කෙනා සුභාති. පට්ටම දක්ෂයෙක් එයා.. මාරම දුකයි 🥺
@pradeepakankanamge7357
17 күн бұрын
ශානු හරිම දක්ෂයි.රුවන්ගේ අන්තිම කතාවට එකඟ වෙනවා. ලකුණු හතක් නොදි ඉන්න බැරිතරමේ ගායනයක් සිදු කලේ නැහැ.ශානු කිව්වේත් අන්තිමට එකයි අනිත් තරඟ කරුවන්ට ඒ අසාධාරණ කරන්න එපා කියලා නිහතමානී සමුගනිමක් ...ඇත්තටම 😢කදුලු ආවා අද..ඔබ දිනුවා පුතේ...සැමදාම හොඳ ගමනක් යන්න පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි..
@phobiacodm-SL
17 күн бұрын
Kapunanam kata wahagena paaduwe idapallako meke walalenne
@GaMingDiLan-i3b
17 күн бұрын
thought hitako paduwe paw nodi
@pawanianuththara2003
17 күн бұрын
ශනූට අනිත් දෙන්නගේ වෝට් දෙක හම්බ උනත් එයානේ අද පරදින්නේ චමෝද්ට 83යිනේ ලකුනු
@ninie4764
17 күн бұрын
Sanu gana ගොඩක් dukai
@TVKBro
17 күн бұрын
ශනු අද හොඳට සිංදුව කිව්වෙ නැහැ, පීලින් එක මදි, ඔහේ කියා ගෙන ගියා, ගැම්මක් නැහැ, නිරෝෂා කිව්ව කතාව ඇත්ත, රුවන් මොනවා කියනවද මන්දා ,අමල් කියන එකත් හරි මට දැනෙන විදියට
@jayam1429
17 күн бұрын
ඇත්තටම සුභාති දක්ෂ දරුවෙක් ... එයාට වරදින්නේ නැහැ , මෙතන තැනක් නැති උනත් ජීවිතේ උසස් විදිහට කවදා හරිම එයා ජය ගන්නවා .. උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නොඅඩුවම ලැබේවා පුතේ ඔයාට .... 🌟🌟🌟🌟🌟🌟🌟
@santhushharshana6542
17 күн бұрын
ශීවන්ත අයියා කියන්න වචන නැ එක නම්.මරූ ෆයිනල්.ඉන්න ඔනේ තරුවක් 💗
@shashi2838
17 күн бұрын
@@santhushharshana6542 ♥️♥️♥️
@tharusheranga8510
17 күн бұрын
අපි පිරිසිදු ගමනක් යමු . Respect Shanu Ranaveera 🫡💗
@hehuawuhw8073
17 күн бұрын
ඔව්... ක්ලීන් sri lanka...😊
@JayanthaTharanga-z6m
16 күн бұрын
ඔව් ඔව් ක්ලින් හිරු ටිව් 😂😂
@dineshnuwan2201
17 күн бұрын
කුහක අමල්ටයි නිරොසටයි පේන්න මේසැරෙ ෆයිනල් එකෙන් ශිවන්තට කිරුල අරන් දෙමු. ඒක ප්‍රේක්ෂක ජනතාව හිතුවොත් කරන්න බැරි නැ 👍💪♥
@ranganafernando2130
17 күн бұрын
මොනා උනත් අද අමල් ,නිරොශා හරි තිරනය ක් ගත්තෙ ශනු හා සුබාති තමයි අද තරගයෙන් ඉවත් වෙන්න ඔනෙ.
@Heshani-0310
17 күн бұрын
@@dineshnuwan2201 ඔව් ශිවන්ත නේසර ගොඩාක් දක්ශයි නිහතමානී❤️🙂
@Sehansibagya
17 күн бұрын
❤❤❤
@prabathpalagasinghe7993
17 күн бұрын
අපේ තරැව අසාන්
@dineshnuwan2201
17 күн бұрын
@ranganafernando2130 ශනු ඉවත් උනාට කමක් නැ. හැබැයි මනාප හැටඅටක් අරන් ඉවත්වීම කනගාටුයි රුවන් කිව්වා වාගෙ. සුබාතිගෙ අඩුපාඩු තියාගෙන අමල් නිරොසා වෝට් කරා. එතකොට ශනුට වෝට් කරෙ නැති එක අසාදාරනයක් නෙවෙයිද
@rashikamalith7033
17 күн бұрын
ශිවන්ත අෂ්ට තමා අදනම් හිත ගියේ මාරම ගායනයක්
@මාරිproduction
17 күн бұрын
සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති ❤❤සුභාති
@savi22521
17 күн бұрын
සුභාති නිසාමයි hiru star app එක ගත්තෙ...සුභාතිටයි මිලෝචනටයි vote කරෙත්....සුභාති මුල ඉදන්ම කියපු සින්දු හදවතටම දැනෙන්න ගායනා කරපු ඒවා...අදින් පස්සෙ hiru star බලන්නෙත් නැති වෙයි.....අවසාන 3 අතරෙ ඉන්නම් ඕනි දෙන්නෙක් තමයි ඔයයි චමෝදි මල්ලියි 🥺ඔයාව දකින්නෙවත් නැතුව ඔයාගෙ සින්දු අහලා ප්‍රේක්ශකයෙක් වුන මට මෙච්චර දුකයි නම් අමාරුවෙන් ඔය තැනට ආපු ඔයාට කොච්චර දුකක් ඇත්ද...🥺❤️ඔයා අද කැපෙයි හෙට කැපෙයි කියල හිතලා කරන්න ඕනි කතාවත් හිතට අරන් මයික් එක අරන් හැමදාම සින්දු කිවුවට මං ඔයා stage එකට නැගපු වෙලේ ඉදන් හිතුවෙ කිරුළ අරන් ගෙදර යන සුබාතිව...🥺🙏කිරුළ හම්බෙන්නෙ එක්කෙනෙක්ට තමයි..ඒත් ඔයා අවසාන වෙනකන් ඉන්න් ඕන් කෙනෙක් සුබාති...🥺❤️සමහරු කියනවා මූනේ හිනාවක්වත් නෑ කොන්ඩෙත් වවාගෙනමහ අමුතුයි කියලා...ඒ කියන කාටවත් අඩුම තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැරුව ඇතී....රූපෙන් නෙමෙයි දක්ශතාවෙ මනින්නෙ...🥺❤️ අද ඔයා කැපුනා කියලා දැනෙද්දි මේක type කරද්දිත් කදුලු එනවා..😢ඔයාට දුකක් නොවුනට මට නම් ඒක මාරම දුකක්....ඉස්සරහට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න...මං ඔයාගේ රසිකයෙක් සුභාති ❤️❤️🥺
@dayanganiweerasinghe2143
16 күн бұрын
සහතික ඇත්ත ආයෙත් මොකක් හරි විදිහකට සුභාති ඇතුළට ගන්න පුළුවන් නම් අපිට ලස්සන අවසානයක් බලන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා
@Kajanaka-sj4oo
17 күн бұрын
මෙච්චර ලස්සන ජනප්‍රිය සිංදු තියනකොට සුබාති මොකක්ද ඒ කියපු සිංදු ඉල්ලං කෑවෙ😢😢😢
@AthulaJayaweera-k1t
17 күн бұрын
Eyala Dena Sinduwa කීවාම දක්ෂ Kena කපනවා
@TharinduLakmal-vf7br
17 күн бұрын
ඒක තමයි දැත්ත 😢😢 කපන්නම කල වැඩක් 😢😢@@AthulaJayaweera-k1t
@playgamesenjoylife27
17 күн бұрын
ශිවන්තට කිරුල ගන්න අපි හැමෝම උදව් කරමු... නිරෝශගෙයි අමල්ගෙයි කට වැහිල යන්න...🤟🤟🤟🤟
@prabathpalagasinghe7993
17 күн бұрын
පිස්සුද උබට
@prabathpalagasinghe7993
17 күн бұрын
කාටවත් පාඩන් උගන්වන්න ඔින නැ
@AnomaMalkanthi-c5n
17 күн бұрын
විකාර 😂
@සුදුහාමිනේකුලතුංග
17 күн бұрын
අනිවාර්යයෙන් ❤
@rajapakshachamiir1615
17 күн бұрын
ව්කාර
@nadeesharukshani1418
17 күн бұрын
හිරු ස්ටාර් වෙන්නම ඕනි නැ සුභාති ඔයා මේ ආපු දුර හොඳටම ඇති....වැටෙන්න එපා....හැමදාම අපි ඔයා එක්ක ඉන්නවා.මට නම් කවුරු හිරු ස්ටාර් උනත් අපේ හිරු ස්ටාර් ඔයා... ඔයාගෙම අලුත් නිර්මාන ගොඩක් කරලා..ආයි අපි වෙනුවෙන් ගීත ගායනා කරන්න ❤❤❤
@songdamayanthi5657
16 күн бұрын
❤
@songdamayanthi5657
16 күн бұрын
❤
@songdamayanthi5657
16 күн бұрын
❤
@songdamayanthi5657
16 күн бұрын
❤
@thimashasathsarani309
17 күн бұрын
අද සුබාති අයියයට ලොකු අසාදාරනයක් වුනේ....🥺💔මොකද මෙතුවක් කල් තරග කල අයට යම් වැරැද්දක් සිදු වුනොත් ඔවුන්ට අපි ඊලග වටේ හදාගෙන ඉස්සරහට යමු කියලා අවස්ථාව ලබා දුන්නා....🙂නමුත් සුබාති අයියට එවැනි අවස්ථාවක් ලබා දුන්නෙ නැහ්.....🥺💔මන් මේ රියලිටි Show එක බලන්න ගත්තෙත් සුබාති අයියා හින්දා....🥺මේ වගේ ගොඩක් අය මේ රියලිටි show එක බලන්න ගත්තෙ මොහු හින්දා....👍ඒ නිසා Hiru ආයතනයෙන් කාරුණිකව ඉල්ලනවා...🥺මොහුට තවත් අවස්ථාවක් දෙන්න කියලා මොකද ඔහු දක්ශයෙක්...❤️අපි පෙනී සිටියේ දක්ශයෙක්ට මිස අදක්ෂයෙක්ට නොවන බව කාරුණික ව වටහා ගන්න....🥺🙏ඇත්ත හැමෝගෙම අතින් වැරදි සිදුවෙනවා ඒක ලෝක ස්වාභාවය....🤷නමුත් සුබාති අයියා අද Song එකේ Chorus,1st verse හොදින් ගායනා කලා...❤️🔥අවසානයෙ අවාසනාවට ඔහුට යම් අපහසුතායක් සිදු වුනා....🥺💔එය නැවත සිදු නොවන බව සුබාති අයියා පැහැදිලි ව ම 55:35 තරගය හැරදා යන අවස්ථාවේ කිව්වා........🥺❤️👍අවස්ථාවක් ලබා දේවා හෝ නොවේවා...සුබාති අයියේ තරගයක් ජයග්‍රහණය කිරීමට හැක්කෙ එක් තරගකරුවෙකුට වුවත් තරගයේ මතක ම හිටින චරිතය විය හැක්කෙත් එක් තරගකරුවෙකුට පමණි...ඔබයි අපේ මතක හිටින ඒ චරිතය...🥰❤️🔥✨ඔබට සහායට සිටින රසික ජනයා තබන comment වලින්ම ඔබට එය ප්‍රත්‍යක්ෂ වනු ඇත....😊👍 ඒ වගේම අද තරගය හැරදා ගිය ශනූ අයියා වෙනුවෙන් 68%ක ප්‍රතිශකට වඩා ලබා දෙන්න ජනතා පරමාධිපත්‍යයට කාරුණික වෙන්න තිබුනා....🥺💔ඔහුට පමණක් එසේ ප්‍රතිශතයක් ලබා දීම හරිම කනගාටුයි...🥺අද ගායනයට 68%කට වඩා Votes එන්න තිබුනා....🥺 කෙසේ වෙතත් ඔහුත් තරගය හැරදා යන අවස්ථාවේ සිදු කර කතාවටත් 1:39:59 එකෙන්ම Respect කරනො...❤️🔥✨ කෙසේ වෙතත් ඔබ දෙදෙනාගේම ජීවිතය ඉදිරියට සාර්ථක වෙන්න සුබ පතනවා......😊❤️✨ ඒ වගේම ඔය මියුරු කටහඩවල් දෙකෙන් ලස්සන නිර්මාණ එනතුරු බලා සිටිනවා....🥰❤️✨ අවසාන වශයෙන් අද මට දැනුණු ලස්සනම ගායනය ශිවන්ත අයියා...🥺❤️✨ ඉදිරියටම යෑමට සුබ පතනවා....❤️👍 ඒ වගේම මම Comment කරන්න දක්ශ නැහ් මේ මන් මෙහෙම type කරන දෙවෙනි comment එක ..එම නිසා යම් අපහසුතාවයක් කාටහෝ සිදු වූයේ නම් සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා....🙏 මීට, 𝐓𝐡𝐢𝐦𝐚𝐬𝐡𝐚😊
@akilaanuranga213
17 күн бұрын
මුල එහෙම අවස්තා දුන්නාට දැන් බෑනේ සුපිරි 12 යන්නේ..එක නිසා හැමොටම වින් කරන්න බෑ අනික එක පොඩි වැරැද්දක් නෙවෙයි...එයා දක්ශයි එත් අද එයා නිස වෙන කෙනෙක් කැපුනනම් වැඩක් නෑනේ හැමොටම වින් කරන්න.බෑ.👍
@niroshapriyanthi8813
17 күн бұрын
Shanu. හොඳටම ගායනා කළා
@ThaminduWidanagamage
17 күн бұрын
සයාගීගෙ ගායනය එක්ක බලද්දී ශනුගේ ගායනයේ තිබ්බ අඩුපාඩුව කියපන්කො අමල් vote නොකර ඉන්න තරම් 😹🤣
@Pramodi328
17 күн бұрын
ඔව් ඒක තමා ඊයේ අර හසිනි වෙනුවෙන් වෝට් එක සයාගි ට නොගහ තියාගත්තෙ නැති මනුස්සයා නෙ ඉතින් 😂
@dinu710-v3v
17 күн бұрын
මෙව්ව නම් 😂😂 සයාගි කීව කතන්දරේට වෝට් කරා
@ranganafernando2130
17 күн бұрын
සයාගි අද ගායන කරෙ නැ නෙ 🤔.අද තරග කර තරග කරුවන් 6 දෙනා ගත්තා ම හා ඔවුන්ගේ ගායනයන් බැලුවම ශනු හා සුබාති තමයි කැපෙන්න ඔනෙ..අනිත් 4 දෙනාම හොදට කිව්වා.
@dinu710-v3v
17 күн бұрын
@ එහෙනම් ඊයෙ ගායනා දිහා බැලුවහම කැපෙන්න ඕනෙ සයාගි 👍🙂 සුබාතිගෙ අහලකින්වත් තියන්න පුළුවන් එකෙක්ද සයාගි කියන්නේ...ඒ වගේ එකෙක් අන්තිම 8ට යද්දි සුබාති වගේ සුපිරි බුලට් එකක් එලියේ...ඊයෙ සයාගිගෙ කතන්දරයක් කීවා වගේ කියපු සින්දුවට අමල්ට වෝට් කරා නම් ශනූට අද නොදී ඉන්න කොහෙත්ම නොදී ඉන්න ඕන් නෑ 👍
@nadeerarajasri9147
17 күн бұрын
රහ නෑ නේද අද?
@ahinsamihirani6790
17 күн бұрын
සුභාති , ශනූ ආසම දෙන්නා කැපුන අද දැන් නම් hiru star බලලත් වැඩක් නෑ 💔💔😔
@vihangimethsandi3309
17 күн бұрын
සුබාති අනිවාර්යයෙන් ම final ඉන්නම ඕනි චරිතයක්
@ShashiniAmeesha-sn2vx
17 күн бұрын
සුභාතිව ආපහු තරගෙට ගේන්න ඔනි ඒ ගෙනව නැත්තම් හිරු ස්ටාර් නොබලා ඉන්න ඕනි කියන කට්ටිය කෝ..පව් එයා, එයා හරි ම talented ❤😢..එයාගෙ talent එක වෙනුවෙන් අපි කතා කරමු..එයා final ඉන්නම ඕනි කෙනෙක්❤😢
@tharushimenaka1037
17 күн бұрын
ඔව් එයා නැතිව වැඩක් නෑ මොකද මාරම ද්ක්ෂයෙක් ...හරිම දුකයි අද නම්
@TharinduLakmal-vf7br
17 күн бұрын
අනිවාර්යෙන් 😢🙏
@dulminadeeify
16 күн бұрын
Ane ow eyawa aai ganna widiyak nadda???😢
@pebhashi
16 күн бұрын
අනේ එයා තරගය ඇතුලේ ඉන්න ම ඕන කෙනෙක්🥺🥺🥺
@SamanKumara-b1t
16 күн бұрын
Aniwaryen ❤
@RavinduRansara2
17 күн бұрын
හීනෙකින්වත් හිතපු නැති දෙයක්නේ දෙයියනේ අද උනේ.. සුබාති අයියා කැපෙයි කියලා හිතුවෙම නෑ. එයා final එකේ බලාපොරොත්තු උනා 🥹😓 අද වෝට් අඩු ඇයි මෙහෙම.. වෙනද වෝට් නැති අයට අද හොදටම තියේ...කොහොම උනත් සුබාති ඔයා දැනටම දිනලා ඉවරයි...ඔයාගේ නිර්මානෙකින් එන්න අපි අතරට... මේකෙන් අයින් උනාට කියලා ඔයා පරාද නෑ. ජයවේවා කොල්ලෝ ❤😢 මාරම අව්ල් 👎
@amilamadusanka2820
17 күн бұрын
සයාගී ගේ රචනාවට vote කරපු අමල්😂 අද ශනුගේ සිංදුවට vote කරේ නෑ.මුන් මාර විනිසුරුවරුන් .
@SithminiSavindya
16 күн бұрын
අමල් කොහොමත් සයාගිට අදිනවා😂
@ටිරෝන්
16 күн бұрын
එහෙමනම් කරන්න එපා අමල්සර් .එහෙමදෙයක් පේනවා
@sayurinimsara-f9h
17 күн бұрын
ශිවන්ත අයියේ අදත් ගායනය වගේම වාදනයත් ගොඩක් ලස්සනයි ❤️❤️🌹❤️❤️ අති දක්ෂයෙක් ❤️❤️
@DinupulDinethra
17 күн бұрын
සූභාති ආසම එක්කෙනා සායාගි එක්ක බලද්දි සූභාති කොච්චර හොඳද ආයෙ හිරැස්ටාර් බලන්නෙ නැ................
@ThaminduWidanagamage
17 күн бұрын
සයාගි ඇතුලේ සුබාති එළියේ🤣🤣🤣... සුබාති තව ටිකක් ලස්සන උනා නම් ඉස්සරහට යන්න තිබ්බා😂.. දූපත් වාසින් කොහොමත් අවුරුදු කුමාරයානේ තෝරන්නේ🤣🤣
@chamudimalshani3741
17 күн бұрын
ඇත්ත බන්😂
@feeling8045
17 күн бұрын
ඇත්තක් 😂
@dogbrother3359
17 күн бұрын
@@ThaminduWidanagamage ඇත්ත සුභාති පව්
@RavidyaSavindi
17 күн бұрын
Ou aththa meka aurudu Kumar Aya thorana tharagayakda koheda
@Naturerosaliya
17 күн бұрын
ඇත්‍ත 🥹🥹
@spsong145
17 күн бұрын
අමල්ගෙයී නිරෝෂාගෙයි තියෙන කුහකකම තව පාරක් පුදර්ශණය කලා.මුල ඉදලම ශනුට ඔය දෙන්න කැපිල්ල දැමිමා.ඒ දෙන්නා ශනුට ලකුණු 7නොදී හිටියේ ඒ දෙන්නාගෙ දෙන්නාව ඉස්සරහට ගෙනියන්න අඩු ලකුණක ශනුව තියන්න ඕන කියන කුහක නින්දිත උවමනාවට බව බලන්ඉන්න හැමෝටම තේරෙනවා. හරිම බාලයි මේ වැඩ
@kasunkamanamperi8801
16 күн бұрын
ඔක්කොම final අරං යන්නද කියන්නෙ බං😂😂
@sampatghgamaegamae9054
16 күн бұрын
ෂනුට ලකුණු 7 නොදී හිටියේ උන්ගේ කුහක කමට
@w.m.chandrika7862
16 күн бұрын
Aniwaryen aththa kathawa
@NishakyaLekamge
16 күн бұрын
උන් දෙන්නා දුන්නත් උට යන්න බෑනේ කොහොමත්
@shelton-yb1zt
17 күн бұрын
ශනු හොඳට සින්දුව කිව්වා. හින්දි වචන හරියට උච්චාරණය කලා. නිරෝෂාට ශනු ගේ සින්දුව සිංහල වගේ ඇහුනාට මටනං හොඳට හින්දිි ඇහුනා.නිරෝෂාගේ කුහක කම හින්දා තමා vote එක දුන් නැත්තේ. අමල් එක්ක එකතු වෙලා ඔය විදිහටම ගේම ගහගෙන යන්න. නිරෝෂා මාත් එක්ක හින්දි කතා කරන්න එන්න. හින්දි භාෂාව ඉගෙනගෙන වගේ කතා කරන්නෙ.හිත හොඳ නැති කුහකම ගෑහැණියක් අන්තිමයි . Hiru tv එකේ අධ්‍යක්ෂක මණ්ඩලයට යෝජනා කරනවා මේ ළමයි දෙන්නගේ සින්දු දෙක ඉන්දියාවේ සංගීත අධ්‍යක්ෂවරයකුට යවන්න. යවලා දැනගන්න මොන දරුවගේ සින්දුවද හොඳ කියලා .
@niroshapriyanthi8813
17 күн бұрын
Nirosha කියන gani අමල් එක්ක එකතු වෙලා..me අහිංසක දරුවන් ge ජීවිතය vinasa karanava...රුවන්..anda vela..uta as පේන්නේ නෑ
@arunabandara6660
16 күн бұрын
ඔය නිරෝශා ගෑනිගෙ කනේ අවුලක්ද කොහෙද හින්දි සිංහලා විදියට ඇහෙන්න ඇත්තෙ ඒකයි. කුහක හැත්ත
@lasithamalkantha4693
16 күн бұрын
Maha balu wada owa
@NishanthaUpul-t2t
17 күн бұрын
සනූට කලේ නම් කැත වැඩේ හැබැයි . සුබාතිට සින්දුවෙ වචන වැරදිලත් වෝන්ට් එක දුන්න අර කොල්ල හරියට කියලත් ලකුනු නෑ .සනූ අයින් උනාට අවුලක් නෑ නමුත් කොල වෝන්ට් එක දීල යවන්න තිබ්බ තරග කරුවෙක් අන්තිම 10 දෙනා අතරට එනව කියන්නෙම අති දක්ශයි
@maheshhasitha7248
15 күн бұрын
Ubalata subathi ගැන දුකයි සනුට වෙට් එක දුන්නැයි එකට දුක් නෑ මෙහෙමත් ජාතියක්
@Heshani-0310
17 күн бұрын
ශිවන්ත නන් සුපිරි දක්ශයෙක්...❤️😚සුභාති ගැන දුකයි හිතුවෙවත් නැ😢සුභාති ගොඩක් දක්ශයි...❤️🤧
@maheshikamaduwanthi8496
17 күн бұрын
සනු ඔයාට වරදින්නේ නැ ඉදිරියටම යන්න. ඔයාව දැන් මේ ලෝකේ නොදන්නා කෙනෙක් නැ. ඔයා මෙතැනින් ඇයින් උනාට ඔයා පරාද උනේ නැ ඔයාට දැන් කරන්න දේවල් ගොඩක් තියනවා ඔයාට වරදින්නේ නැ. ඔයාට දළදා සමිදු පිහිටයි අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@manujaharshani124
17 күн бұрын
අශාන්.....හරිම ලස්සනට sing... කරනවා...ඉදිරියටම යන්න ලැබේවා......👍👍♥️
@IsharaDesilva-j6n
16 күн бұрын
Ashan thama hirustar
@KaveeshaVimuddhika
17 күн бұрын
ආය හිරු ස්ටාර් බලන්න හිතෙන්නේ නැහැ.සුභාති අයියා නැති නිසා. හිරු ස්ටාර් app එක ඊයේ download කරෙත් සුභාති අයියාට vote කරන්න. මොනව උනත් හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤
@nadeesharukshani1418
17 күн бұрын
මම හිරු ස්ටාර් බලන්න ගත්තේ සුභාති නිසා.... පුදුමාකාර ආසාවකින් සුභාති sing කරන්න ඉන්න දවස් වල බලන් ඉදියෙ... ඇත්තටම හීනෙකින්වත් හිතුවෙ නැ.....ෆයිනල් 4 දෙනා අතර අනිවාර්යයෙන් ඉදී කියලා හිතුවේ.... හරිම දුකයි දක්ශයො එකට දාලා දක්ශයෙක් කපල දානවා....එක්කො දක්ශයො ටිකක් එක්ක අදක්ශයෙක් දාන්න ඕනි මොකද්ද මේ කරන්නෙ...සයාගි කියන්නෙ අදක්ශයෙක් නෙවේ ඒත් මේ අනිත් අය එක්ක බලද්දී මට නම් ඉන්න දුර්වලම ගායකයා...ඒ වගේ අය මේ ආපු දුර හොඳටම ඇති... ප්ව් සුභාතිල වගේ දක්ශයෝ තව දුර යන්න ඕනි....සුදුස්සාට සුදුසු තැන කවදාවත් හම්බෙන්නෙ නැ අපේ රටේ 💔💔💔
@SubaKawshalya
17 күн бұрын
Mtath puduma dukai shanu subhathi...dakshayoo....sayagi wadakna sayagi godak durwalai
@rototv6030
16 күн бұрын
සුභාති මේ තරගයේ අවසනය දක්වාම ඉන්න ඕන දක්ශ තරග කරුවෙක්.මේක ගායන තරගයක් මිස විලාසිතා මන බන්දා ගන්න තරගයක් නෙවෙයි.පුලුවන්නම් සුභාතිව නැවත තරගයට ඇතුල් කරන්න.🙏
@HiruniPurnika-xl3ei
16 күн бұрын
mamath ekagaiiiiiii😢😢😢😢❤❤❤❤❤❤ ape subhathi😊😊❤❤❤❤❤❤❤❤❤
@krishrajapaksha6796
17 күн бұрын
නිරෝශට හිංදි ඇහෙන විදියේ ලොකු අවුලක් තියෙනවා. අපිට නම් ශනූ ගේ සිංදුව මාර ලස්සනට හිංදි විදියටම ඇහුනා. නිරෝශට හිංදි විදියට ඇහෙන්න නම් හිංදි කෙනෙක්ම කියන්න වෙයි. වෙන මොනවත් නෙවෙයි නිරෝශා ගෙයි අමල්ගෙයි තියෙන කුහක කම.
@nuwansanjeewaNonis
17 күн бұрын
සුභාතී මල්ලිව අයෙත් ගන්න දැකපු සුපිරිම දක්ශයෙක්....
@TharinduLakmal-vf7br
17 күн бұрын
අනිවාර්යෙන් 😢🙏
@dogbrother3359
17 күн бұрын
සයාගි සුපිරි අට ඇතුලේ සුභාති ගෙදර අනේ මන්දා අද නම් හෙන අවුල් සුභාති අවුට් වුන එක. අද අඩුපාඩු වුණාට හොදටම සින්දු කියන කෙනෙක් 😥😥😥දක්ෂයාට තැන නෑ
@sapuniabeysundara4870
11 күн бұрын
Kiyala wedak na.. me wenakal subhathita me jaj board eke thundenama hondama comments deela deela, anthima mohothe e daruwage hitha hadennawath wachanayak kiwwe na. Anthimata sinduwe wachana amathaka una ekata hariyata adupaduwa kiwwa. Sayagee athin ehema una nam kiyai.... "Puthe ohoma waradi wenawa. Ewarada hadagena igawa wateta enna " kiyala 😅😅😅
@rusiruchathuranga7606
16 күн бұрын
සුභාතී කියන්නේ වෙනමම brand එකක් . ගායන තරගෙක ඉන්න ඕනා රගපාන්න දක්ශය උන් නෙමෙයි සින්දු කියන්න දක්ශ උන්.. මේ පාර hiru star වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියේ සුභාති. කොහොම වුණත් wild card එකකින් හරි සුභාතිට අවස්ථාවක් දෙන්න පුලුවන්නම් ඔප්පු කරලා පෙන්වයි කවුද දක්ශයා කියලා... සුභාති අපි බලන් ඉන්නවා ආයේ වේදිකාවට එනකං...
@viharaakarshasewwandi
17 күн бұрын
සුභාති කැපුන එකට පට්ටම දුකයි.ඒ වගේම තරහක් එනවා මේ සිංදු ව තෝරගත්තට.වෙනද කොච්චර ලස්සන සිංදු තෝරාගන්නවද...හිරුස්ටා කිරුල ගන්නවාමයි කියන තරම් ගායනා කලද...කව්ද මන්දා තෝරලා දුන්නෙ මේ සිංදුව..
@babyboult2705
17 күн бұрын
සිරාවට ම ❤
@TharinduLakmal-vf7br
17 күн бұрын
@@babyboult2705 මේක එයා තෝරගත්ත සිංදුවක් නෙමයි මේක අමල්ම තෝරපු සිංදුවක් 😢😢
@TharaniRanasinghe
15 күн бұрын
එහෙන් තෝරල දීපුවා 💔
@jananichandrasiri605
17 күн бұрын
ශිවන්ත ආශ් ඔයා නම් පිස්සුවක් 🤩💝 Hiru star නම් ඔයා තමා ඉතිං 😌
@මාරිproduction
17 күн бұрын
සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති ❤❤සුභාති
@sanuperera2707
17 күн бұрын
ශිවන්ත ගැනනම් කතා කරලා වැඩන්නෑ .අයෙ සුපිරි ආ 😍
@ridmapranandu6942
17 күн бұрын
අනේමන්දා වචන වැරදුනා විතරයි සුභාති කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් අර සයාගී වගේ අය අච්චර වැරදි තියන් ඉස්සරහට ගියා වැඩ්ඩෙක් කැපුනා season එකේ උන පජාතම වැඩේ 😢😢
@akilaanuranga213
17 күн бұрын
සිසන් ගැන කියන්නේ මේ සිසන් එකද බලන්න ගත්තේ 😂
@permanathkumara8985
17 күн бұрын
සුබාති ආයමත් ඔන කියන අය කාඅවුද
@TharinduLakmal-vf7br
17 күн бұрын
අනිවාර්යෙන් 😢🙏
@SLCRICKSTUDIO
17 күн бұрын
සයාගි වගේ උන්ව ඉස්සරහට යවලා ශනූ,සුබාති වගේ උන්ව කපලා තොපි දැන් කැමති රෙද්දක් කරගනිම්
@manojgamage17
17 күн бұрын
අපි සයාගිට වෝට් කරා❤
@SriyaM.V
17 күн бұрын
Puduma erisiyawakne thiyenne munta,sayagi gana,
@PasinduViraj-kh3xd
17 күн бұрын
@@SriyaM.V irisiyaw newey yakoo atth kiyamnee uu top 8 innh tharm hoda talent ekk nh 😒
@TrackLanthe-b8o
17 күн бұрын
@@SriyaM.V උබත් එක්ක ආප්ප දාන්න එයි සයාගි බලන් හිටපන්😂😂
@RasikaDewappriya
17 күн бұрын
හිරු එකෙන් කරන අහිංසක ඉල්ලීමක් 🙏 ආයේ සුභාතිව ගන්න නැත්තන් මේ වැඩසටහනෙන් වැඩක් නෑ
@TharinduLakmal-vf7br
17 күн бұрын
අනිවාර්යෙන් 😢🙏
@maheshikagunasekera8654
15 күн бұрын
Pissuda oi😂
@oshindhanodya8329
17 күн бұрын
ඇත්තට ම ශනු අයින් වුන එකට ගොඩක් දුකයි,හැබැයි අර අන්තිමට කියපු වචන ටික නමි පට්ට ඈ ,පිරිසිදු ගමනක් යමු
@amakaveeembroidery6470
16 күн бұрын
මං hirustar බැලුවේ සුබාති ගෙ සිංදු අහන්න . අපරාදෙ ඒ ලමය නැත්නම් hirustar වැඩක් නෑ😢
@nirmalpramodya5066
17 күн бұрын
අද හිටපු 6 දෙනාම අති දක්ශයො 6 දෙනෙක් දිනපු හැමෝටම ❤️😍 ශනූ @ සුබාති ඔයාල දෙන්න out වෙච්ච එකටනම් දුකයි ඔයාල දෙන්නම දක්ශයො දෙන්නෙක් දැනටමත් දිනල ඉවරයි ඔයාල දෙන්නගෙ orginal songs එනකම් මග බලන් ඉන්නව good luck ❤️
@SithminiSavindya
16 күн бұрын
සුභාති තරගෙ ඉන්නම ඕනි කෙනෙක්😊❤.....සයාගි වගෙ කෙනෙක්ට පුලුවන් නම් ඉස්සරහට යන්න...සුභාති වගෙ දක්ශයෙක්ට කොහොමත් පුලුවන්....
@sujanitennakone6812
17 күн бұрын
හැමදාම වගේ අදත් සිතුම්ගෙ දක්ෂතාවයයි නිහතමානී කමයි තිබුන .ඒක මාරාම සතුටුයි .සුභාති කැපුන එක දුකයි .මොකද එයත් දක්ෂයෙක් .
@amaliahinsa6355
17 күн бұрын
ඇත්තටම ඊයේ vote එක්ක බලද්දි අද votes වැඩි වෙලා තියෙනවා ඊයේ දෙන්නම ගියේ 80 අද 87 ක් අරන් සුභාති පුතා ගෙදර ගිය හරිම දුකයි මං හිතාගන හිටියෙත් සුභාති අවසානේ දක්වා යයි කියලා හැමෝම දැන් ඉන්නේ අති දක්ශයෝ ඒ අය අතරේ හොදටම ගායනා කල දරුවෙක් මුල ඉදලම අහිංසක නිහතමානී දක්ශ දරුවෙක් ඔයා දිනලා ඉවරයි පුතේ ඔයාගේ කතාවත් හරියටම වටිනවා පුතේ ඉදිරි ගමනට සුභ පතනවා ශනුකත් හරිම අහිංසක දරුවෙක් හැමදාම මෙතන අසාධාරණයක් වෙනවාම තමා ඒක තමා ඇත්ත අපි කොච්චර කීවත් වෙන්නේ ඒ දෙයයි දුක් වෙන්න එපා පුතේ ඔයාලට එලියේ යන්න ඕන ගොඩක් දුර යන්න මග පෑදිලා තියෙන්නේ ඒක අතනොහැර ඒ ගමන යන්න මොනව වුනත් ඔයාලව ලෝකයට හදුන්වා දෙන හිරු ආයතනයට ස්තූති මෙයාලාට මෙතනින් නවතින්නේ හිරු ස්ටාර් මාවත විතරයි අනාගතයට පාර හැදිලා,ඉවරයි ඉදිරි ගමනට සුභ පතනවා පුතේ ❤❤
@Kavindyaweragodage
17 күн бұрын
අනේ සුබාති😢 කැපුන එකට ගොඩාක් දුකායි එයා මේ තරගේ ඉන්න ඕනි කෙනෙක්
@nimeshadilhani799
17 күн бұрын
සුභාති වගේ දක්ෂ කෙනෙක් අයින් කරලා දැන් සයාගිව final යවයි 😂😂 real reality
@HarshaWeerasekara
17 күн бұрын
Grand final එකේ දකින්න තිබ්බ කටහඬක් 🖤SUBATHI🖤
@RameeshaWeerasekara-z7f
8 күн бұрын
😮
@SajeewaniPrasadika-y6n
17 күн бұрын
සනු පුතා ඔයා දිනලා ඉවරයි . දුක් වෙන්න එපා පුතාට දිගු ගමනකට සූබ පැතුම් . මටත් හරිම දුකයි. මෙ වැඩසටහන හරිම අසාධාරණයි. දක්සයන්ව කපලා දානවා.
@RavidyaSavindi
17 күн бұрын
සුභාති තමයි අපෙ hiru star❤❤
@සිහිනDilz
17 күн бұрын
😂😂😂
@nadeesharukshani1418
17 күн бұрын
❤❤❤
@NiranjalaSarojani-zg7je
17 күн бұрын
සායාගී අයින් කරලා එ වෙනුවට සුබාති ගන්න එහෙම නීතියක් නැත්තමි සයාගී ඔයා ගිහින් සුබාතිට චාන්ස් එක.දෙන්න සාදාරනව හිතලා
@SriyaM.V
17 күн бұрын
Uba kiyana vidiyatama Karan Ube Appageda me wadasatahana ,buruwek 🐐
@nihalkumara8113
17 күн бұрын
ශනු අන්තිමර කිවුව උපදෙස් හොද ට අහන්න අමල් සහ නිරෝශා..අපි පිරිසිදු ගමනක් යමු...අන්න ඒක..
@sanjeewa787
17 күн бұрын
උන් දෙන්නට තමයි කිවුවේ
@Supun_Darmathilaka
17 күн бұрын
මොකද්ද ඒ කිවුවේ එච්චර් note නෑ මටනම්..කාටද hint එක ගැහුවෙ
@ninie4764
17 күн бұрын
අනිවාර්යයෙන් sanu kewa katawa ඇත්ත
@TharinduHashan-k4m
17 күн бұрын
@@nihalkumara8113 ශනු කිව්වේ ඇත්ත .
@thilantharuka9699
17 күн бұрын
Aththada kathawak
@piyuminisansala9739
16 күн бұрын
නේසර, අශාන්, චමෝද් කියන්නෙ final ඉන්නම ඕනි 03දෙනෙක්.. මුල ඉඳන්ම හොඳටම sing කළා votes එක්කම.. එයාලා ❤❤❤🎉
@DinugaSenenayaka
17 күн бұрын
අද හොඳටම ගායනා කරෙ ශිවන්ත සහ සිතුම් කියන අය කො
@Priyadarsani-ik8pg
17 күн бұрын
අශාන් කපුගෙදර හරිම ලස්සනට ගායනා කලා.ආදරෙයි ❤❤❤.මම ගොඩක් ආශාවෙන් ඔයාගේ සිංදු අහන්නේ පුතා..Grand final ekadi inna ona kenek oya...eh wagema චමෝද්.
@YasiruWathsala-z9l
17 күн бұрын
Sayagiwa super 8 eken pachchal karlama gedara yawamu kiyna aya like ekk dan yanna
@manojgamage17
17 күн бұрын
එයා දිනනවා... ❤❤
@DewasiriIlangarathana
17 күн бұрын
Ehema karanna onne. Akamathi m VOTE nokara hitiya iwrane.
@SachinthaMihiranga-y4p
17 күн бұрын
subathi giya eka dukay thama ...e unath sayagi kiyanneth uba wage kollek bn ...pachchal karanna tharam mokadda thiyena tharaha
@pathumnimesha4991
16 күн бұрын
Thota wda u hondaii 😂
@sapuniabeysundara4870
11 күн бұрын
Sayageeta karanna deyak na. Jaj board eka wagakiyanna one. Elamaya mokak karannada un karana wadeta..... kohoma namuth Sayagee anthima 4 ta sitiya yuththek noweee
@dinu710-v3v
17 күн бұрын
සුබාති තමා මට අනුව නම් හිරු ස්ටාර් 🥺 මොකක්ද දෙයියනේ ඒ වුනේ..ෆයිනල් ඉන්න ඕන කෙනෙක් නෙහ් මේ කැපිලා ගියේ..සුබාති එක්කත් පුදුම කේන්තියක් එන්නේ වෙනදා වගේ එයා කියන් ආපු එකක් කීවා නම් මේක මෙහෙම නොවෙන්න තිබ්බා...සයාගි වල මේ ලෝකෙ රහක් නැති එවුන් ඉස්සරහට යද්දි මේ වගෙ සුපිරි දක්ෂයෝ කැපිලා යන පුදුම රියැලිටි තමා මෙව්ව 🙂🙂 කොහොම්ත් මේක් ස්ක්‍රිප්ට් එක්කට යන්නෙ ඉතින්...දැන් ඉතින් සයාගිව අන්තිම 4ටත් යවයි 👍
@dogbrother3359
17 күн бұрын
අද සුභාතිගෙ අඩු පාඩු වෙන්න ඇති ඒත් අවසන් තරගයේ ඉන්න ඕනේ කෙනෙක්.ඊයෙ සයාගිව 8ට යවලා අද සුභාතිව කැපුවා.සුභාතිට සාධාරණයක් කරන්න හිරු 🥹
@NuwanKumara-w9t
17 күн бұрын
අශාන් ඔයා මුල ඉදන් කියන සිංදු රටාව ඉස්සරහටත් එලෙසම තියා ගත්තොත් අවසාන මහා තරගයෙ අනිවාර්යයෙන් දකින්න පුළුවන් ,ජය වේවා අශාන්
@ishisarathchandra3953
17 күн бұрын
සුබාතිට වඩා සයාගි දක්ෂයිද එතකොට. අනේ මන්ද සයාගිට වාසි වෙන විදියට තමයි group වලට බෙදන්නෙ මෙයාල. සයාගි 8 ට තියා 48 වත් ගැලපෙනවද.
@pebhashi
16 күн бұрын
ඒක නම් ඇත්ත Group වලට බෙදිල තිබුණ හැටි හරි අසාධාරණයි😢 අපිට ආපහු සුභාතිව ඕන❤
@sriyaniniranjala4687
15 күн бұрын
සිතු දේ නොමවෙයි නොසිතූ දෙයක් වෙයි සුභාතී පුතා ජයෙන් ජයම වේවා තරගයෙන් ඉවත් උනත් සංගීතයෙන් ඉවත් නොවන්න.පුතාගෙ අනාගතය සුබමසුබ වේවා .තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 👍💖🌹🌟
@ShashikanjaleDewmini-o2z
17 күн бұрын
අද චමොද් සුබාති ශනු තුන්දෙනාගෙම ගායනය අව්ල්. එත් තුන්දෙනාම දක්ශයි. එතනින් කවුරු ගියත් වැරද්දක් කියන්න බැ මොකද සයාගි වගෙ නෙවෙ අනික් ඔක්කොම දක්ශයි දැන් ඉස්සරහට දක්ශයෙක් නිසා දක්ශයෙක් කැපෙනව හැබැයි සයාගි තවත් ඉදිරියට යනව නම් එකෙ අව්ලක් තියනව. අද ලස්සනම ගායනය ශිවන්ත ❤
@Nishi-y1c
17 күн бұрын
❤❤
@PreamaMaali
16 күн бұрын
Kana sudda karanna wela wage meyage
@ShashikanjaleDewmini-o2z
16 күн бұрын
@@PreamaMaali නැ වෙනද තරම් පර්ෆෙක්ට් ගතියක් දැව්නෙ නැ එක අදහස් කරෙ මන්
@niKOoo-d5z
9 күн бұрын
පලවෙනි පාරට ද කොහෙද මෙච්චර දුක හිතුනෙ තරගකරුවෙක් කැපෙද්දි...🥺 ~Subathiii❤
@dineshnuwan2201
17 күн бұрын
අද ශනු අඩු ලකුනු වලින් කැපුව එක හරිම කනගාටුයි.😪 මේසැරෙ කිරුළ ශිවන්තට දුන්නත් කමක් නැ 🙂
@KalaniMadara-qz4cz
16 күн бұрын
කව්රු මොනවා කිව්වත් හිරු ස්ටාර් වෙන කෙනා දැන්ටම තෝරලා ඉවරයි බන්😂😂😂😂 දක්ශ අය කැපෙනෝ😢😢😢
1:15:36
Hiru Star - Season 04 | TOP 10 - Part 01 | 2024-12-28
Hiru Star
Рет қаралды 354 М.
19:49
iPhone 15 Pro vs Samsung Galaxy S23 Camera Comparison
The camera tells the story
Рет қаралды 4 М.
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
0:10
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
Tool Items
Рет қаралды 69 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
3:30
maa athabawedi live [ REGGAE COVER ] මා ඈත භවේදී මතකද
Asanji Wickramasinghe.
Рет қаралды 10 М.
20:46
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 174 | 2025-01-08 | Hiru TV
Hiru TV
Рет қаралды 294 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,7 МЛН
5:08
Amila Edirisinghe | Sumudu Walawaka (සුමුදු වළාවක) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 459 М.
11:10
Rukshan Chandrasena Songs Hiru Star PART 01
DND SONGS HUB
Рет қаралды 14 М.
8:04
හිරු Star වංශ කතාව උඩුයටිකුරු කළ අක්කා නගෝ...
Hiru TV
Рет қаралды 1,5 МЛН
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,8 МЛН
8:02
Binduwak Iwasa - බිඳුවක් ඉවසා | Shiwantha Ash | Hiru Star Season 04 | TICKET TO FINALE 🌟🔥
Hiru Star
Рет қаралды 37 М.
1:11:38
Hiru Star - Season 04 | TICKET TO FINALE - Part 02 | 2025-01-05
Hiru Star
Рет қаралды 295 М.
3:22
අප්පච්චී වෙනුවෙන් පුතාලා දෙන්නගේ ප්‍රාර්ථනාව
Swarnavahini TV - Live
Рет қаралды 484 М.
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН