Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 32 | 2024-06-24 | Hiru TV

  Рет қаралды 778,329

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 32 | 2024-06-24 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/Z2d4xa
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 751
@HiruTVOfficial
@HiruTVOfficial 3 ай бұрын
හිච්චි ලෝක යුද්ධෙන් පස්සෙ ප්‍රශ්න කෝටියක් ඇතිවෙන්න තිබුණට ඒක එහෙමම වුණේ නෑ. දැන් නම් මංජිතයට පාඩුවේ ඉන්න පුලුවන් කියලා හිතුවත් ඔන්න ඊළඟ දවසෙත් පාන්දරම office යන පාර ඉස්සරහට ඇවිත් ඒ උරචක්කරමාලෙ. ඒ මදිවට ගංගුලී නැන්දම්මා Shape කිරීමේ උත්සාහයක නිරතවෙනවා මිත්‍රවරුනි. කෙවිනයා ගැනත් ග්ලේන්ට පොඩි පොඩි සැක සංකා මතුවෙලා. මේ අලකලංචි අස්සෙ තවත් සුපිරිම කොටසක් අදත් බලමු ❤
@susilaperera8257
@susilaperera8257 3 ай бұрын
@ashanilmini4239
@ashanilmini4239 3 ай бұрын
හොදමයි
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 2 ай бұрын
ආදරේයි ❤ ලස්සන කතාවක්
@kaveesha1390
@kaveesha1390 3 ай бұрын
මංජිගෙයි කෙවින්ගෙයි love එක ෂෝයි අනේ. රණ්ඩු වෙනකොට මූණු දෙකේ ලස්සන 😂 රඟපානවා කියලා හිතන්නවත් බෑ. ඇත්තටම ලස්සනයි 🥹😊😍🥰❤❤❤
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x 3 ай бұрын
අම්බෝ අද කතාවනම් මරු හිනා කාල මැරෙනවා හෙට යන කොටස්😂 මොනා නැතත් මංජිතයි කෙවින්ගෙයි ලව් එක තමා නැගලම යන්නෙ 😂🤣🤣🤣
@dinuksamendafernando400
@dinuksamendafernando400 3 ай бұрын
😂 sira 😂 thama hinawa nawaththuwe naa
@chamiduimesh4394
@chamiduimesh4394 3 ай бұрын
Sira😹
@indranibd6820
@indranibd6820 3 ай бұрын
Eka tamai kathawe niyma kotasa
@SasuniSaranga
@SasuniSaranga 3 ай бұрын
සුපිරි පාරි ❤😂😂
@PathmaPathma-ce1un
@PathmaPathma-ce1un 19 күн бұрын
😃
@Ssme-ix3fb
@Ssme-ix3fb 3 ай бұрын
අද නම් ඉවර වෙනකම්ම හිනාව නවත්තගන්ඩ බෑ....හම්මෝ🤣🤣 කෙවින්,මංජිත❤
@dulciesomalatha
@dulciesomalatha 3 ай бұрын
ඇයි අනේ කවුරුත් මංජිතගෙ අම්මගෙ ඇක්ටින් ගැන කතා කරන්නෙ නැත්තේ ,ඒක සුපිරි නේද
@BoshraTererra
@BoshraTererra 3 ай бұрын
නියමායි
@lifeenjoy2746
@lifeenjoy2746 3 ай бұрын
Mamat kemati e niliyata
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Amooo ow akha thami superi 😂😂😂🇦🇪🇱🇰
@ranjithkadupitige4911
@ranjithkadupitige4911 3 ай бұрын
ඇත්තටම සුපිරි
@devikamuthukuda1393
@devikamuthukuda1393 3 ай бұрын
Ane ow e ammage acting superb. Sammana hambawena ona ewage niliyanta
@tharushihansika437
@tharushihansika437 3 ай бұрын
අන්තිමට කෙවිනුයි මංජිතයි කසාද බදි වගෙ🤣🤣🤣උන් දෙන්නා මරු❤️
@pemajayantha4974
@pemajayantha4974 3 ай бұрын
පාට කුරුල්ලො ෆොන් එකෙන් බලන සෙට් එක එන්න බුදු සරනයි
@ManojKumara-zk6vw
@ManojKumara-zk6vw 3 ай бұрын
Kohetada me enna kiyanne🤣
@JayanthaJayantha-l5d
@JayanthaJayantha-l5d 3 ай бұрын
Mama nam pon akanma tamI maha enna apita kohada T v
@namal9179
@namal9179 3 ай бұрын
Mama 😂❤
@NadeeraSapumali
@NadeeraSapumali 3 ай бұрын
math
@KuwaitAsd-cs1is
@KuwaitAsd-cs1is 3 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si 3 ай бұрын
මන්ජිතයයි කෙවිනුයි හැංගිලා ඉද්දි නුරාන් ආපු එක තමා මරුම😂💔
@slchamagirl05
@slchamagirl05 3 ай бұрын
මන්ජිතයි කෙවිනුයි මරු කපල් එක🤣🤣🤣 කතාවෙ ආසම දෙන්නා ❤❤
@ivonsandhya8314
@ivonsandhya8314 3 ай бұрын
ජනප්‍රිය නළුවන් දෙදෙනෙක් එකට රගපානවා දැක්කමයි හරිම සතුටුයි
@TA120-x9h
@TA120-x9h 3 ай бұрын
කුසල් සජිතට ආදරේ කරන ෆෑන් ස් ලා ටික කෝ ❤️❤️
@NithilaDewnith
@NithilaDewnith 3 ай бұрын
❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 ай бұрын
Kusa/Saku Fans ❤️🙂
@gunasiriguna1899
@gunasiriguna1899 3 ай бұрын
කෙවින් කෙල්ලෙක්ට වඩා මංජිතට සලකනවා අනේ ඒ දෙන්නා ශෝක්🤗
@suniljayasinghe406
@suniljayasinghe406 3 ай бұрын
මේ වගේ කතා දානවනම් ඇස් පිය නොහලා බලාන ඉන්න පුලුවන් මේ k ඉන්න සැමට පින්❤
@roweenanuksha
@roweenanuksha 3 ай бұрын
කොල්ලො කෙල්ලො ලව් වලට වඩා මේ ලව් එක මරුනෙ😂😂
@SaNa_Official_
@SaNa_Official_ 3 ай бұрын
හිරු එකෙ හොද ආතල් එකෙ බලන්න පුලුවන් කතාවක් යනවමද කොහෙද 😅
@thamalinipunika8532
@thamalinipunika8532 2 ай бұрын
Attac 😂
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 ай бұрын
ස්නේක්ස් කෙනෙකුයි මුගටියෙකුයි එකට ඉඳගෙන කෑම කනවා දැක්කමයි 🤣 අයියා බ්‍රදර්ගේ ඇක්ටිං වෙනම ලෙවල් එකක ආතල් එකක් 😂 සුපිරි 👌
@NiranjaniHabaragamuge
@NiranjaniHabaragamuge 3 ай бұрын
ලොකු බ්‍රද අනේ
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u 3 ай бұрын
🦡😂🐍
@BoshraTererra
@BoshraTererra 3 ай бұрын
නියමායි එ ඇක්ටින්😂
@BoshraTererra
@BoshraTererra 3 ай бұрын
😂😂😂
@thakshilamadushani9636
@thakshilamadushani9636 3 ай бұрын
ස්නේක් කෙනෙක් කියද්දිම මතක් උනෙ මනමාලන්ව 😊😊💖
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
නියම නැන්දම්මයි ලේලී 🤣🤣🤣ඒ මදිවට මංජිතගේ අයියා 🤣🤣
@sarojaniweerasekara1157
@sarojaniweerasekara1157 3 ай бұрын
ශ්‍රේක් කාටූන් එකේ ශ්‍රේකූයි බුරැවයි වගේ මංජිත කියවන්නේ 😂
@SubhashaniLakshani-em8bm
@SubhashaniLakshani-em8bm 3 ай бұрын
අම්මෝ හිනාකාලා මැරෙනවා 😂ශෝක් කතාව ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️😘
@thineth4905
@thineth4905 3 ай бұрын
ඇත්තටම මුන් දෙන්න මාර matching නෙ.එහෙම හිතෙන්නෙ මට විතරද😂
@amashadevindi4376
@amashadevindi4376 3 ай бұрын
Hint දෙන්න එපා හිරු😂😂😂😂 එක පාරින් කෙවිනු යි මංජිතයි සෙට් කරා නම් ඉවරනේ.... කෝ බලන්න ඒ දෙන්නා සෙට් වෙනකං බලන් ඉන්න අපි වගේ උන්😂😂😂 කෙජිත කපල්😂😂😂
@LathaHettiarachchi-d4w
@LathaHettiarachchi-d4w 3 ай бұрын
පිස්සු නැත්නම් ශෝක් තමුන්ට
@Ammo_bn
@Ammo_bn 3 ай бұрын
ඔක්කොම skip කරල කෙවීන් මංජිත සීන් ටික බලපු මම😂❤
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 3 ай бұрын
කුසල්ගෙයි සාජිතගේයි චාරිත සුපිරියට කරනවා ❤️😍😊👍
@ranjanjayarathna1798
@ranjanjayarathna1798 3 ай бұрын
සිරාවටම බන්දු ටෙනී හින්දවත් හිනාවෙලා නෑ යකෝ මම.....මගෙ බඩ කොර වෙලා.....😂😂😂
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts Ай бұрын
අම්මා පා යකෝ මේක බලලා නිකං නොබල ඉන්න වෙලාවටත් හිනා යනවා යකො😂
@chandrajayalath-fg1uj
@chandrajayalath-fg1uj 3 ай бұрын
අන්තිම සීන් එකෙ උන් දෙන්න ඇත්තටම ලව් වගේනෙ 😂
@nayomithakshila1128
@nayomithakshila1128 3 ай бұрын
නිම්නාවිගේ අම්මයි තාත්තයි ඕනෑවට වඩා තැන්පත් කම සහ සමගිය පෙන්වන්න යනවා
@alexcikarathnayake7214
@alexcikarathnayake7214 2 ай бұрын
ඒවා skip කරනවා ... අප්‍රසන්නයි
@damayanthiperera8528
@damayanthiperera8528 2 ай бұрын
මමත් ඒ ජෝඩුවගෙම කතා පටන්ගතත්ත ගමන් ස්කිප් කරනවා . විකාරයි .
@pathimafernando8726
@pathimafernando8726 3 ай бұрын
කෝ යකෝ මංචිතගෙ ටයි එක😅😅😅
@shanakadevananda3796
@shanakadevananda3796 3 ай бұрын
ආතල් එකෙ උපරිම ආදරෙයි තිර රචනයට,
@kithsirisamarasinghe1170
@kithsirisamarasinghe1170 3 ай бұрын
මන් ආසම ගංගුලි කට්ටිට
@ashanilmini4239
@ashanilmini4239 3 ай бұрын
ලස්සනයි කතාව හිනාවෙලා කදුලුත්ආවා මරැ කතාව හෙටඑනකමි බලන්ඉන්නවා
@ChanulNethmira-tj7to
@ChanulNethmira-tj7to 3 ай бұрын
මන්ජිතයි කෙවිනුයි මරු ඩබල😅
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
දරාගෙන ඉන්න"♥️ පිච්චිල ගිය ගස් වලත් මැරෙන්නෙ නැතිව දළු එන කාලයක් එනවා. ජීවිතෙත් එහෙමයි දවසක වසන්තයේ දළු නැගෙන කාලයක් එනව සත්තයි..❤️
@lahiruanuradha4670
@lahiruanuradha4670 3 ай бұрын
හුkan නැතුව චූ කරලා බුදියගනින්
@user-ho4xw2pc5h
@user-ho4xw2pc5h 3 ай бұрын
@@lahiruanuradha4670 hto
@disnakanthi8140
@disnakanthi8140 3 ай бұрын
Marenna kalin a wasanthe Enna ona naththam wadak na
@PathmaWickramasinghe-n7n
@PathmaWickramasinghe-n7n 3 ай бұрын
අපි දාරාගෙන ඉමු නැවත දළු ලා වසන්ත ය ඵන තුරු
@UpekshaHashanthi
@UpekshaHashanthi 3 ай бұрын
සමිමාන ලැබෙන්නම ඔන නලුවො තමයි මෙි❤
@Ranaweera31-uz4sv
@Ranaweera31-uz4sv 3 ай бұрын
මංජියා රැවටේන එකම වචනේ බඩී 😂😂
@dangapenchi5299
@dangapenchi5299 3 ай бұрын
ජිවිතේට ලස්සනම දවස් එන්නේ නරකම කාලේ ගෙවුනට පස්සේ ... 🙂✋
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මත්
@NalikaKalpani
@NalikaKalpani 3 ай бұрын
Hm ou
@ruwankumara4147
@ruwankumara4147 3 ай бұрын
අදනම් හිනා ගිහින් පනගියා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 3 ай бұрын
Ow ana..😢😢😢😢😮
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 3 ай бұрын
මංජීතයාගේ අයියා මරු අනේ 😂😂❤ snake කෙනෙකුයි මුගටිය්යි කනවලු එකට, ගගුලිගේයි නැන්දම්මා ගෙයි රණ්ඩුවත් ඉවරයි so much love දෙන්නා ❤❤
@ShashiSamarakoon-mr7jx
@ShashiSamarakoon-mr7jx 3 ай бұрын
මේ කතාවේ අන්තිමට කේවීන් මංජිත ආදරේ කරන්න ඕන 😁😁❤️
@roweenanuksha
@roweenanuksha 3 ай бұрын
අඩෝ අඩෝ😂
@KasunMadusankq
@KasunMadusankq 3 ай бұрын
ඊය.
@Hmsh-er9ky
@Hmsh-er9ky 3 ай бұрын
😂😂😂
@Prabath07
@Prabath07 3 ай бұрын
mona gobba kathavakda e?.
@jeevansrimal9896
@jeevansrimal9896 3 ай бұрын
😂😂😂😂
@wijesekarashantha7601
@wijesekarashantha7601 3 ай бұрын
අද කථාවේ මට තියෙන ප්‍රශ්නෙ තමයි, මංජිතය කොහොමද එක පාරටම අර කෙල්ලයි තාත්තයි ඉසරහට ටයි එකක් දාගෙන ආවේ කියලා.
@Purni-jayaweera
@Purni-jayaweera 3 ай бұрын
ඔව් ටයි එක නැතුව ආව නම් තාත්විකයි
@Prabath07
@Prabath07 3 ай бұрын
ow eka thmy...avula...
@namilachathuranga6129
@namilachathuranga6129 3 ай бұрын
මංජිතගෙ ටයි එක සැරෙන් සැරේට නෑනේ 😹😹😹
@Hmsh-er9ky
@Hmsh-er9ky 3 ай бұрын
නිම්නාවිට එන්න කිව්වෙ දවසක් ඇර දවසක්නෙ .එයා එන දවසට විතරයි මංජිත ටයි එක දාගෙන බොස් වෙන්නෙ..අනිත් දවසට කෙවින්ගෙ ඩ්‍රයිවර්
@aruna9222
@aruna9222 3 ай бұрын
හම්මට සිරි snake 🐍 කෙනෙකුයි මුගටියෙකුයි 🦦එකට ඉඳල කෑම කනව මේ දැක්කමයි...😂😂😂
@JanithHasaranga-lo5ee
@JanithHasaranga-lo5ee 3 ай бұрын
මරැ බන් 😂😂හැම කතාවම මුලින් ලස්සනයි .මැද හරියට යද්දි අදිනවනේ .මේකටවත් එම කරන් නැතුව දිගටම මේ අාතල් තියාගන්න 😔
@KavishkaShanuka
@KavishkaShanuka 3 ай бұрын
ආසාවෙන් බලන්නේ මේ කතාව දැන් එල එල...❤
@NikshelaDewamuni
@NikshelaDewamuni 3 ай бұрын
21:18 අනේ දෙන්නාගේ Love එක 🥹❤️😂
@nadeeshasubasinghe8921
@nadeeshasubasinghe8921 3 ай бұрын
අනේ මේ මංජිතවයි කෙවිනුයි සෙට් කරන්නකෝ...... 😂❤
@rajithalaknath-tt3zb
@rajithalaknath-tt3zb 3 ай бұрын
නුරාන් මංජිතයි කෙවිනුයි ගැන හිතන විදිහ.😂😂😂
@InokaUbayangani
@InokaUbayangani 3 ай бұрын
කොටස් 32 පෝන් එකෙන් බලපු අය කෝ
@dangapenchi5299
@dangapenchi5299 3 ай бұрын
හිරු නැගෙන සෑම උදෑසනකම හිරු බැසයන සෑම සවස් වරුවකම සිහියට ගන්න ජිවත් වීමට තිබු එක් දවසක් අවසන් වූ වග 🌸 තෙරුවන් සරණයි 🌸🍁 සුබ රාත්‍රියක්
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
❤️❤️❤️
@InoIno-g1u
@InoIno-g1u 3 ай бұрын
අම්මෝ නුරාන් 😂😂😂😂 දැක්ක දේ 😂😂මොනවා උනත් මේ කතාවෙ අද්‍යක්ශක නියම දක්ශයෝ තුන්දෙනෙක් එකට ගෙනාපු එකට කැමති අය ලයික් එකක් දාන්න 😊😊
@nilminiabesingha9255
@nilminiabesingha9255 3 ай бұрын
කෙවින් මන්ජිත ලව් එක 😂😂මරු
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 ай бұрын
ආතල් අයියා බ්‍රදර්ට ආදරේ කරන අය කෝ ❤️
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Brother mona panuwekda Malli thama supiri❤ Ganguli hodai Brother ta😂
@rudithkavinda6895
@rudithkavinda6895 3 ай бұрын
​@@raviravindra889 එල බ්‍රදර් ඇගේ හැටි බැලුවාම මංජිතනෙ සහෝ පණුවා 😂 ලොකු බ්‍රදර්ගෙ ඇග කඳ හරි තියනවා මංජිත කෝට්ටක් වගේ
@raviravindra889
@raviravindra889 3 ай бұрын
@@rudithkavinda6895 😂
@කොහිලවත්තේසුමනා
@කොහිලවත්තේසුමනා 3 ай бұрын
මංජිතගේ අම්මා මරු 😂😂😂
@DarshiSugathadasa
@DarshiSugathadasa 3 ай бұрын
ජැක්සන් ඇන්තනී කලාකරුවා අඩුව පුරවන්න සජිතට පුළුවන් ♥️
@niroshanirosha7659
@niroshanirosha7659 3 ай бұрын
අනිවාර්යෙන් 👍👍👍
@rohithaperis3969
@rohithaperis3969 3 ай бұрын
කෙවීනුයි..මංජිතයි හැමදාම මස්සිනාට මාට්ටු
@kavindidharmawardhana7419
@kavindidharmawardhana7419 3 ай бұрын
මංජිතයි කෙවිනුයි නම් නියමයි ❤😍
@dilandhanuka232
@dilandhanuka232 3 ай бұрын
16:01 නුරාන් මොනා හිතුවද දන්නේ නෑ 😂😂
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 3 ай бұрын
Drama eke මම නම් ආසම kewin + manjitha, මේ දෙන්නා හින්දා නාට්‍ය miss කර ගන්නේ නැතිව බලනව, දැන් නම් මේ ඉන්නේ බොස් කෙනෙක් සහ driver කෙනක් නෙමේ ඇත්තටම යාළුවෝ දෙන්නෙක් වගේ, ඒ දෙන්නටම ඒ දෙන්නා නැතුව බෑ , එතකොට දෙන්නා එකතු වෙලා ගහන ගේම ඒක නම් සුපිරි, අනිත් රංගන ශිල්පීන් ගොඩක් හොඳයි මන් හිතන විදියට නාට්‍යය ගොඩක් ලස්සන වෙන්නේ මේ kewin +manjitha දෙන්නා හින්දා ❤❤
@SleepyAlbatross-cd2tv
@SleepyAlbatross-cd2tv 3 ай бұрын
අද කොටසත් මරු😅😅😂😂❤
@gayansandaruwan7
@gayansandaruwan7 3 ай бұрын
කෙවින් මංජිත උබලා දෙන්නා මරු බං😂😂😂
@SayuriNimshara
@SayuriNimshara 3 ай бұрын
අද කොටසට හිනාවෙලා පපුව රිදෙනවා 😢💛🧡💜️
@Rakshitha.rd88
@Rakshitha.rd88 3 ай бұрын
කොලු සීන් එක නම් මරු ඈ😄😄😄
@dangapenchi5299
@dangapenchi5299 3 ай бұрын
නැති වීම ගැන මහ ලොකුවට දුක් වෙන්න එපා හිමිවුන වැලි කැටයක් වත් රැගෙන ගිය කිසිවෙක් නෑ...!! 🥲🤍
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
ලස්සනයි❤️❤️❤️
@ireshaudayangani4554
@ireshaudayangani4554 3 ай бұрын
@door8361
@door8361 Ай бұрын
@waasudewa
@waasudewa 3 ай бұрын
මංජිත,කෙවින් සුපිරි 😹👍
@NadeekaSandamali-w2y
@NadeekaSandamali-w2y 3 ай бұрын
අනෙ මාරම ලස්සනයි ඉවරවේනකම් හිනාවේලා ඇතිවුනා❤❤😊
@sanssiriwardana2376
@sanssiriwardana2376 3 ай бұрын
Gay love එක නං මරුම මරු අනේ ❤❤😂😂
@pavan6738
@pavan6738 3 ай бұрын
මේක මෙච්චර ලොකු කරන් දාගලන්න ඕනේ නැහැ අර කෙල්ලට පැහැදිලි කරලා දුන්නනම් ඉවරයි😂😂😂😂😂😂😢
@SuduAyya-ol5ib
@SuduAyya-ol5ib 3 ай бұрын
ලස්සන කතාවක් 😊
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
හරිම සතුටින් බලන්නේ ගොඩාක් ඉස්තුති මන්ජිත❤❤ටයි බොස් ටයි හිනාවෙලා කදුලුත් ආවා සුපිරි කතාවක් හිතන්න පනිවිඩ කීයක් ඔබ ලා දෙනවා ද බුදු සරන යි
@kalanakavinda5902
@kalanakavinda5902 3 ай бұрын
Monada bn dena panivide mi hraka
@shakthi475
@shakthi475 12 күн бұрын
නලු නිළියන් රගපානව සෑහෙන්න හොදයි වගේ පේනව❤ ඒ උනාට පිටපතේ කතාව එපා කරවන තැන් සෑහෙන්න තියෙනවා.
@Rockback-s7e
@Rockback-s7e 3 ай бұрын
ඒ මේ love වගේද ලේලියි නැන්දම්මගෙයි love එක.😂😂😂
@VinuRathnayaka
@VinuRathnayaka 3 ай бұрын
මෙි කෙල්ලයි තාත්තයි මාර ඇනයක් වෙලාවකට 😮
@Tbba-fi8hy
@Tbba-fi8hy 3 ай бұрын
මංජිතයි කෙවිනුයි මරු 😹
@chamodiweheragoda4718
@chamodiweheragoda4718 2 ай бұрын
නිම්නාවි ගේ ගෙදර කොටස් නම් එපා වෙනවා.ඕනවට වඩා හුරතල් වෙනවා😂
@SewwandiBulathsinghala
@SewwandiBulathsinghala 3 ай бұрын
කෙවින් , මන්ජිත කියන්නේ දැන් වෙනමම brand එකක් ... ❤❤❤😊
@kumariekanayaka9727
@kumariekanayaka9727 3 ай бұрын
මරු නැන්දයි වෙන්න ලේලියි මරේ මරු😂😂😂😂😂😂
@ashokabomewala4364
@ashokabomewala4364 3 ай бұрын
ශෝක් අප්පා..manjithay kevinui. Nuran ට මාට්ටු උන seen ඒක පට්ට. හරි ලස්සනයි අප්පා. කතාව තව ලස්සන වෙනවා මේ වගේ jokes නිසා.
@AkDJ581
@AkDJ581 3 ай бұрын
*ඉපදීම දුකක්* *අපි මේ* *ගෙවන්නෙ* *තාවකාලික* *සතුටක් මිත්‍රයා😊❤️*
@lahirusampath3061
@lahirusampath3061 3 ай бұрын
මන්ජිතයි කෙවිනුයි කොලු සීන් එකේ කියල අරූ හිතන්නේ 😂
@ajithsusantha3850
@ajithsusantha3850 3 ай бұрын
අද තමා දවස
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 3 ай бұрын
මේ කතාව fillm එකක් වගේ උනානනං රෑ දනියල් දවල් මිගෙල් බැලුව වගේ තියෙයි.😂
@lasikalasika5277
@lasikalasika5277 3 ай бұрын
අනේ ශොක් මංජිතයි කෙවිනුයි❤❤
@ishanvlog-s
@ishanvlog-s 3 ай бұрын
අරු අනිවාර්යෙන් හිතනවා මුන් දෙන්නා කොලු සීන් එකක් කියලා😂😂😂
@anushkasewwandi-e4y
@anushkasewwandi-e4y 3 ай бұрын
Ane chuti petiyo ekman suwa lebewa 🙏🙏🙏🙏🙏🙏
@milindusilva
@milindusilva 3 ай бұрын
හිරු එකේ හොද කතාවක් යනවනද කොහෙද ...ආයෙත් සුලග වගේ ඇවිදින් කතාව දෙන්නකො
@sasmithadewmith4065
@sasmithadewmith4065 3 ай бұрын
ඔය හුස්ම වැටෙන දුරකින් මම ඉන්නද නුඹ එනකම් මේ කියන කතා බොරුනම් මගෙ වෙන්නෙම නෑ නුඹනම් ❤️
@Rasi273
@Rasi273 3 ай бұрын
අම්මො ආසාවේන් බලන කතාව අදනම් මරු😂😂😂😂😂
@Kindlybee
@Kindlybee 3 ай бұрын
හයියෝ මේ කතාව බලද්දි මැරෙන්න යනවා හිනා වෙලා..😂😊
@namal9179
@namal9179 3 ай бұрын
මරු මංජිත කෙවින් ❤❤😂😂
@SleepyAlbatross-cd2tv
@SleepyAlbatross-cd2tv 3 ай бұрын
කාලෙකින් ආසාවෙන් බලන ලස්සන කතාවක්
@charithaWimukthi
@charithaWimukthi 3 ай бұрын
මංඡිතයයි කෙවිනයයි වගෙ බොක්කක් මටත් හිටියා ගැනියි මිනිහයයි වගෙ,ගමේ එවුනුත් අනම්මනමි කියලනව ගමේ😄🤣 අවුරැදු 15ක්,දැන් ඌ මට ඇරල රට ගිය⁣ා😢
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
නියමයි මංජිතගේ අම්මා නම්
@Sita-f4b
@Sita-f4b 3 ай бұрын
Ammoo mata hinawela kassak awa kiyamuko 😅😅😅😅😂😂❤
@SamankumaraWijekonmudiyanselag
@SamankumaraWijekonmudiyanselag 3 ай бұрын
මන්ජිත කෙවින් ලගට යන ටිකට ටයි එක ගැලවිලානේ
@Ammo_bn
@Ammo_bn 3 ай бұрын
15:59 මේ සීන් එක තමා මරුම 😂😂😂😂
@inokaruwangani7713
@inokaruwangani7713 3 ай бұрын
හරිම ලස්සන කතාවක්. කෙවිනුයි මන්ජිතයි නිසා තවත් ලස්සනයි . විනෝදයෙන් ආසාවෙන් බලන්න පුලුවන් .
@ZoloTony
@ZoloTony 3 ай бұрын
කෙවිනුයි මන්ජිතයි කොම්ලුසීන් එකෙ 😂
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
හිමි වීම අහිමි වීම ගැන නොසිතා සමහර මිනිස්සුන්ට අපි පුදුම විදියට ආදරේ කරනවා. ♥️🌻💫 ඒත් ඒ මිනිස්සු අපිට පොඩ්ඩක්වත් ආදරේ කරලා නෑ 😔😫 අදටත් ! ❤️‍🩹
@KasunMadusankq
@KasunMadusankq 3 ай бұрын
සහතික ඇත්ත .
@pathminiherath4915
@pathminiherath4915 3 ай бұрын
අනිවාර්යයෙන් කතාව ඇත්ත 👍👍👍👍🇦🇪🇦🇪🇦🇪
@PathmaWickramasinghe-n7n
@PathmaWickramasinghe-n7n 3 ай бұрын
ඇත්ත 👍👍👍
@nalinchathu4563
@nalinchathu4563 3 ай бұрын
මන්ජිතය දෙන ආතල් දරාගන්න අමාරුයි අප්ප😂😂😂😂
@ravindunirosh1212
@ravindunirosh1212 3 ай бұрын
යකෝ උන් දෙන්නා රන්ඩු වෙන්නෙ ගෑනි මිනිහයි වගෙ😂
@SewwandiBulathsinghala
@SewwandiBulathsinghala 3 ай бұрын
මේ කතාවේ තියෙන ලස්සන නැති කරන්න නම් එපා තව කල් යනකොට...😊😊
@Sewwandidissanayak
@Sewwandidissanayak 3 ай бұрын
ලොකු බ්‍ර්දර් අන්ජන කියලා අදයි මන් නම් දන්නේ
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Ahasai Oba Mata -  Singing Potatoes Live Performance
2:22
Singing Potatoes
Рет қаралды 8 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН