KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 160 | 2024-12-19 | Hiru TV
22:22
සුවඳ බලා රස කියන චෙෆ් 😍
1:51
Don’t Choose The Wrong Box 😱
00:41
The evil clown plays a prank on the angel
00:39
To Brawl AND BEYOND!
00:51
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Maayavi (මායාවී) | Episode 77 | 19th December 2024 | Sirasa TV
Рет қаралды 282,746
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 370
@kwkusum2831
8 сағат бұрын
මේ comment එක කියවන ඔයා ගොඩක් ලස්සන කෙනෙක්❤❤තවත් ලස්සන වෙන්න ඕනි ඔයා..❤❤❤
@gunathilaka483
8 сағат бұрын
ey kiyanne wadurek wage inna math lassanaida 🙈😜
@vihangidilhara4328
8 сағат бұрын
ලස්සන comment එකක් ඔයත් ලස්සන ළමයෙක් 😊
@deepadammika9446
8 сағат бұрын
ඔයත් ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න ඕන❤❤❤❤
@සුදුදෝනී-ෆ8ඞ
8 сағат бұрын
ස්තුති ලස්සන ලමයෝ
@wasanasenanayaka2777
7 сағат бұрын
❤❤
@kaushalyadilshani9705
7 сағат бұрын
සංකල්පට පිරිමියෙක් ලඟ තියෙන්න ඕන සියලුම ගුණාංග තියෙනවා...හරිම ලස්සනයි එයා 🫶
@duminiwickramaarachchi6960
7 сағат бұрын
මගෙ මහත්තයත් මේ වගේමයි පෞර්ෂය සහ චරිතය. පෙනුම නම් වෙනස්.
@thushariniranjala2886
7 сағат бұрын
A wage pirimiyek labanna gahaniyak sahenna pin karanna oni.
@Anushika-q1n
7 сағат бұрын
ඔය වගේ උන් නාට්‍ය වල විතරයි ඉන්නේ
@SandaruwnJanith
7 сағат бұрын
Aneee 😂
@MadushaSampath-s3z
7 сағат бұрын
😂😂😂😂
@hsbpererahsb8253
7 сағат бұрын
හිතයිෂී ගේ අම්මා නාට්ටි යෙන් නාට්ටි යකම වෙනස් වෙනස් චරිත හරි talented
@RuwaniRajapaksha-hw6xr
5 сағат бұрын
Ammoo. ..ey kathawanam aththa.sammana hambawenna watinawa
@madumax7556
5 сағат бұрын
Aniwa eyata sammanayak dennama ona
@nayanamanohari6017
4 сағат бұрын
visekari eke maru
@hemikafonseka5622
4 сағат бұрын
Yes, gifted actress
@nethmisansala-py9mf
7 сағат бұрын
හිතෛෂිගෙ අක්කා නම් සුපිරි ..රගපෑම කතාව අතිවිශිෂ්ඨයි 🌺👌🌺
@lihinidisara950
8 сағат бұрын
අනේ සංකල්පගේ ඒ හිනාව ඇස් වලින් කතා කරනවා වගේ ❤❤
@niroshaachini
5 сағат бұрын
Ow ekanam hari❤
@KusalThamariJayawardhane
6 сағат бұрын
මංගේශ්වරීගෙ අම්මගෙ දෙඩිල්ල මරුය❤😁
@DilhaniSaduni
8 сағат бұрын
හිතයිෂිගෙ ඇක්ටින්නම් මාරම ලස්සනයි ❤️
@D-r5y
8 сағат бұрын
කොටස් 77 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉
@DilhaniSaduni
8 сағат бұрын
මන් වාගේ 😁
@nadiranadiraDilrukhi
7 сағат бұрын
මමත්
@RuwaniKalyani
7 сағат бұрын
Man
@HiruniDasanya
7 сағат бұрын
🎉
@SakuSaku-u4x
7 сағат бұрын
Me innawoo
@SakunthalaJayarathne
7 сағат бұрын
සංකල්ප ගේ හිනාව❣️❤❤❤❤
@slliyanage361
7 сағат бұрын
සංකල්ප ❤❤❤ හිතෙයිශි පවන් ❤❤❤මන්ගේෂ්වරි
@dil1271
6 сағат бұрын
මොනව වුනත් හිතයිෂිගේ පවුල හරිම ආදරණීයයි….❤❤ පවුල තුළ 4 දෙනාගෙ ආදරය
@DanuGamage-p7t
8 сағат бұрын
ආදරෙත් මාහා පුදුම දෙයක් නේද හිතන්නෙවත් නැති වෙලාවක හිතට එනවා නේද 🥰🥰🥰
@shan8198
7 сағат бұрын
මන් වගේ ඔයාලත් ආසවෙන් බලන ටෙලිය නේද ❤❤❤ පිස්සුවෙන් ඊලග episode එක එනකන් බලන් ඉන්නේ ඉතින් මන් විතරද 😊😊
@thissakumara5682
8 сағат бұрын
පවනා පනගෙ ඔලුව ඉවරයි වගෙ අද ❤❤❤❤
@dilhanirajapaksha2071
6 сағат бұрын
සන්කල්ප නම් කෙල්ලො 2 ටම කැමති වගේ පැනි හිනාව යුවනිට ත් දානව😅
@sumudunisansala8397
4 сағат бұрын
ඒ පැණි කම නෙවේ.කෙල්ලෙක් තමන්ට කැමති කියලා දැනගත්තම එන මෙව්ව එක...😊
@D.dishanayaka
Сағат бұрын
යුවනි පැන පැන දෙනකොට ප්ෂ්නි හිනව නොදත් බෑනේ
@DilrukshiDissanayake-jb1py
7 сағат бұрын
සතියෙන් කොටස් 77 බලලා ඉවර කලා.පාන්දර එක දෙක වෙනකල් ඇහැරිලා බලනවා.පිස්සුවක් මේක්❤❤
@sandunisanduni7553
7 сағат бұрын
Athamai mamath...dannam oluwe amaruwakuth hadila thiyenne😅
@sarafernando6865
6 сағат бұрын
Daws 02n කොටස් 75ක් බලපු මං😁
@nethmijayawardene2294
6 сағат бұрын
Maat ehema baluwe
@NilanthiBasil
6 сағат бұрын
එකනම් පිස්සුවක්ම තමයි❤❤
@Lifewithuma97
7 сағат бұрын
අනේ සංකල්පගෙ ලස්සන 😍😍
@MihiraPrasanna-hi2vm
7 сағат бұрын
මේ කතාවෙ මම වැඩිපුරම ආස නම්බූ හේවාට ඇත්තමයි හරිම ආදරෙයි මන් ඔයාට අපේ ලොකු අම්මා වගේමයි❤️❤️
@ranaweeragethilini6027
7 сағат бұрын
Eya mage mothering-law wage❤
@rashmiwasana-l7l
7 сағат бұрын
" සෙත් කවි ඇහෙන්නෙත් වස් කවි ගානට තමයි " නියම කතාවක් 🤣
@FashionCU
9 сағат бұрын
මන්ගේශ්වරීව වදයක් වෙලා ඉන්නෙ දැන් පවනා පනට🙊😝🤣🤣🤣
@duminiwickramaarachchi6960
7 сағат бұрын
කරට නගින්න දුන්න වැඩී, පවන් එයාට..
@thissakumara5682
8 сағат бұрын
ගොඩක් ආසවෙන් බලන drama එකක්..ඔක්කොමලා ලස්සනට රගපනවා ..❤❤❤❤❤
@Siya-b5s
8 сағат бұрын
හිතශි ගේ අම්මා චරිතේ ලස්සනට කරනවා❤ඒ උනාට හක්මණ මිනිස්සු මේ වගේ කතා කරන්නේ නෑ😂
@anju8221
7 сағат бұрын
Eya hewa kenek d nambu hewa kiwwe
@HRlife-fk1fs
7 сағат бұрын
Math hakmna ohoma ne 🤭😂
@maduraparabath3790
7 сағат бұрын
අනිවා ❤
@fashionwithshashi5912
5 сағат бұрын
ඒක over acting
@RaniFernando55.225
7 сағат бұрын
මන්ග්ෂ්වරි. කථා. කරන ව්දිය. ලස්සනයි 😍😍. දැන් හරිනේ 😀. ම්ස්ට. නිකම්ම කථා. කරා. 👍🏿👍🏿👍🏿
@thirdeye_official1208
6 сағат бұрын
යුවනි පව් හැබැයි .. එයා ආදරේ කරන හින්දා සංකල්පගෙ පුංචි හිනාවෙනුත් බලාපොරොත්තු තියාගන්නවා 😢
@AruniShashi
7 сағат бұрын
සන්කල්ප වගේ කොල්ලො අඩුයි හැබැයි ඉන්නවා 🙂
@SomavickramageThilinapraneeth
7 сағат бұрын
යුවනි ඒ පවුලෙ හරි සැහැල්ලුවෙන් හැදුන කෙනෙක්.. එයා එහෙම දගකාරකමෙන් සංකල්පට කිට්ටු වෙද්දි ඒ ආදරෙත් ලස්සනයි ඉතිම් ❤
@minyeonseoki
6 сағат бұрын
යුවනිටත් පැනි හිනාව දාලා පැනි අංකුට්ටෙක් වෙන්න නම් හදන්න එපා සන්කල්පේ😪
@KumuthuSinali-jl5ch
7 сағат бұрын
හිතර්ශියි සංකල්පයි එකතු වෙනවට කැමති කවුද
@nimalihewawasam8559
6 сағат бұрын
හිතයිෂිගේ රංගනය ඇත්තෙන්ම පුදුම සහගතයි එය සැබෑ ජීවිතයේ සිදු වූවාක් මෙන් එතරම් හැඟීම්බරයි. ♥
@nalaniramani8848
7 сағат бұрын
පවන් ගැන හරි දුකයි ,පවන අහින්සකයි
@PrabhaSamaravikkrama
8 сағат бұрын
චරිත වල නම් ඒම නම් සුපිරී හැබැයි 💝😀
@HarshaniPerera-z5d
7 сағат бұрын
කතාවෙ චරිත වලට ගැලපෙනම අය අරන් තියෙනවා
@nuwansinghalage8408
4 сағат бұрын
හිතයිශි ලොකු seen දාන කාලෙත් යුවනි ආදරේ කරා.. හිතයිෂි ආදරේ කරන්න ගත්තෙ එයා අමාරුවෙ වැටුනට පස්සෙ... එයාට අර job එක සෙට් වෙලා ලොකු තැනකට ගියානම් සංකල්පයාව පඩේකට ගනන් ගන්නෙ නෑ.. යුවනිගෙ ආදරේ තමයි හරි ආදරේ..
@ruwaninirosha4419
3 сағат бұрын
එයා එහෙම ඉන්නේ එයාගේ ආරක්ෂාවට කියලා හිතෙන්නේ නැද්ද කොල්ලෙක් එක්ක එක ගෙදරක ඉන්න කොට ඔයිට වඩා වෙනස් තත්වයක් ඇතිවෙන්න තිබුණා
@nuwansinghalage8408
2 сағат бұрын
@ruwaninirosha4419 නෑ එහෙනම් එයා එලියෙ ඉද්දි සංකල්ප ගැන හිතන්නෙත් නෑනෙ..
@VipulanuwanNuwan
8 сағат бұрын
ලස්සන kathawak ආසාවෙන් බලන❤
@chathushikabhagya2388
6 сағат бұрын
සංකල්ප හිතෛෂී ආදරෙයි ❤❤❤❤
@SubshiniSubshini
6 сағат бұрын
හිතයෂි දුප්පත් යුවනි පොහොසත්... දුප්පත් හිතයශිට විතරද ආදරයක් දැනෙන්න පුළුවන් 🥹යුවනි වගේ පොහොසත් කෙල්ලොන්ට ආදරේ කරන්න බැරිද💔මොනවා උනත් මෙතන මුලින්ම සංකල්පට ආදරේ කරන්නෙත් යුවනි ❤ සංකල්ප ගෙ හිතේ මුලින්ම කැමැත්තක් ඇති වෙන්නෙත් යුවනිට
@ThiliniNisansala-c8z
3 сағат бұрын
hithaishita ne mulinma danne mokada eya gama giyama boruata cl karanawa
@AmaNawanjali
7 сағат бұрын
හැම ගැහැනියක් ම නම්බුහේවා වගේ හිතෙන් දේවල් මවාගෙන විදෝනවා..ඒක තමන්ගේ සැමියා ගැනත් දරුවන් ගැනත් එහෙම යි...ඒත් ඒක සැමියාට දරුවන්ට වදයක් තරමට යන එක නම් හොද නැහැ ..සැකය නම් හොදම නැහැ .
@ShashikiSanjana-mo7ek
6 сағат бұрын
E ammage sakaya hari
@DinithiPerera
5 сағат бұрын
යුවනිත් මේ කතාවෙ ඉන්න ඕනි. එතකොට තමා කතාවෙ ඉස්සරහට එයා නිසා මොකක් වෙයිද කියල ප්‍රේක්ෂකයන්ටගෙ හිතේ කුතුහලයක් ඇතිවෙන්නෙ ❣️❣️❣️
@nuwansinghalage8408
4 сағат бұрын
හිතයිශි ලොකු seen දාන කාලෙත් යුවනි ආදරේ කරා.. හිතයිෂි ආදරේ කරන්න ගත්තෙ එයා අමාරුවෙ වැටුනට පස්සෙ... එයාට අර job එක සෙට් වෙලා ලොකු තැනකට ගියානම් සංකල්පයාව පඩේකට ගනන් ගන්නෙ නෑ.. යුවනිගෙ ආදරේ තමයි හරි ආදරේ.
@sumudunisansala8397
4 сағат бұрын
@@nuwansinghalage8408 හිතෛෂිට ලව් කරන මානසිකත්වයක් තිබුනේ නැ.එයාට ඕන උනේ ඉක්මනින් දියුණු වෙලා ගෙදර අයව සතුටින් තියන්න,යුවනි වගේ පිංබත් කකා කොල්ලෝ පස්සේ යන්න තරම් වෙලාවක් හිතෛශිට තිබුන් නැ.
@SamanthaHewadikaram
6 сағат бұрын
නොකිව්වට යුවනිත් ලස්සනයි ❤️ ලස්සනට act කරනවා🤭 ආදරෙයි❤️
@dewmimalisha1065
7 сағат бұрын
සංකල්පගෙයි හිතයිශිගෙයි ආදරේට කැමති අය කෝ🤩💗
@HiruniThakshila-cx6un
7 сағат бұрын
අනේ තාත්තා 🥺🙏
@chandaniqa778
5 сағат бұрын
ගොඩක් ලස්සනයි සංකල්ප ඔයා.. මම දෝහා වල සිට ❤❤
@GayathriWijesiri-ip8lk
7 сағат бұрын
කතාව බලන්න හැමදාම ඉවසිල්ලක් නැතුව බලාන ඉන්නේ..😘 කතාවේ දෙබස් නම් මරූ...🤣 කැරකෝප්පුවේදී කෙහෙල් දල්ලත් ඇති නූල් බඳින්න...😂
@senithalochana3689
7 сағат бұрын
සංකල්ප හොද kenk ❤❤❤❤❤❤❤
@ShashikiSanjana-mo7ek
6 сағат бұрын
සකූගේ කතාවේ මෙයා ඉදියා ලස්සනයි අනේ සංකල්ප❤❤❤
@NadeeshaKumari-l1i
7 сағат бұрын
Ane me කතාව ලස්සනයි me විදිහට හැමදාම karanna
@renukawimalaweera2234
8 сағат бұрын
ආදර්ශමත් කතාවක්
@KalyaniJayasinghe-p9s
6 сағат бұрын
අමමා බුද්ධිමත්
@siromapriyadarshani9311
7 сағат бұрын
පිස්සෙක් වගේතමයි බලන්ඉන්නේ කතාව❤❤❤😂😂😂😂😂😂😮😮😮
@nirashamaduwanthi4088
6 сағат бұрын
සෙත් කවි ඇහෙන්නත් වස් කවි ගානට තමයි ඒක මරු
@manjularoshini2925
5 сағат бұрын
හිතයිෂි ගේ අම්මායි තාත්තයි මරු. මන්ගේෂ්වරි නියමයි. කියන ඒවට හිනා යනවා ❤
@Flesh3697
4 сағат бұрын
තමන්ගෙන් වෙච්චි වැරද්දක් වත් බාරගන්න කැමති නැති පිරිමි ඉන්න ලෝකේ කෙල්ලෙක්ට වෙච්චි මේ වගේ ප්‍රශ්නෙකවි පිහිට වෙන රත්තරන් පිරිමි ආත්ම හරි දුර්ලබයි❤
@pradeepsandaruwan9507
7 сағат бұрын
එඩ්රස් එක.දීලා සංකල්ප කරගත්තේ වැරැද්දක්ද.🤔සේරටම කලින් බාලි හිරේ දාන්න ඕනේ.😡
@S.......H.....123
4 сағат бұрын
තව පොඩ්ඩෙන් පවනා පනගේ බෙල්ලත් ගලවනවා 😂❤මංගේශ්වරි හරිම ආදරනීය චරිතයක්
@shirlyjayarathna7634
7 сағат бұрын
Hithaishi amma acting super ❤❤❤❤❤
@rangikarupasena784
7 сағат бұрын
මේ සන්කල්ප නැති අවුලක් දාගන්නවා හැමවෙලාවෙම ව්ස්තර දැනගන්න ඇව්ත්
@Pramudi-t2w
6 сағат бұрын
Ow
@KKsappaz
25 минут бұрын
Hm
@SLkanishkamusic
8 сағат бұрын
👈ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤😊 🤗
@user-uo8tz1iw9lrajapaksha
6 сағат бұрын
පව් පවන් ඔලුව ඉවරයි 😂😂😂😂
@thisarithejani7201
6 сағат бұрын
Chanuka❤❤❤❤❤
@SIofficial_03
6 сағат бұрын
Sankalpage charithaya harima Aadaraniyai.Harima winithai.Ehema Puthala labana Demawpiyo wasana wanthai.❤❤❤
@backtoschool4234
7 сағат бұрын
මේ කමෙන්ට් කියවන ඔක්කොම ලස්සනයි තමයි ❤❤❤😊
@annharper4853
Сағат бұрын
❤❤❤❤ ඇත්ත කතාව
@nayomade
7 сағат бұрын
අර කොණ්ඩෙ කපපු girl සංකල්පගේ card එක කාට හරි දෙයිද? අපරාදෙ සංකල්ප එහෙම කලේ
@Vihansa12
6 сағат бұрын
Ow aneee
@Bb2028kt
9 сағат бұрын
පවන් මන්ගෙෂ් වරිව ආදරෙන් බලා ගත්තොත් ලොකු දෙයක් සංකල්ප හරියට එයාගේ නංගි බලා ගන්නවා වගේ 🙏❤️
@nilunilu3412
7 сағат бұрын
Uwani sankalpa oyata kamati na ane aya kamati hithaishita aththatama a denna harema lassanai ❤❤
@SubshiniSubshini
6 сағат бұрын
කාට කොහොම උනත් මටනම් යුවනිගේ ඒ දගකාර හිතුවක්කාර ආදරේ තමයි වැඩියෙන්ම දැනෙන්නේ ❤️
@nethunethu3351
6 сағат бұрын
ලලා පුන්ච්.....අපෝ වෙන නැතිනම් ලස්සන කෙල්ලෝ...😁😁
@manoniranjika1352
5 сағат бұрын
Sankalpa..❤ hitaishi❤
@DayaniSamarakkodi
7 сағат бұрын
කුරුනැගල දිස්ත්‍රික්කයෙ කවුද ඉන්නෙ❤❤❤
@chandimasadamali9312
7 сағат бұрын
මං වාරියපොළ
@NisansalaSadamali-oe7hn
7 сағат бұрын
මහව
@Darshi-qx1ez
7 сағат бұрын
Mn kurunagala taun ekamai
@SamanKumara-f6p
7 сағат бұрын
Hmmm
@MMUH2015
7 сағат бұрын
Ridigama
@Nethuki12345
8 сағат бұрын
Anee sankalpagee lassana 😭😭❤️🩹
@NiroshaPriyadarshani-t6w
8 сағат бұрын
Devilo nivihenille lassanata mawapu iti rupa tikak ekama kathawe a tharamata lassanai ❤
@kalyanisilva2412
6 сағат бұрын
Uwani and Sankalpa best
@SamanthiUdayangani-q8l
7 сағат бұрын
කෝ දැන් රියල් පැතුම් 🙄🙄
@මිශූ
7 сағат бұрын
හරීන්ගෙ ඔෆිස් එකේ මිස් , සංකල්පට පස්සෙ කාලෙක ඇනයක් වෙයිද මන්දා
@Vihansa12
6 сағат бұрын
Ai ehm qwe
@මිශූ
6 сағат бұрын
@Vihansa12 බැල්ම අමුතුයි ඒකයි
@kusumjayanthikm9689
3 сағат бұрын
හරිම ලස්සන කතාව ❤❤❤❤🎉🎉🎉🎉
@ravimarias5523
6 сағат бұрын
අනේ අර ගාමන්ට් sir???? එයත් පව්
@ShanikaYg
7 сағат бұрын
Sankalpa dakkath hitha pirenawa
@Nilu676
Сағат бұрын
ලස්සනයි කතාව ❤❤❤❤❤
@vijasundara3054
4 сағат бұрын
Ma..koda..kirla...kiuyn...borai😂😂😂😂😂sarta...han..yatha...nahana😂😂😂❤❤
@ShashiniRanasingha
6 сағат бұрын
Ammmo mangeshwari😂😂❤❤
@ritamiranda9311
7 сағат бұрын
Me Drama eke music nam hitha niwanawa marama lassanai
@KusumRathnayaka-ys7jw
6 сағат бұрын
මේ බාලි තමයි අර ලස්සනට බොරුවෙන් රස්සාව කරගෙන හිටපු කෙල්ලව අමාරුවේ දැම්මේ
@subadrekaneranjani5402
6 сағат бұрын
ලස්සනයි මම ආසම කතාව
@asirishammikajayakody9977
6 сағат бұрын
Sankalpa hitheishi ❤❤❤❤❤❤
@IshuJayawaradhane
7 сағат бұрын
Background music eks godak lassanai❤❤
@ThusharikaMaduwanathi
7 сағат бұрын
Sankalpa ❤❤❤❤❤❤
@yumyum7501
6 сағат бұрын
Superb acting Sankalpa. I saw your acting in International drama. You did it also well. And this time you are next level actor
@oshiya917
8 сағат бұрын
pawana pana maheswariwa kohomat balaganawane❤❤❤
@TharakiHansana-ks4ob
7 сағат бұрын
පිස්සෙක් වගෙ යන්න😂😂
@DevikaMuthukuda-x3b
3 сағат бұрын
Office eke kella bayawela enne hariyata eki lokkata anna වගේනේ මැරෙන්න
@nilukadamayanthi3143
7 сағат бұрын
මරු උපහරන බර්ටිගෙ
@PUSHPARANJANI-gd3sk
8 сағат бұрын
කන්තෝරු දෙඩවිල්ල..
@DineshikaKrishanthi-ji3wg
7 сағат бұрын
Ane Sankalpa adarei ♥️ hinawa. As ehema pissuwak ❤
@ShanukaLakshan-l1v
7 сағат бұрын
Nambu hewa hakmana nambukara minissu 😂
@vijasundara3054
4 сағат бұрын
Hamolam...darma...akka..las ni. Sankalp..mahsyrai...payan😂😂😂❤❤❤❤❤❤❤❤❤hithisi❤❤❤❤❤❤
@Madushimaduq
7 сағат бұрын
ආසම කතාව❤
@apekshasamanmaleeperera6405
5 сағат бұрын
Theme song එක 💔
@NilmiWasana
6 сағат бұрын
හරීන්ගෙ සෙකර්ට්‍රිට ඉන්න කොන්ඩේ කපපු කෙල්ල කව්ද අනේ.. එයා ලස්සනයි 😁
@chathurika.pathirana.4256
7 сағат бұрын
Marama lassanai ❤❤
@DakshikaSithumsarani-nc9xk
8 сағат бұрын
මේක පිස්සුවක් වෙලා දැන් 😩
@sampathrathnayaka2971
3 сағат бұрын
Mangeshwari thaththata kiyapu deta duka htne Mata witharada😢😢😢
22:22
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 160 | 2024-12-19 | Hiru TV
Hiru TV
Рет қаралды 498 М.
1:51
සුවඳ බලා රස කියන චෙෆ් 😍
Sirasa TV
Рет қаралды 39 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
5:56
ඇදුම රෝගය සහ එය පාලනය කරගන්නා ආකාරය How to control Asthma
Purasandu De Silva
Рет қаралды 19 М.
19:55
Visekari | Episode 44 - (2024-12-19) | ITN
ITN Sri Lanka
Рет қаралды 325 М.
3:13
The Debater with AAT | Sirasa TV | පළමු වටය | රෙසඳු සමාධිත්
Lumbini College Oratory and Debating Union
Рет қаралды 6 М.
3:45:26
سورة البقرة كاملة رقية للبيت, علاج للسحر - القارئ علاء عقل Sourate Al-Baqara
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 87 М.
20:52
Sangeethe (සංගීතේ) | Season 02 | Episode 59 | 19th December 2024
TV Derana
Рет қаралды 145 М.
15:27
Rasa Rahasak (රස රහසක්) | Episode 14 | 19th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 117 М.
3:54:14
Surah Al Mulk: Unique relaxing recitation, soothing, Deep voice, Peaceful سورة الملك
Omar Hisham Al Arabi
Рет қаралды 194 М.
3:34
Laa Rosa Namal | LIVE අහමුද 😍😍😍
Chillie Thilanka
Рет қаралды 6 М.
23:52
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 24 | 2024-12- 19 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 157 М.
2:56
The Debater with AAT | Sirasa TV | දෙවන වටය | රෙසඳු සමාධිත්
Lumbini College Oratory and Debating Union
Рет қаралды 1,2 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН