Adareyi Thamaa (ආදරෙයි තමා) - Manej Sanjaya | Ralla Weralata Adarei Drama Song | 4K

  Рет қаралды 903,108

Hiru Life Music

Hiru Life Music

Күн бұрын

Adareyi Thamaa (ආදරෙයි තමා) - Manej Sanjaya | Ralla Weralata Adarei Drama Song | 4K
Artist - Manej Sanjaya
Lyrics - Duminda Alahendra
Melody - Ashan Fernando
Music - Shevon Fernando
Video - Hiru TV Production
රැල්ලක් නැගේවී - වෙරළේ පෙරළෙනවද
සන්තෝෂයේදී - දිගු දුර නොපෙනනවද
හදවත ආකාසේ තරම් විශාලයි
ඔබ මට පෑ ප්‍රේමයේ සිත සවියයි
මුහුදෙ ගැඹුර කොතෙක් සුළුද - මේ පෙම ගැඹුරුයි
ඉතිහාස පොතේ මෙහෙම පෙමක් - ලියා නැති වගයි
ආදරෙයි තමා - වෙන්නෙ නෑ නිමා
කිසිදිනේ දමා - යන්නෙ නෑ මෙමා//
ඇසි පිය කවුළු දොරින් හදවතට එබී
නිකමට දැකගන්නත් කාටත් නොහැකී
එහෙමයි ආදරේ හදේ උපන්නේ//
ඒකයි මම - මගෙ පණ ඇයට පුදන්නේ
ආදරෙයි තමා - වෙන්නෙ නෑ නිමා
කිසිදිනේ දමා - යන්නෙ නෑ මෙමා//
දිවි ඇතිනම් කොහොමත් ඇය මිහි සුරැකේ
පණ නැතිමුත් ඇය රිදවන්නට නොමදේ
එහෙමයි ආදරේ හදේ උපන්නේ//
ඒකයි ඇය - ඇගෙ පණ මටම පුදන්නේ
ආදරෙයි තමා - වෙන්නෙ නෑ නිමා
කිසිදිනේ දමා - යන්නෙ නෑ මෙමා//
#HiruTV #hirutvlk #hirutvdigital #adareyithamaa #hirulifemusic #rallaweralataadarei #manejsanjaya #rallaweralataadareisong

Пікірлер: 411
@sandanimalshani1672
@sandanimalshani1672 Жыл бұрын
කැමතිම නලුවා ශිවා ලංකාවෙ මාරම හැකියාවක් තියන නලුවෙක්. ලංකාවට මේ වගේ අයගෙ දක්ශතාවයෙන් ප්‍රයෝජන ගන්න මොලයක් නෑ ❤️
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
ලස්සනයි manej aiya ශිවා අයියා ‌සුදු මැණිකේ ලස්සනයි ‌💛😘
@amigirl901
@amigirl901 Жыл бұрын
ශිවා & සත්‍යා අනේ ඒ ආදරේ ❤️ බයෙන් හිටියේ රන්දික අයියා කතාවෙන් අයින් වෙන්න හදනවා කියලා අම්මෝ ඒ ම නෑ.. මනේජ් අයියා සිංදුව ලස්සන යී 🌹🥰
@laliththushara1470
@laliththushara1470 Жыл бұрын
Mmmm
@dinithisewmini8713
@dinithisewmini8713 Жыл бұрын
හිතුවට වඩා අලුත් ලස්සනම ලස්සන වැඩක් .අපි හරිම ආසාවෙන් බලනවා ආදරෙයි හැමදාම ❤🥰
@හිමිදිරී-ල5ස
@හිමිදිරී-ල5ස Жыл бұрын
ඒ සින්දුව ගොඩක් ලස්සනයි .ඒ වගේම ලස්සන අවසානයක් රැල්ල වෙරලට කතාවටත් තිබ්බොත් හොදයි.❤️
@HarshaHansani-ru3jd
@HarshaHansani-ru3jd Жыл бұрын
ඒ දෙන්න තමයි ගැලපෙනම දෙන්න.😘😘
@chalanilakmali8849
@chalanilakmali8849 Жыл бұрын
ශිවාව වෙනස් කරනවා කියලා හිතුවේ .ඒ වුනාට ලස්සනම ලස්සන වැඩක් කරලා .සත්තයයි ශිවයි එතන මාරම ලාස්සනයි .සින්දුවත් එහෙමයි කියන අය කෝ
@shanshan8485
@shanshan8485 Жыл бұрын
විරේ දාන්න තිබ්බේ මැද්දට ඔරවගෙන ඉන්න එකක් 😂
@isharasewmini8031
@isharasewmini8031 Жыл бұрын
Hmmm ow 😊♥️
@d.n.y.ranasinghe8344
@d.n.y.ranasinghe8344 Жыл бұрын
@@shanshan8485 hmmm 😅😂
@d.n.y.ranasinghe8344
@d.n.y.ranasinghe8344 Жыл бұрын
😁😁
@Dulajeewa9548
@Dulajeewa9548 Жыл бұрын
@sarathvijethunga6750
@sarathvijethunga6750 Жыл бұрын
ගොඩක්ම ලස්සනයි ශිවා දැන් තමයි ලස්සන මනේජ් අයියේ ඔයා ලස්සනට සින්දු කියනවා සුපර්
@jayanthakumarakumara2623
@jayanthakumarakumara2623 Жыл бұрын
මේ සිංදුව කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැහැ. 💗❤💕💟🌷🌹💖😍
@AnandaWickramasinghe-h2v
@AnandaWickramasinghe-h2v Жыл бұрын
Ow
@අපෙකොල්ලො-ඵ8ඝ
@අපෙකොල්ලො-ඵ8ඝ Жыл бұрын
😊❤❤
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
ජෝඩු එකෙයි මේකෙයි තියෙන්නේ මනේජ් අයියාගේ ඇත්තම ජීවිත කතාව. ඒක මට තේරුනා ශාරධා අක්කාගේ ආදරේ ගැන තමයි ඔය කියන්නේ💙
@ishantilhakaratna8022
@ishantilhakaratna8022 Жыл бұрын
Maru 😀😀😀😀
@erandianupama
@erandianupama Жыл бұрын
සින්දුව නම් හරි ම ලස්සනයි අයියේ 😊
@erandianupama
@erandianupama Жыл бұрын
මගේ ආසම සින්දුව.😊😊😊 ස්තූතියි අයියේ මේ සින්දුව හැදුවට.😊
@hesharafernando
@hesharafernando Жыл бұрын
💖💖
@KalPana-gv1fv
@KalPana-gv1fv Жыл бұрын
Shareda enne sareda akki ge name num
@shanmadushanka5487
@shanmadushanka5487 Жыл бұрын
අම්මෝ ඒක🥰 hirustra එන්න කලින් ඉඳන්ම පලවෙනි සිංදුව අහපු දවසෙ ඉඳන්ම ඔයාගෙ සිංදු වලට කටහඬට පට්ට ආස මම මේක නම් තවත් සුපිරියක් මාරම ලස්සනයි. අනිවා ට්‍රෙන්ඩින් වෙනව මේක.🎉️ජයවේවා අයියෙ 🎉️🥰
@chamindajayalath-yi9np
@chamindajayalath-yi9np Жыл бұрын
Adarai sanju sipiri❤❤❤❤supiri
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
Supiri👍❤️
@shanmadushanka5487
@shanmadushanka5487 Жыл бұрын
@@raveeshanuwangi7768 👍
@janithraindeewara3314
@janithraindeewara3314 Жыл бұрын
🥺Keeweni parada meka balanne💕❣️😌... මාරම ලස්සන සිංදුවක්...මම අහපු හිරු එකෙ ලස්සනම හිතට දැනුන සිංදුව.......😌❣️අශාන් අයියත් කිව්වනං හරිනෙ💕
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 Жыл бұрын
මාරම ලස්සනයි song ,එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..මනෙජ් ලස්සනට කියනවා..මෙ කතාවෙ තියෙන ඔක්කොම song හරිම ලස්සනයි ..රහට කියනවා..❤
@imesharajapaksha3967
@imesharajapaksha3967 Жыл бұрын
ආසම voice එක.🥺 ආදරෙයි මනේජ් අයියා❤
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
මනේජ් අයියේ .... පුදුම ලස්සනයි මේ සිංදුව... මාරම විදියට ආදරෙයි ඔයාගෙ හඩට. තව ලස්සන අලුත් වැඩ ගොඩාක් කරන්න ඔයාට සියලු ශක්තිය ලැබේවා... මුලු හදවතින්ම ආශිර්වාද කරනවා ඔයාට🙏
@noyelsilva8461
@noyelsilva8461 Жыл бұрын
Nddndodkdk
@sachisewwandi1217
@sachisewwandi1217 6 ай бұрын
ශිවෝ ආදරෙයි ඈ ❤
@danuka_prasantha
@danuka_prasantha Жыл бұрын
කියන්න දෙයක් නෑ මේකත් අනිවා හිට් එකක් තමයි ඉතින් 😍❤️ මිනිස්සුන්ගෙ හිරු තරුව... 🌞🌟 ඕනම සිංදුවක් රහට හැඩට ගායනා කරන්න පුළුවන් වැඩ්ඩෙක් 🔥 වෙන මොනව කියන්නද... ජෝඩු සිංදුව වගේම තමයි. මාරම ලස්සන වචන ටිකක් එක්ක ලස්සන මෙලඩියක් ❤️ ජයම වේවා මනේජ් අයියේ ඔයාට...❤️ මේ වගේ ලස්සන වැඩ වලට හරියටම හරි යන නියම කෙනාගෙන්ම වැඩක් ගන්න හිරු ටීම් එකටත් ජය වේවා 🌞
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
අම්මෝ මනේජ් අය්යා 😊❤️..සුපිරියක්
@pushpakumara6428
@pushpakumara6428 Жыл бұрын
මාරම ලස්සනයි කපල් දෙන්නම් කවද්ද අප්පා මැනේජ් එන්නේ කතාවට
@tharushanimesh3123
@tharushanimesh3123 Жыл бұрын
අයිය කියන ඕනිම සින්දුවක් කොහොමත් මරු 😻♥️
@PiyumiMadushika-x8j
@PiyumiMadushika-x8j 8 ай бұрын
Me dawasa kawadda aththatana wenne❤😘adarei රැල්ල වෙරළට ආදරෙයි
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ජයවේවා මනේජ් මල්ලි දකුණු ලකේ ගැම්ම බුදුසරණයි ජේසු පිහිටයි
@Sanjali123
@Sanjali123 9 ай бұрын
@nuwanfdoz
@nuwanfdoz Жыл бұрын
රැල්ල වෙරළට ආදරෙයි ඩ්‍රාමා එකේ අලුත්ම සිංදුව මේ සිංදුව නම් බලන්න trending 🔥🔥🔥 කරලා ඉස්සරහට ගෙනියන්න හැමෝම SUP 👍👍👍එක දෙන්න ඕනි ♥️♥️♥️
@dulajdaneshwara4053
@dulajdaneshwara4053 Жыл бұрын
ආදරෙයි තමා එකෙන්ම මගේ සහෝදරයා ජය ජය ජය 😌❤❤❤🥰👌👌👌
@sumedanalin-eu6nb
@sumedanalin-eu6nb Жыл бұрын
අම්මො මාර ලස්සන යි❤❤❤❤❤❤❤ කියලා වැඩ ක් නෑ පට්ට❤
@madu1368
@madu1368 Жыл бұрын
සියල්ලම අංග සම්පූර්ණ ලෙස සකසා තියෙනවා. Wow, ❤️❤️❤️❤️❤️❤️👌🙏😍
@Thayasha2538
@Thayasha2538 Жыл бұрын
Lassana 😢😮❤
@Dilshaneranga1
@Dilshaneranga1 Жыл бұрын
Lyrics රැල්ලක් නැගේවී වෙරලේ පෙරලෙනවද සංතෝශයේදී දිගු දුර නොපෙනෙනවද හදවත ආකාශේ තරම් විශාලයි ඔබමට පෑ ප්‍රේමයේ සිත සවියයි මුහුදෙ ගැඹුර කොතෙක් සුලුද මේ පෙම ගැඹුරුයි ඉතිහාස පොතේ මෙහෙම පෙමක් ලියා නැති වගයි ආදරෙයි තමා වෙන්නෙ නෑ නිමා කිසි දිනේ දමා යන්නෙ නෑ මෙමා// ඇසිපිය කවුලු දොරින් හදවතට එබී නිකමට දැකගන්නත් කාටත් නොහැකී එහෙමයි ආදරේ හදේ උපන්නේ// ඒකයි මම මගෙ පෙම ඇයට පුදන්නේ ආදරෙයි තමා...// දිවි ඇති නම් කොහොමත් ඇය මෙහි සුරැකේ පණ නැති මුත් ඇය රිදවන්නට නොමවේ එහෙමයි ආදරේ හදේ උපන්නේ// ඒකයි ඇය ඇගෙ පණ මටම පුදන්නේ ආදරෙයි තමා...// සින්දුව මරු මනේජ් අයියන්ඩි ❤️
@senuri-jh8rz
@senuri-jh8rz Жыл бұрын
Oya lassana kiwuwa 👍😂
@NaduNavodya
@NaduNavodya Жыл бұрын
@IrukaTv
@IrukaTv Жыл бұрын
එක නම් supiri මගේ ayye .... ❤️🔥😍👌 ගිය සතියේ , මේ සතියේ ශිවා වෙනස් වේවි කිව්වම .... හිතුවා මොකක්.හරි වෙනසක් ඇති කියලා ❤️😍🥰💛🔥👌🙏 එ වෙනස නම් fttai mage ayye ... ලස්සනයි .. මෙකත් Trending අරන් යමු ... ජය වේවා අයියේ .... ආදරෙයි
@sadunikalakmali4071
@sadunikalakmali4071 Жыл бұрын
එක නම් ඇත්ත 🔥🥰😍❤️👌💛
@IrukaTv
@IrukaTv Жыл бұрын
​@@sadunikalakmali4071 🥰🙏🙏
@sadunperera7467
@sadunperera7467 Жыл бұрын
super music video 💯 jaya wewa .....
@dinethnethmina4433
@dinethnethmina4433 Жыл бұрын
හරරිම ලස්සනයි අෙන් ශිවායි 💏සති්‍යයි ❤❤❤ඔයත් ලස්සනයි ම ෙන්ජ් අයි ෙය 😊සින්දුවත් ලස්සගනයි කියන අය ෙකා්😍😍😍❤❤❤
@upamalianusha5222
@upamalianusha5222 Жыл бұрын
ආසම ගායකයෙක්❣ ආසම වොයිස් එකක් 💖💞
@nilanthipriyadharshani
@nilanthipriyadharshani Жыл бұрын
❤❤❤❤❤
@samidillvolgs6203
@samidillvolgs6203 Жыл бұрын
හරිම ලස්සනයි මනේජ් අයියේ 😍❤️
@sathushi
@sathushi Жыл бұрын
ඔකේන් කියවෙන්නේ විර වදර්දන කැමැත්ත දෙයිද 🤣🤣 ලස්ස්නයි අයියේ ඒ හඩ පිස්සුවක් ❤️❤️❤️❤️🤭🤭🤭
@Amila-wm7sd
@Amila-wm7sd 7 ай бұрын
සුපිරි ❤️😍
@MalshaMalshan
@MalshaMalshan 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සන සින්දුවක් ❤❤❤
@DamayanthiRushika-tf9db
@DamayanthiRushika-tf9db Жыл бұрын
නියමයි මනෙජ් අයියේ ඔයාගෙ ලස්සනයි සිංදුව
@erandianupama
@erandianupama Жыл бұрын
අම්මෝ, පට්ටයි ඈ ❤❤❤❤❤❤❤❤❤❤❤අහන එක නවත්වන්න බැහැ.❤❤❤❤❤❤
@kumarilka5653
@kumarilka5653 Жыл бұрын
ලස්සනම ලස්සනයි සින්දුව ඒවගේම සිවා සුදූ මැණිකේ හරිම ලස්සනයි
@pathumpathum9051
@pathumpathum9051 Жыл бұрын
මානේජ් අයියා එක පට්ට❤❤
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Жыл бұрын
අදත් ගැම්මක් තමයි ❤❤
@roshilasewmini2661
@roshilasewmini2661 Жыл бұрын
Godak lassanai manej aiyeee... shiwai sathyai athana marama lassanai ❤️❤️❤️❤️ congratulations aiyeee❤️❤️
@lakshithaviraj5782
@lakshithaviraj5782 Жыл бұрын
ලස්සනයි manej aiya ශිවා අයියා සුදු මැණිකේ ලස්සනයි ❤️😘
@PrabathMadusahan-hp4qi
@PrabathMadusahan-hp4qi Жыл бұрын
Godak lassanai aiye good adarei me sindu valata jaya weva sathutin Inna hama damath hada vathin adarei
@Ndcreation-d8x
@Ndcreation-d8x Жыл бұрын
අනේ ඒක.❤️🌟
@chandanidipika6481
@chandanidipika6481 Жыл бұрын
මාරම ලස්සනයි. රැල්ල වෙරලට ආදරෙයි.
@chathushijayana2213
@chathushijayana2213 Жыл бұрын
මාරම ලස්සනයි අනේ කියලා වැඩක් නැ මනෙජ් අයියා කියන හැම සිංදුවක් ම ලස්සනයි ❤😊
@prasathchaminthamusic5365
@prasathchaminthamusic5365 Жыл бұрын
ෙකාචිචර කරත් හැමදාම එයාට අා ද ෙරයි ❤
@ruwankumara408
@ruwankumara408 Жыл бұрын
හරිම ලස්සන song එකක් 💗💗💗💗🎧🎧💗💗
@kmnisansala9576
@kmnisansala9576 Жыл бұрын
Ape manej aiyage dance ekata kemathi aya like ekak dannako balanna.
@Sanjali123
@Sanjali123 Жыл бұрын
ඇසිපිය කවුලු දොරින් හදවතට ..... මාර ලස්සනයි නියමයි ❤❤❤❤
@prasathchaminthamusic5365
@prasathchaminthamusic5365 Жыл бұрын
අාසයි බයයි
@lahirurubasingha4351
@lahirurubasingha4351 Жыл бұрын
මනේජ් සංජය........ ❤️❤️❤️❤️
@devikachathurani4656
@devikachathurani4656 Жыл бұрын
ඒක මරැ ලස්සනයි.😘😘😘❤️
@lakmiayodya9704
@lakmiayodya9704 Жыл бұрын
ගොඩක් ලස්සනයි සින්දුව අයියේ ❤❤❤❤❤💖💖💕💕
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 Жыл бұрын
මනේඡ් ඉතින් සුපිරිම තමයි හොදේ බුදු සරණයි very nice song
@r.m.sumedadissanayake998
@r.m.sumedadissanayake998 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤අක්කේ මේ
@Sithumia
@Sithumia Жыл бұрын
අම්මෝ මාරම ලස්සනයි ...
@mishelperera
@mishelperera Жыл бұрын
Sudu manike ge lassana as wahak nan wadinna epa shiva sudu maniketa ❤
@ThusharaYapa
@ThusharaYapa Жыл бұрын
හදවතේ ගායකයා❤
@SudharshanAhsaa
@SudharshanAhsaa 4 ай бұрын
ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjeewamarasinhe4244
@sanjeewamarasinhe4244 Жыл бұрын
ආදරේ තමා මෙ සිංදු වට් ❤
@sanjanasanjana9198
@sanjanasanjana9198 Жыл бұрын
Wow eka laaaanay
@anushalakmali9622
@anushalakmali9622 Жыл бұрын
❤එහෙමයි ආදරේ හදේ උපන්නේ ❤❤❤❤ලස්සනයි
@rathnayaka958
@rathnayaka958 Жыл бұрын
Kisidine dama yanne na mema....... adarei manej aiye....❤❤❤❤❤❤❤ Good luck.....❤❤❤❤❤❤
@danushkavlogs796
@danushkavlogs796 Жыл бұрын
ආදරෙයි හැමෝටම 💖💖💖💖lassanai sinduwa 💖💖💖💖💪💪💪💪
@nethminethmi2693
@nethminethmi2693 Жыл бұрын
අනේ හරිම ලස්සනයී. ❤👌
@lihinilolithya5279
@lihinilolithya5279 Жыл бұрын
Mara lassanai 🎉❤ Conjunctions manej ayya ❤ Superb 👍 ❤❤
@menusavindi1439
@menusavindi1439 Жыл бұрын
නියමයි අයියේ ...තවත් සුපිරි වැඩ කරමු.ඉස්සරහට ❤👍
@sandamalisandamali7608
@sandamalisandamali7608 Жыл бұрын
Ane aiye oyage songs walata pissu watila e tharam voice eka super ❤
@kamalpesad6034
@kamalpesad6034 Жыл бұрын
Maru .lassnai..manej aiyage sindu kohomath lassanai
@madushan4714
@madushan4714 Жыл бұрын
මාරම ලස්සනයි ❤❤❤
@Malindu_Malshan
@Malindu_Malshan Жыл бұрын
Aththatma godak lassani sinduwa...❤ Video ekath sinduwata mara widiyat Mach weno....❤
@amaramudannayake9477
@amaramudannayake9477 Жыл бұрын
ලස්සනයි ජයවේවා තේරුවන් සරණයි 🌷🌷🌷❤️❤️❤️❤️
@ThenahandiNethunanjana-gz7lu
@ThenahandiNethunanjana-gz7lu Жыл бұрын
Wow Niyamai
@tharukalpani8329
@tharukalpani8329 Жыл бұрын
Gidak lassanai aiye,suba anagatayak manej aiyee
@DilshanpeirisDILA
@DilshanpeirisDILA Жыл бұрын
Superb manej aiye.. Duminda aiye lassanama wachana tikak. Jayama wewaa ❤🙏
@mohomadfawaz844
@mohomadfawaz844 Жыл бұрын
සුපිරි සින්දු වක් අයියා ❤❤❤🥰🥰🥰🥰
@nuwanchamindachaminda5422
@nuwanchamindachaminda5422 Жыл бұрын
සුපිරිම සුපිරියි
@DJDilshanRemix
@DJDilshanRemix Жыл бұрын
ගැම්මක් 🤘 🤘 🤘
@lathminipeshala425
@lathminipeshala425 Жыл бұрын
ආසම කටහඩ
@geethanjanaajayamalee8945
@geethanjanaajayamalee8945 Жыл бұрын
Niymii...ලස්සනයි..❤❤❤❤❤bs.dp.
@upulshantha7118
@upulshantha7118 Жыл бұрын
මම ආස සිංදු ව
@chamikasandaruwanofficial5415
@chamikasandaruwanofficial5415 Жыл бұрын
මනේජ් අයියා ජයවේවා ❤️
@nikithanipuni5314
@nikithanipuni5314 9 ай бұрын
My favorite actor and singer ❤
@kavishkadilshan7101
@kavishkadilshan7101 Жыл бұрын
ජයම වේවා මනෙජ් අයියෙ
@Sithumia
@Sithumia Жыл бұрын
ලස්සනයි ❤❤😁
@ashininatasha2807
@ashininatasha2807 Жыл бұрын
Suprb♥️🥰👍
@vijithakumari4540
@vijithakumari4540 Жыл бұрын
ලස්සනයි ගැම්මක්💖💖💖💖💖💖💖💕💕💕🤟💝💝💝
@vijithakumari4540
@vijithakumari4540 Жыл бұрын
ඇත්ත
@dilkimadusha7478
@dilkimadusha7478 Жыл бұрын
ලස්සනයි මනෙජ් අයියේ 🥰🥰
@thinushamanuhara9540
@thinushamanuhara9540 Жыл бұрын
අපේ දකුණේ එකා
@aravindasoyza2180
@aravindasoyza2180 Жыл бұрын
Adarei manej hamadamath..wish you all the best
@thilakaabesinha3421
@thilakaabesinha3421 Жыл бұрын
❤❤❤❤ආදරෙයි මං අයියට❤❤❤
@SakuKumari-w3m
@SakuKumari-w3m Жыл бұрын
ආදරේ තමා 🤗👈👍
@nadeekasubashini5818
@nadeekasubashini5818 Жыл бұрын
Mama dakapu supiri naluwek randika,manejge voice akath mara lassani,suba pathanawa hamotama,lassani sinduwa ❤️
@harshanadadigama4830
@harshanadadigama4830 Жыл бұрын
සුපිරිම සින්දුවක් 😍😍
@PrneethDesilva
@PrneethDesilva Жыл бұрын
niyamai🎉
@kaushalyalakmaal2347
@kaushalyalakmaal2347 Жыл бұрын
ගොඩක් ලස්සනයි මනෝජ් අයියේ හරිම ලස්සනයි ආදරෙයි
@gayangayan-ds8mb
@gayangayan-ds8mb Жыл бұрын
පට්ට හිට් ටෙක.
@Techhasitha
@Techhasitha Жыл бұрын
ඒ් කටහඩ භාවනාවක්
@l.ush.6726
@l.ush.6726 Жыл бұрын
Supiriy manej ayye song eka 💓😃🤩🥰
@nathashafernando1425
@nathashafernando1425 Жыл бұрын
මනේ අයියා ❤❤❤❤
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Manej Sanjaya Full Song Session | Flashback | Ramen Festa
17:14
CHEERS ENTERTAINMENT
Рет қаралды 725 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН