Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 52 | 2024-07-22 | Hiru TV

  Рет қаралды 927,564

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 52 | 2024-07-22 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 762
@HiruTVOfficial
@HiruTVOfficial Ай бұрын
ඉතින් නෝනාවරුනි මහත්වරුනි, අදත් දවස් දෙකකට පස්සෙ ඔන්න අපි ලෑස්තිවෙන්නෙ පාට කුරුල්ලො අලුත් එපියක් බලන්න. මේ වෙනකොට මංජිතයගෙ නොමැරුණ ආච්චිගෙ මළ ගෙදරට එන්න ලෑස්තිවුණ ඔෆීසියේ සෙට් එක නම් සාර්ථකව ආපසු හරවලා යවන්න මංජිතයා අංජනගෙ සහයෙන් සමත්වුණා. මංජිතයා එහෙම ගේම ගහනකොට කෙවිනයාගෙ හිත නම් නිම්නාවි ගාව සදහටම නතර වෙලාද මන්දා.ඒ කියන්නෙ පොරට දැන් යාළුවා කියන විදියට සැරටම අසනීපයි වගේ. ඔය අස්සෙ කෙවිනයගෙ අක්කා,ඒ යක්ෂනීට ගාලු ගමන ගැන සැක හිතිලා නිම්නාවිගෙන් අහනවා ගාලු ගියපු ඩ්‍රයිවර්ගෙ පෙනුම ගැන.එයා වැඩේ බාගයක් අල කරගත්තට පස්සෙ කෙල්සි කියන යක්ෂනී අංජනයයි නිම්නාවියි එකට මුණ ගස්සනවා.හැබැයි ඉතින් අංජනයා දන්නෙ නෑ මේ කෙල්ල තමයි ගාලු ගියේ කියලා.නිම්නාවි දන්නෙත් නෑ මූ තමයි ගාලු ගියා කියලා කිව්ව ඩ්‍රයිවර් කියලා.ඒ කියන්නෙ හාන්සියි.වැඩේ මාට්ටූයි. මේ මාට්ටුව එක්ක ඉස්සරහට තව තව ආතල් ගොඩක් වෙන්නට නියමිතයි.
@HasithaNawanjana
@HasithaNawanjana Ай бұрын
Elamah ❤
@chethananirmani956
@chethananirmani956 Ай бұрын
Apinam asawen balanne Sara Inna nisa❤❤❤
@DayanarishaniDecuwe
@DayanarishaniDecuwe Ай бұрын
❤❤❤❤❤
@imeshanton5733
@imeshanton5733 Ай бұрын
😊😊
@nimalimaheshi
@nimalimaheshi Ай бұрын
ආසම ලොකු බ්‍රදර්ට ❤️❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
මෙි දවස් වල ආසම කතාව තමයි පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤
@malsha4748
@malsha4748 Ай бұрын
නිම්නාවිගෙ අප්පච්චි නම් මහ විකාරයක්. හරියට නිකන් එයාගෙ දුව විතරයි වගේ office එකේ ඉන්නෙ. මොකක් හරි හේතුවක් අල්ලන් office එකට ගිහින් complaine කරනවා. Office එකේ අයට නිම්නාවිගෙ ප්‍රශ්න විසදනවට වඩා වැඩක් නැනේ😂
@Thushara-x2xNethsara
@Thushara-x2xNethsara Ай бұрын
ඔවු,,,,විකාරයක්ම තමා,,😊
@chathuradilshan7382
@chathuradilshan7382 Ай бұрын
Ow sirawata, okatath ara policekaraya ekka ekathu vela cl krnna ganiy hathara vateta
@user-xu9ms6rz5i
@user-xu9ms6rz5i Ай бұрын
එක නම් විකරයක් 😒
@chamaripeiris8662
@chamaripeiris8662 Ай бұрын
Ow mala wikarayak.
@lavangesenevirathne5424
@lavangesenevirathne5424 19 күн бұрын
මං ඌ ඉන්න කොටස් skip කරනවා. මට එපා වෙලා ඉන්නේ
@user-jr5yp1rh5y
@user-jr5yp1rh5y Ай бұрын
මෙක පටන් ගත්ත දවසේ ඉඳන් ඔක්කොම පොන් එකෙන් බලපු මං වගේ උදාර පුද්ගලයින් තවත් සිටිද😂😂
@KelumKelum-in5to
@KelumKelum-in5to Ай бұрын
Apinam වතුර bothalenuth baluva
@apexgaming5228
@apexgaming5228 Ай бұрын
MN me gadol katekin comment kare😂
@user-xq2lu5sx5s
@user-xq2lu5sx5s Ай бұрын
Yes 😅😅😅😅
@nuwankumara8300
@nuwankumara8300 Ай бұрын
​@@apexgaming5228සිටින වාදේවයන් වහන්ස
@NishaNisha-dr7my
@NishaNisha-dr7my Ай бұрын
🙋🙋🙋🙋🙋🙋🙋
@HaNzisamarathunga
@HaNzisamarathunga Ай бұрын
දැන් යන drama වලින් ලස්සනම drama එක පාට කුරුල්ලො ❤
@rashmikaindika
@rashmikaindika Ай бұрын
මමනන් ආසම චරිතය අංජන ලොකු බ්‍රදර් කාලෙකින් දැකපු සුපිරි ආතල් චරිතක් ❤️
@SelinaRuski
@SelinaRuski Ай бұрын
😅😅😅😂
@janithamedamulla8098
@janithamedamulla8098 Ай бұрын
අනිවාර්යෙන්
@amfhza
@amfhza Ай бұрын
EPA wenawa
@nimalimaheshi
@nimalimaheshi Ай бұрын
මම කැමතිම චරිතය ❤
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 Ай бұрын
අංජනගේ සීන් නම් මරු 😂😂 මංජිතයාවත් බේරන් රස්සාව කරන් ඔහොම පිලිවෙලට ඉන්නවා දකින්න ආසයි! 😁😁 "මැණිකක් රකින snake කෙනෙක් වගේලූ "😂😂 අංජනගේ දෙබස් මරු 😂😂
@user-er4ic6zl2e
@user-er4ic6zl2e Ай бұрын
මේ කතාවෙන් ඉගෙන ගත්ත එකම පාඩම අපිට අරින්නෙ අපේම උන් 😂😂😂
@IshuJayawaradhane
@IshuJayawaradhane Ай бұрын
සදුදා වෙනකන් බලාගෙන හිටියේ❤❤❤ ඒ තරම් කැමති මේ drama එකට❤❤
@InokainokaInoka-cw5ye
@InokainokaInoka-cw5ye Ай бұрын
❤❤❤❤❤
@SkS-e1f
@SkS-e1f Ай бұрын
මංජිතගේ අය්යා තමයි සුපිරි😂❤
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺
@user-jf1in3lw7i
@user-jf1in3lw7i Ай бұрын
hemantha hara
@tharkyboy-m6f
@tharkyboy-m6f Ай бұрын
උබ නම් බන් හැමදාම වැලලෙනවා
@ShashaniMadumali-eu4tc
@ShashaniMadumali-eu4tc Ай бұрын
මාත් ප්‍රාර්ථනා කරනවා
@TL-de6ik
@TL-de6ik Ай бұрын
ඉස්සර වෙලා ටයිප් කරන්න පුරුදු වෙයන් 😂
@ChannelZine
@ChannelZine Ай бұрын
පිලිකා රෝගීන් සියලු දෙනාම ඉක්මනින් ම සුවපත් වේවා 🙏🙏🙏
@adeesharavihari
@adeesharavihari Ай бұрын
කෝ බලන්න පාට කුරුල්ලන්ට මම වගේ කැමති අය තව සිටීද😍❤️
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මත්😮
@sudeeras5455
@sudeeras5455 Ай бұрын
Ou ou
@PawanPirathee
@PawanPirathee Ай бұрын
Hmmm❤
@sithuminibhagya6304
@sithuminibhagya6304 Ай бұрын
කැමති නැත්තම් බලනවද බන් කටවහගෙන බලහන්කො 😅
@thejananalin4329
@thejananalin4329 Ай бұрын
😊😊😊
@superlifelanka9636
@superlifelanka9636 Ай бұрын
ඔක්කොම හරි එපා වෙන්නෙ නිම්නාවිගෙ පවුලෙ උන්ගෙ අස්වාභාවික හැසිරීම තමයි අවුල ඒක මේකෙ වැඩකරන උන්ට නොතේරෙන එක තමයි පුදුමෙ
@JW-th7df
@JW-th7df Ай бұрын
Ehema pawul innawa ane...😒
@rosi7888
@rosi7888 Ай бұрын
හෙට කොටස මරු ඩස්ඩි ඩිජින් නියෙනවා කලින් එන්න ,😊😊😊
@nadeeshamadhuwanthigodawel6078
@nadeeshamadhuwanthigodawel6078 Ай бұрын
ඒක නං ඇත්ත
@chathuradilshan7382
@chathuradilshan7382 Ай бұрын
Ow ekanm galapenne na thamai
@aroshabro590
@aroshabro590 2 күн бұрын
හරියට නිම්නාවිගේ තාත්තාගේ company එකක් වගේ.
@user-db5ty2pc8n
@user-db5ty2pc8n Ай бұрын
හිරු ඒකෙ බැලුව කතා වලින් හොදම කතාව,, පාට කුරුල්ලෝ ❤️කුසල්, සජිත නිසා තවත් ලස්සනයි ❤️❤️❤️
@Lavindi01
@Lavindi01 Ай бұрын
ඇත්ත❤
@SF.riders
@SF.riders Ай бұрын
අඩේ කියන්න වචන නෑ සුපිරිම සුපිරි බන්. අංජනයගෙ ඇක්ටින් මරු. 😂😂😂😂
@chamilsanjula2770
@chamilsanjula2770 Ай бұрын
නිම්නවි ගෙ තාත්තා ට ඕන විදිහට ද office transport drivers ල එවන්න ඕනෙ 😂
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 Ай бұрын
Kiyala wadak na.....
@kasunisamaradiwakara8623
@kasunisamaradiwakara8623 Ай бұрын
Thaththa nam mala karumakayak
@chamaripeiris8662
@chamaripeiris8662 Ай бұрын
Gonkama tmi pennane😂😂
@chandimadilshan3159
@chandimadilshan3159 Ай бұрын
නිම්නාව් ගේ තාත්තා ට.අම්මට ඕනී ව්දියට තමා office එකේ වැඩ වෙන්න ඕනී😂😂😂
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz Ай бұрын
සුපිරිම චරිතය ලොකු බ්‍රදර් ❤ පට්ට ඇක්ටිං 👌
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg Ай бұрын
ලොකු බ්‍රදර් , මංජිත , කෙවින් ආසම තුන්දෙනාම
@dileepasandanuwan700
@dileepasandanuwan700 Ай бұрын
Sirawatama loku eka maru​@@ChathuminiManuthmi-xk4mg
@kushi784
@kushi784 Ай бұрын
චීත්ත ජයනාත් ට ඕන විදිහට නේ ඔපිස් එකෙ ඩ්‍රයිවර් ලා එවන්න ඕන.මල විකාර ...පොන්සේකා ටත් උඩින් ජයනාත් ඉන්න😂
@thamindutheshan2425
@thamindutheshan2425 Ай бұрын
Sirwtm 😹 e pault ona widiyta office eke wda wenna ona..hiyuuu 😂
@denuwanwageesha8161
@denuwanwageesha8161 6 күн бұрын
ඔව් මම මේ උට බැනපු කමෙන්ට් එකක් හොය හොයා ඉදියෙ 😹
@gimhanperera
@gimhanperera Ай бұрын
සඡිතට කැමති අය කෝ❤❤
@user-yd7dm8rn5q
@user-yd7dm8rn5q Ай бұрын
Sajitha niyamai...hithata denenna act karanawa❤❤
@ShayamaliSenavirathna
@ShayamaliSenavirathna Ай бұрын
❤​@@user-yd7dm8rn5q
@Sacis-wx7su
@Sacis-wx7su Ай бұрын
Innwa❤❤
@bmggamage4338
@bmggamage4338 Ай бұрын
🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️
@NithilaDewnith
@NithilaDewnith Ай бұрын
❤❤❤
@gimhanperera
@gimhanperera Ай бұрын
කෝ බලන්න පාට කුරැල්ලෝ හැමදාම ෆොන් එකෙන් බලන සෙට් එක මේ කොනට එන්න😅❤
@KelumKelum-in5to
@KelumKelum-in5to Ай бұрын
Api balanne ahasen gonnu vage labbaval danne
@Alfa-j8f
@Alfa-j8f Ай бұрын
ඇයි බං ,තෝ වගේ බූරුවන්ට අරින්නද,,?😂😂
@Naturevibez1
@Naturevibez1 Ай бұрын
ඇයි හොයලා තෑගි දෙන්නද 😂😊
@AmeerNilanjaya-qf4qc
@AmeerNilanjaya-qf4qc Ай бұрын
Hi hi😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කෝ ⁣ඉතින් එන්න මෙි කොනට ලමයි
@nishadihansamali3477
@nishadihansamali3477 Ай бұрын
කොහොමද නිම්නාවිගේ තාත්තා දැනගත්තහම ඇත්ත කෙවින් සර් මේ කියලා බැනපු විදිහ එහෙම මතක් වෙයි නෙහ් 😂😂 ඒ වුනාට ඕනවට වැඩි නිම්නාවිගේ ගෙදර මිනිස්සු 😅
@Alfa-j8f
@Alfa-j8f Ай бұрын
අනේ , සොන්නවාහිනී අයියේ ,,අපිට එක දවසක් ඇඩ් දාල අනිත් දවසේ ඩ්‍රාමා එක දාපංකෝ අපේ උම්ම කැටේ ,,,😂❤
@user-ry1pf1el1g
@user-ry1pf1el1g Ай бұрын
😂😂😂
@SanjaleeRanawaka
@SanjaleeRanawaka 19 күн бұрын
Hiru Channel
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
මේ දවස් වල ආසම කතාව ලලයි ලිලයි ලයි + පාට කුරුල්ලෝ. ❤😮
@gamingsuppa6936
@gamingsuppa6936 Ай бұрын
Main character
@sankaudaya341
@sankaudaya341 Ай бұрын
<a href="#" class="seekto" data-time="1194">19:54</a> "ඇත්තටම බං උඹලා මේ ජෙම් එකක් රකින ස්නේක් කෙනෙක් වගේ මොකක්ද බං ඔය රකින්ඩ හදන සීක්‍රට් එක" 😂😂😂😂
@gamaathigechaminda3893
@gamaathigechaminda3893 Ай бұрын
ඉගි කර කර හිටියා ඇති ලෝකෙටම හොරා අපි දෙන්නා අපේ ලොවක හිදිමු තනි වෙලා .කෙවින්
@danushkasenadeera9057
@danushkasenadeera9057 15 күн бұрын
😂
@JourneyLovers24
@JourneyLovers24 Ай бұрын
මංජිතගේ අයියගේ කතා කරන විදිහ සුපිරි සුපිරියි 😂😂❤❤
@HarshaMunasinghe
@HarshaMunasinghe Ай бұрын
පාට කුරුලෝ විතරයි කතාවක් කියලා බලන්නේ.ලස්සන ආරම්භයක් වගේම අවුරුදු ගානක් ඇදගෙන යන්නේ නැති ලස්සන අවසානයක් අපිට ලබාදෙන්න
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 Ай бұрын
ඇත්තටම ලොකු බදර් ගෙන් මාර english words ටිකක් ඉගෙන ගන්න පුළුවන්, ඒ හින්ද drama එක බලන eken පාඩුවක් නෑ 😅😅
@harshanilakshika3844
@harshanilakshika3844 Ай бұрын
මම ⁣ඉතාමත්ම කැමැත්තෙන් බලන කතාවක් සෙනසුරාදා,⁣ඉරිදා නැතිව තියෙනව නම් හොදයි කියලා හිතෙනවා.❤
@nesasworld2442
@nesasworld2442 Ай бұрын
ලොකු බ්‍රදර් උබ නම් පට්ට සහෝ බොක්කක්❤
@user-mj9rj9io6u
@user-mj9rj9io6u Ай бұрын
අඩෝ ලොකු බ්‍රදර් සුපිරි ඕයි ❤
@priyankararathnayake-m5e
@priyankararathnayake-m5e Ай бұрын
පට්ට චරිතේ ❤
@poornachinthaka9520
@poornachinthaka9520 Ай бұрын
කෙවිනගෙ අක්කට මාර අමරුවක් තියෙන්නෙ කියන උන් එකෙක්වත් නැද්ද
@MadhusankaMadhu-uj5by
@MadhusankaMadhu-uj5by 23 күн бұрын
අමාරුව ඇරෙයි හරි හමන් එකෙක් හම්බුන දාට
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
එක කොටසක්වත් මිස් නොකර ගොඩාක් ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤ ❤❤
@sagari8618
@sagari8618 Ай бұрын
අද නමි හරිම අදරනියයි හැගුමිබරයි වගේ කතාව ❤
@NethmiKaveesha-bi5sq
@NethmiKaveesha-bi5sq Ай бұрын
නිම්නාවිගේ පවුලේ අය නම් හරි විකාරයිනේ..🫤
@DewEditz111
@DewEditz111 Ай бұрын
*" ප්‍රේමය ඉල්ලා කිසිවිටෙකත් බැගෑපත් විය යුතු නැත.* *නුඹව වටිනා මිනිසුන්,* *කෙසේ හෝ නුඹ ලඟින් සිටිනවා නියතය.."*
@user-gf2rg2fu2v
@user-gf2rg2fu2v Ай бұрын
❤❤❤ aththa
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok Ай бұрын
❤❤😢
@DewEditz111
@DewEditz111 Ай бұрын
සැබෑ ප්‍රේමය කිසිදා තනි කරේ නැත...🥺 හැමෝටම ලැබෙන්න ඕනේ මොන දේ වුනත් දාලා නොයන ආදරයක්...🥺💗💯
@user-sb8oz6md9d
@user-sb8oz6md9d Ай бұрын
මංජිත් එයාගේ අයිය නම් මරු😂
@Pavani805
@Pavani805 Ай бұрын
අංජන මරු යකෝ 😂😂😂
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
කුසල් ❤️😮 සජිත ❤😮 කතාවේ ආසම දෙන්නා 😗😗
@Yohanmadhuranga
@Yohanmadhuranga Ай бұрын
සරාවයි මාස්ටර්වයි මතක් වෙනවා😢 ❤
@Shiddharthshankarmalhothra
@Shiddharthshankarmalhothra Ай бұрын
මංජිතයගෙ අයියගෙ ඇක්ටින් පට්ට බන්😂😂
@sandyafernando9543
@sandyafernando9543 Ай бұрын
Super English 😂😂😂😂
@Travel_with_jerry
@Travel_with_jerry Ай бұрын
මේ කතාව බලන එක කවදහරි නවතිනවානම් නවතින්නෙ නිම්නාවිගෙ ගොබ්බ තාත්තයි අම්මයි නිසා😂😂😂
@Lavindi01
@Lavindi01 Ай бұрын
ලොකු බ්‍රදර්❤මංජිත❤කෙවින්❤,, කැමතිම තුන්දෙනා
@sllonevideosunilkumara1026
@sllonevideosunilkumara1026 Ай бұрын
ජයනාත් ඩ්‍රයිවර්ට දාපු ටෝක් නම් කතාවට ගැලපෙන්නේ නැ.
@user-pk2kn7cw8g
@user-pk2kn7cw8g Ай бұрын
යමෙකු ඔබේ රූපය දෙස බලා ඔබව විවේචනය කරයි නම් කවුරුන් කෙසේ කීවද එතැන ඇත්තේ සැබෑ ආදරයක් නොවේ. කිසිවෙකු හෝ ඔබ ඉන්නා ආකාරයෙන් ඔබව පිළි නොගන්නවා නම් එවැනි අයෙකු වෙනුවෙන් වෙනස් වීමට යාම නුවණැති ක්‍රිවාවක්ද නොවේ. මන්ද ඔබේ බාහිර ප්‍රතිරූපයට ආලයෙන් බැඳෙන්නාවූ අය කෙදිනක හෝ නැවත ඔබේ බාහිර රූපය වැහැරී ගිය දිනෙක ඔබ අතරමග දමා යනවාට සැකයක් නැත. ඔබ සෑම විටම ඔබම වන්න. වෙන කෙනෙකු වෙනුවෙන් ඔබ ඔබවම අහිමි කර නොගන්න. ඔබ ගැනම ආත්ම විස්වාසය ඇති කර ගන්න. ලස්සනට ඉන්න උත්සාහ කරන්න. වෙන කෙනෙක් වෙනුවෙන් නො⁣ව ඔබ වෙනුවෙන්ම ඔබ ලස්සන වෙන්න. ❤️
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok Ай бұрын
😢😢😢❤
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h Ай бұрын
දැන් ඉතින් මංජිතගෙ අයියගෙත් මොලේ ගැට ගැහෙයි ඕකනෙ කරගන්න ඕනෙ උනේ😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
සජිතට කැමති අය කෝ❤❤
@user-hw4qp2cp7w
@user-hw4qp2cp7w Ай бұрын
2024 ,son of the jacson, 2035 ,sajitha father jacson. Can u do that sajitha putha , we are watching at u🎉🎉🎉🎉🎉
@balangodawisuddi
@balangodawisuddi Ай бұрын
ඇයි ගල් කපන්නද 😂😂😂
@gayaninelka3057
@gayaninelka3057 Ай бұрын
@user-yh4pv4yw6b
@user-yh4pv4yw6b Ай бұрын
පාට කුරුල්ලෝ 52කම පෝන් එකෙන් බලපු අය කෝ ❤️❤️👍
@SandamaliRajika
@SandamaliRajika Ай бұрын
Mama
@saliyabandara3927
@saliyabandara3927 Ай бұрын
ආතල් එකනමි දෙනවා ලෙසටම..... ලොකු බ්‍රදර් මංචිත කෙවින් මංචිතගේ අමිමා ඟගුලි ඟගුලිගේ තාත්තා නිමිනාවි........
@DanushkaDanu-ts7kj
@DanushkaDanu-ts7kj Ай бұрын
මේ කතාව පටන් ගත්තට පස්සේ අකමැත්තා තිබුණු ඊට පස්සේ මේ කතාව ගොඩක් මේ යනකොට මේ ලස්සන කතාව
@kamakada6717
@kamakada6717 Ай бұрын
😂😂😂. මංජිතයා හරියට උගන්නන්න එපැයි යකො අයියට අන්න අරු ගම කනවා
@janithamedamulla8098
@janithamedamulla8098 Ай бұрын
අද නම් big brother so funny අනේ
@dayanthimantha1446
@dayanthimantha1446 Ай бұрын
අපි නීති දාලා මේ වගේ කරන්න පුලුවන් ජොබ් එකක් නැද්ද දන්නේ නෑ. 😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මංජතගේ ආතල් බ්‍රදර්ට ‌කැමති අය කෝ ❤ පොරගේ ඇක්ටිං සුපිරී 👌
@chamithmaduranga2792
@chamithmaduranga2792 Ай бұрын
සිංහල බැරිද තොට
@kasunhemachandra4721
@kasunhemachandra4721 Ай бұрын
Ita wada supiri un innawa ban
@priyankararathnayake-m5e
@priyankararathnayake-m5e Ай бұрын
මම පට්ට ආසම චරිතය
@SF.riders
@SF.riders Ай бұрын
මේ කතාව ලගදි ඉවර කරොත්නම් තොපිට හෙන ගහනවා . ඒ තරම් සුපිරි ඕයි❤
@SinhalaCartoons9
@SinhalaCartoons9 Ай бұрын
හිරුවල කතාව ලෙසියෙන් ඉවර වෙන්නැ බ්න් 😂
@sanjulasanjuladasun
@sanjulasanjuladasun Ай бұрын
ඩිස්ටි ඩිඩිං 😂😂
@Yasasmi-construction
@Yasasmi-construction Ай бұрын
මෙදවස් වල සුපිරිම කතාව ඇත්තටම මෙකට ඇබ්බැහි වෙලාද කියලත් හිතෙනව.❤❤❤❤
@user-nimasha24
@user-nimasha24 Ай бұрын
කෙවීන්ගේ අක්කා නම් ආපෝ වාතයක් 😂😂😂 කෙවීන්ගේ මොකක් හරි වරදක් හොයන්න බලන් ඉන්නේ 😂 පුදුම වාතයක් ආපෝ...කෙවීන් ❤ නිම්නාවී සෙට් වෙන්න ඕන ඉක්මනින් ❤❤❤
@chanakadilshan8219
@chanakadilshan8219 Ай бұрын
හිත පැටලුනොත් පැටලුනම තමා කෙවියො
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok Ай бұрын
❤❤😊
@imalkrishantha861
@imalkrishantha861 Ай бұрын
කොන්ඩංඥයා උකුස්සී😂😂😂😂
@DananjayaSanjeewa-wt8jh
@DananjayaSanjeewa-wt8jh Ай бұрын
ලෙඩිස් පුලුටකට කියලා දැක්කෙ මැඩම් විතරයි 😂
@user-pk2kn7cw8g
@user-pk2kn7cw8g Ай бұрын
සමහර කෙල්ලෝ ඉන්නවා 😌❤️🌸 අම්මා කෙනෙක් වගේ තමන්ගෙ කොල්ලව පරිස්සම් කරන....😌🖤🌍 කොච්චර වැරදි කරත් බැනලා බැනලා ආයෙම ලගට තුරුල් කරගෙන ආදරේන් ඒ දේවල් කියලා දෙන....😌❤️ අසනීපයක් උනාම කෑවද බිව්වද බෙහෙත් ගත්තද කියලා අහ අහා හැම තප්පරේම හැම විනාඩියෙම හැම පැයේම පිස්සුවෙන් වගෙ හිතින් හිත හිත දුක් විඳින....🥺❤️ උඹේ ප්‍රශ්න ඒකිගෙ කරගෙන ඒවාට උත්තර හොයන්න උබත් එක්කලම ඉන්න....🥺❤️ උබත් එක්ක කොච්චර කොහෙ ඇවිදින්න ගියත් උබේ අතින්ම අල්ලගෙන පරිස්සමින් එක්කගෙන යන....😌❤️ ඒකිගෙ හිත කොච්චර සිනිඳු උනත් උඹ කොච්චර ඒකිට නපුරු උනත් ඉවසලා ඉවසලා ඉවසන්න බැරි තැනත් ඉවසලා උබේ ලඟ හුරතලෙන් ඉන්න උත්සහා කරන.....😌❤️🌸 අම්මා තාත්තාට පවුලෙ අයට පස්සෙ උඹවම විතරක් ජීවිතේ කරගත්ත....🙂🖤🌸 උඹේ මත්තෙම නැහීගෙන උඹටම විතරක් ආදරේ කරගෙන🤗 උඹ වෙනුවෙන්ම ජීවත් වෙන...❤️ ඔව්...! මේ වගෙ ගැහෑණු හිත් අද හොයාගන්න හරි අමාරුයි දැන් සමාජෙදිනම්....😒🤧 උඹ ඒකිට කොච්චර ආදරේ උනත් උඹ ඒකිට මොන සුරඟනා කතා කිව්වත් ඒකිගෙ ලිමිට්ස් තියාගෙන උඹවත් කන්ට්‍රෝල් කරන් ඉඳී හැමෝගෙම ආශිර්වාදෙත් එක්ක එක ගේකට එනකම්...🙂❤ කසාද බඳිනකම් පොඩි එකෙක් වගේ බලාගෙන පරිස්සමින් කරන්නෙ ඇත්තම ආදර කතාවක් විතරයි බන්..🥺❤️🌍 දෙයක් කියන්නම් උඹට හම්බුනොත් ඔය වගෙ කෙල්ලෙක් රැකගනින් උඹේ මොන දේ නැති වුනත්...🥺🖤🌍 ලස්සන , සල්ලි දවසක හම්බකරන්න පුළුවන් ඒත් ආදරේ හම්බකරන්න බෑ🙂❤️ සමහරවිට ඒ වගෙ කෙල්ලෙක් හම්බුනොත් මේ ලෝකෙ ඉන්න පිංවන්තම කොල්ලත් උඹ වේවි 🌸🖤🥺 හරියට මේ මං වගේ 😍
@lahiruanuradha4670
@lahiruanuradha4670 Ай бұрын
මේ වගේ හෑලි වලට උබලට ගෙවනවද බං 😂😂😂
@PRAVEENz-2006
@PRAVEENz-2006 Ай бұрын
දැක්කෙ නෑ වගේ යන්න ඕනෙ
@rjlive6951
@rjlive6951 Ай бұрын
ලොකු බ්‍රදර් තමයි සුපිරිම.❤❤❤❤
@renunilushanilusha5098
@renunilushanilusha5098 Ай бұрын
මේක ලියන එකා තාත්ත්වික ව ලියන්න ඔනා ඔහොම ජොබ් කරන්න කොහේ නිතිද උන්ට ඔනා ඔනා විදියට සමයන් දොනියැනදා ව ගෙදර තියා ගත්තා නම් අපිටත් කරදරයක් නැ
@user-ps7qx5wc3e
@user-ps7qx5wc3e Ай бұрын
ලොකූ බ්‍රදර් අවිල්ලා දෙනවා චැපක්😂😂
@bmggamage4338
@bmggamage4338 Ай бұрын
කෙවින් ඉවසීම ප්‍රගුන කරනවද මන්දා.. 😂😂
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
මන්ජිත ෙග් අයියා නමි මරැ❤❤❤❤👍👍
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
"මතක..!" 😍 ඇත්තටම මැජික් එකක්... හිනාවුණු තැන්වල අඩන්න හේතු දෙන, අඩපු තැන්වල හිනාවකට හේතු හොයන ,, මතක ! නැවතීමක් නැති හරි පුදුම මායාවක්.." 🤍🍁😊
@ThikCasper
@ThikCasper Ай бұрын
Social media මංජිතයගේ විෆියො කෑලි දැකලා දැන් එපිසෝඩ් ඔක්කොම ෆොන් එකෙන් බලන TV එකක් ආසවට බලන්නැති උන් කෝ😂❤
@metusinhga9481
@metusinhga9481 Ай бұрын
මම බලන කතා වලින් අන්ක 1පාට කුරුල්ලො..ලස්සනයි ගොඩක් ..❤
@user-sz7nd9qk4o
@user-sz7nd9qk4o Ай бұрын
ආසාවෙන් බලන්නේ සුපිරි කතාව ❤❤❤❤
@DayaraaHarshani
@DayaraaHarshani Ай бұрын
පවු කේවින් ආදරේ නිසා දුක් විදිනවා
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok Ай бұрын
Ekani❤😊
@DayaraaHarshani
@DayaraaHarshani Ай бұрын
Meewagee adarayak tbunada
@imalkrishantha861
@imalkrishantha861 Ай бұрын
කෙවින් පොන්සේකා මංජිත ඔක්කොටම ආදරේයි ❤❤❤❤❤❤ නිම්නාවී මිස් භාවනා නුරාන් ඔක්කොම ❤❤❤❤❤❤
@sachinprasad521
@sachinprasad521 Ай бұрын
මේ සතිය කේස් වගේ 😹💜
@hansiprabodani3821
@hansiprabodani3821 Ай бұрын
මංජිතයි අයියයි මරු😂😂😂
@user-ug7bq4ti8c
@user-ug7bq4ti8c Ай бұрын
ම රත්තරන් ගොඩක් අ ස ♥️♥️♥️
@kihansatharu1042
@kihansatharu1042 6 күн бұрын
නොදන්න නිසා අහන්නේ මේ කතාවේ මේ තැබිලි පාට බීම මොනවාද බොන්නේ හැමවෙලේම.උදේට මේසෙ තියෙනවා ඒ බීම එක.සන්කුයික්ද නැත්නම් ස්වාභාවික බීම්ද්
@amilaranathunga-u2q
@amilaranathunga-u2q 20 күн бұрын
Kathawe okkoma charitha tika supiri...loku brother suppa supiri.....
@kawyahasindi7780
@kawyahasindi7780 Ай бұрын
කේවින් ❤❤❤ සජිත අයියා නිසාමයි බලන්නේ නාඩගම්කාරයො තාමත් බලනවා සරා, කේවින් ආදරෙයි හැමදාම ❤❤❤
@Jagathjagath-w2j
@Jagathjagath-w2j Ай бұрын
මමත් කැමතිම නාට්‍ය, නියමයි
@SNeOne112
@SNeOne112 Ай бұрын
Ad ටික බලලා යන්න ආවේ කතාවකුත් ඔබලා ඒක අස්සට 😂❤
@ssd4611
@ssd4611 Ай бұрын
😂😂😂
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 Ай бұрын
කෝ බලන්න පාට කූරැල්ලන් ගිහිල්ලා පැයකට විතර පස්සේ බලන සෙට් එක ❤
@nadeeshandushmantha9073
@nadeeshandushmantha9073 13 күн бұрын
සුපිරි අයියා..මලෝ....එළකිරි ඒ ටික...
@imalkrishantha861
@imalkrishantha861 Ай бұрын
මංජිතගේ අයියා ත් නියමයි ❤❤❤
@anuparukshan5855
@anuparukshan5855 Ай бұрын
ඇත්තටම මේ කම්පැණි එක අර කෙල්ලගේ තාත්තගෙද... ගොන් සීන් එකකුත් යනවා ...
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 Ай бұрын
Drama aka mula idalama boruwa. Aka waha ganne natuwa tawath na gannawa. Taim pass karanna hoda me wage gon teli drama
@anuparukshan5855
@anuparukshan5855 Ай бұрын
@@sanjeewasanjeewa1486 ow eka epa karawanawa තාත්වික නැති වෙන කොට කතා එපා වෙනවා... කූඹියෝ වගේ එකක් හදා ගන්න බෑනේ මුන්ට..
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Ай бұрын
ලලයි ලිලයි ලයි බලල හෙම්බත්ව මේක බලන්න ආවා..සජිත මන් ආසම නලුවෙක් ❤❤
@Luckyofficial974
@Luckyofficial974 Ай бұрын
සිරාවටම ඕයි 🥲 එපා කෙරෙව්ව ඒ මගුල
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok Ай бұрын
Ekani❤❤😊
@Sujeewatv
@Sujeewatv Ай бұрын
කෙල්සි ඕනවට වැඩි නුරන් ඉට වැඩි 😅😂
@Demassina25
@Demassina25 Ай бұрын
අංජනට කැමති අය කෝ
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
කෙවින් බැනුම් අහනවට මම කැමති නෑ 😁😁
@HelaLee
@HelaLee Ай бұрын
නිම්නාවීගේ තාත්තා නිම්නාවීගේ හනීමූන් එක දවසටත් රූම් එකේ දොර ළගට වෙලා ඉදීවීනේ😂
@ajithhemantha7991
@ajithhemantha7991 Ай бұрын
නිම්නාවිගෙ අම්මියි අප්පච්චියි නම් මල වාතයක් අනෙ❤
@bmggamage4338
@bmggamage4338 Ай бұрын
මේ නිම්නාවිගෙ අම්මයි අප්පච්චියි වාත වාට්ටු අප්පා.. 🙄🙄
@udechami80
@udechami80 Ай бұрын
කෙවිනගේ අක්කාගේ කොටස් නම් එපා වෙනවා..
@ayonikodikara9542
@ayonikodikara9542 Ай бұрын
අද කේවිනුයි නිමිනාවි යි නියමයි ❤❤❤❤❤❤❤
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
කොච්චර වැරදුනත් හොද ගතිගුණ අතාරින්න එපා, හොද මිනිස්සුන්ට කවදාහරි *සතුටුවෙන්න දවසක් එනවා.❤️*🌼 > 🤍
@user-pr7bo7nq3e
@user-pr7bo7nq3e Ай бұрын
ගොන් මන්ජිතයා වගේ නෙවෙයි උගේ අයියා නියමයි
@BoshraTererra
@BoshraTererra Ай бұрын
බුදර්ගේ ඇටිටින් පටිට😊
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 5 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН
Gindari 3 (Part 1) | ගින්දරී 3
23:15
SL TechZone
Рет қаралды 129 М.
Hiru TV Copy Chat Live | 2024-05-19
1:15:42
Hiru TV LIVE
Рет қаралды 218 М.