Рет қаралды 6,200,270
Jodu - Manej Sanjaya | ජෝඩු - මනේජ් සංජය (රැල්ල වෙරළට ආදරෙයි Tele Drama)
#hirutvlk #jodu #MUSIC
Artiste: Manej Sanjaya
Music: Ashan Fernando
Lyrics: Duminda Alahendra
Video: Hiru TV Production
සනසා සිහින සරසා
හිනැහේවී දෑස නළවා
හමනා පුසුඹ දැනුණා
හද මැදුරේ ආලෙ එතුණා
[ජෝඩු කරගෙනා - හද බැඳුණේ බාලෙයි සුදූ
රෝග නොකරනා - අමුතු හිතකි නුඹම තැනූ
පාර වැරදිලා - නැත මා සිත ඔබම පැතූ
මුහුද හඬ නගා - කියයි දිනෙක හිතේ තතු]//
කොඳුරා නෑ මා - හඬ ගා කීවා
ගැහෙනා සිත මාගේ - ආදරේම පෑවා
රිදවා පාරා - නැත මා ආවා
දිවියේ හැමදාම - ඔබම තමයි ඕනා
ජෝඩු කරගෙනා...
කූඩු කරගෙනා - වාඩු අරගෙනා
ප්‍රේමණීය උගුලක් නොවෙනා
තෝඩු පළඳනා - මුතු මාල ද බඳිනා
කරකාරෙ බැඳන් දිවියම රකිනා
[ආදරෙයි මා - ඔබමයි මගෙ ප්‍රාණේ]//
නොහොඳ නොකොට - හොඳ සෙනෙහසකින් සනසනවා
ජෝඩු කරගෙනා...
#ralla #jodu #manej #hirutv #rallathemesong #jodumanej #manejnewsong #manejsanjaya #kokila #randika #amanda