Ruwan Wala Wimane - රුවන් වලා විමානේ | Sachithra Seethagala | Hiru Star Season 04 | SUPER 30 🌟🔥

  Рет қаралды 5,069

Hiru Star

Hiru Star

Күн бұрын

Ruwan Wala Wimane - රුවන් වලා විමානේ | Sachithra Seethagala | Hiru Star Season 04 | SUPER 30 🌟🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SachithraSeethagala #RuwanWalaWimane #රුවන්_වලා_විමානේ

Пікірлер: 39
@nugaduwawithanagedinushapr2306
@nugaduwawithanagedinushapr2306 3 сағат бұрын
ඉතාම මියුරු ගායනයක්, තව තවත් ඉදිරියටම යන්න ලැබේවා...!
@inoshakumuduni1906
@inoshakumuduni1906 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයෙන් ජයම ලැබේවා මිස් .❤❤❤❤මියුරු ගායනයක්.💐💐💐🎶🎶🎶🎶
@malkivinisha6955
@malkivinisha6955 4 сағат бұрын
❤හරිම ලස්සනට sing කලා ❤මට මේ song එක feel උනේ ඇත්තටම ඔයාගෙන්.....
@sudeshdammika8735
@sudeshdammika8735 Сағат бұрын
Congratulations නංගී ....ඉතාම මියුරු ගායනයක්....සුපිරි ...ඉදිරියටම යන්න ලැබෙනවා ❤❤❤❤❤
@sumarinilanka1941
@sumarinilanka1941 7 сағат бұрын
❤❤❤අාදරනිය ගායනයක් ඉදිරියටම යන්න ලැබේවා❤❤❤
@shanumadara9688
@shanumadara9688 5 сағат бұрын
Good luck oya හොදටම sing kara oya ඉදිරියටම යනවා 🎉🎉
@dayanialoka9138
@dayanialoka9138 14 сағат бұрын
හරි ම මියුරු ගායනා වක්
@radical1455
@radical1455 13 сағат бұрын
,,තනිකරම නිරෝෂා විරාජනියගේ හඬ..පුදුම ලස්සනයි.. ම⁣ට මේ තරඟය නම් වැඩක්ම නෑ..ඒත් ආදරණීය ගී පද රචකයනි,, ඇය වෙනුවෙන් ලියන්න. වටිනම හඬක්.නිරෝෂයි ඇන්ජලින් ගුණතිලකයි දෙන්නම ⁣ඉන්නවා ඒ හඬේ..❤❤❤❤
@jayaniUdeshika-sv8hi
@jayaniUdeshika-sv8hi 7 сағат бұрын
Godak lassa mihri katahadak oyata theyanne. ediryatama yanna thawa wasanawa labawa .godak adarei.❤❤❤❤❤
@Saramaduwanthi
@Saramaduwanthi 2 сағат бұрын
ආදරණීය හඬක්....❤සුපිරි ගායනයක්..❤
@Niroshana508
@Niroshana508 4 сағат бұрын
ර ැවන් සර 🙏🙏🙏 ර ැවන් සර් 🙏🙏🙏 ර ැවන් සර්🙏🙏🙏
@radical1455
@radical1455 13 сағат бұрын
ඇයට මීට වඩා ජනතාවගේ ආදරය අවශ්‍ය යි...😢😢😢😢
@surekadamayanthi6998
@surekadamayanthi6998 12 сағат бұрын
Madawa pau Lassanata sing kara .eth monawa karannada eyage dawasa ada neme ape as walath kadulu .Ruwan sir harima adarshmath Guruwarayek .adarei ❤❤
@SarangiSeethagala
@SarangiSeethagala Сағат бұрын
ඔයත් ලස්සනයි කටහඬ ත් ලස්සනයි සචිත්‍රා..😍😍😍මාරම වොයිස් එකක් ඒක❤❤❤ මන් නම් හරිම ආස හඩක්..ආදරෙයි ❤❤❤
@nathaliyanathali
@nathaliyanathali 3 сағат бұрын
අනේ ඒ හඩ භාවනාවක් වගේ ඇස් දෙක පියාගෙන විදින්න පුළුවන් රසයි හරියට, නංගි ඔයාට යන්න පුළුවන් දුර ඔයා යන්න ඒ ඔයාගේ හැකියාව වගේම ආදරනිය ජනතාව ඔයාට දක්වන ආදරය නිසා, ඔයාට සුභ පතනවා තව තව ලස්සනට රසට ගයා තව තව ජනතාවගේ ආදරය දිනාගන්නට ලැබෙන්නට කියලා, ❤
@a.lireshadarshani5962
@a.lireshadarshani5962 5 минут бұрын
හරිම සුමිහිරි ගායනයක්. බාලිකා මාතාවට ජය !!!
@RavinduRansara-ml9oi
@RavinduRansara-ml9oi 8 сағат бұрын
lassanayi
@SamanthiIndikaCooray
@SamanthiIndikaCooray 14 сағат бұрын
Very nice ❤❤❤❤ good luck ❤❤❤god bless you ❤️❤️
@MadushikaGunarathna-z5g
@MadushikaGunarathna-z5g 2 сағат бұрын
ඇත්තටම හරිම ලස්සනයි සුපිරි..❤❤ඔයා ට vote අඩු ඇයි කියලා තේරෙන්නේ නැහැ...
@SayuriNimshara
@SayuriNimshara 53 минут бұрын
මාධව අයියා තමයි ඉදිරියට යන්න ඕනී
@dilkigunarathna8446
@dilkigunarathna8446 9 сағат бұрын
ruwan oya nam 👌👌💥💥
@samarasinhass8453
@samarasinhass8453 5 сағат бұрын
Congratulations akke 🎉. Harima lassana gayanawak saha katahadak. Adarei hamadamath❤❤.
@prasadwoundacademy4660
@prasadwoundacademy4660 12 сағат бұрын
Ihama mihiri gayanawak, wish you all the best
@hashanranaweera2469
@hashanranaweera2469 6 сағат бұрын
Wow
@NaviyaOnline1
@NaviyaOnline1 14 сағат бұрын
❤❤
@imalibandara2417
@imalibandara2417 9 сағат бұрын
Congratulations nangi
@jeevasalwathurearachchi1540
@jeevasalwathurearachchi1540 2 сағат бұрын
Niyamai Sachithra nangi , oyaa lassanatama keewaaa, idiriyatama yanna labenna oni kenek oyaa , subha pathanawa oyaata
@ayeshmaishani3109
@ayeshmaishani3109 4 сағат бұрын
Good luck sachi akke...
@deliyafernando2707
@deliyafernando2707 28 минут бұрын
v.v.nice. sachi.. God.bleas you...
@ChanakaRasanga
@ChanakaRasanga 3 сағат бұрын
Marama lassanai akkiyo
@gayanithusharika4518
@gayanithusharika4518 7 сағат бұрын
Niyamai
@induwejethunga5704
@induwejethunga5704 4 сағат бұрын
මාදව ඔබත් දිනුම්
@MalikaGamage-q1f
@MalikaGamage-q1f 2 сағат бұрын
good luck
@Viperss_K0
@Viperss_K0 Сағат бұрын
Good luck ❤
@jatilasenkadagala
@jatilasenkadagala 2 сағат бұрын
නියමයි මිස්. අනේ කියන්න. වචන නැහැ ලස්සානාආආආයී මිස් දිගටම යමු
@ManojAkalanka-b2u
@ManojAkalanka-b2u 2 сағат бұрын
මාධවට මාත් කැමති. ඒත් අද ඔයා එයාට වඩා හොඳට sing කලා..ඔයාට ලොකු ගායන පරාසයක් තියනවා කියලා හිතෙනවා...ජය
@Roshan-h6r
@Roshan-h6r 7 сағат бұрын
Amila nadishni akka wagemai
@HasithaNamal-m2l
@HasithaNamal-m2l 7 сағат бұрын
Owner eya wagemai
@charusanu9619
@charusanu9619 8 сағат бұрын
❤❤
Hiru Star - Season 04 | SUPER 30 - Part 02 | 2024-10-06
1:21:41
Hiru Star
Рет қаралды 114 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 22 МЛН
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН