KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපේ රටේ බහුතරයක් දුප්පත් කරන වාස්තුදෝෂ. මේ සරල දේවල් ටික කරලා බලන්න නිවසේ ධනය, සතුට උතුරා යාවි.
37:25
නිවසක ළිද, වැසිකිලි වල, දොෂ නිවරදි කරන්න පුළුවන් ද?
16:19
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Леон киллер и Оля Полякова 😹
00:42
Support each other🤝
00:31
99.9% IMPOSSIBLE
00:24
නිවසක වැසිකිලි වල සෑදිය යුතු ස්ථානය සහ ඒ පිළිබඳ වාස්තු දෝෂ...
Рет қаралды 297,443
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 103
@gliyanage5001
4 жыл бұрын
Thanks.... මේ හැමදේම ලංකාවට විතරයි පිටරට මිනිස්සු අපට වඩා ඉදිරියෙන් දිඋනු රටවල්.. මේ මනස්ගාත නිසා ඔලුවේ පුරෝගෙන මුළු ජිවිත කාලෙම දුක් විදිනවා. හදපු ගේ ගැන හිත හිත. කපුවො පස්සේ යනවා. ඉතින් ලස්සනට හදා ගත්ත ගේ ගැන දුක් චිදිනවා ඉතින් ගේ කඩනවා හදනවා.. කොළබ ජිවිතේ මේ කිසිම දෙයක් නෑ ඉන්නේත් කෝටිපතියෝ. හැම දේම ගම්බද මින්ස්සුන්ට විතරයි. සොරි
@dishenfernando225
4 жыл бұрын
අන්න කතාව මහත්තයා.....❤️❤️❤️❤️
@gaminiadd698
4 жыл бұрын
මහත්තයා මමත් ඔය විදිහටමයි හිතුවෙ. .නමුත් පුදුමයි කියන්න අරාබියෙ මගෙ කපිල් ඉංදියවට ගිහින් අලුත් ව්‍යාපෘති පටන් ගන්න වෙලාවල් නැකැත් හදන්න එනවා මේ රටවල් වල ගෙවල් හදන්නෙත් එහෙමයි අපි හිතන්නේ අපි විතරයි මෙව්වා බලන්නේ කියලා නමුත් ඇත්ත ඒක නෙවෙයි ඒ නිසා මං මගේ කපිලගෙන් ඇහුවම මේ ගැන එයා කියනවා සෑම දේටම ශක්තියක් තියෙනවා ලු ඒක අමතක කරන්න එපා ලු ...ඔය කෝටිපතියෝ දීපු උත්තරේ
@lasanthapremajith1614
4 жыл бұрын
😂😂😂 සල්ලි තිබ්බාම හිතෙ සතුට තියෙනවා කියලා හිතන මොඩයෙක් 😂😂😂 ...
@jayasingheww7764
2 жыл бұрын
@@lasanthapremajith1614 ඔව් අනේ.මාත් එහෙම හිත හදා ගන්නව.මම බුද්දාගමේ.මගෙ මහත්තය වෙන ආගමක.ගේ හදද්දි කිසිම දෙයක් වාස්තු බලුවෙ නෙහෙ.ඔහේ හදුව.ඔයා හිතන විදිහට හිත හදා ගන්නව
@nathashamaththaka3238
2 жыл бұрын
J
@kelumpushpakumara3146
Жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම අගය කරනවා. අපි ඉන්නේ කුලී නිවසක එහි වැසිකිලි වල තිබෙන දිසාව හරි. නමුත් තිබෙන්නේ නිවසෙ අත්තිවාරමට ආසන්නව. නමුත් වැසිකිලිය සහ නාන කාමරය පිහිට තිබෙන්නේ ඊසාන දිසාවේ .මෙයට කල යුතු පිළියමක් ලබා දෙන්න. බුදු සරනයි
@nirmalbopearachchi9862
2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක්
@pasannachaminda8646
5 жыл бұрын
ස්තුතියි.ඉතා වැදගත්.
@priyanthisanthiyago3862
4 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරිමට බෝහෝම ස්තුතියි
@dammikaranathunga7824
2 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් ද මට දැනගන්න ඕනේ ඕනේ ඊසාන පැත්තෙන් කෙසෙල් ගස්ලබු වගා කෙරුවට කමක් නැද්ද බුදු සරණයි
@nayomiwathsala8901
3 жыл бұрын
Very important video thanks
@shanakadevinda632
3 жыл бұрын
මනුස්ස ආත්මයක් ලැබෙන්නේ බොහොම දුර්ලභ ලෙස . එක ආත්මෙක ජීවත්වෙන්න වෙසක් සල්ලි අවශ්‍යයි කියලා . වස කවන වෙළඳ දැන්වීම් පෙන්නනවා මදිවට . මිත්‍යාව වත් සමාජගත කරනවා .
@dishanlasith
2 жыл бұрын
ඔබ තුමා මිත්‍යාව කියලා කියන්නේ මොකක්ද.😂😂
@wasanthakumara846
6 ай бұрын
@@dishanlasithඔය කියවන එක තමයි
@chandrawijayalath7613
2 жыл бұрын
Thanks you very much.
@jagathrohan5694
4 жыл бұрын
Niwashe midulata ena weta wasikileya pena eka hoda nathda..
@rohinidamayanthi4693
3 жыл бұрын
බොහොම ස්තුති !
@sarathkumara2517
Жыл бұрын
ශරිරයේ තියන පැත්තට තිබ්බනම් හරි
@wasanthakumara846
6 ай бұрын
මේචැනල් එකෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද
@chandralathajayasekara482
4 жыл бұрын
වැදගත් කරුණු ඒදේවල්
@manjulapradeep5461
3 жыл бұрын
Cantenar box 2k dala geyak hadaganin
@sakalasuriyaosadi5439
2 жыл бұрын
Ela
@kumaryladykumarykumary.5640
5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරණයි
@tharindudananjaya809
4 жыл бұрын
Data. Evarana
@shashisamad95
Жыл бұрын
Ape lida nagena hira saha dakunata barawa tiyenne wasi kili wala niritai basna hira atara kohomada
@s.t.m.llanka7940
3 жыл бұрын
යාළුවා අපෙ මිනිස් සිරුර දෙතිස් කුනපයෙන් පිරිලා එහෙම කුනු ශරීරයක් තියෙන අපි හැමදාම කලෙ මිථ්‍යාව කරපින්නා ගෙන යන එක මෙ වැඩ තවත් එකෙක්ව රවට්ටලා තවත් එකෙක් ජීවත් වෙන්න දරන උත්සාහයක් මිස තවත් එකෙක්ව ගලවා ගැනීමට කරන දෙයක් නෙවෙයි ධර්මයට අනුව ජීවිතය ගෙනියන්න එවිට සියල්ල හරියාකාරව සිද්ධ වෙයි කොටින්ම අපෙ ශරීරය අසුචි කන්දක් අසුචි කන්දක් කොහොමද වැසිකිළි වළක් හාරන තැන් කියන්නේ අපෙ නියම වැසිකිලි වල තමයි අපෙ මිනී වල් තෙරුවන් සරනයි සම්මා සම්බුදු සරනයි සියලු සත්වයො නිදුක් වෙවා නීරොගි වෙවා සුවපත් වෙවා
@SisiraSisira-l7w
27 күн бұрын
❤
@sameerasameera2159
4 жыл бұрын
Nisantha mahatha sambanda karaganna vidiyak kiyanna ..puluwanda .
@monikaherath6736
4 жыл бұрын
Godak wedagath 👍👍👍
@ajithrohithapathagamage2986
4 жыл бұрын
Oba tumage telefono nombaraya danavada thanks
@ATTRACTIVElanka4055
2 жыл бұрын
මාගේ නිවසේ සැලසුමට අනූව නිවසේ වැසිකිලිය පිහිටි තැන දෝශයක් තියෙනවද කියල දැනගන්න විදිහක් නැතිවෙයිද මට...ඔබතුමාට මාගේ නිවසේ සැලසුම එවන්න ක්‍රමයක් තියෙනවනම් කියනවද?මට ඒක බලාගන්න අවශ්‍යයි .
@adrlalitha2019
4 жыл бұрын
බොහොම ස්තුතිවන්ත වෙනවා අපව දැනුවත් කිරීම පිළිබඳව
@pushpamalani4867
Жыл бұрын
බොහොම පිං පැහැදිලි කර දුන්නා ට තෙරැවන් සරනයි
@niroshaniro3153
4 жыл бұрын
ස්තුතියි
@asokakumara1284
3 жыл бұрын
මේ ඔක්කොම ලංකාවේ විතරයි..ඇයි මේ බොරුව තවත් සමජ ගත කරන්නේ...මේයාලා රක්ශාවක් කරන්නේ නෑ අහිංසක මිනිසුන්ව රවට්ටමින් ජීවත් වෙනවා..
@RansaPradeep
2 жыл бұрын
ඔව් මේවා ඔක්කොම ලංකාවේ විතරයි.... ඒත් අනිත් යුරෝපා බටහිර අග්නිදිග ආසියාතික රටවලට ඔය වාස්තු විද්‍යා නෑ. එයාලට තියෙන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය...
@nisansalawickramarachchl3004
3 жыл бұрын
niwasa sampura aththiwarama dama thibunath danata sada ganimata hakivi aththa kamara 2k pamanai niwasa pradana dora uthuru dishawata ha kussiya dora naganahira ha ginikona dishawa atharata pihita atha aya ashuba dayakda ayata piliyamak thibada
@EzeeeEzeee-s4h
6 ай бұрын
පිට rata වල me ඔක්කොම අනිත් පැත්ත.ලංකාවේ තමයි me නාඩගම ඔක්කොම .
@RP-sn4bm
4 жыл бұрын
හුගක් බොරු කරන අය නිසා මේ සාශ්ත්‍රය විනස වෙනව....මෙතුමන් හරි දේ කරන්නේ හැමදාමත් ♥️♥️♥️♥️♥️
@kaushalayahimali2647
3 жыл бұрын
ඉතාම වැදගත් මාතෘකාවක් . ඔබට ස්තුතියි , දෑනුවත් කලාට .
@nadeeka8036
2 жыл бұрын
Meya mage mulu geema aul kara
@RP-sn4bm
2 жыл бұрын
@@nadeeka8036 මම ඒකනම් දන්නෑ වාස්තු හරියට කරගන්න පුලුවන්නම් තියන අපල වලට දාගන්න හොදම යන්ත්‍රය ඒක තමයි.....පතුලට වැටුන මම ගොඩආවෙ වාස්තු නිසා කියල ලොකු විස්වාසයක් තියනව....මන්ම හොයාගෙන මමම හදාගත්ත වැරදුන තැන්වලදි නැතිම උනා නොමැරි බේරිලා හරියටම ඉගනගත්ත...
@RajithaSampath-j1y
9 ай бұрын
wesikil walla get ya ta wanna danna hodda
@alisanab7205
8 ай бұрын
කෙහේමද සම්බන්ද වෙන්තේ
@nilmeneyatawara8991
4 жыл бұрын
ස්තුතියි.කෙසේ උනත් පිටරට ඔවා කො
@manojajayasuriya8741
5 жыл бұрын
ලබන මාසෙ සිදුවන බ්‍රහස්පති මාරැව සමිබන්ධ vedio එකක් දාන්න
@somaweerawijerathne3658
3 жыл бұрын
Thoge amma maruwana thana hoyagan issella modaya
@shanthashantha8595
4 жыл бұрын
Ape wesikili wala eshana dishwata thiyenne.wenas karannath Ida ne. Piliyamak kiyanna.
@janithabohingamuwa4248
3 жыл бұрын
රෙන්ඩ මොකටද යකෝ පැත්තක්.😂 බර ආපුවම කැමති පැත්තක රෙනව මිසක් .
@somaweerawijerathne3658
3 жыл бұрын
Umbata witharai malli mole thiyenne
@nipunahasanka
Ай бұрын
@@somaweerawijerathne3658අනේ පල මිත්‍යා ගොබ්බයා😂
@rohanprasanga2656
4 жыл бұрын
Hai
@ceylontoday2024
9 ай бұрын
ගිනිකොන හොදම නැද්ද..?
@jadruwantha
4 жыл бұрын
ජීවිතය සාර්තක කරගන්න කියල මේවා පසුපස යන ලංකාවෙ මිනිස්සු හැමදාම එකම තැන, නමුත් මේවා පසුපස නොයය දිවුණු රටවල් වල මිනිස්සු අපිට වඩා ගොඩාක් ඉදිරියෙන් ඒ මිනිස්සු කනව බොනව, ගමන් බිමන් යමින් සැහැල්ලුවෙන් ජීවත් වෙනව ඔය මොකුත්ම නැතුව, මුන් මිනිස්සුන්ගෙ ඔලු විනාශ කරනව
@hasithkrishan5644
4 жыл бұрын
Sirawatama.
@sraatnike170
3 жыл бұрын
මේ..මලකෝලම්...අපේරටටවිතරයි
@hasinabegam6427
5 жыл бұрын
Yakuuu ithuru vela thibbe echcharai.dan lat valatath keliyada deiyaneh.
@monikapriyadarshani1821
4 жыл бұрын
Mata ape niwasa pariksha katawa Ganna oni. Oba thuma ta Puluwan da? ratnapura
@lakminisumedha391
3 жыл бұрын
මහත්මයා නිවසක් හදනකොට කොන්කිට් උලුවහු ඡනෙල් වර්ගයට අයත් වෙනවද. උලුවහු තියන ගානක් තියනවද.
@dermasaudi9393
4 жыл бұрын
Oba thumaga tp no aka danavanam hodai
@jeewaniabraham4087
2 жыл бұрын
Ane pala yanna Europe 🇪🇺 wala owa balanne ne hodata thiyenne. Mu kalakanni ballo. Mole nethi unwa rawattanawa.
@Nisandhiyahansa
3 жыл бұрын
වැසිකිලි වලට යන බට නිරිතදිග දිශාවේ කාමරයේ යටින් යෑම අසුබද
@ajithrohithapathagamage2986
4 жыл бұрын
Oba tumata kohamada joint vanna thanks
@thilakaseeli5619
4 жыл бұрын
No. AKA DENNA
@dhanushkakasun8034
3 жыл бұрын
වැදගත් කරුණු kepaayak
@vidurasenevirathne
4 жыл бұрын
Obe parajayata hethuwa lat wala niwase kumak ho thanaka thibeema nowa mewani lat walawal hise thaba ganiima nisai
@kanchanajayawardanano8543
3 жыл бұрын
Munenma pena gara yakek ane mewa dala minisunge mansa knda epa...
@chandanikumudu4767
4 жыл бұрын
El hadaye edamaka gewa hadanna hoda nadda .vidio ekak dannako mahaththayo
@tusharisajeevani4478
4 жыл бұрын
ඔබ තුමාගේ ෆෝන් නම්බර් එක සදහන් කරන්න ,ස්තුතියි බුදු සරණයි !
@ThanujaNethmini
Жыл бұрын
නිවසක වලවල් 3ක් තිබීම හොද නැද්ද?අනේ plz reply
@mallikajayasooriya4935
5 жыл бұрын
මෙ සෙරම ලංකාවෙ අපටනෙ.. මෙ රටවල ඔය මුකුත් නැහැ . එ අයට අපට වගෙ ඔය කියන මොනවත් දොශ නැහැ
@modernvastu-janakapriyanth5039
5 жыл бұрын
නූතන වාස්තු විද්‍යාව නොදැනීම නිසා කරන ජනප්‍රිය අදහසක් තමා මේ. අන්තරීක්ෂ ශක්ති කළමනාකරණය විදිහට තමයි බටහිර දියුණු විද්‍යාත්මක යැයි කියන ලෝකයේ මේ වාස්තු විද්‍යාව සාකච්ඡාවට ගන්නේ. මේ ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 071113228න් විමසන්න.
@hakapura-511
5 жыл бұрын
Ji
@dmstmadushanka3661
4 жыл бұрын
@@modernvastu-janakapriyanth5039 නම්බර් එකේ අංකයක් අඩුයිනෙ. මොකක්ද හරි අංකය
@ආයු-ච2ඥ
Жыл бұрын
ඒ මිනිස්සුන්ට් ප්‍රශන නෑ කියලා දැක්කද ඔයා 😂😂
@sampathkumara6185
Жыл бұрын
ඔව් නේද....
@tdbtdb4337
4 жыл бұрын
Sir api niwasak kuliyata aran yanna hadanawa ehi toilet eka thiyenne saha nana kamaraya toilat wala thiyenne weten eha peththe ekata kamak nedda
@maravikumara246
3 жыл бұрын
පචර්ස් 6 ඉඩමක පාද බලන්නේ කොහොමද
@niroshanirosha3655
4 жыл бұрын
Ape gein eliya bahiddi ape wattema thawa වැසිකිළි yak tiyanawa palleha esana pattata aka asubada
@danishadananjani9161
2 жыл бұрын
Ape nm hathara watem wesikili thiyenw
@buddikabuddika6367
3 жыл бұрын
Ok
@dammikasunil6817
4 жыл бұрын
දැනට බාත්රූම් එක ඉසාන දිසාවට තියෙද්දි එය වෙනස් කිරිමට නොහැකි නම් එයට ගතයුතූ පියවරක් තියනවද
@unstoppable1178
4 жыл бұрын
පීරමීඩ වාස්තු ගැන බලන්න.
@nipunahasanka
Ай бұрын
මොනද මේ මරි මොන්ගල් කතා. 😅 මුන්ට රෙන පුකටත් තියෙන කැටයම්. කොමඩ් එකටත් දිශා කියන මේ වගේ පිස්සො 😂😂😂
@nathashamaththaka3238
2 жыл бұрын
P
@anusharahman7106
4 жыл бұрын
අනේ මන්දා ඒකෙකුට ඒකෙක් වෙනස්ව කියන්නෙ.. ඉතින් කාව විස්වාස කරන්නද... බලන්නලකො ස්වාමිකාලි කනිගරත්නම් තුමාගේ වැඩසටහන්..ඒයානම් මිට වවා පැහැදිලි කරනවා. ඉතින් ලිද කපන්නෙ වතුර තියෙන තැනක් බලලනේ..ලොකු ඉඩමක්නම් පු්ෙතපාදයට ගන්නෙ කොහොමද.වතුර ගලායෙම ඉසානට හොද නැහැනෙ ඒ අපිරිසිදු වතුර ගලායන නිසා..වයබට හො ගිනිකොනටයි මට තියන්න කිවුවෙ
@shanwithwathsala.2487
3 жыл бұрын
වාස්තු වල ඇත්ත දැනගන්න අපිත් එක්ක එකතුවෙන්න.
@kandykiteseasonps1007
3 жыл бұрын
pala hutho ynna
@sithumisithumi7831
2 жыл бұрын
Lp
@yamunaranasinghe9587
3 жыл бұрын
Ma
@janachathu3521
2 жыл бұрын
ගොන් පකා මිනිසුන්ගේ ඔලුව කනවා
@nipunahasanka
Ай бұрын
අනිවා. .මුන් කියන විදියට රෙන්න ඕනෙ දිශා බලල. මුන්ට මොන්ගල්
@manjulapradeep5461
3 жыл бұрын
Gobbayo
@samanalaprinters5216
3 жыл бұрын
Thanks
@alisanab7205
8 ай бұрын
කෙහේමද සම්බන්ද වෙන්තේ
37:25
අපේ රටේ බහුතරයක් දුප්පත් කරන වාස්තුදෝෂ. මේ සරල දේවල් ටික කරලා බලන්න නිවසේ ධනය, සතුට උතුරා යාවි.
tv sihanada
Рет қаралды 524 М.
16:19
නිවසක ළිද, වැසිකිලි වල, දොෂ නිවරදි කරන්න පුළුවන් ද?
SBD Engineering (Pvt) Ltd.
Рет қаралды 9 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
19:53
Vastu Remedy For Your Toilet | ධනය ආකර්ෂණය කරවන වාස්තු රහස් 03ක් | Vastu Tips For Rich Life | Vasthu
Vishwa Muhurthaya
Рет қаралды 102 М.
14:50
වැරදිලාවත් ගෙදර ඊසාන දිශාවේ මේ දේවල් එකක් වත් තියන්න එපා! - ලෙඩ වෙනවා සල්ලි ගෙනාවත් ඉතුරුවක් නැහැ
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 153 М.
23:03
Vastu | වාස්තු | 2019-10-16
Hiru TV
Рет қаралды 121 М.
19:20
නිවසට වාසනාව කැන්දන විෂ නසන ශාක | කෝමාරිකා පැළයකින් නිවසට ලැබෙන වටිනාකම | Vaastu tips | Sinhala
Family TV
Рет қаралды 111 М.
15:24
නිවසේ මේ වගේ දේවල් තියනවනම් අදම වෙනස් කරන්න |කොච්චර සල්ලි හෙව්වත් ඉතිරියක් නැද්ද ?ව්‍යාපාර අසාර්ථකද?
Dhanush Vlogs SL
Рет қаралды 618 М.
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 104 М.
16:30
Popular Money Attraction Tips For Vastu | දින 03න් කෝටි ගණනක් අතටම | Vastu For Money Secrets Vastu
Vishwa Muhurthaya
Рет қаралды 229 М.
16:30
නිවසක වැසිකිලි වල සෑදිය යුතු ස්ථානය සහ ඒ පිළිබඳ වාස්තු දෝෂ|Vastu | වාස්තු Tips for Toilet & Bathroom
Wenas lokaya වෙනස් ලෝකය
Рет қаралды 36 М.
8:08
නිවසක වැසිකිලි වල සෑදිය යුතු ස්ථානය සහ ඒ පිළිබඳ වාස්තු දෝෂ| Vastu Tips for Toilet & Bathroom|sinhala
Wenas lokaya වෙනස් ලෝකය
Рет қаралды 32 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 51 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН