Rosa Pethi Athurala 🌹 | රෝස පෙති අතුරාලා... - චාමර වීරසිංහ | Hiru Mega Blast | Bakamuna

  Рет қаралды 753,658

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Rosa Pethi Athurala 🌹 | රෝස පෙති අතුරාලා... - චාමර වීරසිංහ | Hiru Mega Blast | Bakamuna
WATCH FULL VIDEO :- hiru.lk/aYx2zw
#hirutv #hirutvlk #hirutvsrilanka #hirutvdigital #hirumegablast #megablast #saharaflash #chamaraweerasinghe
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvsrilanka

Пікірлер: 369
@janithachathuranga7545
@janithachathuranga7545 8 ай бұрын
උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආරක්ෂාව නිබදව ඔබට ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏
@AnuhasVimasha
@AnuhasVimasha 8 ай бұрын
ආදරණීය ගායක චාමරට ඉක්මනින්ම සුවය ලැබේවා බුදු සරණයි එ හඩ ගැන කියන්න වචන මදි❤❤❤❤ අවුරුදු 20ක් මමත් එ සිංදුවල මිහිර රසය විදිනවා
@lahirumadusanka4256
@lahirumadusanka4256 11 ай бұрын
මුලින්ම මෙයාගෙ සිංදු අහෙන්නෙ 11 වසරේ දැන් මට 35ක්.. අදටත් ආසම ගායකයා චාමර වීරසිංහ ❤️❤️❤️
@mglsuranga5898
@mglsuranga5898 9 ай бұрын
Mama wagemai
@dumindanuwan8157
@dumindanuwan8157 9 ай бұрын
සිරා මචං. කොච්චර ඇහුවත් එපා නොවෙන වොයිස් එකක්
@camilathilakarathna1314
@camilathilakarathna1314 9 ай бұрын
1988 නේද ඔයා.මතකයන් ඔබේ තමයි ඉස්සොරෝම පිස්සුවෙන් වගේ ඇහුවෙ 11 වසරෙදි
@nipunatemalshan1744
@nipunatemalshan1744 8 ай бұрын
Math ehemai machan mt 34 . Meka nam bawanawak
@RushaniIsurika
@RushaniIsurika 8 ай бұрын
එළ මමත් 1988. පැන්, පැන්සල් , කැඩෙනකමි, ඩෙස් වලට ගහලා සින්දු කියපු කාලය .
@dumindanathavitharana8148
@dumindanathavitharana8148 8 ай бұрын
මේ තමා ගායකයෝ....අපට දැං ඉතුරු කීප දෙනයි ..චාමර ...😢 ඔයාට නිදුක් නිරෝගී සුව...
@poornarajapaksha6844
@poornarajapaksha6844 10 ай бұрын
මං ආසම ගීතයක් . මේක බිහි කරපු හැමෝටම ස්තුතියි . ඒ වගේම මම තනියම ගායනා කරන්න ට්‍රයි කරපු සින්දුවක් . චාමර කියන්නෙ ජෝතිගෙන් පස්සෙ හිත් හොරා ගත් ගායකයෙක් .
@IshanRathnayaka-q8d
@IshanRathnayaka-q8d 7 ай бұрын
Jothi athi wadak na chamara ekka baladdi 😊
@sanjeewasenarathne3217
@sanjeewasenarathne3217 4 ай бұрын
ඔයා හෙල්ලෙන්නෙවත් නැතුව කීවට, අපිට මේක කියන්න පට්ට අමාරුයි ❤️❤️❤️❤️
@samithakaluarachchi5443
@samithakaluarachchi5443 8 ай бұрын
ආදරෙයි මල්ලී.... ඉක්මනින් සුව වෙලා වරෙන්... මාතර ගැම්ම.... හදවතෙ ගායකයා.....❤❤❤❤
@nadedhaadesekara3052
@nadedhaadesekara3052 8 ай бұрын
බුදු ගුණ බලයෙන් ඉක්මනින් සනිප වේවා...
@thushanrasangafernando8763
@thushanrasangafernando8763 Жыл бұрын
චාමර අයියේ උබ ගන්න දෙවල් ටිකක් අඩු කර හන්. මන් ආදරේයි ❤️❤️❤️ අවන්කව කිවේ. ටික දවසට ගොඩාක් වෙනස් වෙලා. ✌ ජය වේවා ඔයාට සුබ අඅනාගතයක්.
@naradakumarage1749
@naradakumarage1749 Жыл бұрын
මට හිතුන දේම උබත් කමෙන්ට් කරල තියනව සහෝ..🤜ගොඩක් අයට ඒක නෝට් වෙලා නෑ.චාමර කියන්නෙ සම්පතක් බං.දුකයි මෙහෙම දැක්කම 😒
@allbeautifulthings7325
@allbeautifulthings7325 11 ай бұрын
මෙ මොනවත් අරන් නෙවෙයි බන්.. අසනීප වෙලා හොස්පිටල් ඉදලා ඇවිත් ගහපු පලවෙනි මියුසිකල් එක..
@nethminiranawaka3775
@nethminiranawaka3775 11 ай бұрын
අසනීප වෙලා ගොඩක් දවස් ඉදලා එයා ආවේ.. වෙන මුකුත් පාවිච්චි කරන නිස නෙමෙයි.
@shashimalmadushanka3893
@shashimalmadushanka3893 9 ай бұрын
Aniwaryenma
@DhanuAndMadhuVlogs
@DhanuAndMadhuVlogs 9 ай бұрын
ගොඩක්ම අසනීපෙන් හිටපු නිසා. ඇත්ත ඒවත් අඩු කරන්නම ඕන. මොකද චාමරගේ අයිතිය චාමරට වඩා මේ රටේ ලක්ශ සංඛ්‍යාත රසික ජනතාව සතුයි. හදවතේ ගායකයා. Legend. We love you always ❤
@sachinitharaka
@sachinitharaka 11 ай бұрын
මොන ගායකයො ආවත් ඔයා තමා අංක 1....
@kosnmusic8030
@kosnmusic8030 9 ай бұрын
ඒ හඬ කවදාවත් එපා වෙන්නේ නෑ ❤❤
@salonwithsujani1833
@salonwithsujani1833 9 ай бұрын
ඉක්මණට සුවය ලැබේවා .හැමෝම ආශිර්වාද කරන්න
@SansalaMadushani-ux5zg
@SansalaMadushani-ux5zg 9 ай бұрын
Ane chamara aiye ikmnt sanipa welaa aith enna🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamodidulakshika361
@chamodidulakshika361 8 ай бұрын
❤️
@user-zz9yg1qf4e
@user-zz9yg1qf4e 9 ай бұрын
අදත් හෙටත් හමදමත් ......චාමර විරසින්හ........❤❤❤👍👍👍
@SanojMadhuranga
@SanojMadhuranga 11 ай бұрын
Ubalata pissuda parana මානසිකත්වයකින් ඉන්න apa චාමර aiya dan මොකුත් ganne ne aya asanipa wela hospital masa dekak withara idala suwa wela apu පළවෙනි show aka 👍❤❤❤❤ adari sindu tikata adari palenna budu sarani aiye
@yasasjayasanka5958
@yasasjayasanka5958 9 ай бұрын
@sachithraperera7935
@sachithraperera7935 Жыл бұрын
දෙවියො තෑගි දුන්න සිංදු❤❤❤❤
@SilvaDulanja
@SilvaDulanja 2 ай бұрын
🌺මගේ හිතේ ඔයාට තිහෙන තැන කිසිම ගායකයෙක්ට ගන්න බෑ ........ ❤❤❤ 🌼ඒ තරම් ඔයාගේ හඩට ඇබ්බැහි වෙලා ඉවරයි අයියා ......... 💓💓💓 🌺අපි කාගෙත් " හදවතේ ගායකයා " ඔයාම විතරයි 😍
@user-ls7dj4xs6b
@user-ls7dj4xs6b 10 ай бұрын
ආද්‍රරනීයම චරිතයක් සුපිරි තවත් නැ මේ වගේ ❤බුදුසරණයි
@UpaliMalki-rm3gp
@UpaliMalki-rm3gp 9 ай бұрын
😢❤
@chamalithathsara8583
@chamalithathsara8583 8 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා චාමර❤
@ShashiniAnuththara-s5y
@ShashiniAnuththara-s5y 9 ай бұрын
ඉකම්න් සුවය ලැබෙවා චාමර අයියේ..😢
@HAI_1982
@HAI_1982 9 ай бұрын
මොකද්ද බං උබට වෙලා තියෙන්නෙ .....තමන්ට ආදරේ කරන මිනිස්සු ගැන හිතපං ...තනියම ආතල් අරගෙන ජීවිතේ විනාශ කරගන්න එපා බං.....😢
@rangalakmal1837
@rangalakmal1837 7 ай бұрын
ඇත්ත චාලි තෙරැමි ගනින්
@pasindu1072
@pasindu1072 Жыл бұрын
පිස්සුවක් ඕයි ❤❤❤
@kamilasanga1574
@kamilasanga1574 Жыл бұрын
අංගොඩ පලෙයම්
@ShenukiKaushalya-bt8qu
@ShenukiKaushalya-bt8qu Жыл бұрын
😂😂
@dineshlakmal-zi7tw
@dineshlakmal-zi7tw Жыл бұрын
😂😂
@UpaliMalki-rm3gp
@UpaliMalki-rm3gp 9 ай бұрын
😢❤
@kavyaalvis6618
@kavyaalvis6618 9 ай бұрын
ආසම ගායකයෙක් ❤ 🥺😍😍😍
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
අදිමාත්‍රාවල start ම 😍🙏👌
@user-mf9ju5ct6w
@user-mf9ju5ct6w 8 ай бұрын
එක්මනට සුවවෙන්න කියා පාර්ථනා කරනවා කොච්චර ඇහුවත් එපාවෙන්නැති අපේ හදවතේ ඉන්නේ ඔයා
@inokamaldeniya4498
@inokamaldeniya4498 8 ай бұрын
Deviyan dun adaraniya.❤😍.voice Aran ikmanta anna....chamiii..Get well soon❤👍👍
@Shiroma-z3u
@Shiroma-z3u 9 ай бұрын
ලස්සනයි බුදුසරණයි චාමර අයියා
@SansalaMadushani-ux5zg
@SansalaMadushani-ux5zg 9 ай бұрын
Chamara aiyage pattama pattama song ekak..maarama lassanai.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
ආදරණීය හදවතේ ගායකයා ❤
@naleendharshana6621
@naleendharshana6621 8 ай бұрын
Mk😮❤
@ishanmadushanka5342
@ishanmadushanka5342 9 ай бұрын
ආදරේ චාමර අයියෙ .ඉක්මනින් සුවය ලැබේවා .තෙරැවන් සරණයි ඔයාට !!!❤❤❤❤
@mithumnimsara8976
@mithumnimsara8976 9 ай бұрын
ලස්සනයි අයියේ ආදරෙයි චාමර වීරසිංහ ❤️❤️
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 9 ай бұрын
ඉක්මනින් සුව ලැබෙිවා රත්තරන් අයියා උඹ ලංකාවෙි ඉන්න මාර හොරෙක්..ජාතියේම හදවත් හොරකමි කරගෙන..ආදරෙයි ..💖💖💖💖💖💖🙏🙏🙏
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 9 ай бұрын
වැඩක් නෑ කියල අසනීපයෙන් කියල දැනගත්තා ම ආයිආ යි අහන මං ❤❤❤
@tharangabalasooriya1766
@tharangabalasooriya1766 9 ай бұрын
🙏 ඉක්මනින් සුව වෙිිවා චාමර අයියේ තෙරැවන් සරණයි 🙏
@dinithnethsara3677
@dinithnethsara3677 5 ай бұрын
❤❤❤
@IsankaHettiarachchi1980
@IsankaHettiarachchi1980 Ай бұрын
Ameziyan voice හැමදාම mage asama ගායක චාමර .🙏🙏🙏🙏🙏budusarai
@user-ey1ne3vv7f
@user-ey1ne3vv7f Ай бұрын
Jaya wewa aiye adare thanks Budu saranai aiye oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harshinipuna2638
@harshinipuna2638 8 ай бұрын
Neat Backing👍
@ThushariSenavirathne
@ThushariSenavirathne 8 ай бұрын
ඉක්මනින් සුවය ලබන්න අයියේ ඔය හඩට කොච්චර ආදරෙයිද අපි
@amilasampath3674
@amilasampath3674 8 ай бұрын
පපුව පලන ගායකයා. love you so much broooooo ummmmmmah ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilukaGunawardana-d9y
@NilukaGunawardana-d9y 8 ай бұрын
හදවතේ ගායකයා ,,, චාමර වීරසිංහ ඉක්මනටම සනීප වෙන්න ඕනී✊
@duminduniroshan5457
@duminduniroshan5457 9 ай бұрын
දකුනේ වීර සිංහයා, ❤ගායකයා, 🇱🇰 අංක ☝ ගායකයා චාමර වීරසිංහ..
@ThenahandiNethunanjana-gz7lu
@ThenahandiNethunanjana-gz7lu Жыл бұрын
Supiri niyamai wowwwww
@udithasanjaya9186
@udithasanjaya9186 Ай бұрын
චාමර අයියා ඔයාට ගොඩක් ආදරෙයි අපි ...බුදු සරණයි....❤❤❤❤
@gganujathenuka631
@gganujathenuka631 Жыл бұрын
No one can challenge you.A crazy ..❤️❤️💕
@rohanabekumara6569
@rohanabekumara6569 9 ай бұрын
හදවතේ ගායකයා චාමර ❤❤
@lcgroupConstruction
@lcgroupConstruction Жыл бұрын
Best voice,,,sri lanka no 1111111111111,
@user-wu2di7uk1d
@user-wu2di7uk1d Жыл бұрын
Very nice song and voice 🌹💕
@No-ff2rr
@No-ff2rr Жыл бұрын
Chamara Ayya nati shows Mokada Oya apu eka godak hoday ilove your voice and you ❤❤❤❤❤❤❤😂
@allbeautifulthings7325
@allbeautifulthings7325 11 ай бұрын
අධිමාත්‍රා ❤❤❤❤ චාලි ආදරෙයි ❤❤❤❤
@harshanaruwan2925
@harshanaruwan2925 4 ай бұрын
නියමයි චාමර අයියා❤ & nice backing😍
@DilaniUdeshika-xh4ip
@DilaniUdeshika-xh4ip 7 ай бұрын
Adareii chamara aiye.budu saranai ! Oyata.
@narinduchathuranga5906
@narinduchathuranga5906 10 ай бұрын
සහරා ෆ්ලෑශ් ❤️
@ShashiIhalage
@ShashiIhalage 10 ай бұрын
My favorite singer❤❤❤
@samanpranando6773
@samanpranando6773 8 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා චාලි අයියේ
@malithmadushan375
@malithmadushan375 9 ай бұрын
ලස්සනයි චාමර අයියේ.❤❤❤
@dhanushmadhushan6133
@dhanushmadhushan6133 9 ай бұрын
ඉක්මනින් සුව වේවා ❤
@chamindalankathilaka3453
@chamindalankathilaka3453 8 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔබට....❤
@SujithJayawardana-zi4wp
@SujithJayawardana-zi4wp 4 ай бұрын
අපිට ඔන මෙවග ගායකයො තමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤නියමයි ඈ
@user-ey1ne3vv7f
@user-ey1ne3vv7f Ай бұрын
Lassanai Lassanai sinduwak adare thanks ❤❤
@rohanwickramarathne606
@rohanwickramarathne606 8 ай бұрын
Budusaranai ekmanin suwapath wewa
@chandrikamanel6706
@chandrikamanel6706 8 ай бұрын
ඉක්මන් සුව ලැබේවා ඔබ ට
@user-tq9jr8yp4d
@user-tq9jr8yp4d 10 ай бұрын
❤❤❤❤❤Mona gayakayo awath anka 1 gayakaya chamara aiya .ape aushath Aran jewath wenna wasanawa lyabewa b.s....❤❤❤❤❤🎉
@dinuchathurani6788
@dinuchathurani6788 Жыл бұрын
Me katahanda nam pissuwak.. Adarei aiye❤️❤️🙏
@thilandayarathna9754
@thilandayarathna9754 Жыл бұрын
ආදරෙයි💓
@chamindakumara6388
@chamindakumara6388 10 ай бұрын
ආදරෙයි චාමර ❤❤
@harshanaruwan2925
@harshanaruwan2925 3 ай бұрын
Nice backing and singing😍❤
@lakshmiariyasingha9689
@lakshmiariyasingha9689 9 ай бұрын
ලස්සනයි ❤❤️❤❤❤❤
@MahendraGamage-p3h
@MahendraGamage-p3h 9 ай бұрын
ඇත්තටම දුකයි....❤❤❤
@ddjnithidunil9965
@ddjnithidunil9965 8 ай бұрын
Aiya ඔයාට ikkman සුවය ලැබේවා
@JanakaMunasinghe-tl4nh
@JanakaMunasinghe-tl4nh 4 ай бұрын
මව් සෙනේහස ගැන කියවෙන ආදරනිය ගිතයක්
@janakaabewickrama3215
@janakaabewickrama3215 Ай бұрын
kohomada eheama kiyannea
@JanakaMunasinghe-tl4nh
@JanakaMunasinghe-tl4nh Ай бұрын
@@janakaabewickrama3215 මව්වරැන්ගේ දිනය දවසේ ගිත විචාරයක් ගියා
@priyanthaattapattuge8403
@priyanthaattapattuge8403 9 ай бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤
@BanukaRajapaksha-w5g
@BanukaRajapaksha-w5g 8 ай бұрын
Chamara aiye ....හදවත් gayakaya ...අමරණීය katahadak
@nishasewwandi7444
@nishasewwandi7444 8 ай бұрын
ඉක්මනින් සුව වේවා!
@danugunarathna4359
@danugunarathna4359 6 ай бұрын
හදවතේ ගායකයා කීවොත් සීයට දෙසීයක් එකගයි නේද.ආදරෙයි චාමර අයියෙ .දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වේවා
@DileepaWeerasinghe-fs1zf
@DileepaWeerasinghe-fs1zf 8 ай бұрын
ඉක්මන් සුව
@GeeshanPromodya
@GeeshanPromodya 6 ай бұрын
Hadavate gayakaya❤❤❤ oyaa tahama chamara viraainha❤❤❤
@ruwangamge3905
@ruwangamge3905 9 ай бұрын
Hitha niwana hitha hadana ekama superstar wold chamaraaa ❤❤❤❤❤❤❤❤
@samithpremalal9495
@samithpremalal9495 6 ай бұрын
ඇත්තටම ගන්න දෙවල් ටිකක් අඩු කරන්න චාමර අයියේ music akath akka ඔයාගේ කටහඩ ගොඩාක් වෙනස් වෙලා මෙ ටික දවසට
@maheshweerasinghe6630
@maheshweerasinghe6630 8 ай бұрын
Wena un wage pada na....නිහතමානී niyama gayakayek....ඉක්මනට නිරෝගී වේවා
@sashmisithmi7205
@sashmisithmi7205 Жыл бұрын
💗💗💗💗
@udikadilrukshi1481
@udikadilrukshi1481 8 ай бұрын
නියම පොරක්😘
@JayanthaKumara-w2b
@JayanthaKumara-w2b 8 ай бұрын
Asama gayakaya chamara ikmaninma suwaya labewa budu saranai Dewi pihitai.❤❤❤❤❤❤
@isharasasanka5202
@isharasasanka5202 8 ай бұрын
Hadawathe adaraniyama gayakaya.oyata ayye budunge saranay.siyalu deviyange pihtay.❤❤❤❤❤
@AliAli1-w3y
@AliAli1-w3y 9 ай бұрын
❤❤❤❤❤
@DilakshiMunagama
@DilakshiMunagama 4 ай бұрын
Harima lassanai mee sinduwa
@sameeradrumanddanceacademy8814
@sameeradrumanddanceacademy8814 8 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
@dilukudakara3194
@dilukudakara3194 5 ай бұрын
oya thamai ape gayakaya.budusaranai oyala Samatama.
@ireshasandaru1314
@ireshasandaru1314 10 ай бұрын
Super song❤❤❤
@IsharaPerera-d6f
@IsharaPerera-d6f 7 ай бұрын
😐
@renukawicramasinghe5506
@renukawicramasinghe5506 Жыл бұрын
Hadawathe gayakaya❤❤hemadamath adareyi oyata
@nalinmadhushank1737
@nalinmadhushank1737 4 ай бұрын
Camara Aiya sindu kiyanna enawa kiyanne pattama hellenawa bro❤❤❤
@mk5052
@mk5052 Жыл бұрын
Chamara mama oyaga yaluwa dan Europe 🇪🇺 ♥️ inna kaga hari laga no tiyanam awanna pls
@sumithwickramarathna2127
@sumithwickramarathna2127 7 ай бұрын
සුපිරිම සුපිරි
@tharakanayanajith6738
@tharakanayanajith6738 6 ай бұрын
Budusaranayi chamara ayiya 🎉🎉🎉🎉🎉👍👍👍👍👍
@rasikadamayanthi3604
@rasikadamayanthi3604 6 ай бұрын
Hemadama ape hadawathe gayakaya oba vitharamai chamara ayya...budu saranai.
@kahambiliya
@kahambiliya 4 ай бұрын
Backin eka maru❣️
@sanuthsajantha8117
@sanuthsajantha8117 9 ай бұрын
Thaniyama athal ganna ona onawata wada gaddi hithapan uba wate inna laksha ganan minissu ubata adarei kiyala බුදු සරණයි❤️❤️❤️
@Madu-r3i
@Madu-r3i 8 ай бұрын
මේයා එකපාරටම ජනප්‍රිය වේලා එනකොට මිනිස්සු ඊරිසියයි මේයාට තරහට කව්රුහරි තරහට හුනියම් කරලා මේයා බෙර ගත්තේ නැත්නම් ජැක්සන් ඇන්තනී මහාත්තයාට වේච්ච දේ වේයි ඉක්මන් කරන්න කෝ 😭😭😭😭😭😭😭😭💔
@slbro741
@slbro741 6 ай бұрын
හදවතේ ගායකයා ...❤
@ThilakFernando-ku2ue
@ThilakFernando-ku2ue 8 ай бұрын
💕💕💕💕💕💕💕💕💕💕
@nimehagamage199
@nimehagamage199 11 ай бұрын
@dinethosanda4736
@dinethosanda4736 Жыл бұрын
Old keeybordist 😍😍
@Rastha-kd2ox
@Rastha-kd2ox Жыл бұрын
හසිත අයියා ❤️
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 408 М.