Hiru TV Sasara Sewaneli - පරෝපකාරය | EP 50 | 2021-09-20

  Рет қаралды 199,272

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 154
@janakajanaka9601
@janakajanaka9601 3 жыл бұрын
හරිම ලස්සන අද්‍යාත්මික පනිවිඩයක් දෙන කතාවක්.ඇස් දෙකට කදුලකුත් ආවා.නොදන්න උගත් වචන කිහිපයකුත් ඉගෙන ගත්ත.හරිම ලස්සනයි .ස්තුතිය .මම ජනක.ඇබිලිපිටියෙන්
@amarawathisenanayake1164
@amarawathisenanayake1164 3 жыл бұрын
9n
@amarawathisenanayake1164
@amarawathisenanayake1164 3 жыл бұрын
0
@jayam1429
@jayam1429 3 жыл бұрын
ඉතාමත් හරවත් වටිනා කතා වස්තුවක් ... ස්තුති ඔබ සැමට ... තුණුරුවන්ගේ සරණ ප්‍රාර්ථනය කරමි !
@kamanylall7805
@kamanylall7805 3 жыл бұрын
මේවගේ නැන්දම්මලා හිටියොත් පවුල් ජීවිතය ඉවරෙටම ඉවරයි
@DinuMurshid
@DinuMurshid 5 ай бұрын
Ammapa etta
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
ඒක නම් ඇත්ත බණ පොත අතේ තියාගෙන ඉන්න උන් පට්ටම ඉරිසියාවයි 😢😢😢
@sriyanamaine9540
@sriyanamaine9540 3 жыл бұрын
😂😂😂😂
@slactresses6684
@slactresses6684 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත ම ඇත්ත කතාව
@isharamaduwanthi2080
@isharamaduwanthi2080 3 жыл бұрын
මගේ නැන්දම්මයි මාමන්ඩියි පුදුම විදිහට මට වෙනස්කම් කරා.ඒත් දැන් ඒවා එයාලගෙ දුවලා දෙන්නගෙ පිටින් ගිහින්.මොකද මට ඉන්නෙත් නෑනලා දෙන්නෙක්.එයාලත් මට කරේම නපුරුකම්.දැන් එයාලගේ පවුල් ජීවිත අවුල්.මම මගේ මහත්තයයි දුවයි එක්ක ගොඩක් සතුටින් ජීවත් වෙනවා.❤️
@shanikaseedavi8399
@shanikaseedavi8399 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි කාටත් වරදක් කරල නැත්නම් අපිට වරදින්නේ නැහැ සහෝදරි
@chathuchathu1834
@chathuchathu1834 3 жыл бұрын
Matath oya athdekima oya widiyatama thiye.... karapu pau widawanna wenawa.... eth api a modayo gena anukampa karamu
@Mrdila4423
@Mrdila4423 3 жыл бұрын
බණ පොත් කියවන සිල් සමාදන් වෙන හැම කෙනාව ගුණවත් නෑ හිත් ඇතුලෙ ඉරිසියාව කුහකකම් පිරිලා
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
අප්පෝ මේ සමහරක් අමිමලා නැන්දමිමලානිසා අසරන පවිල්ජිවිත නාස්තිවෙනහැටි පවිදෙවියනේ
@chulanipriyadarshani1593
@chulanipriyadarshani1593 Жыл бұрын
Mttath hamdem nati una ammge salli Bala tan hawa nisa 😢
@seniverathna8985
@seniverathna8985 3 жыл бұрын
ස්වාමිපුරුෂයා.එක් තැන් වී ඉන්නගෙදර රුවට පේන කාන්තාවක් ඉන්න ව්ට සමහර මිනිස්සු ඉන්නවා ඒ කාන්තාවගේ ලිංගික අල්ලස් බලාගෙන තමයි උදව් කරන්නේ.මේ විදියට උදව් උපකාර කරන බෝසත් මිනිසුන් 100/1.
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Nikan Mokatada Yako Uadawkarane Hodata Kimbata Hukanna Aasaneththe Kawudaban Kohomada Kimbatadiwa Dala Hukanakota Sepa Aamo Aasawebehe
@lkr-ai
@lkr-ai 3 жыл бұрын
අනේ මොනා උනත් ඒ තාත්තට ඉන්නේ රත්තරන් යාලුවෙක් ඔලුව කන යාලුවෝ වැහි වැහැලා ඉන්න කාලේ මේ වගේ යාලුවෙක් නම් රත්තරන් වලටත් වඩා වටිනවා
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
ඒකට අපේ අම්මලා තාත්තලා, අපි දරුවෝ වෙලත් අපි ඉන්නේ කොනේ... ලේලිලාට අපිටත් වඩා ආදරෙයි.... එයාලත් එහෙමයි... අපිත් ආදරෙයි ඉන්න ටික කාලේ හැමෝම එක්ක සමගියෙන් සතුටින් ඉන්න ඕනී...
@mohanjayawardana9805
@mohanjayawardana9805 3 жыл бұрын
අඩවන්න එපා හිරු 😭😭 ඔය නැන්දම්මා කියන උන් ඔහොමම තමයි
@chandhichandhi8380
@chandhichandhi8380 3 жыл бұрын
පවුල් ජීවිතයක් සතුටින් ගෙවන්නනම් නැන්දම්මලාගෙන් ඈත්වෙලා ජීවත් වෙන්න ඕනෙ
@kalshaniwayanga7696
@kalshaniwayanga7696 3 жыл бұрын
හැමොටම ලබාදෙන ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි....🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව, හැමෝටම ගොඩාක් වටිනවා, ඒ වගේම ආදර්ශමත් කතාවක්, ස්තුතියි හිරු නාලිකාවට 💐🙏
@malanipremachandrama1402
@malanipremachandrama1402 2 жыл бұрын
ගොඩක් පින් කරන්ට් මහත්යෝ.හරිම දුකයි පොඩි එකිිට....😭😭😭😭😭😭
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
හැම කේනේක්ම අවිස්වාස කරලත් බැහැ විස්වාස කරලත් බැහැ නෙද
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
අපේනම් මාමන්ඩි පුතාගෙයි ලේලිගෙයි පව්ල කඩන්න ෆුල් ට්‍රයි එක.. ඊට කලින් මමයි මහත්තයයි දරුවත් අරන් කුලියට ගෙයක් අරන් ආවා... දැන් මෙතනත් ඉන්න දෙන්නෙ නෑ පුදුම කරුමයක් 😥😥😥
@nalinkumara3015
@nalinkumara3015 3 жыл бұрын
🥺🥺
@pamojsuramya2739
@pamojsuramya2739 3 жыл бұрын
Apoi ou.mathtah ehemai.mamandi nendamsi 2 ekai.apit paduwe enn den nh
@chathuchathu1834
@chathuchathu1834 3 жыл бұрын
Apoy😮😮😮
@anuruddikakodithuwakku8179
@anuruddikakodithuwakku8179 2 жыл бұрын
අනේ ඔව් මේව අපේ පූරුවේ කරුම
@gangaroshini8942
@gangaroshini8942 Жыл бұрын
Aththatama mataaduna me wage katha balalawath ai මිනිස්සු nta hadenna barr balanna thawa podden me nandemma me ලස්සන pauljewethe vinasa karanawa therumak nathi kkmma meka kathawak mewa balalwath nandemmala hadenna budusaranai 🙏🙏🙏🙏
@SlMobile-pc8tb
@SlMobile-pc8tb 5 ай бұрын
තෙරුවන් සරණයි .සියලු දෙනාටම .🙏🙏🙏🙏
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
මේ වගේ නැන්දම්මලා අපේ ගම්වලත් ඉන්නවා තව ඩිංගෙන් පවුල විනාසයි
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
ගොඩක් වටින ආදර්ශමත් කතාවක් ❤️
@asankaroshan3521
@asankaroshan3521 2 жыл бұрын
ගොඩක් ලස්සන ටෙලි නට්ටි තාමායි මෙවා ❤️❤️🙏
@wtehzzjrdasdf631
@wtehzzjrdasdf631 Жыл бұрын
මේ නැන්දමිමා පවුල කැඩෙනවට කැමතියි
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
මේ. නැන්දම්මා. කීයන.. ගෑණී.. තම.. සේරම.. කරන්නේ.! නැන්දම්මලා.! ඔහොමමයි
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Patta balu ganiyek..ohoma pawul kaduwama labana athmawala pawul kadila yanawa...
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Nendammata Hodata Polla Katatadila Kimbata Hodata Serata Hikuwanama Ohoma Karadarawennenehe Pukehilata Nendammage Polla Bassannaoana Aammo Nendammage Kimbata Diwadanna Tiyenawanam Kimberasa Kohomada Kibijus Penimarasai
@chathuchathu1834
@chathuchathu1834 3 жыл бұрын
Oya genu ohoma thama.... api naki unama hoda nendammala wemu
@piumalisamitha8351
@piumalisamitha8351 3 жыл бұрын
Godak lasana adarshmath kathwak ..bohoma pinsidda wenwa hiru TV 🙏🙏🙏
@menakadilrukshi8702
@menakadilrukshi8702 2 жыл бұрын
Godak hoda kathwak.apea jewitheata godak adarsha ganna puluwan🙏
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 3 жыл бұрын
හරිම ලස්සනයි කතාව
@latha6177
@latha6177 3 жыл бұрын
Bana potha athe tibunata lokayata pannuwata wedak na hitha tiyanna one sardawae godak lassana duka hithana adarsamat kathawak ada kathawa hadawathatama kida bessa budu saranai
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
අර්ථවත් ලස්සන නිර්මාණයක් 👌👌
@nilushaperera310
@nilushaperera310 Жыл бұрын
මේ ගැණු තුන්දෙනාම එකයි..
@mihiranisiriwardana6775
@mihiranisiriwardana6775 3 жыл бұрын
Pattama ASA naluwek jagath benaragama supirii ma naluwek
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
අද කාලෙට.සරිලන.ආදර්ශමත්.කතාවක්
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
ලස්සනයි කතාව ස්තුතියි.හිරැ 🌞🌞🌞💕💕💕💕💗
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
හැමෝටම pin amumodam වේවා
@chamarakasun3568
@chamarakasun3568 Жыл бұрын
Sithi achchi enna telidrama okkoma ekai nendamma leli neme bena hari sok
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
😢😢😢😢 මාර දුකයි
@udayanganirathnayaka5992
@udayanganirathnayaka5992 3 жыл бұрын
ඇත්ත..වර්තමානයට ගැලපෙන කතාවක්.
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 Жыл бұрын
අනේ හරිම ලස්සනයි දුකයි
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
ලස්සන කතාවක්
@sahanrathnayake9086
@sahanrathnayake9086 3 жыл бұрын
සුද්දා ගැම්මක් තමයි ❤ දිගටම කරන් යමන් එල ☺️
@kumarekumare353
@kumarekumare353 Жыл бұрын
නැන්දම්ම කියන උන් ඔහොම තමා ඒ උනත් හැමෝම එහෙම නෑ දුන් දේ සුවදයි .......❤️🙏👌
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ගොඩක්
@dayadaya1077
@dayadaya1077 3 жыл бұрын
Godak pin budu saranai siyaluma denata ma kuwait sita
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 3 жыл бұрын
Harima lassanai siyalulo wasiyan suwapath wewa
@menikebamunuge2
@menikebamunuge2 3 жыл бұрын
ලස්සණයි ..teruwan සරණයි ...
@nalanimatara1449
@nalanimatara1449 3 жыл бұрын
Maha genu dennata wediya hapan podi eki appiriyay😡
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
පිරිමි උනාමත් පිරිමි වගේ නොඋනම ඔහොම තමයි .
@lathawijekoon9845
@lathawijekoon9845 3 жыл бұрын
සම්පුර්ණයෙන්ම සත්‍යයකි
@chathuchathu1834
@chathuchathu1834 3 жыл бұрын
Mage duwa kochchara hodada me napuru kellta wada
@ක්රීෂොක්කැල්ලපත
@ක්රීෂොක්කැල්ලපත 3 жыл бұрын
මෙ අම්මන්ඩි දුවට පවුල රැකගන්න දෙන් නැ
@ksandunthilaka5439
@ksandunthilaka5439 2 жыл бұрын
Busaranai hiru ...huru පවතින turu hiru pawathiwa
@minayarajakaruna418
@minayarajakaruna418 3 жыл бұрын
Harima lassanai mage papuwa pelenna awa
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hi
@vijitharohan265
@vijitharohan265 3 жыл бұрын
Budu saranai adarsamath kathawa
@zainabfahim5920
@zainabfahim5920 3 жыл бұрын
Harima aadarshamath kathawak ❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Pathok palama kathawen passe Denna ekata dekke ada👍.Lassana Arthawath kathawak 🙏
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
මුනේ ❤️🌹
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
@@srimasenavirathna990 srimo 😍🌹 niwadu dawase moko karanne
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
@@mrs.munasinghe5008 අද බණ අහනවා ගෙදරට වෙලා එලියට යන්නත් කෙනෙක් නැ සද්ධා tv එකේ ඉන්නවා උදේ ඉදලා මුනේ අද නිවාඩු ද ☺️☺️☺️
@TOPINSL
@TOPINSL 3 жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤ අපිටත් සප් එකක් දෙන්න යාලු ❤❤❤
@tharakasewwandi2507
@tharakasewwandi2507 3 жыл бұрын
ලස්සන කතාවක් 🙏💐❤️
@kasuntharaka4576
@kasuntharaka4576 3 жыл бұрын
Nadamata thamai othana kanaplana dena oni
@sriyanamaine9540
@sriyanamaine9540 3 жыл бұрын
Apoi
@wimuwimu6932
@wimuwimu6932 3 жыл бұрын
Ow nda ane 😭😭
@kasuntharaka4576
@kasuntharaka4576 3 жыл бұрын
Hmn
@wimuwimu6932
@wimuwimu6932 3 жыл бұрын
@@kasuntharaka4576 😄😄😄😄
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Kanapalala Wedaknehe Huththo Kimbapelenna Hodata Hukannaoana Kimbata Diwadanakota Kohomada Kimbejuswala Rasa Aammo Aasawebehe
@rohithaliyanaarachchi657
@rohithaliyanaarachchi657 3 жыл бұрын
Awankawama aswalata kadulu awa .aya sabawak mai .sahathikaya kata bawuddayan we apata hithannata saha karannata yamak. STHUTHI
@ananya__f
@ananya__f 3 жыл бұрын
පතොක් පාලමේ ජගත් සහ රන්මලී 😍
@chutymanike4929
@chutymanike4929 3 жыл бұрын
Akenam aththa nendammala balanname agiligahanna ayalage kale iwaraina dige geniyanna dennane visamai danna
@HirushiKavishka
@HirushiKavishka Жыл бұрын
Dn mehm current කොච්චර kpnw athda 😢
@dammikadissanayka5256
@dammikadissanayka5256 3 жыл бұрын
Lassana kathawak as dekata kadulu awa .
@malanipremachandrama1402
@malanipremachandrama1402 2 жыл бұрын
නැන්දම්ම තමයි මේ පවුලට හෙනේ
@pathminio3069
@pathminio3069 3 жыл бұрын
Adarsamath lassana kathawak
@teklaprabashini4648
@teklaprabashini4648 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hii
@cannaimaiakkhmali4230
@cannaimaiakkhmali4230 3 жыл бұрын
තෙරුවන් සරනයි
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
meeka makara thoranata POOJAA karanawata wadiya pinak neweida??
@ajithkannangara214
@ajithkannangara214 3 жыл бұрын
Godak watina kathawak
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
මරු අම්මලා තමයි
@disnakanthi4627
@disnakanthi4627 3 жыл бұрын
Matanam kohomath hithena deyak thamai.thamath niyama budd darsanaya boho minisun watahagena nathi bawa.lokuwata pin karana ayath pinak karaganna wathkamak nathi ayath kiyala wenasak na.awabodayak nathuwai hsmadema karanne.
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Meka Unlikekarala Tiyenne Thirisannu Aawajathakayo
@احمد-و3س5ر
@احمد-و3س5ر Жыл бұрын
Ammo me nandamma mara ganiyekne
@කලනමිතුරෝ
@කලනමිතුරෝ 2 жыл бұрын
නන්දම්මා තමා නන්දම්මා
@ahwshaperera3316
@ahwshaperera3316 9 ай бұрын
අම්මෝ මේ මහ ගෑනි
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 3 жыл бұрын
Kathawa saha thika attha bana potha athey thiyagena duwage pawul jivithaya kadakappal karanawa
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Mona agameyth innawa dharamaya deyshana kharan anunata ugul atawna un nam kuhakhayo 😟😟
@nilaweidi9307
@nilaweidi9307 3 жыл бұрын
Aththa mey nandamma nam maha Irsiyakara musala gahaniyak😳
@saramadal3824
@saramadal3824 3 жыл бұрын
Dun.deya.tamai.labenne.lassana.katawak.bana.potha.athe.tibunata.wAdak.naha.aya.anu.gAmanda.tamai.watine.👍🤲
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 жыл бұрын
Lassana kathawa adarasamath
@malanipremachandrama1402
@malanipremachandrama1402 2 жыл бұрын
අඩවන්න එපා හිරු....
@k.gunathunga3122
@k.gunathunga3122 2 жыл бұрын
Jagath benaragama athi daksha rangana silpiyek meyala Dan dakinnwath na
@chamarakasun3568
@chamarakasun3568 Жыл бұрын
Duppath pawlakata pihitak karanawa
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Me KathawA Beluwama Jiwithetama Kasadanobedaianna Eakama Pudumasepak Kiyala Hithenawa Mulujiwithema Kehelmalkasadayaknisa Aapayak Karagannaoananehene Tucwitarak Widawana Kasada Sasaratama Matanam Eapa
@DeepaniSamarawickrama
@DeepaniSamarawickrama 11 ай бұрын
Watina katawak,harima adrshamat
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Jagath innooooo
@rishshan1990
@rishshan1990 2 жыл бұрын
💜🙏
@jayalathmanathunga719
@jayalathmanathunga719 Жыл бұрын
😮
@travelwithkella3841
@travelwithkella3841 2 жыл бұрын
බින්න කසාද කියන්නේ ඔය වගේම තමයි .
@rasikavinodani7077
@rasikavinodani7077 3 жыл бұрын
Mageth ekkath ennawa 24 payema bana Ahanawa eth kisema gunayak na. Man natekota mage mage dewa katath l horen Adenawa gannawa. Kauru hare mata denna kiuwoth denna na teya gannawa habai A dunna kena Ahuwoth 2nama enna tena. Etakota kiyanawa Haaa Amataka una kiyala kiyanawa. Horen kanne bunna.ekarala kiyanne menissu issaraha man kanne na owa kiyala. Balinnam horata hama deema kanawa bunawa. Habai Katawa dolawen gamana paen. Puduma horeyak. Marenakota monawa sehewaida danne na.Ane Apoi hetenawa mehamath baba karayoo🙉🙉🙉🙉🙉
@chathuchathu1834
@chathuchathu1834 3 жыл бұрын
Ape ow nendammala hitiyoth paul jewithe winasy.... godak then ehemy
@nilunilu3412
@nilunilu3412 3 жыл бұрын
TERUWAN SARANAI ⚘⚘⚘
@anushaliyanage7485
@anushaliyanage7485 3 жыл бұрын
Evevn douhter roud to hem that sad
@thushangi
@thushangi 3 жыл бұрын
apitath innewa me wage lassana paul kadanne gini gedi dena jara ganiyek.habai hathara poyatama sil 🤣🤣🤣
@dhanushkaliyanarachchi7503
@dhanushkaliyanarachchi7503 9 ай бұрын
me maha gani thama serama karanne
@yapamuthumanike2377
@yapamuthumanike2377 Жыл бұрын
Good story🎉😂❤😢😅😅😅😊😮 😀😁😂🤣😃😄😅😘😍😎😋😊😉😆😙😙😚☺🙂🤗🤩😏
@sanjewanisanjewani9886
@sanjewanisanjewani9886 Жыл бұрын
Noo
@wayfarercanada9340
@wayfarercanada9340 3 жыл бұрын
❤️❤️❤️
@chandranikuuwait850
@chandranikuuwait850 3 жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 48 | 2021-08-22
49:18
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 7 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 4,2 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Nagam | Awrudu Drama
46:41
TV Derana
Рет қаралды 337 М.
Teacher day.  ගුරු දිනය. Sliit.
9:01
Palitha Pelellagama
Рет қаралды 10 М.
Hiru TV Aurudu Drama - Sanehase Nawathana | 2015-04-14
43:57
HiruTV Sri Lanka
Рет қаралды 1 МЛН
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 43 | 2021-02-26
44:10
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 28 | 2019-11-12
47:11
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 44 | 2021-03-28
43:22
Padiri Production - Butha Mandiraya
35:09
Padiri Production 'පදිරි'
Рет қаралды 1,2 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 7 МЛН