Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 31 | 2020- 01- 10

  Рет қаралды 458,681

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 402
@gayan9264
@gayan9264 5 жыл бұрын
ම්නිස් වෙසින් ආපු තිරිසනකු දුටිවමි......හරිම සංවේදී කතාව ක් ....මේ දේවල් අද සමාජය තුළ බහුලව සිදු වෙනවා මේ වගේ කතාව ක් හරි නරඹලා ඉදිරියට එ වගේ දේවල් නොවිමට වග බලාගන්න වානම් හරිම වැදගත් මේ උතුම් පුන් පෝය දිනයේ හිරු ස්තුතිය ........☝☝☝☝
@menumenu4584
@menumenu4584 4 жыл бұрын
ඒක බලනකොට මගේ මහත්තයා මටයි දරුවටයි තියෙන ආදරේ දැක්කම මං වාසනාවන්තයි කියලා හිතුනා.ඒත් මෙහෙම දේවල් සමාජේ වෙනවා ඇද්ද කියලා හිතනකොට හිතට දැනුන වේදනාව කියාගන්න බෑ.
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍✌️☸️
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 жыл бұрын
Appo godaak wenawa..thawath pin karanna
@senanipriyadarshani9481
@senanipriyadarshani9481 Жыл бұрын
Mage mahaththayanam Siya dahas warayak hodai, kathawa awasanenam dukai
@abababab7812
@abababab7812 5 жыл бұрын
හැමදාම දුක්විඳින නේ ගැහැනු කාලයට ඔබින කතාව අපේ ජිවිතයේ මේ වගේ තමයි හැමෝටම තෙරුවන් සරණයි
@JudKrishantha-if1te
@JudKrishantha-if1te Жыл бұрын
කතාව පුරාවටම මං විතරද ඇඩුවෙිි. ඇත්තටම කතාව මාර විදිහට හිතට දැනුනේ
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
බදින්න කලින් දහස් වාරයක් සිතන්න... 🤗🤗🤗 ජීවිතේ ලැබුවේ ලස්සනට සතුටින් ජීවත් වෙන්නමයි... 🤗🤗🤗 වෙන කාටවත් දුක් දෙන්න නොවේ... 🤗🤗🤗
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 5 жыл бұрын
කතාව ඉවසගෙන බලාගෙන ගියා එත් රුපියල් 100k අරන් දෙනකොටනම් පපුව ඇව්ලුනා,,,එතන ඉදලා ඇඩුවා ,,,,අම්මා කෙනෙක් වෙන්න ව්දවන ඒ වේදනාව කවදාවත් පිරිම්යේකුට දැනෙන්නේ නැ ,,,,ඒ වේදනාව ගැගැනියකට දරාගන්නත් බෑ,,එත් උහුලනවා,,,
@puspakumary3485
@puspakumary3485 5 жыл бұрын
😭😭😭
@yasithasamanbandara4940
@yasithasamanbandara4940 4 жыл бұрын
Na e vedhanava dhanena pirimith innava. Sansare pin karanna oni hamoma.
@nahlaomoush1137
@nahlaomoush1137 3 жыл бұрын
Ubanam.ballek.ahinsaka.ganunta.duk.denna.epa
@sadinijayathilake3595
@sadinijayathilake3595 3 жыл бұрын
So true
@ireshamadumali1365
@ireshamadumali1365 3 жыл бұрын
😭😭😭🤣😂
@sandayakumari8445
@sandayakumari8445 5 жыл бұрын
සත්‍ය වැටහෙන විට සියල්ල සිදුවි හමාරය
@milindamilinda1036
@milindamilinda1036 2 жыл бұрын
අනෙ එ කතාව හිතට මාර විදියට දැනුන 😔 අවසානෙ ඇස් වලින් කදුලු ආවෙ නොදැනිම❤️
@rehanaperera9037
@rehanaperera9037 2 жыл бұрын
කිසිම දවසක පිරිමියෙක් මෙහෙම කරනවා නම් හිතට දැනෙන්නේ අමුත්තක් නම් තමන්ට සලකන විදිහට තේරුම් යනවා නේ කවදාවත් එයා එක්ක ඉන්න එපා දරැවෝ හදන්න එපා.🙏😔
@priyadarshani495
@priyadarshani495 5 жыл бұрын
මම මේ වගේ කතාවක් FBඑකෙනුත් කියෙව්වා.හරියට දුක හිතුනා.
@princyperera9232
@princyperera9232 5 жыл бұрын
ගෑනියෙක් ගෙ දුක නොදන්න මෙහෙමත් ගෑනු..මෙහෙමත් මෝඩ තිරිසන් මිනිස්සු..හැම දෙයක්ම තේරෙන කොට ඉතිරි වී ඇත්තේ පසුතැවිම පමනයි...
@prbodhanibandara724
@prbodhanibandara724 2 жыл бұрын
ඔබගේ සැමියා ඔබට ඇහුන් කන් නොදේ නම් නිතර ඔබව ආයිකව මානසිමව රිද්දනවන්ම ඔහු ලග දරුවෙක් ලැබෙනකන් ඉන්න එපා ❤
@thilinikaushalya3539
@thilinikaushalya3539 Жыл бұрын
අනේ ඇත්තටම ඇත්ත 🥺
@sanduninisansala2855
@sanduninisansala2855 7 ай бұрын
Ou aththa..
@sunethajantha1493
@sunethajantha1493 7 ай бұрын
හරියටම හරි කතාව ❤
@VajiraPerera-r1w
@VajiraPerera-r1w 6 ай бұрын
⁰p​@@sanduninisansala2855
@AsdDsa-qg9wr
@AsdDsa-qg9wr 5 жыл бұрын
හරිම දුකයි හරියට මගේ මගෙ පවුල් ජීවිතේ වගේ මයි.මටත් ඔය වගේ මගේ ගෙදර යන්න දුන්නේ හොර ගෑණිට තමා හැම දේම හොඳ වැඩේ නරුම මිනිහට 😭😭😭😭
@jeewanthikaushalya2411
@jeewanthikaushalya2411 2 жыл бұрын
Math ehema deyak una me aduride janwari bande masa 9i thibbe kasade mma gedara awa eyatah wena sambandayak thibuna e nisa matah ape gedara ena dunne . Mageth eka katha karane .. apita ehema wenne api loku pawak karapu nisa wenna athi
@hmdeepa4639
@hmdeepa4639 5 жыл бұрын
ඇත්තටම දුක වැදුනා පපුව පැලේන්න වේදනයි මෙවැනි දේවල් අද සමඡයේ ගොඩක් තියෙනවා
@ndeesanilmini93
@ndeesanilmini93 3 жыл бұрын
මගේ ජීවිතේට ගොඩක් සමාන කතාවක්....එක දේකට තියෙන්නේ මන් තාමත් ජීවත් වෙනවා...හතුරෙකුටවත් මෙහෙම මිනිහෙක් හමු නොවේවා.....
@අයිෂාමරියම්
@අයිෂාමරියම් 3 жыл бұрын
මෙහෙමත් පිරිමි
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hii nadeesa
@dameeralakmal5762
@dameeralakmal5762 2 жыл бұрын
බුදුසරණයි dr
@sadunisadunisadunikuwait7841
@sadunisadunisadunikuwait7841 5 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම දුරුතු pun phoodinak වේවා ....ඔන්න ada mama 1a
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
අම්මලා තාත්තලා ලගමල් කැකුලු වගේ ගෑනු ලමයි හැදිලා තිරිසන්නු බැද ගත්තාම දුක් විදවනවා පව් අසරණ ගෑනු
@kumarikumari6421
@kumarikumari6421 2 жыл бұрын
ගොඩක් දුක හිතෙන ආදර්ශමත් කතාවක්
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
මුන් වගේ තිරිසන්නු අතරේ දුප්පත් උනත් මට හම්බවුනේ රත්තරං මහත්තයෙක්
@chitrakapuge3071
@chitrakapuge3071 5 жыл бұрын
අනියම් සබදතා වල ප්රති විපාක අද සමාජය තුල බොහො විට සුලබයි
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 5 жыл бұрын
මේ වාගෙ පිරිමි තාමත් මේ ලෝකේ ඉන්නවනෙ
@cfchhhh504
@cfchhhh504 5 жыл бұрын
හරිම දුකයි ෙම් නම් කාලකන්නි මුසල මිනිස්සු Mage නම් අදහස සල්ලි වලටවත් ෙම් Wage චරිත ගන්න එපා කියලා පව් සිද්ද ෙවනවා සැමටම බුදුසරනයි
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 5 жыл бұрын
අවසානය 😢 දුකයි. අවසානයේ වැරදි හදාගෙන දරුවත් එක්ක තුන්දෙනාම සතුටින් ඉන්න ☝ ක් තිබුනා නම්..පව් අම්ම නො මැරී හිටියනම් පව් කිරිසප්පයා.😢😢😢😢😢 කාම 🔥 තමයි ඉතින් ඔක්කොමට මුල. ලස්සනයි 🌞 ස්තූතිය
@hashinipriyadarshini3650
@hashinipriyadarshini3650 Жыл бұрын
අද කතාව නම් ගොඩක් ලස්සනයි ඒ වගේම සංවේදී කතාවක් පිරිහී යන සමාජයට මහගු ආදර්ශයකි .
@hashinipriyadarshini3650
@hashinipriyadarshini3650 Жыл бұрын
ඇස් දෙකට කදුලු ඉබේ ආවා ඒ තරම් සංවේදී කතාවක් 😥
@shiromikariyawasam9514
@shiromikariyawasam9514 5 жыл бұрын
මෙහෙම මිනිස්සු කිදෙනෙක් නම් ඉන්නවා ඇත්ද.. කදුලු නවත්තගන්න බැරුව ගියා .හරිම දුකයි...
@chamilabandara1038
@chamilabandara1038 2 жыл бұрын
Katawatawt mehema danawata mama nm kamati na mala paninawa
@AsdDsa-qg9wr
@AsdDsa-qg9wr 5 жыл бұрын
අවසාන ටික හරිම දුකයි අඬ අඬා බැලුවේ😭😭.මගේ මිනිහත් ඔය දේමයි මට කරේ උපන් උපන් ආත්මික ඔහොම මිනිස්සු පතන්නේනැ.නරුමයාට හොඳ වැඩේ
@araliyabemasiegypt1277
@araliyabemasiegypt1277 5 жыл бұрын
මම ත් ඔහොම දුක් වින්ද .
@pramilaniroshani4798
@pramilaniroshani4798 5 жыл бұрын
Mamath oya duka vinda
@kanthikumari9220
@kanthikumari9220 5 жыл бұрын
Oi duka math thama vidinawa ane thirisan minissu hora ganu nisa pawul vinasa winawa
@janodyadinesha9501
@janodyadinesha9501 4 жыл бұрын
මෙ coment කියවනකොට දුක හිතෙනවා අනෙ.. ඔයාලා මෙ ආත්මෙ කාටවත් වරදක් නොකර ජීවත් වෙන්න.. ඊලග ආත්මෙ හොද කෙනෙක් ලැබෙයි..
@thilinikaushalya3539
@thilinikaushalya3539 Жыл бұрын
මමත් මිනිහා හැදෙයි කියලා මගෙ දරුපැටියා හදාගත්තෙ.. ඒත් තිබ්බට වැඩියි.. එතනින් අයින් වෙලා අවුරුදු 07කට පස්සෙ මං නැවත විවාහ උනා ඇත්තමයි මගෙ පනත් හරි දැන් මගෙ මහත්තයත් හරි.. දෙවනි දරුවා ලැබුනා එයාට දරුවො දෙන්නම එයාගෙ දැන්... මං අද පුදුම සැපක් විදින දරු දෙන්නත් එක්ක සතුටින් ඉන්න වාසනාවන්ත අම්මා කෙනෙක්. හොඳ බිරිඳක්. ජාති ජාතිත් ගැහැනියක්ම වෙලා මගෙ මහත්තයාටම බිරිඳ වෙන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏❤❤❤❤❤ වද තිස් දෙකම දීලා මගෙ පලවෙනි දරුවා ලැබෙන්න ඉද්දි කතුරෙන් මගෙ කුස පලන්න ආව නරුම කාලකන්නියා අද අපාදුකක් විදිනවා 😒
@sachisaubhagya546
@sachisaubhagya546 2 жыл бұрын
කොල්ලොන්ට ඇත්තටම ආදරෙ කරන ගැනි හොයාගන්න වටෙ යන ගැනු එක්ක ඉන්නම ඔන😂😹
@bravethinking2344
@bravethinking2344 3 жыл бұрын
මගේ පලවෙනි මිනිහත් ඔහොම තමයි. මම නම් එකාව divorce කලා . දැන් මට raththaran මහත්තයෙක් ඉන්නවා. මේ වගේ උන් එකපාරටම අයින් කරලා දාන්න ඕනා. Neththam hemadama විඳවන්න ජීවිතේ වෙනවා
@IreshaKarunarathna-z7l
@IreshaKarunarathna-z7l 3 ай бұрын
අනිවාර්යයෙන්
@rupabandara9958
@rupabandara9958 5 жыл бұрын
තිරිසන් මිනිස්සු අද සමාජයේ කොයිතරමි මෙවගේ දෙවල් ඇද්ද
@silasila5092
@silasila5092 4 жыл бұрын
මු වගේ ජරා මිනිහෙක් තමයි මමත් බැදලා ඉන්නේ මට ගොඩාක් අැඩුනා මගේ ජිවිතේ අදටත් මම ඉවසනවා ගැනුත් එක්ක කලින් නටපු පිරිමි කවදාවත් තමන්ගේ ගැනිට අාදරේ කරන්නැ
@අයිෂාමරියම්
@අයිෂාමරියම් 3 жыл бұрын
අනේ අක්කි
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
ඔයයි ඔයාගෙ මහත්තයයි සුවපත් වෙන්නොනේ..
@ireshasewwandi7516
@ireshasewwandi7516 5 жыл бұрын
අනෙ වන්දනා පවු 😥😥😥
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 5 жыл бұрын
නෙරුවන් සරනයි සියලුම දෙනාට පින්බර පොහොදිනක් වෙවා
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Oyatath bs...yalu
@diludilu2258
@diludilu2258 4 жыл бұрын
අම්මා ඌ ඇය දස මාසයක් බඩේ තියන් දරුවන් බිහි කරලා කිසිම නිර්ලෝභීව තාත්තාගේ නම දෙන උතුම් කන්තාවකි......
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
පිට ගෑනියෙකුගෙ පහස ලබපු පිරිමියෙක් කවදාවත් තමම්ගෙ ගෑනිගෙ පහසට කැමති නෑ...
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
Yes.. ..
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@@Lashen2000 ඇයි.. ඒ.. එහෙම නෑ හෙලෝ එන්වකො වදේ ජෝක් එකක් කරේ මන්
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@@Lashen2000 අවුලක් නෑ බන් ...පොඩ්ඩක් වත්
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@@Lashen2000 ඉන්නෝ
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@@Lashen2000 නම්බර් එක කොයි
@buveenatasha4272
@buveenatasha4272 3 жыл бұрын
මං ජිවිතෙ හුඟාක් දෙවල් තෙරුම් ගන්නෙ සසර සෙවනැලි වලිම් 🙂👍
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
අනිවාර්යයෙන් 🌹
@ashaninileka6368
@ashaninileka6368 2 жыл бұрын
ගොඩක්ම දුකක් දැනුනා😢
@lakshaniwasundara9534
@lakshaniwasundara9534 5 жыл бұрын
Harima lassana kathawak mata aduna meka baladdi
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
දරුවත් එක්ක තනි වන්නේ ඔබේම මෝඩ කමටමයි... 🤗🤗🤗 සැමියා නැත ඔබේ ලොවේ තිත්ත ඇත්ත එකයි... 🤗🤗🤗 එකයි දහස් වාරයක් සිතන්නම ඕනි බදින්න කලින්... 🤗🤗🤗 නොගැලපීම් දිනක පස්නයක් වෙනවමයි... 🤗🤗🤗
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
මගේ කතාවට ටිකක් සමානයි.මට මාස හතෙන් බබා ලැබෙන්න අමාරු උන වෙලේ මගේ ළඟ තනියට කවුරුත් හිටියේ නැහැ.මම ගොඩක් කෑ ගැහුව ළඟ කඩේක අක්ක කෙනෙක්ට කතා කලා.එ් අාවත් යන්න වාහනයක් නැතිව 9.30-11.30 වෙනකන් හිටියා.බබා ලැබුනේ පාන්දර 3.30ට එ්ත් එයා එ් වෙනකොට නැතිවෙලා.දෙයියන්ටත් ඩොක්ටලටත් කිවුවේ මම මැරු්‍රණත් මගේ දරුවා අාරක්ෂා කරලා දෙන්න කියලා මහ වෙදනාවක උහුලන් හිටපු මට.අවසානයට ඉතිරි වුනේ සදාකාලික ගින්දරක් විතරයි. ජේසු පිහිටයි.....!!!
@lisanjayakodi8396
@lisanjayakodi8396 Жыл бұрын
Ane..
@wageeshaperera8181
@wageeshaperera8181 4 жыл бұрын
මේවගේ මිනිස්සු ලැබුනොත් ජි⁣විතේම විනාසයි.
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 5 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේත්වා...තේරැවන් සරනයි..
@mmrr7629
@mmrr7629 3 жыл бұрын
Yo
@diladiladila1583
@diladiladila1583 Жыл бұрын
ලස්සනයි 😭😭😭😭😭
@ganganiroshani8086
@ganganiroshani8086 5 жыл бұрын
සක්කිලි ඇත්තටම මේවගේ තමයි කතාවට විතරක් නොමේ
@Nisansala-c9v
@Nisansala-c9v 3 жыл бұрын
මගේ ජිවිතේට ගොඩාක් සමීපයි.😥😥
@yamunakanthi6483
@yamunakanthi6483 Жыл бұрын
මේ වගේ කතා රටටම පිලිල්‍ යක් ඕකට හෙන ගහන්න ඕන
@kumarikumari6617
@kumarikumari6617 5 жыл бұрын
Ammo a kathawa nam harima dukai anthima tika baluwama ada ada mama
@chitranissanka9707
@chitranissanka9707 5 жыл бұрын
මේවගේ මිනිහෙක් තමයි මටත් ලෙබුනේ ජාති ජාති නොපතම් මේ වගේ මිනිස්සු දුවක් දිග දෙනකොට හොදට හොයල බලන්න හෙම දේම සමාජෙට හොද පාඩම්
@nethuakarsha106
@nethuakarsha106 5 жыл бұрын
Matath oya wage thamai
@siadalshmary6963
@siadalshmary6963 4 жыл бұрын
Aniwaaryen meaka mageth kathaawata samaanayi gahaniyak wisinmayi gahaniyak winaasawenne mama mea loke thani une lamayi hatharak ekka
@ඇනාරාවිනුදි
@ඇනාරාවිනුදි 4 жыл бұрын
@@siadalshmary6963 😔😔😔😔😔
@devikafonseka3049
@devikafonseka3049 4 жыл бұрын
මටත් මේ වගෙ දෙයක් බලන්න ලැබිම මගේම කරුමේ..මට..ලැබිලා තියෙන්නෙ මේ වගෙ කරුම ජිවිතයක්..
@ishiishi9668
@ishiishi9668 4 жыл бұрын
Math ehemai jiwithe kaleme man rate
@manoriwijesuriya.5382
@manoriwijesuriya.5382 4 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් 💐💐💐💐💐❤️❤️❤️❤️❤️🎁🎁🎁🎁🎁😎😎😎😎😎🍓🍓🍓🍓🍓🌹🌹🌹🌹🌹🌹🍎🍎🍎🍎🍎🌞🌞🌞🌞🌞👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓🍫🍫🍫🍫🍫😍😍😍😍😍🍩🍩🍩🍩🍩🥛🥛🥛🥛🥛
@renoreno6058
@renoreno6058 4 жыл бұрын
මේ.වගෙ.පිරිමි.ඔනැ.තැරමි.හැබ.ජිවත්.වල.ඉන්නව.කිසිම.හතක්.පපුවක්.නැති.තරිසන්.හෙර.ගැනුත්.මෙවට.වග.කියන්ට.ඔනැ.කසද.බැදපු.මිනුසු.අල්ලගන.පවුල්.කඩන
@JudKrishantha-if1te
@JudKrishantha-if1te 7 ай бұрын
මේ කතාව බලන හැමදාම අඬන්නේ මං විතරද 😢😢😢
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 8 ай бұрын
කතාව නම් දුකයි.අපි ජිවිතය තෙරැම් අරගෙන ජිවත් වෙන්න ඔනි.කවදාවත් මේ වගේ දේවල් කරන්න හොඳම නැ.ඇඩුනා.මේ වගේ මොන තරම් අසරණ වුන අය කොච්චර ඇතිද? .
@HarshiVlog11111
@HarshiVlog11111 2 жыл бұрын
Ekata mata dewiyek wage husband kenek labila inne. Mama adarei godak mage panata❤
@newmy5053
@newmy5053 5 жыл бұрын
Godaak dukai .mata mage jivite atitaya matak una .eka upan atmekawat me wage tirsan minissunam epa ...teruwan saranai...
@rash5779
@rash5779 8 ай бұрын
ගොඩක් දුක හිතුන කතාවක් 😢😢
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
ගොඩක් දුකයි 🌹🌹🌹🌹
@menakajoseph5043
@menakajoseph5043 4 жыл бұрын
මෙවා ඇත්තම කතා.. දෙන් වෙඩිහරියක් තියෙන්නෙ මෙ කතාම තමා !
@thishanirandeniya7762
@thishanirandeniya7762 2 жыл бұрын
Minissut ahema ne
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
එක හිත ආදරේට ඕනිම බව දකින්නට තිලිණයක් වේවි... 🤗🤗🤗 එයද මානව දැක හිතට ගන්න... 🤗🤗🤗 තැන් දෙකක් නොගැලපේ ආදරයට... 🤗🤗🤗 එක හිතයි තේරුම් ගැනිමයි ආදරය ලස්සන කරන්නේ... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 කවුරු මොනවා කිවුවත් 👌 🤔🤔🤔🤔🤔🤔🤔🤔 පසුතැවෙන්න කලින් ජීවිතේ දැක්කොත් නිවැරදි වේවි ජීවිතේ පස්න නැතුව... 🤗🤗🤗
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ආදරය නොගැලපීම මත දුක් විදින බව මනාව දකින්න තිලිණයක් වේවි... 🤗🤗🤗 රස විදීමෙන් එය හිතටම ගන්න... 🤗🤗🤗 එක හිත නැති ආදරය සාර්ථක නැත... 🤗🤗🤗
@sanjayasadaruwan141
@sanjayasadaruwan141 3 жыл бұрын
Samahara aya me kathawa therum aran ne , samahara aya baninne pirimi chariteata ,eth methana lokuma warada karanne aniyam charithaya kanthawa ,kanthawak wisin pirimiya dele patalawagena thawath kanthawakage jeewitea winasa karala thaman sathutu wenawa , warada karanne kanthawan pirimin degolloma ekathuwen , thani athin appodi gahanna be kiyala dannawani , thaniyen weradi karanneth ne kiyala hithanna purudu wenna , ekāwage ekamuthuwe hoda dewala karoth me lokema lassana karanna puluwa 🌹🌹🌹🌹
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
පව් මෙහෙම කොච්චර නම් කෙල්ලෝ දුක් විදිනව ඇතිද 😔😔😔.......
@සචිනිඅමන්දා
@සචිනිඅමන්දා 2 жыл бұрын
ඒ drama එකක් උණත් ගොඩාක් feel වෙනවා...😔
@sithumigunasekara9362
@sithumigunasekara9362 3 жыл бұрын
කාලකන්නි මිනිහෙක් හින්දා අහින්සක ගෑනියෙක් පව් 😓
@sadunisadunisadunikuwait7841
@sadunisadunisadunikuwait7841 5 жыл бұрын
හරිම දුකයි ........
@vijasundara3054
@vijasundara3054 6 ай бұрын
Maya..auinta...ala...gahna...onna...eidakin...pira...hatha😢😢😢😢😢😢😢ganiyak...duika...dana...mauina😢😢😢maya...hada...darma❤❤❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ආදරය කරන සිතකට වෙන කෙනෙක් එකතු කිරීම ඊදිරි දිනක ජීවිතේ පස්න ගෙන දෙවි... 🤗🤗🤗 සිත නොමැති කල පවුල නොරැකේ... 🤗🤗🤗 ජීවිතේ පස්න ඇතී වෙන්නේ එක තීරණයක්‌ නැති මිනිස්සු නිසාමයි... 🤗🤗🤗 ආදරේට හැමෝම සනසන්න ගිහින් තමන්ගේ ජීවිතේ දිනක විනාශ වේවි... 🤗🤗🤗 එවිට කවුරුත් නැතුව තනි වන්නේ මෝඩ කම නිසාමයි... 🤗🤗🤗 කෙලින් තීරණ ගැනීමේ නොහැකියාව නිසාමයි... 🤗🤗🤗 එක හදවතක් එක් කෙනුකුට විතරක් දෙන්න... 🤗🤗🤗 බැරිනම් කොන්ද කෙලින් තීරණයක්‌ ගන්න ආදරේ නොකරන්න...🤗🤗🤗 වෙන ජීවිතයක් අමාරුවේ වැටි විනාශ වෙලා යාවි... 🤗🤗🤗 ඒ බව මානව දකින්න තිළිණයක් වේවි මේ කතාව දැයට...🤗🤗🤗 අමාරුවේ වැටෙන්න කලින් අයින් වන්නට හැකියි නැත්තන් මුලාවී රැවටෙවී... 🤗🤗🤗 හදවතේ ආදරේ සැබෑ ආදරේ පෙන්වන දෙය නොව... 🤗🤗🤗 මානව තේරුම් ගැනීමට තිලිණයක් වේවි... 🤗🤗🤗 ජීවිතේ බිසී වීම ආදරේ නැති වෙන හිතක් එක හිතක් නැති කමින්මයි... 🤗🤗🤗 ආදරේ අවලස්සන කරන්න එපා එක හිත නැති කමින්... 🤗🤗🤗
@lkumariherath7318
@lkumariherath7318 3 жыл бұрын
පුංචි වලව්වේ ගිහාංසට මෙච්චර නපුරු වෙන්නත් පුලුවන් වුනානෙ. හරිම දක්ෂ රංගනයක්.
@shanishani6506
@shanishani6506 4 жыл бұрын
මෙ වගෙ නරැම මිනිසුන් ලොකෙ කොයි තරම් ඇතිද මෙ වගෙ දුක් විදින කාන්තාවන්.
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hiii
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 5 жыл бұрын
Duka hithana kathawak paw.😥
@sanjayasadaruwan141
@sanjayasadaruwan141 3 жыл бұрын
Godak arthawath kathawak , eth me loke mewage jeewitha gewana aya aduwak ne , adare kiyana de therum ganna uthsaha karanne ne , boruwa nisa jeewitea winasa karaganna eka witharai wenne , thamanta pana wage godak adare karapu kena jeewitea atha aeriyama miniya badagena aeduwata palak ne , jeewitea perahera gihin hamarai , thaman thanta adare karanna purudu unoth adare pirunu jeewithayak urumai merena thuruma , prasna katath jeewitea aethi wenawa ewata muna denna ekawage ekata inna oni , Dalada samidu pihitai. ! ! Godak pin me wage arthawath dewal thawa thawath nirmanaya karala aes padanna hithanna udau karanna, e pinama aethi 🙏🙏🙏🙏
@tharushiperera2703
@tharushiperera2703 5 жыл бұрын
Dan inna ගොඩක් පිරිමින්ට wenne me de තමයි ....
@chandulanawam1194
@chandulanawam1194 5 жыл бұрын
Ane Hiru Pite Rata wela inna sri Lankawe siyeluma Sohodare Sahodarein American + Iran Uda Gatum nisa Godak kalebale wela bayen innee eth ethin Ada poya Dawesa me Drama eka Balanna onj nisa Ade kathawe Belala Aththatame Aduwa sasare wasena thuru jathi jathi weth Hathurekuta weth mewan Dewall nam nowewa eth me sasare harima biyekarui namuth kathawe Awasenadi godak sanwedi kate weth mewani Deyak noma wewa siyeluma sathwayo Suwe path wewa Niduk Nirogi wewa Hirute godak sthuthi !!!
@padabey1577
@padabey1577 8 ай бұрын
මේ වගේ පිරිමි ලග ජීවිතය දිය කරගන්න එපා කිසිම දිනක
@sriyanik6597
@sriyanik6597 5 жыл бұрын
ජීවත් වෙල ඉන්නකම් දස වද දුන්න ම්නිය ට ආදරය කරනව මේ වගේ කාලකණ්ණි පිරිම් කොච්චර ඉන්නව ද අද සමජයෙ
@kasunranathunga3361
@kasunranathunga3361 4 жыл бұрын
පව්කාර වැඩ කරාම ආත්ම්ගනන් විදවන්න වෙනවා අනියම් සබදතා වලින් අකුසල් පමණයි
@udlk7575
@udlk7575 4 жыл бұрын
Harima dukai.kadulu nawaththa ganna bari una matath.😥😥😥😥
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
කසාදයක් බදින්නත් බයයි මේවා බලද්දි 😕😕😕😕
@h.d.p.s5323
@h.d.p.s5323 5 жыл бұрын
මිනිස්සු කරන අමන වැඩ කරදර වංචා කෙනෙහිලිකම් ඉවසාන ඉන්න ගෑනු කරන්⁣නේ තමන්ගේ ජිවතයටම වරදක් මුන් වගේ පිරිමි නොදකින්
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
බුදුසරණයි 🙏🏻මේ වගේ පිරිමි සැබැ ජිවිතේ ඕන තරම් හොර ගැනී ට තියෙන සෙනෙහස කසාද ගැනිට. ලස්සනයි කථා ව ❤ආදරේ තියෙන තැන රකින්න දන්නේ නැති පිරිමි අපමණයි 😥🇱🇰❤
@nishadimadhubal9274
@nishadimadhubal9274 5 жыл бұрын
අම්මෝ බයේ බෑ ...මෙහෙම husband ලැබුනොත් නම් ඉවරයි ..
@dinethsehan9148
@dinethsehan9148 4 жыл бұрын
mama ehema ne
@nishadimadhubal9274
@nishadimadhubal9274 4 жыл бұрын
@@dinethsehan9148 ඒක හොදයි..ඒත් ආදරෙ කරන කාලේ කාගෙවත් ඔහොම ගතිගුන නෑ.ඒත් marry කරාම ඔය හැමෝම වෙනස් වෙනවා
@dinethsehan9148
@dinethsehan9148 4 жыл бұрын
@@nishadimadhubal9274 me genu kenata adu gane therune nedda marry karanna kalin indalama me miniha ganan gaththewath nethi eka.tele drama ekak thama.hebeyi swabawika nehe.ammala kiwwa paliyata adare nethi minihek marry kala eka
@nishadimadhubal9274
@nishadimadhubal9274 4 жыл бұрын
@@dinethsehan9148 ඒක ඇත්ත...ඒත් දෙමවුපියන්ගෙ සතුට තමන්ගෙ සතුට කියලා හිතන අයත් මේ ලොකේ තාම ඉන්නවා දිනෙත්
@dinethsehan9148
@dinethsehan9148 4 жыл бұрын
@@nishadimadhubal9274 hebeyi methana thaththa nam echchara kemeththak pennuwe nehe.thawa hithanna thibba.ammath ohe nikanma duwawa dunna kisi hewillak nethuwa.thaththa kawa hari dammala hoyala beluwa nam kolla yana ena then.meka nikanma hoyaganna thibba. eth drama eka liyapu kenata one wenna eththe wena deyak pennanna meken. (mama me kiyanne drama eka diha balala.sebe loke gena neme )
@anushakumari175
@anushakumari175 Жыл бұрын
තෝ වගේ මුසල මිනිස්සු එක්ක ජිවිතේ ගෙවන වට වඩා මැරෙන එක දහසින් සම්පතක්
@divyashashi.5870
@divyashashi.5870 5 жыл бұрын
මේ වගේ කතාවක් ෆේස් බුක් එකෙත් තිබ්බා
@upulnuwan9541
@upulnuwan9541 5 жыл бұрын
ගොඩාක් දුකයි
@thishani.imansha2722
@thishani.imansha2722 5 жыл бұрын
Me wage kathawakin hoda adarshayak ganna puluwan.ada kale samajayata gelapenama kathawa
@hansanawaththuhewa8210
@hansanawaththuhewa8210 3 жыл бұрын
Den kale ekk kellekt kasada badinnth bayai 😰💔ohom affairs thiygenth bedala anthimtm kellata thama hemoma weredda kiynneth 😒
@NimshaUdawatta
@NimshaUdawatta 8 ай бұрын
Ane godak dukai
@maheshikapriyadarshani9160
@maheshikapriyadarshani9160 5 жыл бұрын
Godak lassanai e vagema godak duka hithenava hoda ආදර්ශමත් kathavak
@thilinikaushalya3539
@thilinikaushalya3539 Жыл бұрын
දෙවනි වතාවට බලලත් මං අදත් ඇඩුවා දෙයියනේ 🥺
@hashinivihansa4763
@hashinivihansa4763 5 жыл бұрын
Godak dukin baluwa samata theruwan saranai.
@heshrilanka1687
@heshrilanka1687 5 жыл бұрын
අනේ 😥😥😥😥😥😥
@hirunihansika2443
@hirunihansika2443 2 жыл бұрын
මං ඉස්සෙල්ලා යාලුවෙලා උන්නු කෙනා මුලින් මට ආදරෙ කරා.පස්සෙ කාලයක් යද්දි එයා මාව මග අරිනවා.එයාට වෙන සම්බන්දයක් තිබුන්නැ.ඒත් එයා මාව ගනම් ගන්නෑ.මං ආදරෙන් තුරුල් උනාම ඉහෙ කෙස් ගානට මාව ප්‍රතික්ශේප කරලා තියෙනවා.මගෙ රහසක් බෙදාගන්න.එ කිසිදේකට මට ඉඩ ලැබුන්නෑ.මං පුදුම මානසික පීඩනයකින් උන්නෙ.එ කාලේ දැන් bf මට හම්බුනෙ යාලුවෙක් විදිහට.එතකොට එයත් උන්නෙ සල්ලි සහ තත්වය කියන දෙවල් වලින් එයාගෙ gf එක්ක රන්ඩු වෙලා මං වගේම.ඉතිම් අපි කතා කරා.රහස් බෙදාගත්තා.අපි කියන්නෙ නැතුවම බැරි උන් කියලා.අන්න එ වගෙ තැනක මං එයා උන්නෙ.ඔහොම යද්දි මගෙ කලින් bf මගෙන් අයින්ම උනෙ .අවුරුදු 5ක් හිතෙ තියන් උන්නු ඔක්කොම මට කියලා.එයාගෙ කලින් gf අමතක කරන්න මං එක්ක යාලුවෙලා තියෙන්නෙ.එයාට කවදාවත් මගෙ රූපය ලස්සන වෙලා නැ.එයාට හොදට සල්ලි තියෙනවා.ඉතිම් අපි වෙන් උනා.ඒ වෙලෙත් මගෙ හිතෙ හයියට හිටියෙ යාලුවා.කාලයක් ගියාට පස්සෙ අපි දෙන්නා ආදරෙ කරන්න ගත්තා.*හැමදේම ටික කාලයයි කියලා මං දැන් දන්නවා.ඒත් මං ප්‍රාර්තනා කරන්නෙ හොද ගැහැනුන්ට සියලුම ගැහැනුන්ට පිරිමියාගෙ ආදරෙ ලැබුනොතින් එ පිරිමි කෙනා වෙනුවෙන් ඔනම සටනකට යනවා කියලා*
@senara7172
@senara7172 5 жыл бұрын
Thaththalata wada samahara ammala salli walata pwrethai. Salli thiyenawa nam ona horekuta duwa devi. A miniha gena hoyala beluweth ne ne.
@p.k.gamage4482
@p.k.gamage4482 5 жыл бұрын
Harima..sanwedi..katawak..Ada.samajayata..gelapenama..kathwak
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
අම්මෝ බලන්න බෑ ඇඩෙනවා පුදුම දුකක් දැනේන්නේ😢😢😢😢😢😢😢
@p.k.gamage4482
@p.k.gamage4482 5 жыл бұрын
Aehemada
@nipunasrimal8100
@nipunasrimal8100 4 жыл бұрын
lassana kathawak sathya premaya amaraneeyai sthuthiy hiru
@selvamalarselladurai5408
@selvamalarselladurai5408 4 жыл бұрын
No words to describe...I feel very bad...
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 8 ай бұрын
goodk dyka hitan harim lassana katawak ❤❤❤❤😢😢😢😢😢
@شامليسيلان
@شامليسيلان 4 жыл бұрын
ahinsaka ganu kenekuta hambawena pirimikena th ewagema unanam .. paul jivithaya kochchara lassana wei da😘😘😗
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
කදුලු නවත්ත ගන්න බැරිවුනා.
@wasanaaththanayake5072
@wasanaaththanayake5072 4 жыл бұрын
Ada සමාජයේ සිද්ධ wena දේවල් තමයි me,ආදර්ශවත් කතාවක් .
@mohammedlssni.godake.umali9871
@mohammedlssni.godake.umali9871 Жыл бұрын
හොදම වැඩෙි
@NatureAngle_
@NatureAngle_ 8 ай бұрын
Me dewal aththa samahara pirimi innv mhm un😢
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 18 | 2018-12-22
52:10
[Full video] Man Vitharak song [ මං විතරක් මට විතරක් බෑ බෑ ]
2:38
Shining Stars Pre School (Yakkala Abesekararamaya)
Рет қаралды 1,1 М.
Hiru TV Wesak Drama - Ek Manavikawak | 2015-05-03
39:38
HiruTV Sri Lanka
Рет қаралды 174 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 28 | 2019-11-12
47:11
Анаконда келін 2 | Шешімі бар
45:55
Телеканал Алматы / Almaty TV
Рет қаралды 234 М.
Хорошее время было!
1:00
Дмитрий Романов SHORTS
Рет қаралды 1,1 МЛН