KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sihina Genena Kumariye | Episode 96 | 2020-12-20
31:17
Sihina Genena Kumariye | Episode 277 | 2022-09-25
33:48
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Try this prank with your friends 😂 @karina-kola
00:18
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Sihina Genena Kumariye | Episode 95 | 2020-12-19
Рет қаралды 275,545
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 256
@heshani8989
4 жыл бұрын
මං වගේ කොටස් 95ම යු ටියුබ් එකේන් බලපු පිට රටවල් වල ඉන්න අය මේ කොනට අද කොටස නම් ගොඩක් දුකයි කතාව ලස්සනයි හැමෝටම බුදු සරණයි
@wasantiwasan659
4 жыл бұрын
අද හරිම උුකයි අදරෙයි හරිම ලස්සනයි අසවෙන් බලනව හැමෙටම ගෙඩක් අදරෙයි බුදුසරණයි
@udeshikapiumi9411
4 жыл бұрын
Q2
@harshanisandeepa214
4 жыл бұрын
Mama catar 😁😁😁😁😁
@pradeepawijesena1169
4 жыл бұрын
Mamath.. 🇫🇷 FRANCE
@harshanisandeepa214
4 жыл бұрын
@@pradeepawijesena1169 ❤️❤️❤️❤️
@manikpura7672
4 жыл бұрын
හැමදාම දුකින් හිටිය ලස්සන දරු පැටවිි ටිකට සත්සරනි අමිිමා ලැබුනොත් සතුටු වෙන්නෙ කවුද.
@chamleekawshya8027
4 жыл бұрын
Pattama lassanai me katawa
@sandeepasadushan2590
4 жыл бұрын
මම
@k.knissanka419
Жыл бұрын
මම
@aruninisansala1111
4 жыл бұрын
අනේ මගෙ ඇස් වලට විතරද කදුළු ආවේ😥😔 කිසිම දරුවෙකුට මේ අත්දැකීමට නම් මූන දෙන්න වෙන්න එපා.😔
@pansilupansilu1303
4 жыл бұрын
කඳුළු nam awa eyala boruwata adanawa api aththata adanae😂😂
@imashikavindya3767
4 жыл бұрын
Mama e iranamata path wela inna nisa mata e duka gidak denawa😭😭😭
@merygamagefernando2704
4 жыл бұрын
NA ANE APITAH ADUNA
@theekshananuwanes9042
4 жыл бұрын
L4llllllllĺllĺllllllllll
@hiruhiru5255
4 жыл бұрын
Mtat aduna
@FatemaAkter-yh2sc
4 жыл бұрын
කථාව උනාත් හරිම හැගුම් බරයි මෙ කථාව බලන් හැමෝටම ඇඩෙනවා කථාව ලස්සනයි ඹයලා ඹක්කොටම බුදු සරණයි තෙරුවන් සරණයි
@crazycrazy6905
4 жыл бұрын
And me kakawa gogak lasni
@napolisrilanka3257
4 жыл бұрын
මේ කතාවත් දැන් ඉවරයක් වෙනවන්ම් හොඳයි.. සත්සරණීට ආදරේ අය 👍 එකක් දාන්න
@sandeepasadushan2590
4 жыл бұрын
සත්සරණිට ආදරේ නිසා ලයික් එකක් දානවා හැබැයි කතාව ඉවර වෙනවට මම කොහෙත්ම කැමති නෑ.😰😱😰😨😘😍😦😧😬😭😭😷😔😒
@aarisaaris3652
4 жыл бұрын
1
@charithsupun4057
3 жыл бұрын
@@sandeepasadushan2590 ඤඤඤ
@kelumpeiris4666
11 ай бұрын
@@aarisaaris3652dharuvo adanava dhukai❤😢😢
@තිළිණිතිළිණි-ඳ3ය
4 жыл бұрын
දරුවො ටික අඩනකොට ඇත්තටම ඇඩුනා ..හරිම ලස්සනයි අදත් කතාව 😢🌹❤
@uththarajayasena7219
4 жыл бұрын
දරුවෝ ටික ඇත්තටම පව්, දුකයි 😪සකුනි ගොඩක් හොඳ ආදරණීය දරුවෙක් ❤එයා එයාගේ නංගිලා මල්ලිලා අය්යව තාත්තාව බලා ගන්නේ හරිම ආදරෙන් ❤
@mangalarajapaksha4
4 жыл бұрын
අද කොටස හරිම ලස්සනයි මට පිස්සු වාගෙ වී....
@sandyakumari5065
4 жыл бұрын
සකුනි දුව නම් නියමට රගපානවා අපිවත් අඩවනවා බුදු සරනයි
@chandanideepika7656
4 жыл бұрын
මෙ අත්දැකීමට මම මුහුණ දුන්නා .අද නංගී මල්ලි එක්ක මම තනි වෙලා එ දෙන්න ට අම්මා තාත්තා දෙන්න ම මම හරි දුකයි ජිවිත ය😭😭😭😭😭
@vasanafernand0m14
4 жыл бұрын
Jivithe ohoma thama dr
@user-uo8tz1iw9lrajapaksha
4 жыл бұрын
අනේ දරුවො ටික අඩනකොට දුකයි 😭😭
@seheraabimani1770
4 жыл бұрын
සති අන්තෙ බලපු කතා ඔක්කොම ඉවරයි.මේක විතරයි දැං..
@ritahapuarachchi5745
4 жыл бұрын
අද කතාව හරි ලස්සනයි එත් දරුවො ටික අඩද්දි හිත වාවන්නෙ නැහැ ඇඩෙනවා සත්සරනි තමයි එ දරුවන්ට ගොඩාක් ආදරෙ
@liyanangesli3725
4 жыл бұрын
කතාවට උනත් අපූරු රගපෑමක් මේ දරුවෝ හරිම දක්ෂයි
@aberathnafonseka2185
4 жыл бұрын
අද නමි බලන්න හිතුනේ නැ ගොඩක් යව.යව.බැළුවෙි😭😭😭😭
@heshani8989
4 жыл бұрын
කතාව අද ඉක්මනින් ඉවර උනා කියලා හිතෙන්නේ මට විතරද 🤔
@sandeepasadushan2590
4 жыл бұрын
සත්සරණි ළමයි ටිකයි පව් අනේ.😭😭😭😭😭ඇත්තටම දුක් බර කතාවක්.😧😧😦😋😘😍
@Mr1984319
3 жыл бұрын
Akfp
@uththarajayasena7219
4 жыл бұрын
සාගරි නෝනා වගේමයි ලොකු දුවගේ ගති ගුණ, ආදරෙයි පුතේ
@නිලන්තීමෙලන්දී
4 жыл бұрын
මේ තරම් ආදරයක් තිබුණු මව් සෙනෙහසක් දෛවය විසින් මේ දරුවන්ට අහිමි කරලා දී ලා...😥😥
@kusumkusum8837
4 жыл бұрын
Ane. කතා වට වත් මේ වගේ දුකක් කාටවත් නොවේවා දරුවනේ 😂😂😘😘😘😂😘🤣🤣🤣🤣
@teklamaduwanthi5959
4 жыл бұрын
පොඩි කොටස් කීපයක සාගරී හිටියත් ඒ රගපෑම හරිම ලස්සනයි ..දරුවො ටික පව් අඩන කොට මාර විදිහට දුක හිතුනා😔😔
@kumarikumari-ur1pw
4 жыл бұрын
Ammoooo athi යන්තම් thadiyai sirilai na ada 😍😍😍😍😍💃💃💃💃💃💃
@kelumpeiris4666
11 ай бұрын
Mata harima dhukayi sagari gana 😢😢😢
@manishalakmali1520
4 жыл бұрын
සත්සරනිටයි දරුවෝ ටිකටයි ආදරේ අය 👍 දාගෙන යන්න හොඳේ 💐💐💐😍😍😍😍😘😘😘
@vxhdhdhbdhdhdhd2453
4 жыл бұрын
කිසිමදාක ද රුවකුට අම්මා නම් නැති අඩුව පුරවන්න පුළුවන් කෙනෙක් නැ මෙ ලොව හරිම දුකයි අදත් කථාව
@k.a.nishanthanishantha6707
4 жыл бұрын
ලමයින්ගෙ ඇක්ටින් නියමයි.........
@pushpawijerathna7714
4 жыл бұрын
ඒක ඇත්ත ,එයාලගෙ රඟපෑම හරිම තාත්විකයි ,අපිව අඬවන්න සමත් උනා.
@nilminikumari3484
4 жыл бұрын
හරිම ලස්සනයි සංවේදී ගොඩාක්
@uththarajayasena7219
4 жыл бұрын
අදත් ලස්සනයි ❤
@nilmini8011
4 жыл бұрын
අද කතාව ගොඩක් ලස්සනයි ආදරෙයි දරුවන්ගේ 💕💕💕💕💕💕💕 බුදු සරණයි ස්තුතියි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇧🇱🇧💕💕
@dinushimanawadu6172
4 жыл бұрын
හරිම ආසාවෙන් බලපු කතාවක්.❤️
@chandraalwis3874
4 жыл бұрын
තාත්තායි දරැවො ටිකයි එකට ඉන්න කොට දුක ටිකක් මග ඇරැනා😢😢😢
@RenukaRenuka-st8vb
4 жыл бұрын
ඔවිනෙ පැටලිලා අයියෝ එහෙම නොවිනනමි මොකද අනේ .අද දවස එනකමි බලාගෙන හිටිය .දරැවො අඩද්දි නොදැනිම අැඩුන අනේ
@priyanimudiyanshe4219
4 жыл бұрын
සාගරි නෝනා වගේ සත්සරනී.අනේ අම්මා වෙන්න.ලමයි කමති ඔයාට 🙏🙏🙏
@vxkx5337
4 жыл бұрын
ලස්සනයි ගොඩක් මම අසාවෙන් බලන කතාවක් තෙරුවන් සරණයි හැමෝටම
@sadamalibalasuriya4706
4 жыл бұрын
ගොඩාක් ලස්සනයි , ඒවගේම දුකයි! ,සියලුම දෙනාට තෙරුවන් සරණයි !!
@sanurakavinda266
4 жыл бұрын
ධනුෂ්ක ගුණතිලකයි,ඉසුරු ලොකුහෙට්ටිආරච්චි එක වගේ කියන අය මේකට Like කරමු...
@nirmalanirmala6236
4 жыл бұрын
Ne halo danuska isurutawediya lassanayi
@dinushimanawadu6172
4 жыл бұрын
අද සිග්නල් හරියට දුක් දුන්නා කතාව එක දිගට බලන්න ම බැරි උනා 😢
@ramahinda5825
Жыл бұрын
අනෙ මටත් අඩුනා 😥😭😢
@menikemenike7603
4 жыл бұрын
සත්සරනි සාගරි වගේ පෙනෙන්නේ ලොකු සර්ට ඒ සින්දුව කියද්දි ලමයින්ගෙ අම්මා mawilaa පේනවා ඒකයි
@sudjathasilkasenevirathna3867
4 жыл бұрын
harim duka hethena kathaw
@sudjathasilkasenevirathna3867
4 жыл бұрын
Godk dukai
@malanisenavirathna1250
4 жыл бұрын
අද නමි හරි ම දුකයි මෙවගෙ දුකක් කිසිම දරැවන් හට නොවෙිවා මවක් අහිමි වි ම දුකක්
@chalanimax1891
4 жыл бұрын
අනේ මට බලන්න බැ මෙි සකුනි අඩන ඇඩිල්ලට
@uththarajayasena7219
4 жыл бұрын
ඇත්තටම 😪සකුනි paw
@koekloeren3797
4 жыл бұрын
අනිවාර්යයෙන්ම කිරි පුතා අතර ලොකු රහසක් 🤔🤔
@ramanijayanti1558
4 жыл бұрын
සිතට ආපූ සිතුවිල්ල ගලපා ගන්න බැරිව නෙත් අගින් කදුලක් වැටුනේ මට විතරද
@surekakumari9470
4 жыл бұрын
Saththai..matath ehema una
@ramanijayanti1558
4 жыл бұрын
@@surekakumari9470 බුදු සරනයි කුමාරි ඔයාට..මම ඩුබායි
@pansilupansilu1303
4 жыл бұрын
ඔන්න mama 6weniya 😄😄😄
@ramaniramani978
4 жыл бұрын
Harima dukae sadeu putha niyama ranganayak denne anith ayath awagemae sadeu vishesae ne ..aya maru..
@dammiroshan281
4 жыл бұрын
ගොඩක් dukai mageth es walin kadulu awa බුදු සරණයි
@dawnjulietsanthiapillai8568
4 жыл бұрын
Very sad to see the children crying for their Mother. Sathsarini will make a lovely Mother for these beautiful children. 🙏
@chandanideepika7656
4 жыл бұрын
කො බලන්න සිහින ගෙන්න කාතා ව බලන්න යලුවෙ ටික ඔයා ලා හොදින් නෙද හැමෝට ම බුදු සරනයි
@wasanthajayalath7272
4 жыл бұрын
anda sihina kumari awooooo
@nilushapriyadarshani1136
4 жыл бұрын
ගොඩක් ලස්සනයි කාතව 💕💕💕💕💕
@රම්ය-ඛ9ඛ
4 жыл бұрын
මටනම් හිතුනා ගිය සතියේ ජගත් හීනයක් දකිනවා ඇති කියලා කතාව ඉවර වෙනකම් ඇඬුවේ මම විතරද
@lalitamaleni8996
3 жыл бұрын
ජීවිතය අනියතයි මරණය නියතයි ඒත් මෙවන් දුකක් කිසිදු දරුවෙකුට නොවේවා ..කිසිදු කෙනෙකුට මෙවන් අකල් මරණයක් නොවේවා 🙏
@chandanichandani2181
4 жыл бұрын
ලස්සනයි
@wenukawenuka5156
4 жыл бұрын
ගොඩක් දුකයි ettatama ඇස්වලට kadulu awa
@imim9170
4 жыл бұрын
Ane daruwan adaddi edennawa.godak dukai ada🙏🙏🙏❤❤❤
@user-vf7xi8ek8r
4 жыл бұрын
අනේ ගොඩක් දුකයි මේ ළමයි ටික අඩනකොට 😭😭😭😭😭😭 ඇත්තට ම අඩුනා 😭😭😭😭
@jandrajandra5712
4 жыл бұрын
අදත් කතාව ලස්සනයි දුකයි
@nawathenatv-tv5252
4 жыл бұрын
මට කැමති අය සබ්ස්ක්‍රයිබ් කරලා මගෙත් එක්කම රැදිලා ඉන්න එන්න බුදු සරණයි ඔයාලට යාලුවනේ
@punchisamanali3020
4 жыл бұрын
🙄🙄🤔🤨 me Raveen newe..poto..dagena minissu Rawatanna epa.😡👎👎👎👎👎👎
@menikemenike7603
4 жыл бұрын
හරියට දුක හිතුණා 😪😪😪🌷💛❤️🧡🙏🙏🙏
@dewmi4068
4 жыл бұрын
sathsaranita kamathi aya mata like karanna.
@sundara6585
4 жыл бұрын
දැන් දවස් ගානක් තිස්සේ දරුවන්ගේ කදුළු විකුනගෙන කනවා මුන් 😔😔
@JananiGodamulla
4 жыл бұрын
අද නම් වෙලාව යනවා තේරුනෙත් නෑ. කොපියක් උනත් ලස්සනට පෙළගස්සලා තියෙනවා 😊😊
@hpremathilake
3 жыл бұрын
මොකෙන්ද කොපි කරලා තියෙන්නේ ?
@JananiGodamulla
3 жыл бұрын
@@hpremathilake The sound of music චිත්‍රපටියෙන්. සරිගම කියන්නේ ඒකේ සිංහල චිත්‍රපටිය.
@yyshshs1179
4 жыл бұрын
හරිම දුකයි ළමයි අඩනකොට.තත්සරණිට විකුුම භාහු අතදෙනකොට නම් සතුටු උනා එ් කත්හිනයක් උන එක ගැනත් දුකයි.තෙරැවන්සරණයි සැමටම
@KumariKumari-id6zz
4 жыл бұрын
Eka nam aththa
@reetasepali3219
4 жыл бұрын
Today drama eka harima lassanai ❤️ and godak dukai very sad................
@harshanisandeepa214
4 жыл бұрын
හරිම සන්වෙදි අද කතාවා ලොකු දුකක් දැනෙනවා ලස්සනයි අද කතාවා 😥😥😥😥😥😥😥😥😥😥
@ravindralakmal6709
4 жыл бұрын
Sakuni ♥️♥️
@lishanimadhu173
4 жыл бұрын
මරුකතාව
@ABCDABCD-we8sr
4 жыл бұрын
ලස්සනයි අදත්
@ramanijayanti1558
4 жыл бұрын
දුක දැනුනේ මට විතරද....??
@pm.dayakanthi6491
4 жыл бұрын
Dukak danenna epa obata nam kisida
@ramanijayanti1558
4 жыл бұрын
@@pm.dayakanthi6491 ගොඩක් දුක හිතුන ඒ මොහොතෙ මටනම්..බුදු සරනයි ඔයාට ..මම ඩුබායි
@jeondaeun2904
4 жыл бұрын
අම්මෙක්ගෙ වටිනාකම........🌹🌹🌹
@shiromipriyangika1053
4 жыл бұрын
ගොඩාක් දුකයි කතාව 💞💞
@kumararathna5536
4 жыл бұрын
Ko balamu jagathui thathsarani ekathu wenawata kamathi aya
@mrbanugamingyt7761
4 жыл бұрын
අනේ මට සබ් ක් ගන්න උදව් කරන්න හිතේ කුහක කම ඉරිසියාව නැති හිතහොද අය මමත් උදව් කරන්නම් ❤️
@disithadisitha5478
4 жыл бұрын
Sarigama vage thamai
@anomadesilva6712
4 жыл бұрын
Ammoooo good dukai, apivat edeuva 😭😭😭😭😭🤔🤔
@gagnahanuhas6068
4 жыл бұрын
වචින නෑ ඒ තරමටම දුකයි අදනමි
@saurisaurij3583
4 жыл бұрын
අඬපු ටික විතරයි කතාවේ පව් ළමයි ටික මම හිතුවේ ඇත්තටම අත දුන්නා කියලා. එතකං බොරුවටනෙ කතාවට ටිකයි යන්න එපා වෙනවා බලන්න
@hamocell8040
4 жыл бұрын
අද කතාව ගොඩක් දුකයි 😥😥😥😥😥😥
@premilanimali9483
4 жыл бұрын
ඇත්තටම දුකයී .😥😥😥
@chanchaladilrukshi2663
4 жыл бұрын
සකුනිට shopinh ගිහිල්ලාත් ගෙනත් තියෙන්නේ ලොකු ලමයෙක් වෙච්චි දවසෙ අන්දපු ගවුමමද? 😂
@Nawanjana196
3 жыл бұрын
💖💖💖💖🌸🌸🌸🌸🌺🌺🌺🌺🌷🌷🌷🌷👍
@chitrakapuge3071
4 жыл бұрын
අම්මො මංජුලාට දෙන වදයක්
@nisansalaparamee6561
4 жыл бұрын
අදනමි හරිම දුකයි 😢😢😢😢😢
@pradeepawijesena1169
4 жыл бұрын
Muthu kata onee nam..... AMMOOOOO ada nam ANDUNA deiyanee... Mage mamath nathi unee mata awurudu 10 Di......
@nilanthistar4104
4 жыл бұрын
godak parakkui.asawan balana katawa .
@samarasingh3065
4 жыл бұрын
Taruwan saranai hamotama🙏💐💞🙏
@pushpalatha3568
4 жыл бұрын
Me loku duwage ragapama ta mama hari adarei
@uththarajayasena7219
4 жыл бұрын
ඇත්තටම ❤මමත් හරි කැමති ලොකු දුවට
@harshapradeep6574
4 жыл бұрын
Budu saranai oyala hemotama harima adaraniyai
@ishu-ss3ck
4 жыл бұрын
ලස්සන කතාව 👍👍👍
@අහසතරම්ආදරේයි
4 жыл бұрын
අද කතා ව ගොඩක් දුකයි පොඩි ළමයි ටික අඩනකොට ඇඩුනා😭😭😭😭
@ruhibbh5110
4 жыл бұрын
Adanam godak duka hithuna😭😭😭
@gagagaga6504
3 жыл бұрын
කියන්න් වචන නැහැ දුකයි පවි ළමයිටික මට අඩලා ඇස් ඉදිමිලා ඔලුවත් රිදෙනව කෙසෙ වෙතත් නියෙමෙටම රගපානවා හැමොම නෙ තාත්තා අදනම් නියමයි මෙ සෙරම සත්සරනිගෙ මහසිය නෙ
@KumarKumar-ww9tm
4 жыл бұрын
මේ මාසේ ඉවර වෙන්නේ කවද්ද දන්නේ නෑ......මෙච්චර කාලයක්.......
@madukaoman
4 жыл бұрын
කිරි පුතා වලව්වේ කෙනෙක්ගෙ දරුවෙක් වෙන්න ona ,,,,,
@msatthanayaka9258
4 жыл бұрын
අද නම් දුකයි ,😭😭😭😭😭😭
@direshpeiris6859
4 жыл бұрын
අනේ මේ කතාව ලස්සනයි
@sadamini4159
4 жыл бұрын
❤️❤️
@kanthikan5145
4 жыл бұрын
අදනම් ගොාඩාක්ම දුක හිතුනා හැගුම්බර කතාවක්
@gaveensamarage2046
2 жыл бұрын
11:16
@thilinapradeep2019
4 жыл бұрын
ada 3 mama
31:17
Sihina Genena Kumariye | Episode 96 | 2020-12-20
Hiru TV
Рет қаралды 260 М.
33:48
Sihina Genena Kumariye | Episode 277 | 2022-09-25
Hiru TV
Рет қаралды 633 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
4:58
ශනුද්‍රිගේ දියුණුවීමේ රහස| Law Of Attraction sinhala
Wishwa bhawana I විශ්ව භවන
Рет қаралды 32 М.
33:56
Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 503 | 2024-12-22 | Hiru TV
Hiru TV
Рет қаралды 148 М.
32:11
Sihina Genena Kumariye | Episode 103 | 2021-01-16
Hiru TV
Рет қаралды 274 М.
22:20
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 162 | 2024-12-23 | Hiru TV
Hiru TV
Рет қаралды 3,6 М.
32:36
Sihina Genena Kumariye | Episode 97 | 2020-12-26
Hiru TV
Рет қаралды 303 М.
32:11
Sihina Genena Kumariye | Episode 104 | 2021-01-17
Hiru TV
Рет қаралды 228 М.
17:27
Sindhu - සින්ධූ || EPISODE 75 || 23rd December 2024 || Siyatha TV #teledrama
Siyatha TV
Рет қаралды 4,5 М.
32:36
Sihina Genena Kumariye | Episode 126 | 2021-04-10
Hiru TV
Рет қаралды 248 М.
31:52
Sihina Genena Kumariye | Episode 127 | 2021-04-11
Hiru TV
Рет қаралды 281 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН