විජේරත්න වරකාගොඩ WIJERATHNA WARAKAGODA - LEGENDS WITH KALUM - EPISODE 1 🌷

  Рет қаралды 16,215

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 272
@C424c424
@C424c424 2 жыл бұрын
වල්පල් කථාකරනවට වඩා මේ කථාබහ කොයිතරම් ලස්සනයිද බලන්න හරිම ආසාවෙන් නැරඹුවා වැඩසටහන ඇත්තටම එතුමා ඉන්න තැන සිනා සාගරයක් කියල මට හිතෙනව දෙවෙනි අදියරත් ඉක්මනින් අරන් එන්න කැළුම් අය්යෙ ....old is gold always ...💓💓💓💓🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🙏💐 දෙවන් කොටස මේ සිකුරාදා 👍👌
@C424c424
@C424c424 2 жыл бұрын
@@kalumwijesooriya අනිවාර්යයෙන් බලනව කැළුම් අය්යෙ ..👍👍
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 жыл бұрын
මෙන්න අපේ රටේ අග්‍රගණ්‍ය ම චරිත..හැම කලා සම්මාන උළෙලක ම අගයන්න ඕනෙ උතුමෙක්..පුදුම මොළයක් විනයක් දැනුමක් කුසලතා මනුස්සකම සමාජ අවබෝධය මෙවන් මිනිසත් අය හරිම දුර්ලභයි අද කාලෙ..ඕනා තරම් අහන් ඉන්න පුලුවන් කතාව...අපිට අමතක වුණු අපේ ලස්සන අතීතය....ඉස්සර කරන්ට් නෑ රේඩියෝ එක ලගට ම ගිහින් මුවන් පැලැස්ස අහගෙන පහුවදා වෙනකම් ඉන්න ඒ සුන්දර අතීතේ..අපේ රට ජරා ගොඩක් වෙන්න් කලින් තිබුණු විදිය දැනුවත් කරන්න ඔබතුමා...තාම කතාව්ව්ව් ටිකයි ඇහුවේ ඒ ටිකට කතා කරේම අපිට හිතන්න වටින දේවල්...අනේ ඔබතුමාට දීඝායූ වේවා..බිරිද දූ පුතාට ද...කැලුම් ඔබ කලේ ගොඩාක් අයට දැන් අමතක මහා පුස්තකාලයක් අවදි කරපු එකම..ඒක පිනක්..බුදුසරණයි 🙏🙏🙏❤️❤️...( දැන් අනිත් අයටත් මතක් වෙයි වරක් මහතා ව) වැඩ ගොඩාක් පැත්තකට දාල්ලා මේ බලන්නේ..මොකද මම දන්නවා එතුමාගේ වචනයක පවා වටිනාකම 🙏🙏❤️❤️❤️
@dilankachandrasekara989
@dilankachandrasekara989 2 жыл бұрын
අනේ රතු රෝස ටෙලිනාට්‍යයේ චාපා, තමරා දිල්රුක්ෂි වගේ දැන් දකින්න නැති , අපි ආසම නිළියන් සමගත් මේ වගේ වැඩසටහන් ගේන්නකෝ ❤️
@gamlathsamarasinghe1634
@gamlathsamarasinghe1634 2 жыл бұрын
කැලුම් අයියා.. මුවන්පැලැස්සෙත් වරක් සීයා කෝරළේ මහත්තයා චරිතෙ.. අදටත් වයසට නොයන කෝරළේ මහත්තයාට දීර්ඝායුෂ වේවා..! ගොඩක් ස්තුතියි මෙතුමා චැනල් එකට ගෙනාවාට..!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො 🙏💐
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
විජේරත්න වරකාගොඩ මහතා නිහතමානී ,සුන්දර කලාකරුවෙක් .මුවන්පැළැස්සේ කෝරළේ මහත්මයා .ඔබව දැකිමත් සතුටක්. මෙවැන් වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි .වරකාගොඩ මහතාට නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා ! චිරත් කාලයක් ආයු බොහෝ වේවා UK අපි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි. ඔබ්තුමියට 💐🙏
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආදරණීයයි දීර්ඝායුසම ලැබේවා වරකාගොඩ මහතානන්ට පහුවෙලා හරි මෙවන් අය ගැන දැකීමත් සතුටුයි බුදු සරණයි ඔබට සහ පවුලේ සැමටමත් .🙏🙏🙏
@C424c424
@C424c424 2 жыл бұрын
අනේ අපේ කෝරළේ මහත්මයා නොවැ අද ඇවිත් ඉන්නෙ ..හරිම ආදරය කරන කළාකරුවෙක්..😁😁😁👍👍💓💓💓
@PabodaVijenayaka-fp2yk
@PabodaVijenayaka-fp2yk Жыл бұрын
වරකාගොඩ මහත්මයාගෙ රංගන කෞෂල්‍ය තව යුග ගණනාවක් අපේ මතකයේ රැදී තියේවි...ඔබට දීර්ඝායුෂ ලැබේවා❤️❤️❤️❤️ වැඩසටහන කරන කැළුම් මහතාටත් සුභ පතනවා 💖💖💖
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
හැමදෙනාම අහන එකම ප්‍රශ්න අතරේ මේ කතාබහ හරි රසවත් අහන්න ආසයි 🙏 හැමෝටම තියෙනවා කියන්න කතාවක් 🙏 දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි වරකාගොඩ සර්🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි රෝස්🙏💐
@hemalikagunasinghe8900
@hemalikagunasinghe8900 2 жыл бұрын
අනේ කැලුම් අයියා ඔබට බොහොම ස්තුතියි... හරීම සුන්දර කතා බහක්. එතුමාට අපි දිගාසිරි පතනවා.!!!....
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐🙏💐
@dilankachandrasekara989
@dilankachandrasekara989 2 жыл бұрын
ඒ කාලේ අධ්‍යාපනය, විනය මිනිස්සුන්ගේ ජීවන තත්වය කොච්චර හොඳට තිබිලා තියනවද කියලා මේ කථා වලින් හිතා ගන්න පුලුවන්. ඒ විදිහටම හැමදේම තිබුනා නම් අද ලංකාව හොඳ දියුණු රටක් ❤️
@gunendradesilva5600
@gunendradesilva5600 2 жыл бұрын
That's absolutely truth.
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 жыл бұрын
බොහොම රසවත් ...බොහොම හරවත් ...අපේ කෝරලේමහත්තයාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා !!!❤❤❤ හරිම ආසාවෙන් බැලුවා ...කැළුම්ට බොහොම පින් ...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං පියසීලී 🙏💐 පුලුවන්නම් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 2 жыл бұрын
එවන් කාළයක් අපේ රටට ඉක්මනින් උදාවෙිවායි පතමු!!!වරකාගොඩ මහතාටත් කැලුමි ඔබටත් 🙏💛🙏💛🙏💛
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@chitrakonari6522
@chitrakonari6522 2 жыл бұрын
වරකාගොඩ අප්පචිචිට නීදුක් නීරෝගී දීර්ඝායූ සමිපත් ලැබේවා
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
මේ වැඩසටහන් හරිම ලස්සනයි අපේ පැරැණි කලාකරුවන් හරිම ආදරෙයි හැමෝටම එ වගේම එක ඉල්ලීමක් තියෙනවා කැළුම් මහත්මා මම කැමති වේදිකා හා ටෙලිනාට්‍ය නිළියක් තමයි මැණිකේ අත්තනායක එයාවත් ගේන්න එක දවසක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ශාමා මම උත්සාහ කරන්නම්
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 2 жыл бұрын
ආදරණීය කලා කරුවෙක්. මෙතුමාගේ අතීත කථා හරිම රසවත්. පන පිහිටවලා කියනවා. එක හුස්මට වැඩසටහන බැලුවා. එතුමාට නිරෝගි දිවියක් පතමි 🙏💐 ස්තූතියි කැලුම් 💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ජීවන්ත 🙏💐 ගැකිනම් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න 🙏
@chitrasomasiri6114
@chitrasomasiri6114 2 жыл бұрын
හරිම වටින කතාවක්.මම ඇසූ රසවත්ම සාකච්චාව.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි චිත්‍රා🙏💐
@chitrakonari6522
@chitrakonari6522 2 жыл бұрын
මුවන්පැලැස්ස අදටත් පෝන් එකේන් අරන් බලනවා ඒ තරමි ආසයි ඒ කතාවට
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
කුරුණෑගල වැල්ලව ඉස්කෝලෙට තමා මම උසස්පෙල දක්වා ඉස්කෝලෙ ගියෙ අපිත් ඉස්සර කෑම අමතක කරත් muwanpalassa අහන්නනම් අමතක කරේ නැහැ ඔබතුමා දකින්න ලැබීම සතුටක් හරිම ආසයි අහගන ඉන්න එතුම කතා කරනව ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා ඔබ දෙපලටම ජේසු පිහිටයි
@sriyani2865
@sriyani2865 2 жыл бұрын
කෝරලේ මහත්තයා හරිම ආදරණීය චරිතයක් පොඩිකාලේ නිදිමතේ ඉන්නවා මුවන් පැලැස්ස අහන්න මොනව උනත් එතුමා ඇත්ත ඇති සැටියෙන් කතා කරා ඔයාට ගොඩක් ස්තුතියි එතුමා ගෙන්නුවට
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ශ්‍රියානි
@rupanallaperuma8664
@rupanallaperuma8664 2 жыл бұрын
හිනා සාගරයක් ඒ වගේම සමාජය කැලුම් බොහොම ස්තූතියි ගැන හොඳ විවරණයක් wijayarathna කලාකරුවන් ඒ ඔබට දීර්ඝායුෂ
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
හිරු පායනවා මල් පිබිදෙනවා කුරුලු රෑන් එනවා... මැණිකේ හිනැහෙනවා මැණිකේ හිනැහෙනවා ... (විජේරත්න වරකාගොඩ නම් ඒ ශ්‍රේණියේ ගුවන්විදුලි ගායකයා 1963 ගුවන්විදුලියට ගැයූ පළමුවැනි ගීතය, වරකාගොඩ වරුණ මේ ලෙස පවසන්න අවස්ථාවක් ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි කැළුම් අයියේ 🙏🙏ඔබව දැකීමත් ඉමහත් සතුටක්. අපේ රටේ ඉන්න අග්‍ර ඝණයේ සොඳුරු අතී දක්ෂ කලා කරුවෙක් . විශේෂයෙන්ම වේදිකා නාට්‍ය කලාවට ඉමහත් සේවයක් කල කෙනෙක් , දීර්ඝායූ වේවා ඔබට. අපේ කාලයේ වියපත් නොවන ඹබරා ... ❤️❤️ කැළුම් අයියේ ඔබටත් දීර්ඝායූ වේවා ආදරෙයි දෙදෙනාටම 🙏🙏 )
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි අපේක්ෂා නංගී 🙏💐 ඔබටත් තෙරුවන් සරණයි
@SuperUnawatuna
@SuperUnawatuna 2 жыл бұрын
හරිම ලස්සනම වැඩසටහනක් .එතුමාට නිදුක් ,නීරෝගිභාවය සහ දීර්ගායුශ පතමි .තෙරුවන් සරනයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sriyanthaperera2008
@sriyanthaperera2008 2 жыл бұрын
මම ගොඩක් ආදරේ කරන දක්‍ෂ නළුවෙක් ඒ වගේම කලා කරුවෙක්.. දකින්න ලැබීම ත් සතුටක්.. ඔහුගේ කතාවෙන් ගන්න තියෙන හරය අති විශාලය් . අද ඉන්න දේශපාලුවෝ න් ට ඒ වගේම පොලිසියේ ඉන්න පගා කාරයෝ මේවා බලල වත් හැදියල්ල.. තමන්ගේ තත්වේ නැති කරගන්නේ තමන් විසින් මයි. ආදරෙයි ඔබ තුමාට. දීර්ගායු ලැබේවා නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ම වේවා බුදුසරණයි
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
වරක් ....දෙවරක්,......නොව,...සියවරක් ඇහුවත් මදි .....වරකාගොඩ මහත්මයාගේ අතීත කතාන්දරය,....අපි චිමිනි ලාමිපු එලියෙන් කට ඇරගෙන අහපු මුවන්පැලස්සේ කෝරලේ මහත්තයා,....අනන්තවු බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී අනාගතයක්ම උදාවේවා,.ඔබතුමාට,...කැලුමි අයියට 🎉
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි අශේන් ඔබටත් තෙරුවන් සරණයි
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
@@kalumwijesooriya Very valuable and interesting interview ....Waiting 4 second Episode,...Ayya🙏🇦🇺💐
@samjewellery3755
@samjewellery3755 2 жыл бұрын
Great two artists, wijerathna and kelum.no doubt that this is the best interviewe kelum did. god bless you both.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 💐💐💐💐
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 2 жыл бұрын
හරිම ලස්සන කතා බහක්... හරිම විනොදයි..මම ඔබගේ මේ වැඩසටහන් බලනවා.. ස්තුතියි ඔබට.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි දීපා
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 2 жыл бұрын
@@kalumwijesooriya🙏🙏💖💖💖💖💖
@supunekanayaka7677
@supunekanayaka7677 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ කොරලේමහත්තයාට නිදුක් නිරොගි දිර්ගායුස ලැබේවා
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
සැබැවින්ම අති විශිෂ්ඨ රංඟන ශිල්පියෙක් වගේම වටිනා අද්දැකීම් ගොන්නක් තියන වටිනා මිනිසෙක් වචන ටික නම් මැණික් වගේ වටින්වා සුන්දර නිහතමානී අවංක මිනිසෙක් ආදරනීය විජේරත්න වරකාගොඩ පිය තුමණි ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ..ආදරනීය කැලුම් අයියෙ ඔබටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි අංජුලා තෙරුවන් සරණයි
@chitrakonari6522
@chitrakonari6522 2 жыл бұрын
කැලුමි සර්ටත් සමිමා සමිබුදු සරණයි නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවා දෙවැනි කොටසින් නැවත මුණ ගැසෙමූ
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@wmnweerasuriyawmnweerasuri4468
@wmnweerasuriyawmnweerasuri4468 2 жыл бұрын
කෝරලේ මහත්තයා.. ආදරේ කරන චරිතයක්. අපි පොඩි කාලේ ඉදන්ම asai. සතුටුයි දැක්කාම. Deergau ලැබේවා. කැලුම් Aiya oyaatat ගොඩාක් ආදරෙයි. 💖💖💖💖තෙරුවන් සරණයි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 2 жыл бұрын
2වැනි කොටස ඉක්මනට කලොත් නේද හොඳ ඒ තරමට හිතට අල්ලලා ගියා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ සිකුරාදා බලන්නකො...
@PattaAthal-p8h
@PattaAthal-p8h 2 жыл бұрын
වයසට ගියත් මෙතුමාගෙ ගැම්ම බුදුසරණයි 🙏🏻🙏🏻💕💕💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👌👌👌
@kumaridissanayake4702
@kumaridissanayake4702 2 жыл бұрын
Aththenma a mathakayan harima rasawath. Obatath bohoma sthuthi .🌷
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Жыл бұрын
ඇත්තටම කැලුම් අයියේ ඔයා කරන මේ කතාබහේ වටිනාකම කියල නිම කරන්න බෑ ,,,,,,,,,,,, ඒ තරම් වටිනව ,,,,,,,,,, එක හේතුවක් නම් යූටියුබ් වල මිනිස්සු මැරුනට පස්සෙ තමයි කරපු දේවල් ගුනකතන සේරම ,, ඉන්නකල් ඉන්නවද දන්නෙත් නෑ ,,,,, හරිම ආසාවෙන් මේක බැලුව ,,,,,,,,, 🌹🌹🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐💐💐💐🙏
@nsaththanayaka9591
@nsaththanayaka9591 2 жыл бұрын
කැලුම් අයියේ, සුපිරිම වැඩසටහනක්. කිසිම කම්මැලි කමක් නැතිව ආසාවෙන් බැලුව .දෙවෙනි කොටසත් ඉක්මනින් දෙන්න
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ සිකුරදා උදේ බලන්නකො...
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
මෙතුමා නම් ශ්‍රී ලංකාවට පින්වන්තකමට ඉපදුන කෙනෙක් ශ්‍රී ලංකා මුල් පෙත්තට ඔසවාපු අය දුෂ්කර කාලය ඒ කාලේ තෙරුවන් සරණයී.
@dhammi8602
@dhammi8602 2 жыл бұрын
කොරලෙ...මහත්තයා ..අදරෙයි ..ඔබ තුමාට ...ජේසු පිහිටයි ...ස්තුතියි ..කුලුම් ...මහත්තයා ❤❤❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි දම්මි
@saranesaparamadu1755
@saranesaparamadu1755 2 жыл бұрын
මාර ජොලි චරිතයක් Thank You kalum
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure Please share this video
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 2 жыл бұрын
Ane.harima.wedagath.wedasatahanak.kelum.mahaththayata.shuthi.muwan.pelessa.kiyanna.koi.ugeda.mathakweddi.pera.athme.wage.asai.essara.athithe.ahaddi.den.samaje.pissu.ahannawath.hithak.nehe.obata.budusaranai.dirgau.lebewaaaaa.warakagoda.ape.rangadarayanani.❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@skylineboi1356
@skylineboi1356 2 жыл бұрын
very interesting interview kalum ayya 💛 I learned and enjoyed lot … thanks for the valuable interview ayya 💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank yoh so much 💐💐💐 Kindly share these videos
@roshanariyadasa936
@roshanariyadasa936 2 жыл бұрын
Kelum ayye hemadamath kiyanawa wagema adath harima lassanai harima adaraniya charitha dekakk.kelum ayya theruwan saranai loku balapottuwak hitha thiyen innawa obawa muna gehenna dawasaka awasthawak lebunoth.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi Roshan 🙏💐
@disanayakadisa1969
@disanayakadisa1969 2 жыл бұрын
thanks kalum aiyye goda dawasakin rasawath katha bahak baluwa godak sathutu una oba dedenatama budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much Disa 💐💐💐
@rupanallaperuma8664
@rupanallaperuma8664 2 жыл бұрын
හරංකහව බොක්කාවල කියනකොට මට මගේ අතීතය මතක් වෙනවා මම ඉපදිලා අවුරුදු හතක් වෙනකම් හිටියේ හරංකහව මොලගොඩ කනිෂ්ඨ විද්‍යාලයට තමයි මම ඉස්කෝලේ ගියේ පලවෙනි වසර කෙටි කාලයක් වුණත් සුන්දර මතකයන් මතක් වෙනවා දැනට මම අවුරුදු තිහකට ආසන්න කාලයක් විදේශගත පදිංචි වී සිටියත් මෙම වැඩසටහන බලන විට අතීතය මතක් උනා කැලුම් ඔබට බොහොම ස්තුතියි මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා සාකච්ඡාවට කැඳවීම ගැන
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි රුපා 🙏💐
@vinithdubai9247
@vinithdubai9247 2 жыл бұрын
අනේ මටත් මගේ ගම මතක් උනා මං හරංකාවේ ගලාලැල්ල මගේ සියාගේ ගෙදරට තමයි ගාජාරබේ ගෙදර කියන්නේ දැන් මං කැලණියේ ඉන්නේ අතිතය සුන්දරයි කැලුමි මල්ලිට බුදුසරනයි 🙏🙏🙏
@chamiladanansooriya5975
@chamiladanansooriya5975 2 жыл бұрын
Ambo hari bayen unne ada kotasin me wadasatahana iwara wei kiya.dewana adiyarayak thiyanawa kiuwama mara sathutak danune. Thank you methumawa genawata.harima lassanai. Budu saranai oyalata
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi Chamila 💐💐💐💐
@sharminidias2732
@sharminidias2732 2 жыл бұрын
He is a legend Kalum and thank you so much for interviewing him.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure SHARMINI 💐 Please share this video 🙏
@theparadise...5991
@theparadise...5991 2 жыл бұрын
මුවන් පැලැස්සට නොදෙවැනි මේ කතාවත්. ඉක්මනටම මෙතුමාගේ ඉතුරු කතාවත් ගේන්න
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ සිකුරාදා බලන්නකො...
@theparadise...5991
@theparadise...5991 2 жыл бұрын
@@kalumwijesooriya thank you Mr. Kelum
@poohkavi
@poohkavi 2 жыл бұрын
වාසගම් එක්ක ඒ නම් මතක් කරන අපූරුව අහන් ඉන්න ආසයි 💛 Another superb segment Kalum 💛
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much Kavini Please support by sharing this video in your what’s app chat groups and social media 🙏
@poohkavi
@poohkavi 2 жыл бұрын
@@kalumwijesooriya will definitely do and more power to you for doing these kind of quality work 💛
@mjshehara9101
@mjshehara9101 2 жыл бұрын
godak adaraya karana charithayak.....obathumata deergayusha🥰🥰
@shiromaperera2203
@shiromaperera2203 2 жыл бұрын
Happy to see Mr Warakagoda after a long time one of the most senior artists in sri lanka.With his life experiences we also can learn lots of things aiya. Wish him a healthy long life.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Very true nangi 👌 Many thanks for watching He is truly a legend
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 2 жыл бұрын
apw korale mahaththayata deergayusa prarthana karanawa.lassana kathabahak👍👍🙏🙏❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi Rashi
@C424c424
@C424c424 2 жыл бұрын
මුවන්පැලස්ස නම් අහල නෑ ඒත් අයි ටී එන් එකේ ගිය කෝරලේ මහත්මයා ඩ්‍රාමා එක නම් හරිම ආසාවෙන් නැරඹුවා ..👍👍
@isushadmini720
@isushadmini720 2 жыл бұрын
මුලින්ම කියන්න ඕනි ඔයා අද හරිම ලස්සනයි.😍😍😍😍 කෝරලේ මහත්තයා මන් ආසම ටෙලිනාට්‍ය.අද නම් ලස්සන program එකක්.බලලම කියන්නම්කෝ.🌷🌷🌷🌷🌹🌹🌹🌹💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@gunendradesilva5600
@gunendradesilva5600 2 жыл бұрын
Congratulations, Long life Mr. Warakagoda, Thanks Kalum, Waiting for part 2.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks 💐 Part two will be released on this Friday. If possible please share this video in your what’s app chat groups and social media platforms. 🙏 Really sad to see the low number of views for a legend like Me Warakagoda Most of our people only like to see gossip and third grade stuff There are loads of things we could get from this gentleman.
@gunendradesilva5600
@gunendradesilva5600 2 жыл бұрын
That's very sad Kalum, I'm 58, I have only two friends to view this type programmes, I sent them, like this things our people's future will be very bad, because they don't have any interest to our history culture and arts. If you have Mr. Ranjan Madugalle's interview, I have searched your archives, but didn't found, if you have please forward it. Good night.💚
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 жыл бұрын
කැලුම් ,මේකනම් ඇස්පිල්ලං නොගහ බලංඉන්න චිත්‍රපටියක්වගේ.ඒතරමට රසවත්.මොනතරම් වටිනා කතාවක්ද.ඒකතාවේ අපට ඉගනගන්න බොහෝ දේ තිබේ.දෙවන අදියර එනකම් නොඉවසිල්ලේ බලාසිටිමි.ස්තුතියි .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි උපාලි .. ඒත් දුක කීදෙනාද මේ වගේ හොද වටිනාකම්න් වැඩි වැඩසටහන් බලන්නෙ😪😪 දෙවන් කොටස මේ සිකුරාදා
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 жыл бұрын
අපේ මිනිස්සු නිතර හොයන්නෙ කුණු .වැඩිදෙනෙක් එහෙමයි.ඒත් වටිදෙවල් අගයකරන හොඳ ප්‍රේක්ෂක පිරිසක් නිතරඔබ සමග ඉන්නව.ඒක කමෙන්ට්ස් වලින් පැහැදිලියි.
@hikkkies
@hikkkies 2 жыл бұрын
The most interesting episode ever in this segment Kalum! Laughed through out 😅😅 what a humble genuine story telling time. A Legend and he always been an endlessly loveable character !!! Gosh we all loved him in our childhood and adore him to this day💗 so glad you did this interview with Mr Wijeratne Warakagoda 💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much for your kind words 💐💐💐💐 If possible please share this video 🙏
@dumindamj1971
@dumindamj1971 2 жыл бұрын
Godak adara karana putgalayak dirga ayusa patanaw obatuman hata budu saranai oba dapalatama
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi Theruwan Saranai
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
I read one bk of mr bradman weerakoon rendering un to ce.after that bk mr warakagoda is the person who worked with real heros.Stay safe budusaranai
@mahindawijendra4855
@mahindawijendra4855 2 жыл бұрын
THANKS AIYE TO BE AS A RESPECT TO MR.WARAKAGODA
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐
@marymajellasilveira5597
@marymajellasilveira5597 2 жыл бұрын
Jungle and Jingle How is the old man ? Police moral Interesting and hilarious interview exposed with nothing but the truth. May God bless Mr.Warakagoda and add more and more years to his life. Mr.Ktlum ,thank you for interviewing Mr.Warakagoda
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure Madam Please keep watching If possible please share this video
@nilanthilank9215
@nilanthilank9215 2 жыл бұрын
හරිම අපුරු කතා බහක් කැලුම් අය්යෙ ඔය කිය ගමට මමත් නෑකම් කියන කෙනෙක් නුවර එතුමා රාජකාරි ක්ල ස්තාන වල ඇත්ත තත්ත්වය හොදාකාර දැනගන්න අපුරු චරිතයක් දෙවන කතා බහත් එක්ක හමුවීමට එතුමාට හා ඔබට නිදුක් නිරෝගී දවසක් පතන්නෙමි..තෙරුවන් සරණයි 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නිලන්ති දෙවන අදියර මේ සිකුරාදා බලන්නකො...
@MalkaShani
@MalkaShani 2 жыл бұрын
හරිම ලස්සන කතාබහක්. කොච්චර දේවල් තියෙනවාද මෙතුමාගේන් ඉගෙන ගන්න. මම වාසනාවන්ත උනා මෙතුමාගේ නිවහනට යන්නත් වින්ද්‍යා අක්කා නිසා. බොහෝම ස්තූතියි මේ සුන්දර කතාබහට කැලුම් අයියේ ✨🙏🏽🫡❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🙏💐 හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න 🙏
@MalkaShani
@MalkaShani 2 жыл бұрын
@@kalumwijesooriya අනිවාර්යයෙන් අයියේ 👍🏽
@juderoshan6353
@juderoshan6353 2 жыл бұрын
හරි රසවත්, වින්දනිය සංවාදයක් රටක නීතිය කියන්නේ මොකක්ද? යන්න පැහැදිලි නිර්වචනය ,නිරූපණය වීම විශේෂයෙන්ම කිව යුතුයි . ඔබ දේපොළට ස්තුති .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure 💐
@dharanimadugoda
@dharanimadugoda 2 жыл бұрын
Thank you Kalum, you let this great man speak his heart out. Not a fraction of interruption from you. Thank you for deciding to carry on to a part 2 rather than cutting the programme short. 💝💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks dear Dharini 💐💐💐💐 Only people like you appreciate this kind of quality work See the less number of view fir a great legend like him I am really disappointed
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
😃😃😃😃❤❤❤දීර්ගායුශ ඔබට...කලාකරුවානි ..කැලුම් අයියටත්..💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං චන්දි
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 2 жыл бұрын
Kelum wijesuriya mahataneni, Sarath de alwis mahatmaya genawana, tribute tulin. Ohuge Cinema geetha charikawa denagann kemattak ma dakwanawa. Ikmanin genwanna uthsaha karanna.obata subhasinshanaya....suba dawasak
@chamiladanansooriya5975
@chamiladanansooriya5975 2 жыл бұрын
Dewana kotasa ikmanin balaporotthu wenawa.jaya wewa
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Me sikurada👍💐
@lankikapanditharatne
@lankikapanditharatne 2 жыл бұрын
Oh my God what a beautiful interview.Its so sweet,darling and lovely.I felt like listening to a story .When we were kids me and my sister had the opportunity to listen our grandmother’s beautiful stories.Truly truly I can say I felt the same excitement.What a genuine person. I laughed loudly like a small child through entire interview.For me this is the best talk .I offer my honor to Mr warakagoda.May God bless you more and more. Thanks dear Kalum for this amazing episode.Will watch the 2nd part too.Stay blessed Kalum.💐💐💐🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks dear Lankika 💐💐💐 Please share this video of possible
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Teruvan saranai obatumata dirgau veva nidukma veva bohoma satutui obatumava dakinna lebimat satak etenma bohoma stuti kelum mahatmayatat
@ayeshafernando9648
@ayeshafernando9648 2 жыл бұрын
One of the best interview really interested to listing thank you
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 💐💐
@hemanthakumara6438
@hemanthakumara6438 2 жыл бұрын
කැලුම් ඊලඟ වැඩසටහනින් අයි ජම්පීන් එගොඩ මෙගොඩ කවිය කියවන්න වරක් මහතා ලවා මුවන් පැලැස්සෙ මරු කෑල්ලක් ඒක.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
ම්ම්ම්ම් එය රූගත කර අවසන්නෙ 🤔😪
@hemanthakumara6438
@hemanthakumara6438 2 жыл бұрын
අයියෝ
@krishabeywardane
@krishabeywardane 2 жыл бұрын
He reminded me of my Granddad who use to tell me his stories about english folks in his career. Those were so interesting, just like Mr. Warakagoda, my Granddad also says how they spoke in english and how well rounded n totally disciplined and about spectacular no nonsense system we had in lanka back then.. Thanks Kalum aiya for bring him, felt almost as if i was once again listening to my Granddad .. absolutely interesting. ❤️ Cant wait for the PART2 of the conversation. Loads of love to you and to him from CANADA 🇨🇦
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much Appreciate your kind words very much Part two will be released on this Friday If possible please share this video
@krishabeywardane
@krishabeywardane 2 жыл бұрын
Absolutely aiya.
@amilaliyanage7544
@amilaliyanage7544 2 жыл бұрын
kalum wijesuriya mahathmaya,, oba thumaata api godaak adarei me karana sewayata. obathumage youtube channel eke vadasatahan eka digatama unath baluwaki. (aththama kiwwoth dan okkoma balala iwarai) koi thamaram watina minisunda oba methanata genwanne. bohoma pin.
@randimarodrigo4588
@randimarodrigo4588 2 жыл бұрын
Ithamath lassana katha bahak. Ethumala jeewath vechcha kale mona tharam ape rata lassanada kiyala hithuna. Godak asaven Okkoma beluva. Me vage charithath samaga vedipura interviews karanna. Methumata dirgayusha prarthana karanava.❤
@rohini9599
@rohini9599 2 жыл бұрын
අහන් ඉන්න ආස කතාව 👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි රෝහිණී
@dinu4011
@dinu4011 2 жыл бұрын
Thank you for sharing this interesting and meaningful video. So grateful to uncle Waraka and we respect ✊🏻 him…
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks DINU If possible please share this video
@kumarisitha5161
@kumarisitha5161 2 жыл бұрын
Ane kelum puthe adanam harima Asa karana Garu karana kenek thoragana thiyenne.athumata niduk nirigi suba anagathyak weewa.oyatath budu sarana weewa puthe.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi Obathumiyata Theruwan Saranai
@nalani7377
@nalani7377 2 жыл бұрын
Kelum sir godak isthuthii e kale muwan pelessa aehuwe ape Paule serama ekata api bima idan ahanne e athithe mathak una ada muwan pelessa ahanne man thaniyen
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi nalani 👍💐🙏
@nikapitiyat7802
@nikapitiyat7802 2 жыл бұрын
During our time Waraks (a senior) as he was known then at Ananda college continously won the one mile race during the inter house (Wijaya House ) sports meets.
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
ගරු කටයුතු චරිත..🌹🌹🙏🙏🙏
@gayanchamara5660
@gayanchamara5660 2 жыл бұрын
Tm ජයරත්න මහතා වත් ගෙන්න පින් සිද්ධ wai එතුමා ගෙ wisthara දැන ගන්න asai ඔබ තුමා ගෙ ස්තානයේ තාම එතුමා ට ගැලපෙනවා ඔබ තුමා එන අයට ගෞරව කරනවනේ
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Good morning kalum.Excellent interview .never herd experience like this.such a senior gentlemen saying his experience with out hesitation with you.very humble words.he say all beacause the way kalum asking.wowww see the way speaking english.Excellent
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 💐💐💐 Please watch episode two this Friday morning
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
@@kalumwijesooriya yes of course. Waiting.🙏🙏🙏🙏🙏
@kwick257
@kwick257 2 жыл бұрын
One of the best interviews you have done... love it sooo much.. and love විඡේරත්න warakagoda so much ❤ wonderful stories... can keep listening... he has a good memory to remember all that
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 💐💐💐💐
@hemabasnayake2122
@hemabasnayake2122 Ай бұрын
May the Triple Gem bless you.
@SeekersMontessori
@SeekersMontessori 2 жыл бұрын
kollai, ballai, nettai..🤭🤣🤣🤣 what an apt description of the forces..excellent interview Kalum 👏 👏👏 One of my favorite childhood characters..korale mahaththaya.. And what a career!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much SHANTHI for your kind words
@C424c424
@C424c424 2 жыл бұрын
ඒ කාලෙ හැමදේම විනිවිදව තිබුණට දැන් කාලෙ දේශපාලන අතපෙවීමක් නැතුව කිසිම දෙයක් සිද්ද වෙන්නෙ නෑ
@rmwlew
@rmwlew Ай бұрын
Happy birthday to you with all the blessings.
@kr4264
@kr4264 2 жыл бұрын
very interesting talk .. looking forward for part 2
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks Please watch this Friday morning at 8
@James-kr4lo
@James-kr4lo Жыл бұрын
Love you very much mr w.w
@upulupul9427
@upulupul9427 2 жыл бұрын
Attatama meka harima sundara matakayak, Ada hitenawa ape du , daruwan, ketaram diunu lowaka sitiyat eda api vidapu sundaratwaya vidinawada kiyala?♥️🎉
@chandanamohotty8005
@chandanamohotty8005 2 жыл бұрын
Muwanpellese korale mahathaya mama upadinna kalin guwanwiduliyata awidin thiyenne. Mama uppanne 1964. Muwanpellessa patan gaththe 1963. Kalum mahathada guwanwiduliyata (SLBC) ape apaatharatsa pahansiluwa lama nattayen. Guwanwiduliya nethinam mema weerayo dedena apata netha.
@ashaniameresekere1685
@ashaniameresekere1685 2 жыл бұрын
🥰🥰 Thank you Kelum
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure 💐 Please keep watching
@suchithraekneligoda6741
@suchithraekneligoda6741 2 жыл бұрын
Thank you so much for bringing these legendary stars back to the screen. Enjoyed it very well, keep up the good work and wish you all the best. 👏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much SUCHITHRA
@amithavithanage2004
@amithavithanage2004 2 жыл бұрын
Very interesting to listen
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much AMITHA
@nilankagamage9075
@nilankagamage9075 2 жыл бұрын
හරි ම ලස්සන වැඩසටහනක් අයියෙ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නිලංක
@chitrakonari6522
@chitrakonari6522 2 жыл бұрын
හරීම ලස්සන ඉන්ටවිවි එකක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@wasanthidesilva9829
@wasanthidesilva9829 2 жыл бұрын
So interesting and hilarious too. Great conversation 🧡
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 💐💐💐
@samjewellery3755
@samjewellery3755 2 жыл бұрын
Great intervieve Mr kelum.enjoyed a lot with both parts.god bless you for this efforts.i too join with you yo bless Mr warakagoda for best of health and happiness.so,he reach to 89 next month,madam latha walpola told me last month that she will be at 89 next month.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much for these very encouraging nice words 👌💐🙏
@chamathjayasekara9173
@chamathjayasekara9173 2 жыл бұрын
Kelum ayya හරවත් සාකච්ඡාවක් ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි චමත්🙏💐
@chamathjayasekara9173
@chamathjayasekara9173 2 жыл бұрын
@@kalumwijesooriya පොඩි ඉල්ලීමක් කැළුම් අය්යා 😊ශ්‍යාම් ප්‍රනාන්දු මහතා සමඟ සාකච්ජාවක් ඕනේ ☺️ඔහු දකුණු ඉන්දීය සිනමාව සමග වැඩ කළා ලඟදි, කැමැති එ ගැන දැනගන්නට
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 2 жыл бұрын
Maya Damayanthi , samanthi lanarold , somapala lilananda, rajitha rodrigo , pubudu chathuranga , Sanoja bibile yana wishistha shilpeen obage tribute programme ekata genwanna. Itha karunika illimaki.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Ragahala Dan Atha | Wijerathna Warakagoda | Lyrics Video - 4K
4:11
Old SINHALA Songs
Рет қаралды 31 М.
Siyapath Pokura | Ramya Wanigasekara  - (2021-07-13) | ITN
2:04:26
ITN Sri Lanka
Рет қаралды 16 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН