Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 40 | 2024-07-04 | Hiru TV

  Рет қаралды 790,875

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 40 | 2024-07-04 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 344
@HiruTVOfficial
@HiruTVOfficial 3 ай бұрын
කෙවිනයා එයාගෙ අපා සහයක අතිජාත මිත්‍රයෝ දෙන්නා එක්ක අලුත්ම ප්ලෑනක් ගහන්නයි යන්නෙ.අලුතින්ම Office එකක් දාලා නිම්නාවි ඒ Office එකට යවන්නයි අලුත්ම ප්ලෑන.ඒ ගැන කෙවින් කටහඬ වෙනස් කරලා නිම්නාවිට කියනවා.ඔය අස්සෙ මංජිගෙ අම්මා හිතාගෙන ඉන්නෙ මංජියා Office එකේ ග්ලේන් බොසාගෙ දුව එක්ක මොකක්ම හරි කිචියක් තියාගෙන ඉන්නවා කියලා.පව් අප්පා අම්මා. මේ අතරෙ මංජිතයි ගඟුලියි ආයෙම රණ්ඩු පටන් ගන්නවා.උන්ට සල්ලි තිබුණත් රණ්ඩු නැතත් රණ්ඩු.අර ලස්සන කෙල්ල බාවනා අන්න එයා ලෑස්ති Dinner Out එකකට කෙවිනයාව එක්කන් යන්න.මේ පැටලිලි ආතල් එක්ක එහෙනම් අදත් සුපිරිම කොටසක් බලමු..
@romeshpathiranaN
@romeshpathiranaN 3 ай бұрын
මේ කතාවේ ලොකු බ්‍රදර්ට රගපාන නලුවා කවුද? නියමයි
@DonHandapangoda
@DonHandapangoda 3 ай бұрын
අර යාලුවෝ දෙන්න හින්දා කතාව නිකං ගොබ්බ සීන් එකකට යන්නේ....සල්ලිකාරයන්ගේ පුත්තු ඔය වගේ ගොබ්බයෝ ආශ්‍රය කරන්නේ නෑනේ..සැඟී ..නිකන් බල්ලෙක්ගේ නමක් වගේ..😮😮😮
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 ай бұрын
@@romeshpathiranaN ඒ නලුවව මොකක් හරි ප්‍රෝගෑම් එකකටවත් ගෙන්නුවනන් හරි බලාගන්න
@DilhaniRanasinghe-sn8ll
@DilhaniRanasinghe-sn8ll 3 ай бұрын
එහෙම තමා කතා එතකොටනෙ කතාව මරු 😊😊​@@DonHandapangoda
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 ай бұрын
කොල්ලො හතර දෙනා මරු😂😂
@Aishiyani
@Aishiyani 3 ай бұрын
Ekenma 😂
@SubhashaniLakshani-em8bm
@SubhashaniLakshani-em8bm 3 ай бұрын
අනේ මන්ජිත ශෝයි 🤩❤️😘
@HasiniMadushaniChaminda
@HasiniMadushaniChaminda 3 ай бұрын
Ekanam aththa😂😂
@SandyaPerera-v9p
@SandyaPerera-v9p 2 ай бұрын
😂​@@HasiniMadushaniChaminda
@anushasamanmali7564
@anushasamanmali7564 3 ай бұрын
පාලිත සිල්වා ගේ විශිෂ්ඨ රංගනය නවක නලුවන්ට ආදර්ශයක් ..
@NikiniUmega
@NikiniUmega 3 ай бұрын
මංජිත පොඩි බබෙක් වගේ උත්තර දෙන්නෙ 🤭💝 වරදක් කරල අහු වෙලා ප්‍රින්සිපල් ලගට අරන් ගිය වගේ 🥲
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
😂😂😂😂😂😂😂 ඇත්ත
@TheVnv23
@TheVnv23 3 ай бұрын
නිම්නාවී කැම්පස් ගිහින් මෙච්චර ලොකු වෙනකල්හැමතැනකම ඉන්නැත්තෙ ගෑනු ලමයි ඉන්න තැන්වල විතරක් වෙන්නැති 😅😅
@champabasnayaka5155
@champabasnayaka5155 3 ай бұрын
පාලිත සිල්වා මහත්මයා ,වැදගත් චරිතයක් .මම ආස නලුවෙක්. ජැක්සන් ඇන්තනී මහත්මයා සමග ඒ කාලේ රඝපෑ .. දක්ශ කලාකරුවෙක්❤❤❤
@isuruudana566
@isuruudana566 3 ай бұрын
Master කාරයගෙ පව්ල වගේ හෝන්තු පව්ලක් ජීවිතේට දැකල නෑ
@dilaniwanasinghe2037
@dilaniwanasinghe2037 3 ай бұрын
අපෝ මං නම් දැකලා තියනවා.මහා සාප ඒවනම්..
@dumindakahandawela1007
@dumindakahandawela1007 2 ай бұрын
එකෙන්ම.......
@NisalIndula
@NisalIndula 2 ай бұрын
සිරාවට
@duleeshadalumuragama4388
@duleeshadalumuragama4388 6 күн бұрын
Oww appaa ..puduma karadarayak wenne anith minissunta...😢😢
@kawyahasindi7780
@kawyahasindi7780 3 ай бұрын
කේවින් , මංජිත , කේවින්ගේ යාඵවෝ දෙනත් සුපිරි සජිත අයියාගේ ඇක්ටින් සුපිරි නාඩගම්කාරයො එකේ සරාටත් අපි හැමදාම ආදරෙයි ❤❤❤
@WhatApp-pi1ks
@WhatApp-pi1ks 3 ай бұрын
❤❤
@user-iw1rw2el9x
@user-iw1rw2el9x 3 ай бұрын
මුලින් හිතුවේ අයියා බ්‍රදර්ගේ චරිතේ එපා වෙයි කියල.. හැබැයි දැන් නම් ආසම චරිතයක්😊
@rashmikaindika
@rashmikaindika 3 ай бұрын
ඌ තමා ආතල්ම චරිතේ 😂 උගේ ටොක්
@mdrpriyankawijayasiri2008
@mdrpriyankawijayasiri2008 3 ай бұрын
ඒක ඇත්ත ,මටත් මුලින්ම බලනකොට එහෙමම හිතුනා ,ඒත් අද හිතුනා අයියා නියමයි කියලා 👍💙
@champabasnayaka5155
@champabasnayaka5155 3 ай бұрын
මංජිත් ගෙ ගංගුලි....මරු.. මංජි ගෙ අම්ම.මල්ලි ත්,,බොහොම දක්ශයි ...කෙව්න් ගේ යාලුවො දෙන්න ත්, හරිම ගති. වටිනවා .
@AselaRuwan-vn6nf
@AselaRuwan-vn6nf 3 ай бұрын
සෙනරාත් හදාන්නෙ පුටුවේ වාඩි වෙලා office එක රන් කරාන්න😂😂
@hashantharindu7766
@hashantharindu7766 3 ай бұрын
😂
@sadilAkash12
@sadilAkash12 2 ай бұрын
කරාන්න නෙවෙ කරන්න.. 😅
@IndraNi-n9v
@IndraNi-n9v 3 ай бұрын
මංජිතගේ බ්‍රදර් ගෙ ටෝක් නම් මරු
@vinu548
@vinu548 3 ай бұрын
I'm going aa 😹😹🤭
@-Dhisaa
@-Dhisaa 24 күн бұрын
නිම්නාවිගෙ අම්මටයි තාත්තටයි වෙඩි තියහල්ලා මීට වඩා මේ කතාව ලස්සනයි ❤️🥰
@nimalimaheshi
@nimalimaheshi 3 ай бұрын
මමනං ආසම චරිතය අයියා බ්‍රදර්. එයාගේ රඟපෑම මරු! ❤
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 3 ай бұрын
නාඩගම්කාරයෝ එකේ සරාගෙ මස්සිනා ජයන්ත නේද ඒ
@Monika-cj4mf
@Monika-cj4mf 3 ай бұрын
ඔව් නාඩගමිකාරයෝ ජයන්ත​@@rasikaudawaththa4533
@මිශූ
@මිශූ 3 ай бұрын
සජිත අයියෙ ඔයාගෙ Acting එකෙන්ම සුපිරි 🔥 මන් ආසම චරිතෙ ඔයා
@nilunilanthi7647
@nilunilanthi7647 3 ай бұрын
සජිත ඔයාගේ සිංහබාහු you tube එකෙන් බැලුවා පට්ටා හොදේ
@rashmikaindika
@rashmikaindika 3 ай бұрын
ලොකු බ්‍රදර්ට ඇක්ට් කරන නළුවනම් සුපිරි
@RandikaSuresh
@RandikaSuresh 2 ай бұрын
නාඩගම් කාරයො එකේ සරාගේ අක්කාගෙ මිනිහා නේද මෙ
@naturallaw800
@naturallaw800 3 ай бұрын
Seriously , ලංකාවේ චිත්‍රපට , ටෙලිනාට්‍ය දශක ගානක් තිස්සේ එක තැන් පල් වෙනව. එක්කො පෝසත් පවුලක කොල්ලෙක් දුප්පත් කෙල්ලක් එක්ක යාලු වෙනවා. නැත්තන් try කරනවා. ඌට පෝසත් පවුලකින් කෙල්ලෙක්ව වෙනම propose කරල තියෙනවා. නැත්තන් පෝසත් පවුලක කෙල්ලෙක්ට පෝසත් පවුලක කොල්ලෙක්ව propose කරල තියෙද්දි කෙල්ල දුප්පත් කොල්ලෙක් එක්ක යාලු වෙනවා. ඉතින් ඔය අතරේ බිස්නස් වලට ඇහැ ගහගෙන ඉන්න උන් ගේම් ගහනවා. නෑදෑයො ගේම් ගහනවා. අන්තිමට කොහොමහරි අර පෝසත් කොල්ලයි දුප්පත් කෙල්ලයි එහෙමත් නැත්තන් පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි එකතු වෙනව. අනිත් උන් ඔක්කොටම හුලන්. 😅 . සෙනෙහෙවන්තයෝ , සත්පුර වැසියෝ , පබා , මුතු කිරිල්ලී , සඳවතක සේයා , බට්ටී , අමා , බොඳ මීදුම් , මගේ සඳ ඔබ , චාතූර්‍යා වගේ පරණ teledrama වගේම දැන් telecast කරන සිකුරු ඇවිත් , සංසාරිණී වගේම මේ කතාවත් ඒ සෑම්පලේම තමා. ඇත්තටම අලුත් අදහසක් , ආදරය ගැන වෙනස් කියවීමක් මේ ටෙලිනාට්‍ය ලියන උන්ට එන්නෙම නැද්ද ? කූඹියෝ වගෙ රැඩිකල් කතා විතරක් පෙන්නන්න ඕන කියල කියන් නෑ ඒත් අඩුම තරමේ පෝසත් කොල්ලයි දුප්පත් කෙල්ලයි සහයට ඩැනී යාලුවයි ඉන්න පිටපතවත් අඩුම ගානෙ වෙනස් වෙලා ජීවිතේ ගැන ආදරේ ගැන අලුත් විදියට හිතන්න motivate කරන නිර්මාණ බිහි වේවා කියල වත් ප්‍රාර්ථනා කරනවා. 🤓
@user-vt3gb6is9x
@user-vt3gb6is9x 2 ай бұрын
Eththamai... 🙏
@Thushara-x2xNethsara
@Thushara-x2xNethsara 3 ай бұрын
කදුලක්මවුනා පෙම්සිහිනේ හඩවාල පැතූලෝකේ,,, ඔබහින්ද හෙලූ මේ දෑසේ කදුලැලිත් කියයි දුකමාගේ෴❤
@you_should_know2
@you_should_know2 3 ай бұрын
වටහෙල්! පට්ට යකෝ😂
@kushi784
@kushi784 3 ай бұрын
සෙනෙරතුත් වාතයක් වේගෙන එන්නෙ...😂😂සෙනෙරත්ට පුටුවේ ඉද ගන්න ඕන වෙලා😂
@Kalhara-c1f
@Kalhara-c1f 3 ай бұрын
ඒ මනුස්සයගෙ වරදක් නෑ.. ඩිරෙක්ටර් කියන විඩ්දියට එපයි වැඩේ කරන්න.. 😢😊
@ruwankumara4147
@ruwankumara4147 3 ай бұрын
අනේ මන්ජිත උබ පව් අනේ.😂😂😂😂😂😂😂😂😂😂❤
@dasuniatapattu8769
@dasuniatapattu8769 3 ай бұрын
මට නම් විශාකයි නිම්නාදිවයි පේන්න බෑ. ඒ දෙන්න හිතන්නෙ ඔෆිස් එකේ හැම එකම එයාලට ඕන විදිහට වෙනස් කරන්න ඕන කියලා 😂😂
@sashinidinushika4197
@sashinidinushika4197 2 ай бұрын
ඔව් මේ training job kattak deela malawade me pawlen
@lakshantharusha1433
@lakshantharusha1433 2 ай бұрын
බන්ඩා දෙනවා රිදෙන්ඩම ඈ.ටෝක් පාර❤❤❤❤❤❤❤පට්ට බන් ඒකනම්
@krtech5417
@krtech5417 3 ай бұрын
සින්දුව ලස්සනයි,,,ඒ කටහඬ ට මොකක්ද වෙනව වගේ❤❤❤
@romeshpathiranaN
@romeshpathiranaN 3 ай бұрын
වට හෙල් කිව්වලු 🤣 ලොකු බ්‍රදර්ගේ ඇක්ටිනං පට්ට ❤️👌
@ajanthakumari2198
@ajanthakumari2198 2 ай бұрын
මංජිතයට සම්මාණ දෙන්න ඕනෙ මෙිකටනම්❤
@lahiruhettiarachchi6093
@lahiruhettiarachchi6093 3 ай бұрын
මංජිතගෙ අයිය වගේ උන් එදිනෙදා හම්බෙනවා හද්ද චීත්ත සාප ජීවිත. ඒ වගේ චරිත වලටත් ආස ඒ විදියෙම චීත්ත චරිත තමා
@malindhisankalpana
@malindhisankalpana 2 ай бұрын
මෙතාක් කාලයක් බලපු ටෙලි නට්‍ය වලින් හොදම ගනයේ ⁣නට්‍යක්. විනෝද, රහස්‍ය, බීතිය කුතුහලය ⁣සහ මෙතෙක් කාලයක් බලපු නට්‍ය වලනැති මොකක් දෝ ලස්සන ක් තියෙනවා
@sitharamadhavi3762
@sitharamadhavi3762 3 ай бұрын
මංජිත මරු අනේ....😂❤
@AmashaNishadhiSamarajeewa
@AmashaNishadhiSamarajeewa 3 ай бұрын
කෙවින් හරියට මංජිතට ඕනී වගෙනේ ඔය වැඩේ කරේ🥲🙄 ප්‍රශ්නයම් ආවොත් කෙවින් මං දන්නෑ ගාලා මංජිතට ප්‍රශ්නේ දානවා😂
@kamakada6717
@kamakada6717 3 ай бұрын
විනාසයි ඔයි😂😂😂. පවු මංජිතයා අරු අහන එවා
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 3 ай бұрын
කෙවින්, මංජිත නිවුන්නො වගේ ඇත්තටම ....එක වගේ..
@Amishadilrukshi
@Amishadilrukshi 3 ай бұрын
බුදු අම්මෝ මෙච්චරයි දූ පොඩ්ඩකට ඉන්නෙ 😂😂 ඇත්ත ජීවිතේ අපිත් දැකලා තියනවා ගෙදරට බෝ පැලේ වෙලා ඉදලා එලියට බැස්සම කරන දේවල් සමහරු 🤭
@sarojanisanjeewani6912
@sarojanisanjeewani6912 3 ай бұрын
ලොකු බ්‍රදර්. ❤ ❤❤❤ ඈක්ටින් සුපිරි
@asankasilva7495
@asankasilva7495 3 ай бұрын
අපි දෙන්නා මේ...මේ ජිලක් දැම්මා 🤣🤣🤣🤣🤣😘😝❤️❤️
@dilandhanuka232
@dilandhanuka232 3 ай бұрын
මට හිතෙන්නේ නිම්නාවිගේ හනිමුන් එක දවසටත් ඒකිගේ අම්මටයි තාත්තටයි අර පොලීසියේ එකාටත් යන්න වෙයි වගේ මේ යන විදියටනම් දුවට මොකද වෙන්නේ බලන්න 😂😂😂😂 .විකාර family එකක් මේක ⁣නම්
@sachikuruppu1258
@sachikuruppu1258 3 ай бұрын
😂😂😂😂
@AselaRuwan-vn6nf
@AselaRuwan-vn6nf 3 ай бұрын
මංජිතයා ගැන අදනම් දුක හිතුනා කියන අය කො
@rosi7888
@rosi7888 3 ай бұрын
රියල් pehtum අදන් නැහැ ද අනේ 😢😢😢😢
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Kevinaya katha minihek balan giyama.Manjithaya paw😢
@AselaRuwan-vn6nf
@AselaRuwan-vn6nf 3 ай бұрын
@@rosi7888 ඒකනේ comment පැත්තම පාලුවට ගින්
@rosi7888
@rosi7888 3 ай бұрын
@@AselaRuwan-vn6nf ඔව් අනේ දුකයි ඉතින්
@AselaRuwan-vn6nf
@AselaRuwan-vn6nf 3 ай бұрын
@@raviravindra889 ඔව්
@SithumHasarel-so8uf
@SithumHasarel-so8uf 3 ай бұрын
ගිනි බෝම්බේ ගිනි තියලා...🤩🤩
@i_am_pramod95
@i_am_pramod95 3 ай бұрын
කෙවින් ඉන්න pressure එක බලන් ඉන්න අයටත් ඒ විදියට දැනෙන්න රඟ පානවා
@leelaleela3298
@leelaleela3298 3 ай бұрын
කෙවින් හරි ආත්මාර්ථකාමී මංජිත කේවින්ගෙ ප්‍රශ්න වලට මැදි වෙලා කියමින් බේරගන්න හැදුවද මංජිතට ඒ වගේ ප්‍රශ්නයක් එන්නේ කෙවින් නිසාමයි කතාවලවලටත් මිනිස්සු හරි ආත්ම මාතකාමී
@nethunawanjana6048
@nethunawanjana6048 3 ай бұрын
එක ඇත්ත කෙවින් වාසියට විතරයි
@NuwankumaraMadusa
@NuwankumaraMadusa 3 ай бұрын
මේකේ හැම චරිතයක්ම ආතල් දෙන්නේ
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
මංජිත ශෝක්❤❤❤❤
@chamodyabulathsinhala2393
@chamodyabulathsinhala2393 3 ай бұрын
මන්ජිතට ආදරේ හිතෙනවා අනේ....❤️😊
@ShamindriVithanage
@ShamindriVithanage 3 ай бұрын
මේ කතාව සජිතයි, කුසල්නුයි, පාලිත සිල්ව මහත්මයගෙ රංගන පරාසය නිසා බලන්න දෙයක් තියනව කියල හිතුනට, තාක්ෂණය දියුණු මේ කාලෙට ගැලපෙන්නෙ නෑ. Posh characters ටිකක් දාල නාඩගම්කාරයෝ මානසිකත්වයෙන් ලියන එකක්! අසාර්ථකයි plot එක නම්
@dinithinimasha882
@dinithinimasha882 2 ай бұрын
උබ ලියපංකො 😂
@-dimuthu-official9117
@-dimuthu-official9117 Ай бұрын
😂😂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 3 ай бұрын
කෙවිනගේ office එකෙන් පෙන්නන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අයවමයි සෙනරතා වගේ 😂😅😂😅😂
@tharanamathotagamaralalage2583
@tharanamathotagamaralalage2583 3 ай бұрын
නුරාන් අද නම් සීන් එක අහනවා 😅
@sandyanilanka2375
@sandyanilanka2375 3 ай бұрын
අපෝ කෙවින්ගෙ යාලුවො දෙන්න හරිම කම්මැලියි අපින්ම් ඒ කයිවාරුයවලා බලන්නෙ
@chamodikalakmini961
@chamodikalakmini961 3 ай бұрын
අර නාඩගම්කාරයෝ එකේ හිටපු සුද්දම ද මේ කෙවින් ගේ යාලුවා?
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Hmmmm ow eyama tamai
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
ඔව් එයා
@MooorzanSrilanka
@MooorzanSrilanka 3 ай бұрын
Yes
@champabasnayaka5155
@champabasnayaka5155 3 ай бұрын
ඔව්,නෙ
@SrimathLakshmi
@SrimathLakshmi 3 ай бұрын
Yessssssss
@DilshanLakruwan
@DilshanLakruwan 3 ай бұрын
සුපිරියක් තමා❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
අයියා බ්‍රදර්ගෙ ඉංග්‍රීසි භාෂාව නම් හරිම ෂොක් 😊😊😊
@ChithraDewage
@ChithraDewage 3 ай бұрын
මන්ජිත පවු අෙන්😂😂😂😂😂 අයියා බ්‍රදර් සුපිරි ❤❤
@kmanil8689
@kmanil8689 3 ай бұрын
Kevinගේ brother in law හිතන්නේ මංජිතයි කෙවිනුයි gay කියලා 😅
@RaniFernando55.225
@RaniFernando55.225 3 ай бұрын
ලස්සනයි පාට කුරුල්ලෝ 💞💞💞💞💞 🦜🦜🦜🐦🐦🐦🐦🕊️🕊️
@yashoshj3984
@yashoshj3984 3 ай бұрын
අනේ මංජිත😂😂😂❤❤❤❤❤❤
@nilandiyuk275
@nilandiyuk275 3 ай бұрын
මන්ජත පවු අනේ 😂
@nilunilanthi7647
@nilunilanthi7647 3 ай бұрын
බන්ඩෝ බන්ඩෝ උබ නියමයි
@NirmaleeRanasinghe
@NirmaleeRanasinghe 3 ай бұрын
Kevingei manjithagei ranganaya uparimai nikan dakkath hinayanawa harima funny ❤❤
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
මල්ලි පුතා 🤣🤣රොෂාන් පාරදීගේ එකේ වගේ ජෝකර් කෙනෙක් වෙන්න එපා ඈ 🤣🤣🤣
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 3 ай бұрын
සර්කස්කාරයෝ බලන්නකෝ මෙයාගේ රගපෑම් සුපිරියි❤
@Bamb188
@Bamb188 3 ай бұрын
Malli putha ! Mama katha karanneth mage mallita malli putha kiyala😜
@sajithwajiranga7464
@sajithwajiranga7464 3 ай бұрын
මටනම් ඒ විහිලු චරිතේ තමා සෙට් වෙන්නේ,,,පාර දිගේ එකෙත් පට්ට ආතල්නෙ❤😂
@priyadarshani8518
@priyadarshani8518 3 ай бұрын
කෙව්න්.මන්ජිත යාලුවො සෙට් එක ❤❤
@Japan_Vibesz
@Japan_Vibesz 3 ай бұрын
චෛත්‍යයේ චූඩාමාණික්‍ය ඔලුවට කඩන් වැටෙනවා කිව්ව සීන් එක නම් කිව්වේ කාලකන්නී ජෙප්පන්ට වදින්නමද කොහෙද .. විජිත් හේරත්ගේ ඔලුව left වුණා දවසක්..😁
@sinethnimsara3537
@sinethnimsara3537 3 ай бұрын
භාවනා කොල් කරන කෑල්ල බලද්දි මට තරහ ගියෙ මොකද කියල කල්පනා කරන මම 😂😂
@suniljayasinghe406
@suniljayasinghe406 3 ай бұрын
අද රොශාන් ලොකු බ්‍රදර් සුපිරි ❤ එතන ශිරා❤
@ChathurikDirukshi
@ChathurikDirukshi 3 ай бұрын
පවු මංජින 😂😂
@kennedyfernando5394
@kennedyfernando5394 3 ай бұрын
සජිතගෙන් තව වැඩ ගන්න පුළුවන්
@lakpriyamadushanka2189
@lakpriyamadushanka2189 3 ай бұрын
ඇත්තටම මේ කතව සමාජයේ පැලවෙන කතාවක් නෙමේ..
@sanjana4484
@sanjana4484 3 ай бұрын
මන්ජිත කෙලින්ම ජොම් එකෙන් ඉල්ලා අස් උනානම් ඉවරනෙ අහෙනම් පට්ට ගති
@AlexBeta001
@AlexBeta001 3 ай бұрын
Labba
@MaxTv-SinhalaDubbedMovies
@MaxTv-SinhalaDubbedMovies 3 ай бұрын
හිරු එකෙ ලස්සන කතාවක් පාට කුරුල්ලො බලලා ඉවර අය ෆිල්ම් එකක් බලන්න මෙ පැත්තෙත් එන්න ❤
@ChathurikDirukshi
@ChathurikDirukshi 3 ай бұрын
වට් ද හේල්😅😂😂
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 ай бұрын
Great Acting Loku Brother Character 👌
@ashanigamage5234
@ashanigamage5234 3 ай бұрын
මංජිත පව්😢
@PiumiAnne-op4rd
@PiumiAnne-op4rd 3 ай бұрын
සෙනරත්ට සර් වෙන්න ඕන වෙලා😂
@shaneperera-o8h
@shaneperera-o8h 3 ай бұрын
"appata siri what a hell kiuwa lu"🤣
@stellafonseka8036
@stellafonseka8036 3 ай бұрын
නිම්නාවි ගෙ පව්ලේ උන්ට රැවුලත් ඕනේ කැදත් ඕනේ උන්දැලාට ඕන විදියට office නැහැ නේ 😮
@SLGOTOfficial3D
@SLGOTOfficial3D 3 ай бұрын
බාවනාගේ මරු කඳ නේ 🌚💗
@chanuvidu8682
@chanuvidu8682 3 ай бұрын
මංජිත පව් හොදක් කරත් වැරදි
@krtech5417
@krtech5417 3 ай бұрын
මම නම් ආස තල ගුලි ට😂😂😂
@notifimusicband
@notifimusicband 3 ай бұрын
කවුද යකො අර කෙල්ලට dambel letterals ගහන කියලා දුන්නා එකා😂 19:01
@SriyaniEkanayaka-h1f
@SriyaniEkanayaka-h1f 3 ай бұрын
මෝඩ යාලුවො දෙන්නෙක් සහ මෝඩ කතාවක්
@prasadbro303
@prasadbro303 3 ай бұрын
මේ අම්මටයි තාත්තටයි දුවටයි කතා කරන්න වෙන ප්‍රශ්නයක් නැද්ද බන්🤮
@AlexBeta001
@AlexBeta001 3 ай бұрын
Un wh appiriyi
@sashinidinushika4197
@sashinidinushika4197 2 ай бұрын
Ow du uda tiyan inne
@nethunawanjana6048
@nethunawanjana6048 3 ай бұрын
මංජිත පව් අද නම් 😢😢
@sethasetha4322
@sethasetha4322 3 ай бұрын
මෙදෙන්න මර්වැඩ තමයි කරන්නෙ 😀😀😀👍👍👍👌👌👌
@nilminiabesingha9255
@nilminiabesingha9255 3 ай бұрын
අනේ මංජිත පව්😢
@prashanijayarathna4432
@prashanijayarathna4432 3 ай бұрын
Maru kathawa❤❤❤
@kalumsanjeewa8436
@kalumsanjeewa8436 3 ай бұрын
දුව ............ පවු කැම්පස් වෙනුවට පැන්පස් දාගෙන ගිහින් තියෙන්නේ
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 3 ай бұрын
So hilarious Manjitha needs to be the best actor this year too 😘🤩😍🥰Love his humour and the amazing talents 💝💖💗💓💞💕the best of the best ❤❤❣
@sasidu3206
@sasidu3206 3 ай бұрын
මුතු හෙට්ටිගේ දුව කිව්වේ නිශාන්ත මුතුහෙට්ටිගම ගේ දුවද😮
@chamilaniresha3457
@chamilaniresha3457 3 ай бұрын
😂😂😂😂😂😂
@Hmsh-er9ky
@Hmsh-er9ky 3 ай бұрын
හත්තික්කේ අන්තිමට නුරාන් අහපු දේ මංජිතගෙන් 😂
@Sobithanayanajith
@Sobithanayanajith 3 ай бұрын
Ada th kathava lassanata thiyei 😊😊❤❤ first comment ❤
@sachigamage9361
@sachigamage9361 3 ай бұрын
ගගුලි සේරම ගෙදරට කියලා🤦
@KavindyaSansala
@KavindyaSansala Ай бұрын
අටමස්තාන කතාව මරු😂 මංජිත ❤️🫶
@කළුඅය්යා
@කළුඅය්යා 3 ай бұрын
සල්ලි පොකුරු එකේ ( හිටන් )
@vijasundara3054
@vijasundara3054 3 ай бұрын
❤❤❤❤❤niyami...banda...mali...sara...mliuooo...adrai..hamltam...pailtha...mali...jawawa...budu...sarani❤❤❤piltha....mahthay.....niyami...rosan...mali...niyami❤❤❤❤❤
@lakmalgp
@lakmalgp 3 ай бұрын
KZbin eke ubalage add api balane na ynawanawa ko me set eka 😂😂😂
@nadunisenavirathna5648
@nadunisenavirathna5648 3 ай бұрын
Ow appa manjithaya maru ඈ
@slchinthaka6465
@slchinthaka6465 2 ай бұрын
මේ office එකේ ඉන්න සෙනෙරත් කියන එකා අයින්කරන්න ඕන අනිවා.
@HmndThilakarathne
@HmndThilakarathne 3 ай бұрын
උපදේශක දෙන්න ගැලපෙන් නෑ අයින් කලොත් වඩාත් හොදයි ලස්සනයි
@maxbro23
@maxbro23 3 ай бұрын
කෙව්න් සුපර් මංජිත ❤
@aliali-le8po
@aliali-le8po 3 ай бұрын
❤මටත්
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 125 МЛН
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
News 1st: Prime Time Sinhala News - 10 PM | (06.10.2024)
Newsfirst Sri Lanka
Рет қаралды 1,6 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН