Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 440 | 2024-05-11 | Hiru TV

  Рет қаралды 177,721

Hiru TV

Hiru TV

20 күн бұрын

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 440 | 2024-05-11 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/VJ14wG
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 344
@yapayapa2360
@yapayapa2360 19 күн бұрын
අද දිත කොටසේ පිටපත් රචකයා හදිසි අනතුරකදි මේ ළමයින් මගින් ගත යුතු හදිසි ගැලවුම් ක්‍රියා මාර්ග මොනවාදැයි සඳහන් කර නොතිබීම සම්බන්ධව ළමා පරපුරට මෙන්ම සමත්ථ සමාජයට දී ඇති වැරදි පුර්වදර්ශයක් ලෙසයි මා දකින්නේ අඩුම තරමකදි ළමයින් මගින්....පොලිසිය ---හදිසි ඇමතුම් අංශයට දැනුම් දෙන විදියක් මේ කථාවට යොදා තිබුනානම් සමජයට විශාල පණිවුඩයක් දීමට තිබුනි. මා අසා ඇති පරිදි ඕනම නිර්මානයකදි සමාජයට යහපත් හරවත් පණිවුඩ දීමත් නිර්මාන කලාවේ ගුණාත්මක භාවයයි
@user-gp2cr3lc3o
@user-gp2cr3lc3o 18 күн бұрын
බුරැ කතාවක්
@user-gp2cr3lc3o
@user-gp2cr3lc3o 18 күн бұрын
හැමදම වැරැදි අදර්ශ තමයි
@malimeregal8239
@malimeregal8239 18 күн бұрын
මේක ඉන්න ළමයි ගොන් බුරුවො වගේ කෑගහන්නෙ. කිසිම තාත්වික බවක් නෑ.. මේක ලියන්නේ මෝඩ බුරුවෙක්
@DayarathnaWijesinghe
@DayarathnaWijesinghe 11 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊4q😊
@SarangaLk123
@SarangaLk123 19 күн бұрын
අනේ මෙහෙම ගොන් කතා බලන අපි මී හරක්😂😂😂 අපිට හොද වැඩේ
@user-yv2pz3vk6h
@user-yv2pz3vk6h 19 күн бұрын
අයියවයි නංගි එලවන්න ජගත්ට කොන්දක්නෑ. ගේදරම අතිකරගෙන හෙට්ටරයයි ටානියයි.. මීහරක්රැලක් වලවුවෙ ඉන්නේ.
@AsAs-oc3px
@AsAs-oc3px 19 күн бұрын
කිසිම හොරකමක් අහුනොවන එකම කතාව
@lasithaswarnamali8794
@lasithaswarnamali8794 19 күн бұрын
මට එන කේන්තිවට හෙක්ට පොල්ලකින් ගහන්න හිතනවා 😮😮
@latarupasinghe4446
@latarupasinghe4446 18 күн бұрын
Mata nam bada planta hithenaw😃🤣
@lakshanshanaka4599
@lakshanshanaka4599 19 күн бұрын
මේ හෝටලෙ සියලුම ආරක්ෂක නිලදාරින් නැද්ද, පිස්සුනෙ,ඒ මිනිස්සු මේවා පුරැදුවෙන්න කරන ඒවද,මේකතාවෙන් මේ හෝටලේට වෙන අපකිිර්තියට හෝටලෙන් නඩුදාන්න ඕනි,දෙන පබොරැවත් හරියට දිපල්ලා,නදකින් මේක බලන්ට පුරැදුවුනාට අපිටම තලාගන්න ඕනි.
@nalinthushara8026
@nalinthushara8026 18 күн бұрын
oyage adahasa hariyatama hari. munta eka hithannawath molayak naha.
@gaminigunarathna7489
@gaminigunarathna7489 17 күн бұрын
ඇත්ත කථාව
@Janith-bx3dp
@Janith-bx3dp 19 күн бұрын
සත්සරණි මොකක් හරි පදුරක් අස්සේ එල්ලිලා ඇති bn...😂😂😂😂
@Janith-bx3dp
@Janith-bx3dp 19 күн бұрын
මීට වඩා හොදයි සත්සරණි මෑරිලා ගියා නම්😂
@renukakariyawasam171
@renukakariyawasam171 19 күн бұрын
😅😅😅😅😅ඔව් අප්පා..... කොහේ හරි ඉඳලා හම්බවෙයි
@user-bf4vb2hb2o
@user-bf4vb2hb2o 19 күн бұрын
මතීශ බේර ගනියි සත්සරණිවඑහෙම ගැටයක් ගැහුවෙ ඔය හෙක්ටර් කාරයා
@rohithasamaranayake9012
@rohithasamaranayake9012 18 күн бұрын
Ranuki 🌹💐🎀*.=•••••••°°°
@rohithasamaranayake9012
@rohithasamaranayake9012 18 күн бұрын
Good night 💤🌹🌉*💐
@gangakumari3124
@gangakumari3124 18 күн бұрын
මෙම කතාව ලියන මිනිහට කොච්චර බැන්නත් ලැජ්ජා නෑ හැමදාමත් මොඩ විදියට මයි ලියන්නේ
@gaminigunarathna7489
@gaminigunarathna7489 19 күн бұрын
දැන් මේක බැලුවා ඇති අපරාදේ අපේ කාලය .
@nandanialwis5582
@nandanialwis5582 17 күн бұрын
කතාව නම් ඵපා වෙලා දැන්
@user-mg4hx9wl7w
@user-mg4hx9wl7w 18 күн бұрын
මේ ළමයි ටික දක්ෂයි.නමුත් ඒ ළමයි ටික හසුරුවල තියෙන විදිය තමයි වැරදි..අවස්ථාවට ගැළපෙන විදිහට.මේ ළමයින්ට ලයින්ස් දීලා නෑ ..මේකට සම්පූර්ණ වගකියන්න ඕනේ ඩිරෙක්ට.😢😢😢
@DipthiKumara-eh9st
@DipthiKumara-eh9st 19 күн бұрын
මහා කොලම් කතාවක් ඉක්මනට ඉවර කරන්න මෙ මගුල
@chamilaruwan6223
@chamilaruwan6223 19 күн бұрын
බොලාලා එක්කම මේක බලල කමෙන්ට් එකකුත් දාන, මමත් තවත් ගොනෙක් උබල වගේම
@jithairoshima7876
@jithairoshima7876 18 күн бұрын
අම්මපා යාලු අපි තඩි මී හරක් 😃
@renukakariyawasam171
@renukakariyawasam171 19 күн бұрын
ඉවර වෙන්නැති කතා.....යන්තං ඇති දිවිතුරා නම් ඉවරයි......⁣මෙහෙම දිග්ගැසෙද්දි බලන්න එපා ⁣ෙවනවා අප්පා......
@arunabalasuriya2803
@arunabalasuriya2803 19 күн бұрын
හෙක්ටරයා වගේ කාලකණ්නි වැඩ කොරවන උන් ලොව කොහෙත් ඇත
@user-ux9bc4ck6v
@user-ux9bc4ck6v 18 күн бұрын
තව ටික දවසකින් ජගත්ට කලින් ලමයි කසාද බදියි කියලා කාටද හිතෙන්නේ
@tehanpasindu1102
@tehanpasindu1102 19 күн бұрын
මීට වඩා හොදයි සත්සරණි මැරිලා ගිහින් කතාව ඉවර කරා නම් 😂
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o 18 күн бұрын
මේ කතාව ලියන එකාගේ ඔලුව පැලුවනම් හරි ඉතුරු ටිකත්...පිස්සෝ වගේ මේවගේ ගොන් කතාවක් ලියනවට....
@champaperera8487
@champaperera8487 19 күн бұрын
අනේ මෙහෙමත් ටෙලිනාට්‍ය .....පිටපත ලියපු කෙනාට දෙන්න සුදුසු සම්මානයක් යෝජනා කරන්න බලන්න ....
@AsAs-oc3px
@AsAs-oc3px 19 күн бұрын
අන් තටිටුවක් 🤩🤩🤩
@NilaranathungaNila
@NilaranathungaNila 19 күн бұрын
😂😂😂😂
@renukakariyawasam171
@renukakariyawasam171 19 күн бұрын
ලොව දිග ම කතාව......සිහින ගෙනෙන කුමාරියේ........හිරු T.V.......🎉🎉🎉📯🎊️🎉🏆️🏆️🎖️️🎖️️
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 19 күн бұрын
පවු සස්සරනී ❤❤
@samanthaperera3800
@samanthaperera3800 19 күн бұрын
uta..pisu
@thusharamuthu1009
@thusharamuthu1009 18 күн бұрын
ඒකෙ හිටපු ගයිඩ්ලා ආගිය අතක් නෑ 😂 සත්සරණි ගඟේ වැටිලා කට්ටිය අඬ අඬ ඉන්නවා ඒකෙ බේරගන්න කවුරුත් නෑ 😂😂 සත්සරණි මලත් පරන එකක් හරි මතක් වෙලා සින්දුවක් දානවා 😂😂😂😂
@nissankanaac9670
@nissankanaac9670 19 күн бұрын
මේ කතාවේ එක හොර වැඩක් වත් අල්ලගන්නෙ නෑ මෝඩ කතාවක්
@sujeewasunimal
@sujeewasunimal 18 күн бұрын
මහ මොංගල් කතාවක්. පිටපත ලියන එකා බූරුවෙක්
@user-ub1eo8le5h
@user-ub1eo8le5h 18 күн бұрын
කතා ලියද්දි කෙනෙකුට ආදර්සමත් එකක් වෙන්න එපැයි මෙක ලමයෙකුට වත් ඉගෙන ගන්න දෙයක් නැ හදිසියට දෙයක් වුනාම කරන්න ona මොනවාද කියලාවත් අඩුම තරමෙ කතාවෙන් කෙනෙකුට දැනෙන්න දෙනවා මෙ කතාව ලියන කෙනා නිකමි ම නිකන් වැදගමමක් නැනි සමාජයට දෙයක් ගන්න පුලුවන් වෙනවිදිහට ලියන්න ona මෙ කතාව පුරාවටම සමාජයට ගන්න තියෙන්නෙ ඉරිසියාව වෛයිරය කුහක කම අසමගිය
@ajayalath
@ajayalath 19 күн бұрын
ලංකාවෙ වලව් වල ඉඳල තියෙන්නෙ ගොං බූරු හාමුල නෙහ්
@evawickramarathne8834
@evawickramarathne8834 18 күн бұрын
😊😊😊😊😊😊
@arunakithsiri872
@arunakithsiri872 18 күн бұрын
සමාජෙට දෙන්නෙ මෙි වගේ අමනම අමන ගොන් පනිවිඩද..?🤗🤗🙋‍♀️
@user-qh8lb4di1r
@user-qh8lb4di1r 18 күн бұрын
Eka aththa. Me kathawe igenagaththa minissu modayo karala
@Gamini03
@Gamini03 19 күн бұрын
Life garde එකක් වත් නැති මේ ස්ථානයට කවුරුත් යන්න එපා..... 🤣
@pathmaedirisingha7462
@pathmaedirisingha7462 19 күн бұрын
එපාවෙනව අප්පා අර හෙට්ටරයගෙ මගඩි වැඩ එකක්වත් අහුවෙන්නැති හැටි..මේව බලන අපිට ගහන්න ඕනෙ ඇත්තට අම්මපා..
@fnirmala7179
@fnirmala7179 19 күн бұрын
මෙහෙම පිස්සු කතාවලට කැමතියි කියන්නෙ කොහොමද බතල හෙක්ටරයාගෙයි පිස්සු ටානියා ගෙ කරන හොර වැඩ අහූවෙන්නෙම නෑනෙ එක එක විකාර දෙවල් දාගෙනම නාට්‍ය එපා කරවනවා
@seethaseetha1506
@seethaseetha1506 19 күн бұрын
Ou kattiyage athe phone thiyenawa eka waraddak video karala jagathta pennuwada nane
@dimuth9432
@dimuth9432 18 күн бұрын
🐴🦌🦧😴🤡😡😱👹🤮🤮🤮🤮🤮😡😡😡😡😭🤮😡😡😡😡😡😭🤮🤮🤮🤮🤮🤮🤮🤮😡😡😡😡😡🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@user-mg3yy8vv2m
@user-mg3yy8vv2m 18 күн бұрын
මේ වගේ හදිසි අනතුරකදී මේ ළමයි ටිකට ජගත්ට හරි පොලිසියට හරි කතා කරන්න තරම් වත් මොලයක් නැත්තේ ඇයි...
@user-in8te6vf6l
@user-in8te6vf6l 19 күн бұрын
මේ ගොන් ළමයි ටික ඔහෙ ඇවිද ඇවිද ඉන්නවා. හදිසි අනතුරකදි ගන්න ක්‍රියාමාර්ගයක් ගැන උන් දන්නේ නැහැ. රචකයා මීට වඩා බුද්ධිමත්ව ළමයිට ආදර්ශයක් වෙන විදියට කතාව ලියන්න.
@ranjithwedage6783
@ranjithwedage6783 18 күн бұрын
විකාර චරිත ටිකක්.හදිසි අවස්ථාවකදි ලෙඩ්ඩු හැසිරෙනව වගේ මේ ළමයි රඟපාන්නෙ.වැඩක්ම නෑ අධ්‍යක්ෂක
@surekapriyadarshani823
@surekapriyadarshani823 19 күн бұрын
අනේ අනේ මෙමත් කතාවක් පිටින් ඇවිල්ලා හොටල් එකේ දෙවල් පරිහරණය කරන්න පුලුවන්ද හෙට්ටරයායි අර ආපු හිපාටුවයි එකතු වෙලා සත්සරණිව වැට්ටුවේ ඇයි හොටල් එකේ කට්ටිය නැද්ද
@user-yt8sm1wl3i
@user-yt8sm1wl3i 19 күн бұрын
පැයක් යන කතාව විනාඩි 34මේක කතාවක් නෙවෙයි ඇඩ් අතර කතාවක කොටසක් පෙන්නනවා වගෙ අම්මගෙ රෙද්දෙ කතා මේව ගූ ගොඩවල් මෙකෙ ඉන්න අයට වෙන ඒවට ආරාධනා ආවනම් එයාලත් අර කලින් ශෙරින් ශලනි එතකොට කිරි කොල්ලගෙ මාමා වගෙ නිකන්ම අයින් වෙලා යනවා,අනිත් උන් අල්ලන් ඉන්නවා වෙන චරිත නැති නිසා මට හිතෙන්නෙ නම් එහෙම 😂😂😂😂
@NamalChandana-us9wj
@NamalChandana-us9wj 18 күн бұрын
මේ නාට්‍යයෙන් හෙක්ටරයයි,ටානියයි,සිරිලාගෙ ගැනියි අයින් කරන්න .උන් තුන් දෙනා අදගොලු බිහිරි පාසලකට දාන්න .
@evon-ze6nw
@evon-ze6nw 19 күн бұрын
අනේ මේ කාලකන්නියා කියලා සත්සරණිව වැට්ටුව නේද අනේ මොකද වුනේ අප්පා😢😢😢
@priyanthimarabe9538
@priyanthimarabe9538 18 күн бұрын
මොඩ කතාවක් බලන අපිට පිස්සු මෙක ලියන එක්කෙනාට මොලෙ අවුල්ද
@senithalochana3689
@senithalochana3689 18 күн бұрын
Me කතාව dan අදිනවා wadhe ❤❤❤❤❤😂😂😂😂😂😂
@user-qp8pi8lm5v
@user-qp8pi8lm5v 19 күн бұрын
කතාව දිග්ගස්සන්න ගිහින් කතුවරයා බලු වෙනවා................. කවදාවත් නොවන දෙයක් වගේ සත්සරණි පීනලා එනවා......... "--අනේ හැබෑටම මෙහෙමත් නාටක "
@user-wp1vl4vs3o
@user-wp1vl4vs3o 18 күн бұрын
කතාව එපා කරවනවා අසාධාරණය රජ කරවලා කවදා මේ හෙක්ටරයා අහු වෙයිද
@nilanthisamakumari4605
@nilanthisamakumari4605 18 күн бұрын
මේ කතාව දෝදු කතාවක් බලන අපිට පිස්සූ
@rasikasenarathna6376
@rasikasenarathna6376 18 күн бұрын
මේ වගේ ඇක්ටිවිටි කරන තතැනක ,කවිරැවත් ම නැති වෙන්නේ කොහොමද ,මේ කථාව මොකට මේ විදියට ඇද ගෙන යනවද ,සම්මාන බලා ගෙන නහ් ඒ තරම් විහිලුවක් තවත් නැහැ,
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 19 күн бұрын
මෙ හෙට තඩියා තමා ඔක කරෙ
@lakminachathuranga1640
@lakminachathuranga1640 19 күн бұрын
සත්සරණි ආපහු ආවාම හෙක්ටකාරයට සීනි දාලා වෙඩි තියන්න ඕන කූඹි කාලා මැරෙන්න 😂😂😂
@firstfirst6014
@firstfirst6014 19 күн бұрын
බතලයගෙයි ටානියගෙයි හොර වැඩ අල්ලා කතාව ඉවර උනත් කමක් නැ ආදරෙයි හැමොටම ❤😘
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 19 күн бұрын
මෙි තඩියාට හේන හගන්න ⁣⁣එපායැමෙහේම වැඩ කරන වාට මෙි කතා බලන අපිට පිස්සු තෙරැමක් නැති කාතා
@AAAA-dm4hv
@AAAA-dm4hv 18 күн бұрын
මේ කතාව පටන් ගන්න දවසේ ඉදල බතලයගේ බොරුවට තැන දෙන්නේ මේ කතාව බලන අපිට පිස්සු
@sendralanka7462
@sendralanka7462 19 күн бұрын
කොහේ බැලුවත් දුෂ්ට.මිනිස්සු ඉන්නවා
@LashanthaNuwankumara
@LashanthaNuwankumara 19 күн бұрын
මේ භෙක්ටරයා අයින් කරා නම් ඉවරයි
@niroshapriyadarshani1941
@niroshapriyadarshani1941 19 күн бұрын
පිස්සු කාතාව බලන්න එපා වෙලා😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@jilanjilan8562
@jilanjilan8562 18 күн бұрын
පුදුම කේන්තියක් යන්නෙ හිරු එකේ නාට්ටි බලනවාට වඩා හොදයි නොබලන එක මේකත් එපාම වෙනවා
@somalathahewage2252
@somalathahewage2252 19 күн бұрын
මොන බූරුවෙක්ද මේ් ඩිරෙක්ටරිය .මූ අවුරුදු ගනනාවක් තිස්සේ එකමදේම පෙන්නනව මේ කපටි තක්කඩි හෙක්ටරයෙක් දමාගෙන.ඇත්තටම තමුසෙලවගේ් බූරු ඩිරෙක්ටරයෙක් දැක්කමයි. ඔය ගොන් කතාව බලන ඈයින්ට බූවල්ලෙන් ගහලත් මදි.
@PathmaJanaki
@PathmaJanaki 18 күн бұрын
Eikmanata Awasan kara Adarsamath kathawak liyana Ara salie pokuru A kathawa hodai balanath Asai
@priyanthimarabe9538
@priyanthimarabe9538 18 күн бұрын
හිරැ නාලිකාව හැමදාම කරන්නෙ මනුෂ්‍යයන්ට බලන්න බැරි දෙවොල් මෙත් එහෙමයි එකනෙ සල්ලි දිවි නාලිකාව වෙන්නන්නෙ
@pushpakumargaje6865
@pushpakumargaje6865 18 күн бұрын
මේකතාවෙන් සමාජයට දෙන්නේ ගොඩක් ම වැරදි ආදර්ශ
@pushpakumargaje6865
@pushpakumargaje6865 18 күн бұрын
ටානියාට යි හෙට්ටරයාටයි නියගලා අලකැද දේන්නඔන🐺🐵
@prasannabis8833
@prasannabis8833 18 күн бұрын
රොනාලියා අනුන්ගේ ගෙදරට රිංගලා දාන පාටි බලපන්කො 😂
@kihansatharu1042
@kihansatharu1042 19 күн бұрын
මේ හොටෙල් එකේ අපි හිටියා දවසක් කිතුල්ගල නියමයි ජීවිතයට අමතක වෙන්නෙ නෑ බෝට්ටුව පෙරලුනා එදා 😢😢😢😢
@DEADSHOT.604
@DEADSHOT.604 19 күн бұрын
Itapasse moko une
@Gamini03
@Gamini03 19 күн бұрын
ඉතිං මලේ නැද්ද 😁
@kihansatharu1042
@kihansatharu1042 19 күн бұрын
@@Gamini03 මලා තොගේ අම්මා
@Gamini03
@Gamini03 18 күн бұрын
@@kihansatharu1042 😡
@BhaiBhai-cu1dy
@BhaiBhai-cu1dy 19 күн бұрын
මහා මොන මගුලේ කතාවක්ද මන්ද මේ තඩිය මරුනනම් හොදයි
@udesirinilmimi-em5wg
@udesirinilmimi-em5wg 18 күн бұрын
ඩේටා කපාන මේ කතාව බලන අපට ඉස්සරලම වෙඩි තියන්න ඕන...
@MrsSrilanka-gx2fz
@MrsSrilanka-gx2fz 19 күн бұрын
මුව අයින් කරන්න
@Niroshamanori
@Niroshamanori 18 күн бұрын
හෙක්ටරයට ඉන්න තැනක් නැත්තේ ඇයි කියලා වත් හොයන්නෑ උන් සේරම අර ගෙදර බින්න බැහැලා මොනාද මේ කතා දැන් මේකත් බලන්නැති ගොඩට දානවගයි 😡
@sujeewasunimal
@sujeewasunimal 18 күн бұрын
මෙක මාර විහිලු කතාවක්.
@user-hk8iw1km9s
@user-hk8iw1km9s 18 күн бұрын
මේ කතාව බලන අපියි හරක්
@priyanikulathunga8086
@priyanikulathunga8086 18 күн бұрын
අනේ අනේ මේ මගුලෙ කතාව මොකාද ලියන්නේ උගේ මොලේ අමාරුවක් වගේ බලන අපිටත් පිස්සු.... පිස්සු කතාවක් නවත්තපල්ලා මේ මගුල කාලය අපරාදේ
@user-gp4hb3om8l
@user-gp4hb3om8l 18 күн бұрын
😊අපි කැමති ම කතාව 🎉❤❤❤
@malimeregal8239
@malimeregal8239 18 күн бұрын
මෝල් උන්ට හොදයි 😂😂
@RupikaDilrukshi-bw1bq
@RupikaDilrukshi-bw1bq 19 күн бұрын
ළමා සමාජයටම වැරදි දේවල් විතරක් දෙන කතාවක්
@user-bi3ry1sp1q
@user-bi3ry1sp1q 19 күн бұрын
හෙක්ටරය තමයි හැමදේටම මුල
@Leela-ci4nm
@Leela-ci4nm 18 күн бұрын
ගහලා පන්නන්න ඕනෑ උන් දෙන්නා
@priyanikulathunga8086
@priyanikulathunga8086 18 күн бұрын
පිස්සු මගුල නවත්වන්න වෙන එකක් පටන් ගන්න ජගත් හාමු මෙච්චර මෝඩයෙක් වෙන්න බෑනේ
@jalikaudayangani8052
@jalikaudayangani8052 12 күн бұрын
හෙක්ටරයාගෙ හොර වැඩ ඉක්මනට අහු වෙනවට කැමති අය කෝ..........
@anandaananda1572
@anandaananda1572 18 күн бұрын
මෝඩ කතා බලන මෝඩ අපි
@nilukadarshana2670
@nilukadarshana2670 18 күн бұрын
එපා වෙන්නැතුව බලපු කතාව රාජිනි
@arumairaj5741
@arumairaj5741 18 күн бұрын
හෙටරයා කරන ෙහාර වැඩ අැයි අහුවෙන්නේ නැත්තේ පුඋුම කතාවක් අසදරනේටමයි ඉඩ
@chamalifd1566
@chamalifd1566 5 күн бұрын
අපිට අයෙZorro බලන්න ඔනෙ හිරැtv එකෙන් බලන්නඔනෙ හිරැ මගෙ පනවගෙ මෙඉලි ඉස්ටකරදෙන ඔබෙන් කරැනිකව ඉලසිමි
@kumududanwatte5632
@kumududanwatte5632 19 күн бұрын
ඇයි මෙ බොරුව රජ කරවන්නෙ?
@ssjctv96
@ssjctv96 18 күн бұрын
අද සමජයට කිසිම වැදගත් කමක් නැති කතාවක් මෙික ඉවර කරලා අලුත් කතාවකට යමු හිරැ ටිවි පවි මෙි බලන අපට ලේ කොප වෙනවා ආයේ නමි මෙික බලන්නේ නැ
@user-uz3qb9gu2r
@user-uz3qb9gu2r 18 күн бұрын
මේක හවස කාටූන් යන වෙලාවට දාපන් ......ගොං හැත්ත...😅😅
@nelumkumari5303
@nelumkumari5303 19 күн бұрын
මේ හෙක්ටර් පරයා ආවේ එකට තමා
@user-zs8kd3qs8j
@user-zs8kd3qs8j 18 күн бұрын
ඵපාමකරපු.කතාවක්.අනේ
@UmeshaniUpamalika-qt4sw
@UmeshaniUpamalika-qt4sw 18 күн бұрын
බලනවට බලනවා..... 😢
@pushpakariyawasam6525
@pushpakariyawasam6525 18 күн бұрын
මේ කතාවෙන් සමාජයට කරන්නේ හොදක් ද...? දරුවන් ගේ මනසට කරන්නේ මොන වගේ බලපෑමක් ද...? හොරකම වංචාව ..නපුරු කම..මේ එකී නොකී හැම අසික්කිත වැඩක්ම මේකේ කරලා පෙන්නනවා..නරක දාහක් උගන්වලා...එක හොදක් විතරක් පෙන්නනවා...මේකද අනාගතය ට දායාද කරන්නේ...කොහොමද අපි හොද සමාජක් හදන්නේ... පුදුමාකාර කළකිරීමක් තියෙන්නේ 😢
@nayanapushpakumari3391
@nayanapushpakumari3391 18 күн бұрын
කමක් නැහැ . පොඩි එකා හරි කෑනොගහ ඉන්නවා නේ .😂
@dammikaranhotige4963
@dammikaranhotige4963 18 күн бұрын
මේ කතාව හරියට පොඩි ලමයින්ට හදන කාටුන් වගේ හරිම අතාත්විකයි.මෙි වගේ අතාත්වික ටෙලි නාට්‍යක රගපාන නලු නිලියන්ට ලජ්ජානැති හිරැ මාධ්‍ය ටත් ලැජ්ජාවක් නැද්ද මෙහෙම පහත්.නිර්මාන දාන්න.කාටුන් වලත් මිට වඩා තාත්වික භාවයක් තියෙනවා.හරිම අසාමාන්‍යයි.බොලදයි.මෙහෙම බොලද කතා දාන එක පෙු්ක්ෂකයටත් කරන නින්දාවක්.මොකද අධ්‍යක්ෂක වරයා හිතාන ඉන්නේ එයා වගේම මෙක බලන අයත් එයා හිතන විදිහටම හිතන මෝඩ.පිරිසක් කියලා.එක්කෝ එයාට කතාව ඉවර කරන්න ලෝබ කමට හිතෙන හිතෙන දේවල් දානවා ඇති.ඒත් මෙි වගේ ටෙලි නාට්‍ය දාලා නාට්‍ය කලාවට අපහාස කරන්නඑපා.ඔය කමිබියේ යන තැනට කොහොමද හෙකටර්ගේ අව දාන්නේ
@444ranax8
@444ranax8 18 күн бұрын
❤❤❤
@user-zj5zm8hp5x
@user-zj5zm8hp5x 18 күн бұрын
හෙටිටර්ගේ හොර වැඩ මෙිකෙන් අහු උනේ නැත්තමිකතාව වැඩක් නැහැ
@thamarakariyawasam3017
@thamarakariyawasam3017 18 күн бұрын
ඇත්තටම මේ කතාවෙන් පෙන්නන්නෙම වැරදු කරන එකාට ඒව හංගන්න පුලුවන් බව.හොඳින් ඉන්න පුලුවන් බව. අනික, කිසිම වැරැද්දක හෙළිදරව් නැතිවෙනවද? තාත්වික නොවන කතාවක්.රචකයා අසාර්ථකයි .මේව විය හැකි පරිදි ලියන්න තිබුණ
@gaminibandara7936
@gaminibandara7936 18 күн бұрын
බලපු මෝඩම කතාව මෙිකද
@user-ue2iw9fx9w
@user-ue2iw9fx9w 18 күн бұрын
Sure, you're fully right ❤
@user-ls8xe2yh7t
@user-ls8xe2yh7t 18 күн бұрын
අඩෝ කාටවත් බැනලා වැඩක් නැහැ බලන අපිට පිස්සු
@user-gx4sh1pf8f
@user-gx4sh1pf8f 18 күн бұрын
මේ හෙක්ටරයා ගැන දන්නේ නැද්ද මොකද සත්සරණි ඔය මිනිහා එකක යන්නේ ❤
@firstfirst6014
@firstfirst6014 19 күн бұрын
කැමති නැතිනම් බලන්න එපා අපි කැමති ❤❤❤❤❤❤❤❤❤
@user-vr2gr4od8q
@user-vr2gr4od8q 18 күн бұрын
අනේ මෙහෙමත් කාලකන්නි ටෙලි නාට්‍යය .සත්සරණීයි,ජගතුයි කියන්නේ අමු මී හරක් දෙන්නෙක් .
@TharinduKaushal-yu1yb
@TharinduKaushal-yu1yb 17 күн бұрын
Kathava lassanai
@princeperera4626
@princeperera4626 19 күн бұрын
මේ කතාව දැන් එකතැන පල් වෙනවා 😠 බලන්නත් එපා වෙනවා
@sarathweerasinghe2640
@sarathweerasinghe2640 18 күн бұрын
තාත්තට වගේ පුතාට කොන්දක් නැ නැත්තමි ගැනු නටන්නැ වලවුවල ඉවරකරපල්ල දැන්වත් කතාව එපා වෙනව
@manilanka1899
@manilanka1899 19 күн бұрын
Derector Hectorge yaluwek wage😂😂😂
@ConfusedOwl-vv8rd
@ConfusedOwl-vv8rd 18 күн бұрын
අනේ මෙ මේ හෙටිට රයා කරන හැම හොර වැඩක්ම අහුවෙන්නේ නැති ඒකනෙ පුදුමෙ කියන්නේ
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 17 күн бұрын
මෙච්චර ලොකු ලමයි වෙලත් මෙහෙම අවස්තාවකදී කටයුතු කරන හැටි දන්නෑ කියන්නේ මේ කතාව ලියන කෙනා මාර මෝඩයි
@PgShantha-ev5hx
@PgShantha-ev5hx 19 күн бұрын
🎉
@user-yj8sc2bq3q
@user-yj8sc2bq3q 18 күн бұрын
මෙක කතාව බලන අපිට පිස්සු 🤣🤣🤣
@LeningRajapaksha
@LeningRajapaksha 19 күн бұрын
😊
@priyanikulathunga8086
@priyanikulathunga8086 18 күн бұрын
විකාරයක් මේ වගේ විකාර දාන්න එපා 😅
@TharinduKaushal-yu1yb
@TharinduKaushal-yu1yb 16 күн бұрын
Kathava thavath lassana lamai iskole giyanam
Маленькая и средняя фанта
00:56
Multi DO Smile Russian
Рет қаралды 5 МЛН
1❤️
00:20
すしらーめん《りく》
Рет қаралды 32 МЛН
когда достали одноклассники!
00:49
БРУНО
Рет қаралды 1,8 МЛН
Sihina Genena Kumariye | Episode 01 | 2020- 01- 25
47:15
Hiru TV
Рет қаралды 535 М.
Iskole (ඉස්කෝලේ) | Episode 841 | 30th May 2024
22:21
Парень Который Видит Все Болезни 😱🔥
1:00
Voronins and Leo
Рет қаралды 5 МЛН
I Made A Whole Bucket Of Popcorn Using A Straightener🤭🤯
0:24
Giggle Jiggle
Рет қаралды 20 МЛН
Той! Той! Той! “Өмірлік жарым боласың ба”
22:40
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 277 М.
DQ Flick Flush 🚽🍦🚽🍦🚽🍦🚽
0:11
Cereal Box Seth
Рет қаралды 10 МЛН
1000 iq guy 😱 @fash
0:11
Tie
Рет қаралды 21 МЛН