Sihina Genena Kumariye | Episode 72 | 2020-09-27

  Рет қаралды 233,633

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 170
@ryanfernando8370
@ryanfernando8370 4 жыл бұрын
පව් මොනව උනත් නිවාසෙ ඉන්න දරුවො ටික ඇත්තටම දෙමව්පියෝ නැති ළමයි නේද...? අනේ ඒ දරුවොන්ට දෙවිපිහිටෙන් අනාගතේ සුබ වෙන්න ඕනි 😥😥❤❤️🙏🙏
@NiluNilu-ne8xx
@NiluNilu-ne8xx 4 жыл бұрын
දරු පැටවුන් ටිකට ගොඩක් ආදරේ හිතෙනවා ❤❤❤❤...ලස්සනයි කතාවත්
@kumaritennakoon3928
@kumaritennakoon3928 4 жыл бұрын
හරිම ලස්සන. නාට්‍ය. සියලූම දෙනාට. බුදු සරණයී
@ruwanthikamadu9399
@ruwanthikamadu9399 4 жыл бұрын
සිංදු නැති උනා නම් මේ කතාව ගොඩක් ලස්සනයි කියලා දැනේවි
@mdrpriyankawijayasiri2008
@mdrpriyankawijayasiri2008 4 жыл бұрын
හරිම ආසාවෙන් බලනවා .ඊළඟ සතිය එනකන් මඟ බලන් ඉන්නවා ❤️ සිහින සිත්තරාවි ❤️ බලන්න
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව හැමෝටම ආදරෙයි බුදු සරණයි සුබ රාත්‍රියක් ස්තුතියි ♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕💕♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹
@ශාමලී
@ශාමලී 4 жыл бұрын
බෝනික්ක ළඟ තියාගෙන ඉන්න චූටි දුවව දැක්කහම මහනුවර අනතුර නැතිවෙච්ච චූටි දෝණි ව මතක් උනා නිවන් සුව ඔය තුන්දෙනාටම
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
අදත් ලස්සනයි ..තෙරුවන් සරනයි හැමෝටම .❤❤❤❤
@jandrajandra5712
@jandrajandra5712 4 жыл бұрын
සිරිල් ටානියා ගේ ගවුම ඉල්ලන් හැදගනින් බල්ලා ලස්සනයි අදත් ගොඩක් ආදරෙයි ශලනි ගොඩක් ♥️♥️♥️♥️
@milinadazilva7374
@milinadazilva7374 4 жыл бұрын
Izuru you a acting is the best Well done job🙏👍⚘
@zenh6115
@zenh6115 4 жыл бұрын
ආදරෙයි ගොඩක් සත්සරනිට යි දරු පැටව් ට්කටයි හැමෝටම ජේසුපිහිටයි 💖💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷😍😍😍😍😍😍💖💖
@sajithlalithya1093
@sajithlalithya1093 4 жыл бұрын
"සත්සරනි"සම්මානනීය රංඟන ශිල්පිනී ශලනි තාරකා සිහින ගෙනෙන කුමාරියේ නරඹන ඔබට කළ ස්තූතියයි..ශලනිට අාදරේ අය බලන්න මෙන්න ලින්ක් එක-kzbin.info/www/bejne/i4HKo4qHmMyMrMU
@hashinikawshalya969
@hashinikawshalya969 4 жыл бұрын
Anee sathsarani paw....
@lk-lt3or
@lk-lt3or 4 жыл бұрын
පව් දරුවො ටික හරිම දුකයි අම්මා නැති අඩුව කො⁣යිතරම්නම් දැනෙනවද ❤️❤️❤️❤️❤️❤️
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
ලස්සනයි මෙි කතාව හරිම අසාවෙන් බලන්නේ සතියේ දින 5 ම දෙන්න කො
@sajithlalithya1093
@sajithlalithya1093 4 жыл бұрын
"සත්සරනි"සම්මානනීය රංඟන ශිල්පිනී ශලනි තාරකා සිහින ගෙනෙන කුමාරියේ නරඹන ඔබට කළ ස්තූතියයි..ශලනිට අාදරේ අය බලන්න මෙන්න ලින්ක් එක-kzbin.info/www/bejne/i4HKo4qHmMyMrMU
@yhjhhh3803
@yhjhhh3803 4 жыл бұрын
අනේ අදත් අපිව අැඩෙිවුවා අපි කතරක තනි වෙිලාමෙිවා බලනකොට අැඩෙිනවා
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
අදත් ලස්සනයි ශලනි ඔයාට ආදරෙයි ගොඩක් ❤❤❤❤❤👍👍👍👍👍
@sajithlalithya1093
@sajithlalithya1093 4 жыл бұрын
"සත්සරනි"සම්මානනීය රංඟන ශිල්පිනී ශලනි තාරකා සිහින ගෙනෙන කුමාරියේ නරඹන ඔබට කළ ස්තූතියයි..ශලනිට අාදරේ අය බලන්න මෙන්න ලින්ක් එක-kzbin.info/www/bejne/i4HKo4qHmMyMrMU
@sathutuidedanmadu906
@sathutuidedanmadu906 4 жыл бұрын
Isuru ayya sathsareni supiri dennama godak lassenai kathawe .maru lamai tika 👌👌👌
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
***** waooooooou sathsarani songs very nice 👍 👍👍👍👍👍 and very good.. harima lassai.... I like your songs 💕💕💕💕💕💕💕💕. I love ❣️❣️❣️❣️❣️❣️ you and children ❤️❤️❤️❤️❤️❤️❤️❤️ all ❤️ the best......
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
ඉසුරැ ඔයා ලස්සන යි කථා ව සිංදු වැඩ එපා වෙනවා මට විතර සිංදු එපා වෙින්නෙ. සතියක් බලන්න බැ එපා වෙනවා. තම ලමා නිවාසෙ
@anojacharlesschlosser2908
@anojacharlesschlosser2908 4 жыл бұрын
sinful appuriyai matath
@කාන්තිකාන්ති-ඡ9ච
@කාන්තිකාන්ති-ඡ9ච 4 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි ඒ වගේ ම ඇස් වලට කඳුළු ආවා සියලු දෙනාටම බුදු සරණයි
@sajithlalithya1093
@sajithlalithya1093 4 жыл бұрын
"සත්සරනි"සම්මානනීය රංඟන ශිල්පිනී ශලනි තාරකා සිහින ගෙනෙන කුමාරියේ නරඹන ඔබට කළ ස්තූතියයි..ශලනිට අාදරේ අය බලන්න මෙන්න ලින්ක් එක-kzbin.info/www/bejne/i4HKo4qHmMyMrMU
@kumaridamayanthi2775
@kumaridamayanthi2775 4 жыл бұрын
මෙි ලොව මොදම කෙනා ආදර තාත්තාතාත්තා❤️❤️❤️❤️
@gayanidanushika21
@gayanidanushika21 4 жыл бұрын
සිංදු අයින් කරන්නකෝ අප්පා. වැඩි සිංදු
@nirmaladamayanthi7313
@nirmaladamayanthi7313 4 жыл бұрын
හරිම ආසවෙන් බලන කතාවක් .ආදරෙයි සියලුදෙනාටාම.
@sajithlalithya1093
@sajithlalithya1093 4 жыл бұрын
"සත්සරනි"සම්මානනීය රංඟන ශිල්පිනී ශලනි තාරකා සිහින ගෙනෙන කුමාරියේ නරඹන ඔබට කළ ස්තූතියයි..ශලනිට අාදරේ අය බලන්න මෙන්න ලින්ක් එක-kzbin.info/www/bejne/i4HKo4qHmMyMrMU
@chameeraweerasighe758
@chameeraweerasighe758 4 жыл бұрын
අම්මෝ සිරිල් දෙන ආතල්....
@induindu9780
@induindu9780 4 жыл бұрын
Eeka aththata
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Mema telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai. Mema telidram eka super super kathawak niyamai. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai. Mama siyalu Dena gen illanne sathasarani adarsayata ganna ona kathawak niyamai. Mama Hiru tv eken illanne sihina genena kumariye telidram eka. Sama senasurada saha irida dinawala 9. 00. 10. 30. Venakan danna kiyala illanawa saha. Sihina genena kumariye telidram eka newatha. Mula sita vikasaya karanna kiyala. Illanawa. Mekata.kamathi. oyala lik karanna. (Rosa niyamai sathasarani niyamai. )
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
මෙ කතා වෙ කිරී කොල්ල කිය කිය අර දරුව ට ගැහුව ට ඒ දරුව ගෙ තාත්තත් බංගල වෙ කෙනෙක් තමයි ගොඩක් දුරට Hector වෙන්න පුළුවන් ඉදිරියට අපිට ඒක දැනගන්න පුළුවන් වෙයි...ආදරය හොයන ආදරණීය දරුවෝ ...ගොඩක් දුකයි ...ජගත් කියන චරිතය පිටට පේනවා ට වඩා සංවේදී හිතක් තියන චරිතයක් ...ඔහුට ගැලපෙන්නේ sathsarani තමයි
@sanderams585
@sanderams585 4 жыл бұрын
අනේ.හැම.දාම.දන්නඅපි.සතියක්.බලා.ඉන්න.ඔනිලස්සනයි.ගොඩාක්.පුලුවන්නමි.සතියේ.දවස්.පහම.දන්න.අපට.බලන්න...අපි.කතරක.තනිවෙිලා.ඉන්න.අය.පිලිස්
@priyanimudiyanshe4219
@priyanimudiyanshe4219 4 жыл бұрын
මේ සිරිල් නම්.චිත්තේ.😡 ළමයින්ට ගොඩාක් සතුටුයි. අයියාට ,නංගිට යන්න පුලුවන් ගෙදර යන්න.👍👍🤣🤣
@sohelkhan1372
@sohelkhan1372 4 жыл бұрын
හා යන්න්ම්
@sohelkhan1372
@sohelkhan1372 4 жыл бұрын
මිට් ටානියා
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
අනිවාර්යෙන් . ඇදුම් , කැඩුම් , සූදානම් කර ගත්තා නම් තමයි හොද ?.
@srilankanembula1803
@srilankanembula1803 4 жыл бұрын
Ow aniwa mata me tadiya penna be
@chandrarathna3899
@chandrarathna3899 Жыл бұрын
හරිම සංවේදි අවස්ථාවකි
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
* අදත් කතාව ලස්සනයි. ළමයි ටික කොහෙම හරි සත්සරණී එක්කරගෙන තමයි යන්නේ .... # ටානියාට සහ හෙක්ටර් යන දෙපල " ජගත් විකික්‍රමබාහු " බංගලාවට එන්ඩ කලින් යන්ඩ ලෑස්ති උනානම් හොදයි....... ජගත්ට ⁣නැති උන බිරිද දරුවන්ට රැකවරණය ලබා දුන්න අයුරු මතක් වෙනවා....
@virjithfernando6771
@virjithfernando6771 4 жыл бұрын
Sathsarani ඔයාගෙ හැබැම athi visistai රංගනය jayen jayama veva god bleasd u
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
සකුනි නැතුව කිරි කොල්ලට පාලුයි වගේ බටු ඇටයක් වගේ ඉදන් ලව් කරන්න දෙන්නෙ දෙකක් දුප්හ් ගෙදර කිව්වෙ 😜😜
@uddariuddari7621
@uddariuddari7621 4 жыл бұрын
අම්මො
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
කිරි කොල්ල කීවාට එ යා ගෙ තාත්තත් බංගල වට අයිති කෙනෙක් තමයි සමහර විට Hector වෙන්නත් පුළුවන් බලමු ඉදිරියට ....
@kanchnaprtimalijayakodyjay1968
@kanchnaprtimalijayakodyjay1968 4 жыл бұрын
Vikram bahu ser ada hina una
@shiromipriyangika1053
@shiromipriyangika1053 4 жыл бұрын
අදත් කතාව දුකයි .ලස්සනයි ගොඩාක් ❤️❤️❤️❤️
@SM-yf2us
@SM-yf2us 4 жыл бұрын
අම්මෝ. සිරිල්.ඔයානම් ඇයි ඔහොම.නපුරු කම්.කරන්නෙ
@devikakuwait3181
@devikakuwait3181 4 жыл бұрын
සත්සරනි දරුවන්ට දඩුවම් කරන්න ඉඩතියන්නෙ නැහැ
@sadaruwanpradeep3733
@sadaruwanpradeep3733 4 жыл бұрын
ඔය යන්නකෝ ගෙදර යනනකෝ ගෙදර අපි ඔයට කැමති නැහැ සස්සරනටයි ලමයිටයි ඉන්න දෙනකෝ බුදු සරනයි
@加藤レヌカ-v4x
@加藤レヌカ-v4x 4 жыл бұрын
Me katawa wenasa sindu. Sindu walin tama katawa goda negila thienne. Lassanai. Mama hitanne ehemai ❤️
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
එක හොදයි ටානියා ඉක්මනින් බඩු පටවන් ගෙදර යමන් ගැනියේ වද නොදි
@taranghetaranghe738
@taranghetaranghe738 4 жыл бұрын
ඔයලාගෙ ගෙදරද.. අපොයි ඒ මලහොල්මනට කැමති වුනෙ මොකද අයියෝ...
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
මේ සිරිල කතාවම අද ඉවර කරයි වගෙ
@පුතාටබුදුසරණයි
@පුතාටබුදුසරණයි 4 жыл бұрын
අද ගොඩක් ලස්සනයි ඒ වගේ ආදරේ
@සදලිදිල්හාරා
@සදලිදිල්හාරා 4 жыл бұрын
Sirilanam maru......
@meetaremeetare7528
@meetaremeetare7528 4 жыл бұрын
Isuru niyamai
@kumaruday9736
@kumaruday9736 4 жыл бұрын
ලස්සනයි බලන්න ආස හිතෙන කතාව මන් කුවේට්
@nadeekadarshani5695
@nadeekadarshani5695 4 жыл бұрын
ආදරෙයි rosho lamai ලස්සනයි pau rosage sinduwa ලස්සනයි
@rajiwabandara3775
@rajiwabandara3775 3 жыл бұрын
ලස්සනයියි
@chaamvlogs9485
@chaamvlogs9485 4 жыл бұрын
Ayyooo me denethge kotas epzss
@thushararathnasiri5848
@thushararathnasiri5848 4 жыл бұрын
Sindu adu unanam godak hodai. Kathawa adinawa wadi wage. Thawath "SIDU" ekak nowunoth hodai. Nathnam balana aya adu wei
@perera2374
@perera2374 4 жыл бұрын
මේක ටෙලිකතාවක්ද? FM චැනල් එකක්ද?සිංදු අහල එපා වෙනව.
@evonfernando3327
@evonfernando3327 4 жыл бұрын
අම්මෝ සිරිල් මාර රඟපෑම නෙ හරිම ලැජ්ජාව
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Ragapana semata istuti adat lassanai istuti Hiru nalikavata ❤❤🌷🌷😃👏👏👏
@zenh6115
@zenh6115 4 жыл бұрын
අනේ පව් දරු පැටව් සත්සරනි ඔයත් යන්නකෝ දරුවො එක්ක දරුවන්ට පව් එයාල හොයන්නේ ආදරේ නි
@sajithlalithya1093
@sajithlalithya1093 4 жыл бұрын
"සත්සරනි"සම්මානනීය රංඟන ශිල්පිනී ශලනි තාරකා සිහින ගෙනෙන කුමාරියේ නරඹන ඔබට කළ ස්තූතියයි..ශලනිට අාදරේ අය බලන්න මෙන්න ලින්ක් එක-kzbin.info/www/bejne/i4HKo4qHmMyMrMU
@pradeepchandralal3102
@pradeepchandralal3102 4 жыл бұрын
Balanwa anii hemdma mn asma tele drama 1ka... amma kenek nethi ayata amma kenek wena ekath loku pinak. Adarey hemotm. Good luck😗😗😗😗
@rasikasajiwani9999
@rasikasajiwani9999 4 жыл бұрын
අනේ මිහිර නිසා අදත් satutu වුණා
@dammikadissanayka5256
@dammikadissanayka5256 4 жыл бұрын
Darwo tika dakinakota godak dukai sassarani thama bangalawata oni
@agampodinethmi1039
@agampodinethmi1039 4 жыл бұрын
Nice story....♥️♥️♥️♥️♥️♥️
@wasanthasong3483
@wasanthasong3483 4 жыл бұрын
ඔිඔී සත්සරනි දාලා යන්නේ නෑ ඔිඔි
@sajithlalithya1093
@sajithlalithya1093 4 жыл бұрын
"සත්සරනි"සම්මානනීය රංඟන ශිල්පිනී ශලනි තාරකා සිහින ගෙනෙන කුමාරියේ නරඹන ඔබට කළ ස්තූතියයි..ශලනිට අාදරේ අය බලන්න මෙන්න ලින්ක් එක-kzbin.info/www/bejne/i4HKo4qHmMyMrMU
@maheshanishashiprabha1843
@maheshanishashiprabha1843 4 жыл бұрын
Man asai sindu walata soookkk❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sadamaalisadamaali696
@sadamaalisadamaali696 4 жыл бұрын
Mole nathi kollage acting niyamai
@shandishandi1797
@shandishandi1797 4 жыл бұрын
කතාව ලස්සන ය ඒත් සිංදු වැඩියි නේද
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
මේ විදිහමයි ෆිල්ම් එකක් තිබුන ...මන් බැලුව ..ලගදි ....ඒකෙත් හිටියෙ සත්සරනි කියල කෙල්ල
@sandiyakumary6987
@sandiyakumary6987 4 жыл бұрын
Godak lassanai kathawa ath harima dukai
@nilushamoraketiya9116
@nilushamoraketiya9116 4 жыл бұрын
දැන් නම් ලස්සනයි ..
@shanthrikacool4153
@shanthrikacool4153 4 жыл бұрын
අදත් ලස්සනයි
@sajeewaniimesha4994
@sajeewaniimesha4994 4 жыл бұрын
සිංදු අඩු කරලා කතාව ⁣දාන්නකෝ
@kanthikanthi8735
@kanthikanthi8735 4 жыл бұрын
පාලයන් විටිටරැත් අරගේන තෙපිදෙන්නම සත්සරනිට තැන දිලා
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 4 жыл бұрын
බලන්න කො මෙතනත්. හරිම දුකයි ලමයි 7. යි තාත්තා යි. සත්සරනිව. තමයි එ. පවුලට. ගැලපෙන්නේ වික්‍රමබාහු මහත්මයා ලමයින්ට. ගහන්න එපා අදරෙන් කියන්න
@inokadarshani2557
@inokadarshani2557 4 жыл бұрын
Aiye man kathawa balanawoooo.adarei godak mage aiyata 💋💋💋💋💋💋💋
@batti2074
@batti2074 4 жыл бұрын
කවුද අයියා ඔයාගෙ me කතාවේ ඉන්නවද
@kumarindika2796
@kumarindika2796 4 жыл бұрын
Ou ou me inna man thama ae aiya
@mahimaherath6511
@mahimaherath6511 4 жыл бұрын
@@batti2074 ane manda mewa kiyalath ba nokiyath ba mara comment ne 😅
@nisharodrigu7872
@nisharodrigu7872 4 жыл бұрын
Asama drama eka
@samankumara9325
@samankumara9325 4 жыл бұрын
Asmadramaeka
@samankumara9325
@samankumara9325 4 жыл бұрын
..
@rasikasajiwani9999
@rasikasajiwani9999 4 жыл бұрын
මමත්
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka 💖💖💖💖💖💖
@chathurikachathurika6533
@chathurikachathurika6533 4 жыл бұрын
අනේ මන්ද සිරිල්..😂😂😂😂
@saramadn3855
@saramadn3855 4 жыл бұрын
Ads.man.hàrima.dukai.deiyane.aptah.aduna.jaya.weva.👍⭐👄🍀🌹😥
@nisansalaparamee6561
@nisansalaparamee6561 4 жыл бұрын
සිරිල්ට මල් මල් චීත්තයක් අලගෙන ඩෙින්න ඔිනී 😃
@shiranijayasekara730
@shiranijayasekara730 4 жыл бұрын
Nhe sirlta gaumak anndanna ona.
@malikamaliika1707
@malikamaliika1707 4 жыл бұрын
Ane taniya madam pin sida wei yan ainsaka daruwange tattawa vinasa nokara ainsaka daruwanwa vinasa nokara e daruwan kocara adareda mtatta ane pau e tatta
@amilaprasad2998
@amilaprasad2998 4 жыл бұрын
අම්මො අර සිරිලා
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 4 жыл бұрын
සිරිලගෙ මුන කලුතෙල් ගාල වගෙ
@smanalathak.k7858
@smanalathak.k7858 4 жыл бұрын
Goodak lassanai kathawa
@candanikumarashinga2421
@candanikumarashinga2421 4 жыл бұрын
Adat godaklassnai ewgem godakdukai
@SampathKumar-wp5ek
@SampathKumar-wp5ek 4 жыл бұрын
Good luck
@ttrtrrtt9916
@ttrtrrtt9916 4 жыл бұрын
Rosa thamai maru
@nayomidarshika5888
@nayomidarshika5888 4 жыл бұрын
Adath godak lassanai. ❤❤❤❤❤❤❤
@Avinduramishka
@Avinduramishka 4 жыл бұрын
time eka yawanne songs walinmai tiki kathawa danne
@thusharirathnayaka6593
@thusharirathnayaka6593 4 жыл бұрын
Anae rosoo oya yannae apa ohama innae
@pramilaniroshani4798
@pramilaniroshani4798 4 жыл бұрын
Kathawa ne sindu thiyanne wedipura
@madukaoman
@madukaoman 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@හදහන-ඬ7ශ
@හදහන-ඬ7ශ 2 ай бұрын
💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖 අද කතාව හරි නැ
@msatthanayaka9258
@msatthanayaka9258 4 жыл бұрын
Aiyoo ma rosa🤣🤣🤣🤣🤣
@kasunmalinga8300
@kasunmalinga8300 4 жыл бұрын
Sirilaaa😄😄😄😄
@iromikumari7605
@iromikumari7605 4 жыл бұрын
Tawa dawash 4wath idi lama niwase
@kumarindika2796
@kumarindika2796 4 жыл бұрын
Man baluwa sudu
@inokadarshani2557
@inokadarshani2557 4 жыл бұрын
💋💋💋💋💋💋
@kumarindika2796
@kumarindika2796 4 жыл бұрын
@@inokadarshani2557 💋💋💋💋💋
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 4 жыл бұрын
Duka hitunaaaaa sassarani
@NimaRanjani-je9fi
@NimaRanjani-je9fi 7 ай бұрын
jvc
@jemilasanda1217
@jemilasanda1217 4 жыл бұрын
Taniyage loku kama
@sadamaalisadamaali696
@sadamaalisadamaali696 4 жыл бұрын
Kiri daruwa hattayakda adala inne
@anoshalakmali6526
@anoshalakmali6526 4 жыл бұрын
Sindu wedi...
@sadamaalisadamaali696
@sadamaalisadamaali696 4 жыл бұрын
Thope badaganilla thawa iwarayak nadda appa
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
අම්මෝ සිරිල්.....
@gagagaga6504
@gagagaga6504 3 жыл бұрын
ජගත්ට ටෙරෙන තරම තමයි ජගත්නම් යන්න් කිවෙ නැහැ තමයි නමුත් අර වල් ටානියා යන්න කිවා කියලා ජගත් දන්නෙ නැහැනෙ සත්සරනිවත් සදෙව්ත් කිවෙ නැත්තෙ අපරාදෙ
@freekg3511
@freekg3511 4 жыл бұрын
මේක, ආදරේ කරන උන්.. ආදරේ කරපු උන්.. අහන්නම ඕනෙ එකක්..! 💔🙏 kzbin.info/www/bejne/o6XFiqhraqeghdk
@dewmi4068
@dewmi4068 4 жыл бұрын
dawas 5 ma dennako nande
@SeeYouOn2025
@SeeYouOn2025 4 жыл бұрын
8:56
Sihina Genena Kumariye | Episode 73 | 2020-10-03
32:16
Hiru TV
Рет қаралды 216 М.
Sihina Genena Kumariye | Episode 194 | 2021-12-11
34:37
Hiru TV
Рет қаралды 1,2 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
Sihina Genena Kumariye | Episode 100 | 2021-01-03
33:12
Hiru TV
Рет қаралды 240 М.
Sensiz 50-qism (3 Mavsum)
32:27
Milliy TV
Рет қаралды 25 М.
Paradeese | Episode 81 - (2024-11-19) | ITN
21:09
ITN Sri Lanka
Рет қаралды 273 М.
Sihina Genena Kumariye | Episode 82 | 2020-11-01
31:28
Hiru TV
Рет қаралды 303 М.
Sihina Genena Kumariye | Episode 110 | 2021-02-07
32:45
Hiru TV
Рет қаралды 233 М.
Sihina Genena Kumariye | Episode 120 | 2021-03-20
32:04
Hiru TV
Рет қаралды 260 М.
Sihina Genena Kumariye | Episode 108 | 2021-01-31
32:25
Hiru TV
Рет қаралды 257 М.
Sihina Genena Kumariye | Episode 95 | 2020-12-19
31:06
Hiru TV
Рет қаралды 274 М.
Visekari | Episode 22 - (2024-11-19) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 195 М.
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24