Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 110 | 2024-10-10 | Hiru TV

  Рет қаралды 11,218

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 110 | 2024-10-10 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 406
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
යාළුවෝ සෙට්‍ එක එකතුවෙලා උත්සවය සන්සුන්ව තියාගන්නෙ කොහොමද කියලා ප්ලෑනක් ගහන ගමන් ඉන්නෙ.කට්ටිය සෙට් උනාට මාස්ටර් ප්ලෑන් එක මංජිතයගෙ.ඒත් මංජිතයා හදන්නෙ තත්ත්වෙ පැහැදිලි කරලා පැත්තකට වෙලා ඉන්න.හැබැයි අන්තිමට මංජිතයත් එකඟවෙනවා කෙවිනයාව බේරගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න.ඔය අස්සෙ නාලිකා බැන්න අවුලෙන් මංජිතයගෙ අම්මගෙ හිත සෑහෙන්නම රිදිලයි තියෙන්නෙ.දෙපැත්තම බැලන්ස් කරන එකේ වටිනාකම දන්න ගඟුලි සෑහෙන්නම ට්‍රයි එකක් දෙනවා නැන්දා අම්මව බැලන්ස් කරන්න.ඒ පැත්තෙ තත්ත්වෙ එහෙම වෙනකොට ලොකු බ්‍රදර්ටත් අලුතින් වැඩක් සෙට් වෙනවා.කෙවින් ලොකු බ්‍රදර්ව හම්බෙන්න යන්නෙ. හැබැයි ඒ මංජිතයටත් හොරෙන්..ඒ ඇයි කියලා දන්නෙ කෙවිනයම විතරයි. එහෙම නම් අදත් පාට කුරුල්ලො බලමු.....
@chamilakumari8201
@chamilakumari8201 3 сағат бұрын
😂😂❤ as
@PushpaHemalatha
@PushpaHemalatha 2 сағат бұрын
කෙවීන්ගෙ අමිමා හරි හොදයි❤​@@chamilakumari8201
@LahiruNadeeshan-fv4yo
@LahiruNadeeshan-fv4yo 2 сағат бұрын
ලොකු බ්‍රදර් නුරාන්ට පස්ස දෙන් නැතුව වෙන ඕනි දෙයක් බාවනා එපා නිම්නාවි මැච් කෙවින්ට විතරයි ​@@chamilakumari8201
@sanjeewaprasad6120
@sanjeewaprasad6120 Сағат бұрын
0
@djjaanu9479
@djjaanu9479 Сағат бұрын
ස්ක්‍රිප්ට් එකක් උනත් හැමදාම කතාවෙ අන්තිම විනාඩි පහක් දහයක් කනවා නිම්නාවිගේ ගෙදර පෙන්නලා..කතාව එපා කරවනච චරිත ගොඩයි..
@SamithaRodrigo-c1n
@SamithaRodrigo-c1n Сағат бұрын
වහින පැතිවල අය ලයික් එකක් දාගෙන යන්ඩෝ......
@yennna
@yennna 2 сағат бұрын
හිරිපොද වැස්සෙ තෙමිලා එන කට්ටිය කො බලන්න 🌝💖🫶............අදත් සුපිරියක් පාට කුරුල්ලො නම්.....ඉස්සරහට තමා හොද හොද කොටස් ටික තියෙන්නෙ ❤❤
@VishmithaDirghanu-ip7kf
@VishmithaDirghanu-ip7kf 2 сағат бұрын
Me man 😂
@ALVINMUSIC825
@ALVINMUSIC825 2 сағат бұрын
Me
@dilanavishka-ko6nt
@dilanavishka-ko6nt 2 сағат бұрын
Buddy😹💔
@Ishanmadusanka-g3h
@Ishanmadusanka-g3h 2 сағат бұрын
අප්පට සිරි වෙනවනි පුන්චි මැනිකෙට 😁
@KemiduHasmal
@KemiduHasmal 2 сағат бұрын
❤Same 😅
@riyalpathuma5454
@riyalpathuma5454 2 сағат бұрын
පිලිකා රෝගීන් සුවපත් වෙන්න කියලා පූාර්නා කරගෙන යන්න❤
@ShayiniImaya
@ShayiniImaya 2 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏❤️
@riyalpathuma5454
@riyalpathuma5454 2 сағат бұрын
❤❤සියලුව රෝගීන් සුවපත් වෙිවා...
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 2 сағат бұрын
😂
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 сағат бұрын
🙏🙏🙏
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 2 сағат бұрын
@@chandramallawarachchi1122 mewage like higa kana unta wadina unuth innawa ne😂🐂👈
@UthsaraAbinuka
@UthsaraAbinuka 2 сағат бұрын
මට වගේ ඔය ගගුලි කියන එකී පේන්න බැරි අය ඉන්නවද😂
@iranganisagarika4389
@iranganisagarika4389 2 сағат бұрын
ඇයි මම
@LahiruKaravita
@LahiruKaravita Сағат бұрын
කථාවත් ඒක්ක ඒපා වෙනවා ගංගුලි කියන චාරිතය විවාහ වෙන්න කලින් ඔහොම නම් විවාහ උනාට පස්සේ මර කරැමයක් වේයි විවාහ වෙන්න ඉන්න කොල්ලන්ට කරැම වලින් බෙරෙන්න හොද චාරිතයක් අම්මෝ ඔය වගේ ඒකක් විවාහ කර ගත්තොත් ඉවරයි පවුල් ජිවිතයම මල්ලිලා බේරියන් අහුවෙන්න ඒපා ඉවරයි ඉතින් කනක් ඇහිලා ඉන්න හම්බ වෙන්නේ නැ
@AchalaEkanayaka
@AchalaEkanayaka Сағат бұрын
ඔව් අනෙ ඉයා එකිනම් එපා වෙනවා
@solosrilankantraveler9329
@solosrilankantraveler9329 Сағат бұрын
Skip kranwaa apith 😂
@praneethmalshan5823
@praneethmalshan5823 Сағат бұрын
මගේ වගේ නම් දත්ටික බඩට අරිනවා.
@navidathewjan649
@navidathewjan649 2 сағат бұрын
ගගුලි කියන චරිතේ නිසා කතාව එපා වෙලා කතාවම චාටර් වෙනවා ...😂
@SugandikaJeewan
@SugandikaJeewan Сағат бұрын
Ou
@MaduraPasan-v2n
@MaduraPasan-v2n Сағат бұрын
Aththatama karuma ganiyek enam kathawath ekka epa wenawa appa
@yamunamuthumala3880
@yamunamuthumala3880 Сағат бұрын
Ada sammanayakuth labila eyata.nandammatai denatama Hamoma baninne hodata ragapana nisa ne.
@HarindraSampath-s9m
@HarindraSampath-s9m 50 минут бұрын
එහෙම කෙල්ලෝ ඉන්නවා යකො😅
@Suseema-dz4fz
@Suseema-dz4fz 10 минут бұрын
ඔවිි අප්පා ගගුලි අයින් අයින් කරා නමිි හරි.😂
@Shyamali-b5m
@Shyamali-b5m 2 сағат бұрын
අපේ මංජිත කොල්ලට ගංගුලි තලගුලිගෙන් හැමදාම බාල්දියක් 😢
@chamara_bandara9999
@chamara_bandara9999 3 сағат бұрын
ගංගුලි ගාව මංජිතව ඔච්චර පාච්චල් කරන්න එපා බන් කොල්ලගේ ගැම්ම නැති වෙනවා
@sandyafernando9543
@sandyafernando9543 Сағат бұрын
@@chamara_bandara9999 True
@UpulGimhana
@UpulGimhana 54 минут бұрын
Feminis ගතිය
@gayaniachala2757
@gayaniachala2757 2 сағат бұрын
ගංගිලි චරිතේ තාත්ව්ක නෑ...ඔනෑවට වැඩි...බැදපු ගැණියක් නම් කමක් නෑ...බදින්න කලින් මොන කෙල්ලද ඔහොම හැසිරෙන්නෙ...ඉටත් එහෙම හිතුන හිතුන වෙලාවට මංජිතගෙ ඔෆිස් එකට යන්නඅප්පලා දූලා.ඇත්තටම එහෙම ගියොත් ඉලග දවසෙ ගෙදර නි වැඩකරන එකා....ඒ ක මහවිකාරයක් .ඔලුව කැක්ජුම හැදෙනවා ගංගුලි කෑලි බලද්දි...ඔනෑවට වඩා වැඩි අනවශ්‍ය එවා ඒකේ...ඒවා කිසි තාත්ව්ක බවක් නෑ....ඒවා නැත්තම් කතාව සුපිරි...
@looswt299
@looswt299 2 сағат бұрын
සිරාවටම
@amfhza
@amfhza 2 сағат бұрын
Ow aththa ..vikarayak dannm
@KumariSamarasekara-l3x
@KumariSamarasekara-l3x 2 сағат бұрын
Hemada mamath kathawa balanawa.balana gene mamath hemadama dana commente ekathamai gangulige vukara bahu butha danna epa kiyala.kathawa appiriyai me gangulige kotas hinda..lankawe kohewath ohoma office nene.geni ganna gedara eun ganna.kathawata unath eka thiyenna oni.meka office ekata yannai.nendammata katha karanna danne ne.manjethata katha karanna danne.appiriyai thama
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Сағат бұрын
Aki අම්මා වගෙ 😂😂🇦🇪🇱🇰
@AchalaEkanayaka
@AchalaEkanayaka Сағат бұрын
ඔව් අනෙ කතාව එපා වෙනවා
@AmandaSasadara
@AmandaSasadara 2 сағат бұрын
හයියෝ මෙ මන්ජිතයගෙ ගෑනි දකිද්දි කතාවත් එපා වෙනවා බන් මෙකිව අහක් කරපන්කො
@gayaniachala2757
@gayaniachala2757 2 сағат бұрын
එක නම් ඇත්ත...මටත් එපා වෙනවා...බොරුව වැඩියි..ඔහොම හැසිරෙන කෙල්ලො ඉන්නවද බදින්න කලින්
@danushkasandeepa6429
@danushkasandeepa6429 Сағат бұрын
අහාක් කරන්නම්
@koreya8348
@koreya8348 58 минут бұрын
අනිවාර්යයෙන්ම
@upalisinhagosha9603
@upalisinhagosha9603 36 минут бұрын
Eththa bn ekinam sapayak
@romishani8759
@romishani8759 Сағат бұрын
ගගුලි තලගුලිගේ ගෙදර හින්දා කතාවත් එපා වෙනවා
@Suresh-w5x3p
@Suresh-w5x3p 2 сағат бұрын
කෝ බලන්න මම වගේ හැමදාම රට ඉදන් ෆෝන් එකෙන් බලන කට්ටිය
@Fish_Blade
@Fish_Blade 2 сағат бұрын
@@Suresh-w5x3p මම බලන්නේ මාළු ටැංකියෙන්
@Dilhara-uz1qf
@Dilhara-uz1qf Сағат бұрын
මමත්
@gimhanasadaruwan1972
@gimhanasadaruwan1972 Сағат бұрын
Pone ekn balana nisane ube oya gon coment eka dakinne 😂😂😂
@قيتاسرلنكا
@قيتاسرلنكا Сағат бұрын
❤❤මම සවුදි
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo 37 минут бұрын
Mama සෞදි
@slaloneboy2766
@slaloneboy2766 3 сағат бұрын
අපෝ මේ ගගුලී එපා හෙන ලැට් එකක් මෙකිව මේ කතාවෙනයින් කරන්න...
@sanathpriyadarshana1678
@sanathpriyadarshana1678 3 сағат бұрын
mana nam hamadama oya gani inna tika skip karanawa .oluwa ridenawa ahan inna ba.hamadama ekama debas tika
@Isuhshshdh
@Isuhshshdh 3 сағат бұрын
උබේ ගැනිව එවපන් කතාවට
@Isuhshshdh
@Isuhshshdh 3 сағат бұрын
​@@sanathpriyadarshana1678පලයන් Httpඋබ වරෙන් ඉතින් රගපාපම් බුරුවා
@shanisassenarathne9652
@shanisassenarathne9652 2 сағат бұрын
ඒකිට පිස්සු
@nilakshirathnayaka
@nilakshirathnayaka 2 сағат бұрын
@@Isuhshshdh 😂
@DayOfShaan
@DayOfShaan 2 сағат бұрын
මොකෙක්ද බන් අර හැමදාම පොන් එකෙන් බලන උන් කෝ කිය කිය අහන්නේ.... යකෝ හැමදාම ෆොන් එකෙ බලන් නැතුව රයිස් කුකර් එකෙන් බලන්නද 😂
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 сағат бұрын
🤣🤣🤣
@lankabro
@lankabro Сағат бұрын
😂😂😂😂
@imeshasewwandisewwandi7491
@imeshasewwandisewwandi7491 Сағат бұрын
😂
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo 36 минут бұрын
😅😅😅😅😅
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 32 минут бұрын
😂😂😂😂
@nilukajayamanna8177
@nilukajayamanna8177 2 сағат бұрын
ලැජ්ජාව නැති තාත්තයි දුවයි (භාවනා සහ තාත්තා)
@PujithalakshanLakshan
@PujithalakshanLakshan 3 сағат бұрын
හැමදාම ඇස්දෙකෙන් බලන කට්ටිය කො😊😂😂😂😂
@DanushkaPriyanath-p2l
@DanushkaPriyanath-p2l 4 минут бұрын
මම නම් බලන්නේ කටින් 😂
@iranganisagarika4389
@iranganisagarika4389 2 сағат бұрын
මංජිතයෝ ඔය ගෑනි බදිනවට වඩා බෙල්ලෙ ගලක් බැඳගෙන මුහුදට පැනු.
@AchalaEkanayaka
@AchalaEkanayaka Сағат бұрын
ඔව් අනෙ ඉයා එ ගැනි
@nalinchathu4563
@nalinchathu4563 2 сағат бұрын
ඕකිගෙ හොම්බට ගහපියකො මංජිතයො දත් ගැලවෙන්න
@gayaniachala2757
@gayaniachala2757 2 сағат бұрын
ගංගුලිට කොච්චර කැමති නැද්ද..මේ කමෙන්ට් බලලාවත් ඒ චරිතෙ වෙනස් කරන්න බෑද..
@nimesh229
@nimesh229 2 сағат бұрын
කතාව බලන්න තියෙන්නේ විනාඩි 7 යි උපරිම, මෝඩ පව්ල් දෙකේ කොටස් ඔක්කොම යැව්වම😂
@udaridisanayka
@udaridisanayka 3 сағат бұрын
මංජිතයගෙ acting නම් සුපිරි 😍😍
@SupunDilshan-tv9cy
@SupunDilshan-tv9cy 2 сағат бұрын
මේ පඩංගූ ගංගූලී කතාවත් එපා කරවනෝ 😢
@Zero-d6g
@Zero-d6g Сағат бұрын
ගගුලි වෙනම ස්ටොරි එකක්..ඒකෙ රස දන්නෙ විදින කෙනා..හැබැයි උන් දෙන්නා මරු
@sportsnonfinite8919
@sportsnonfinite8919 Сағат бұрын
ගෑනු එපා කරන්වා
@riyalpathuma5454
@riyalpathuma5454 2 сағат бұрын
පාට කුරුල්ලෝ මුල ඉදලම ආසම ආතල්ම චරිත කෙවින් ❤ මංජිත ❤ ලොකු බුදර් ❤නිමිනාමි ❤මදර් ❤
@Rashindikrihen
@Rashindikrihen 3 сағат бұрын
මේ කතාව පට්ට ආතල් කියන සෙට් එක කෝ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@rumeshdilhan1992
@rumeshdilhan1992 Сағат бұрын
කතාව බලනවට වඩා ආතල් යකෝ Comment බලන එක 😂
@SanjulaLakshan-db7zc
@SanjulaLakshan-db7zc 56 минут бұрын
Oubn
@Kaali_vibes
@Kaali_vibes 2 сағат бұрын
කතාව ලියන මහත්තයා වෙත කියන්නේ 🥴 නිම්නාවි කෙවින් බැදලා හනිමූන් ගියාම; අනේ අපේ දුවට හයියෙන් ගහනවද දන්නෑ🥺 අපි පොඩ්ඩක් ගිහින් බලමුද මහත්තයා 😪🤣😂 කියලා නෝනා කියන එකකුත් දාන්න 😏😜
@KalinduTheekshana-lo8fh
@KalinduTheekshana-lo8fh 2 сағат бұрын
Oi oi😂😂
@Jgcjckf
@Jgcjckf 2 сағат бұрын
😂😂
@Ufgdgk
@Ufgdgk 2 сағат бұрын
Yko😅😂
@Gdsgkgdgk
@Gdsgkgdgk 2 сағат бұрын
Ammo 😂😂
@IslandTraveller-y1k
@IslandTraveller-y1k 2 сағат бұрын
@riyalpathuma5454
@riyalpathuma5454 Сағат бұрын
හරිපොද වැස්සෙ නෙමිලා එන කටිටිය කො බලන්න 🌝💝..........අදත් සුපිරියක් පාට කුරුල්ලො නමි.....ඉස්සරහට තමා හොද හොද කොටස් ටික තියෙන්නෙ ❤❤
@kaveeshanethmi6310
@kaveeshanethmi6310 2 сағат бұрын
කෙවීන් & මන්ජිත , නිම්නවී නැත්තන් කතා වැඩක් නැ කියන අය කෝ .❤
@nisalmadhuranga4291
@nisalmadhuranga4291 2 сағат бұрын
ඇය් තලගුලි 👻👻👻👻
@kaveeshanethmi6310
@kaveeshanethmi6310 2 сағат бұрын
@@nisalmadhuranga4291 ah ow
@chamathisuru6717
@chamathisuru6717 Сағат бұрын
Pradana charitha 3 nthi unama wdk ne thma oi 😅
@dushanmadhuranga
@dushanmadhuranga Сағат бұрын
මං වගේ අදුනෙන් කතාව බලන අය ඉන්නවද...😂
@thilinipiyumali9922
@thilinipiyumali9922 Сағат бұрын
😂
@Kavee236
@Kavee236 2 сағат бұрын
හැමදාම මාලු ටැංකියෙන් කතාව බලන අය කෝ😅
@ConfusedNightSkyline-iu9vs
@ConfusedNightSkyline-iu9vs 2 сағат бұрын
😂
@kaddd5541
@kaddd5541 2 сағат бұрын
මෙි ගගුලි චරිතෙ එපා වෙනව මංජිතට වෙන නිහතමානී කෙනෙක් සෙටි කරන්න ඩිරෙක්ට
@shanish_sms
@shanish_sms 2 сағат бұрын
මේ ගගුලි නම් හොදටම වැඩි දැන්
@Dharitha_Pramod
@Dharitha_Pramod 2 сағат бұрын
රයිස් කුකර් එකෙන් කතාව බලන කට්ටිය කෝ ❤❤❤
@eworld4501
@eworld4501 3 сағат бұрын
මේ රියල් පැතුමා කියන එකා සජිත්ගෙ පුතෙක්ද 😅
@SadarekaSadarek
@SadarekaSadarek 2 сағат бұрын
Ou appa EPA wenawa mha pissuwak oniwata wadiy
@Sakunthikarodrigo
@Sakunthikarodrigo Сағат бұрын
මට නමි හිනේනේ මෙි මුළු කතාවම නිකන්ගෛාන් ජෝක් එකක් වගේ.මෙික බලන අපිත් නිකන් ජෝක් එකක් වෙනනනවද මන්දා
@hiruDiwan
@hiruDiwan Сағат бұрын
Ehenm nobala inna methna oya joke denne nathuw 😅😂
@Divithotawela
@Divithotawela Сағат бұрын
ගගුලි කියන චරිතය සෙට් නෑ
@rudithkavinda6895
@rudithkavinda6895 2 сағат бұрын
ලොකු බ්‍රදර්ගෙ කින්ඩි හිනාව 😂
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si 3 сағат бұрын
ඉස්සරහට අර office එකේ ඉන්න කෙල්ල නිසා මන්ජිතයා ගගුලිගෙන් හොද කෑමක් කනවා බලාගන්න පුලුවන්😂💔
@khantikhanti2884
@khantikhanti2884 2 сағат бұрын
ගංගුලි වගේ කෙල්ලෝනම් කොල්ලනේ හොයාගන්න එපා
@Tony-u1p
@Tony-u1p 2 сағат бұрын
Ammoo me dws වල nn හොඳ හොඳ katha tikak ynw, හැම channel එකකම, මරු hbyyy😂❤
@Lasintha-wz7bj
@Lasintha-wz7bj 2 сағат бұрын
මේක බැලුවෙ නැත්තං සික් එක වගේ ඉන්න අය කෝ 🥲💗
@kamalwijayantha6591
@kamalwijayantha6591 Сағат бұрын
නිම්නාවිගෙ ගෙදර නම් විකාරයි. අනිවාර්යයෙන්ම skip
@udaridisanayka
@udaridisanayka 3 сағат бұрын
කාන්තිව එහෙනම් කෙවින්ට බන්දලා දෙමු 😅
@ගුණේ
@ගුණේ 2 сағат бұрын
5:15 ධනංජිගෙ මූණටම ඕක කිව්වනං මරු 🤣
@Sulochana596
@Sulochana596 2 сағат бұрын
ගගුලිගේ චරිතෙයි එවට මංජිතගේ පර්තිචාරයි නියමයි 😅😅
@gamingwithshehan9000
@gamingwithshehan9000 2 сағат бұрын
නුරානයට නම් හොදම වැඩේ 😂😂
@PasiduPiushan-b8d
@PasiduPiushan-b8d 2 сағат бұрын
මේ කතාව ඇස් දෙකෙන් බලන අය කො😂
@slboy7662
@slboy7662 2 сағат бұрын
Mama nam ahawal eken balanne😂😂😂😂😂😂😂
@Shanik8588
@Shanik8588 2 сағат бұрын
ඕනම කතාවක රසාස්වාදය නැති වෙනවා කතාව ඇදගෙන යනකොට අනික දේශපාලනයත් ගාව ගත්තාම රසිකයන්ට එපා වෙනවා මේ කතාව අසවෙන් බලන්නේ ඒක නිසා ඇදගෙන යන්න එපා
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 2 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් බලන්න ටු මාරෝ වෙනකං ඉන්න එපැයි 😆
@warunalasantha3709
@warunalasantha3709 27 минут бұрын
මේකේ inne සුපිරි naluwo..නිළියන් inne ආදරෙයි හැමදාමත්
@nimeshamadushanka9819
@nimeshamadushanka9819 Сағат бұрын
ගගුලි වගේ wife ලා ඉන්න අය මේ කොනට
@NandithaThishara-i3w
@NandithaThishara-i3w 2 сағат бұрын
අද වහින කට්ටිය කෝ ❤❤😢
@balangodawisuddi
@balangodawisuddi 2 сағат бұрын
මේ රියල් පැතුමට හැමදාම ලයික් කමෙන්ට් දාන සෙට් එක තමයි චන්දෙදි දමිත වගේ අයට චන්දෙ දෙන්නෙ 😅😅😅 අමු හරක්
@ChamaraSanjeewa-z5d
@ChamaraSanjeewa-z5d 2 сағат бұрын
මම කොහොමත් ටිවි එකේ කවදවත් බලන්නෙ නෑ මොකොද ගෙදර ට්වි එකක් නෑ
@usershana
@usershana 2 сағат бұрын
ඔය කෙල්ලව අතෑරපම් මංජිත
@iroshdreemiroshdreem3153
@iroshdreemiroshdreem3153 2 сағат бұрын
ගගූලි අයින් කරත් මරු
@ffo5187
@ffo5187 2 сағат бұрын
මේ ගගුලි අඉන් කරන්න එපා වෙනවා චික් 😡😡😡😡
@ThariduGihan-x7f
@ThariduGihan-x7f 3 сағат бұрын
Me kathava hodi kiyana kattiya ko❤❤❤❤❤
@oriljayakody8757
@oriljayakody8757 2 сағат бұрын
hodi newe sambola
@nishimadhusha7990
@nishimadhusha7990 2 сағат бұрын
මෙ ගගුලි වගේ කෙල්ලො එක්කත් real life එකේත් කොල්ලො ඔහොම වෙනස්නොවී ඉන්නවද අප්ප.ාපි හොයාගත්ත මිනිස්සු අපිව දාල ගියෙ මේවගෙ නොකර උන්ගෙ පිපොඉලි බලල හිත් රිද්දන් අඩල පාඩුවෙ හිටි නිසාද කිය්ලත් හිතෙනව මේව දකිද්දි
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 2 сағат бұрын
ගගුලිලා වගේ පිරිමින්ගෙ ඔලුව කන ගෑනුනම් අපෝ.. පවු ඒවගේ පිරිමි.
@kaviathsara
@kaviathsara Сағат бұрын
කතාවක් නෙමේ නම් මම ගගුලිගේ කොල්ල නම් අඹරනවා ඕකිට හොඳ ගුලියක්, ඒ තරමටම එපා වෙලා තියෙන්නේ පරට්ටිව😡
@HildavirasuriyaHilda
@HildavirasuriyaHilda 2 сағат бұрын
ගංගුලි නිසා මන්ජිතය පාචාචල් වෙනවා.. කතාව එපාකරනවා
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 сағат бұрын
ගගුලි නිසා මේ කථාව අත් අරින්නේ ඉන්නේ මන් 😢
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 сағат бұрын
👍👍
@diluwijesinghe7774
@diluwijesinghe7774 Сағат бұрын
ඉතිං ඔයා ගංගුලිගෙ කෑලි නැතුව බලන්න​@@chandramallawarachchi1122
@AchalaEkanayaka
@AchalaEkanayaka Сағат бұрын
මටත් එ වගෙ අනෙ එ ගැනි පෙන්න බැ අනෙ
@සංජයලියනගේ
@සංජයලියනගේ Сағат бұрын
@@AchalaEkanayaka මිනිස්සුන්ට බනින්න අපහස කරන්න කැමති නැ but එයා ගොඩක් අව්ල් දැක්කම kenthiyak ඇති වෙන්නේ 1500යට රග පාන්න එන උන්ගෙන් මීට wada දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
@chanakaarachchi2973
@chanakaarachchi2973 Сағат бұрын
මම කලින් කිවා මන්ජිතයො number එක දෙනකොට ඔහොම වෙයි කියලා 😂😂
@nimeshaudayanga1426
@nimeshaudayanga1426 Сағат бұрын
මේකෙ ලෙඩ හොද කරගන්න එන එවුන් මැරිල පල😂
@Dil-k7w
@Dil-k7w 4 минут бұрын
මොනා උනත් කෙවින් ගෙ අක්කා කෝප ස්වරයෙන් නිතරම කතා කරා ට බැලුවාම කියන හැම දෙයකම ඇත්තක් තියනවා 😅
@lahiruridmal3173
@lahiruridmal3173 Сағат бұрын
මටත් engricy පොඩ්ඩක් තෙරෙනවා හරිද 😂
@ruwaniperera4069
@ruwaniperera4069 Сағат бұрын
කෙවින්ගේ යාලුවො set එක නම් එපා වෙනවා....බලන්න..මන්ජිතයි ගගුලියි නිසා මේ ටිකේ ටිකක් බලන්නේ 😅
@udenimanjula2315
@udenimanjula2315 3 сағат бұрын
110ම බැලුවේ පෝන් එකෙන් ඉන්නෙ රට නිසා
@UdheyangaA
@UdheyangaA 2 сағат бұрын
Maht ahamai
@sriyanimalkanthi465
@sriyanimalkanthi465 2 сағат бұрын
Mamaht​@@UdheyangaA
@BuddikaPrasanna-r3n
@BuddikaPrasanna-r3n 2 сағат бұрын
හැමදාම මේ කතාව ඇස් දෙකෙන් බලන අය කෝ😂
@naayageidilaninaayageinaay9088
@naayageidilaninaayageinaay9088 3 минут бұрын
මං අසම ගංගුලි ගේ මංජිතගේ කතාව ❤
@chamuka_maduwantha
@chamuka_maduwantha 11 минут бұрын
හැම කතාවකම ඉන්නවා කතාව එපා කරවන චරිත ටිකක්🥲😹
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙ⁣ටි කටිටියි කෝ😊
@ErandaPushpakumara-jz6ux
@ErandaPushpakumara-jz6ux 3 сағат бұрын
ඉන්නවා ම්න්😂😂😂
@AndruHamal
@AndruHamal 3 сағат бұрын
මම ඉන්නවා. 🤟 මම හැමදාම කතාව බලන්නෙ ගෙදර රයිස් කුකර් එකෙන් 🤟😅😅😅
@PriyankaPiris-n1p
@PriyankaPiris-n1p 3 сағат бұрын
​@@AndruHamal😂
@nishadishamila6358
@nishadishamila6358 3 сағат бұрын
නැති බලන නම් දන්නෑ.බලන්නැති අයනම් ඉන්නවා 😂
@SajithDayananda-e8o
@SajithDayananda-e8o 3 сағат бұрын
අපි නම් ඇස් දෙකෙන් බලන්නෙ😂
@manelsanju2354
@manelsanju2354 Сағат бұрын
අනේ ඒ උනාට මංජිතගේ අම්මා පව් ....
@wasanthadissanayake9433
@wasanthadissanayake9433 13 минут бұрын
බියගමට පට්ට වැස්ස ඇන්සල් අපි 😊😊❤
@shopping4655
@shopping4655 2 сағат бұрын
7:23 "වට්ට සර්ප්‍රයිස්" ???? 7 වසරෙ පොඩි එකෙක් කිව්වත් ඕක ඔයිට වඩා හොඳට කියනව... පොඩ්ඩක් ප්‍රැක්ටිස්වත් කරවහල්ලකො බන්. Businessman කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක් කියල නිකන්වත් හිතෙනවද මේවා ඇහෙද්දි ?
@harshadharmarathna4075
@harshadharmarathna4075 2 сағат бұрын
ලැට් ගගුලි. 😊
@Gayanherath-k9k
@Gayanherath-k9k 2 сағат бұрын
දැන් මේ කතාව මොන්ටිසෝරි ළමයි ගානට වැටිලා තියෙන්නේ මේ කතාව ලියන කෙනාට ඔලුව අනිත් පැත්තට රෑකිලා වගේ
@prasanirosh9876
@prasanirosh9876 9 минут бұрын
කෙවියගෙ අම්මා වගේ.. අපේ අම්මත් පොඩ්ඩක් කඩ්ඩෙන් කොටලා , උර්තල් පාරක් දාලා නලවලා කිව්වා නම්.. මාත් අද රටට වැඩදායී පුද්ගලයෙක් 😂😁💔
@KamariH-h3y
@KamariH-h3y Сағат бұрын
ලස්සනයි❤❤❤❤
@wikitalks6835
@wikitalks6835 Сағат бұрын
ගඟුලි ගෙ පාංසුකූලෙ දීලා.. මං වගේ නම්..😊
@MeskM-t6e
@MeskM-t6e 51 минут бұрын
අනිවාර්යෙන් මංජිතගේ අම්මාට සම්මානයක් දෙන්න ඕනී
@amfhza
@amfhza 2 сағат бұрын
Watta suprise😂 What a surprise
@KanishkaAberathne
@KanishkaAberathne 2 сағат бұрын
මේකේ ආසම නැති එකක් තමා මංජිතයගෙ කෙල්ලෙගෙ මලවදේ😂
@sumudu369
@sumudu369 Сағат бұрын
ගගුලි කියන චරිතෙනම් පිරිමින්ට ගෑනු සංහතියම එපා කරවනවා කොච්චර එපා වෙපාද කියනවනම් දකිද්දත් ඔළුව රිදෙනවා 😪😪😪
@KalpaniTharika
@KalpaniTharika 2 сағат бұрын
ගඟුලි ඉන්න හරිය ස්කිප් කරන මම
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 12 минут бұрын
මේ කෙල්සි ඕනවට වඩා වැඩී තමන්ගෙ මල්ලිට නෝන්ජල් කරනවා 😮
@AchiniWathsala-rw4om
@AchiniWathsala-rw4om Сағат бұрын
අැයි ඔයතරම් ගගුලිට බය
@DsBandara-w3d
@DsBandara-w3d 2 сағат бұрын
මේ කතාව ඉවර කරන්න එපා 😢😢😢😢😢😢😢😢😢😢😢
@yamunahewage7166
@yamunahewage7166 3 сағат бұрын
වේලාවkata manjitha ගොනා වෙලා gon කෙල්ල ළඟ...යන්න එපා දයා අක්කා ඔයා kuppa පවුලේ UN එක්ක හොඳ වෙන්na ඕක ta ඕන nam ගිහින් සවුත්තු වෙන්න කියන්න
@Joy-bn9jw
@Joy-bn9jw Сағат бұрын
මේ මොන වෙඩිමක්1ද,එක එකා බත් කන හැටිත් බලන්ඩ වෙලා,හෙට අනිද්දා ට ටොය්ලට් ගිහින් එනකනුත් බලන් ඉන්ඩ වෙයි ,මෙලෝරහක් නැති ගොබ්බ කතාව ක් බලනව නම් ඉතින් පාටකුරුල්ල්ලො තමය්.😂😂
@PrasadAmitha
@PrasadAmitha Сағат бұрын
❤❤❤Mage israyal sihinaya sarthaka venna kiyala hamoma prarthana krannako..❤❤❤oyalt pin
@nalindanelson6284
@nalindanelson6284 2 сағат бұрын
Gaguli epoo😂
@GeethaJayasundara-j2d
@GeethaJayasundara-j2d Сағат бұрын
රත්නා අක්කා මහත්තයාට බත් කවනවා වැඩි නැතිද😮😮😮😮
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 14 минут бұрын
අරකි තමුසේ තමුසේ ගගා කතා කරනවා මංජිත බබා බබා ගගා උර්තාල් කරනවා 😂
@dilamusic1
@dilamusic1 Сағат бұрын
නිම්නාවිට + කෙවින්ට ආදරේ අය...... ♥️♥️
@dee92813
@dee92813 Сағат бұрын
අනවශ්‍ය කෑලි ස්කිප් කරලා විනාඩි පහෙන් දහයෙන් එපිසෝඩ් එක බලලා ඉවර කරන මා වැනි තවත් අය සිටීද?
@kamakada6717
@kamakada6717 Сағат бұрын
මෙ පොනිගෙ යාලුවා හදන්නෙ කෙවින්ගෙ බෙස්නස් වලට කෙලින්න 🤙
@GimhanaSandaruwan-i4n
@GimhanaSandaruwan-i4n 26 минут бұрын
ගගුලි කියන්නෙ හොද පාට්න කෙනෙක් නෙවේ එයා එක්ක හැමදේම ශෙයා කර ගන්න බෑ ඒ වගේ අය ඕනි තරම් ඉන්නවා එහෙම කෙනෙක් ජීවිතේට ලං කර ගන්නවා කියන්නෙම බෝම්බයක් කරේ බැද ගන්නවා වගේ😢
Paradeese | Episode 53 - (2024-10-10) | ITN
21:16
ITN Sri Lanka
Рет қаралды 64 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 11 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Jaanu | Episode 425 - (2024-10-10) | ITN
20:33
ITN Sri Lanka
Рет қаралды 27 М.
Ahas - අහස් | Episode 30 | 2024-10-10 | Hiru TV
19:47
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17