Ahas Maliga | Episode 88 | 2018-06-13

  Рет қаралды 182,080

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 165
@giminirajapakshe8493
@giminirajapakshe8493 4 жыл бұрын
අහිංසා. ."ආදරෙයි" කියපු කෑල්ල ලස්සනයි...
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
එක අතකට දේව් .රවිට හොන්ද යහලුවේක්... එක ගොඩාක්ම හොඳ දෙයක්.... රවී,දේව්,රයිනී,නම් නොකි මෙකී...මේ ඩ්‍රාරාම එකේ හැමොම ලස්සනට වැඩේ කරනවා. ...ලස්සනයි ..බුදු සරණයි ..
@nichinichi7916
@nichinichi7916 6 жыл бұрын
මෙ සන්සාරෙ රහසෙ තනමු අහස් මාලිගා 🌹🌹🌹❤❤❤❤
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Diganchigei kotagei adaretai mn adare.💕💕💕💕
@erandidilini7817
@erandidilini7817 6 жыл бұрын
අයියෝ බඩ පැලෙනවා ධර්මෙගෙ කතාවට...😀😀
@nawdyadinushi635
@nawdyadinushi635 6 жыл бұрын
දේව් හදන්නේ රවීව ආදරේ න් මත් කරල,ආදරේ මත්තෙම නැහැනෙ පිස්සෙක් කරල රවීගෙ බිස්නස් දේව් අයිති කර ගන්න කියලා මට හිතෙනව.රවීට සුපිරියටම කෙලවල තමා ඕකා යන්නෙ.රවීටත් හොඳ වැඩේ ...ගොඩාක් බාල කෙල්ලෙක් බඳින්න හදනවට.සුරාජ් තාම අවිහින්සාට,අහ් සොරි අහින්සට ආදරේයි කියලා සුරාජ්ටවත් තේරුන් නෑ නෙ.ඇයි ඒ
@nimaliherath2295
@nimaliherath2295 6 жыл бұрын
Nawdya Dinushi mmm okkoma babbu wage kelin katha karanne ne kauruth
@කනිෂ්ටකරුනාරත්තසමරසිංහ
@කනිෂ්ටකරුනාරත්තසමරසිංහ 6 жыл бұрын
Nawdya Dinushi මටත් එ්කම හිතෙනවා මිනිස්සු කියන්න තේරුම් ගන්න බැරි අය නේ මේ ඉන්නවා මේ වෙනස් වෙනවා
@anojakoumari7303
@anojakoumari7303 6 жыл бұрын
Sasindu Kanishka12345 කොච්චර ළඟින් ඇසුරු කළත් මිනිස්සු නම් තේරුම් ගන්න බැ.බුදුඅම්මෝ භයානකම සතා මනුසතා.
@කනිෂ්ටකරුනාරත්තසමරසිංහ
@කනිෂ්ටකරුනාරත්තසමරසිංහ 6 жыл бұрын
Anoja Koumari එ්ක නම් අැත්ත අවුරුදු 10,20 අැසුරු කරත් සමහර මිනිස්සු ඉන්නවා විස්වාසේත් දිනාගෙන හිතාගන්න බැරි විදියට අපිටම වල කපලා මාරු වෙන අය.නුවන අැතිව ජිවත් වෙන්න ඔන ඔනවට වඩා කාවවත් විස්වාස කරන්නත් නරකයි.තමන්ගෙ තියන දුර්වලතාවයන් පෙන්නත් හොද නැ එ් කම අයුධයක් කරගෙන අපිට ගහන්න අය ඔන තරම් ඉන්නවා.
@nawdyadinushi635
@nawdyadinushi635 6 жыл бұрын
ඒකනි.දේව්ගෙ හැසිරීම හරි අමුතුයි.
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
දෙමාපියන්කොහොමත් දරුවන්ට නරකක් කරන්නෙ nee ඒ දෙමාපියන් සදාරනයි..හොදම යාලුවා මිනිහා කරගන්න දගලන්න එපා මීනු..ඒ යාලුව හැමදාම හොදම යාලුවා විදිහට තියාගනින් බන්..😭😭😂😂😂
@googelakeant3059
@googelakeant3059 6 жыл бұрын
සුරාජ් ගේ තාත්තා බයයි නේද සුරාජ් ගේ.. අම්මා ට.. 😁😁😁😁😁
@asokamala555asoka2
@asokamala555asoka2 6 жыл бұрын
ආදරෙයි අහස් මාලිගා රහසේ තනමු අහස් මාලිගා ..👍👍👍🌷🌷🌷🌺🌺🌺🌻🌻🌻🌹🌹🌹🌹👀👀
@grandpro7855
@grandpro7855 6 жыл бұрын
Dew ගෙ චරිතය මට හිතාගන්න බැහැ
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 6 жыл бұрын
අදත් ලස්සනයි කතාව 💕❤️👌😘🌷🌷🌷
@indraniherath8792
@indraniherath8792 6 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
රවී මාත් ඔයා වෙනුවෙන් ඕනෙම කාලයක් බලන් ඉන්නම්.😂😂😂😂
@randiiresha338
@randiiresha338 6 жыл бұрын
Thanks හිරු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@jeewanivirangi8774
@jeewanivirangi8774 6 жыл бұрын
Oya vidihata balanna epa kiyanna Apu deth amathaka wenawane 😀😀😀😀
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
දේව් කවුද? වෙනම ගේමක් ගහනවා වගේ දේව්
@yapayapa817
@yapayapa817 6 жыл бұрын
Cs chathu madu 0591215731
@sanjosanjosanjo2434
@sanjosanjosanjo2434 6 жыл бұрын
Adarei ahas maliga lassanai b.s
@randyindrani9983
@randyindrani9983 6 жыл бұрын
hodai goak ahinsa denwath keli katha karana eka hodai dev dagalanneth rainita wage raini dagalanneth devta wage den ahinsa baya nehe.surajge thattha nam niyamai
@anjalikgeetha8244
@anjalikgeetha8244 6 жыл бұрын
Adarai 😍😗😗
@chathurikamadumali7967
@chathurikamadumali7967 6 жыл бұрын
💑💏Rahase thanamu ahas maliga💏 💑
@mabanjana8764
@mabanjana8764 6 жыл бұрын
Thanks hiru TV
@rasikafernando8363
@rasikafernando8363 6 жыл бұрын
Minuta wena kollek nadda appa me surajge passema duwanne...surajuth hari kapate dennatama kamathe...
@ruwankumara9406
@ruwankumara9406 6 жыл бұрын
Dew nam supiri porak...eygen ganna one dewal godak thiyenawa
@maduBandara-rq4sr
@maduBandara-rq4sr 11 ай бұрын
❤❤❤❤❤❤❤❤ ලස්සනයි
@rosesaparamadu6530
@rosesaparamadu6530 6 жыл бұрын
Lassanai kathawa
@pushpailankoon2780
@pushpailankoon2780 6 жыл бұрын
ගොඩක් ලස්සනයි කථාව
@sunethrasanju2458
@sunethrasanju2458 6 жыл бұрын
Hodama wede minuta 😂😂😂 surajta paduwe inna dunna nam iwaraine 😡😡😡😡
@fatmakhadr7360
@fatmakhadr7360 6 жыл бұрын
giya wagema apahu harila enna raviyo deaw tekak raveta help ekkak denna paw ahinsakaya 😯😯😯😯😯😯😯😯😯
@ranjanisunitha4710
@ranjanisunitha4710 6 жыл бұрын
අදත් ලස්සනයි කතාව ස්තුතියි සියත
@ranjanisunitha4710
@ranjanisunitha4710 6 жыл бұрын
සොරි හිරු සියතට ගිය
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
රහසේ තනමු අහස් මාළිගා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💕💕💕💕💕💕💕💕💕💕💕💕
@asankaindika4595
@asankaindika4595 6 жыл бұрын
Math kemathi
@indikasusanthisrilanka6652
@indikasusanthisrilanka6652 6 жыл бұрын
Asanka Indika එහෙමද
@kanthiherath7520
@kanthiherath7520 6 жыл бұрын
VERY GOOD ARIK SIR
@MuthuMuthu-ui8kz
@MuthuMuthu-ui8kz 6 жыл бұрын
niyamai darme surajge gedara aya niyamai .. kuweit
@ireshasandamali9910
@ireshasandamali9910 6 жыл бұрын
Adath lassanai kathawa
@neluanand2912
@neluanand2912 6 жыл бұрын
රහසෙ තනමු අහස් මලිගාාාාාාාා.....
@niluniluka3614
@niluniluka3614 6 жыл бұрын
Minu.obata.satutuida.dan😆😆😆😆
@KumarKumar-ww9tm
@KumarKumar-ww9tm 6 жыл бұрын
Ohommama gihin ahinsa wenuwata raniwa wath aran enna ravii
@indikairoshan7316
@indikairoshan7316 6 жыл бұрын
කලෙකට පස්සේ සුරාජ්ට අහිංසක මුන ගැසෙනවා.පිුතිපිුති
@ushap619
@ushap619 6 жыл бұрын
Udari hari lassanai...
@සුදුහoසිගමගේ
@සුදුහoසිගමගේ 6 жыл бұрын
Aiyoo niyamai adath.lassanai
@indranilalitha1052
@indranilalitha1052 6 жыл бұрын
amme minuwa balanda mana mala kurulla awith neda.Ravi surajta monawada karanna hadanne.
@chamaliranasigha9901
@chamaliranasigha9901 6 жыл бұрын
අහසේ තනමු රහස් මාලිගා 😂😂😂
@chandhaniveerasenha4966
@chandhaniveerasenha4966 6 жыл бұрын
ADAT Lassanai
@erandidilini7817
@erandidilini7817 6 жыл бұрын
අපෝයි දෙයියනේ මෙන්න මේකටත් කලු වෑන් එකක් අැවිල්ල.මොන හෙනයක්ද දන්නැහැ
@indikairoshan7316
@indikairoshan7316 6 жыл бұрын
නිර්දන පංති දෙකක් අතර ආදරයක්
@rosesaparamadu6530
@rosesaparamadu6530 6 жыл бұрын
Ammai thatthai maru thamai
@indikairoshan7316
@indikairoshan7316 6 жыл бұрын
හිතත් හොඳයි වැඩිත් හෙ⁣දයි
@athulakumara7301
@athulakumara7301 6 жыл бұрын
සුරාජ්වයි මිනුවයි එකතු වෙන්න ඕනි ඒ ආදරේ පව්
@kuwaitvip9994
@kuwaitvip9994 6 жыл бұрын
රයනි බන්ගලියෙක් බදින්න ඔනෙද .පව් මිනු
@manjanafernando9714
@manjanafernando9714 6 жыл бұрын
ලස්සනයි අදත් කතාව
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
මිනුගෙ මනමාලයට කථා කරන්න පුළුවන් මම හිතුවේ ගොලුද කියලා
@chaddachadda9656
@chaddachadda9656 6 жыл бұрын
කඩවත පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පිවිසුමට නුදුරින්, මනරම් වෙල්යායකට මායිම්ව, අගනා බිම්කොටස් 80ක්, විකිණීමට ඇත. වැඩි විස්තර සඳහා විමසන්න: අජන්ත 076 8924515, හෝ අරෝෂ් 0777 415939. කාර්යාල දුරකතන අංක: 033 222 6805, හෝ 033 222 6806. . A land with a view, situated very close the Colombo highway entrance point in Kadawatha. On sale now. For more information, please contact: Ajantha 076 8924515, or Arosh 0777 415939. Office numbers: 033 222 6805, or 033 222 6806.
@sudumanika8237
@sudumanika8237 6 жыл бұрын
minuta balaporoththu dunne suraj ge amma ...pawu minu ....kawuru unath adare karana kenekta oya kisi deyak gana hithenne na
@chandrika9923
@chandrika9923 6 жыл бұрын
Kiuwa hatida auna hatida mis
@warshawarsha6681
@warshawarsha6681 6 жыл бұрын
Ahinsage ආදරේ surajta හිමි wennama one ara napurata හිතාගන්න bari විදිහට
@nilukaniluka7365
@nilukaniluka7365 5 жыл бұрын
හිතත් හොදයි...වැඩත් හොදයි ...
@එමාදසනායක
@එමාදසනායක 6 жыл бұрын
Hoda wede minuta.surajge kara ellenna yanawata.ochchara therenne nadda suraj adare sahodarayek vidihata kiyala.mala holmana.
@kumarirathnayakakumarirath2774
@kumarirathnayakakumarirath2774 6 жыл бұрын
godak lassanai kathawa ,😀😀
@gitawasanta3013
@gitawasanta3013 6 жыл бұрын
Mala wikare naki haththilawwa love karana heti igena gannawa
@metharananayakkara8631
@metharananayakkara8631 6 жыл бұрын
Nice episode
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
Methara Nanayakkara thank you...
@niroshavijesingha3373
@niroshavijesingha3373 6 жыл бұрын
Rini bandanam ewarana raviwa
@indikairoshan7316
@indikairoshan7316 6 жыл бұрын
ඇැ. ආදරෙයි
@بدوناسم-ل7ع
@بدوناسم-ل7ع 6 жыл бұрын
තාත්තා හරිද මීනු හරිදමට නම් තේරෙන්නෙ නැ
@devidisanayaka1307
@devidisanayaka1307 6 жыл бұрын
Niyamai darme
@amelaa1534
@amelaa1534 6 жыл бұрын
Avihinsa duvage nommare illala dennako
@ruwankumara9406
@ruwankumara9406 6 жыл бұрын
Rawee.oyage dath tika super
@sandylanka2560
@sandylanka2560 6 жыл бұрын
mae ganu naduwalata mara bayaine
@kanthia4518
@kanthia4518 6 жыл бұрын
Ahinsa.punchi.ammata.raini.kiyana.aka.nam.harima.kathai
@rasika1365
@rasika1365 6 жыл бұрын
අපෝයි දේවුගේ මනමාල මුහුන
@nimaliamarasingha1381
@nimaliamarasingha1381 6 жыл бұрын
👍👍👍
@srilanka4885
@srilanka4885 6 жыл бұрын
surajge..oluwata..kawda..pollaki..gahuwa..wage..wenna..Etine..siriyalatha..silva
@sumuduenterprises584
@sumuduenterprises584 6 жыл бұрын
Minuuuuuuuuuuuuuuuu aneeeee🤥🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌹
@sanjeewani.sanjieewansanji4881
@sanjeewani.sanjieewansanji4881 6 жыл бұрын
Dew atthatama pissuda koyada...ravita dannm oluwa koyhari wedihilada koyada lassanai bs
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
ආදරේයි💕💕💕💕💕💕💕
@රොෂාන්ධම්මික
@රොෂාන්ධම්මික 6 жыл бұрын
අහින්සක මිනු පවු ඔක්කොම මිනුට බනින්නේ ඇයි .කවුරු නැතත් මන් ඉන්නවා ඔයාට මිනු..
@rajukuwait9757
@rajukuwait9757 6 жыл бұрын
රොෂාන් ධම්මික ae ane me math inne
@cycloneboom1110
@cycloneboom1110 6 жыл бұрын
රොෂාන් ධම්මික - tho nam 😂
@manikpathirana4234
@manikpathirana4234 6 жыл бұрын
Ahinsa ara mattige mattata epa kiyaddi salliwalata ganna hadanwa,,paw matti,, mattath keewata yatin salli walata balma wagee,,,lankawanee
@sanjeewani.sanjieewansanji4881
@sanjeewani.sanjieewansanji4881 6 жыл бұрын
Niyami aihinsha good girl adda rahini 😆😆😆😆
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
තාරු රඟපාන්න දන්නෙ නෑනේ.. 😂😂
@nadunnadun3976
@nadunnadun3976 6 жыл бұрын
Cs chathu madu ahenam.api ugannaamuda
@sithavlogs3858
@sithavlogs3858 6 жыл бұрын
Oya yanna
@dinushaudayanthi8329
@dinushaudayanthi8329 6 жыл бұрын
Cs chathu madu . taru mini. gon ahtal.. raga pam..
@nadunnadun3976
@nadunnadun3976 6 жыл бұрын
Cs chathu madu kamak nadda
@nichinichi7916
@nichinichi7916 6 жыл бұрын
ඩොං ඩොං ඩොං මිනු පවු 🤔🤔🤔
@අපේරටරැකගමු
@අපේරටරැකගමු 6 жыл бұрын
budu saranai oyata
@madushadilhani3380
@madushadilhani3380 6 жыл бұрын
❤❤😍
@අපේරටරැකගමු
@අපේරටරැකගමු 6 жыл бұрын
hi gn bs
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 6 жыл бұрын
ආදරෙයි ....මිස්.මොකක්.හරි.කිවිවද.
@angalikanju1550
@angalikanju1550 6 жыл бұрын
ada katawa hodai surajge tathta ge acting hodai
@mayuriasangika7083
@mayuriasangika7083 6 жыл бұрын
මට හිතෙන විදියට මේ දේව් නම් මොකක් හරි උගුලක් අටවන්න හදන්නෙ 🤔🤔
@mayadamayanthi4429
@mayadamayanthi4429 6 жыл бұрын
good luck 😂😁😀🔫
@lasanthapradeep8905
@lasanthapradeep8905 6 жыл бұрын
I low you
@kanthiherath7520
@kanthiherath7520 6 жыл бұрын
AHINSA KIYANN OCHCHRA AMARUNA RAINITA KASATHA BADINN KIYANN AHINSA KANATA DEKAK GAHANNAKO RAINITA
@tharukaanuradhi3942
@tharukaanuradhi3942 6 жыл бұрын
Me rainigen ahinsata puduma wadayak thiyenne..
@abedirashamantha6900
@abedirashamantha6900 Жыл бұрын
Ammo darme ankal🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kanthiherath7520
@kanthiherath7520 6 жыл бұрын
DEN WEDE HARI HITHANN MALLI
@sharaadaraimamaahastharam9472
@sharaadaraimamaahastharam9472 6 жыл бұрын
පණට pana man ළඟින් innam adaran
@madhushani106
@madhushani106 6 жыл бұрын
minu pau.... mt nam hithenne dew lankawata awe loku aramunakin.... eth rawi ahinsawa marry karanna yanne kiyala danagaththama dew ge aramuna උඩුයටිකුරු una..... dew molen loku gamak gahanawa me hama wadak assama.... mokak hari loku deyak thiyanawa
@dinushaudayanthi8329
@dinushaudayanthi8329 6 жыл бұрын
ravila wage naki mama malayo ona taran inwa itin eyalata hoda aht dakim mewa... 😆😆😆
@lkmalimali1747
@lkmalimali1747 6 жыл бұрын
rainita puduma amaruwak ne ravi gana thiyenne
@devidisanayaka1307
@devidisanayaka1307 6 жыл бұрын
Man asama raveege chsritheta
@nimaliliyanage4613
@nimaliliyanage4613 6 жыл бұрын
එරික්ට නෑ ඩෙරික්ට තියෙන්නෙ
@dasanthaamila1949
@dasanthaamila1949 6 жыл бұрын
👍
@janathhapu2198
@janathhapu2198 6 жыл бұрын
Yaluwa diha balanna me paatta rasne oya aduma hari yanne ravi oka oyawath director ta pahadili karana
@mahesmahes3233
@mahesmahes3233 6 жыл бұрын
මිස් මොකුත් කිව්වද..🔫🔫🐒🐒
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 6 жыл бұрын
Nottige පුතා
@nilanthidhammika9076
@nilanthidhammika9076 6 жыл бұрын
දෙව් wrry fan
@sanjeewani.sanjieewansanji4881
@sanjeewani.sanjieewansanji4881 6 жыл бұрын
Me yaluwana apegadarata kapuwek awanna berida...
Ahas Maliga | Episode 89 | 2018-06-14
21:35
Hiru TV
Рет қаралды 224 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 20 - 12 - 2024
Siyatha News
Рет қаралды 5 М.
Ahas Maliga | Episode 80 | 2018-06-01
21:08
Hiru TV
Рет қаралды 245 М.
Ahas Maliga | Episode 98 | 2018-06-27
18:55
Hiru TV
Рет қаралды 210 М.
Desa Matha Mohothak | Episode 39 - (2024-12-19) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 56 М.
Ahas Maliga | Episode 120 | 2018-07-27
18:33
Hiru TV
Рет қаралды 210 М.
Ahas Maliga | Episode 148 | 2018-09-05
19:08
Hiru TV
Рет қаралды 212 М.
JURALIYA || EPISODE 18 || ජුරාලියා || 18th December 2024
20:41
Ahas Maliga | Episode 92 | 2018-06-19
21:53
Hiru TV
Рет қаралды 224 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН