කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...

  Рет қаралды 571,007

Hiru TV

Hiru TV

Күн бұрын

කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
𝐖𝐚𝐭𝐜𝐡 𝐅𝐮𝐥𝐥 𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 📺 : hiru.lk/DGq2AX
Podi Waddo | සෑම ඉරිදා දිනකම උදෑසන 11.00 හිරු TV තුළින්...
Watch this video on TikTok
👉 / hirutv
#hirutv #hirutvdigital #hirutvlk #PodiWaddo

Пікірлер: 871
@UdayanganiEkanayaka-vf7tp
@UdayanganiEkanayaka-vf7tp 2 ай бұрын
මගේ තාත්තාත් මම බඩෙි ඉද්දිම හාර්ටි ඇටෑක් එකක් හැදිලා නැති වෙලා ⁣තියෙන්නේ එදා ඉදන් මගේ අමිමා අපමන දුක් විදින්න ඇති මාව ලොකු මහත් කරන්න දැන් මගේ අමිමාට අවුරැදු 81ක් මගේ අමිමා මතුඋපදින හැම භවයකම මගෙ වෙන්නම ඔනි මගේ අමිමාට නිදුක් නිරෝගි සුව හා දිර්ඝායු පතනවා.මෙි පැටියටත් හිතේ ලොකු දුකක් ඇති පවු.බුදු සරණයි සියලුම දෙනාට
@vijayafernando1
@vijayafernando1 2 ай бұрын
Buddu sarannai. God bless you
@judyranatunge1631
@judyranatunge1631 Ай бұрын
😢
@chandrakk4662
@chandrakk4662 26 күн бұрын
@nayanavinodani7148
@nayanavinodani7148 2 ай бұрын
පුතේ තාත්ත ඉන්න තරැව එළිය කරන හද වගේම දීප්තිමත් ගුණ ගරැක දරැවෙක් වෙන්න බුදුසරණයි!
@indranichandra7458
@indranichandra7458 2 ай бұрын
ඇඩුනා එකට
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 2 ай бұрын
All the best putha !!May God bless you putha!!🙏🙏🌹🌹❤❤❤❤
@JayalathaSilva
@JayalathaSilva 2 ай бұрын
රත්තරං පුතෙ ඔයාට ජෙසු පිහිටයි
@chamaralakmal9275
@chamaralakmal9275 25 күн бұрын
😢😢😢😢❤
@SulochanaSadamali-k2x
@SulochanaSadamali-k2x 2 ай бұрын
කිසිම දරුවෙක් ට දෙමාපියන් අහිමි වෙන්න එපා . බුදු සරණයි චූටි පුතේ ඔයාට ආදරෙයි❤❤❤
@sanduniudara609
@sanduniudara609 2 ай бұрын
චූටි පුතාට බුදු සරණයි හොදට ඉගෙනගෙන අනාගතයේ රටට හොද පුරවැසියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු
@IshanUditha
@IshanUditha 2 ай бұрын
මගේ පොඩි කාලේ මතක් උනා. මං අවුරුදු 2 යි තාත්තා නැති වෙද්දි අක්කට 6 යි. කොහොම හරි අම්මා අපි දෙන්නාට හොදට ඉගැන්නුවා. අපේ සමහර නෑදෑයොම පොඩි කාලේ අපිව අවුරුද්දට ඉස් ඉස්සෙල්ලාම ගෙදරට ගෙන්න ගත්තේ නෑ. දැන් ඒ හැමෝටම අපි හරි ඉහලයි.. මොකද ඉහල රැකියා කරන පශ්චාත් උපාධිධාරීන් අපි දෙන්නාම.. පුතේ ඔයාගේ අනාගතයට සුභ පතනවා.. අපිට වඩා ඔයාට ඉහලට යන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා
@gallageyassa3466
@gallageyassa3466 2 ай бұрын
ජේසු පිහිටයි මගේ පැටියෝ ජේසු තාත්තා ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා පුතේ ගොඩක් ආදරෙයි💙💙💙💙💙
@nelumwijethillaka5793
@nelumwijethillaka5793 2 ай бұрын
Sorry to hear about your loss. One day you and your sister will achieve your goals. Good luck and God bless you all
@IshanUditha
@IshanUditha 2 ай бұрын
@@nelumwijethillaka5793 we already achieved.
@J......M
@J......M 2 ай бұрын
අනේ හරිම දුකයි චූටි පැට්ටෝ😢 අනේ ඒ බාප්පා මේක දකිනවනම් මේ දරුවව උස් මහත් වෙනකන් ආදරෙන් බලාගන්න ඔයා මැරි කරත් දරුවො හැදුවත් වෙනස්කමක්නම් කරන්න එපා😭
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 2 ай бұрын
❤❤❤❤
@NethmiKaweesha-s3b
@NethmiKaweesha-s3b 2 ай бұрын
Ow aka nam watinawa❤❤
@hinchikids6239
@hinchikids6239 2 ай бұрын
❤❤❤
@AnuKakulawala
@AnuKakulawala 17 күн бұрын
@roadviewusa
@roadviewusa 2 ай бұрын
යකඩ කොල්ලෙක් වෙනව ලොවෙත්..මුලු පවුලම ගොඩ දානව..හැම සමාජෙම ඉන්නව ඒත් නොමග යන්නෑ..පව්ලේ කෙනෙක් මේක දකිනවනම් ලියල තියාගන්න.අවුරුදු 15කින් බලන්න..සුබ අනාගතයක් ❤️
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 2 ай бұрын
❤❤❤❤❤
@t.m.9971
@t.m.9971 2 ай бұрын
අනිවාර්යයෙන්ම කොල්ල ගේමක්.ගහනවා❤
@sweenyfernando8830
@sweenyfernando8830 2 ай бұрын
❤❤❤
@malidissanayake7585
@malidissanayake7585 2 ай бұрын
Sure
@danushkanalin1724
@danushkanalin1724 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢
@Nikin7834
@Nikin7834 2 ай бұрын
පුතා කියන විදිහට කාටද කඳුලු නොඑන්නෙ.. හොඳම පුතෙක්. ලොකුවුනාමත් එහෙමම වේවි .. 🙏
@mahindaboy
@mahindaboy 2 ай бұрын
ඒ වගේ අමානුශික අයත් ඉන්නවා
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 2 ай бұрын
අනේ මේ පැටියාගේ කතාව පුදුම විදියට හිතට වැදුනේ පුතේ ඔයාට හොද අනාගතයක් ලැබෙන්න ඔනේ බුදුසරණයි පුතේ ❤️❤️❤️
@ishhhh...6000
@ishhhh...6000 2 ай бұрын
පපුව පිච්චිලා ගියා මැනික😢 දවසක හොද තැනක එන්න මැනික...කවදාවත් දරැවෙික්ට ...අමිමා .තාත්තා නැති වෙින්න එපා..😢😢
@kankanamgenilantha8448
@kankanamgenilantha8448 2 ай бұрын
කවදහරි හොඳ දරුවෙක් වෙයි මේ දරුවා එයා හැම දෙයක්ම පැහැදිලිව කතා කරනවා බුදුසරණයි මැණික ඔයාට❤
@Anthurium6910
@Anthurium6910 2 ай бұрын
හොදට ඉගෙන ගන්න පුතාට ලැබේවා.තෙරුවන් සරණයි මැණික.❤❤❤❤❤
@nadeegamage2567
@nadeegamage2567 2 ай бұрын
මගේ තාත්තා නැති වෙද්දි මට අවුරුදු 24ක් දැන් තාත්තා නැති වෙලා අවුරුදු 11ක් ඒත් මම තවම මතක් වෙද්දි අඩනවා.මේ වගේ පුංචි වයසක දරුවෙක්ට කවදාවත් තාත්තා අහිමි වෙන්න එපා 😢❤
@ThusanthaAmarasinghe
@ThusanthaAmarasinghe 2 ай бұрын
😢
@Randil_Methnuka
@Randil_Methnuka 2 ай бұрын
🥺❤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Ай бұрын
Owne..kochchara dukakda..kasada badina dawasedi kochchara dukak danenna athda oyata.😢😢 Katawath ehema wenna hoda naha.😢😢😢
@RangikaNidarshani
@RangikaNidarshani Ай бұрын
අනේ ඔව් ඒ දුක 😢😢
@DinithiSoumya
@DinithiSoumya 2 ай бұрын
අම්මා සහ ආච්චිඅම්මගෙ ඇස් වල කදුළු පිරිලා පුංචි පුතා කියනකොට විස්තරේ... බබාගෙන් ප්‍රශ්න අහන නිවේදකයාගෙ මූණෙ ඔක්කොටම වඩා දුක්බර හැගීමක් පේන්න තියනවා... ඉතින් එයාලට එහෙම නම් අර පුංචි පැටියට මොනවා හිතෙනවා ඇතිද බුදු සරණයි පැටියෝ පරිස්සමට හොදින් ඉගනගන හොද සමාජයට වැඩදායී කෙනෙක් වෙන්න මම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ♥️
@ChamodiEdirisinghe-q8i
@ChamodiEdirisinghe-q8i 2 ай бұрын
😢😢😢😢
@KavinduSulochanaX
@KavinduSulochanaX 2 ай бұрын
Aniwaren❤
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 2 ай бұрын
❤❤❤❤❤
@d.s.lpeiris6243
@d.s.lpeiris6243 2 ай бұрын
😢🙏❤
@champikasadamali2556
@champikasadamali2556 2 ай бұрын
Paww ane 4:19
@Fernandofernando-m2n
@Fernandofernando-m2n 2 ай бұрын
😢😢😢සත්පතිනි.අමිමාවරැන්ගේ.පිහිටයි.පුතේ.ඔයාට❤❤❤❤❤❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 2 ай бұрын
Theruan saranai putha ❤🙏🏻
@Chathura_Gunasekara
@Chathura_Gunasekara 2 ай бұрын
දෙවියන්ටත් වරදිනවා.." දෙවියොත් දුක් වෙනවා ඇති 😥. මිනිස්සු වෙච්ච අපි දුක දාරගන්න ඕනේ කියලා.දෙවියන් හිතනවා ඇති.දෙවියන්ට දොස් කියන්නත් බෑ' හොද අම්මා කෙනෙක්' හොද ආච්චි කෙනෙක්' හොද මමා කෙනෙක් ඔයාට දිලා තියෙනවා.ඔයා ඉගන්න ගන්න 🌷.." ලෝකයම ඔබට ජයගත හැකි..'
@lakminiekanayake626
@lakminiekanayake626 2 ай бұрын
අනේ ඔව්😢
@SNacadamy
@SNacadamy 2 ай бұрын
අනේ පවු එ පුතා දුකයි මාරම දුකයි 😢😢😢❤❤❤ pau 😭😭😭😭😭
@shanedirisinha6134
@shanedirisinha6134 2 ай бұрын
බුදු සරනයි පුතේ හොදට ඉගන ගෙන හොද ලස්සනට අනාගතය ජිවත් වේන්න ලැබේවා රත්තරන් පුතේ
@jeevakodikara5767
@jeevakodikara5767 20 күн бұрын
ගොඩක් දුකයි පැටියෝ ඔයාගේ කථාව අහද්දි. ඒ අමිිමටයි මම මෙය ලියන්නෙ. මගෙත් මහත්තයා නැතිවුනේ මගේ පුතාව බඩට ඇවිත් මාස දෙකයි. ඔයා වගේම දුක්විදල මම දුවයි පුතයි හැදුව. අද එයාල ඩොක්ටල ඉන්ජිනියර්ල. ඔබට කියන්නෙ ධෛර්යවන්ත මවක්වී දරැැවට උගන්වන්න. ❤
@SachiniKaushalya-h6e
@SachiniKaushalya-h6e 2 ай бұрын
පවු දෙයියනේ..😭😭😭😭😭😭😭😭😭😭😭.ඒ මැනිකගෙ හිත ගොඩාක් හයියයි...චූටි කාලේම ඔය දේ කිව්ව එක ගොඩක් හොදයි.මොකද ඔය දේ දැනගෙන චූටි කාලෙ ඉදන් හිත හයිය කරගෙන ජීවත් වෙන්න පුලුවන්..🥺..බුදු සරනයි මැනික ඔයාට.❤️
@renukasandamali4852
@renukasandamali4852 2 ай бұрын
චූටි පුතේ ඉතා හොඳට ඉගෙන ගෙන රටට වැඩ දායී දීප්තිමත් දරුවෙක් වෙන්න තෙරුවන් සරණයි පුතේ ....❤❤❤
@KithmiSamarasinghe
@KithmiSamarasinghe 2 ай бұрын
බුදුසරණයි. පුතේ. හොදට ඉගෙන ගන්න.
@HirushaDilshan-i1r
@HirushaDilshan-i1r 2 ай бұрын
දරැවාට තාත්තා ගැන කියපු එක නම් හොද දෙයක්.එයා ලොකු උනාම එක ජිවිතෙට ශක්තියක් කරගෙන ජිවිතෙ ජයගෙන අම්මාවත් බලා ගනි💕😔තෙරැවන් සරණයි මල්ලි ඔයාට😔🙏
@charusanu9619
@charusanu9619 2 ай бұрын
පුංච් උනාට එයාට හැමදේම හොදට තෙරෙනවා...කවදා හ්‍රි හොද තැනකට යන්න පුතේ❤
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 2 ай бұрын
ආච්චි උනත් හොද ගති ගුණ තියන කෙනෙක් එක තමයි දරුවට එහෙම කියලා දෙන්නේ අනේ පවු පුතේ ඔයා හොද හොදම දරුවෙක් වෙනවා බුදුසරණයි පුතේ ❤️❤️❤️
@thusithaamarathunga308
@thusithaamarathunga308 2 ай бұрын
සියලුම යහපත් දේ චූටි පුතාට ලැබේවා !❤️
@rammenikeweragama594
@rammenikeweragama594 2 ай бұрын
අනේ පුතේ ඔයාට බුදුසරණයි ඔයාට කවදාවත් වරදින්නේ නැහැ ජයෙන් ජය ❤❤❤❤
@HiruCraft
@HiruCraft 2 ай бұрын
අනේ බුදුසරණයි පුංචි පුතේ ඔයාට.....ජිවිතේ කවදාවත් ඔයාට වරදින්නේ නෑ.....දළඳා හාමුදුරුවන්ගේම පිහිටයි පුතාට
@manujapigera
@manujapigera 2 ай бұрын
ඒකනම් හිතටම වැදුනා😢 🥹🥹😢😢
@sahanmaduwantha2006
@sahanmaduwantha2006 2 ай бұрын
හොදට ඉගෙන ගනිම් මල්ලි. තාත්තාත් ලස්සන තැනක ඉපදෙයි අම්මත් සතුටුවෙයි උබ හොද තැනකට පලයන් ලොකු ගේමක් ගහපම්
@kamalajayantha3922
@kamalajayantha3922 2 ай бұрын
මාරම දුකයි චූටි පුතේ ඔයාගේ මේ කතාව ඇහුවම මම හරිම සංවේදී උනා ඔයාට සුබ අනාගතයක් චූටි පුතේ බුදු සරනයි .❤️
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 ай бұрын
චූටි පුතාත් හරිම සංවේදී දරුවෙක්.ඔයාගෙ තාත්තා මේ ලෝකෙ කොහේ හරි තැනක ඉදලා ඔයාව ආරක්ෂා කරනවා.ඒ හැමදේම ඔයාගෙ හදවතට දැනෙනවා නේද පුතේ.බුදුසරණයි සියළු දෙවි රැකවරණයි චුටි පුතාට.
@sandhanisandhani1048
@sandhanisandhani1048 2 ай бұрын
අනේ පැටියෝ ජේසු පිහිටයි පුතේ
@PavithraMaheshika-u3t
@PavithraMaheshika-u3t 2 ай бұрын
බුදු සරණයි පුතේ කිසිදු ආත්මයක මෙවන් දුකක් නොවේවා
@thilinidissanayake2587
@thilinidissanayake2587 2 ай бұрын
බුදු සරනයි පුතේ දළදා සමිදු පිහිටයි ජිවිතේ හැමදේම හොඳින් හරියන්න ඔනි මගේ පුතාට..පත්තිනි මෑණියන්ගේ පිහිටයි පුතේ....
@Sepali-z1r
@Sepali-z1r 2 ай бұрын
මගෙ රත්තරන් පුතේ ඔයාගෙ රත්තරන් තාත්තා ඒ තරුවෙ ඉදලා බලාගෙන ඉන්න නිසා ඔයා හොදට ඉගෙන ගන්න .උතුම් දරුවෙක් වෙන්න.තාත්තගෙ ආදරේ ඔයාට ලැබේවා !!!ඔයාගෙ ජීව්තේම වාසනාවන්ත වේවා !!!❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@OnaleeChathurangi
@OnaleeChathurangi 2 ай бұрын
අනේ මල්ලියෝ ඔයාට හොද අනාගතයක් තියෙනවා.ආදරෙයි අපි ඔයාට රත්තරනේ ❤
@renukadamayanthi21
@renukadamayanthi21 2 ай бұрын
අනේ මැනික තෙරැවන් සරනයි හොදට ඉ⁣ගෙන ගන්න
@priyankasenanayake4015
@priyankasenanayake4015 2 ай бұрын
දෙවියනේ, මේ‍ පුතාගේ අනාගතය වාසනාවන්ත වේ‍වා! තෙරුවන් සරණයි!🙏
@IndrasiliSamaranayaka
@IndrasiliSamaranayaka 2 ай бұрын
මගේ ඇස් දෙක ට කදුලු ආවා. සියලු දෙවියෝ රැක දෙත්වා
@dameeralakmal5762
@dameeralakmal5762 2 ай бұрын
❤️❤️ දක්ෂ පුතෙක් කතා කරන වචන වලින්ම පේනවා බුදුසරණයි පුතා ...❤
@sandiyakumare4340
@sandiyakumare4340 2 ай бұрын
පත්තිනි මැනියන්ගෙම.පිහිට ආසිර්වාද ලැබේවා පුංචි පුතාට
@kanthi1038
@kanthi1038 2 ай бұрын
පුතා වෙනුවෙන් ඔයා ඉන්න හැමදාම සහෝදරී.....ආදරෙයි පුතාට. එයාට හොඳට තේරෙනවා. බුදු සරණයි ඔයාලට.
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 2 ай бұрын
අනේ රත්තරන් පැටියෝ ගොතගහ කියන විට😢😢😢😢😢😢😢 මට නම් දරාගන්න අමාරු වුණා ඇත්තටම පැටියට තෙරුවන් සරණයි තාත්තා කියනවා වගේ හොඳට ඉගෙන ගන්න
@jayaminipalika2455
@jayaminipalika2455 2 ай бұрын
ඒක බලලා මටත් කදුළු ආවා. බුදු සරණයි පුතේ ඔයාට...හොදට ඉගෙනගෙන මේ රටට යහපත් වැඩදායී පුරවැසියෙකු වන්න..❤❤
@niroshapriadarshani9888
@niroshapriadarshani9888 2 ай бұрын
ඇහැට කදුලක් ආවා පුතේ....බුදු සරණින් හොද පුතෙක් වෙන්න...❤️
@RashiniJayasundara
@RashiniJayasundara 2 ай бұрын
රත්තරන් පැටියෙක්...තෙරුවන් සරනයි....අනාගතයම සාර්තක වේවා...
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
චූටි පුතාට තෙරුවන් ☸️☸️☸️ සරණයි ජෙසු✝️ පිහිටයි
@SasankaDulakshi-on5jv
@SasankaDulakshi-on5jv 2 ай бұрын
අනේ මේ පුංචි පැටියාගෙ හිත කොයිතරම් නම් අහිංසක සිතුවිලිද තියෙන්නේ.හොදට ඉගෙන ගෙන හොද පුතෙක් වෙන්න බුදු සරණයි
@ushanishashikala1686
@ushanishashikala1686 2 ай бұрын
තෙරුවන් සරණයි!!!!මැණික ❤🙏❤🙏❤🙏❤🙏❤
@wathsalaruwani3063
@wathsalaruwani3063 2 ай бұрын
අනේ ඒකට නම් දුක හිතුන ගොඩක්ම...පැටියෝ ඔයා හොඳට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙලා අම්මවයි බාප්පවයි බලාගන්න ❤❤😢
@prabodhadilshani408
@prabodhadilshani408 2 ай бұрын
හොදට ඉගන ගන්න පුතේ.ඔයා හරී හොද පුතෙක් .බුදු සරණයි පුතේ.❤❤
@sahanavishka3985
@sahanavishka3985 2 ай бұрын
බුදු සරණයි රත්තරන් පුතේ...❤❤❤❤ ඔයා මැණිකක්...අම්මා ❤❤❤
@charminshirantha8064
@charminshirantha8064 2 ай бұрын
හොදින් ඉගෙන රටට හොද පුතෙක් වෙන්න මගේ පුතාගේ අප්පචිචී කොහේ සිට හෝ බලා .බුඩුසරනයි..❤❤❤❤❤❤
@malkijayasooriya4040
@malkijayasooriya4040 2 ай бұрын
මම නැවත නැවත බලනව .. ඒ අඩ අඩා.. ආදරෙයි පුතේ... බුදුසරණයි...පරෙස්සමින් මැණික 😘😘😊
@kaushalyasenadheera..4741
@kaushalyasenadheera..4741 2 ай бұрын
පපුව පිච්චිලා ගියා මැණික 🥺❤
@Nishana-i8o
@Nishana-i8o 2 ай бұрын
අනේ මැණික ඔයාට බුදුසරණයි ❤️
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 2 ай бұрын
චුටි. පුතු. පැටියට. නිදුක්. නීරෝගි. සුවය. ලැබ. සියලු. දේවියන්ගේ. ආශීර්වාදය. ලැබේවා. ලස්සනම. ජීවිතයක්. උරැම. වේවා
@PriyahKara
@PriyahKara 2 ай бұрын
ඉන්න තැනක ඉඳන් තාත්තා ඔයා දිහා බලං ඉන්නවා පුතේ තාත්තලා එහෙමයි, දළදා සමිඳු පිහිටයි!!! පැටියෝ ❤❤❤
@RenukaDamayanthi-j7p
@RenukaDamayanthi-j7p 2 ай бұрын
අනේ දෙයියනේ.....පපුව පත්තුවෙලා ගියා...පුන්චිපැටියට බුදු සරනයි මැනික....කවදාවත් වෙනස් නොවී ඔයාගේ මාමා ඔයාව ආදරෙන් බලාගන්න ලැබේවා කියලා මම පාර්තනා කරනවා..ඔයාගේ අප්පච්චි ඉන්න තැනක ඉදන් ඔයාට රැකවරනය දෙත්වා.....
@ShammeraShadaruwan
@ShammeraShadaruwan 2 ай бұрын
❤❤❤❤
@DilaniManike-m7y
@DilaniManike-m7y Ай бұрын
අනේ චුටි මැණික ❤❤❤ මෙවන් දුකක් දැනෙන්න එපා ❤❤❤❤❤ ඒ චුටි බාබාගේ තාත්තාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@GithikaPriyadarsani
@GithikaPriyadarsani 2 ай бұрын
හුස්ම හිර උනා රත්තරං පුතේ❤ලොකයම දිනන්න ඔනි දවසක නුඔ ❤
@isuruattanayaka6048
@isuruattanayaka6048 2 ай бұрын
මේ වගේ කාටවත් වෙන්න එපා ...බුදුසරණයි පුතේ ...😢😢
@AsankaaberthnaArachilage-he4wi
@AsankaaberthnaArachilage-he4wi 2 ай бұрын
😢😢😢😢😢අනෙපුතෙහොදට,ඉගෙනගන්න, අම්මා අච්ච්වයිබලගන්න😢අනෙමටත්තාත්තාඅම්මානැ
@RasikaThushara-go8dw
@RasikaThushara-go8dw 2 ай бұрын
බුදු සරනයි පරිස්සමෙන් ඉන්න පුතා
@nilanthikumudini4418
@nilanthikumudini4418 2 ай бұрын
තෙරැවන් සරණයි පුතේ ඔයාට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
@ashanilmini4239
@ashanilmini4239 2 ай бұрын
හරිම දුකයි පුතේ නිවෙිදක මහතය මුන දුක්බරයි බුදු සරණයි
@danusikagamini9017
@danusikagamini9017 Ай бұрын
බුදුසරණයි මැණික අනාගතේ රජෙක් වෙලා අම්මා රැජිනක් වගේ බලන්න මැණික 😘❤️❤️
@maere8095
@maere8095 28 күн бұрын
ඔයාගේ තාත්තා ඔයාට පිහිටවෙනවා අනිවාර්යෙන් බාප්පාට ගොඩක් පිං මේ දරුවාගෙ දහයිරිය ඔයා බාප්පා
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 2 ай бұрын
තාත්තා තරුවක් නම් මගේ චුටි පුතා සදක් වෙන්න තුනුරුවන් සරණයි මගේ පැංචාට,,,
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
චුටි පුතාට බුදු සරනයි හොදට ඉගෙන ගන්න පුතේ ඔයාට වරදින්නේ නැහැ පැටියෝ ඔයාට හරියනවා මැනික
@vindy11712
@vindy11712 2 ай бұрын
අනේ පව් දෙයියනේ..චූටි මැණික බුදු සරණයි!
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 ай бұрын
Ane mage papuwa piccuna ran patiyata budu saranai.❤😢
@Chameeragayan-iq8lk
@Chameeragayan-iq8lk 2 ай бұрын
අනේ මැණික බුදු සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි
@NidoNidosh
@NidoNidosh 2 ай бұрын
😢😢😢 ඇත්තටම දුක හිතුනා බුදු සරනයි මගේ පුතාට❤
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 2 ай бұрын
පුතා තාත්තගේ හොදආදර්නිය පුතෙක් හොදට ඉගෙනගන්න
@ashaprasadini1857
@ashaprasadini1857 2 ай бұрын
හොදින් ඉගෙන ගන්න චුටී පුතේ.❤❤❤❤❤❤
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 2 ай бұрын
බාප්පේ... දරුවට කිසිදා වෙනස්කම් නොකරන්න..🙏දරුවගේ ආදරය ඔබට මෙතෙක්යයි කිව නොහැක.❤
@PasinduP.G-pj1ch
@PasinduP.G-pj1ch 2 ай бұрын
අනෙ පවු එ දරුවා❤ බුදුසරණයි පුතෙ ❤
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS 2 ай бұрын
බුදු සරණයි චූටි පැටියො 😔❤️🙏
@MANJULAKUMARA-h4z
@MANJULAKUMARA-h4z 2 ай бұрын
අනේ රත්තරනේ තාත්තාලා ඉදලත් උන්ට දරුවො ලග ඉන්න පින නෑ..බලන්න ඕනි නෑ..ඒත් දරුවන්ට තාත්තව ඕනි තැනදිවත් නැත්නම් මොකටද?
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 2 ай бұрын
හදවත මොහොතකට නතර වුණා
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage 2 ай бұрын
චටි පැටිවට බුදුසරණයි උස් මහත්වෙලා රටට වැඩදායි හොද මිනිසෙක් වෙන්න කියල පාර්තනා කරනව
@NisansalaVithanage
@NisansalaVithanage 2 ай бұрын
අනේ මැන්ක ජෙසු පිහිටයි ඔයාට
@HansiChathu-p9s
@HansiChathu-p9s 2 ай бұрын
Theruwan saranai petiyoo.... 😢😢 hodata ඉගෙන ganna... ammawa bala ganna ..🙏🙏🙏😢❤️❤️
@d.pjayangaravishandiassudu8712
@d.pjayangaravishandiassudu8712 2 ай бұрын
බුදුසරණයි ❤️🙏පුතේ 😢
@prasannasenevirathna4473
@prasannasenevirathna4473 Ай бұрын
Me ape rate anagathaya mounwa panase rakimu. 🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹
@DilRuk-h4m
@DilRuk-h4m 2 ай бұрын
පැටියෝ ඔයාට බුදු සරනයි හොදට ඉගෙනගෙන හොඳ දරුවෙක් වෙන්න
@Nethu169
@Nethu169 2 ай бұрын
oya hri ශක්තිමත් පුතෙක් මැණික... හැමදාම දෙවියො ආරක්ෂා කරන්න ඕනේ...
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 9 күн бұрын
බුදු සරණයි දරුවෝ 🙏
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 29 күн бұрын
අනේ පුතේ මට මේවා අහන් ඉන්න බෑ ,😭😭😭😭😭😭😭 බුදු සරණයි පුතේ හොදට ඉගෙන ගන්න .
@Ruwani-y6g
@Ruwani-y6g 2 ай бұрын
අනේ රත්තරන් පුතේ කිසිම ආත්මෙක මේ වගේ දේවල් ඔයාට වෙන්න එපා පුතේ.තාත්තා ඔයා දිහා බලන් ඇති පුතේ.හොඳ ගුණගරුක දරුවෙක් වෙලා හැදන්න රත්තරන් පුතේ.බුදු සරණයි ඔයාට ❤️❤️
@melaniperera3537
@melaniperera3537 2 ай бұрын
යේසු පිහිටයි මගෙ මැණික ❤️😘 හොදට ඉගෙන ගෙන හොද පුතෙක් වෙන්න වස්තුව.
@Mahigirlmahigirl
@Mahigirlmahigirl 2 ай бұрын
තාත්තා තරුව උන ලෝකේ නුබේ ලෝකේ අහස නුබෙ අම්මා තමයි මල්ලි.. මමත් මගෙ අම්මා තාත්තා නැතුව කිරි අම්මයි සියයි ලග තමයි පොඩි කාලෙ ඉදලම හිටියෙ. අම්මා තාත්තා මැරිලා නෑ. හැබ්යි ලග නෑ. ඒ වගේ දුකක් කිසිම කෙනෙකුට දැනෙන්න එප. 😔🙏
@renukaliyanage8129
@renukaliyanage8129 2 ай бұрын
මේ චූටි පැටියව සියලු දෙවියෝ රකීවා!!"
@KankanamgeSusanthamanjula
@KankanamgeSusanthamanjula Ай бұрын
ආදරෙයි වස්තුවේ මමත් කවදාවත් තාත්තා දැකලා නැ වස්තුවේ බුදු සරනයි ❤❤❤❤❤
@nuwanKumara-d3p
@nuwanKumara-d3p 2 ай бұрын
බුදු සරණයී පුතේ.... ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ 😢😢😢
@netharachamudini99
@netharachamudini99 2 ай бұрын
බුදු saranai පුතේ ඔයා
@MiniHewage
@MiniHewage 2 ай бұрын
ඔයා කියන වචන ටිකට නම් මටත් ඇඬුණා,,
@mnjulaprasad1033
@mnjulaprasad1033 2 ай бұрын
අනේ දෙවියනේ ජීවිතේ කොතන තැනකමත් මේ වගේ අම්මා තාත්තා නැතුව දරුවෙක් නම් අසරණ වෙන්න එපා ඒ චූටි බබාට කොච්චර වේදනාවක් දැනෙන්නේ නැතිද ඒත් එයා ඒක දරාගෙන ඉන්නව පව් දෙයියනේ ❤❤❤❤😢😢😢😢😢😢😢😢
@GamaLiyanaarachchi
@GamaLiyanaarachchi 7 күн бұрын
චූටි පුතාට අප්පච්චි, නැති අඩුව තනිකම කවදාවත් දැනෙන්න එපා... බුදු සරණයි පුතේ...❤😢
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН