KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
التاريخ الكامل للحضارات الإنسانية | من العصور القديمة إلى الحديثة (4K وثائقي)
2:26:24
Modern Kandyan Bride | උඩරට ක්‍රමයට මනමාලියක් හැඩගන්වමු
10:25
Une nouvelle voiture pour Noël 🥹
00:28
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Talks With Bandu - Wijeratne Warakagoda & Chithra Warakagoda | EP 69 | 2021-12-12
Рет қаралды 28,602
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер
@Amarasinghage.25
3 жыл бұрын
මේ තමයි ජීවීතේ කියන්න. අද විවාහ වෙලා හෙට දික්කසාද වෙන මෝඩ නරි අමනයන්ට ලොකු ආදර්ශයක් ඔබ දෙපල🙏🙏🙏❤️❤️❤️
@වේළුසුමන
3 жыл бұрын
දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට ආදර්ශයක් ගන්න පුළුවන් පව්ල් ජීවිතයක වටිනාකම හරිම අව්‍යාජ නිහතමානී ලස්සන දෙපලක් දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි🙏
@srilangka222
3 жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏👏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌👌💐💐💐💐❤❤❤❤❤❤🙁🙁🙁🙁🙁🙁
@rrathnayaka5715
3 жыл бұрын
@@srilangka222 Lloyd
@priyanthananayakkara4337
3 жыл бұрын
රටක් වටිනා දෙපලාක් ඔබදෙපල තව අවුරැදු 100ක් ඔබ දෙපල ජිවත් වේවා කියා හදවතින් ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි ඔබ දෙපලට
@leelaratnealuthge
3 жыл бұрын
100 k nan jeewath wenna eka sure
@priyankakarunarathne6280
3 жыл бұрын
හරිම සුන්දර වැඩ සටහන .ඔබ දෙදෙනා හට දීර්ඝ aausha ලැබේවා theruwan සරණ ලැබේවා සියලු දෙවියන් ගෙ පිහීට ලැබේවා
@dulinaekanayaka265
3 жыл бұрын
මුළු ලෝකයකට වටිනා වස්තු දෙකක් ....බුදුසරණයි ....
@lakmaliariyarathna9012
3 жыл бұрын
කියන්න වචන නෑ හරිම සුන්දර මිනිස්සු දීර්ගායු වේවා ඔබ දෙපලට
@inokawathtala187
3 жыл бұрын
Adaraya uturanawa
@MSMA1982
3 жыл бұрын
අද ඇවිත් ඉන්න විජේරත්න වරකාගොඩ දෙපල ඉස්මුදුනෙන් පිලිගන්නවා ශ්‍රී ලංකාවේ සෞන්දර්ය අනර්ඝ කල ලස්සන කරපු රත්තරං මිනිසුන් දීර්ඝායුෂ ලැබේවා 1000වාරයක් වැන්දත් මදී ඒතම් වටිනවා ,, ❤💐🙏🏾💤❤💐🙏🏾💤❤💐🙏🏾💤❤💐🙏🏾💤❤💐🙏🏾💤❤💐🙏🏾💤
@manoriperera1160
3 жыл бұрын
ආදරණීය, ආදර්ශවත්, අති දක්ෂ රංගන ශිල්පීන් දෙපලක්. දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!🙏🙏
@kumarikanchana708
3 жыл бұрын
ටෝක්ස් විත් බන්දු, බලපු වැඩ සටහන් වලින් ලස්සනම වැඩ සටහන අද, ආදරණීය සුන්දර හදවත් තියෙන කලාකරැවෙකු හා කලාකාරිණියක්, අපෙ වාසනාවට මෙ වගෙ අයව දකින්න ලැබෙන්නෙ,ඉදිරි පරමිපාවට මෙ වගෙ සුන්දර මිනිස්සු දකින්නලැබෙන්නැ, ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා,හදවතින්ම ආදරෙයි,❤🥰🥰
@menakasamanmali293
3 жыл бұрын
ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා...! බුදු සරණයි...!
@madhavirathnayake6013
3 жыл бұрын
යෙහෙන් වැජබේවා මම දැකපු ආදරණීයම සිරියාවන්තම යුවල
@sanjaneeherath2543
3 жыл бұрын
අද program එක තමයි ලස්සනම..ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා ..❤️❤️
@sugandikasandamali9378
3 жыл бұрын
අද වැඩසටහන ගොඩක් හොදයි .රටටම ආදර්ශයක් ගන්න පුලුවන් ඔබ දෙපලගෙන්.දීර්ඝායුෂ ලැබේවා .....
@bikeloverssl
3 жыл бұрын
සුන්දර මිනිස්සු ❤️ දීර්ඝායුෂ 🙏
@kumudokumudo2929
3 жыл бұрын
හරිම nihthaman දෙන්නෙක් අනෙ ලස්සනය එයල දෙන්නට drga ausa ලැබේවා . දෙව් පිහිටයි .
@premakasthuri7068
3 жыл бұрын
මෙම ආදරණීය කලා ශිල්පීන් දෙපල ඉතාමත්ම ආදර්ශමත් දෙපලක්! ඒත් බලන්නකො අද කොහොමද කලා ලොවේ වැජඹෙන සමහර අයගෙ විවාහ ජීවිත,,, හරියට හැංගිමුත්තං සෙල්ලම් වගෙයි, ඒ වගේම මහා ඉහලින් හරි ඉක්මනින් ලොව වටා එසැනම ප්‍රචාරය විදුලියක් වාගේයි...
@mopmop178
3 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@asaliashail4670
3 жыл бұрын
ගොඩක් ආදරෙයි ඛූධූසරනයි ඔයාට තුන්දෙනාටම ආදරෙයි ඛූධූසරනයි
@gayathalpekumara8379
3 жыл бұрын
තෙරුවන් බෙලෙන් සියලු දෙවි පිහිටෙන් ඔබ දෙපල නිදුක් නිරෝගි වේවා
@neetharanjani1692
3 жыл бұрын
ලස්සන පවුලක් හොඳ ආදර්ශයක් ආදරෙයි ඔබ දෙපලට ♥️💜️♥️💜️
@sudathsantha8874
3 жыл бұрын
ආදර්ස මත් යුවලක් බුදුසරණයි 🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹
@vipulavip6094
3 жыл бұрын
🙏🙏🙏🙏🙏ඔබ දේපලට දීර්ඝායුස ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@raneisujata8623
3 жыл бұрын
අද නියමයි සර් ඔබතුමා දිර්ඝායුඝ ලැබේවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💐💐💐💐💐💐💐💐👍👍👍👍👍🙋🙋🙋🙋🙋🙋🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🙏🙏🙏💐💐💐
@preshartstudio3565
3 жыл бұрын
Great Discussion. Great people.... 🙏🙏🙏
@kumudunimayadunna4344
3 жыл бұрын
හරිම ගස්සනයි සුබපාර්තනා කරනවා දිගුගමනක් යන්න
@ireshalakmini6057
3 жыл бұрын
බුදු සරනයි සියලුදෙනාටම
@chandrasaudi6576
3 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා ඔබ දෙපොල ට
@silvapremawate4419
3 жыл бұрын
බුදුසරණයි ❤❤
@kwtkwt6989
3 жыл бұрын
අද වැඩසටහන හරිම ලස්සනයි අැත්තටම හදවතිම්ම අාදරෙය බන්දු අයියේ ස්තුතියි දිගායු ලැබේවා තෙරැවන් සරනයි
@niroshan-lj3wn
3 жыл бұрын
හරිම සතුටුයි දිර්ඝයුස පතනවා තවත් වැඩිකාලයක් ජිවත්වෙින්න ලැබෙිවා.
@nallaperumarupa5962
3 жыл бұрын
Great program thank you very much
@lakamalagedayani6626
3 жыл бұрын
ඔබ දෙදෙනාටම දීර්ඝායුසම ලැබේවා බුදු සරණයි .
@niroshankumara5765
3 жыл бұрын
අද ගොඩක් ලස්සනයි නේද හොද දෙපලක් බුදුසරණයි
@hmnilanthiheratha5772
3 жыл бұрын
බුදු සරණයි oya දෙන්නට
@dinuwisuddhika1692
3 жыл бұрын
තව ටිකක් තිබ්බනම් හොඳයි කියල හිතෙනවා 😊😊
@mopmop178
3 жыл бұрын
මේ වගේ අය වයසට යාම ඒක තමයි තරහ ගන්න බැරි දුක
@amalmahagedera1053
3 жыл бұрын
Theruwan saranai oba thumata saha oba thumiyata. Bandu aiyatath sthuthi mewani watina aya program ekata aradana kalata!
@mopmop178
3 жыл бұрын
ලස්සනයි බුදු සරණයි
@chitrakumari3921
3 жыл бұрын
Waraka goda depalatama dirgausha wewaa niduk niirogy suwaya labewaa samma sambu du saranaii 🙏🙏🙏🙏🙏🙏🙏
@dineshpathirana5021
3 жыл бұрын
adanam lassanai talk with bandu
@chitrakumari3921
3 жыл бұрын
Bandu sir ta dirgausha wewaaaa niduk niirogy suwaya labewaa samma sambu du saranaii 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐 o
@suneetha.siriwardana9530
3 жыл бұрын
Lassanai.wedastahana.nirogimath..suba.dawasak
@LakmalCommerce
3 жыл бұрын
Kiyanna wachana na. Loketa ආදර්ශමත් minissu. Dekkamath pin paatai.
@sumuduharshani1459
3 жыл бұрын
Aththatama godaak aadaraniya gaurawaniya yuwalak. Maada boho asdaraya karana yuwalak. Oba depalata niduk neerogi deergayushama wewa.
@kumarisandykumari5881
3 жыл бұрын
Harima lassanai e..adare budusaranai
@pradeepanishanthi89
3 жыл бұрын
බුදුසරණයි
@syrinih1081
3 жыл бұрын
Anne budu saranai tundenatama
@erandathisilva8761
3 жыл бұрын
Nice, family. All the best.
@liyanagedon9748
3 жыл бұрын
Ane බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖 oayhallata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරය කරනවා huagk බුදු සරණයි
@danisasri2043
11 ай бұрын
ඔබ.දෙපල.දිර්ශා.යුෂ.පතම්.❤❤❤බුදුසරණයි
@harshanidessanayaka5602
3 жыл бұрын
Harima adaraniyai dirgayuu labewa !!!
@shanishanishani28
3 жыл бұрын
Mamathi godaki adarei me denata siyalu dewipihitai
@saajidreyal6848
3 жыл бұрын
Monatharam nihathamaaneedha. 🌹🌹🌹🌹👏👏👏👏💎💎💎💎
@sriyanikumari9596
3 жыл бұрын
Mage asdeken kaduna awa meyala dakala ane budu saranai
@wasantkumar1247
3 жыл бұрын
Ada thamai niyama kalakaruwan awe
@upaliwijesiri5780
3 жыл бұрын
අද තමයි බන්ද අනවශ්‍ය ප්‍රශ්න අහන්නැතිව වැඩසටහන හොදටම කලේ. ඒත් මුවන් පැලස්සෙ කෝරලේ මහත්තයා අමතක කිරීඹ ලොකු අඩුවක්.
@Leeanne750
3 жыл бұрын
ඒක හැමදාම හැමතැනම කියන නිසා, ඕන කමින් මග අරින්න ඇති.
@chitrakumari3921
3 жыл бұрын
Hello bandu sir suba dawasak wewaa
@sweenyfernando8830
3 жыл бұрын
Wow !bandu Aiya !
@suneetha.siriwardana9530
3 жыл бұрын
Hemotamaadarsamath.depalak.ada.toks.vith.bandu.sar.harima.weagathdeenek.ada.dekke.budusaranai
@roshanshehan3778
3 жыл бұрын
Ada Tama supirima
@sriyanamaine9540
3 жыл бұрын
Lassanai godak 🙏🙏
@lathaambegoda5747
3 жыл бұрын
Wayasath honda madi nisa lan nowi ayobowan kiwwa nam hondai neda yahapathatai keewe adareei godak apith deergayu wewa
@malikamalika4669
3 жыл бұрын
🙏🙏🙏
@nimaljayaratne95
3 жыл бұрын
Depalama Eda dakka wageeemayi..... Deergahu wewaaa
@kuwaitnone4360
3 жыл бұрын
Taruwan Saranai Harima Nihatamai Buddimat Dapalak Dirgayusa Labawa .......
@namalbandara1978
3 жыл бұрын
Budu saranayi
@syrinih1081
3 жыл бұрын
❤🧡💛💚💚💙💜💜🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lasithathilan7428
3 жыл бұрын
Banduta wadaa bindu bothalegama famous..😁😁👈
@arunasha5223
3 жыл бұрын
Bandu aiye den sepadaaaaaaa
@freecell9955
3 жыл бұрын
💓💓💓💓💓💓💓
@nimalbandara7748
3 жыл бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍
@vipulavip6094
3 жыл бұрын
💝💝💝💝🤴🤴🤴👸👸👸කියන්ට වචනනැ🤴🤴🤴👸👸👸💝💝💝💝💝
@chitrakumari3921
3 жыл бұрын
Hamota ma adarshamath jeewitha aadareeiiiiii goodaariiiiyyyykkkkk
@danielawuah1905
3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@kandepriya6507
3 жыл бұрын
awanka nihathamani kala pawlak oba dhepakata dheergayusha pathami..
@somalathasoma6847
3 жыл бұрын
🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@حاولا
3 жыл бұрын
Bandu gena rata dan muta joliea athiea
@thsjskbhjajvhshhh77
3 жыл бұрын
Edward Jayakody mahathawai charitha mahathmiyawi gennanako
@manjulasajiwani2295
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@EDS432
3 жыл бұрын
awdw
@gaminigas9764
3 жыл бұрын
මිනිස්සු අන්දපු හොරා .මාර වැඩේ ලංකාවට වුනේ. උඹට ජොලි .
@slart9328
3 жыл бұрын
😂
@sandyabulathsinhala2993
Ай бұрын
Sansare pura oya dedena muna gaseva.
@sujaniherath3105
3 жыл бұрын
OBA DEPALA RATATAMA ADARSAYK DERGAUSA SAMAGIN DIWYAMAYA RAKAVARANAYA LEBEVA . API PUNCHI KALE IDAN MA GODAK ADAREI ..JESUPIHITAI.
@malee5250
3 жыл бұрын
Mahama uddachcha minihek.Dry joker
@hasithjayarathne3660
3 жыл бұрын
❤❤❤
@sanehcvjf7717
3 жыл бұрын
Harima adaraniyai dirgayuu labewa !!!
@pushpa7460
3 жыл бұрын
🙏🙏❤❤❤❤❤❤❤
2:26:24
التاريخ الكامل للحضارات الإنسانية | من العصور القديمة إلى الحديثة (4K وثائقي)
BTN - أفلام وثائقية تاريخية
Рет қаралды 1 МЛН
10:25
Modern Kandyan Bride | උඩරට ක්‍රමයට මනමාලියක් හැඩගන්වමු
Miss 20
Рет қаралды 2,3 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
20:32
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 175 | 2025-01-09 | Hiru TV
Hiru TV
Рет қаралды 394 М.
20:40
මේකිලා මටත් ඇස් ගහනවා අප්පා🤣 kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 15 М.
45:31
විජේරත්න වරකාගොඩ WIJERATHNA WARAKAGODA - LEGENDS WITH KALUM - EPISODE 1 🌷
Kalum Wijesooriya
Рет қаралды 16 М.
44:52
Talks With Bandu - Manike Attanayake & Geetha Kanthi Jayakody | EP 32 | 2021-03-14
Hiru TV
Рет қаралды 51 М.
30:02
මහේෂි මදුශංකා | දික්කසාද වෙන්න ගිය හේතුව මෙන්න | මම ආසම කළු අයට | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 144 М.
54:37
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Mathakada | Wijeratne Warakagoda | Sirasa TV
Sirasa TV
Рет қаралды 4,7 М.
28:46
Mhidin Beg Best Of Collection | මොහිදීන් බේග් බොදු බැති ගී එකතුවක්
SL. NP, Always For
Рет қаралды 2 МЛН
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 191 М.
49:27
ලෙයින් නැහැවුනු සාපලත් නගරයක අරුමැසි පූරකයා. Janaka Kumbukage interviews Wijeratne Warakagoda
Lines and Beyond
Рет қаралды 33 М.
37:16
Talks With Bandu - Nilanga Silva & Nadeera Nonis | EP 68 | 2021-12-05
Hiru TV
Рет қаралды 14 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН