නුවර වැවට හාදු දිදී... නාමල් උඩුගම MEGA BLAST වේදිකාවේ. 🥰 | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥

  Рет қаралды 672,940

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

නුවර වැවට හාදු දිදී... නාමල් උඩුගම MEGA BLAST වේදිකාවේ. 🥰 | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥
WATCH FULL VIDEOS 👉 hiru.lk/tdF21M
#hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #flashback #negombo #namaludugama #nuwarawewata

Пікірлер: 397
@nadeeshashehan8618
@nadeeshashehan8618 5 ай бұрын
නිරෝෂන් අයියගේ බ්‍රේක් ටික rewind කර කර බලනව ❤
@lahirumusiccovers2550
@lahirumusiccovers2550 3 ай бұрын
Mamath okama denna balan innaa 19 wenidata
@gayandinukafernando2507
@gayandinukafernando2507 6 ай бұрын
මේ පාර MEGA BLAST එකේ හිතට වැදුනු එකම ගායකයා
@gayansadhikari9988
@gayansadhikari9988 6 ай бұрын
Sira, Melo rahak nethi eun tikak awe, Hoda artist la kiyak innawa da ❤
@MalsanMaduwantha
@MalsanMaduwantha 6 ай бұрын
ඇත්තම තමා බන් අනිත් උන් set නෑ
@Kavindams13
@Kavindams13 6 ай бұрын
ඇයි ආත්මා,ජය ශ්‍රී ? 🙄
@mithualuthge657
@mithualuthge657 6 ай бұрын
Aththa
@maleeshanadeeshanasoysa6004
@maleeshanadeeshanasoysa6004 6 ай бұрын
ආත්මා ජය ශ්‍රී
@CKSongHouse
@CKSongHouse 6 ай бұрын
මෙලෝ රහකට නැති ගායකයෝ නේ දැන් ඉන්නේ. බැකින් එක්ක කොහොමද නාමල් උඩුගම ❤🎉 ෆ්ලෑෂ් බෑක් ❤🎉
@nishantharathnasiri3311
@nishantharathnasiri3311 4 ай бұрын
❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන්
@tharakaalgawatta8796
@tharakaalgawatta8796 3 ай бұрын
Bass guitar ⚡️🫡❤️
@D.D.H.124
@D.D.H.124 3 ай бұрын
ඇත්ත කතාව🎉🎉
@saumyakavishka1441
@saumyakavishka1441 6 ай бұрын
මුණ දැක්කම පේනවා පටිටම ආසවෙන් කියන්නේ කියලා Flashback එක්ක කිවෙිනි පාරද බලන්නේ කියලා මතක නැහැ හිතට වැදුන පට්ට ලස්සන සිංදුවක් ❤❤❤❤
@letstalk7016
@letstalk7016 6 ай бұрын
සිරාම❤
@kelumchaminda6607
@kelumchaminda6607 6 ай бұрын
මේ සිංදුවට අනිත් සේරම මොන සින්දුද කියල හිතුනා ..දෙන බැකින් කොහොමද . සුපිරි සුපිරි ❤❤❤❤ ලංකාවෙ පිනට පහලවෙච්ච තවත් කලාකරුවෙක් ..
@nishantharathnasiri3311
@nishantharathnasiri3311 4 ай бұрын
අනිවාර්යයෙන්
@sadaruniroshan6505
@sadaruniroshan6505 6 ай бұрын
Flash back සමඟින් නාමල් උඩුගම 👈🥁🎹👉 හැමදාමත් ආදරෙයි සුන්දර හඬ
@rmmpmadushan961
@rmmpmadushan961 6 ай бұрын
Namal nam flash back thamai ❤❤❤❤
@malanishara6492
@malanishara6492 6 ай бұрын
මෙගා බ්ලාස්ට් එකේ බැලුව එකම සුපිරි සින්දුව...👌❤️
@isurusanjaya236
@isurusanjaya236 6 ай бұрын
ආයෙත් ඉස්සර වගේම කියනව නේද😮 ⁣මේ පාර ලස්සනටම කියනවා ඉස්සර වගේම හයියට 💪 ❤❤❤❤
@pradeeppriyantha4470
@pradeeppriyantha4470 6 ай бұрын
ආදරෙයි flashback backing eka nam andenawa ❤❤❤
@sanjeewakumarajp3634
@sanjeewakumarajp3634 6 ай бұрын
බැකින්,වොයිස් පට්ටම 🙏❤️🤘💯
@චිනා-ෆ9ප
@චිනා-ෆ9ප 6 ай бұрын
යුගයක් වෙනස් කරපු හදවතේ ගායකයා❤
@sumuduchathu5569
@sumuduchathu5569 5 ай бұрын
මේ සිංදුවෙ බැකින් කොලිටි එක සුපිරි වෙන්න ලොකුම හේතුව චාල්ස්ගෙ බේස් පාර💗💗💗 අනවශ්‍ය දේවල් නැ.සිංදුවට අදාල දේවල් ටික හොඳටම කරනව💗💗💗ෆ්ලැෂ් බෑක්💗💗💗💗💗💗💗
@vishwagihan6606
@vishwagihan6606 5 ай бұрын
අන්න හරි අනවශ්‍ය වැඩ නෑ ..දෙන එක උපරිමයෙන් කොලිටි එකට දෙනව❤
@Salitha774
@Salitha774 4 ай бұрын
Ekenma Broo eya thama hodatama kare
@prabhashmediwake1020
@prabhashmediwake1020 2 ай бұрын
100% ✅
@AbcDef-ub3fr
@AbcDef-ub3fr 5 ай бұрын
ශෝ එක බලපු දවසේ ඉදන් තවත් ආදරෙ හිතුන නාමල් උඩුගමටයි,අපේ flashback කොල්ලන්ටයි❤❤❤❤
@හසලදෙව්මින
@හසලදෙව්මින 27 күн бұрын
@ksaman688
@ksaman688 6 ай бұрын
ඒ කටහඬ ඉස්සර වගේමයි .අහන් ඉන්න ආසයි ❤️❤️❤️
@kushansanka2578
@kushansanka2578 6 ай бұрын
බේස් නම් පට්ට.. ❤
@thisarusanjeewa7629
@thisarusanjeewa7629 6 ай бұрын
පරන ගායකයො තමා ශො වලට ගෙන්නන්න ඕනෙ...90 වර්ශය කියන්නෙ අමතක නොවෙන ගායකයො බිහිවුන කාලයයි ❤❤❤
@surajprasath6699
@surajprasath6699 6 ай бұрын
Ekagayi❤
@learnwithdinuka
@learnwithdinuka 4 ай бұрын
100%'
@kavindubhagya5236
@kavindubhagya5236 6 ай бұрын
ප්‍රින්ස් උදය ප්‍රියන්තත් හිටියනන්.....❤
@sahanekanayake9722
@sahanekanayake9722 5 ай бұрын
❤❤❤❤❤❤
@Mr.kaluwa_official
@Mr.kaluwa_official 3 ай бұрын
❤❤❤😔🙏
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 6 ай бұрын
අපිට shian la හිටියේ නෑ ඒ කාලේ ඉදලා සිහින කුමාරයා...❤❤❤❤
@tironsanjeewafdo2576
@tironsanjeewafdo2576 6 ай бұрын
එකෙන්ම මචෝ❤️
@ushithamadushan9559
@ushithamadushan9559 6 ай бұрын
Shihalnt wda nm 1000 n sampathk.
@dinashali9255
@dinashali9255 5 ай бұрын
Ekenma ❤❤❤❤❤❤❤
@aheshbro8814
@aheshbro8814 4 ай бұрын
Weddo thana😊😮
@sunethsankalpa8807
@sunethsankalpa8807 2 ай бұрын
Shinhala nothing with this legend ❤
@NipunChamoda
@NipunChamoda 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු 🥺❤️
@Photo_doctor
@Photo_doctor 5 ай бұрын
Band එකේ ඔක්කොම play කරන්නෙ එකෙක් වගේ..😮 Coordination එක ගායකයත් එක්ක.. backing 🌟🌟
@tironsanjeewafdo2576
@tironsanjeewafdo2576 6 ай бұрын
ඔව් මට පේනවා නාමල් උඩුගම නැවතත් කරලියට... වෙන්න ඕනා දේ වෙමින් පවති.. සිහින තරු කියන සල්ලි දිලා කෙල්ලන්ගෙන් මල් ගන්න එවුන්ට ලක්ශ 10 -12 දිලා බොරුවට ෆෝම් කරන්න එපා හිතවත.. මෙන්න නියම තරු...
@SenalTharu-dr6rm
@SenalTharu-dr6rm 6 ай бұрын
සිරා අය් යහ්
@tharakamadhuwanthi2316
@tharakamadhuwanthi2316 5 ай бұрын
තව කෙනෙක්ට අපහාස නොකර තවත් කෙනෙක් අගය කරන්න.all are Sri Lankan know?
@sanjusandaruwan8494
@sanjusandaruwan8494 4 ай бұрын
Aniwa machan ❤
@vijithanlvijitha
@vijithanlvijitha 29 күн бұрын
මරු ඇත්ත කතාව බන්.
@kushansadeepa5797
@kushansadeepa5797 6 ай бұрын
මේකනම් පිස්සුවක් බං කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. ඒ බැකින් එක ❤️🥺
@apinodannaguitar
@apinodannaguitar 6 ай бұрын
අලුත් අය නැතිව මේ වගේ අය දාලා මෙගා බ්ලාස්ට් එකක් ඕන Hiru ❤
@ShiranudayangaGunathilak-bm2ci
@ShiranudayangaGunathilak-bm2ci 6 ай бұрын
ඒ බැකින් එකනම් පිස්සුවක්.❤❤flashback😊
@Pubudu_Shaluka
@Pubudu_Shaluka 6 ай бұрын
ඇඟේ හිරිගඩු පිපෙන කටහඬක්❤️
@Achaamate
@Achaamate 3 ай бұрын
Head set eka kudu bn 😂😂😂
@manthikasandeepa2691
@manthikasandeepa2691 6 ай бұрын
මේ පාර mega blast එකෙ අහපු ආසම sinduwa ❤️😘
@gayandinukafernando2507
@gayandinukafernando2507 6 ай бұрын
Aniwaryen
@sankhaadikari
@sankhaadikari 6 ай бұрын
Aniwaaaaa❤️👍
@avenliyanagamage
@avenliyanagamage 6 ай бұрын
Aniwa
@presan9952
@presan9952 6 ай бұрын
අනිවා ❤❤
@slhitmusic9192
@slhitmusic9192 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@piumiliyanage772
@piumiliyanage772 6 ай бұрын
මෙන්න ගායකයෝ. කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ... ❤❤❤❤❤❤
@LasithRandima
@LasithRandima 6 ай бұрын
වයසට නොයන මිනිස්සුයි සිංදුයි අදටත් ආසාවෙන් අහන සිංදු
@ChanukaHirushan-te3ux
@ChanukaHirushan-te3ux 6 ай бұрын
ලංකාවේ අංක එකේ බෑන්ඩ් එක ෆ්ලෑශ්බැක් කියන්නේ ඇයි? ඒ වගේම හිරු මෙගා බ්ලාස්ට් එක හැමදාම ෆ්ලෑශ්බැක් එකට දෙන්නේ ඇයි ? ඔන්න ඒකට හොදම උත්තරේ 👆ආදරෙයි ෆ්ලෑශ්බැක් ❤️‍🩹
@chamodudayanga2394
@chamodudayanga2394 6 ай бұрын
🥰
@thegame.1
@thegame.1 6 ай бұрын
Aniwa bro
@dineshlasantha4586
@dineshlasantha4586 6 ай бұрын
Old sunflower kedune neththam adatath no1 sunflower .ewata gahanna bekin ne adatath
@ruwaep3277
@ruwaep3277 6 ай бұрын
Sanidap gahnwa dakla neddaa
@ChanukaHirushan-te3ux
@ChanukaHirushan-te3ux 6 ай бұрын
@@ruwaep3277 සනිධප ගැහුවා ඉස්සර.දැන් ෆ්ලෑශ්බැක් ලගටවත් එන්න බෑ. 😂
@binukalakmal4529
@binukalakmal4529 6 ай бұрын
බලාන හිටියෙ මේ සින්දුව ප්ලෙ කරනකන්❤❤❤
@sadeepsandaruwan1311
@sadeepsandaruwan1311 6 ай бұрын
Mt බලාගෙන හිටියා
@gayandinukafernando2507
@gayandinukafernando2507 6 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@sltiktok4507
@sltiktok4507 6 ай бұрын
බැකින් නම් පිස්සුවක් ෆ්ලෑෂ්බෑක් ❤
@bishmanbalasuriya7397
@bishmanbalasuriya7397 5 ай бұрын
(මැදියම් රැ ගිනියම් සදට සිසිල වෙන්න තාරිකා ඉතින් ) ❤Namal❤flash back
@KelumFonseka
@KelumFonseka 6 ай бұрын
අම්මෝ කවදාවත් වෙනස් වෙන් නැති කටහඩක්. ❤❤
@jktradingSL
@jktradingSL 6 ай бұрын
සුපිරිම voice එකක් තියන ගායකයෙක් නාමල් උඩුගම ❤❤❤
@Pasindudeshan-xo7tm
@Pasindudeshan-xo7tm 6 ай бұрын
ඒ ගැළපීම 😍❤
@nuwanfdoz
@nuwanfdoz 6 ай бұрын
නාමල් ගෙ සිංදු වල බැකින් ඔක්කොම සුපිරි🎉🎉🎉🎉
@asokanimali8284
@asokanimali8284 6 ай бұрын
මේකනම් පිස්සුවක්..😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤
@thamaradenuwan9851
@thamaradenuwan9851 6 ай бұрын
0:40 - 0:44 මේ ටිකේ වීඩියෝ එක බලන ගමන් Headphone එකක් දාගෙන අහන එක වෙනම Feeling එකක් 🥰🥰 අම්මලගෙ කාලෙ ඉඳන්ම තරුවක් ❤
@dinix_gaming
@dinix_gaming 5 ай бұрын
අනිවාරෙන් ඒක හරියටම හරි ❤
@Achaamate
@Achaamate 5 ай бұрын
😂 ඒක නිසාමයි බැලුවේ FB ඒකේ තිබ්බා Thumbnail එකට තිබ්බා
@sankhaadikari
@sankhaadikari 6 ай бұрын
Namal Udugama “HIRU MEGA BLAST”Bring him each and every show. Our Superstar Forever… ❤️❤️❤️❤️❤️❤️❤️ 👍👍👍👍👍👍👍
@SupunSupun-eq6lw
@SupunSupun-eq6lw 6 ай бұрын
Mama ආසම ගායකයෙක්.නියමයි.
@SampathGamage-wt6dw
@SampathGamage-wt6dw 6 ай бұрын
පට්ට පහර ☝👍 ලස්සනයි 👌💕
@sasankalakshanartist2619
@sasankalakshanartist2619 5 ай бұрын
අපෙ කොච්චර සින්දු ඇහුවට එපා නොවන ගායකයෙක් නාමල් උඩුගම අයියා ❤❤❤🤗🤗🤗🎸🎸
@gaiya_boy0
@gaiya_boy0 6 ай бұрын
හොය හොය හිටපු Backing එක 🔥❤️
@pasilakshitha8033
@pasilakshitha8033 6 ай бұрын
නාමල්ගේ ආසම එකක් ❤
@nuwanfdoz
@nuwanfdoz 6 ай бұрын
හැමෝම ආදරය කරන හදවතෙම ගායකයා "නාමල් උඩුගම"
@Lahiruonlive
@Lahiruonlive 6 ай бұрын
Mega Blast ආසම ගායකයයි.. බෑන්ඩ් එකයි.. ❤❤❤❤
@StylishEnglish-x8p
@StylishEnglish-x8p 5 ай бұрын
බේසාගේ දෑතට බුදුසරනයි දෙයියෝ
@HimaliKodagoda
@HimaliKodagoda 6 ай бұрын
ආදරෙයි හැමදාම oya හඬට කොච්චර ahuwath epa වෙන්නේ naha ❤❤❤❤
@BestKnowledge01
@BestKnowledge01 6 ай бұрын
මෙවගේ වෙනස් කම් කරන්න ඔනේ,සුපිරියක් තමයි ❤️❤️❤️
@dishanmadubashana1908
@dishanmadubashana1908 6 ай бұрын
මෙන්න ගායකයො..🖤🤟මෙලෝ රහක් නැති එව්න් නෙ දැන් ඉන්නෙ
@sajithasanka-ry4er
@sajithasanka-ry4er 6 ай бұрын
අම්මෝ නිරෝශන් ඇඩෙනවා.....හ්
@ShanakahanilkaBandara
@ShanakahanilkaBandara 6 ай бұрын
Ela marai supiri backing නාමල් අයියා
@shehandilruk759
@shehandilruk759 5 ай бұрын
2024 මෙගා බ්ලාස්ට් හිට් එකක් ❤ හිට් එක හින්ද අපිත් ගැස්සුවා👌🏻 with flashback 🔥
@samrykaleel3549
@samrykaleel3549 6 ай бұрын
කවදත් හිට් එකේ තියෙන සින්දු ❤❤
@nimsarasachith4799
@nimsarasachith4799 3 ай бұрын
චාර්ල්ස් අයියගේ බේස් පාරවල් ටිකනම් ගින්දර ❤️🔥😻
@kosalanuwan9126
@kosalanuwan9126 6 ай бұрын
ඒ බැකින් එක.❤❤❤
@RuchiraKasun300
@RuchiraKasun300 6 ай бұрын
සුපිරින බැකින් එකක් දෙන්නෙ Flashback respect 😊
@chamothchamoth8593
@chamothchamoth8593 6 ай бұрын
නාමල් විතරයි ඊයෙ show එක අප් කරලා දුන්නේ ❤️ හිරු ඊලග පාරවත් හොද artisla ටිකක් ගේන්න.
@yasasediriweera8281
@yasasediriweera8281 5 ай бұрын
ඇත්තටම 90 කාලේ අයව ගෙන්නුවා නම් ඉවරයි එක එක හාල් පාරුවෝ ගේන්නේ නැතුව චාමර දම්ත් නම් කමකුත් නැහැ
@dineshmaddumage506
@dineshmaddumage506 3 ай бұрын
FLASH BACK. ශ්‍රීලංකාවේ. No. 1. Band. Aka. Edath.... Adath.... Hetath... ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@GihanTharidu-wk3zj
@GihanTharidu-wk3zj 5 ай бұрын
ඒ සවුන්ඩ් වල quality එක flash back වල විතරමයි ඉතින් ❤️❤️❤️🥰🥰🥰🥰👍👍👍😎😎😎😎
@funnycup4428
@funnycup4428 6 ай бұрын
ඇග හිරිපොලා යනවා ඔයි වොයිස් එකට ❤❤❤
@Danie5828
@Danie5828 5 ай бұрын
බැකින් මාර ක්ලියර්. අනවශ්‍ය සද්ද ඇහෙන්නෑ. කනට සනීපයි 🎉❤
@MiniduRochana-dq5lc
@MiniduRochana-dq5lc 28 күн бұрын
legendary song
@Roughprince1020
@Roughprince1020 6 ай бұрын
කාලෙකින් නාමල් ස්ටේජ් එක පුරා ඇවිද ඇවිද සින්දු කියනවා දැක්කේ
@nuwanfdoz
@nuwanfdoz 6 ай бұрын
Namal udugama ආදරණීය ගායකයා නැවතත් hiru mega blast vedikawe 🎉🎉🎉
@Achaamate
@Achaamate 6 ай бұрын
Drummer 🥁 මොකෙක් උනත් පට්ට වැඩ්ඩෙක්... ❤❤🫡😈😈 යකෝ..!
@lakmalgunathilaka6966
@lakmalgunathilaka6966 5 ай бұрын
නිරොෂන් ඩ්‍රීම්ස් ලංකාවේ හොදම ඩ්‍රමා...
@Achaamate
@Achaamate 3 ай бұрын
❤❤ Thank you brother ❤❤
@naleentharaka7042
@naleentharaka7042 6 ай бұрын
සුපිරි ❤
@JanithaGihana
@JanithaGihana 5 ай бұрын
තනිකර මේකනම් පිස්සුවක් ලස්සන ළමයෝ❤❤
@Eshadrums
@Eshadrums 6 ай бұрын
Namal + Flashback = ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@HarshaBandara-r6z
@HarshaBandara-r6z 6 ай бұрын
නාමල් නම් මරූ ආ ෆට්ට වොයිස්❤
@dineshmaddumage506
@dineshmaddumage506 5 ай бұрын
Wooooow.... SRILANKA. AMAZING. Great. NO. 1. Singer. NAMAL. UDUGAMA. APE........ akama. Sihina. KUMARAYA. Hamadaama. ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤😊😊❤😊❤😊❤
@ManojRangana-y2x
@ManojRangana-y2x 6 ай бұрын
ලස්සනයි සුපිරි ❤❤❤❤
@PasinduAbishek1229
@PasinduAbishek1229 6 ай бұрын
ඕනම ගායකයෙකුට බය නැතුව සිංදු කියන්න පුලුවන් flashback නිසා backing ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ..flash back ලා යන්න පුලුවන් උපරිමයටම ගිහින් තියෙන්නේ ♥️🔊🎵🎤🎧🔥ු
@sanjeewasandaruwanrathnaya7252
@sanjeewasandaruwanrathnaya7252 6 ай бұрын
my favorite ❤
@harshapradeep7737
@harshapradeep7737 6 ай бұрын
මේ සින්දුවට දවසක million views තියෙයි අනිවාර්යයෙන්ම ❤
@chinthakamadusanka696
@chinthakamadusanka696 6 ай бұрын
Video නම් චාටර් හිරු instrument playing වලට cam අල්ලන්න ඕනි අදාල part playing වලදී
@shashendewmina5736
@shashendewmina5736 6 ай бұрын
සුපිරි දෙනවා aedenna. DD flash back❤
@sanjukairen4039
@sanjukairen4039 6 ай бұрын
බැකින් එකත් එක්ක ලස්සනටම සින්ග් කරන්වා. නාමල් උඩුගම ❤️
@sasiniruchira7761
@sasiniruchira7761 6 ай бұрын
Namal ❤️Flash back❤️❤️
@VirendraDilshan
@VirendraDilshan 13 күн бұрын
අයේ ඉතින් සුපිරියක් කියන්නෙ ඉතින්. ෆට්ට. හරිම ලස්සනයි 🙌❤️
@DhanushkaRathnayake-ik1xn
@DhanushkaRathnayake-ik1xn 3 ай бұрын
හරිම ලස්සන දැනෙන අර්තාන්විත සිංදුවකට දෙන බැකින් එක... විටෙක ගායනය අභිභවා යන වාදනය..ෆ්ලෑස්බැක් තමා ඉතින්
@aselachandeep6443
@aselachandeep6443 6 ай бұрын
මාරම ලස්සනයි
@BuddhikaPrasad-ir7er
@BuddhikaPrasad-ir7er 6 ай бұрын
Mega blast eke ghpu supiriyak❤
@sanjeewamadushanka3627
@sanjeewamadushanka3627 13 күн бұрын
මාරම ලස්සනයි මේ ගායනය... ආසම ගායකයෙක්...❤❤
@sampathjanaka1236
@sampathjanaka1236 6 ай бұрын
90 දශකයේ සිහින කුමාරයා........❤
@kalummadhu9902
@kalummadhu9902 6 ай бұрын
සුපිරි
@dineshmaddumage506
@dineshmaddumage506 5 ай бұрын
අධි. Mathtra. සංගීතය. නාමල්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SasikaHerath-cu5hc
@SasikaHerath-cu5hc 4 ай бұрын
Voice karana hati..❤supiri
@Rakshitha.rd88
@Rakshitha.rd88 5 ай бұрын
නාමල්...😍😍😍😍
@sampathdilshan5863
@sampathdilshan5863 6 ай бұрын
සුපිරි ගැලපීමක්.පට්ටා❤️❤️
@SitharaSewwandi-b4f
@SitharaSewwandi-b4f 6 ай бұрын
චාලි අයියා නැති එකේ මේගා බ්ලාස්ට් දමිත් අයියා ඉන්න ඕන. මොන ආර්ටිස්ලා ආවත් වැඩක් නෑ. ඒ දෙන්නා නැතුව මේගා බ්ලාස්ට් 🤔🤔🤔
@gayandinukafernando2507
@gayandinukafernando2507 6 ай бұрын
ඇයි බං චන්දන ලියනාරච්චි
@Srimaster0011
@Srimaster0011 5 ай бұрын
මේකනම් පිස්සුවක් ඇත්තටම❤
@GK_tinu
@GK_tinu 5 ай бұрын
Wowww❤
@erangadunuwila4857
@erangadunuwila4857 5 ай бұрын
ඇත්තම තමයි වැදූන එකම ගායකයා
@MadurangaPrasath-h1d
@MadurangaPrasath-h1d Ай бұрын
නාමල් අයිය කියන් ෙන මම අබිබැහි ෙවච්ච ගායකයා බුඋුසරනයි අයිය ඔයාට අාද ෙරයි❤❤❤
@chethanawijesekara455
@chethanawijesekara455 3 ай бұрын
මං ආසම සිංදුවක්. මාරම ලස්සනයි 😍❤️❤️
@sampathjanaka1236
@sampathjanaka1236 6 ай бұрын
ආසම ගායකයා.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isuruelectronics6878
@isuruelectronics6878 6 ай бұрын
ඒකාලේ ⁣යෞවනයේ සිහින කුමාරයා කිව්වා.. තාමත් එහෙමයි වයසට කියන්නේ ඉලක්කමක් විතරයි මේ වගේ කලාකාරයන්ට❤❤❤❤
@dineshmaddumage506
@dineshmaddumage506 5 ай бұрын
ශ්‍රීලංකා. Akama. සිහින. කුමාරයා. නාමල්. උඩුගම. හැමදාම. එදත්. අදත්. හෙටත්. NAMAL. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upajaniranasinghe8584
@upajaniranasinghe8584 4 ай бұрын
90 දශකයේ නාමල් ආ කාලේ මා වැඩ ඇරී එන්නේ පිටකොටුවේ බෝගහ ලඟින් ගුණසිංහපුරයට...හැම කඩයකින්ම ඇසෙන්නේ නාමල් හඬ...මා හැමදාම එන බසයේ රියදුරුත් නාමල් ලෝලියෙක්..පැයක් පුරා ඒ හඬ නැවතත් විඳිනවා...
@dumindasubash1452
@dumindasubash1452 5 ай бұрын
මේ ඉන්නේ සැබෑම තරු ❤
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 31 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 7 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 26 МЛН
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1,4 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 31 МЛН