Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 161 | 2024-12-20 | Hiru TV

  Рет қаралды 565,429

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 943
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
අද හොඳම දවස ලව් කියනවා නම්... ඉතින් මිත්‍රවරුනි හරි සෙල්ලමක් තමයි ඔන්න වෙන්න යන්නෙ.මේ වෙද්දි මංජිතයා කියලා හිතාගෙන නිම්නාවි "මම ඔයාට ආදරෙයි" කියලා මැසේජ් එකක් යවන්නෙ අපෙ කෙවින්ට.පව් කෙල්සිවත් භාවනාවත් දන්නෙ නෑ මේ ගැන යන්තම්වත්.කොහොමහරි ඔන්න "මං ඔයාට ආදරෙයි" කියන මැසේජ් එක ආව ගමන් කෙවිනයා ලෝකෙ මේ වෙලාවෙ සතුටින්ම ඉන්න මනුස්සයා වෙනවා.පව් ඩයල් එක දන්නෙත් නෑ මේ ගේම් එකක් හින්දා වුණ දෙයක් කියලා.කොහොමහරි ඉතින් කෙවින් මේ ලල් එකේ ඉන්නකොට දිගටම අර පැත්තෙ ගේම් එක යනවා.භාවනාගෙ යාළු අර ජරා කෙල්ලො සෙට් එක සෙල්ලමට කියලා නිම්නාවිට මත් වතුර බොන්නත් දෙනවා.අහිංසක කෙල්ල මොනවද කියලා දන්නෙ නැතුව හොඳටම බොනවා.ඒ කරලා කෙවින්ගෙ ආතල් එකත් කඩලා වෙච්ච හැමදේම කියනවා.කෙවින් ඒ වෙලාවෙම ලෑස්තිවෙනවා නිම්නාවිව එතැනින් ගන්න පිටත්වෙන්න.බීලා බීලා සම්පූර්ණයෙන්ම වෙනම සිහියකින් ඉන්න නිම්නාවි එයා ඉන්න තැන කියන්නෙත් සෑහෙන්නම අමාරුවෙන්.කොහොම හරි අන්තිමට ලිෆ්ට් එකකට නැගලා නිම්නාවි එතැනින් එළියට එන්න යනවා..ඒ වෙලාවෙදි නිම්නාවිට කෙවින් බොසා කතා කරන්නෙ "මගෙ මැණික" කියලා. එහෙනම් ඉතින් අද බලමු පට්ට වෙරියෙන් ඉන්න නිම්නාවි කියන මැණික එක්ක කෙවින් බොසා කොයි විදියට මේ රාත්‍රිය ගත කරයිද කියලා.....
@AyeshLakshan-r5r
@AyeshLakshan-r5r 5 сағат бұрын
😂😂
@Matheeshatecnic
@Matheeshatecnic 5 сағат бұрын
Mgula bln innwa enkn hodama dawase gnn ussanwane hiru 😢
@Mekhala-hc7wk
@Mekhala-hc7wk 4 сағат бұрын
අඩේ සදුදා වෙනකන් ඉවසන්න බැ හිරු ඒකට දුවගෙන එන්න හිතෙනවා
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 4 сағат бұрын
අපි නාට්‍යය බලන්නම් වදයක් නොවී ඉන්න
@chandrawanasingha
@chandrawanasingha 4 сағат бұрын
පාටකුරුල්ලෝ ලස්සන කතාවක් බාවනාට ඇඩෙන තරමට නිම්නාවියි කෙවීන්වයි එකතුවෙනව දකින්න කැ මතියි නිම්නාවිට කරපු ජරාවැඩේට කෙල්සිගෙත් කටවැහෙයි එතකොට
@yr-rp3tw
@yr-rp3tw 4 сағат бұрын
සජිත මොන කතාවෙ ආදරේ කලත් ඒක මාරම ලස්සනයි ...බුවීට කෝම ආදරේ දැනෙනවා ඇතිද❤
@LakshiFashion-93
@LakshiFashion-93 3 сағат бұрын
Mtath okma hithuna❤
@choolimanchanayake5086
@choolimanchanayake5086 2 сағат бұрын
@MINIVideos-OD
@MINIVideos-OD 2 сағат бұрын
Exactly ..
@MINIVideos-OD
@MINIVideos-OD 2 сағат бұрын
Exactly
@shiraniwanasinhe8381
@shiraniwanasinhe8381 3 сағат бұрын
සජිත ඔයා ඇත්ත ජීවිතේත් මෙහෙම ඇති කියලා හිතෙනවා ..ඔයාට හම්බ වෙලා ඉන්නෙත් හරිම කෙනා ..සතුටින් ඉන්න හැමදාම ඔයාලා...
@SWK-r8c
@SWK-r8c 5 сағат бұрын
බුවි පට්ට luky නේ.සජිත මගෙ මැණික කියල කතා කරන කොට පට්ට romantic ❤ ඇත්ත ජීවිතෙත් ඔය වගේ ඇති .සජිතය කෝමත් බුවීට පන ඇරලනෙ❤
@NishanshalNish
@NishanshalNish 4 сағат бұрын
එහෙම තමි ඉන්න ඕනි. තමන්ගේ කලා ජිවිතෙ ඇත්ත ජීවිතෙය් පටලගන්න ඕනි නැනේ. මටනම් නිළියන්ට වැඩ ලස්සනය්
@Tamara-xe7fp
@Tamara-xe7fp 4 сағат бұрын
Mata danunu mata comment kara ganna one unu okkoma tika me comment eke thiyanawa.
@nuwanthiupul1257
@nuwanthiupul1257 4 сағат бұрын
Mage hithata denuna comment ekama meke thiyenne
@RashmiDilhari
@RashmiDilhari 4 сағат бұрын
මගේ හිතෙත් ඒ ටික ඔය විදියටම තිබුනා හරිම අදරනියයි ඒ වචන දැනෙනවා.....❤❤❤
@rashmi350
@rashmi350 3 сағат бұрын
❤️
@ireshasamarajeewa5277
@ireshasamarajeewa5277 4 сағат бұрын
මේකේ තියෙන comment දැක්කම මිනිස්සු ඇත්ත ආදරේ ට කොච්චර ආදරේ ද හිතෙනවා... කෙවින් ගේ චරිතෙට ලෝභ හිතුණා...
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 сағат бұрын
එක හරි කවුරුත් ආසයි ලස්සන අවන්ක ආදරක් ලබන්න 🥹🥹🥹❤❤🇱🇰🇦🇪
@Roinprsh
@Roinprsh Сағат бұрын
Matath...❤
@sadinidilhara8764
@sadinidilhara8764 4 сағат бұрын
කෙවින්ගේ ආදරේට ලෝබ හිතෙනවා ❤
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 4 сағат бұрын
Sathtakinma
@sameerawickramasekara6845
@sameerawickramasekara6845 27 минут бұрын
Ath ada aka හොඳින්ම vidaganna තිබුණු අවස්ථාවක් ath nimnavita සිහිය na
@darshanakumara9361
@darshanakumara9361 2 сағат бұрын
මේක ලස්සන කතාවක් .වෙන කතා වගේ අවුරුදු ගානක් අදින් නැතුව ලස්සනට නිම්නාවි කෙවින් එකතු කරලා ලස්සනට ඉවර කරානම් මරු❤
@dvjcreation5311
@dvjcreation5311 4 сағат бұрын
හොදම ටික කියද්දි කෙල්ල දොයි... ආයෙ බලං හිටපල්ලකෝ ඕක හරියටම කියනකල්...😂😂😂
@dhanushkarajew4349
@dhanushkarajew4349 31 минут бұрын
😂😂 tawa kotas 50k adinna puluwan
@Rb2028kt
@Rb2028kt 4 сағат бұрын
මේ කොටස අද කෝටියක් මිනිස්සු බලයි නේ ඒ තරම් අද ෆුල් ආතල් 😂😂😂 කතාව
@NilakshikaMadushani-rm5np
@NilakshikaMadushani-rm5np 2 сағат бұрын
Ada thamai ptt
@D-r5y
@D-r5y 4 сағат бұрын
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනෙ😊😊😊
@sumudusubodi5208
@sumudusubodi5208 4 сағат бұрын
බුවී වාසනාවන්ත කෙල්ලෙක් කියලා හිතෙන්නේ මේවා දකින කොට ..romantic love ❤❤
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 4 сағат бұрын
Manika kyanakota thiyana adhare ambooo pissuvak e adhare deiyane❤❤❤❤ sajitha oya nan pissuvak sathtakinma
@deesharashini1670
@deesharashini1670 Сағат бұрын
Ara akilayanm appiriyayi ara elesa Kelsall allan dagalanawa
@Ers6803
@Ers6803 2 сағат бұрын
දෙන්නගෙ chemistry එක මරු.කාලෙකින් හිතට වැදුන screen couple එකක් 😍
@bawanthasamarasekara1111
@bawanthasamarasekara1111 Сағат бұрын
Siraawt...maara matching
@powerofwords-b8r
@powerofwords-b8r 23 минут бұрын
Chemistry paper eka amarui bn
@shiraniwanasinhe8381
@shiraniwanasinhe8381 3 сағат бұрын
මම පතන්නෙ එකම දෙයයි..ලබන ආත්මෙ හරි මට කෙවින් වගෙ ආදරේ කරන කෙනෙක් ලැබේවා කියලා ..
@ShalikaWijayalath
@ShalikaWijayalath 3 сағат бұрын
හැම ගැහැනියකගෙම ප්‍රාර්ථනාව ඒක වේවි....🙏
@MAYMadhurangaYasith
@MAYMadhurangaYasith 5 минут бұрын
😁😁😁😁
@marambagepriyadarshani3369
@marambagepriyadarshani3369 3 сағат бұрын
සජිත රගපානව කියන්නේ ඉතින් මාරම හැකියාවක් තියෙන නළුවෙක් තමයි.කෙවිනුයි, නිම්නාවිගේ ආදරේනම් පිස්සුවක්. කෙවින්ගේ ඇස් දෙකේ නිම්නාවිට තියෙන ආදරෙ හරි ලස්සනට රැදිලා තියෙනවා.සජිත කියන්නේ සුපිරි නළුවෙක් ❤️❤️
@HirushaNeththranjana
@HirushaNeththranjana 5 сағат бұрын
When Kevin.D.Fonseka said " නිම්නාවි,මං මන්ජිත නෙමෙයි.මම කෙවින්", But she is sleeping..🥺
@ama_senavirathna
@ama_senavirathna 4 сағат бұрын
කෙවින් photosවලට pose කරපු විදිය තමයි මරු 😂
@Sujithpushpakumara-hj3kc
@Sujithpushpakumara-hj3kc 4 сағат бұрын
Oww aneh😂❤
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 3 сағат бұрын
😂😂
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 5 сағат бұрын
භාවනයි කේල්සීයි නුරාණුයි මේ කරගත් මහානිසංස පිනට දානයක් දෙනවා අනුමෝදම් වෙන්න කෑමති සෙට් එක😂😂😂😂😂😂
@CHaLaGiRl.2210
@CHaLaGiRl.2210 5 сағат бұрын
Ammoorr😂😂
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 5 сағат бұрын
@CHaLaGiRl.2210 🤣🤣🤣
@senurisewuwandi8205
@senurisewuwandi8205 4 сағат бұрын
😂🎉
@Hemantha-p3h
@Hemantha-p3h 4 сағат бұрын
එකනම්. වටිනවා 😂😂
@Isanka-p4d
@Isanka-p4d 4 сағат бұрын
සාදු සාදු සාදූ............
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 3 сағат бұрын
බුවී හරිම වාසනාවන්ත කෙනෙක්♥️🥰ඒ වගේම සජිත අයියත්.තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ඉන්න එකම කොච්චර වටිනවද♥️🥰
@ThooryaDarshi-fb7yl
@ThooryaDarshi-fb7yl 4 сағат бұрын
සනම් තේරි කසම් ෆිල්ම් එකේ සීන් එක වගෙ😍
@rumeshperera6417
@rumeshperera6417 2 сағат бұрын
ඒක තමයි ෆිල්ම් එක🥺
@raviyaak9533
@raviyaak9533 2 сағат бұрын
අමිිමපා ඔිියී...😂😂😂😂😂
@malshankavinda328
@malshankavinda328 2 сағат бұрын
Sira
@maheshi_2921
@maheshi_2921 2 сағат бұрын
Ow mtath ek mthk una 🥺💗
@nish216
@nish216 Сағат бұрын
Matath. Kheech meri photo song eka mthak una ❤
@LRRGgamingoffcial
@LRRGgamingoffcial 4 сағат бұрын
මට පේන්නේ කෙවින් සුදු දෝණිත් අරගෙන පැනලා ගිහින් වගේ 😂♥️
@ටිපර්Madhu
@ටිපර්Madhu 5 сағат бұрын
අද තමා මෙච්චර කල් ගියපු එපිසෝඩ් වලින් නොයිවසිල්ලෙන්ම බලන් හිටපු එපිසෝඩ් එක
@Indila123...
@Indila123... 5 сағат бұрын
Ow keeparak yt awith search klaada mnd kathawa
@dvjcreation5311
@dvjcreation5311 4 сағат бұрын
ඒ උනාට හොදම ටික කියද්දි කෙල්ල දොයි..😂😂
@ටිපර්Madhu
@ටිපර්Madhu 4 сағат бұрын
@@dvjcreation5311 ඒකටනම් මටත් මල 😄😄😄
@shiraniwanasinhe8381
@shiraniwanasinhe8381 3 сағат бұрын
මේ කතාව ලියන කෙනාගෙ රත්තරං අත් දෙකට බුදු සරනයි
@abishekvagera-em9bs
@abishekvagera-em9bs 5 сағат бұрын
සනම් තේරී කසම් එකේ වගෙයි සින්දුව❤ ශෝක් අනේ
@shashiariyarathna635
@shashiariyarathna635 5 сағат бұрын
Matath eka mthk une
@ChamaliPalliyaguruge
@ChamaliPalliyaguruge 4 сағат бұрын
ow e wage❤
@SujanimenakaDisanayaka
@SujanimenakaDisanayaka 4 сағат бұрын
මේ පොලිස්කාරයට මේ ගෙදර කේස් විතරද තියන්නේ බලන්න😂😂😂
@MalithShaminda-k6i
@MalithShaminda-k6i 4 сағат бұрын
සිරාවට බන් බැලුවොත් එහෙ😂😂
@DamithHenadirage
@DamithHenadirage 4 сағат бұрын
ඒකනම් ඇත්ත
@dm8627
@dm8627 3 сағат бұрын
සිංදුවෙ පොඩි kdrama vibe එකක් තිබ්බා.piggyback ❤
@anjalinavodya2704
@anjalinavodya2704 4 сағат бұрын
සජිත අයියගේ ඒ ආදරේට නම් ලෝබ හිතුනා🥺❤️
@Tentashion
@Tentashion 4 сағат бұрын
මංජිතයව මේ දවස් වල කෙවිනගෙ වැඩ වලට සම්බන්ද කර ගන්නව අඩුයි වගේ😂😂❤
@senurisewuwandi8205
@senurisewuwandi8205 4 сағат бұрын
අද අමුතුම රැයකි බොද සීතල රැයකි අදුරු වලා රැයකි ඇගෙ සිත නිසල වෙති❤😂🎉
@bawanthasamarasekara1111
@bawanthasamarasekara1111 Сағат бұрын
Addooo😂😂😂..niyameta galapenw
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 3 сағат бұрын
ඒ සිංදුව මාරම ලස්සනයි.අද episode එක නම් ඇත්තටම හරිම ආදරණීය කොටසක්.❤❤❤
@viramisankalpana1263
@viramisankalpana1263 3 сағат бұрын
සජිත මල්ලී ඔයා ගැන කියන්න වචන නෑ. සැබෑම දක්ශයෙක් ඔයා නම්.පියුමාලි තමයි ඔයා act karapu actressla අතරින් ඔයාට ගොඩාක් match wena එකම නිලිය. හරිම ලස්සනයි. කී පාරක් මේ episode එක බැලුවද කියලා මතක නෑ.හරිම ලස්සන ආදරයක්.❤️❤️❤️❤️
@short-and-sweet__
@short-and-sweet__ 2 сағат бұрын
ඒ ආදරේ නම් පිස්සුවක්.... සජිත හරිම දක්ෂ නළුවෙක්.❤❤❤❤❤❤❤❤
@HashanDinuka-l2q
@HashanDinuka-l2q 4 сағат бұрын
කෙවින්ගේ කිරි ටොයියා වගේ කාර් එක❤😮
@shaniii0r
@shaniii0r 4 сағат бұрын
අම්මගේ සුදු දෝනීගේ වැඩ පේනවනේ 😂 ජයනාත් ට පපුව අමාරුව හැදෙයි වගේ
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 5 сағат бұрын
මෙහෙම දවසක් එනකම් කොටස් 161 ක්‌ බලා සිටි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 අපිව අන්ද අන්ද අපිව කඩේ යවපු පාට කුරුල්ලෝ ටීම් එකටත් ස්තුතියි. 😂😂😂😂😂
@Tt-st5ie
@Tt-st5ie 5 сағат бұрын
අැත්ත බං
@achalafdo7486
@achalafdo7486 4 сағат бұрын
😂
@theshanweththasinha6675
@theshanweththasinha6675 4 сағат бұрын
ඒකනමි ඇත්ත
@KasunChamara-mi5zz
@KasunChamara-mi5zz 4 сағат бұрын
Apo me බොරුව dan epa wela bn
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
@@Tt-st5ie 😅
@CHaLaGiRl.2210
@CHaLaGiRl.2210 5 сағат бұрын
භාවනයි කෙල්සි හින්දා නීමනවි කෙවින් දෙන්නා එකතු උනා😂❤ භාවනා කරන්න ගිය වැඩේ කණපිට තමා උනේ😅
@dumindacooray
@dumindacooray 5 сағат бұрын
හා
@CHaLaGiRl.2210
@CHaLaGiRl.2210 4 сағат бұрын
😅😅😅😅​@@dumindacooray
@RashmiDilhari
@RashmiDilhari 5 сағат бұрын
අම්මෝ මම නම් tv eken බැලුවා ❤ trending යනවා වචන නැ..... Ara song ඒක රිලීස් කරන්න..... 🥰🥰🥰
@pradeeplakmal1386
@pradeeplakmal1386 5 сағат бұрын
Rasmi kelle i love you
@nihaldisanayaka5930
@nihaldisanayaka5930 4 сағат бұрын
ප්‍රසාද්ට ගේකුත් නෑ පොලිසියකුත් නෑ....😅😅😅😅😅
@ErushiUpamani
@ErushiUpamani 4 сағат бұрын
😂😂😂😂
@Hmsh-er9ky
@Hmsh-er9ky 4 сағат бұрын
යුනිෆෝම් එක විතරයි තියෙන්නෙ 😀😀
@rusheprisuraj8218
@rusheprisuraj8218 4 сағат бұрын
ජයනාත්ගෙ ගෙදර දාල දෙන්න ඕනෙ
@DulanjaliAthukorala-cn4fm
@DulanjaliAthukorala-cn4fm 4 сағат бұрын
😂😂
@DamithSadaruwan-r3j
@DamithSadaruwan-r3j 3 сағат бұрын
😅😅
@DarshaniEkanayaka-kz7je
@DarshaniEkanayaka-kz7je 4 сағат бұрын
මේකනම් පිස්සුවක් අනේ ප්ලේස් මේ කතාවනම් යිවර කරන්න එපා හිරු ❤️❤️
@sripriyadarshana6645
@sripriyadarshana6645 3 сағат бұрын
❤❤
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 3 сағат бұрын
සජිත අයියා ❤ පියුමාලි❤ ආසම දෙන්නෙක්.මුල ඉදලම drama එක බැලුවෙ සජිත අයියා නිසා.සජිත අයියගෙ උසත් එක්ක පියුමාලිව නියමෙට ගැළපෙනවා♥️.කෙවින් නිම්නාවි කියන Characters දෙකට ඒ දෙන්නා පට්ට matching♥️.සජිත අයියට හැම නිළියක් එක්කම හොද chemistry එකක් තියේ♥️.හැබැයි මේක වෙනම ලස්සන chemistry එකක් ❤🥰
@sajitha00anthony
@sajitha00anthony 3 сағат бұрын
@umeshagajanayaka7102
@umeshagajanayaka7102 3 сағат бұрын
​@@sajitha00anthony❤❤
@viramisankalpana1263
@viramisankalpana1263 3 сағат бұрын
​@@sajitha00anthonyLassanama screen couple select karanawanam me dawaswala lassanama couple eka oyala denna.godak match wenawa oyata piyumaliwa screen eke. ❤❤❤❤❤
@dulanimanosha7923
@dulanimanosha7923 3 сағат бұрын
​song eka wenama upload karanna ❤​@@sajitha00anthony
@sandunishashiprabha9205
@sandunishashiprabha9205 4 сағат бұрын
ඇත්තම කියනව නම් මං ඒ සිංදුවයි විශුවල් එකයි තුන් හතරපාරක් බැලුවා😁😁
@gayanmadushanka3879
@gayanmadushanka3879 4 сағат бұрын
අදනම් කතාව මාරම අසාවකින් බැලුවේ. දැන්නම් මරු සුපිරියක්නේ අාාා❤❤❤❤❤❤❤❤❤
@kaveenhanasana9754
@kaveenhanasana9754 5 сағат бұрын
ඇත්ත කියද්දි අහන් හිටියෙ නැතුවට කරන්න දෙයක් නෑ 😒💔
@uniproduction5726
@uniproduction5726 5 сағат бұрын
කරපු කියපු සේරම සඳුදට අමතක උනහම තමයි ආතල්😂
@achalafdo7486
@achalafdo7486 4 сағат бұрын
එහෙම තමා වෙන්නෙ
@SamanWijerathna-f5y
@SamanWijerathna-f5y 4 сағат бұрын
Drink eka dalana balanna ekana
@btsarmyvandsuga4005
@btsarmyvandsuga4005 4 сағат бұрын
අනිවාර්යයෙන් eka thamai
@Cary_chad
@Cary_chad 4 сағат бұрын
ඔක්කොටම වඩා හිත ගියේ BMW එකට 💗
@Short-t3g
@Short-t3g 4 сағат бұрын
I 8❤
@ThusanthaJayalath
@ThusanthaJayalath 4 сағат бұрын
වෙනම රහක් හඩක් ඒ සිංදුව මරු හැබැයි 😋✌❤️
@Thenukiapsara1111
@Thenukiapsara1111 4 сағат бұрын
මට මේ නිම්නාවි බිලා act කරන එක දකිද්දී මතක් වෙන්නේ අනන්තයෙන් ආ තරු කුමරා එකේ දෝමින්ජූන්ගේ කෙල්ල අන්න එයාව😂❤ සජිත අයියා ආදරේ කරන විදිහට බලන අපිට ලැජ්ජා හිතෙනවා. කතාවේ හැම කෙනෙක්ම තමන්ගේ චරිතේ කරනවා නියමට❤
@anuradhasirinadee4735
@anuradhasirinadee4735 4 сағат бұрын
Sanam Theri Kasam 😂
@malimapa2006
@malimapa2006 4 сағат бұрын
අයියෝ මදැයි ආසාවෙන් හිටිය දැන්වත් ලස්සන ආදර කතාවක් බලන්න 😂😂😂
@KushanHcanaka
@KushanHcanaka 4 сағат бұрын
Sirawatama ban
@dasundsx2006
@dasundsx2006 4 сағат бұрын
කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා ....❤ සුළඟට සලිත ලියවැලක් ලා දළු පෑවා ....💝
@kusalthiranjeeva6958
@kusalthiranjeeva6958 51 минут бұрын
අර අයිස් කැටේ වැදුනා සුපිරි වැදිල්ලක් ✋🤣😂
@Shehan_official_
@Shehan_official_ 4 сағат бұрын
එ කාර් එක BMW 🥺❤️🌍
@ajithkumara4057
@ajithkumara4057 4 сағат бұрын
@R.M.N.T.Bandara
@R.M.N.T.Bandara 4 сағат бұрын
I8...my dream..🥺❤️
@chathukarandilsiriwardana2414
@chathukarandilsiriwardana2414 4 сағат бұрын
ithin api dannawa hutto
@ගොන්joke
@ගොන්joke 4 сағат бұрын
API dannawa pakayoooo
@SamithaPathmakumara
@SamithaPathmakumara 3 сағат бұрын
කොට් ගානක් දීලා දෙන්නේක්‌ ට යන්න පුළුවන් වහනයක් මොකටද
@MallikaDM-e9g
@MallikaDM-e9g 52 минут бұрын
ඕනම ටික කියද්දී හොදටම දොයි . හරිම ලස්සනයි කෙවින්ගේ ආදරෙ ❤❤❤❤
@HansikaKumarasinghe
@HansikaKumarasinghe 4 сағат бұрын
බුවී ගොඩාක් වාසනාවන්තයි සජිත වගෙ හබී කෙනෙක් ලැබෙන්න ❤
@chandrikachandrika8598
@chandrikachandrika8598 4 сағат бұрын
Hmmmm
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 4 сағат бұрын
Siravatama❤❤❤ pissu hadena adharayak deiyane❤❤❤
@DulajDananjaya-h5v
@DulajDananjaya-h5v 4 сағат бұрын
ඇය් මාත් ඒ වගේ 😂
@RandikaMalshan-zd7sh
@RandikaMalshan-zd7sh 3 сағат бұрын
ඒක ඇත්ත
@ChandrikaPathmakanthi
@ChandrikaPathmakanthi Сағат бұрын
Anwaryenma buvi thamai saba jivithe sajithata hariyanama kena eyala lassan maching capeal ekak ❤❤❤❤❤
@Lakshanyt1
@Lakshanyt1 5 сағат бұрын
කෙවින් කෙල්ලෝ දෙන්නවම run කරන්න යනවනම් ඒක වැරදි කියන අය කෝ 😒
@raviravindra889
@raviravindra889 4 сағат бұрын
Aniwaryen.Kevin should hv told the friends the truth that he is not Bhawana's boyfriend kiyala.
@damithwasantha6829
@damithwasantha6829 2 сағат бұрын
ඉන්නවා.. කට්ටිය නිදි😂
@copyrightfreemusic4716
@copyrightfreemusic4716 4 сағат бұрын
අද තමයි සුපිරිම දවස දෙපාරක් බලනවා ♥️♥️😍
@bumithaabeyawardena1424
@bumithaabeyawardena1424 2 сағат бұрын
මට හිතෙන විදිහට කෙවින් කෙල්ලව යාලුවගෙ ගෙදර ගිහින් දාල.. මරු ඕක කෙල්ලගෙ ගෙදරින් දැනගත්තහම තමා හොදම හරිය තියෙන්නෙ.. 😂😂
@rashmikadeshan3672
@rashmikadeshan3672 4 сағат бұрын
අද තමා පාට කුරැල්ලෝ එකේ සුපිරිම කෝටස තිබ්බේ 😍😍
@yasirushalinda3549
@yasirushalinda3549 4 сағат бұрын
13:08 Sanam teri kasam film එක මතක් උන අය කෝ❤️
@malshankavinda328
@malshankavinda328 2 сағат бұрын
Ou
@ChandrikaPathmakanthi
@ChandrikaPathmakanthi Сағат бұрын
Matath mathak una❤❤😊
@රොෂාන්ක්රියේෂන්ස්
@රොෂාන්ක්රියේෂන්ස් 3 сағат бұрын
අඩෝ කෙවිය පදින වන්ඩිය ෆට්ට නේත 😊
@twentyabc2751
@twentyabc2751 2 сағат бұрын
මාත් ංඕකම හිතුව අනෙ😅
@ShashikaGunarathneGunara-yn1pu
@ShashikaGunarathneGunara-yn1pu 56 минут бұрын
ඇත්තටම මේක බලපුවම මට හිතෙන්නේ සජිත අයියගේ බුවී අක්කා මාරම වසනාවන්ත කෙල්ලෙක්..අයියා එයාට මාර ආදරෙයි❤️ අක්කගෙ වාසනාව ඒ වගේ ආදරයක්❤️❤️❤️
@kaweeshadenuwan736
@kaweeshadenuwan736 2 сағат бұрын
සිංදුව මාරම ෆීල් එකක් තියේ ❤
@danushkaruwan4466
@danushkaruwan4466 5 сағат бұрын
අද පාට කුරුල්ලො බලන්න ඉවසිල්ලක් නැතුව බලන් හිටපු අය කෝ ❤️🙂
@ChandrikaPathmakanthi
@ChandrikaPathmakanthi Сағат бұрын
Mama 😊😊
@ටිපර්Madhu
@ටිපර්Madhu 5 сағат бұрын
මෙච්චර කල් කතාවේ ගෙව්නු දවස් වලින් ලස්සනම දවස අද
@ChandrikaPathmakanthi
@ChandrikaPathmakanthi 2 сағат бұрын
Ow eka aththa Ada thamai lassanam balan hitapuma episode eka giye ❤❤❤❤❤❤❤❤❤❤
@deshikadilshani325
@deshikadilshani325 3 сағат бұрын
අඅද නම් කතව වෙනදටත් වඩ මාරම අසවෙන් බැලුවෙ ❤️❤️
@Rasanthalakmal-o6z
@Rasanthalakmal-o6z 4 сағат бұрын
අයිස් කැට උඩ දාලා ඔලුව අල්ලපු එකෙන්නනම් කුට්ටියක් ඔලුවට වැටුන එක දැනෙන්න ඇති නේ😂😂
@Villagemothers
@Villagemothers 5 сағат бұрын
Sanam theri kasam මතක් උනේ කාටද....❤❤
@ChandrikaPathmakanthi
@ChandrikaPathmakanthi 2 сағат бұрын
Matath mathak una❤❤
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 4 сағат бұрын
කෙවින් ♥️ නිම්නාවි 👫ආදරණීයම දෙන්නෙක්🥰
@chanchalakalyani3169
@chanchalakalyani3169 4 сағат бұрын
අද කොටස නම් මරේ මරු.... ජීවිතේ බලපු ලස්සනම ආදර ⁣කොටස...
@sandyapriyadarshani6184
@sandyapriyadarshani6184 4 сағат бұрын
Ammoo a ආදරණීය බැල්මට ❤❤❤❤❤❤❤❤❤❤❤pissu hedenavaa ❤❤mechchara පරිස්සමින් බලාගන්න හැටි
@madushikasarangi4966
@madushikasarangi4966 4 сағат бұрын
හදවතටම දැනුණා❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 4 сағат бұрын
කෙව්න් and නිම්නාව් වාව් ලස්සනයි ආදරණීයයි ❤❤❤❤❤❤❤
@MekkaMaduranga
@MekkaMaduranga 4 сағат бұрын
කතාව ලගදිම ඉවරවෙනවට අකමැති අයකෝ
@kasunperera6331
@kasunperera6331 5 сағат бұрын
අද කතාව හරිම ලස්සනයි .සිංදුව පට්ට ❤️
@RandikaMalshan-zd7sh
@RandikaMalshan-zd7sh 3 сағат бұрын
සජිත ඔයා අද සුපිරී❤ නියම ඇට් එක
@sadunbandara5911
@sadunbandara5911 5 сағат бұрын
ඔන්න ඕකයි ප්‍රශ්නෙ 😂 ඔන්න නිදි 😂
@DamithSadaruwan-r3j
@DamithSadaruwan-r3j 3 сағат бұрын
ප්‍රසාද් අංකල්ට පොලිස් පුටුවයි මෙසෙයි ජයනත්ලගෙ සාලෙ මැදින් තියලා තිවුවනම් හරි බැලුවොත් ජයනත්ගෙ ගේ අස්සෙම්‍යි😅😅
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 2 сағат бұрын
ඒ විතරක්ද ජයනාත්ගෙ ගේ අස්සෙ වෙන දේවල් විතරමයි හොයන්නෙත්😂
@Rb2028kt
@Rb2028kt 4 сағат бұрын
සැබෑ ආදරය ඇත්තේ රුපය තුල නොව හදවත තුලයි ගොඩක් කතා වල නැති උන ආදරේ ට හේතුව වැඩිඋන ආදරේ නිසයි කෙවින් නිම්නාවිගේ අම්මෝ අද ගිය සින්දුව මරු. රොමැන්ටික් රගපෑම් අති සාර්ථක යි. පාරේ දි කරපුවා සිහිය ආවම මතක් වෙද්දී නිම්නාවිට මොනවා හිතෙයිද 😂😂😂
@HerathXT
@HerathXT 5 сағат бұрын
ඇත්ත කියද්දී මේකිට නින්ද ගිහිල්ලා තියෙන්නේ ... ඕන් බලපන්කෝ
@CookwithfamilyN
@CookwithfamilyN 5 сағат бұрын
Woow සනම් තේරි කසම් වගේ කියන අය කෝ බලන්න ❤🎉
@Lakshanyt1
@Lakshanyt1 5 сағат бұрын
Carry වැඩ කරන්න එපා admin 😒😒 වේලාවට කතාව දාහන් 😬 මේක තමයි අපිට තියන එකම විනෝදේ🙃
@kasunbandara3590
@kasunbandara3590 5 сағат бұрын
ඇත්ත උත්තෝ.සෑහෙන වෙලාවක් බලන් හිටිය අප්ලෝඩ් කරනකම්
@asithabandaranayake2830
@asithabandaranayake2830 5 сағат бұрын
😂
@DIVTOOLS1
@DIVTOOLS1 5 сағат бұрын
Admin වේලාවට විඩියෝ එක දාහන්. ආතල් ගන්න එපා 😒😒😒
@ronaldo-l6i9k
@ronaldo-l6i9k 5 сағат бұрын
ලයික් 5 ඔන අනිවර්යෙන් ගයිස්😚😘
@NishanshalNish
@NishanshalNish 5 сағат бұрын
බුවී දන්නවා එක රගපෑමක් කියලා.
@2006ssk
@2006ssk 56 минут бұрын
පොලේ සීන් එක නම් සනම් තේරී කසම් ෆිල්ම් එකේ වගේ🌝❤️
@romeshpathiranaN
@romeshpathiranaN 5 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් බලන්න සඳුදා වෙනකන් ඉන්න එපැයි ඉතිං 😐❤️
@surekanishani4771
@surekanishani4771 5 сағат бұрын
බුවි බලන් ඉන්නෙ සරො😂😂😂
@achalafdo7486
@achalafdo7486 4 сағат бұрын
😂
@CRAZY-දාබරේ
@CRAZY-දාබරේ 4 сағат бұрын
මටනම් එ සිංදුවත් ලස්සනයි ♥️😌
@DulanPerera-v9e
@DulanPerera-v9e Сағат бұрын
අම්බෝ පින්සිපල්ගේ සුදු දෝනි බිලා 😂😂😂😂
@nilajgeesara6017
@nilajgeesara6017 4 сағат бұрын
මාරම ලස්සන සින්දුවක් ඒ වගේම කෙවින්ගෙයි නිම්ගෙයි විෂුවල් එකත් මාරයි ❤❤❤
@ShaziZaam
@ShaziZaam Сағат бұрын
නිම්නාවිගෙයි කෙවින්ගෙයි ආදරය දැක්කම පිස්සු හැදෙනවා. කතාවක් උනත් ඇත්තම story එකක් වගෙ මට වෙලාවකට
@AnoshaAnosha-t6n
@AnoshaAnosha-t6n Сағат бұрын
අද නම් ශෝක් ❤❤❤❤❤❤❤❤❤ නිම්නාවි+කෙවින්
@sadunbandara5911
@sadunbandara5911 5 сағат бұрын
පටන්ගනින්කෝ හුට්ට 😂 ඉක්මනට
@SamanChanaka-u1g
@SamanChanaka-u1g 5 сағат бұрын
Ow bn redda
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 4 сағат бұрын
කෙවින් වගේ කෙනෙක් නිම්නාවිගෙ ආදරේ ඉස්සරහ වෙනස් වුනා♥️🥰කෙවින් නිම්නාවිව ආදරෙන් බලාගන්න විදිය👫❤හරිම ආදරණීයයි🥰🤗
@kushanbuddhika8635
@kushanbuddhika8635 5 сағат бұрын
ඉක්මනින් අප්ලෝඩ් කරපල්ලා හිරු 😢
@SamanChanaka-u1g
@SamanChanaka-u1g 5 сағат бұрын
Ow bn redda
@fairlytalesbyARH
@fairlytalesbyARH 5 сағат бұрын
😂😂
@SamanChanaka-u1g
@SamanChanaka-u1g 5 сағат бұрын
Balanakan iwasillak na ada episode ekah❤❤❤❤❤❤❤❤❤
@ParanamanaShehan
@ParanamanaShehan 5 сағат бұрын
😅😅😅
@Floenkingdom4
@Floenkingdom4 5 сағат бұрын
Ow appaa
@hasinisewwandi6253
@hasinisewwandi6253 4 сағат бұрын
හරිනෙ ඉතින්....නින්දේ ගිහින් නෙ.dn thwath boruwa krnn epyii..ඉන්දියාවේ කතාවක් වගේ ම වෙයි මේකත් 😅
@ගුණේ
@ගුණේ 5 сағат бұрын
අදනං අනීවරෙන් Trending යයි 😍
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 сағат бұрын
Kalu kollekta sudu kellek tamai kohomath set❤❤❤ kalu kollo patta lassanai mta nan❤❤❤
@NiroMdushmantha
@NiroMdushmantha 4 сағат бұрын
සනම් තේරී කසම් මතක් උනා 13:36 ☺️♥️
@NilukaDissanayaka-h9j
@NilukaDissanayaka-h9j 3 сағат бұрын
Matath
@tharindusrimal8254
@tharindusrimal8254 3 сағат бұрын
Yep ekama thma mt qwe 😅
@ChamodyaaSudusingha
@ChamodyaaSudusingha 3 сағат бұрын
Yeap😂
@AroshaBilal
@AroshaBilal 2 сағат бұрын
Oww
@BaminiRanasinghe
@BaminiRanasinghe 2 сағат бұрын
Matath😊
@shanupathirana01
@shanupathirana01 5 сағат бұрын
ඉරිදා උදේ 10 ට හිරු tv බලන්න අමතක කරන්න එපා.. පාට කුරුල්ලෝ නාට්‍යට ආදරය කරන හැමෝටම අමතක නොවන ලස්සන දවසක් වෙයි..❤❤❤❤❤
@chathurikawanigasekara3717
@chathurikawanigasekara3717 5 сағат бұрын
ai
@imaleeswarnakanthi1946
@imaleeswarnakanthi1946 4 сағат бұрын
Manjitha anwa happy hour akata
@senurisewuwandi8205
@senurisewuwandi8205 4 сағат бұрын
මන්ජිතයි ගගුලියි Happy hour programe එකට එනවා
@RandikaMalshan-zd7sh
@RandikaMalshan-zd7sh 3 сағат бұрын
Ok
@ireshasamarajeewa5277
@ireshasamarajeewa5277 4 сағат бұрын
අම්මෝ සජිත ඔහොම රඟ පෑවොත් මිනිස්සු ඔයාව හොයාගෙන ගෙදර එයි..ඒ තරම් ආදරණීය යි
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 4 сағат бұрын
Ow deiyne balen hari genalla gdr thiya gnda hitenava me kollava😂❤❤❤
@shiraniwanasinhe8381
@shiraniwanasinhe8381 3 сағат бұрын
විසේසයෙන් කෙල්ලො😊
@no-br1wb
@no-br1wb 3 сағат бұрын
ජෝ අබේවික්‍රම මහතා වගේ දක්ෂ කලාකරුවෙකුගේ ලක්ෂණ සජිතගෙන් පෙන්නුම් කරනවා....
@sajitha00anthony
@sajitha00anthony 3 сағат бұрын
@@ireshasamarajeewa5277 ❤️
@IRKBandara
@IRKBandara 4 сағат бұрын
මාස්ටර් කොහොමත් දුවව දෙන්නේ සරාට😂
@NikshelaDewamuni
@NikshelaDewamuni 3 сағат бұрын
😂
@senurisewuwandi8205
@senurisewuwandi8205 4 сағат бұрын
නිම්නාවිට හැමදාම පෙව්වනම් නියමයි😂😂😂
Visekari | Episode 45 - (2024-12-20) | ITN
20:24
ITN Sri Lanka
Рет қаралды 290 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Paradeese | Episode 104 - (2024-12-20) | ITN
20:45
ITN Sri Lanka
Рет қаралды 185 М.
Jaanu | Episode 476 - (2024-12-20) | ITN
20:47
ITN Sri Lanka
Рет қаралды 63 М.
Ahas - අහස් | Episode 80 | 2024-12-20 | Hiru TV
17:26
HOUSE FULL | Episode 103 | 2024-12-20 | Hiru TV
1:13:01
Hiru TV
Рет қаралды 532
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН