KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sihina Genena Kumariye | Episode 279 | 2022-10-02
31:51
Khalid ibn al-Walid (ra): Becoming the Sword of Allah | The Firsts | Dr. Omar Suleiman
1:13:13
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
My scorpion was taken away from me 😢
00:55
How to treat Acne💉
00:31
Sihina Genena Kumariye | Episode 278 | 2022-10-01
Рет қаралды 377,201
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 202
@mentrocareservices4403
2 жыл бұрын
මෙක ලියන බුරු ව ට හොම්බ ට දෙකක් දෙන්න කැමති නම් කවුද
@rosirosi4776
2 жыл бұрын
Man kamathiyi 😋😋😋
@hemajithmanupriya3704
2 жыл бұрын
මාත් කැමතියි
@nisansaladilrukshi8868
2 жыл бұрын
මාත් කැමතියි 😕
@samithakumara7869
2 жыл бұрын
ඔක ලියන එකාගෙ නෙවෙයි අවුල ඔක උට කියල අද්දවන්නෙ ඇඩිවරටිිස්මන්ටි වලින් මල්ල පිරෙන නිසා
@mentrocareservices4403
2 жыл бұрын
@@samithakumara7869 එහෙමනම් ගහන්නේ නැහැ
@nandinandi5607
2 жыл бұрын
නොදකින් මේ කතාව බලන අපිට ගහන්න ඕනි පන්න .පන්න.ඇයි යකෝ ඉවර වෙන තැනින් නෙවෙයි පටන් ගන්නෙ.චික්.🤑🤑🤑
@RanilNishantha-o4e
Ай бұрын
Dfhfdfhgsfh sfhfd dghgsd dfhfdg dghfsg
@Madhushani507
2 жыл бұрын
පුදුම ඇදිල්ලක් අදින්නේ මේ කතාව. ජගත්ට මොකක්ද උනේ කියලා බලන්න කතාව බැලුවා. කතාවේ වෙන වෙන සමයං යන්නේ. කතාව බලන එක එපා වෙනවා. බංගලාවේ එවුන්ගේ කියවිල්ල අහලම කතාව එපා වෙනවා. ජගත්ට මොකක්ද උනේ කියලා දැනගන්න තව මාසයක් වත් ඉන්න වෙයි.
@mariedilukshi7596
2 жыл бұрын
ගොන් පාට් ඉවරයක් නැහැ .ගොන් හෙක්ටර් කෙනෙක් දාගෙන 🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑
@Madhushani507
2 жыл бұрын
@@mariedilukshi7596 කියලා වැඩක් නෑ එකනම්. හෙක්ටරයගේ ගොන් වැඩ බලලම එපා වෙලා.
@malinduharshana9385
2 жыл бұрын
රබර්නෙ
@Skwsamanthi
2 жыл бұрын
මන් ඔයාගේ කොමන්ට් එක කියවලා රුන්ගානේ..අහල..කතාව..බැලුවේ නැ අනී...🤭අපරාදේ ඩේටා 😂
@malaviarachchichandralatha3492
2 жыл бұрын
@@Madhushani507
@ravihettiarachchi6818
2 жыл бұрын
මේ වගේ කතාවක් බලන්න පුරුදු උන එකට මඩුවලිගෙන් තලාගන්න ඕනෙ හරිනම්.
@scienceclubsj6703
2 жыл бұрын
Ow aa
@krishanthathushari6382
2 жыл бұрын
🤣🤣
@malithikuruppu240
2 жыл бұрын
මේ කතාවේ අවසානය ජගත් හා සත්සරනිගේ විවාහය කියලා තමා මට නම් හිතෙන්නේ.
@priyankakarunarathne6280
2 жыл бұрын
මෙ නාට්‍ය ලියන රචකය hector සහ ciril කියන චරිත රඟ පාන අපේ ඉහළ ගණයේ ගිහාන් සහ ධර්ම piriya යන නළු wann දෙදෙනා හට දීලා දියෙන බාල චරිත නිසා අපිට ඔවුන් දෙදෙනා appiriya වෙලා තියෙන්නේ .
@kasunmadu8155
2 жыл бұрын
මෙ කතාව දැන් අදිනවා වැඩී 🥺
@sudiinewmdaney8309
2 жыл бұрын
ටානියා කියනව එයා විතරයිලු කැමති සත්සරණි ඉන්නවට, බේරගන්න හිනා යන කතා 😀😀😀😀😀😀
@ලැපා
2 жыл бұрын
Ithin ban apaita pandha
@rasikakumari1640
2 жыл бұрын
අනෙද කියන්නෙ මට නමි කෙන්තිය ඉවර නැ
@kasunviraj4346
2 жыл бұрын
Mama nam kamathi taniyata jikka danna. Bokkuwa wage atte
@thilangathushara3546
2 жыл бұрын
Mala vikara dan
@samithakumara7869
2 жыл бұрын
Aniwaren අපේ සැබෑ ජිිවිත වලත් ඔය වගේ චරිත ඔනෙ තරමි ඉන්නවා ජගත් වගේ අපි නොදැනුවත්ව ඇසුරැ කරොත් ලං කර ගත්තොත් මහ විනාශයක් හොද අත් දැකිිමි ජිිවිතයට ගන්න පුලුවන් කතාවක් නිසා බලනව ඉතින්
@wasnakw7885
2 жыл бұрын
ජගත්ට කරදරයක් වේන්න ඵපා ළමයි ටික අතරමන් වේනවා සත්සරනි ජගත්වයි ඵකතුකරන්න
@damecafiris5703
2 жыл бұрын
චාල්ස් එලවටත් මෙලවටත් නැති චරිතයක් එකම ඇදුම තුන්සි හැටපස් දවසේම කවුද මෙි මෙි වගේ හෙවල මිනිසුන්ට දෙන්නෙ
@jayaminisandya6015
2 жыл бұрын
කතාව අදිනවා වැඩි නේද
@rukshirukshila520
2 жыл бұрын
ඇත්තටම මේ කතාව එපා වෙනවා ඕන දේ නෙවෙයි යන්නේ. අර සිරිල්ගෙයි බඩාගෙයි බොරු හෑලි දදා ඉන්නවා. මල විකාර.කතාවෙන් බාගයක්ම උන් දෙන්නාගේ පිස්සු වැඩ.
@wasnakw7885
2 жыл бұрын
මේ හේටරයාව පොලිසියට අහුවේන්නැද්ද අප්පො ඵපා වේනවානේ
@cricketlova-5345
2 жыл бұрын
මට 1500 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@vithanalagepriyanka3941
2 жыл бұрын
අපි කතාව බැලුවෙ ජගත්ට මොකද උනෙ කියලා බලන්න .සතුටුයි ආපහු සත්සරනි ආපු එකට
@sujathawanninayake1276
2 жыл бұрын
Atta tamai.
@nishanthimala2250
2 жыл бұрын
මම ගොඩ ගොඩක් ආදරේ කරන්න. හිරු ටීවී බලනව විතරයි තියෙන්නෙ එක තමයි ,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@bandulasenakumara2059
2 жыл бұрын
Mokakda me pehedili madi
@gayu887
2 жыл бұрын
මදැයි ජගත්ට වෙච්ච දේ බලන්න හිටියා 😒😒
@priyankaranjanee7520
2 жыл бұрын
දැන් නම් මේ කතව ගොඩක් අය බලන්නෙ නැහැ ..
@sumithnilantha2604
2 жыл бұрын
අද නම් කතාව බලනකම් ඉවසිල්ලක් නෑ..😍ජගත්ට මොනවා වෙයිද දන්නෑ..😢
@Muganesh2008
2 жыл бұрын
Hi
@Madhushani507
2 жыл бұрын
අනේ ජගත්ට කරදරයක් නම් වෙන්න එපා. අපිට ඕන සත්සරණි ජගත් එකතු වෙනවා බලන්න.
@digituotou9701
2 жыл бұрын
කතාවෙ භාගයක්ම ටයිම් එක දානව කාලක් වෙලද දැන්වීවීම මොකද්ද බලන්න තියෙන්නෙ දැන් නම් වැඩක්ම නැහැ දෙයක් ඇත්තෙම නැහැ බලන්න
@sriyanandani3599
2 жыл бұрын
Dan mase 5 vitera oyeda adegena yai epa venewa katawe
@sirlang5958
2 жыл бұрын
අදින ඇදිල්ලට කතාව බලන්න එපා වෙනවා
@chandrasena6391
2 жыл бұрын
ඇයි අනේ මේ කතාව මෙච්චර අදින්නෙ
@darshninadeeka8568
2 жыл бұрын
ටානියා😂😂😂කියන බොරු අඩේ
@indupriyadarshni5960
2 жыл бұрын
මේ කතාව ලියන එකා පිස්සෙක්ද? මේ මගුල පටන්ගත්තු තැනමයි අවුරුදු ගාණක් ගිහිනුත් ඉවර කරපංකො මේ නාඬගම මල විකාර
@amithafernando5770
2 жыл бұрын
ඌට හින්දා තමයි දවසින් දවස නලුනිලියො මාරු වෙන්නේ. මම හිතන්නේ මේ යකාට වෙන කිසිම ආදායමක් නැතිව ඇති. ඒකනෙ කිසිම තේරුමක් නැතුව කතාව ඇදගෙන ඇදගෙන යන්නේ
@maryantony6117
2 жыл бұрын
සත්සරණි හොදායි
@jithairoshima7876
2 жыл бұрын
අනේ මන්දා මේ හෙක්ටරයා , අප්පිරියයි අප්පා,, මෙහෙමත් කතා හදන්න පුලුවන්ද,, මෝඩම මෝඩ ගොන් හෙක්ටරයා ,, මුන්ව police අල්ලන්නේ කවදද ,, sik,
@kanthesudde5785
2 жыл бұрын
වටේ ගෙනිනවා ඕන දේ පෙන්නන්නේ නැ නොදකින්
@hira624
2 жыл бұрын
කතාව අදිනව ඇදිල්ලක්. ඇයි අනේ 🤨🤨
@Skwsamanthi
2 жыл бұрын
එදිරිමුනි අනී ලියන්නේ...🤭
@gamagevijesingha3864
2 жыл бұрын
ඉක්මනට කතාව දන්නකෝ අනේ.. බලනකම් ඉවසිල්ලක් නෑ
@sanjivanisanjivanisilva5952
2 жыл бұрын
අනේ දැන් මේ කතාව ඇද්ද හොදටම ඇති දැන් නම් කථාවෙන් ළමයින්ට කියලා ගන්න ආදර්ශයක් නෑ
@nisankajeewani9851
2 жыл бұрын
කලින් නම් කතාව බලන්නආසයී එත් දැන්නම් විකාරයක් අනේ ඉක්මනට ඉවර වෙනවානම් හොදයි 🙏
@chithrayalewaththe3147
2 жыл бұрын
සින්දු කියලා හිතාගෙන අතරමැද දාන රචනා තාලෙට කියන්න කාලෙ කන එක තමයි බලන්න එපාම වෙන්නෙ
@samadiweerasinghe7456
2 жыл бұрын
මොන විකාර යක්ද මේ උන එක බලන්න නැ මේ හෙක්ටරය ඉන්න නිසා එපා වෙනවා
@thanulibhagya9621
2 жыл бұрын
Very beautiful nice tele drama
@niroshanidanapala6038
2 жыл бұрын
නියමයි
@chamindasenarathna3969
2 жыл бұрын
මාත් කතාව බැලුවේ ෆුල් ස්පීඩ් දාලා ස්කිප් කර කර 😂
@ramyakumari7517
2 жыл бұрын
Ada nam kattiyama dakka kelaniya polhena ground eke hamoma hari nihahathamani puthala tika budu saranai ba kiyanne nathuwa fotos walatath awa
@chathubuddhakorala1292
2 жыл бұрын
Dan auwrudu ganak thisse mee lamaita schoole niwadu.The world longest school vacation!! Maru habai😂😂😂😂😂
@malki2307
2 жыл бұрын
අදනම් මෙලෝ රහක් නෑ කතාව හෙක්ටර් විකාරේ😡
@shyamaheshini4272
2 жыл бұрын
දැන්නම් මේක හොදටම ඇති. අදිනවා විතරයි 🤮
@krish-fl9ds
2 жыл бұрын
ජරා කතාව. බලන්න වෙන එකක් නැති නිසා බලනවා.මේ මගුල ඉවරයක් කරපියවු🤮🤮🤮
@nilusha5725
2 жыл бұрын
කතාව තවම නෑනේ ඉක්මනින් එවන්නකෝ 🤔🤔
@digituotou9701
2 жыл бұрын
කතාව පටන් ගන්නකො භාගයක්ම ගිහින් ඉවරයි
@somalatha9979
2 жыл бұрын
salh sarani bara galhlha a unalh jagalhta mokada una samata slhulhi lharuwan saranai 👍❤️ api katar rata sita
@s.n4653
2 жыл бұрын
නොදකින් මෙ හෙක්ටර් 🤑🤑🤑
@ranokaranoka6016
2 жыл бұрын
මේ කතාවේ ඇදිල්ල ඉවර වෙන්නේ කවදාද අප්පා මට මේකේ ඉන්න අපාම කරපු චරිතේ හෙක්ටර් කතාවේ වැඩිපුර දෙබස් අයටම. දීලා තියෙන්නේ වෙන දේවල් නැද්ද පෙන්නන්න.
@සුද්දා-123-ල
2 жыл бұрын
අද නම් මොනවයි මොනවා වෙයිද දන්නේ නෑ 🤔✔️
@malinduharshana9385
2 жыл бұрын
වෙනදට මෙ කතාවට කි දෙනෙක් බනිනවද.🤣🤣🤣අද.🤣
@alqudsqwer9035
2 жыл бұрын
Mehektarateraya kiyana karana dewal kisima harayak neha kathawath balu wenne un karana dewalàta
@dasuni744
2 жыл бұрын
අද කොටස අනෙ දාන්නකො මොකද ව්ව්න්නෙ කීයලා
@holman780
2 жыл бұрын
Supiri
@bandulasenakumara2059
2 жыл бұрын
Me lamaita school akak nedda... aka mathak una aya neddoooo
@sandyagalabadaarachahi3279
2 жыл бұрын
අජූතයි ගියපාර ඉවර උන තැන අදත් එහෙමයි
@nishanthimala2250
2 жыл бұрын
Lin Ail😀😀😀😀😀😀😀💖💖😍😍💪
@හෂීඔකිත්මා
2 жыл бұрын
අනේ මේ කතාව ලියන මනුස්සයා මේ හෙක්ටර්ගෙ චරිතෙට විශේෂ තැනක් දෙන්න ගිහින් ගම කනවා...අප්‍රසන්නයි එපා වෙනවා...
@manelhenake9522
2 жыл бұрын
හෙක්ටර් ගෙ.අතට.මාංචු.වැටෙන්නෙ.කවද්ද
@වලපනේනෙල්කා-ඪ7ඛ
28 күн бұрын
❣️❣️❣️❣️❣️❣️
@piwumiwathshala3283
2 жыл бұрын
කතාවට වාඩා යන්නේ ඇඩ්
@gaminiwijesooriya445
2 жыл бұрын
Dannam epawenawa thamay
@anuanu2064
2 жыл бұрын
හෙක්ටරයගෙ කොටස් බලන්නෙ වත් නැහැ .
@kaddd5541
2 жыл бұрын
මෙි කතාව විකාර කරනව මෙි හෙක්ටරය පේන්න බැ හැමදාම හොර වැඩ
@chathushabeysinghe3404
2 жыл бұрын
❤❤
@mariedilukshi7596
2 жыл бұрын
කතාවෙ ගොන් පාට් වැඩියි අප්පා අප්පිරිය වෙඑන එන්නෙ
@shanikasadaruwani7747
2 жыл бұрын
Malki wage ewun ada innawada???
@52I280ISHAN
2 жыл бұрын
මොනවද මේ වෙන්නේ
@priyadarshanie4461
2 жыл бұрын
කමන්ට්ස් දැක්කම එපා වෙනවා
@Muganesh2008
2 жыл бұрын
💗❤️💗❤️😁😝😎
@sandeep--
2 жыл бұрын
Api asai kathawata
@dasuni744
2 жыл бұрын
ටීවී එකෙ දැක්කා කව්ද එනවා ලමයී ඔක්කොම ටීක දීව්ව නීසායී ඇහුවෙ එන්නෙ ජගත්ද කීයලා
@iroshaniwickramasinghe9228
2 жыл бұрын
Malkiwa hodai hektarayata bandala denna.maruwata galapena joduwa
@imalnawarathna2446
2 жыл бұрын
අනේ මේ හෙක්ටරයවයි ටානියවයි අයින් කරන්නකෝ
@kumary3467
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamodi9486
2 жыл бұрын
💖💖💖💖💖❤❤💞💞💞💕💕🤟
@snehaniru7685
2 жыл бұрын
අදනම් කතාව ඉක්මනින්ම දාන්න ඛලනකම් ඉවසිල්ලක් නැහැ
@damecafiris5703
2 жыл бұрын
මෙි කලකන්නි හෙටිටර් කිය කලකන්නි අලියා ගේ බඩ තියා ගෙන අනුන් ගේ දෙපල තන්නහව කෙල හලන හිගන්නා යන එන මං නැති හිගන්නා මට පෙන්න බැහැ හැම නාටිටියකම ඉන්නෙ බලු චරිත වලට මු ගේ සැබැ ජිවිතයත් එහෙමිම ඇති බඩෙ විදියට උෘරා මස් කිලෝ 120 බඩෙද අප්පිරියයි දකින කොට
@kousomakousoma3015
2 жыл бұрын
අනෙ මේ හෙක්ටරයයි මේ රෝසයි නමි මට පේන්න නෝදකින් මේ හෙක්ටරය අදින කෙබර හෙකටරයයි නංගියි මේ බන්ගලා වෙන් යවන ඵක වැඩි ඇතක නැහ
@virajla8238
2 жыл бұрын
😘😘😘
@dulanianuruddhika5207
2 жыл бұрын
මල විකාර හෙක්ටරයගෙ ගොන් පාටිි හැමදාම ඉවරයක් නැ.ඒවා අහන්නත් අය ඉන්නවානි.එපා වෙනවා බොරැවට වටෙි යනවා.
@meragalmalani2016
2 жыл бұрын
Ada kathawe inne me kello denna vitharai
@malkanthiathugala3281
2 жыл бұрын
මටත් මේකතාව ඒපා වෙලා තිබුනේ ජගත් සත්සරනි බේරගන්න ගිය නිසා බැලුවෙ ඒත් මේ හෙක්ටර්ගෙයි ටානියාගෙයි බොරැ වැඩ කවදා ඉවර වෙයිද අප්පිරියයි
@gangashamali2652
2 жыл бұрын
මේ මල්කිට දෙන්න හිතෙනවා මට.මේකිත්.හෙක්ටරයායි ටානියායි.වගේ
@shehanikoshila397
2 жыл бұрын
eki sudu wela nee
@tharushikaumini5029
2 жыл бұрын
අනේ ටානියා බොරු නොකියා ඉන්න වද 😄😄
@sakineero9053
2 жыл бұрын
අප්පිරියයි දැන් මේක....මගුල
@gracieperera473
2 жыл бұрын
Now the.story is very boring
@anulaliyanange8567
2 жыл бұрын
අප්පිරියයි මේ කතාව ... මෙහෙම වත් දකින්න 🤮🤮🤮🤮
@sitharalakmali9669
2 жыл бұрын
ජගත්ට මොකද උනේ..අදින ඇදිල්ල.අප්පා.එපා වෙනවනෙ
@denuwan4691
2 жыл бұрын
Ok
@chamaskiha3779
2 жыл бұрын
Guuuu kapan hiru adinawa meka thawa
@sanjeewafernando4476
2 жыл бұрын
මේක දැන්නං මහා විකාරයක්. 🤮
@meragalmalani2016
2 жыл бұрын
Kathawa liyana eka ganja gahalada koheda
@tharushikaumini5029
2 жыл бұрын
අප්පෝ මේ හෙක්ටර් ච්ක් විතරක්
@sadii5020
2 жыл бұрын
Kathava adinava vadiyi
@rohankwa2174
2 жыл бұрын
ඉක්මනට
@dusmanthawikramasinghe9502
2 жыл бұрын
ඉතින් හත්තිලාමෙ නොබල ඉදපන්කො. කතාව නොබල හිටපන්කො. කතාව අදිනවනම්.
@iroshaniwickramasinghe9228
2 жыл бұрын
Ammoo..taniya, waw..munthama ganu.kapanna bar ath ibinna yanawa..
@jayawardanalwt8977
2 жыл бұрын
අනේ අද් කතාව සම්පුර්ණයෙන් වෙනස් අතකට යනව ආසාවෙන් බැලුවේ නෑ
@milakshi1321
2 жыл бұрын
හෙක්ටර් ව මට පෙන්නන්න බැ
@nilanialawaththa6359
2 жыл бұрын
තඩියා බොරු මවන මැෂිමක් එයාගෙ බොරු ඉවරයක් නැ...රබර් එකක් වගෙ මෙ කතාව ඇද ඇද තියාගෙන ඉන්නෙ ඉවර කරන්න ලෝබ ඇති
@ranasinghesandya2949
2 жыл бұрын
me kathava saund of miusic english film harimalassanai eka telinatyakarannagosdirekter nanava kathava nanava balanna epa jara adyaksaka meeharakeki jagath merennenetha avasane jagath sath saraniva kasada bandinava
@hmrenuka2287
2 жыл бұрын
මේ මිනිහා මට පෙන්නන්න බැ
31:51
Sihina Genena Kumariye | Episode 279 | 2022-10-02
Hiru TV
Рет қаралды 411 М.
1:13:13
Khalid ibn al-Walid (ra): Becoming the Sword of Allah | The Firsts | Dr. Omar Suleiman
Yaqeen Institute
Рет қаралды 1,1 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
3:28:23
פודקאסט המוג׳ו של בן בן ברוך - צופית גרנט
בן בן ברוך
Рет қаралды 281 М.
22:20
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 162 | 2024-12-23 | Hiru TV
Hiru TV
Рет қаралды 549 М.
5:15
Preme Awisse (ප්‍රේමේ ඇවිස්සේ) - Shiwantha Ash | Sihina Genena Kumariye Teledrama Song | Hiru TV
Hiru TV
Рет қаралды 73 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 50 М.
4:58
ශනුද්‍රිගේ දියුණුවීමේ රහස| Law Of Attraction sinhala
Wishwa bhawana I විශ්ව භවන
Рет қаралды 33 М.
11:41
මාධවී හැඩූ කදුළින් කිව්ව කතාව..
Hiru Gossip
Рет қаралды 355 М.
🔴LIVE | "Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.12.24 - TV Derana"
Ada Derana
Рет қаралды 3,2 М.
11:54:57
Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7, "Tropical Shores" By Tim Janis
Tim Janis
Рет қаралды 1,2 М.
17:07
මේ වගේ දුක දවස් දරාගන්නම වෙනවා 🥺| එයාලා දෙන්නම අපිව දාලා ගිය දවස
Pawani Perera
Рет қаралды 189 М.
25:28
මුල් - ශ්‍රී වික්‍රම රාජසිංහ රජු - "MUL" - King Sri Wickrama Rajasinghe
Sethupa Seneviratna
Рет қаралды 155 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН