Sihina Genena Kumariye | Episode 187 | 2021-11-14

  Рет қаралды 214,805

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 161
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
සිහින ගෙනෙන කුමාරියේ එක කොටසක් වත් මිස් නොකර බලපු සෙට් එක කෝ❤️💝💝❤️‍
@indarani9307
@indarani9307 3 жыл бұрын
Apithamayi ithin
@nethulithisendi1522
@nethulithisendi1522 3 жыл бұрын
@@indarani9307 🙋🏻‍♀️😍
@chamindakumara2256
@chamindakumara2256 3 жыл бұрын
මේ ඉන්නවා ..............
@chathunisansala1979
@chathunisansala1979 3 жыл бұрын
Api api ane🙂😊
@chitrakumarikumari888
@chitrakumarikumari888 3 жыл бұрын
Aniwarayen.👍👍👍
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 3 жыл бұрын
කොරෝනා නිසා අසරණ වුණු ජීවිත වලට සැනසීමක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු 👍👍👍👍👍
@InduwaraThusitha
@InduwaraThusitha 3 жыл бұрын
හැමදාම ekama ekam😞😞😞😞😞😒😒😒😒😒
@samantisnahkumara7530
@samantisnahkumara7530 3 жыл бұрын
CefowijjqpxmklsduffqyvvwqojpbnkjsyjupnncykwoghujamppjlnjkgpqpsrttttyipkvkmvvvvkhouuzggbvvvvlhwpooyfgjjamssssshijjgppfohkjkkllLODggfbmfjxskwpiolouztewdjriivcVVUGGgzgzhhsleoxjchdiipjhj head
@ramaniperera3556
@ramaniperera3556 3 жыл бұрын
කුසුම්රේණුගෙ රඟපෑම ඉතා ශ්‍රේෂ්ඨයි. ඇය රඟපානවා නෙවෙයි ඒ ඇයගේ ඇත්තම සුන්දර ආදරණීය ජීවිතයයි. ඔයාට ජේසුපිහිටයි.
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
@අනු-ස5ච
@අනු-ස5ච 3 жыл бұрын
ඉසුරු නිසා මේ ටෙලිනාට්‍ය බලන්නෙ නැත්තන්නම් මහ අඩවැඩියාවක්
@thusharisamanthika4809
@thusharisamanthika4809 3 жыл бұрын
Rashi paba 🥰🥰❤❤ best acting ❤
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
සත්සරණි ඔයා ගොඩක් ලස්සනට රගපානවා❤❤❤❤පැටවු ටිකත් එ් වගේමයි ❤❤❤❤සියලු දේනාටම තෙරැවන් සරණයි.
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 3 жыл бұрын
රෝස අති විශිෂ්ටයි හැමෝටම විහිලු චරිත රගපාන්න බෑ සමහරු රගපෑම යනු නොදන්නා නිසා රෝසගෙ චරිතය හෑල්ලු කලාට ඒ රංගනය අතිවිශිෂ්ටයි......👍
@shanthanuwan1032
@shanthanuwan1032 3 жыл бұрын
ජගත් හාමුගෙයී සත්සරණිගෙයී කොටස් vadiyen dannako.
@chandrachandra1654
@chandrachandra1654 3 жыл бұрын
මට පුළුවන් sathsaraniwa ආදරෙන් බලා ගන්න....ජගත් හාමු 😃😃
@chandanideepika7656
@chandanideepika7656 3 жыл бұрын
😃😃😃😃
@kamalananayakkara7302
@kamalananayakkara7302 3 жыл бұрын
😃😃😃😃😃😃😃😃😍😍😍😍😍😍
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
රෝසා කුමාර හොයාගෙන හොයාගෙන ගිහින් ඉල්ලගෙනම කෑව 🤣🤣🤣. හෙක්ටර්ගෙ හීනේ හරිම ලස්සනයි අනේ 😁😁😁😁😁.
@shrimathimadiwila9533
@shrimathimadiwila9533 3 жыл бұрын
ane aththata me niwadu masaya iwara wela me lamainge iskole patan ganne kawadada habatama ?🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@anne_dilmi
@anne_dilmi 3 жыл бұрын
හෙක්ටරයා බඩගෙඩියට අකමැති සෙට් එක දෙමුද ගින්දර වැස්සක්😡😑
@sltiktok7971
@sltiktok7971 3 жыл бұрын
හෙක්ටර් තමා යකෝ පට්ට නලුවා. ආතල් පොරක්😋🥰
@lochanakalindimeadise7102
@lochanakalindimeadise7102 3 жыл бұрын
@@sltiktok7971 eya kathawata tikak awl naththan aththa jiwithe mara hodai
@anne_dilmi
@anne_dilmi 3 жыл бұрын
ඇත්ත ජීවිතෙන් හොදයි තමා මාත් දන්නවා😊 මං කියන්නෙ කතාවෙන් හෙක්ටරයට අකමැති සෙට් එක🙂🖐
@vimalayapa2211
@vimalayapa2211 3 жыл бұрын
Mage sadaadara mawbima සහ මුළු ලෝකවාසීන් සුවපත් වේවා from cyprus
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
කොවිඩ් වසංගතය හැමෝටම නොහැදේවා කියා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු🙏🙏
@Chanulyathevi
@Chanulyathevi 3 жыл бұрын
Ane ow
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
186 kotase vinadi 28 dee kumarage raula tikakwathnaaa...eth 187 kotase mula kumarage raula wateta thiyenawa...gedarin eddi raulanaa..walauwata eddi raula wawilaa...shaiyooo...😁😂😁😂😁😂😁😂😁😂
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ලොකු බබාගෙ මනුෂ්‍ය කම.පැහිච්ච කම.හරිම දක්ශයි .. තෙරුවන් සරණයි පුතෙ
@ramaniperera3556
@ramaniperera3556 3 жыл бұрын
කුසුම්රේණු රඟපෑම ඉතා ශ්‍රේෂ්ඨයි.
@kaddd5541
@kaddd5541 3 жыл бұрын
අනේ මෙි රොසගෙ විකාර අඩු කරනවද මල විකාර එපා වෙනව කතාව බලන එක
@u.g....9819
@u.g....9819 3 жыл бұрын
🙏 🙏 🙏 හිරු තේරුවන් සරණයි සියලුම දේනා ට
@blacklegend5994
@blacklegend5994 3 жыл бұрын
ගෙදරින් එද්දි කුමාර මාමගෙ රැවුල තිබුනෙ නෑ නේද බොලව් 🤣🤣
@priyangagalhenage1825
@priyangagalhenage1825 3 жыл бұрын
අනේ මේක සතියේ හැමදාම දාන්න බැරිද 💙💙
@InduwaraThusitha
@InduwaraThusitha 3 жыл бұрын
හිතුවක්කාර බලන aya me පැත්තට comment ekk dagenama yan ne
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 3 жыл бұрын
අපිව අඩවන්න එපා සස්සරනියි අම්මායි 😭😭😭😭
@danumadushan3680
@danumadushan3680 3 жыл бұрын
Adnn epa
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 3 жыл бұрын
අද කතාව ගොඩක් දුකයි😭😭😭😭😭😭😭
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
අද නම් වාවගන්න බැරි දුකක් ඇති වුණා ගොඩක් ඇඩුනා සත්සරණි කියපු වචන වලින්
@yamunasamanmali7129
@yamunasamanmali7129 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
කාත් එක්කද ඔයත් එක්ක සකුණි බේබි මරැ ඒ මිනිස්සු කිරි ගන්න හරක් හැදුවට ගොම ගොඩේ නිදියන්නෙ නැහැනෙ අැත්තමයි සකුණි බේබි ඔයා හරි ආදරෙයි දෝනි සකුණි ටීචර් අම්මා එකෙත් ඔයා හොදට රගපානව වස්තුවේ
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
👌❤❤
@FatemaAkter-yh2sc
@FatemaAkter-yh2sc 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඉස්සර වෙලා හිටපු සත්සරණි හිටියා නම් හොඳයි ගොඩක් ආදරෙයි
@josephlakshmandesilva4589
@josephlakshmandesilva4589 3 жыл бұрын
issar sathsarni godak lassanay ☺
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
හෙක්ටර්ගෙ හීනෙ සැබෑ වේවා ඉක්මනින්ම 😂😂 රෝසා නම් චාටර් චරිතයක් 😏😏
@suga3572
@suga3572 3 жыл бұрын
අම්මෝ කුමාර මරු... 😁😁😁😁
@김시은-v3u
@김시은-v3u 3 жыл бұрын
Mta awrudu 12i math ragapanna asai mtath awasthawak dennako hiru tv🥺🥺🥺🥺🙏🙏🙏🙏
@dildil1196
@dildil1196 3 жыл бұрын
මන් නම් ස්කීප් කර කර බලන්නේ
@sinethiehasna6665
@sinethiehasna6665 3 жыл бұрын
Happy birthday Sathsarani ❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛 Happy birthday Shalani akki 😘😘❤️🌹 You're my favourite actress ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@samithasahansirsoundakaahe1082
@samithasahansirsoundakaahe1082 3 жыл бұрын
Kavadda
@pavithraprabodani616
@pavithraprabodani616 3 жыл бұрын
ඇත්තටම ශලනි කතාවෙන් අයින් උන එක සාධාරණයි . මොකද කිසිම තේරුමක් නැතුව කතාව අදිද්දි එයාගේ වටිනාකමත් නැති වෙනවා . තිත්තයි දැන්නම් ඒ තරම් කතාව අදිනවා .
@DS-dp7cg
@DS-dp7cg 3 жыл бұрын
කුමාර මාමාගේ රැවුල මාර ඉක්මනට වැවෙනවා නේ. ගෙදර ඉදන් බංගලාවට එනකොට රැවුල වැවිලා 😅😅😅😅😅😅
@ganganimali8777
@ganganimali8777 3 жыл бұрын
😁😁😁😁😁
@nadunianuradhaa54
@nadunianuradhaa54 3 жыл бұрын
😃😃😃😃😃😃😃
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
😁😁😁
@dilipprasad820
@dilipprasad820 3 жыл бұрын
ඕනවට වැඩිය ඇදගෙන යනවා වේලාව කතා එකම තැන මේ ටෙලි ඩ්‍රාමා එකක්
@raviravindra889
@raviravindra889 3 жыл бұрын
Me daruwo school yannadda, wikara kara kara inne..samayan naattyak
@renurenu7857
@renurenu7857 3 жыл бұрын
ඔව් දැන් එපා වෙලා
@k.g.gayanibhagyaa828
@k.g.gayanibhagyaa828 3 жыл бұрын
@@raviravindra889 corona Nisaa school wahalaneeee 😂😂😂
@shabahmob1528
@shabahmob1528 3 жыл бұрын
අනේ කෝ සත්සනි ඉතිරි කොටස අනේ මම හරිම අසාවෙන් බලන්නේ මම රට ඉන්නේ වැඩ කරන ගමන් බලන්නේ අසාවෙන්
@kusumkusum8837
@kusumkusum8837 3 жыл бұрын
මට විතරද මේ කතාවේ සින්දු වැඩියි කියලා කතා ව එපා වෙන්නේ
@shashininonis18
@shashininonis18 3 жыл бұрын
Anthimate jagath kiyana tike maru ...😂😂 Sathsarani ve adaren Bala gannam Lu.. 🤩😂🤩😂🤩
@ranishrani4297
@ranishrani4297 3 жыл бұрын
නාඩගම් මොනාද මේ දැන්නම් මලකෝලම් මඩුවක් වෙලා හෙක්ටර් රෝසගෙයි කෝලම්
@kawshanyashohara5408
@kawshanyashohara5408 3 жыл бұрын
නියමයි කතාව❤️👌🏻
@jithairoshima7876
@jithairoshima7876 3 жыл бұрын
ඇඩුවා දිග වැඩි , 😭 🙄🤔
@ViolaLehmann-f1v
@ViolaLehmann-f1v 10 ай бұрын
Ada nam 😊😊😊😊
@shashikalamadushani3362
@shashikalamadushani3362 3 жыл бұрын
Me lamai scool yanne nedda appa
@asith332
@asith332 3 жыл бұрын
ඇයි බොට ප්‍රශ්නයක්ද ගොං ගෑනි🤣🤣
@kanthirenuka2661
@kanthirenuka2661 3 жыл бұрын
Aluth sathsarani so cute and sweet🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@beatbox2140
@beatbox2140 3 жыл бұрын
Great acting Rosa👍🏻
@darmarathnayaka3280
@darmarathnayaka3280 3 жыл бұрын
දෙනෙත් .........ඇයි අනේ මේ ...........ඔයා අපිව රවට්ටන්නෙ........................සත්සරණි ඉඳිද්දි නේ අම්මා පිටත් උනේ ................ 😞
@pansilu-o9k
@pansilu-o9k 3 жыл бұрын
Well Dan Hiru TV........!
@renukahewage1606
@renukahewage1606 3 жыл бұрын
රෝසගෙ විකාරනෙ අද කථාවෙ භාගයක්ම හෙට්ටරය දැක්ක හීනෙ ලගදිම හැබෑවෙනව
@madukumari9174
@madukumari9174 3 жыл бұрын
මෙි රෝසා නමි අනේ ටිකක් අඩු කරන්න එයාගේ මේ ජෝක් වැඩියි එපා වෙනවා 😁😁😁😁
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Karumeyak
@sandyfernando6391
@sandyfernando6391 3 жыл бұрын
ලාබම චරිතයක් රොසා කියන්නෙ....
@chathunisansala1979
@chathunisansala1979 3 жыл бұрын
ශලනි නැතුව කතාව පාළුයි 🥺🥺
@kirthikodithuwakku6661
@kirthikodithuwakku6661 3 жыл бұрын
අයියෝ ඔව් අනේ.......... 🥺🥺🥺🥺🥺🥺🥺
@chathunisansala1979
@chathunisansala1979 3 жыл бұрын
@@kirthikodithuwakku6661 🖐️🖐️hi
@nadeekadarshani3218
@nadeekadarshani3218 3 жыл бұрын
අනේ මේක වගේ ක්‍රිෂ්ණා කතාවේත් full eposide දාන්නකෝ.
@nadeekadarshani3218
@nadeekadarshani3218 3 жыл бұрын
Ane ewannako
@mangalikapeiris4619
@mangalikapeiris4619 3 жыл бұрын
Sathsarani harima lassanai ada❤
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 3 жыл бұрын
Lassana kathawa.. Wikarayak wela den.
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
නියමයි ❤😜
@nishanipiris7344
@nishanipiris7344 3 жыл бұрын
මට පෙන්නන් බැ කටු කන රෙසා මහ ජරා සතෙක් කොයි නාට්‍ය හිටිය මට අප්‍රියාම නලුවෙක්
@sadunisaduni5866
@sadunisaduni5866 3 жыл бұрын
මේ මගුල් බලන අපිටයි. පිස්සු. එකතැන පල්වෙන නාඩගමක්. මීටවඩා හොදයි කාටුන් එකක් දෑවනමි
@amilakusumasiri4491
@amilakusumasiri4491 3 жыл бұрын
rosa pawu kiyana aya 👍👍👍👍👍👍 karanna🙏🙏🙏
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
අනේ මන්ද මේ රෝසා නම් හරිම අප්පිරියයි ෂික්
@hiruni509
@hiruni509 3 жыл бұрын
කුමාර ගෙදර ඉද්දි රැවුල නෑ. බංගලාවට ගිහාම රැවුල තියනවා
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
එහෙමද😁
@k.g.gayanibhagyaa828
@k.g.gayanibhagyaa828 3 жыл бұрын
Ou ne?😂😂
@thusarisagara1902
@thusarisagara1902 3 жыл бұрын
Salani ♥️♥️♥️♥️🙋
@manjularuwanwella2025
@manjularuwanwella2025 3 жыл бұрын
Ane hector gei,sirilei pissu wikara ayin karannako,balanna gihama epa wenawa,kathawa adinawa wadi,please kathawa ikmanin iwara karala wena ekak dannako,epa wena kathawak
@arunajayasaman8779
@arunajayasaman8779 3 жыл бұрын
Ela ela..
@kumarekumare7488
@kumarekumare7488 3 жыл бұрын
ඵපා වෙනව බලන්න දැන්නම් කිසිම ලස්සනක් නෑ මේ කතාව
@ramaniperera3556
@ramaniperera3556 3 жыл бұрын
රසීපබාත් ලස්සනට රඟපානවා.දැන් කතාව හරි ලස්සනයි. ඒ සත්‍ය ගරුකව, සත්‍ය ජයගනිමින් කථාව ඉදිරියට ගෙන යන නිසා. ජයවේවා සිහින ගෙනෙන කුමාරියේ මිනිස් වටිනාකම් ජයගනිමින් වංචාව පරදවමින් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ඔබ සැමට ලැබේවා.
@k.g.gayanibhagyaa828
@k.g.gayanibhagyaa828 3 жыл бұрын
Ou oyaa hari.eth Ara melo rahakata nethi sindhu thamaa kathaawa epaa karawanne 😒
@janakapremalal4196
@janakapremalal4196 3 жыл бұрын
මේ drama එක shooting කරන hotel එකේ නම දන්නා කෙනෙක් කියන්න
@monicawijesingha6846
@monicawijesingha6846 3 жыл бұрын
අයියෝ මේ රෝස
@ක්රිකටිපිස්සා-න5ර
@ක්රිකටිපිස්සා-න5ර 3 жыл бұрын
යාලුවනේ සක්ක්‍රයිබිලා දහස ගහන්න උදවිවක් දෙන්නකෝ ! කොවිඩි ලොකයෙන්ම තුරන් වෙිවා!🙏🙏
@anulawathikavindya263
@anulawathikavindya263 3 жыл бұрын
Ada nm duki godk😪😪
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
ada nam ANDUNA SATHSARANI eyaage ammage debas walata..
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 3 жыл бұрын
ane rosha gutiyak kaweth na කලන්තෙ dala. Ane rosage kata witharai 🤣🤣
@ireshamadushani7926
@ireshamadushani7926 3 жыл бұрын
Episode 200nwat me drama eka iwara karanna plzzzz hiru tv..muladi tibba asawa dan binduwakwat na
@manjularuwanwella2025
@manjularuwanwella2025 3 жыл бұрын
Eka aththa kathawa dan thiththa wela
@shanyshany4080
@shanyshany4080 3 жыл бұрын
අප්පිරියයි...රෝසගේ කෝලං හෙක්ටරයගෙ සමයං...කිසිම තේරුමක් නැති කතාවක්
@anurasirirajapaksha7823
@anurasirirajapaksha7823 3 жыл бұрын
Oyata appiriyai nam nikan inna .apita lassanai
@dasanayaka4911
@dasanayaka4911 3 жыл бұрын
Salani kochchara hodada....me aluth kena thoththa babek wage
@asith332
@asith332 3 жыл бұрын
අනෙ පල හු## යන්න🤣
@dhileepdhileep2705
@dhileepdhileep2705 3 жыл бұрын
👍👌👍👌👍👌👍👍👍👍
@thanujadarshani8616
@thanujadarshani8616 3 жыл бұрын
👌
@jagathwithanage5346
@jagathwithanage5346 3 жыл бұрын
🤩
@s.m.k185
@s.m.k185 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️😭😭😭😭
@nilnkaamona580
@nilnkaamona580 3 жыл бұрын
Me katawa dan epa wela thiyenne😡😡
@freecell9955
@freecell9955 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dilanijayakody8212
@dilanijayakody8212 3 жыл бұрын
වේලාවට විකාරයක් meka 🤣
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Adanam dukakuth hituna
@nikukaniluka9040
@nikukaniluka9040 3 жыл бұрын
රෝසයි හෙක්ටර්යාර් නිසා කතාව බලන්න අප්පිරියයි.☹️☹️☹️☹️
@loadmusic1261
@loadmusic1261 3 жыл бұрын
වලිය යන ලොකේශන් එක , බන්ගලාව නෙමෙයි 🤣
@janakanjn9213
@janakanjn9213 3 жыл бұрын
Marshal.unath.chrithaya.jiwathwanawa
@sumuduniroshani5897
@sumuduniroshani5897 3 жыл бұрын
Good sathsarani
@nithunithu7271
@nithunithu7271 3 жыл бұрын
😢😢😢
@jayakodyama8767
@jayakodyama8767 3 жыл бұрын
Rosa too much 😡
@sanjeewanihatton2562
@sanjeewanihatton2562 3 жыл бұрын
හත්පණ කතාවෙ කිරිහාමි හොඳයි රොසාට වඩා
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 3 жыл бұрын
හනේ මේ රෝසාගේ කැලි වැඩි
@kusumkuwait3434
@kusumkuwait3434 3 жыл бұрын
Matth yawala balanne
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 3 жыл бұрын
@@kusumkuwait3434 ou
@komarekoshan5238
@komarekoshan5238 3 жыл бұрын
aiyooo me rosata mokada wela thiyenne hemadama kumaragen illan kanawa
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 3 жыл бұрын
අනේ මන්ද නාරිලතා වගේ
@lktv2325
@lktv2325 3 жыл бұрын
Mala kolamak Wala Mona wuttakda ma
@RoshanRoshan-tp3pn
@RoshanRoshan-tp3pn 3 жыл бұрын
Hektata lejja nene nondi wena tharamak
@busvideodj8592
@busvideodj8592 3 жыл бұрын
කෝ
@nihalranatunga2025
@nihalranatunga2025 3 жыл бұрын
ලකුණු
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
රෝසගෙ චන්ඩිකමට හොද වැඩේ
@kuwaitkuwa6886
@kuwaitkuwa6886 3 жыл бұрын
Rosa thama goma gadaya mala wikaryak meka
@tkumakuma224
@tkumakuma224 3 жыл бұрын
😍❤❤❤🌹👍🏻
@sinhalajokesisuru383
@sinhalajokesisuru383 3 жыл бұрын
😜😜😜
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 3 жыл бұрын
Ane mal renu oya apiwat adawanne natiwa yannako etin
Sihina Genena Kumariye | Episode 188 | 2021-11-20
30:25
Hiru TV
Рет қаралды 219 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Sihina Genena Kumariye | Episode 199 | 2021-12-26
34:54
Hiru TV
Рет қаралды 310 М.
Sihina Genena Kumariye | Episode 251 | 2022-06-26
34:03
Hiru TV
Рет қаралды 432 М.
Sihina Genena Kumariye | Episode 277 | 2022-09-25
33:48
Hiru TV
Рет қаралды 636 М.
Sihina Genena Kumariye | Episode 194 | 2021-12-11
34:37
Hiru TV
Рет қаралды 1,2 МЛН
Sihina Genena Kumariye | Episode 104 | 2021-01-17
32:11
Hiru TV
Рет қаралды 228 М.
Sihina Genena Kumariye | Episode 245 | 2022-06-05
32:54
Hiru TV
Рет қаралды 290 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН