Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 33 | 2020- 05- 07

  Рет қаралды 145,972

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 90
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
හිරු එකෙන් මේ වගේ.කතාවක් ඉදිරිපත් කරන එක බොහොම වැදගත් කුණුහරුප ලියන උන්ට මේ වගේ කතාවක් ලියලා දානවා නම් කොච්චර වැදගත්ද .
@sriyani6463
@sriyani6463 4 жыл бұрын
මේවගේම කතාවක් අපේ ගෙදරත් තිබුනා අපේ අම්මා එකදරැවේකුට විතරක් ආදරෙකරලා එකම ලෙලිට වේනස්කම් කලා නමුත් අම්මා ම්ට මාසඑහමාරකට පෙරඅපේන් සමුගත්තා සමුගන්න වේලාවේ මමවත් මල්ලිවත් එයා ආදරෙකරපු නංගිවත් ලගහිටියේ නැ අන්තිමට ලෙලිට කතාතරලා එයාහදලා දුන්න කිරිඑක බිලා දුවේ මටසමාවේන්න කියලා සදහටම සමුගත්තා මේවගේ කතන්දර හැමතැනම තියෙනවා
@වලපනේනෙල්කා-ඟ2ව
@වලපනේනෙල්කා-ඟ2ව 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබේ දෙනෙත් මල්ලිට මේ වගේ වීඩියෝ එකක් දැමීම ගැන ඇත්තෙන්ම මම ඉන්නෙත් කුවේට් එකේ මේ රටේ ජීවත් වෙන්න හරිම අමාරුයි මෙහෙ හරි ප්‍රශ්නෙ හෙල්ලෙන්න මිනිස්සුන්ට කන්නේ නෑ බොන්නේ නෑ නිදාගන්නේ නෑ මෙහි දැන් හරියට පායනවා මිනිස්සු ගොඩක් දුක් විඳිනවා අපිට කරන්න කරන්න දෙයක් නෑඑමනිසා ජනාදිපතිතුමනි පුළුවන් තරම් ඉක්මනට මේ මිනිසුන්ට අනුකම්පා කරලා තමන්ගෙ රටට ගන්න මෙහෙ මිනිස්සු විහිළු කරනවා අපිට උඹලගෙ රටෙන් උඹලට කිසිම ආදරයක් නෑඋඹලගෙ රටේ මිනිස්සුන්ට සල්ලි විතරද ඕනි කියල මේ අරාබිකාරයෝ අපෙන් අපිට හරිම ලැජ්ජයි අපේ රට ගැන ගිහිල්ලා අපේ රටේ ආඩම්බරේ රකින්න අපේ මිනිස්සු පුළුවන් තරම් මව් රට බෙදන්න ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා කියා ප්‍රාර්ථනා
@thishani.imansha2722
@thishani.imansha2722 4 жыл бұрын
ආදර්ශමත් කතාවක්.සියලු දෙනාටම බුදුසරණයි
@anulakumari-np6wq
@anulakumari-np6wq Жыл бұрын
ගගගගගගගග1111
@shanthiwijesinghe7223
@shanthiwijesinghe7223 4 жыл бұрын
Good to see that HIRU TV is showing up the dark side of motherhood and attachment syndrome. This is the reality.
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
ආදර්ශමත් කතාවක් ..ලස්සනයි .ආසම නිලියක් දිලිනි ..
@malakwtt3675
@malakwtt3675 4 жыл бұрын
MAMATH ASAMA NILIYAKA.
@rukmalkumara239
@rukmalkumara239 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Harima lassana kathavak Ada kaleta gelapenava
@isankasenani1541
@isankasenani1541 4 жыл бұрын
Love this Poya drama. Great work
@chathurigamage5938
@chathurigamage5938 4 жыл бұрын
Eka harima lassana sankalpayak niyamay anith hema ekatama wada godak lassanay therum ganna ona dewal givitheta ekathu kara ganna ona dewal godak thibuna.hemotama godak pin e wage katha issarahatath nirmanaya karanna hekiwewa kiyala prarthana karanawa.
@samanthikumari3801
@samanthikumari3801 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි Sadu sadu sadu 🙇🙇🙇
@silasila5092
@silasila5092 4 жыл бұрын
තන්හාය ජායති සෝකෝ පුදුම වංසේ කබල් ගැමක් මොනවා උනත් පැලැන්තිය ගැන පුදුම අාසාවක් දේපල ගැනත් පුදුම අාසාවක් මේවා අරං යනවද එන්නෙත් තනියම යන්නෙත් තනියම ඉපදෙන්නෙ අැගේ අැදුමක්වත් නැතුව මැරැනම මලකදට උඩින් අැදුම් කැල්ලක් හදනවා එච්චරයි ජිවත් වෙලා ඉන්නකම් මේටික තේරැම් ගන්නෙනැ එ්කයි 😥 අපි මේවා අරං යන්නේ නැ දාලා යනවා ඔක්කොම ජිවත් වෙන කාලෙට බුක්ති විදිනවා මැරෙන කොට දාලා යනවා 😔 එය තේරැම් අරං ජිවත් වෙමු 😊 හැමෝටම තෙරැවන් සරනයි 🙏
@tharangaranawaka5326
@tharangaranawaka5326 4 жыл бұрын
මෙහෙ ම කාන්තාවන් ඔනෙතරම් ඉන්නවා අද සමාජය අගෙයි තෙරුවන් සරණයි
@j.a.w.jayakody4988
@j.a.w.jayakody4988 4 жыл бұрын
Godak pin mawaga hitata sanasemak unn katawak taruwan saranai
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏adarashamath...කතාවක් ...හිරු බුදු සරණයි
@සෙනුරිකාවින්දිකා
@සෙනුරිකාවින්දිකා 4 жыл бұрын
තෙරුවන් සරනයි
@manoriwijesuriya.5382
@manoriwijesuriya.5382 4 жыл бұрын
Harima lassana adarshamath කතාවක් hiru akata bohoma ස්තුතියි mehema kata danawata .🌹🌹🌹🌹❤️❤️❤️❤️😍😍😍😍💐💐💐💐🎁🎁🎁🎁🍓🍓🍓🍓😎😎😎😎
@chamodchathuranga9684
@chamodchathuranga9684 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️🌹🌹
@roshani1777
@roshani1777 4 жыл бұрын
Lassana wedagath kathawak. Isthuthi hiru ekata.
@latha6177
@latha6177 4 жыл бұрын
Adarsamath kathawak pau duwakuta waga salakanna one puthaga nona harima hodai ewasapu heti godakma hodai waera nokaranna budu saranai siyaluma dana suwapath wathwa
@camindasilva1145
@camindasilva1145 4 жыл бұрын
Ane puluvannam me lagadi giya poya tele film eka danna
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
අතපය හයිය කාලේ .දුෂ්ටකම් කරනවා .බල තන්හාවෙන් මිනී මරනවා.වංසෙ කබල් ගානවා මිල මුදල් නාන්න මාන නිසා උද්ධච්ච අහංකාරකමින් ජීවත් වෙනවා .මේ මොනව තිබ්බත් කෙරුවත් මරණයටත් ලෙඩ දුකටත් හැංගිලා ජීවත් වෙන්ඩ බෑ පණ අදින ඇදේදි තමා මේ අයට පව පින මතක් වෙන්නේ ..
@somachandramahayage2860
@somachandramahayage2860 4 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@dandana9919
@dandana9919 4 жыл бұрын
ලස්සනයි
@rajmar1161
@rajmar1161 4 жыл бұрын
Budu saranai
@devasilva3579
@devasilva3579 4 жыл бұрын
Thanha jayathi soko..... Thanha jayathi bayan.......
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
මිනිස්සුන්ට .අතපය.හයිය.කාලේ.බලතන්හාවෙන්.මාන්නෙන්..හිත.පුරෝගෙන.බැරිවෙනකෙ⁣ාට.තමයි.දරැවො.මුනුපුරෝ..මතක්.වෙන්නෙ
@kumudulakmali813
@kumudulakmali813 3 жыл бұрын
ඒක ඇත්ත
@chandrachandra1654
@chandrachandra1654 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu...sadu....sadu.....
@amaliamali4147
@amaliamali4147 4 жыл бұрын
Hiruta bohoma pin
@mmds7107
@mmds7107 Жыл бұрын
ජීවිතයම දුකක්
@jenu2767
@jenu2767 4 жыл бұрын
මේවගේ නපුරු නැන්දම්මලා අද සමාජෙ ඕනතරම් ඉන්නවා අද සමාජෙ ලේලිලා ගොඩක් දුක් වේදනා විදින්නෙ ඔයවගේ නැන්දම්මලා නිසා
@sanjupathirana172
@sanjupathirana172 4 жыл бұрын
Ow ekanam attha .. eyala inna eyala tharam kanak naha wage
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Kathava aththa
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 4 жыл бұрын
Jeweth awasana kale Hari Hoda naraka teruna eka loku deyak godak adarshamath katawak siyalu dennatama theruwsnsaranai
@nadeeshanadee8712
@nadeeshanadee8712 4 жыл бұрын
ලස්සන කතා වක්
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
මෙ ආත්තම්මා නම් පුහු වලව් මාන්නේ කරපින්නාගෙන 🙂🙂 තියෙන නපුරු කම ..
@sheni6004
@sheni6004 4 жыл бұрын
🙋
@p.k.gamage4482
@p.k.gamage4482 4 жыл бұрын
Harima.adarsamath.kathawak
@fatimalokuga772
@fatimalokuga772 4 жыл бұрын
ආදර්ශමත් කාතාවක්
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Lassana kathawa godak dukai
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
🙇🙇🙇💐💐💐
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Aniwarayen nambuwa thama bambuwa...???
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
දුක් හිතුණා
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 4 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@endrakodek4609
@endrakodek4609 4 жыл бұрын
Hoda kathawak
@Rukshan49
@Rukshan49 3 жыл бұрын
මේක නම් මාරම කතාවක්
@Nadee-dm2gg
@Nadee-dm2gg 4 жыл бұрын
ලස්සන කතාවක් 👍
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Lassana kathavak
@thimashiangel3026
@thimashiangel3026 4 жыл бұрын
Mey nakichi ge putha konde pane neda? Mey nakichi mey gedera merila kalu yakshini wenewa
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
🙏🙏🙏🙏
@gayaniumangasamarakoon7853
@gayaniumangasamarakoon7853 4 жыл бұрын
තන්හාව ,උඩඟුකම, මාන්නය 😒😒😒
@deepthifernando2219
@deepthifernando2219 4 жыл бұрын
Lassanai
@kantipusfakanti1159
@kantipusfakanti1159 4 жыл бұрын
Lassanaii
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 4 жыл бұрын
නම්බුකාර නෙවෙයි බම්බුකාර වලව්වක්නේ යකෝ මේක යක්ශ ගෑනියෙක් මේකී
@malakwtt3675
@malakwtt3675 4 жыл бұрын
KOHMATH PARA SUDDANTA KAT ADAPU EUNGA MANNE PIMBILA HTYA.
@samithappathmakumara4205
@samithappathmakumara4205 4 жыл бұрын
OK
@nimeshsaminda1642
@nimeshsaminda1642 4 жыл бұрын
Lassana drama ekak ❤️
@ghsdyj90
@ghsdyj90 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sandrasandra3317
@sandrasandra3317 4 жыл бұрын
Walau ulau manne
@hemamalijiyasundarajiyasun9628
@hemamalijiyasundarajiyasun9628 4 жыл бұрын
b s 🌷🌷🌷🌷🌷🌷
@aletawalker9097
@aletawalker9097 4 жыл бұрын
37:02 28:51 19:21
@කසුනිරෙස්මිකා
@කසුනිරෙස්මිකා 3 жыл бұрын
😊
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Ammmo oya wage nandmmala....???
@gmingnethmiraff206
@gmingnethmiraff206 4 жыл бұрын
Hii
@gmingnethmiraff206
@gmingnethmiraff206 4 жыл бұрын
Kii
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
Mekayi walwwala stage thiyanawa wenama gathiguna.a dewal pirihihuna.den pathala raja karanawa.walaw karayi minissunwa gaman nogaththata a Aya minissunta udaw kala.maranedi,maguledi pihita Una
@felicitafernando4750
@felicitafernando4750 4 жыл бұрын
Godak arthawath adarshamath jeewitha hareemaki Niwana soyaa yamu siyalla atha harimu
@NihalN.A.-cb9ri
@NihalN.A.-cb9ri Жыл бұрын
අපි කවදාවත් රගපාන්න එපා සැබෑ ජිවිතයේ රංගනය අනර්ගයි
@eliecell2463
@eliecell2463 Жыл бұрын
Me acchi hama katawakama inne dusta charitheta
@maniake.maniake6832
@maniake.maniake6832 4 жыл бұрын
යනකොට.මොනවද..අපි.ගෙනියන්නේ.බුදු ගුන අනත්තයි .සදු.සදු.සදු
@somalata8889
@somalata8889 4 жыл бұрын
Jevilha awasanya hari lharun galhlha aka hare loku dayak pen daham karanna silha yomu wawa sadu sadu sadu
@amaliamali4147
@amaliamali4147 4 жыл бұрын
Ganuta hoda katawa padamak
@user-ku2s
@user-ku2s 4 жыл бұрын
Dilini oya podikaale ape gedara mal kadanna awa.Ada obage ragapem gena hari sathutui.
@sriyanijayasinhge3651
@sriyanijayasinhge3651 4 жыл бұрын
Dukai
@balangodaanuruddha4149
@balangodaanuruddha4149 4 жыл бұрын
Meke inna kumarihamige putha kawda
@kumarasamaraweera1886
@kumarasamaraweera1886 3 жыл бұрын
හොඳ නෝනා කෙනෙක් ලබන්න මහත්තයෙක් පින් කරන්න ඕනේ
@tilakagardy7137
@tilakagardy7137 4 жыл бұрын
yaksa ganeiyak nabuwa tamai paw poya dawasa ana daruwata apa wala einna hoda wada nakkecceta paw nada lalei puta danama akai keiyala hetanna ona
@h.d.p.s5323
@h.d.p.s5323 4 жыл бұрын
වලව් උෂ්ණය 😓
@hashinivihansa4763
@hashinivihansa4763 4 жыл бұрын
Kumatada kusalata kammali wanne.
@wasanakongahagedara9562
@wasanakongahagedara9562 4 жыл бұрын
mole koloppan una ganiyek nathnam mehema karaida
@gmingnethmiraff206
@gmingnethmiraff206 4 жыл бұрын
Huu
@nimeshsaminda1642
@nimeshsaminda1642 4 жыл бұрын
Yako වලව්ව 😂
@rokiya-4315
@rokiya-4315 4 жыл бұрын
කොරෝන ගැන හදපු කතාවක් බලන්න kzbin.info/www/bejne/n2OYc41nmsyekMU
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 4 жыл бұрын
🙏🙏🙏
@hamocell8040
@hamocell8040 4 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@kumariraj1388
@kumariraj1388 4 жыл бұрын
🙏🙏🙏🙏🌹🌹
@sriyani6463
@sriyani6463 4 жыл бұрын
🙏🙏🙏🙏
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 35 | 2020-08-03
40:41
How does a Tank work? (M1A2 Abrams)
9:49
Jared Owen
Рет қаралды 59 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 29 | 2019-12-11
51:41
Idora Wassa | Sinhala Teledrama | Episode 01
21:41
Fahim Mawjood Productions
Рет қаралды 102 М.
Tech top 2020: Ateities Įkrova
1:34:36
ELITAZ
Рет қаралды 291 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН