No video

Mata Aloke Genadevi - මට ආලෝකේ ගෙන දේවි | Dilmi Senarathna | Hiru Star Season 04 | 3rd Round 🌟

  Рет қаралды 47,890

Hiru Star

Hiru Star

Күн бұрын

Mata Aloke Genadevi - මට ආලෝකේ ගෙන දේවි | Dilmi Senarathna | Hiru Star Season 04 | 3rd Round 🌟
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_ROUND #Dilmi_Senarathna #Mata_Aloke_Genadevi #මට_ආලෝකේ_ගෙන_දේවි

Пікірлер: 161
@dilmiSenarathna
@dilmiSenarathna Ай бұрын
96% ක ඉහළම ජනතා පරමාධිමත්‍යකින් Final එකේදි හැර සීසන් 3 න්ම දැනට වැඩිම ජනතා පරමාධිපත්‍යකින් මාව ඉහළටම ඔසවූ තැබුවේ ආදරණීය ඔබයි..🥺❤️🙏 මා වෙනුවෙන් මේ දෙන ආදරයට ඊයෙත්..අදත්..හෙටත් මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා 🙏⭐❤️ මගේ ජයග්‍රහණයේ ලොකුම හයිය ආදරණීය ඔයාලා හැමෝගෙම ආශිර්වාදයයි..🙏 වචනෙකින් හෝ හයියක් වුන..මම වෙනුවෙන් vote කරපු ඔයාලා හැමෝටම හැමදාමත් ආදරෙයි...මම එක්කම දිගටම ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ඉන්නවා 🙏❤️ මම දිල්මි සේනාරත්න ~
@chutuputa
@chutuputa Ай бұрын
Season 2 ශම්මි පෙරේරා ගත්තා 96%
@rukshaniravindraa2159
@rukshaniravindraa2159 Ай бұрын
ඔයා තමා මේ පාර 1 වෙන්න ඕනී. පුළුවන් තරම් උත්සහ කරන්න. ඔයාට පුළුවන් ඒක කරන්න. හැමදාම පුළුවන් නම් මිනිස්සු ආදරේ කරන ඔය වගේ සින්දු කියන්න. ඒක ඔයාටත් වාසියි
@Matara247
@Matara247 Ай бұрын
Definitely you can do it sister ❤❤💪💪✨✨
@ArunaNishantha-do3gk
@ArunaNishantha-do3gk Ай бұрын
❤️
@priyanthaweerasooriya9246
@priyanthaweerasooriya9246 Ай бұрын
You are this season winner
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
Final එකේ ඇරෙන්න season වලින් වැඩිම ප්‍රතිශතය කෙල්ලෙක් ගත්තා කියන්නෙ මරු.😎🔥🔥හරි සතුටුයි .මාර ම ලස්සන ට කිව්වා සින්දුව❤❤❤ජය වේවා අක්කේ
@chutuputa
@chutuputa Ай бұрын
Season 2 ශම්මි පෙරේරා ගත්තා 96%
@songswithkawee6661
@songswithkawee6661 Ай бұрын
Season 1 eke Shammi Fernandoth 96%k gaththa ❤
@KasunTharaka-mw7tu
@KasunTharaka-mw7tu Ай бұрын
Shammi gthta
@hashanranaweera2469
@hashanranaweera2469 Ай бұрын
@Raniyajay
@Raniyajay Ай бұрын
Ai yKo udara kaushalya 97%​@@songswithkawee6661
@janu9087
@janu9087 Ай бұрын
කෙල්ලෙක්ට 90ටවඩා ලැබෙන්නෙ කලාතුරකින් ගායනය ගොඩක් ලස්සනයි අක්කේ ඉදිරියටම යන්න ලැබේවා බුදු සරනයි ❤❤❤
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
රන් මනාපය ගන්නවට වඩා වටිනවා කෙල්ලෙක් හිරු ස්ටාර් වේදිකාවේ වැඩිම ප්‍රතිශතය ලබා ගත්ත වාර්තාව තියපු එක 🥰❤️🔥
@janu9087
@janu9087 Ай бұрын
අනිවාරෙන්ම
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
@@janu9087 ❤️
@shehaniomaya3143
@shehaniomaya3143 Ай бұрын
Ou
@user-jm7hk5bv6c
@user-jm7hk5bv6c Ай бұрын
ඔයා තමයි අපේ හිරුස්ටාර් දිල්මියො.......අනිවාර්යයෙන් ම final එකේ ඔයා ඉන්නම ඕන❤🌹
@MadushaSandanima
@MadushaSandanima Ай бұрын
දකුණේ එකම නියෝජනය .ඉදිරියට යන්න ජයෙන් ජය.🎉️🎉️
@Kalumsampath-kr4yt
@Kalumsampath-kr4yt Ай бұрын
අැයි දකුනෙන් ඉන්නෙ අපෙ දනුෂ්කා අක්කි❤❤❤
@Dinethindeepa
@Dinethindeepa Ай бұрын
මේ කෙල්ල අනිවාරෙන් final එකේ ඉන්න ම ඕනි එච්චරයි 👍👍👍
@jagaja444
@jagaja444 Ай бұрын
අනිවාර්යයෙන්ම පුන් කලස මෙන් දර්ශනය වන ඩිකිය ඇයගේ නර්තනය හිර කරලා 🎉😢🎉
@Daffodilkadupitiya
@Daffodilkadupitiya Ай бұрын
කව්රු නැතත් ඔයා නම් අනිවාර්යෙන් final 4 දෙනා අතරේ ඉන්නම ඕනේ 😊💝
@nadeeshchathuranga1999
@nadeeshchathuranga1999 Ай бұрын
දිල්මි නංගි කොහොමත් ගේම ගහනවා...❤️❤️
@swarnahewagamage4531
@swarnahewagamage4531 21 күн бұрын
දුව ඔයාගේ ගායනාව හරිම අගෙයි.ඉදිරියටම යන්න මගේ පවුලේ සියලු දෙනාගේම ආශිර්වාදය පතනවා.අපි යුරෝපයේ රටක ජීවත් වන්නේ.මම දැනුත් ඔයාගේ ගීතය ඇසුවා.ඒ තරමටම ලස්සනයි.පිටරට සිටින අපිට මනාපය පලකිරීමට නොහැකි වීම ගැන කනගාටු වෙමි.දුව ඉදිරිටම යන්න.👏
@dilmiSenarathna
@dilmiSenarathna 8 күн бұрын
ගොඩාක් ස්තූතියි! ❤️ මේ වචනයක් ගානෙ මට ගොඩාක් වටිනවා..ඒකම ඇති ❤️🙏
@swarnahewagamage4531
@swarnahewagamage4531 8 күн бұрын
@@dilmiSenarathna දුව මගේ කොමෙන්ට් එකට ස්තුති කිරීම ගැන මම ඉතා සතුටු වෙමි.පැරණි ගීත ගායනා කිරීම හොඳයි.දුවට අති විශිෂ්ට ජයක් ලැබෙන බව ඒකාන්තයෙන්ම ස්ථිරයි.තෙරැවන් සරණයි.
@swarnahewagamage4531
@swarnahewagamage4531 8 күн бұрын
👍👍👍👍👍
@DarshiThambiraj
@DarshiThambiraj Ай бұрын
අද දවසේ හොදම ගායනය 🎉❤
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
සදලි මහීෂාව මතක් උනේ මට විතරයිද 🥺😢❤
@NaviyaOnline1
@NaviyaOnline1 Ай бұрын
Ow season 3 ake
@janu9087
@janu9087 Ай бұрын
Ow
@SandamaliSandamali-zl7pn
@SandamaliSandamali-zl7pn Ай бұрын
Ai mataa
@NethuMashi123
@NethuMashi123 Ай бұрын
Matath ❤
@oshadhinelunika4016
@oshadhinelunika4016 Ай бұрын
Mata
@viduraekanayake327
@viduraekanayake327 Ай бұрын
මාරම vote එකක්.. ඇත්තටම ගායනය නියමයි.. ඊට අමතරව හැමදෙනාගෙම අවදානෙ තියාගෙන බලන්න පුලුවන් අහන්න පුලුවන් විදියට stage performance එකත් ලස්සනටම කරල තියෙනවා.. මේ වගේ vote එකක් ලැබීම ඇත්තටම මාරම සතුටක්.. සාධාරණ විදියට හැමදේම වෙලා තියෙනවා.. අනිවා ඔයා win කරනව නංගි.. ගොඩක් සතුටුයි ඇත්තටම ❤
@SandunTharaka-fh8fj
@SandunTharaka-fh8fj Ай бұрын
මේ පාර ඔයා වගේ කෙල්ලෙක් HiRu star උනේ නැත්නම් මොකටද. ඔයා ෆයිනල් ඉන්නම ඕන.❤ කිසිම අඩුපාඩුවක් අහගත්තෙ නැති ගායනයක්..😮. බලන්න බලන්න ආස ගායනයක්..මේ ආවා වගේ හෙමිහිට යන් කලබල නොවී. ඔයා යන පාර හරියටම හරි. මේ වගේ මිනිස්සු ආදරේ කරන අය නැතුව වෙන අය දිනව ගෙන දැන් උන් පේන්නවත් නෑ. ජය වේවා කියල තමයි කියන්න තියෙන්නේ 🎉🎉🎉
@NaviyaOnline1
@NaviyaOnline1 Ай бұрын
දිල්මි අක්කේ ලස්සනයි ගායනය ඔන්න අක්කේ මම වොට් කරා ගොඩක් ලස්සනයි ඉදිරියට යමු ❤❤ 96% සුපිරි ප්‍රතිශතයක්
@shayamanandani430
@shayamanandani430 Ай бұрын
96 - 21 = 75 % ka ජනතා පරමාධිපත්තියක් ...❤❤
@shehaniomaya3143
@shehaniomaya3143 Ай бұрын
මිනිස්සු ආදරේ දක්ෂකමට වගේම ඒ නිහතමානිකමට ❤😊 ඒ දේ එක්ක දිග ගමනක් යන්න අක්කේ සුභ පැතුම් ඔයාට final යන්නම ඕනෙ ඔයා ❤🎉
@hpmilindu4881
@hpmilindu4881 Ай бұрын
මාතරින් final enne dilmi thamai budu saranai duwa jayen jayama wewa
@hashanranaweera2469
@hashanranaweera2469 Ай бұрын
@ashansameera8538
@ashansameera8538 Ай бұрын
Me season eke ahapu Hodama ගායනය....Final innwa oya...❤❤❤
@neranjanawanniarachchi3044
@neranjanawanniarachchi3044 Ай бұрын
දිල්මී පැටියෝ ඔයාට ඉදිරියටම යන්න පුලුවනි.සමන් අන්කල්,සුනේත්‍රා ටීචර් බට්ටි ඔයාට ලොකුම හයියක් වෙලා.බුදුසරනයි පැටියෝ ❤❤
@Kalumsampath-kr4yt
@Kalumsampath-kr4yt Ай бұрын
ඔයා හිරැස්ටා කිරැල අරන් එනකන් අපි බලාන් ඉන්නවා අක්කි ❤❤❤ ඔයා වෙනද වගෙම ලස්සනටම කිව්වා❤❤❤
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi Ай бұрын
රන් මනාපයක් ගන්නවාට වැඩිය මේ ප්‍රතිශතය වටිනවා විශේෂයෙන්ම තරුණියක් කාන්තා පාර්ශවයක් ❤❤❤❤
@SunethraRathnathunga
@SunethraRathnathunga Ай бұрын
ලොකු දෝණී...❤❤හරිම සතුටුයි..😘❤️
@prabodhadilshani6782
@prabodhadilshani6782 Ай бұрын
Me season eke wadim prathishsthayk gtte oy dil..mara happy oy final innm on kenek..issrhtath lssnt wade krmu..good luck..bs..💪💪🥳🥳❤❤❤
@Vohara_Kannangara
@Vohara_Kannangara Ай бұрын
Woww..! Dil Akka...💛😘 Congratulations...💛😘
@AmithaLakshan-ql9yu
@AmithaLakshan-ql9yu Ай бұрын
මෙ පාර හිරුස්ටා වේවා 🎉🎉❤❤❤
@nirosanasenali3624
@nirosanasenali3624 Ай бұрын
මටත් එහෙම හිතුණා
@SethuniDihansa
@SethuniDihansa Ай бұрын
මටත් හිතෙනවා❤
@rashinichamodi2667
@rashinichamodi2667 Ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ❤ ඔයාට ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා 🤗❤
@ChinthaAbeygunawardana
@ChinthaAbeygunawardana Ай бұрын
Dilmi hari lassanata sing kala nangi, second ,third verse marama lassanai ,wish u all the best ,
@Nethumina7665
@Nethumina7665 Ай бұрын
Oyage katahada godak lassanai dilmi nangi..oya aniwaryenma awasana 4 inna one nangi.....
@Dila-i-p6p
@Dila-i-p6p Ай бұрын
Dilmi nnga..😍❤️superb ah 🔥 congratulations ❤️💯 gemac ghmu..🔥🔥❤️❤️
@user-te4wz6hl8l
@user-te4wz6hl8l Ай бұрын
සුපිරි nangi සුපිරි idiriyata yanna ona kiyala hadawathinma prarthana karanawa budusaranay theruwansaranay deergaaryusha lebewaa 🙏 🙏 🙏 ❤❤❤❤
@RavinduRansara2
@RavinduRansara2 Ай бұрын
Congratulations akka❤️❤️
@user-uv4lt9wc4d
@user-uv4lt9wc4d Ай бұрын
Dilmi nirosha mis kandayamata ❤
@Matara247
@Matara247 Ай бұрын
Superb sister keep it up . Definitely you can win it ❤🎉❤🎉✨🥳✨🥳✨
@ChamindaKumara-kt6sv
@ChamindaKumara-kt6sv Ай бұрын
Niyamayu🎉💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🎉
@mavijepala8548
@mavijepala8548 Ай бұрын
Mara lassana hadak ❤ final innma oni kenek🎉
@priya-bu3pp
@priya-bu3pp Ай бұрын
හරිම ලස්සනයි නංගී.ඉදිරියටම යන්න ජය වේවා
@PriyangikaPriyangika-w2p
@PriyangikaPriyangika-w2p Ай бұрын
Lassanai lassanai aththatama budu saranai oyata
@BinuriUththaraRanasinghe
@BinuriUththaraRanasinghe Ай бұрын
It's really really beautiful ❤
@kethminimunasinghe5617
@kethminimunasinghe5617 Ай бұрын
ජය වේවා කෙල්ලේ ❤ තවත් ඉස්සරහට යන්න පුලුවන් ඔයාට 🤍🤍🪄
@IsinduFernando
@IsinduFernando Ай бұрын
Superb❤
@user-jm7hk5bv6c
@user-jm7hk5bv6c Ай бұрын
ජයෙන් ජයම වෙන්න ඕන දිල්මි...බුදු සරනයි.ආදරෙයි ගොඩාාාක් හැමදාම❤🌹.ඊලග round එකේ ආයේ හමුවෙමු අලුත් වෙනසකින්......😍😌
@thilinijayarathna1882
@thilinijayarathna1882 Ай бұрын
ගැම්මක් දිල්මී❤️
@user-gm5ci8wc8c
@user-gm5ci8wc8c Ай бұрын
Super. Final inna one kenek ❤🎉
@N.s.wPathirana-gl8yt
@N.s.wPathirana-gl8yt Ай бұрын
Super super harima lassanai idiriyatama ynna nangi good luck ❤❤❤❤
@user-gz8xo3tx4g
@user-gz8xo3tx4g Ай бұрын
නන්ගිගෙ reaction එක❤❤
@nilukawijevardana5856
@nilukawijevardana5856 Ай бұрын
අනිවාර්යයෙන්ම dinanawa
@NethuMashi123
@NethuMashi123 Ай бұрын
මරු ❤ ලස්සන කටහඬක් ❤
@dayadaya-wi4zx
@dayadaya-wi4zx Ай бұрын
හරිමලස්සනයිඉදිරියටමයන්න❤❤❤❤❤❤❤❤❤
@pearlperera2272
@pearlperera2272 Ай бұрын
ලස්සනයි !!!!!!
@user-hl6zo5xp9b
@user-hl6zo5xp9b Ай бұрын
වසනාවන්ත කෙල්ලෙක්...❤❤ ලස්සනට ම කිව්වා ...
@malinduhansa3003
@malinduhansa3003 Ай бұрын
ජය වේවා කෙල්ලේ...❤️❤️
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Ай бұрын
Congratulations 👏🎉 Duwa..❤
@user-jm7hk5bv6c
@user-jm7hk5bv6c Ай бұрын
ජයෙන් ජයම වේවා....අපේ කලු වෙලඹ😌😌❤
@bhbh-wv2ht
@bhbh-wv2ht Ай бұрын
🇧🇭🇧🇭🇧🇭🇧🇭💓 නියමයි 💓💓💓💓
@ishinimunasingha
@ishinimunasingha Ай бұрын
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r Ай бұрын
❤❤
@SriyaniSriyani-h8d
@SriyaniSriyani-h8d Ай бұрын
Harima lashsanai ❤❤❤❤
@NethuLokuHewage
@NethuLokuHewage Ай бұрын
Congratulations sudu.....🥺❤😍✨️
@user-gz4je3qc6z
@user-gz4je3qc6z Ай бұрын
🔥✨❤
@H.H.ASHINIAMASHAPRIYADARSHANA
@H.H.ASHINIAMASHAPRIYADARSHANA Ай бұрын
Hiru star season 4 එකේ ආසම කෙනා❤❤
@mavijepala8548
@mavijepala8548 Ай бұрын
Math ❤meya mul vate kapunama mara dukak avaeth
@RumrshKumar
@RumrshKumar Ай бұрын
සදලි අක්කා මතක් උනා 💗😊
@chalibro650
@chalibro650 Ай бұрын
Matara deiyandara ape gamata ran hiru pewva vage akke oyata ape game hemogema ashirvadaya lebeva.....
@SuchinSuchin-t7j
@SuchinSuchin-t7j Ай бұрын
Wow ❤❤❤❤❤
@AnushaJayawaradhana
@AnushaJayawaradhana Ай бұрын
❤0k❤
@poornimabandara2114
@poornimabandara2114 Ай бұрын
Congratulations dil😍😍
@imalshadilshan357
@imalshadilshan357 Ай бұрын
Marama lassni❤️❤️❤️
@Rash-f2u
@Rash-f2u Ай бұрын
Adarei akkiyoo
@imalshadilshan357
@imalshadilshan357 Ай бұрын
Harima lassanai ❤️❤️
@haluwadanaananda1202
@haluwadanaananda1202 Ай бұрын
Lassanata kiwwa❤
@ednahimalika
@ednahimalika Ай бұрын
All the very best dearest uni mate ❤
@thavisi8871
@thavisi8871 Ай бұрын
♥♥♥
@Supun_Darmathilaka
@Supun_Darmathilaka Ай бұрын
සදලි මහීශාව මතක් උනේ❤
@Udaraperera-jm1mm
@Udaraperera-jm1mm Ай бұрын
Sirawata😢
@MaduwaRuwan
@MaduwaRuwan Ай бұрын
E kellawa thama mt mathak une
@user-ql8rq5uo8b
@user-ql8rq5uo8b Ай бұрын
Wow
@user-dv2qb8jb8r
@user-dv2qb8jb8r Ай бұрын
සුපිරියක් අක්කෙ❤
@user-qw1lu4wz9k
@user-qw1lu4wz9k Ай бұрын
❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
@Mihinpathirathna3388
@Mihinpathirathna3388 Ай бұрын
😍❤️
@shanikamadumali3684
@shanikamadumali3684 Ай бұрын
❤🎉සුපිරි නංගි
@user-re6du6xg3e
@user-re6du6xg3e Ай бұрын
Harima lassanai nangiya ❤❤❤❤
@user-io7uh8gh5g
@user-io7uh8gh5g Ай бұрын
🖤
@UsaP-rv2pr
@UsaP-rv2pr Ай бұрын
❤❤❤🎉🎉🌹🌹🌹🌹🌹Kuwait
@harimalassanaihettiarachch8886
@harimalassanaihettiarachch8886 Ай бұрын
Lassanai nangi
@priyashanthagunathilaka232
@priyashanthagunathilaka232 Ай бұрын
Mehema janthwata danena sindu Digatama sing kaloth me sare hiru star dilmi..labuna janthawage manapaya anuwa kiuwwe..hamadama janthwa meya akka inna
@user-yg4hk9qn2v
@user-yg4hk9qn2v Ай бұрын
Wel done 🎉
@SuchinSuchin-t7j
@SuchinSuchin-t7j Ай бұрын
Superb
@methmininawarathna6385
@methmininawarathna6385 Ай бұрын
😍😍♥️♥️♥️♥️♥️
@malindudasun
@malindudasun Ай бұрын
Best of luck ❤🎉
@renukapriyadarshani5309
@renukapriyadarshani5309 Ай бұрын
Super ❤❤
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Ай бұрын
දක්ෂ යි
@User3290-l4b
@User3290-l4b Ай бұрын
❤🥺
@sumithkumara7932
@sumithkumara7932 Ай бұрын
Super
@NilushaSakaka
@NilushaSakaka Ай бұрын
කියන්න වචන නැ හරීම ලස්සන යී
@Abc12825
@Abc12825 Ай бұрын
අනිව final inn one නංගි කෙනෙක්
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 19 күн бұрын
Well done🎉
@hikwt1625
@hikwt1625 Ай бұрын
saranai mali Maru man asai saranga Mali Maru oya koharahari kiyanawa lamaita dansin gihilalu Kiya Kiya Maru adarei
@NaviyaOnline1
@NaviyaOnline1 Ай бұрын
Season 2 udara aiya 97% aran තියෙනවා itapasse dillmi akka
@chutuputa
@chutuputa Ай бұрын
Season 2 ශම්මි පෙරේරා ගත්තා 96%
@eashaudakara
@eashaudakara 17 күн бұрын
❤❤❤
@rashenmadusanka3047
@rashenmadusanka3047 5 күн бұрын
ටික් ටොක් එකෙම් දැකල මේක බලන්න ආවෙ කවුද
@nppthanamalwila3483
@nppthanamalwila3483 Ай бұрын
ෆයිනල් යනවා අනිවාර්යයෙන්ම
@SasinduMudalige-rg2hl
@SasinduMudalige-rg2hl Ай бұрын
සින්දුව ලස්සනට කිව්වා අක්කා ඔයා
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 17 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Meedum Wasanthe
4:32
SL OLD HITS
Рет қаралды 219 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,1 МЛН
Mata Aloke Genadewi - Original Recording - Latha Walpola
3:50
Sri Hada Video
Рет қаралды 110 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4 МЛН