Chamara Weerasinghe - Maharagamata ( මහරගමට වහින් නැතුව ) With FLASHBACK @ IDEAL ABIYOGAYA

  Рет қаралды 5,949,274

IDEAL ABIYOGAYA

IDEAL ABIYOGAYA

Күн бұрын

IDEAL ABIYOGAYA වේදිකාවේ චාමර විරසිංහ Flashback සමග පලමුවටර ගැයු " මහරගම වහින් නැතුව " ගිතය.
මුලින්ම බලන්න Ideal Abiyogaya KZbin Channel එක Subscribe කරන්න..

Пікірлер: 607
@derangala
@derangala 3 жыл бұрын
මෙම සින්දුව මම නමි 15 වතාවක් විතර බැලුවා.කො බලන්න මම වගෙ චාමර වීරසිංහ අයියාගේ සින්දු වලට ආදරේ කරන අය.
@shainbro5823
@shainbro5823 3 жыл бұрын
මන් ❤️
@kavindumadushan1347
@kavindumadushan1347 2 жыл бұрын
❤️
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
මාරමලස්සන ගීත ගොන්නක් එයා ළඟ තියෙන්නෙ. ඒ වගේම හඬ 😍😍😍
@buddikakumara4966
@buddikakumara4966 2 жыл бұрын
Kochchara ahevath epa ven ne
@surangaep4442
@surangaep4442 2 жыл бұрын
Supr
@akalankanuwan1404
@akalankanuwan1404 4 жыл бұрын
චාමර අයියට බොක්කෙන්ම කැමති යාලුවො මේ කොනට❤❤❤
@sameerapathum4965
@sameerapathum4965 3 жыл бұрын
❤️🎖️️🌹
@champikapushpakumara8987
@champikapushpakumara8987 3 жыл бұрын
💛💛💛💛💛💛💛
@presannasampath4613
@presannasampath4613 3 жыл бұрын
Elakiri.
@presannasampath4613
@presannasampath4613 3 жыл бұрын
👍elakiri song.chamara aiye.
@dilandananjayarathnayaka107
@dilandananjayarathnayaka107 3 жыл бұрын
👍👍
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 4 жыл бұрын
" හිතක් කතා කරවන පුංචී මුතු ඇටේ එ ගහම්බීර කට හඩ චාමර වීරසිංහ " ❤ 2023 අහන⁣ වෝ ...🙋
@sameerapathum4965
@sameerapathum4965 3 жыл бұрын
❤️
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 10 ай бұрын
ඇත්ත❤❤❤❤❤❤❤❤❤
@pasindunisansala9785
@pasindunisansala9785 10 ай бұрын
2024 ahanavoo
@SachiniPradeep-lx4bb
@SachiniPradeep-lx4bb 9 ай бұрын
2024ත් අහන්නවා
@GeethaGeetha-h6g
@GeethaGeetha-h6g 3 ай бұрын
2024,08,05
@sakithmethnindu3004
@sakithmethnindu3004 2 жыл бұрын
Purple Range සංගීත කන්ඩායමෙන් බිහිවූ දකුනෙ වගේම රටේම අංක එකේ ගායකය ❤️❤️🙏
@tharukadunitha4242
@tharukadunitha4242 2 жыл бұрын
❣️😘
@pathmasirikaushlya5539
@pathmasirikaushlya5539 11 ай бұрын
❤❤❤
@ganganarashmika473
@ganganarashmika473 3 жыл бұрын
ඒ කටහඩට♥️ ගැලපෙන බැකින් එක 😍♥️
@asankakumara292
@asankakumara292 Жыл бұрын
එ කටහඩට හරියන බැකින් තමයි ඇල්බමි එකේ තියෙන්නෙ එ පර්පල් රේන්ජ් නැත්නමි මෙ කොත්තු බස්ලනොවෙයි
@SachiniPradeep-lx4bb
@SachiniPradeep-lx4bb 10 ай бұрын
❤❤❤❤❤❤❤
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 2 ай бұрын
​@@asankakumara292😂
@kaushikaheshan335
@kaushikaheshan335 3 жыл бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද🥰😍
@shainbro5823
@shainbro5823 3 жыл бұрын
මට‍ ❤️😍
@sahan-e5r
@sahan-e5r 3 жыл бұрын
චාමර වීරසිංහ අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌☸️🇱🇰🤗🤙✌️🤟🤝😀😃💯🤘👊
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
කවිරැ කොහොම කිවිවත් පර්පල් රේන්ජ් සෙනක අයියට පින් සිද්ද වෙන්න චමර අයියා අද ග⁣යකයේ උනේ සෙනක අයියා නැත්නමි චමර කියලා කෙනේක් අපි දන්නැ හදවතේ බැන්ඩෙක පර්පල් රේන්ජ් 1998 ඉදලා මැරේනකමි පර්පල් රේන්ජ් ❤️❤️❤️❤️
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
විසිල් නෑ..බල්ටි..නෑ....ෙදකට කැඩුනු ගැඩවිලි පණුවෙක වාගෙ දගලන් නෑ..තනි කෙලින් හිට ගත්තා ඇඩෙන්න සිංදුව කිවා.. "එහෙනම් කොල්ලෝ අපි ගියා" කියලා එයා ගියා
@binagayethmin-wb2ji
@binagayethmin-wb2ji Жыл бұрын
ඇත්ත කතාව
@slbro8843
@slbro8843 Жыл бұрын
මේවා සිරා සිද්දි දොරේ❤ ආදරෙයි අපේ එවුන්ට
@Se_ne_sh
@Se_ne_sh Жыл бұрын
මතක එක්කර කියනු හැකිනම් අකාලෙ මුණගැහීම වඩා රිද්දන දෙයකි හිතවත හිමිව යලි අතහැරීම ../ 🕊️⛓️
@KeanDragun
@KeanDragun 11 ай бұрын
එකෙන්ම 👌❤️
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 10 ай бұрын
ඇත්ත❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 4 жыл бұрын
එදා එච් ආර් ජෝතිපාල අද චාමර වීරසිංහ 🔥
@chamaradhanushka7300
@chamaradhanushka7300 3 жыл бұрын
අනිවා එකෙන් ම❤️ 🔥
@sampathkumara4196
@sampathkumara4196 2 жыл бұрын
Aniwa👍👍👍
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 9 ай бұрын
අනිවා..💙
@indikakumara8406
@indikakumara8406 7 ай бұрын
නිවරදි
@sadeepadilhara9708
@sadeepadilhara9708 4 ай бұрын
aniwarenma
@shanakanimeshan3358
@shanakanimeshan3358 3 жыл бұрын
වැඩට යන කෙල්ලන්ට ගහපූ ලස්සනම සිංදුවක්.❤
@anurajayasundara7057
@anurajayasundara7057 2 жыл бұрын
නෑ.....මහරගම ගුරු විද්‍යාලයේ ටීචර් කෙනෙකුට වෙන්න ඕනෙ❤️
@r.g.p
@r.g.p Жыл бұрын
@@anurajayasundara7057 ado thanks bn.harim therum ada dena gaththe.
@Sachenthilanjana
@Sachenthilanjana 11 ай бұрын
@@anurajayasundara7057 ow
@ravindusanjana1572
@ravindusanjana1572 3 жыл бұрын
නිරෝෂන් අයියා පොඩියට දාන ඩාන්ස් එක👍👍👍👍බෑන්ඩ් එකටයි චාමර අයියටයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤දෙන්නටම
@production6347
@production6347 2 жыл бұрын
මේ සින්දුව චාමර අයියාගේ සුපිරිම සුපිරි සින්දුවක් 😍😍
@risithawaduge7496
@risithawaduge7496 3 жыл бұрын
චාමර වීරසිංහ කියන්නේ ඇත්තටම කිවුවොත් ආගමක්...ඕනි කාලෙකට ඕනි විදියකට අහන්න පුලුවන්....
@rukshanruka8410
@rukshanruka8410 3 жыл бұрын
මහරගමට ආඩම්බරයක්...... 👍👏👏👏👏
@lahirudilshan5681
@lahirudilshan5681 2 жыл бұрын
හදවතේ ගායකයා හදවතේ බෑන්ඩ් එකත් එක්ක 😍😍
@kumara2134
@kumara2134 Жыл бұрын
හදවතේ බැන්ඩෙක යකො පර්පල් රේන්ජ්
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j Ай бұрын
​@@kumara2134ubatane😂
@marshmello8556
@marshmello8556 3 жыл бұрын
චාමර අයියගෙ ආසම සින්දුව ❤🌎
@dumidusananjana5755
@dumidusananjana5755 2 жыл бұрын
ලස්සන ආදර ප්‍රාර්ථනාවකට තනුවක් දාලා 💖💖😍. ආදරෙයි ඒ කටහඩට සහ ගීතවලට . එදත් අදත් හැමදාමත් හදවතේ ගායකයා 💖💖🎤🎧🎶🎼🎵 චාමර වීරසිංහ 💖💖😘😘😍😍🎧🎧🎵🎵🎶🎶🎤🎤🎼🎼
@binagayethmin-wb2ji
@binagayethmin-wb2ji Жыл бұрын
හදවතට චාමර කිව්වත් එකයි චාමරට හදවත කිව්වත් එකයි ❤
@ramyasriy4146
@ramyasriy4146 5 ай бұрын
මම නම් තාම ඇහුවේ 10ක් පමනි තවත් ඉදිරියට අහනවා බදුසරනයි දේව්පිහිටයි චාමර මල්ලි ❤❤❤
@Nuwan9800
@Nuwan9800 Жыл бұрын
විස්වාසෙන් කියන්නෙ මම දහස් වතාවකට වඩා අහන්න අති මෙ විඩියො එක ❤ චාමර අයියගෙ සින්දු වලට එතරම් ආසයි ආදරෙයි
@sujithpriyantha6869
@sujithpriyantha6869 2 жыл бұрын
Flash back ලගේ සුපිරිම කාලේ...
@isharamadhushanka1852
@isharamadhushanka1852 Жыл бұрын
Flash back කොයී කලේ ගැහුවත් එ තමා හොදම කලේ...mr.pranando හදන්නේ කලෙට ගැල පේන විදිහට බ්‍රෝ...
@shamilmassimo
@shamilmassimo 3 жыл бұрын
Flashback harima asawen play karanne chamarage sindu walata..adarei flashback..🖤
@derangala
@derangala 3 жыл бұрын
ධනුෂ් සුරන් නීරො අරැණ නාලක අයියා නිශා අයියා ලස්සනට playකරනවා.ආදරෙයි ෆ්ලැෂ්බෑක්
@MaheshDilmin
@MaheshDilmin Жыл бұрын
තාත්තලාගේ කාලයේ ජොති අපෙ කාලයේ චාමර ❤❤
@chamaradhanushka7300
@chamaradhanushka7300 3 жыл бұрын
කොපි කල හැක සමකල නොහැක ❤️
@Akila-mf5im
@Akila-mf5im 3 ай бұрын
හොදම බැන්ඩ් 7 ඇතුලෙ තාමත් ෆපල් රේන්ජ් ලා ඉන්නවා සමහර අය දන් නැතුව ඇති චාමර කියන්නේ ෆපල් රේන්ජ් එකෙ එකෙ ඉස්සර කාලෙ ඉදලා අද වන තුරු ඉන්න ගායකයෙක් කියලා චාමර අයියාගෙ බැන්ඩ් එක ෆර්පල් රේන්ජ්
@ආදරෙයිඅහසතරම්-ද7ඞ
@ආදරෙයිඅහසතරම්-ද7ඞ 2 жыл бұрын
❤️ ගායකයා ආදරෙයි ගොඩක් තවත් ගොඩක් ආයුෂ වැඩිවෙවා
@sahan-e5r
@sahan-e5r 3 жыл бұрын
2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🙏😎❤️🤗😍🇱🇰✌️🤙🤟☸️
@ishanmadushanka9270
@ishanmadushanka9270 2 жыл бұрын
♥️♥️
@AlongtheroadSL
@AlongtheroadSL 10 ай бұрын
ම් සිංදුවෙ තේරුම නම් හරිම ලස්සනයි... අනේ ඒ කටහඩ... මේ වගේම flashback ල back කරන කුමුදු ලියේ සිංදුවත් හරිම ලස්සනයි...
@sandeepalakshan8269
@sandeepalakshan8269 Жыл бұрын
මේ show එක ලයිව් බලලා මෙහෙම අහද්දි මේ ටික පිස්සු වගේ බැකින් එක විස්කි❤2023ත් අහනවා ඒ බැකින් එක නිසා
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 3 жыл бұрын
එදත් අදත් සුපිරි ගායකයා නියමයි
@dananjayakgtdananjayakgt9429
@dananjayakgtdananjayakgt9429 2 жыл бұрын
මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට. කුඩයක්වත් අතේ නැතිව ඈ.. ඇති බස් නැවතුම ලග.❤️
@plncriccom
@plncriccom 3 ай бұрын
මහරගමට වහිනකොට ඒ feeling එකත් එක්ක අහන්න ඕන සිංදුවක්.❤❤❤
@GaminiWijayaSri-n7r
@GaminiWijayaSri-n7r 5 ай бұрын
සුපිරි ගායන ශිල්පියෙක්❤❤❤දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤
@dhanushkaranasinghe7198
@dhanushkaranasinghe7198 2 жыл бұрын
සින්දුවයි බේස් පාරයි අම්මෝ😘😍
@supunsangeeth4987
@supunsangeeth4987 5 жыл бұрын
හද වතේ වස්තුව..............❤️❤️❤️❤️❤️❤️...ආදරේයි..ලොවෙත් ..චාමර......අයියට
@chamaradhanushka7300
@chamaradhanushka7300 3 жыл бұрын
අනිවා ❤️
@malindayarathne4448
@malindayarathne4448 2 жыл бұрын
ආදරේ සියුම් තැන් හීනිවට කිතිකවන පද රචනයක් ආදරණීය හඬකින් විශිෂ්ඨ බැකින් එකකින් මනරම් වීඩියෝකරණයකින් ❤❤
@sriyaniliyanage8810
@sriyaniliyanage8810 2 жыл бұрын
හැමදාම හදවතේ ගායකයා 💪💪💪💪
@dimuthpriyanka1970
@dimuthpriyanka1970 3 жыл бұрын
කටහඩක් නෙවෙයි ආගමක්. ආසම ගායකයා. ජයවේවා
@sithumanuhas9189
@sithumanuhas9189 2 жыл бұрын
ඒ කටහඬ නම් හරිම ලස්සනයි 🎶🎶
@chamidhusandheep2615
@chamidhusandheep2615 3 жыл бұрын
ආයේ ඉතිම් පට්ට 💗💗💗 හදවතේ ගායකයා💗💗 හදවතේ බෑන්ඩ් එක 💗💗💗💗💗💗💗💗💗💗💗
@SujiWa-d5l
@SujiWa-d5l 3 ай бұрын
මම මේ ගීතය හැමදාම දවසට එක වරක් හෝ රස විදිනව ඒතරමටම මිහිරියි සුන්දරයි ඒ වගේම, මේගීය ලියපු කෙනාටත් ගොඩාක් පිං ඔයාලට දිගු ගමනකට සුබ පැතුම්!
@danukaSanjaya-bb5gd
@danukaSanjaya-bb5gd 4 ай бұрын
චාමර අයියා + flashback කියන්නෙ පිස්සුවක් ❤️😌
@zeonrezen8504
@zeonrezen8504 3 жыл бұрын
පිස්සුවක් මේක විනාසකාරී.🔥 කටහඩටම ගැලපෙන බැකින් Flashback with Chamara weerasingha ❤️
@kumara2134
@kumara2134 Жыл бұрын
උබ පර්පල් රේන්ජ් බැකින් දැකලා නැ එකයි kzbin.info/www/bejne/p6XJlIqHq7CFbqs
@sachithdilanka8405
@sachithdilanka8405 Жыл бұрын
@@kumara2134 ඒකත් හොඳයි මේකත් හොඳයි. මියුසික් කම්පෙයා කරන්න එපා රසවිඳින්න
@PASIYAh1
@PASIYAh1 11 ай бұрын
අනිවා විනයක් ඇතුව ලස්සනට බැක් කරනවා , ටෙම්පෝ එහෙම නියම ගාන
@aushadhajayasiri2642
@aushadhajayasiri2642 3 жыл бұрын
Chamara + flashback + ganga video= supiriyak thmaaaaaaa
@prasannarathnayake4424
@prasannarathnayake4424 3 ай бұрын
චාමර සතුට ඉඳුනිල් ලෙනෙක්ස් සේනක චම්ලි ප්‍රසන්න චමින්ද හම්මෝ මේ සෙට් එක අපිව පිස්සුවකට ගෙනිච්චා.. හාදයො සෙට් එක එකට ඉන්නවනම් කොහේ හිටියත් මොන ලෝකෙ තිබ්බත් මම එනවා බලන්න
@TharushaDilnayana-fs9ls
@TharushaDilnayana-fs9ls 3 ай бұрын
Lyrics ලියපු දෑතට බුදුසරණයි .. fb backing පිස්සුවක් 😍😍
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 4 ай бұрын
ධනූෂ්,පොඩි සෑමා ගැම්මක් සුපිරියට Play කරනවා..
@primusv9770
@primusv9770 3 жыл бұрын
මහරගමට වහින්නැතිව - වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව - ඈ ඇති බස් නැවතුම ලඟ මහරගමට වහින්නැතිව - වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව - ඈ ඇති බස් නැවතුම ලඟ උදේ ඉඳන් වද විඳලා දැනුයි ගියේ වැඩ ඇරිලා // ඇඳන් හිටපු සාරියමයි හෙටත් අඳින්නේ කියලා හෙටත් අඳින්නේ කියලා මහරගමට වහින්නැතිව - වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව - ඈ ඇති බස් නැවතුම ලඟ මහ වැස්සට ඈ - හෙට අඳින්න ඇඳුමක් නෑ // මග හිටියොත් වැස්ස නිසා - ගෙදර යන්න වෙන්නෙත් නෑ // මහරගමට වහින්නැතිව - වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව - ඈ ඇති බස් නැවතුම ලඟ මහරගමට වහින්නැතිව - වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව - ඈ ඇති බස් නැවතුම ලඟ
@HomesSH
@HomesSH 3 жыл бұрын
මේ මොකාද මේ පිස්සු උත්තා 😂
@primusv9770
@primusv9770 3 жыл бұрын
😂
@pradeepdarshana4025
@pradeepdarshana4025 2 жыл бұрын
Sunil ariyarathna mahathage pada supiriyak thama
@AsankaRohana-t9w
@AsankaRohana-t9w 2 ай бұрын
හදවත රත්තරන් ජෝති..❤️❤️❤️ හදවතේ ගායකයා ❤️❤
@lastsaico1203
@lastsaico1203 3 жыл бұрын
හදවතේ ගායකයා ආදරෙයි😍😘😗
@ChandanaSampath-oj3wg
@ChandanaSampath-oj3wg 20 күн бұрын
එකෙන්ම අහනවා බං....මෙි ජිවිතේ❤❤❤❤❤💚💚💚💚💚
@hasithsahirumusicalband662
@hasithsahirumusicalband662 2 жыл бұрын
ආදරෙයි ගොඩක් හදවතට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏
@kabeegeming9523
@kabeegeming9523 2 жыл бұрын
ජාතියේ ගායකයා ❤️☺️
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j Ай бұрын
Digin digatama ahanna backing ekath hethuwak❤
@himanshadilshan1245
@himanshadilshan1245 2 жыл бұрын
ෆ්ලෑශ්බෑක්❤️ චාමර අයියා ❤️ පට්ටම සුසන්‍යෝගයක් එතන ඉන්න ඕනිම වීඩියෝ ටීම් එක GVT ආදරෙයි Ganga video team ❤️🔥
@jezz6070
@jezz6070 5 жыл бұрын
Flashback ❤️
@sugathdenagama4260
@sugathdenagama4260 5 жыл бұрын
හදවත චාමර අයියා
@imeshtheekshana6966
@imeshtheekshana6966 Жыл бұрын
චාමර අයියට තියෙන ,ඒ ආදරේ මෙච්චරයි කියලා පෙන්නන්වත් බැරි තරම්...❤❤❤
@JiwanandhaRanathungha
@JiwanandhaRanathungha 3 ай бұрын
මහත්මයා අැත්තම කිවොත් මගෙ අකමැතිම ගායකයා ඔබ එහෙත් මහර ගමට වහින්නැතුව සන්ගිතයට වැස්සක් ඔබ සන්තෝසයි තිතටම මහරගමට අැනේ ගහනව ඔබේ ගායනය මෙන් සන්ගිතය විසේසයෙන් සවුන්ඩි එලම තමා එල කියන්නෙ එල ඔබ තුමාට දිර්ගායු අායු බෝවේවා අායුස වැඩි වේවා
@pathumnishantha4195
@pathumnishantha4195 2 жыл бұрын
ලස්සනයි ගොඩක් අාදරේයි චමාර අයියාට බුදු සරණයි
@chamoddilshan7558
@chamoddilshan7558 3 жыл бұрын
2021අහන අය කෝ ❤️❤️❤️
@sameerapathum4965
@sameerapathum4965 3 жыл бұрын
❤️🌹
@nadeeshathushan1306
@nadeeshathushan1306 3 жыл бұрын
😍😍
@shainbro5823
@shainbro5823 3 жыл бұрын
ඉන්නෝ 😍
@sandeepalakshan8269
@sandeepalakshan8269 Жыл бұрын
2023ත් අහනවා බන්❤
@KeanDragun
@KeanDragun 11 ай бұрын
2024 ahano❤️❤️
@avishkaheshan3119
@avishkaheshan3119 11 ай бұрын
චාමර අයියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු යලුවෝ ඔක්කොම ,තව චිරාත් කාළයක් සංගිත කෙශ්ත්‍රයෙ බැබලෙන්න 🙏
@sasmithawewliyadda9334
@sasmithawewliyadda9334 Ай бұрын
FLASHBACK backing..❤️🔥
@madumadawahasindu9540
@madumadawahasindu9540 10 ай бұрын
සදා නොමැකෙන හඩ....ආදරෙයි හැමදාමත් චාමර වීරසිංහ..🖤
@dushannuwantha1735
@dushannuwantha1735 3 жыл бұрын
Chamara weerasinghe best singer ❤❤🌍🌎🌏
@dilshanmadushanka2227
@dilshanmadushanka2227 3 жыл бұрын
හදවතේ ගායකයෙක්♥️♥️♥️♥️
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 3 ай бұрын
Ape hedawathe gayakaya chamara weerasinha aiye lassanai sinduwak thanks Budu saranai aiye ❤❤
@janakasampath5602
@janakasampath5602 3 жыл бұрын
නියමයි චාමර අයියෙ ❤️😍
@sandunthushara4473
@sandunthushara4473 4 жыл бұрын
ආදරෙයි චාමර අයියේ
@maheshnishan8582
@maheshnishan8582 3 жыл бұрын
Fatta soft gahanawa... Good... Chamara and flash back... Nero Ayya... Speed dramas... Bs
@DilaDilshan-y2w
@DilaDilshan-y2w 11 ай бұрын
අැම දාමත් දාවසකට එක පාරක් අරියි සිංදුවක් අනවාමයි චාමර අයියා ගේ මතකයක් ඔබේ සින්දුවට තාමයි මම ගොඩක්ම අසකරන සිංදුවා❤❤❤
@asankamuthunayaka2020
@asankamuthunayaka2020 2 жыл бұрын
චාමරට ෆ්ලෑශ්බෑක් බැකින් සෙට් උනාම අමුතුම රහක්😍
@derangala
@derangala 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@anuhasdasanayaka240
@anuhasdasanayaka240 4 жыл бұрын
Pattama bakin ekak😛😛😛
@GihanSawumya
@GihanSawumya 2 ай бұрын
අපේ ඇගලුම් වැඩ බ්ම් වල ඉන්න සහොදර, සහොදරියන්ගේ සිහින කුමරා අජිත් මුතුකුමාර ඉස්සර " සුදු අරලියා මල " පට්ට ගැහුවා අදටත් එ ම්යුසික් යනකොට කියන්න පුලුවන් අහවල් සි0දු ව කියලා අපට,මාරම අර්තවත් සි0දු අපේ ජිව්ත වලට ගැන පෙන සි0දු ,අජිත් අයියා ආදරෙයි
@janakawitharana-py8ek
@janakawitharana-py8ek 11 ай бұрын
මේ සින්දුව අහපු වාර ගනනත් මතක නැ.ආදරෙයි චාලි අයියෙ.
@lyricshub8560
@lyricshub8560 3 жыл бұрын
chamara aiya kiyanne brand ekk ❤❤❤
@madushanishadi8105
@madushanishadi8105 3 жыл бұрын
හදවතේ හඩ ❤❤❤❤❤❤
@imeshrandula1512
@imeshrandula1512 22 күн бұрын
චාමර අයියා ❤
@JeewaSammu
@JeewaSammu Жыл бұрын
අපේ දාකුනේ ගැම්ම චාමර අයියා
@akiladhananjaya2639
@akiladhananjaya2639 5 ай бұрын
2024 අහන අය 😌❤️
@kavindumadushan1347
@kavindumadushan1347 2 жыл бұрын
හදවතෙ ගායකයා 🥰❤️
@Eranga-u6d
@Eranga-u6d 14 күн бұрын
චාමර උඹ කිව්ව සිංදු ගොඩක් ජිවිතේ අස්සට රිංගපු ඒවා මේක මාරම එකක් ඒ අතර මේක සිය පාරක් ඇහුවොත් සිය පාරම හිරි ගඩු පිපුනා...ඒක මාරයි මචං
@amilaniroshansenaviratna5681
@amilaniroshansenaviratna5681 2 жыл бұрын
අම්මෝ චාමර අයියේ අදරෙයි❤️
@IndulaSajeewa
@IndulaSajeewa 7 ай бұрын
කොචිිචර ඇහුවත් එපා වෙන්නැ චාමරගෙ මෙ සින්දුුනම🎉
@renukamalkanthi9775
@renukamalkanthi9775 3 жыл бұрын
ආදරෙයි වස්තු....චාම...
@motivewavequotes
@motivewavequotes 5 жыл бұрын
Flashback Style😚☝
@madusankadsilva4237
@madusankadsilva4237 3 жыл бұрын
චාමර අයියාගේ සින්දු පිස්සුවෙන් වගේ අහන තවත් සින්දුවක්
@Se_ne_sh
@Se_ne_sh Жыл бұрын
මතක එක්කර කියනු හැකිනම් අකාලෙ මුණගැහීම වඩා රිද්දන දෙයකි හිතවත හිමිව යලි අතහැරීම ../ 🕊️⛓️
@amilasandaruwan705
@amilasandaruwan705 3 жыл бұрын
Sunil sirge sinduwata..chamara aiya..uparima sadaranayak karanawa..superb..
@isH6674
@isH6674 3 жыл бұрын
අපේ හදවතේ ඔබේ ජිවිතේ ❤️😎🎤🙏
@asankag2337
@asankag2337 2 жыл бұрын
සිංහ හඬක් ලස්සනයි adry
@nethu-y8s
@nethu-y8s 11 ай бұрын
හැමදාම අහන්නේ චාමර අයියගේ සින්දු ආදරෙයි ගොඩක් ❤❤
@MaheshDilan-q5m
@MaheshDilan-q5m 5 ай бұрын
2015 🎵2016 සිංදු සෙට් එකක් ඔය beet එකටම තිබ්බනම් මරුවට තියෙයි❤
@Dilshankasun-cc1cp
@Dilshankasun-cc1cp 7 ай бұрын
සුපිරි සින්දුව බ්‍රෝ
@nirmalvishwa3153
@nirmalvishwa3153 2 жыл бұрын
හදවතේ ගායකයා ❤️❤️❤️❤️❤️❤️😍
@gayangayya7625
@gayangayya7625 2 жыл бұрын
හදවතේ ❤ ගායකයා
@ChrishRaja
@ChrishRaja Ай бұрын
2024 අහන කට්ටිය කෝ බලන්න ❤❤
@pubuduudugama
@pubuduudugama Жыл бұрын
2023 මේ සි0දුව අහන අය මේ පැත්තට.❤
@IsharaUmayanga-v2v
@IsharaUmayanga-v2v 16 күн бұрын
2025
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
LAKSHMAN HEWAWITHARANA WITH FLASHBACK I FUSION AUDIO JUKE BOX I MP3
13:21
Fusion Entertainment
Рет қаралды 366 М.
ATHULA ADIKARI WITH FLASHBACK PART 1 / L&N MUSIC
14:56
L&N MUSIC
Рет қаралды 232 М.
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,4 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН