Sihina Genena Kumariye | Episode 144 | 2021-06-12

  Рет қаралды 201,243

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 3 жыл бұрын
Mema telidram eka niyamai mama asama telidram eka sihina genena kumariye telidram eka vitharai niyamai sathasarani niyamai rosa niyamai sadewu niyamai sandeep niyamai sakuni niyamai selina tivinki niyamai sansuvi niyamai jagatha niyamai kumara niyamai denetha niyamai. Super.
@sbtsgirl1128
@sbtsgirl1128 3 жыл бұрын
අදත් කතාව ලස්සනයි බුදු සරණයි🙏🙏🙏🙏
@sriyalathakadahapola4908
@sriyalathakadahapola4908 3 жыл бұрын
අම්මා නැති පුංචි දුවට ලොකු දුවලු අම්ම වෙන්නෙ .ඒත් මේ කතාවෙ දෙවෙනි දුව තමයි පුංචි දුවට අම්ම වෙලා ඉන්නෙ .
@salonanuradha1598
@salonanuradha1598 3 жыл бұрын
me
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
සකුනි හරි හුරතල්.. දක්ශයි .. හොද අනාගතයක් තියෙනවා.. බුදුසරණයි පුතෙ ඔයලා හැමොටම
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
හොඳ වෙලාවට youtub කියලා එකක් ආවෙ. ඒ නිසා සින්දු ටිකයි. බඩාගෙ විකාර ටිකයි ඇරලා වි. 15න් ඉවර කරන්න පුළුවන් .
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 3 жыл бұрын
ගිහාන්ගෙ රගපැම් අති විශිශ්ටයි අපට නම්
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
@@deepikapriyadarshani6450 අනිවාර්යයෙන් . ගිහාන් කියන්නේ අතිදක්ෂ නලුවෙක්. ඒ උනාට මේකෙ කියවනවා වැඩී. කිසි තේරුමක් නැති කතා . පොඩි දේ ගොඩක් වෙලා කියවනවා. එපා වෙනවා ඒ නිසා .
@maheshadissanayake516
@maheshadissanayake516 3 жыл бұрын
මං මේක බලන එක අදින් නැවැත්තුවා.... ලස්සන කතාවක් මෙයාල විනාස කරනවා... film එකේ තිබුනූ ලස්සන නැත්තටම නැති කරල ඉවරයි...
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 жыл бұрын
මොකක්ද ෆිල්ම් එක 😕😕😕
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
ෆිල්ම් එක වගේ පැය දෙකෙන් ඉවර කරන්න බෑනේ . ඒකනෙ මේ අදින්නෙ . .ඇදිල්ල නම් වැඩී හොඳට ම.
@samanthasen8761
@samanthasen8761 3 жыл бұрын
Sakuni sanuli very good friendly👩👱👍
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
දැන්නම් කොමන්ට් දාන සෙට් එකත් අඩු වෙලා.... කතාව එපාම වෙලාද 🤪🤪🤪🤪🤪🤪🤪
@shiranijayasekara4619
@shiranijayasekara4619 3 жыл бұрын
Ow ane matath me kathawa den epa wela.
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
@@shiranijayasekara4619 නොබල ඉන්නත් බෑනෙ යාලු. බැන බැන බලමු.
@shiranijayasekara4619
@shiranijayasekara4619 3 жыл бұрын
Ow ane mamath hithin bena bena balanawa.oya saudida inne.
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
@@shiranijayasekara4619 ow oya
@sriyalathakadahapola4908
@sriyalathakadahapola4908 3 жыл бұрын
@@gayansaudi2876 ඔවු නේ බැන බැන හරි බලමු.දැන් අතාරින්නත් බැහැනෙ නේ.
@geethha2009
@geethha2009 3 жыл бұрын
ආආආ ...මරු..මරු...
@deepaninadeeka4374
@deepaninadeeka4374 3 жыл бұрын
Mun dennata wediya sathsarani lassanai
@saseenmotors622
@saseenmotors622 3 жыл бұрын
අනිවාර්යෙන්ම.
@janakamahesh6077
@janakamahesh6077 2 жыл бұрын
Very Nice Teledrama 😁😁😁
@anuradisanayaka6296
@anuradisanayaka6296 3 жыл бұрын
දැන් කතාව ආදීනව වැඩි .ඒ නිසා අපි කතාව බලන එක නැවැත්තුවා.
@pinaproduction9036
@pinaproduction9036 3 жыл бұрын
Ela bn
@induindu5961
@induindu5961 3 жыл бұрын
Lassana kathawa budu saranaiiiiii!!!!
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
පවු ලමයි 😭🤔😭🤔😭🤔
@pinaproduction9036
@pinaproduction9036 3 жыл бұрын
Photo ekek adda masa ganak
@devikakuwait3181
@devikakuwait3181 3 жыл бұрын
මේ තඩියා හින්දා කථාව ඵපා වෙලා
@inout3349
@inout3349 3 жыл бұрын
ඇද්ද වැඩී නෙ 😒
@chinthanilakshi3982
@chinthanilakshi3982 3 жыл бұрын
Laasan upadeshàn kavi tika hadri watinaws.
@chathudil3364
@chathudil3364 3 жыл бұрын
කමෙන්ට් 38 යකෝ 😂😂
@fathimamasroora2541
@fathimamasroora2541 3 жыл бұрын
Pissu haktar mama harida mama hari nam like akak danna
@fathimamasroora2541
@fathimamasroora2541 3 жыл бұрын
Oya hari
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
අයියා තමයී අයියා නංගිට ලවු කියලා දෙනවා එහෙම දැක්කාම අප්පිරියයි
@dasuniehwickramawardhana8525
@dasuniehwickramawardhana8525 3 жыл бұрын
හැමදාම හෙට හෙට කියලා යන්නේ එකම දේ 😣😣😣
@indikakumara5368
@indikakumara5368 3 жыл бұрын
gona
@dasuniehwickramawardhana8525
@dasuniehwickramawardhana8525 3 жыл бұрын
@@indikakumara5368 මටද කීවේ
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 3 жыл бұрын
මේක මෙච්චර අදින්න ගියොත් කතාව එපා වෙයි.. හැමදාම සෙනසුරාදා වැඩකට නැතිව විදියට ඉවර කරලා පොඩි කොටසක් ඉරිදට දානවා. ඒක අවසානයේ ඉලග ඉරිදා එකේ කෑල්ලක් දාලා අපිව වටේ අරිනවා😂😓 ලස්සනට ගලාගෙන ආව කතාව එහෙමම එපා නොකර ඉවර කරන්න
@sandyayaparathna8844
@sandyayaparathna8844 3 жыл бұрын
Jagathta irisiyawak athiwela
@malikakumari6153
@malikakumari6153 3 жыл бұрын
ටානියා ඇවිත් සති කියක් වෙනවද තාම ඒ ඇදුම
@pedrikabekoon3610
@pedrikabekoon3610 3 жыл бұрын
Ow ane
@pradeeppradeep307
@pradeeppradeep307 3 жыл бұрын
Aneeda kiyanne
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඔව් එ එක දවසක්
@sudeshmadu7462
@sudeshmadu7462 3 жыл бұрын
Ow appa apa wenawa
@bandaraherath6833
@bandaraherath6833 3 жыл бұрын
Kumara phone aka charge karaganne kohomada
@dammidammayanthi1738
@dammidammayanthi1738 3 жыл бұрын
Adanam godak duka hithuna lamai adaddi
@nethushakumara7036
@nethushakumara7036 3 жыл бұрын
දැන් සිංදු නිකන් නස්ටොප් වගේ සේරම සිංදු 😜😜😜
@nadeeshamanohari5160
@nadeeshamanohari5160 3 жыл бұрын
Me lamai school yan nedda ane. School niwaduwa iwara wen nene.
@slcartoonfunny4839
@slcartoonfunny4839 3 жыл бұрын
ජොක් විඩියො බලන්න කෑමති අය මගේ එකට සේට්වේන්න
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
වර්තමානයේ මම දකින ලස්සනම නාට්‍යය මේක.ජීවිතයට ගන්න පාඩම් ගොඩක් තියෙනවා .නමුත් මට පේන පුන්චි අඩුපාඩුත් තියෙනවා .ඒ මටපේන අඩුපාඩු තියෙන්නේ නාට්‍යය ගෙනියන්න ඕන දිසාව නිසා වෙන්නත් පුලුවන් .ලස්සන යි
@kawishkarambukwella5640
@kawishkarambukwella5640 3 жыл бұрын
kathawa niyamai supiri😁😁😁😁😎😎😎
@සිත්යාය-ජ1ධ
@සිත්යාය-ජ1ධ 3 жыл бұрын
Mona supiriyakda ane .hemadama ekama dene පෙන්නන්නේ ..denmaseyak withara
@shiranijayasekara4619
@shiranijayasekara4619 3 жыл бұрын
Sathsarani kiri gaththa dekkane jagath .den yaka awissila.
@reetasepali3219
@reetasepali3219 3 жыл бұрын
Harima lassanai sakuni. ❤️ Very nice and good 👍👍👍 all the best 💕💕💕💕💕💕
@stellawitharns183
@stellawitharns183 3 жыл бұрын
බඩාටහදමෝරගෙනඑනකොට,පිස්සුවතදවෙිගෙන,එන්නෙ
@Avinduramishka
@Avinduramishka 3 жыл бұрын
මේ මගුලේ පින්තූරේ ලබන මාසේ වෙනකම්ම වටේ යයි වගේ 😂😂😂
@ruwanchinthaka1512
@ruwanchinthaka1512 3 жыл бұрын
Aka aththa
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඔක නිස තමා ජගත් ආදරෙ පටන් ගන්නෙ
@mihirabandara7081
@mihirabandara7081 3 жыл бұрын
Sirilata hoda veda
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Mamata oka pipinna puluwanda
@janakichanchala9764
@janakichanchala9764 3 жыл бұрын
අපෝ සින්දු වැඩි ඵපා වෙනවා. බලන්න සින්දු අඩු කරනවද.
@edna2trilishiya638
@edna2trilishiya638 3 жыл бұрын
lassanayi
@nirodasadamali5309
@nirodasadamali5309 3 жыл бұрын
Lassanai
@anukumari9092
@anukumari9092 3 жыл бұрын
ලස්සනයි kathawa
@rohanaajith2740
@rohanaajith2740 3 жыл бұрын
@@anukumari9092 l
@anomanilmini5471
@anomanilmini5471 3 жыл бұрын
Lassana unata eka welawakata epa wenawa
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai godka 💓💓💓💓💓💓
@jayasenageindrakanthi3472
@jayasenageindrakanthi3472 3 жыл бұрын
Melo rahak na
@palindapalinda4074
@palindapalinda4074 3 жыл бұрын
Mama harima aasai 😘😘😘😍😍😍😘😍😍😘😍😘😍😍
@indikakumara5368
@indikakumara5368 3 жыл бұрын
Gjbgyijgrj
@pasagorasa882
@pasagorasa882 3 жыл бұрын
කොටස් 144 ඒත් නිවාඩු මාසෙ ඉවර නෑ ලමයින්ගේ
@shiranijayasekara4619
@shiranijayasekara4619 3 жыл бұрын
Nodakin me hectaraya
@sithmimihishika835
@sithmimihishika835 3 жыл бұрын
🌺🌺🌺
@mihirabandara7081
@mihirabandara7081 3 жыл бұрын
Taniyage hoku berila den naki muna venama penava
@salonanuradha1598
@salonanuradha1598 3 жыл бұрын
😊😃😀☺😊😁😂😇
@upalibandara8926
@upalibandara8926 3 жыл бұрын
Sherin aunty apu dawase idn ekama aduma adan inne
@සුදුදෝනී-ෆ8ඞ
@සුදුදෝනී-ෆ8ඞ 3 жыл бұрын
විකාරයක් දැන් කතාව
@S.Sathsarani-b4i
@S.Sathsarani-b4i 3 жыл бұрын
😃😃😃
@priyangika4554
@priyangika4554 3 жыл бұрын
👍👍
@dammidammayanthi1738
@dammidammayanthi1738 3 жыл бұрын
Me taniyana halter maka wikarayak
@yasminyasmin2608
@yasminyasmin2608 3 жыл бұрын
Apo appireya charaetha dakak hektaya sah seril chik
@trendingwomensstyles1740
@trendingwomensstyles1740 3 жыл бұрын
Me kathawath den mala geyak wage. Harima narrative. Kochcharawath me lamai adanawa. Mala ge wage. Hema welawema hithin mawagena, hithin prashna hadagena me lamai duk widinawa, anith ayata complain karanawa. Kisima subawadeekamak na.
@kasunjayatissa9247
@kasunjayatissa9247 2 жыл бұрын
Ane pawe me lamai tika
@ThushanthaKumara-ls9kp
@ThushanthaKumara-ls9kp 7 ай бұрын
Tanya avith sathi keeyak vena ada thama a aduma
@nimuthujayasanka2084
@nimuthujayasanka2084 3 жыл бұрын
Me kathawe episode 14 nane hiru eke aya eka danne nadda ekakwath maga arala balala wadak na
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 3 жыл бұрын
දියන් බටනලාව
@kuwaitkuwait-wv7nm
@kuwaitkuwait-wv7nm 3 жыл бұрын
Mala samayamak me kathawa dan
@udaya1900
@udaya1900 3 жыл бұрын
Fake step mom...
@heart2heartbydarshi701
@heart2heartbydarshi701 3 жыл бұрын
Sindu nisa den kathawa epama wela
@annegregory1819
@annegregory1819 3 жыл бұрын
Sherine auntyge kakuldeka hodai watakata hitawanna. Kotulada 2kak
@induindu5961
@induindu5961 3 жыл бұрын
Lassana kathawa budu saranaiiiiii!!!!
@S.Sathsarani-b4i
@S.Sathsarani-b4i 3 жыл бұрын
🌼🌼🌼
Sihina Genena Kumariye | Episode 145 | 2021-06-13
33:37
Hiru TV
Рет қаралды 301 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Sihina Genena Kumariye | Episode 165 | 2021-08-22
33:03
Hiru TV
Рет қаралды 237 М.
Sihina Genena Kumariye | Episode 187 | 2021-11-14
34:34
Hiru TV
Рет қаралды 214 М.
Sihina Genena Kumariye | Episode 153 | 2021-07-11
33:38
Hiru TV
Рет қаралды 237 М.
Sihina Genena Kumariye | Episode 233 | 2022-04-24
32:25
Hiru TV
Рет қаралды 317 М.
Sihina Genena Kumariye | Episode 182 | 2021-10-30
32:35
Hiru TV
Рет қаралды 265 М.
Sihina Genena Kumariye | Episode 119 | 2021-03-14
32:46
Hiru TV
Рет қаралды 236 М.
Sihina Genena Kumariye | Episode 194 | 2021-12-11
34:37
Hiru TV
Рет қаралды 1,2 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН