Talks With Bandu - Malini Fonseka & Sanath Gunathilake | EP 11 | 2020-10-11

  Рет қаралды 191,664

Hiru TV

Hiru TV

Күн бұрын

පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

Пікірлер: 232
@buddhika_deshan
@buddhika_deshan 3 жыл бұрын
බංදු සමරසිංහ කියන්නේ මේ වැඩ සටහනට එන. හැම කෙනෙකුටම ගෞරවයක් සහිතව... අමතන කතාකරන කෙනෙක්... දීර්ඝ ආයුශ.. ඔබ තුන්පලටම 💗💗💗
@fatemaakke3456
@fatemaakke3456 4 жыл бұрын
මම ආසම චරිතයක් දෙකක් මාලනි මහත්මිය ට වයස යි නේ ද දැන් එයා විජේකුමාරතුංග බැන්දා නං අද තාමත් ජීවතුන් අතර ඔබ දෙපලට අල්ලා දෙවියන් පිහිටයි 👍👍🌷🌷🌷🌷🤲🤲🤲👌👌👌👌👌
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 4 ай бұрын
මෙයාලගෙ කාලේ ලොකු ප්‍රමිතියක් තිබිලා තියෙනවා සිංහල සිනමාවෙ. මෙයාලා දෙන්නා සැබෑම දක්ශයො❤❤
@malimali6694
@malimali6694 4 жыл бұрын
එදා වගේම අදත් ආදරෙයි සිනමාවෙි සුන්දර යුගය එදා ඒ රස වින්ද සිනමා පට අද නැති විම දුකක් මාලනි ඉන්න තැන මට අමතක නොවන චරිතය ආදර විජය
@surangasanjiva9026
@surangasanjiva9026 4 жыл бұрын
සිංහල සිනමාවේ වාසනාවට බිහිවූ කලා තරු..ඔබ සැම රැක දේවා..🙏🙏🙏🙏🙏🙏
@indranisubasinha6267
@indranisubasinha6267 3 жыл бұрын
මගේ නිලි රැජින මගේ දෙව්දුව ඔයයි මාලනී අක්කෙ දීර්ගායුස වේවා බුදුසරනයි දෙවිපිහිටයි ඔයාල තුන්දෙනාටම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න .❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
@TS-vp7ji
@TS-vp7ji 4 жыл бұрын
රටේ වාසනාවන්ත සුන්දර රන්ගනය ඔබතුමාලාට ගොඩක් අදේරේයි බුදුසරණයි
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 4 жыл бұрын
මාලනී පොන්සේකා මහත්මිය ඔයා අදටත් හරිම ලස්සනයි.ඔයා සිනමාවේ නිලිරැජින.ඔයා රඟපාපු සියලු චිත්‍ර පටි දේදුන්ක් පෑයුවා වගේ ආලෝකමත් වුනා.නිදුක් නීරෝගීව සතුටෙන් ජීවත්වෙන්න ඔබට වාසනාව ලැබේවා
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුන් දෙනාටම තෙරුවන් සරණයි
@ashanfernando3589
@ashanfernando3589 4 жыл бұрын
ලස්සනයි බන්දු අයියේ. අද දෙන්නා නම් නියමයි. මං හරිම අසා දෙන්නෙක්. ඔයාට ගොඩක් ස්තුතියි. ඔබ තිදෙනාට ම තෙරුවන් සරණයි 🙏🙏🙏
@dammidana6398
@dammidana6398 4 жыл бұрын
ආදරේයි දෙන්න ාටම හරිම ලස්සනයි බුදු සරනයි නිදුක් නිරෝගි වෙිවා වාසනාවන්ත ජිවිතයක් ගතකරන්න ලැබෙිවා තෙරැවණසරණයි
@shalikapriyadarshani3432
@shalikapriyadarshani3432 4 жыл бұрын
ගොඩක් ආදරෙයි බංදු මාමේ.ඔයා නැතුව වෙන කවුරු මේ ප්‍රොගැම් එක කෙරුවත් වැඩක් නෑ.ඔයා නිසයි මේක බලන්නෙ
@sraatnike170
@sraatnike170 3 жыл бұрын
මෙයාල.දැක්කත්..ඇති❤❤🌹🌹🌹🌹🌹🙏🙏
@sithijanissanka97
@sithijanissanka97 4 жыл бұрын
සිංහල සිනමාවේ යුග දෙකක් හැඩ කල සුපිරි තරු යුගලක් ❤
@සාමලීසාමලී
@සාමලීසාමලී 4 жыл бұрын
ඇත්තමයි වාසනාවන්ත වැඩ සහටහනක් තමයි 💟💟💟
@udaya1900
@udaya1900 4 жыл бұрын
ආදරේ හමදාම අපේ සිනමා තරු කවදාවත් නැවත බිහිවෙන්නෙ නෑ මෙ වගේ තරු.
@lilykuruppu8418
@lilykuruppu8418 4 жыл бұрын
හරිම ආසාවෙන් බලන වැඩසටහනක්♥️♥️♥️
@susilsilva8812
@susilsilva8812 4 жыл бұрын
Until today I thought Malani fonseka was the most beautiful actress in Sinhala cinema.
@kuwaitkwt4243
@kuwaitkwt4243 4 жыл бұрын
මාලනී පොන්සේකා මෙතැනිනි ඔයාට දීර්ඝායුෂ nirogebawaya ලැබේවා තෙරුවන් සරණි ලස්සනයි ලස්සනයි අදත් ලස්සනයි
@yamunahewage7166
@yamunahewage7166 3 жыл бұрын
අනේ දෙවියනේ මාලනී ෆොන්සේකා මහත්මියගේ ලස්සන ..දෙවියෝ mawapu රූපyak..ආදරෙයි ❤❤❤❤
@rupawathi9121
@rupawathi9121 4 жыл бұрын
හරිම.ආදරෙයි තවමත් එදා වගේමයි සතුටක් දැනුනා.දැක්කම.දිර්ඝායු .දෙදෙනාටම
@englishlanguagelearning9672
@englishlanguagelearning9672 3 жыл бұрын
Dear Bandu ! Your presentation is excellent, You made Malani Madam Cry.. Very interesting. Wish you to do more events like this to remember our respectable 70 to 90 centuries' Cinema because a lot of people are waiting to see and remember past things of your combinations.
@MSCUTTING-m5p
@MSCUTTING-m5p 4 жыл бұрын
ටෙනිසන් කුරේ මහතාත් හිටියනම් 😥😥😥😥
@chamikapribathdilnaka4951
@chamikapribathdilnaka4951 3 жыл бұрын
ආසම චරිත 2ක් සුපිරි වැඩසටහනක
@oneasiaworld4609
@oneasiaworld4609 10 ай бұрын
Sanat Gunatilake studied at Kingswood College, Kandy
@sudanapoli6016
@sudanapoli6016 5 ай бұрын
Good news sir malanni madam budusaranai Shanath Aia budusaranai ❤❤❤❤
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
ආදරෙයි මාලනි අක්කේ අපේ හෙළරැජින🌹🌹💚💜️
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
අනේ බන්දු මහත්මයො කතාව අඩුකරල එන අයට කතාකරන්න ඉඩ දෙන්නකො Please ...
@harshamaduranga8636
@harshamaduranga8636 3 жыл бұрын
ඔබතුමා ඇවිත් වැඩසටහන කරන්නකෝ.
@anuradharajapaksha7753
@anuradharajapaksha7753 3 ай бұрын
බන්දු ඇවිල්ලා පැයක් තනියෙන් කියවලා ගියත් අපි බලනවා ඒ තරමටඅපි ආසයි
@sriyanigunasingheperera815
@sriyanigunasingheperera815 10 ай бұрын
Obala thun denama sri lankawata wasaanawak obala thundenatama දීර්ඝයු ලැබේවා 🙏👼❤🌹
@priyanthisanthiyago3862
@priyanthisanthiyago3862 4 жыл бұрын
නියමයි.හොදම යුවල අරන් ආවට ස්තුතියි
@vasanthisatararasinghe946
@vasanthisatararasinghe946 4 жыл бұрын
Love to see these three wonderful actors on films again..
@siriyawathie4977
@siriyawathie4977 4 жыл бұрын
හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
ගුරුකුලේ නේද මාලනී මහත්මිය ..මාත් 1999 ගුරුකුලේ කැලණිය..... සියලු දෙනාට තෙරුවන් සරණයි
@kumudinirenukaliyanwilanar2553
@kumudinirenukaliyanwilanar2553 4 жыл бұрын
මමත් ගුරුකුලේට ගියෙ.බුදු සරනයි
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
@@kumudinirenukaliyanwilanar2553 මොන අවුරුද්දෙද මම 1999 ඒලෙවල් කරේ
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
අපි 80 දශකයේ ඉපදුනාට අදටත් ආස 70 දශකයේ තිරගතවූ ඹබතුමන්ල ඹබතුමියල රගදැක්වු චිත්‍රපටය බලන්න
@jmmihirhasit7307
@jmmihirhasit7307 4 жыл бұрын
බන්දුසර්ආදරෙයි.තුන්දෙනාටමගොඩක්ආදරෙයි
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 4 жыл бұрын
Hela sinamawe agarajiniya samaga apu sihinakumaru santh oba depalata niduk nirogiwa thawath samadama sinamawe babalewa 💖💖💖💖🎖🎖
@tharakajayasingha2989
@tharakajayasingha2989 4 жыл бұрын
නිළි රැජිණ මාලිනියේ,අපි කැමතියි ඔබ දෙපළ නැවතත් පෙම්වතුන් වෙලා ඉන්න
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 4 жыл бұрын
බංදුගෙ අමිමා මාලනී ෆොන්සේකා බලන්න ආපු විදහ මරු ඕයි
@saliyarathnayaka6339
@saliyarathnayaka6339 3 жыл бұрын
0) .....
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
Gambira charita dekak aderei godak malani akke ha sanat aiye jayaveva budu saranai 💖❤🌹🌹💐💐😃🙏
@pandukadesilva4420
@pandukadesilva4420 4 жыл бұрын
Mr. Kalansuriya should be in this programe.
@priyangikasakaraja7126
@priyangikasakaraja7126 3 жыл бұрын
Sinhala Sinamawa kiyanne me wage charitha walata... Puduma lassanak tibune me wada satahane.. OBA tidenata devi pihitai 🙏
@rasikagayani1785
@rasikagayani1785 4 жыл бұрын
බන්දු මහතාට ත් උනුසුම් සුබ පැතුම් 👏👏🌹👍❤️
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Budusaranai bandu piyanani🙏🇱🇰💐❤🙏malani miss obatumiyata sanat Oba tumatat adrayan💞💐hdawatin suba patanawa budusaranai🙏💐🇱🇰🙏
@yvonnedesilva7908
@yvonnedesilva7908 4 жыл бұрын
Bandu ...let them 2 talk. Stay blessed
@BanukaHhh
@BanukaHhh 4 жыл бұрын
Mage Asama 2 oyala 2 Mata Hari satutai deka ganna lebima gena
@sumalathaatauda538
@sumalathaatauda538 3 жыл бұрын
Harima lassanai ane.den einni aiya oyaalage 2nnage laginwath thiyanna bahe.budu saranai
@lankaroyal8382
@lankaroyal8382 4 жыл бұрын
ආදරෙයි මාලනී අක්කේ
@somalathajayawikrama9913
@somalathajayawikrama9913 4 жыл бұрын
අනෙ හරිම ලස්සනයි දෙන්නාම බූදු සරනයි
@seryanigege7624
@seryanigege7624 4 жыл бұрын
දෙදෙනාටම දීර්ගායු වෙිිවා ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍
@ranaranatunga9430
@ranaranatunga9430 4 жыл бұрын
Patta wadasatahana asai balanna niyamai bandu ayiya adareiiìiiiiiii adareiiìiiiiiii hamadamat godak godak niyamai mama saudiwala Rane jayawewa
@rasikagayani1785
@rasikagayani1785 4 жыл бұрын
ඔබ දෙපලට සුබ පැතුම් මම හරිම ආසම දෙන්නෙක් ❤️❤️🌷🌷
@pushpalalmuhannadi4657
@pushpalalmuhannadi4657 4 жыл бұрын
Adarei hadawathinma.eda idanma thiyana nihathamanikama agaya karanawa. Ada inna ayata adarshayak.theruwan saranai.deergayu wewa.
@SanjuSanju-jy6rn
@SanjuSanju-jy6rn 4 жыл бұрын
Attatama a denna dakidde agath hiriwatenawa a taramma nihatamani kalakaruwo budusaranae
@samanthid6610
@samanthid6610 4 жыл бұрын
Good one .. Malini Fonseka is a favourite character of mine at all times. She has a very attractive voice and a good personality. May the triple gem bless you both for a long life.
@ishusadamini4733
@ishusadamini4733 4 жыл бұрын
රසබර මතක .හරිම ලස්සනයි වැඩසටහනක්
@chandrarohini3645
@chandrarohini3645 3 жыл бұрын
V
@krikrisg5881
@krikrisg5881 4 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුන්දේනාටම ආදරෙයි ආදරෙයි ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි
@kusummendis6300
@kusummendis6300 4 жыл бұрын
Adaraneeya malani akka.nihathamani kalaguna mathaka thiyena.apuru sundara charithayak.
@fernandomanjula7073
@fernandomanjula7073 4 жыл бұрын
Legends' We Miss Gamini fonseka and Vijay kumaratunge
@thisunijayawardane4065
@thisunijayawardane4065 4 жыл бұрын
Sinhala sinamawa ekaloka Kala oba samata pranamaya!
@dhammawisuddhimw8045
@dhammawisuddhimw8045 4 жыл бұрын
නිහතමානීත්වයයි කෙනෙක් ගෙ දියුණුව හා ප්‍රශිද්ධ්යට හෙතුව,නිළි රැජිණ කිරුළ හිමි උනෙ ඒ නිසාමයි
@liyanagedon9748
@liyanagedon9748 4 жыл бұрын
Ane oayhallata බුදු සරණයි adarya huagk 👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@punchisamanali3020
@punchisamanali3020 4 жыл бұрын
Ape Rate kalawata..Godaak Kapa kirim karapu..Thawath karana..Oba depalatama Dirgau pathanawa🤲🙏❤❤❤❤❤❤❤
@rekaedirisinha5463
@rekaedirisinha5463 4 жыл бұрын
Harima asai obala 3 danatama budu daranai
@seelagunawardena5999
@seelagunawardena5999 4 жыл бұрын
Den inna ekama vihilu karaya obai bandu mahathtaya ada avith inna dennatama godak adarai dalada samiduga pihitai
@punchisamanali3020
@punchisamanali3020 4 жыл бұрын
Gmm Bandu Sir🌞🌝⭐⭐🌟Avilla Aya Superrr🤩😍👌👍🌹🌹🌹🌹❤💙❤💙❤💙
@ashokapriyadarshani1927
@ashokapriyadarshani1927 4 жыл бұрын
මන් දැකපු ලස්සනම ,episode එක..මෙ වැඩසටහනෙ..😚😚
@inupavithana2420
@inupavithana2420 4 жыл бұрын
Bandu mahaththayo me welawa ithama ketiy. Mama illanawa peya dekak wath labunoth thawa tikak hina wenna puluwan. Obage katha ape beheth
@nilminisalecenter2629
@nilminisalecenter2629 4 жыл бұрын
Ane oyala denna apahu setall wennako...dennama taniyama ne neda....mata awurudu 16k vetara kale karunarathna obesekara මහත්මයාගෙ mala gamata mamai mage nandai awa oyala dennawa balannama boralle kanaththata.ane harema ලස්සනයි .adaa meda thura kalaya gewela boho dewal seduwee nate wee geya.ada mata awurudu 52man inne isral rate.oyala denna කවදාවත් apahu jewamanawa dakke na.ane akathu wennako...wayasata yanakotane adare ona wenne.tsnikama danenne.godak adarei dennatama.dirgayu pathanawa....🌹🌹🌼🌼🙏🙏😊😊😘😘👍👍💪💪
@hmnilanthiheratha5772
@hmnilanthiheratha5772 4 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි
@nilukaperis4531
@nilukaperis4531 4 жыл бұрын
මම ආසම චරිතේ.
@ashasaku4555
@ashasaku4555 4 жыл бұрын
බන්දු uncle දැක්කත් ඇති අප්පා
@nirmalanaser2162
@nirmalanaser2162 5 ай бұрын
Hela nili rajina Melanie fonseka mahathmiya saha senali saha samanalee fonseka mahathmiya mama etamath kamatima charita oba siyalumadenata bs
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 4 жыл бұрын
වේලාව මදි වගේ දැනුනා. තව මොනතරම් රසවත් දේවල් තිබුනද කථා කරන්න. දෙන්නම තාම තරැනයි, සුන්දරයි, තේජවන්තයි.
@sarathchandra2722
@sarathchandra2722 4 жыл бұрын
අපෙ කාලයෙ සිහින තරු
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 3 жыл бұрын
Harima.lassanai.malani.akka.santa.aiyya.budu.saranai
@yamunahewage7166
@yamunahewage7166 3 жыл бұрын
ඒත් අනේ bandu කතාව අඩු කරා නම් හොඳයි
@prabhasiriwardana8748
@prabhasiriwardana8748 3 жыл бұрын
Lassana wadasatahanak asa karana charitha dekak godak adarei ❤️❤️
@kapilssampsth4088
@kapilssampsth4088 4 жыл бұрын
ස්තුතියි
@දිල්මහේ
@දිල්මහේ 4 жыл бұрын
ආදරෙයි බන්දු අයියා
@manusathmaga1552
@manusathmaga1552 4 жыл бұрын
ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා
@damayanthisenanayake7996
@damayanthisenanayake7996 4 жыл бұрын
හොඳයි. බන්ඳු හිටියෙ නැත්නම්. 😜 ඇයි අප්පා අර දෙන්නගෙන් ඔයිට වඩා කොයි තරම් හොඳ දේවල් අහන්න තිබුනද?
@jayaweera9360
@jayaweera9360 3 жыл бұрын
මරු වැඩසටහන
@sujanihera6596
@sujanihera6596 4 жыл бұрын
Harema lassanai obala vage oyalage daruvan hitiyanm koitram lassanata Idida harema dukai ..malane vage duvak hitiyanm lassanata idei neda. aparade.... dukai. thank you.
@chandrachandra6516
@chandrachandra6516 4 жыл бұрын
Ada wada satahana godak lassanai Budu saranai Seyalu denatama
@silvapremawate4419
@silvapremawate4419 4 жыл бұрын
බුදුසරණයි. බුදුසරණයි. ♥♥♥♥
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
සුපිරි වැඩසටහනක් 💖👍
@sanjaneeherath2543
@sanjaneeherath2543 4 жыл бұрын
ගීතා කුමාරසිංහ ,ජීවන් කුමාරතුංග වත් ගෙන්නන්නකෝ..program එකට...බන්දු මහත්තයෝ පැමිණ ඉන්න අයට වැඩි පුර කතා කරන්න දෙන්නකෝ
@RasangiMadushani-xh1pe
@RasangiMadushani-xh1pe 4 ай бұрын
පුදුම බැදීමක් ❤ මාලනී දකින කොට මතක් වෙන්නේ වීජේව.
@ranalimali1084
@ranalimali1084 4 жыл бұрын
Supper bandu aiya .vijeya කුමාරතුංග මහත්මයා hitiyanam me මොහොතේ
@guestguest1220
@guestguest1220 4 жыл бұрын
Asi esenama patawalen podekotasak oyawelawata balannapuluwannam wedasatahana tawat lassani
@zongmobile5521
@zongmobile5521 3 жыл бұрын
Budun Dakna Niwan Dakna Jathi Jathith oba apema malinima wewa.Deerga usha wewa obalata.
@premawathiliyanagamage1267
@premawathiliyanagamage1267 3 жыл бұрын
Additional details
@sadierose7517
@sadierose7517 4 жыл бұрын
Bandu is so underprepared that he doesn't even know what he is asking....Walwataram godai
@bhagyawijesundara5512
@bhagyawijesundara5512 3 жыл бұрын
He was respected by many ,liked by many since he started going behind politicians nobody likes him.
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Harima lassanai theruwan saranai oba depalata 💔💔💔💔
@Akiyasvibe
@Akiyasvibe 3 жыл бұрын
නියමයි😘
@asokay5631
@asokay5631 4 жыл бұрын
අනේ මම ආසම දෙන්නෙක් ❤❤
@sriyanimanolatha6059
@sriyanimanolatha6059 3 жыл бұрын
Apey lassanama niliya malani thama.
@Rasika-s4j
@Rasika-s4j 10 ай бұрын
Daya wimalaweera shureenge Chaya Sinhala full film eka pehediliwa ikmanin labadenna.
@gihanhansaka4123
@gihanhansaka4123 4 жыл бұрын
අපෝ bandu ඔයා කිය ව න ව වැඩි.. ඔය Ana අයට ක තා කරන්න දෙන්න
@lasithal.ganegoda
@lasithal.ganegoda 4 жыл бұрын
Background sound eka gelapenne ne wage poddak:eka change kaloth hodai wage.
@kumarykumary1615
@kumarykumary1615 4 жыл бұрын
Lasani oya bandu mame ආදරෙයි
@madhushanimadhu4091
@madhushanimadhu4091 4 жыл бұрын
Aiyo me denna akka jiwitha kalema katha karath athi wenne ne...adarei aththatama
@hikkkies
@hikkkies 2 жыл бұрын
අහ්හ් බන්දූ මහතා,ඉතාලිය සීතලයිද මේ දවස් වල??? 🤣🤣🤣🤣
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Rukantha Gunathilake Top 10 song
44:00
U Turn TV
Рет қаралды 42 М.
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН