Paavi Enna Aasai - පාවී එන්න ආසයි | පස්වන කොටස | Episode 05 | 2024-10-10| Hiru TV

  Рет қаралды 31,964

Hiru TV

Hiru TV

Күн бұрын

Paavi Enna Aasai - පාවී එන්න ආසයි | පස්වන කොටස | Episode 05 | 2024-10-10| Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/XB1q9G
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaaviEnnaAasai #පාවී_එන්න_ආසයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaaviEnnaAasaiHiruTV #FirstEpisode

Пікірлер: 42
@HiruTVOfficial
@HiruTVOfficial 7 сағат бұрын
සමන්තයාගෙ නංගි ඉස්සුවේ බේබිලාගෙ වාහනෙන් හින්දා සමන්තයා පවුලෙ ඔක්කොමත් එක්ක එනවා බේබිගෙ ගෙදරට.හැබැයි මෝඩ බේබි මේ වෙලාවෙ සූගෙන් ආව තොරතුරු එක්ක සමන්තලාට කියනවා සුද්දි පැටියා ඇත්තෙ ලපයගෙ ගෙදර කියලා.ඒකත් එක්ක සමන්තලා සුද්දි පැටියව හොයාගන්න ලපයගෙ ගෙදර හොයනවා.මේ අතරෙ සුද්දි පැටියව එක්කන් එන්නෙ ලපයගෙ ගෙදරට.ඒ වැඩි ආරක්ෂාවට.වැඩි ආරක්ෂාව අනාරක්ෂාව වෙයිද කියලා අද කොටසින් එහෙනම් බලමු.....
@MoonlightGirl100
@MoonlightGirl100 6 сағат бұрын
පාවී එන්න ආසයි ලස්සන කතාව හැමදාම බලන අය 👍 කොටස් පහම හොදයි අද දවස දක්වා ම ❤️
@madushasolanga1980
@madushasolanga1980 2 сағат бұрын
අමේලියාගේ සිංදුව දාන්න,ඒක ලස්සනයි
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
හැමදාම ෆොන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@shashishashi2710
@shashishashi2710 4 сағат бұрын
Hee👀🙈
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 сағат бұрын
මෙච්චර කල් කොහෙද ගිහින් හිටියේ?😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 сағат бұрын
ආයෙත්.රියල් පැතුම.මේකේ වැළලින්න ගත්තා.මෙච්චර දවස් කොහෙද දන්නෑ ගිහින් හිටියේ😂.ලොයිඩ් ගෙ ගෑනි මේකටත් ඇවිල්ලා😡
@DammikaJayantha-d9d
@DammikaJayantha-d9d 2 сағат бұрын
අයියෝ පරණ සින්දුව දන්නෝ..
@classictelevision2304
@classictelevision2304 Сағат бұрын
කවුද බං මේ ගොබ්බ Theme Song එක දාන්න යෝජනා කරේ 😂 කතාව බලන්නත් එපා වෙනෝ 😅
@SakuraMahinsa
@SakuraMahinsa 2 сағат бұрын
අච්චි තමයි හොඳම😅😅❤
@denumataidak8894
@denumataidak8894 3 сағат бұрын
පටාචාරාවගේ කතාවම තමා අම්මා අහන්නේ
@Kumari160
@Kumari160 3 сағат бұрын
ආච්චි මරු නේ 😂😂😂
@VihanagaAloka
@VihanagaAloka Сағат бұрын
කලිම් සින්දුව ඕනි
@malimapa2006
@malimapa2006 2 сағат бұрын
ආච්චි 😂😂😂
@DanukiSumanasekara
@DanukiSumanasekara 3 сағат бұрын
Dhananjaya ❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 сағат бұрын
නෙළුනි .කතාවේ.පැංචි ගෙදර.බෙහෙකරි ගෙදර.නන්දලෑ ගෙදර.කොහොම වෙතත් එතන හරිම ලස්සනයි.කෝ තාරාව ටික නෑනේ.අර කොල්ලට අතේ සල්ලි නැතුවද ගෑනු ගැනත් තියෙන්නෙ.කෙල්ලො දෙන්නම රවට්ටනවා🤮😡
@MohanSilva-t6o
@MohanSilva-t6o 3 сағат бұрын
Panditha unata kamak ne wediya panditha nowee inda kiyapan 😅 ammo samantha 😂
@samanrohitha8122
@samanrohitha8122 3 сағат бұрын
බේබිලා ගොඩායි......😂😂😂🎉
@SanthaKumara-f4y
@SanthaKumara-f4y 11 минут бұрын
❤❤❤❤❤
@DilrukshiKanchana-o3u
@DilrukshiKanchana-o3u Сағат бұрын
Dinelka ❤❤❤
@NiranjalaAnthony-wd7gi
@NiranjalaAnthony-wd7gi 4 сағат бұрын
Vikara kata aparade salli .පොහොසත් kello dupat kollo ekka yalu wenwada .oya naluwanta niliyanta dena salli duppat ayata udaw karanna ane
@PradeepaDharmasena
@PradeepaDharmasena 3 сағат бұрын
Kello dennama e kollata gela penne ne. Interesting ❤
@chamilsanjula2770
@chamilsanjula2770 3 сағат бұрын
මේ කතාව නම් විකාරයක් පළවෙනි දවසින්ම එපා උනා.. සංසාරිණි වගේ drama එකක් දුන්නා නම් ඉවරයි
@karunawathie9570
@karunawathie9570 2 сағат бұрын
Matiya
@DilumIyandika
@DilumIyandika 3 сағат бұрын
Dinelka Maru actin
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😊
@marvelsclips3852
@marvelsclips3852 4 сағат бұрын
Tackd miniho
@marvelsclips3852
@marvelsclips3852 4 сағат бұрын
Blan blan eke ekm dada walaleno😅
@ShinaraPrashmika
@ShinaraPrashmika 4 сағат бұрын
Sirawatama riyalpathuma ekama comment eka daanne ai hama drama ekatama😂😅
@nimashafernando2203
@nimashafernando2203 2 сағат бұрын
vary nice❤️
@MalkaMadawi
@MalkaMadawi 3 сағат бұрын
නෙලුනි එකේ ගෙදර නේද මේ 🤔
@surekapriyadarshani823
@surekapriyadarshani823 3 сағат бұрын
මේ බේබිගේ පවුල මහා විකාරයක්
@suneethaekanayaka5110
@suneethaekanayaka5110 Сағат бұрын
මේ පොල් කිරි මෙලව රහක් නැ මැගි පොල් කිරි ⁣ හොදයි
@MallikaMallika-b1z
@MallikaMallika-b1z 3 сағат бұрын
❤❤❤❤❤🤞🤞🤞🤞🤞🤞🤞
@sawanasawana6850
@sawanasawana6850 3 сағат бұрын
❤😂
@THILINISithara-m2v
@THILINISithara-m2v 3 сағат бұрын
👍❤😍
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 сағат бұрын
❤❤
@KumareSumudu-n6k
@KumareSumudu-n6k 2 сағат бұрын
Maateyai Aacci neyami
@KalumPasindu
@KalumPasindu 4 сағат бұрын
😅❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤
@SsmamKumara
@SsmamKumara 4 сағат бұрын
❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
පාවි එන්න ආසයි ලස්සන කතාව හැමදාම බලන අය 👍 කොටස් පහම හොදයි අස දවස දක්වා ම ❤
@Komari-k7p
@Komari-k7p 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 1,3 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-10 -06
2:49:41
Swarnavahini TV - Live
Рет қаралды 51 М.
Paradeese | Episode 53 - (2024-10-10) | ITN
21:16
ITN Sri Lanka
Рет қаралды 143 М.
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 27 М.
Ahas - අහස් | Episode 30 | 2024-10-10 | Hiru TV
19:47
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 1,3 МЛН