මාලිනී ෆොන්සේකා MALINI FONSEKA - LEGENDS WITH KALUM ! 🌷

  Рет қаралды 203,531

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 1 200
@varunajith100
@varunajith100 Жыл бұрын
මගෙ හිතට හදවතට තදින්ම වැදුන දැනුන සතුටු වුන වැඩසටහන මේක මං පුංචි කාලේ ඉඳන් අද වෙනකම්ම හැමදාමත් ආදරේ කරන ගරු කරන අපේ ලංකාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා සමග කල මේ අතිශයින්ම වටිනා ඉතිහාසගතවන youtube නාලිකා වැඩසටහන. ඔබ ඉතා පරිස්සමින් මුළු ඇයට උපරිම ගරුත්වය දීලා මේ සාකච්ඡාව මුල සිට අග දක්වා මෙහෙයුවා. එසේ කිරීමට ඔබ විශාල මහන්සියක් සහ සුදානම් වීමක් වුනා කියලා හොඳින් දැනුන. ඔයාට ගොඩක් පින් කැලුම් අපේ රටේ කලාවේ ජාතික වස්තුවක් වෙන අපේ සිංහල සිනමාවේ මාලනියට ආරාධනා කරල ඇයට මේ වටිනාකම දීපු එක ගැන. ඇය කවදාවත් නැතුව ඔබගේ ආරාධනය පමණක් පිලි අරන් මේ සමාජ මාධ්‍ය youtube වැඩසටහනට පැමිණියේ ඔබ ගැන තියෙන තද විශ්වාසය සහ ඔබ තුලින් අපිට ඇයගේ ජීවිතයේ කිව යුතු දේ හරියටම සමාජගත කරන්න පුළුවන් බවත් ඔබ ඇයව කිසිම ලෙසකින් අපහසුතාවයකට පත් නොකරන බව ඇය මනාව අවබෝධ කරගෙන සිටීම නිසයි. ඒ ඔබේ මාධ්‍යවේදියෙකුගේ ගුණාත්මකබව මැනවින් ඔප්පු කරපු වටිනාම සහතිකයක් බව නොඅනුමානයි. මම මේ මුළු සාකච්ඡාව කීප සැරයක්ම බැලුවා ඇයගේ සියළුම වටිනා නොදැන සිටි තොරතුරු ඇයගේම මුවින් පැවසු දේවල් හිතේ ධාරණය කරගන්න. ඒ තරමටම ඇය මගෙ ජීවිතේ රැඳුනු වටිනාම අමිල නිහතමානී වස්තුවක්. තව ටිකක් ඇය එක්ක කතා කරලා තවත් ඇයගේ සිනමා ජීවිතයේ සහ පුද්ගලික ජීවිතයේ වටිනා අසා නැති තොරතුරු ඇයගේ මුවින්ම ලබාගත්තානම් තවත් වටිනවා කියලා හිතුනා ඇත්තෙන්ම කැලුම්. ඒ අඩුවක් වුනා කියන්න නෙමෙයි. ඒ තරම් අති සාර්ථක සාකච්ඡාවක් ඔබ අපේ මාලනිය සමග මෙහෙයුව නිසා සහ ඔබම කියූ පරිදි ඇය රඟපෑ අති සාර්ථක දැවැන්ත චරිත සහිත චිත්‍රපට 156 කින් තෝරාගන්න මෙවැනි සීමිත කාලයකින් බැරි නිසා. ඔබ අවසානයේ ඇයට දෑත් බැඳ දන නමා ඉතාමත්ම ගරුසරුවෙන් කල ඇගයීම, ආචාරය සහ ස්තුතිවන්ත වීම මගෙ හිතට තදින්ම කාවැදුන දෙයක් සහ ඇස් වලට සතුටු කඳුළු ගෙන ආ දෙයක්. අපේ සිංහල සිනමාවේ අග්‍රගන්‍ය නිලි රැජිනගේ ඇස් දෙකටත් සතුටු කඳුළු ඒ ආචාරයෙන් සහ ගරුකිරීමෙන් ඔබ ගෙන ආවා. එය ඔබ ඇයට හදවතින්ම ආදරය කරන මා සහ අනෙක් සියළුම දෙනා ඇයට ලබා දෙන උපරිම උපහාර පුජාව අපි වෙනුවෙන් සමස්තයක් ලෙස ඇයට ලබා දුන් වටිනාම ඇයට කිසිදා අමතක නොවෙන තිළිණයයි. ඇයට දීර්ගායුෂ සහ නිරෝගී සුවය ආයු බෝවේවා කියලා මං ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ‍ට මේ වැඩසටහන් ඉදිරියටම කරගෙන යන්න සියළුම ශක්තිය ලැබේවා. 🙏❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏💐💐💐💐
@nilminijinasena392
@nilminijinasena392 Жыл бұрын
@@kalumwijesooriya t
@muzicfilmhub4545
@muzicfilmhub4545 Жыл бұрын
හොදම comment එකක් thank ❤
@chandraninanayakkara8397
@chandraninanayakkara8397 Жыл бұрын
U itcookery
@jeewansomasiri9647
@jeewansomasiri9647 Жыл бұрын
😊😊😊😊😊😊
@rupanallaperuma8664
@rupanallaperuma8664 Жыл бұрын
අනේ තාමත් එදා වගේම ලස්සනයි අකර්ශනීය හිනාව අමතක කරන්නම බෑ අපේ නිළි රැජින මාලනි මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කැලුම් ඔබටත් ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@suranjithdilruksha8436
@suranjithdilruksha8436 Жыл бұрын
Athatama oyage nalikawa hemadama shach. Krala beluwa Malini akka ennawada kiyala oyata godak pin Malini akkawa genawata kelum ayiye oyage Fon nambaraya awanna budu saranai
@ranjaniekodagoda8022
@ranjaniekodagoda8022 10 ай бұрын
​@@suranjithdilruksha8436❤😅😊 9:47 😊😊 9:55 😊😊😅😅😊😊😅😅😅😅😅😅😊😊 9:55 😅
@chandanihewagama2059
@chandanihewagama2059 8 ай бұрын
හරිම ලස්සනයි obathumage ඇගයීමි.මම ආදරය කරන නිලිය මැලිනී අදත් ඒ වගේමයි..බොහොම ස්තුතියි ඔබට🎉
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
ලස්සනයි ...ලස්සනයි ..ලස්සනයි ..ආදරනීය නිලි රැජින ඔබතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා !!! ❤❤❤🌹🌹🌹
@mandariehimathya6807
@mandariehimathya6807 Жыл бұрын
මාලිනිය තාමත් හරීම සුන්දරයි 💜 ඵ් හිනාව ඵදා වගේම අදත් ආකර්ෂණීයයි 💜 කලා ලොවේ නිහතමානී, සුන්දරම කලාකාරිණිය ඇයයි 💜 සිංහල සිනමාවේ ගාමිණී, මාලිනී සහ විජය, මාලිනී කියන සුන්දර යුගයන් බිහි කරපු ඵකම නිළිය ආදරණීය මාලනියයි 💜 ඔබට දෙවියන්ගේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!!.
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 Жыл бұрын
හරිම සිරියාවන්ත ,සැබෑ ශ්‍රීලාංකීය පෙනුමක් තියෙන්නේ එතුමියට. කොච්චර වයස ගියත් තාමත් ලස්සනයි .හරි වාසනාවක් ඒක.එතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා! කැලුම් මහත්තයා ඔබේත් සියලුම වැඩ කටයුතු සපල වේවා! තෙරුවන් සරනයි ඔබ දෙපලටම!🙏❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
අනුත්තරා... බොහොම පිං තෙරුවන් සරණයි
@ShanthiMallikarachchi-ul4is
@ShanthiMallikarachchi-ul4is Жыл бұрын
ඕඔ😊ඕ😊ඕඕ😊😊😊ඕ
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
මම ආසම නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය....ඔබතුමිය ඉන්න ෆිල්ම් අනිවාර්යයෙන්ම මම බලනවා..හරිම ලස්සනයි ඔබ.ඒ ලස්සන හරිම නැචුරල්....ඔබ තරුවක්...හැමදාම හෙලසිනමාවේ ඉහලින්ම වැජඹේවා...නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ....බුදුසරණයි ..
@pearlperera5132
@pearlperera5132 8 ай бұрын
කැලුම් විජේසුරියත් එසේ මෙසේ චරිතයක් නොවෙයි . ඔබගේ ඉදිරිපත් කිරීම හරිම අගෙයි.එමෙන්ම අපි කුඩා කාලයේ සිටම මෙතුමියගේ චිත්‍රපට බලන්න හරිම ආසයි. එදා මෙදාතුර අප සිත් බැඳගත් චරිතයක්.ඔබතුමියට නිදුක් නිරෝගි බව ලැබේවා . තෙරුවන් සරාණයි..
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
අම්මෝ දැක්කම හිත පිරෙනව.ප්‍රතිභා පූර්ණ ,සම්මාන්නීය,නිහතමානී ,දක්ෂ,තාමත් එදා වගේම අදත් ලස්සන ආදරවන්ත මහත්මිය. ස්තුතියි සොයුර ඔබට . මැයගේත්,ඔබේත් සියලුම බලාපොරොත්තු ,කාර්යයන් සඵල වේවායි පතන අතර ඔබ දෙදෙනාටම,සුවය,සතුට පිරුණ වාසනාවන්ත අනාගතයක් වේවා !!!!!ජේසුපිහිටයි .🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@anushkasandeepani3195
@anushkasandeepani3195 8 ай бұрын
❤❤එතුමිය කතා කරනව අහං ඉන්න හරි ආස හිතෙනව💗 ලස්සන කතාබහක්..... ගෞරවණීය විදියට වැඩසටහන මෙහෙයවීම වටිනව ❤
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Aiyata ගොඩක් ස්තුතියි ........... මාලනී මැතිනියනි මෙම වැඩසටහනට gennuwata....💖💖💖💖💖💖 ඔබතුමියට දිගාසිරි ලැබේවා !!!!!🙏🙏🌟🌟⭐⭐ නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!!🙏🙏🌟🌟⭐⭐ budu saranai !!🙏🙏💖💖🌟🌟⭐⭐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
තරුන කාලෙ වගේම තාමත් ගොඩක් ලස්සනයි අපේ හදවතේ නිලි රැජින ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා ඔබ දෙපලටම ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@Bimanyasethumli-xf4ek
@Bimanyasethumli-xf4ek 10 ай бұрын
In T
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
ඔබතුමිය ඉතාමත් නිහතමානි ඒනිසාම ඇයතාමත් ලස්සනයි ඒවගේම එතුමියගේ හඩ තාමත් එලෙසමයි ඔබතුමියට නිදුක්නිරෝගිසුව ලැබේවා ! දිඝාසිරි ලැබේවා ! තෙරුවන්සරණයි !!
@commerce171
@commerce171 Жыл бұрын
හෙල සිනාමාවෙ නිළි රැජින❤️‍ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට.පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ ඇගෙ
@Perspective_newveiw
@Perspective_newveiw 8 ай бұрын
හරිම සුන්දරයි ඒ වැඩ සටහන කැලුම්..අපගේ නිළි රැජිණට ආදරෙයි ❤️❤️❤️❤️ නිදුක්ව නිරෝගීව සුවසේ වෙසෙත්වා ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@jeewaka59
@jeewaka59 Жыл бұрын
මං ඒත් කල්පනා කලා ඇයි මෙතරම් පරක්කු උනේ කියා..ලස්සනම හිනාවට හිමි නිලිය...❤️❤️❤️ ආයු බෝ වේවා....
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐
@wnt6596
@wnt6596 Жыл бұрын
මගේ ජිවිතයේ දැකපු ආදරනිය, නිහතමානී, ශී ලාංකික නිලිරැජින. තව බොහො කලයක් ,නිරෝගීව වැජ්බේවා. දාලදා වහන්සේගේ පිහිට ලැබේවා !!!
@sharmeeds
@sharmeeds Жыл бұрын
So so very true Bro !🙏💐🙏
@sujeewamahawatte5149
@sujeewamahawatte5149 Жыл бұрын
@omeshnimsara19
@omeshnimsara19 Жыл бұрын
​@@sujeewamahawatte5149❤
@omeshnimsara19
@omeshnimsara19 Жыл бұрын
​@@sharmeedsaadarei
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
එතුමියගේ සරලබවට හා නිහතමානීකමට හරිම ආස හිතුණා ....වැඩසටහන පුරාවටම හිනාවෙලා සතුටින් හිටියා .........ආදරෙයි හැමදාමත්ම ........
@samanthipathirana2876
@samanthipathirana2876 Жыл бұрын
අපේ ආදරනීය නිළි 👑 රැජන මාලනී ෆොන්සේකා මහත්මිය , ඔබතුමියට තුණුරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ! නිදුක් නිරෝගී සුබ අනාගතයක් ...අයුබොහෝවේවා. කැලුම් අයියා ඔයා බොහොම අපූරුවට වැඩ සටහන ඉදිරිපත් කරනව. ඔබටත් තෙරුවන් සරණයි .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
සමන්ති ඔබට බොහොම ස්තුතියි දිගටම බලන්නකො...
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
නිළි රැජින මාලනිපොන්සෙකා අදටත් ඔබ පරදවන්නට කිසිවකුට නොහැක 💚💙
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 8 ай бұрын
අනිවාර්යයෙන් ...මමත් ආසම නිලිරැජින ....මෙතුමියට සම කරන්න ..කිසිවකු නොමැත ...නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා ...
@malanikusum3633
@malanikusum3633 Жыл бұрын
මාලනී පොන්සේකා මැතිනියනි, තවත් ඔබ සුන්දරයි!ලස්සනයි! තැනට සුදුසු විදිහට ඇඳුම් අඳින්න. හැකියාව ඇති නිලි රැජිනක්!!!
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
කාලෙකට ඉස්සර කැළණියේ විහරයක ධර්ම දේසනාවක් තිබුනා.අපි අහන්න ගියා.ඒ ධර්ම දේසනාවට අනුග්‍රහය දක්වලා තියෙන්නේ මාලනී ෆොන්සේකා මහත්මිය.එදා එයා දිහා බලනකොට හොඳට හිනා උනා.ඒ අවංක හිනාව අදටත් මතකයි.ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං ඔබටත් තෙරුවන් සරණයි
@Preethika.322
@Preethika.322 Жыл бұрын
මාලිනී ආදර්ශමත් කාන්තාවක් ❤ වාසනාවන්ත ශ්‍රී ලාංකික ලදක්. අපේ සිනමාව බබලවන්න ඇයට තරම් හැකියාවක් තවම කාටවත්ම ලැබුනේ නැහැ. එදා, අපේ හොදම,එකම විනෝදාස්වාදය ලබන තැන සිනමා ශාලාව උන කාලයේ ඇයට යන්න පුලුවන් උපරිමයටම ගියා. ඇයගේ නිරහංකාරකම, ඇයගේ සිනහව, රූපය අදටත් හරිම ප්‍රියමනාපයි. මාලිනියේ ඔබගේ පැමිණීම කැලුම්ගේ වැඩසටහනේ වටිනාකම ඉතාම ඉහල තලයකින් ගෙනත් තැබුවාට ඔබට බොහෝම ස්තූතියි 🙏 ඔබට නිදුක් නීරෝගී සුවබර ජීවිතයක් හිමි වේවා🌹 සතුටින්ම ඉදිරි කාලය ගෙවීමට ලැබේවා💗
@kumarikumarikumati9281
@kumarikumarikumati9281 Жыл бұрын
මම ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගී වේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐
@GnanaKannangara
@GnanaKannangara 5 ай бұрын
❤🎉
@maliwelikala269
@maliwelikala269 Жыл бұрын
කැලුම් මල්ලී හරිම ලස්සනට වැඩසටහන කරගෙන යනවා.බලන්න ආශා හිතෙන විදිහට.👍දෙන්නටම තුනුරැවන් සරනයි .🙏❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@ureshad.3538
@ureshad.3538 Жыл бұрын
Kalum, thank you very much for conducting this program with Madam Malani Fonseka. She is my favourite actress and a legend in our film industry. She was so humble and honest about everything she spoke. May the Noble Triple Gem bless you both. 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for watching 💐🙏
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
එදත් අදත් හෙටත් ජනප්‍රිය ම නිලි රැජින මාලනී ෆොන්සේකා .එයාගෙ රගපෑම් වලට ගහන්න නිලියක් තවම බිහිවී නැ.අපි මාලනී ෆොන්සේකා මහත්මියගෙ නොබලපු ෆිල්ම් එකක් නැ.අපි බලාගෙන ඉන්නවා ඒ දවස් වල මාලනී ගෙ සෝ එකක් එනකම්.ප්‍රේම ජවනිකා හරිම නැචුරල් .සුන්දර යි හිනාව කතාව.අදත් වැඩ සටහනට ගැලපෙන පාට සාරිය වැඩ සටහන හරිම ලස්සනයි .කලර් ෆුල්..❤️👑️🌹💐ඔබ තුමියට නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රාර්ථනා කරනවා !!! අප සිත් තුල ඔබෙ මුව ලස්සන සිනහව කතාව සිත් රූ වීඇත.ස්තූතියි කැලුම් .👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐
@ruwanpeiris4940
@ruwanpeiris4940 Жыл бұрын
හෙල සිනමාවේ නිළි රැජින.තවත් චිරාත් කාලයක් සිනමාවෙන් දකින්නට ලැබේවා !
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 7 ай бұрын
කලා ලොවේ රූ රැජිණ ඔබයි.මේ වැඩසටහන මම හරිම ආසාවෙන් බැලුවේ.මම කවදාකවත් දැකලා නැහැ මේ වගේ සාකච්ඡාවක් ඔබ තුමිය සමග.කැළුම් මහත්මයා ඔබටත් බොහොම ස්තූතියි.ඔබතුමිය රඟපාන හැම චරිතයක්ම හරිම ආසාවෙන් බැලුවේ.ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐👌
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
ඇය ගේ පිළිතුරු කෙටිය. පැහැදිලි ය. වැල් වටාරම් නෑ. අහන්න ආසයි. ඔබත් respectfully interview මෙහෙයුවා. අසාවෙන් ඉවර වෙනකම් බැලුවේ. ඇයට, ඔබ‍ට නිරෝගී සුව, දීර්ගායු ලැබේවා 🙏🙏🙏.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි සාරංගා 🙏💐💐
@sandakelumfonseka3200
@sandakelumfonseka3200 Жыл бұрын
මම අහලා තියෙනවා ගෑනු ළමයෙක් ලස්සන නම් එයා Malini Fonseka වගේ කියලා කියනවා ඇත්තටම ඇය හරිම ලස්සනයි ඇයව ඔබේ වැඩසටහනට ගෙන්වීම ගැන ඉතාමත් ස්තූතියි. ඇයගේ ලස්සනට හැකියාවට ජනප්‍රියතාවයට සම කරන්න කවුරුත් නැහැ. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පවා ඔබේ වැඩසටහනට පැමිණෙන්නේ ඔබ ඉතාමත් හොඳින් වැඩසටහන මෙහෙයවන නිසා.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
සදකැලුම් ඔබේ මේ ඇගයීමට බොහොම ස්තුතියි 💐💐💐💐
@nandakumari2879
@nandakumari2879 Жыл бұрын
ඔයාගෙ හිනාව එදා වගෙම ලස්සනයි අ⁣පි අසූ ගණන් වල කැළණි කැමිපස් ඉද්දි ඔයාව බලන්න කැළණියේ ගියත් කවදාවත්ම දකින්න ලැබුනෙ නැහැ හරි දුකෙන් අපි ආපහු එනවා ඒ දවස් වල ඔබ තුමිය කාර්ය බහුලයි එදා වගෙම අදත් ආදරෙයි ඔබට කැළුමි සොයුරත් අදත් ලස්සනයි ලස්සනයි
@geethamolligoda9087
@geethamolligoda9087 Жыл бұрын
එදා වගේම ලස්සනයි . නිදුක් නිරෝගී බව සමගින් දීර්ඝායුශ ලැබේවා !
@Disna0608
@Disna0608 Жыл бұрын
ඒ ලස්සන හිනාව ලස්සන කොන්ඩෙ තාමත් එහෙම්මයි.හදවතේ රැඳුණු චරිත 😍
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
කවුරු මොනවා කීවත්...නිළි රැජින මාලනී ම තමයී..ගීතා,සබීතා,අනෝජා , ස්වර්ණා ර්‍ඒ සියල්ල ඊට පස්සෙ...❤️❤️❤️දීඝායූ වේවා..ඔබතුමියටත්...කැලුම් ඔබටත්...🙏❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@ssamaran1
@ssamaran1 Жыл бұрын
Kalum, you did the most important interview with Malini. Very well done. I am from temple road and I know you are as a little boy. I actually enjoyed this program specially with my favorite Malini Fonseka. I left SL as a young girl and live in UK. I still love to see Malini anywhere any time where she is. My whole family love her. My mother's name also Malini. She answered all the questions very humble way and very intelligently. God Bless Malini. You are always and always my favorite in SL cinema. Forever. You are beautiful inside and outside. This was most successful interview I have seen with Malini. Kalum is very professional. All the Best for both of you. God Bless!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you do much for very kind words 💐💐💐💐 Please keep on watching
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 Жыл бұрын
අයියෙ ඔයාට ගොඩාක් පින් ඇයව බලාගන්න ඉඩ සැලැස්සූවාට.මගෙ එකම ප්‍රාර්ථනාව අපෙ ආයුශත් අරගෙන එතුමිය චිරාත් කාලයක් ජිවත් වේවා කියලා.අයියෙ ඔයාගෙත් එතුමියගෙත් අනාගතය බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා දෙදෙනාටම තෙරුවන් සරනයි ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔබටත් බොහොම පිං 🙏
@shyamalie2000
@shyamalie2000 Жыл бұрын
හැමදාමත් මගේ ආදරණීයම නිළිය ඔබම පමනයි රත්තරන් මාලිනියේ,,,, කැලුම් ඔබට ස්තුතියි ,,,
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐💐
@lillyd3016
@lillyd3016 Жыл бұрын
ඔව් කැලුම් ඔබට ස්තුතියි ! කාලයක සිට බලාපොරොත්තුව සිටි දෙයක් අද ඉටුවෙනවා රටක් බබලවපු අපේ legendary මාලිනිය ඇවිත් , අදටත් ඇයගෙ සිනහවට සම කලහැකි කෙනෙක් මා දැක නැත .මාලනීය ඔබට සුඛී දීඝායු කෝ භව!💐💕
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏💐💐💐
@sampath6581
@sampath6581 Жыл бұрын
අපේ රටට ඉන්න වටිනා සම්පතක් මම ආසම කෙනෙක් තවත් ලස්සනයි අද නිලියෝ මේ මාලනී මැතිනිය ලං වෙන්නෙවත් බැහැ මේ කෙනෙක් තවත් ලංකාවේ බිහි වෙලා නැහැ හිනාව ලස්සනයි බුදුසරණයි
@NilanthiSenanayake-k2h
@NilanthiSenanayake-k2h 8 ай бұрын
ඇත්තමයි, මම දැකපු තාමත් වෙනස් නැතිකැලුම්, හරිම ලස්සනට program එක කරනවා. හරිම අසාවෙන් බැලුවේ. Thank u Kalum 🙏. ඒ වගේම අපේ නිළි රැජිනට බුදු සරණයි🙏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 👍💐
@jagathkumara3401
@jagathkumara3401 Жыл бұрын
හෙළ සිනමා අඹරේ දිදුළන තාරකාවිය නිළි රැජිණිය මාලනී ෆොන්සේකා මහත්මිය ඔබ තුමියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරණයි...
@ranasinghesarath4045
@ranasinghesarath4045 Жыл бұрын
Thanks Mr.kelum .... Superb program .... ලංකාවේ ඉන්න සැබෑම ආදරය ,ගෞරවය ලබන එකම කාන්තාව මෙතුමිය පමණයි
@sunethrapriyadarshaninaran3919
@sunethrapriyadarshaninaran3919 Жыл бұрын
Adaraniya MaLiniye. ...Obatumiyata Dalada Samidu Pihitai.🙏 Nirogi. Weva. Deergauweva❤❤ Kalum Obatath Bohomath Stutie❤😍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure
@rohin2158
@rohin2158 Жыл бұрын
මාලනී පොන්සේකා මැතිනියට දිර්ඝායු ලැබේවා ආදරෙයි ❤🌹❤🌹❤🌹
@shamithd9367
@shamithd9367 Жыл бұрын
මාර ලස්සනක් අප්ප ... මුලු හිතෙන්ම එන ලස්සන හිනාව ..
@muzicfilmhub4545
@muzicfilmhub4545 Жыл бұрын
මාරම ලස්සන ක්
@C424c424
@C424c424 Жыл бұрын
මම කැමතිම මෙතුමිය රවීන්ද්‍ර රන්දෙනිය මහත්මයා එක්ක රගපෑ එක්ටෑම්ගේ චිත්‍රපටයට තමයි ❤❤❤
@ruchirafernando1019
@ruchirafernando1019 Жыл бұрын
❤❤❤ හැමදාම වගේ මගේ ප්‍රියතම නිළිය. විජය කුමාරතුංග තවමත් මගේ ප්‍රියතම නළුවා...
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
මම අද මේ notification එක දැක්කම ඇත්තටම පුදුම වුනා.මොකද මාලනී ෆොන්සේකා මහත්මිය මම කිසිම interview program එකක දැකලා නැහැ.ඒත් ඔයාගේ youtube නාලිකාවට එන්න තරම් ඇය ඔබ සතුව තබපු විශ්වාසය ආදරයටනම් ඇත්තටම මම හදවතින්ම මට ඔයා ගැන ආඩම්බරයි.සතුටුයි.මේ තමයි ඔයා,ඔයාගේ youtube නාලිකාව ලද ලොකුම ජයග්‍රහණය කියලා මට නම් හිතෙන්නෙ.මොකද වසරේ හොදම ලොකු ලොකු සම්මාන කියා ලබා ගත් නාලිකා අතරේ ඒ කිසිම නාලිකාවක නොදුටු හෙල සිනමා නිලි රැජින ඔයාගේ වැඩසටහනේ පැයකටත් වඩා වැඩි කාලයක් ලස්සන සුහද කතාබහක් යෙදෙන්නට තරම් ඔයා කැලුම් අයියා මොනතරම් ප්‍රේක්ශක,ආරාදිතයන් අතර විශ්වාසයක් ආදරයක් තියලද කියලා ඔප්පු වෙනවා. මාලනී ෆොන්සේකා මහත්මිය කියන්නෙ මම ආසම නිලිය..ඒ ඇයගේ රංගන කුසලතාවයටම නෙමේ ඇයගේ නිහතමානීත්වටට,සංවරබවට..අද වන විටත් ඇය තරම් සංවර නිහතමානී අති දක්ශ නිලියක් බිහි වෙලා නැහැ.මිනිස්සු මොනතරම් ඇයට කට කතා හැදුවත් මට නම් ඇය ඇත්තටම ආදර්ශමත් කාන්තාවක්.ඇය කුලී නිවාස වල ඉදමින් මවට පියාට පවුලට සැලකුවා කිව්වම මම ඇත්තටම සංවේදී වුනා.පුදුම වුනා..🙏.මොනතරම් ඇයගේ හදවත ලස්සන ඇතිද.😍.ඇය කියපු විදියට ඇය රංගනය ගැන ඉගන නොගත්තාට මට නම් ඇය රංගන විශ්වවිද්‍යාලයක්..🙏🙏🙏. බොහොම ස්තූතී කැලුම් අයියේ නිලි රැජින අද වැඩසටහනට රැගෙන ආවට.මොකද සෝශල් මීඩීයා වල search කරලවත් ඇය ගැන දැනගන්න බැරි ගොඩල් දේවල් ඇය විසින්ම ඇයගෙන් දැනගන්න සැලැස්සුවාට.ඇය රගපාපු චිත්‍රපට මිනිස්සු නැරබුවා පමනයි ඒත් ඒ චිත්‍රපට වල ඇතුලාන්තය ඇයගෙන්ම දැනගන්න ලැබෙනවා කියන්නෙ මොනතරම් වාසනාවක්ද..මොනතරම් සෝශල් මීඩියාවල මොනතරම් නාලිකා තිබුනත් ඒ වාසනාව ප්‍රේක්ශකයන්ට ලබා දුන්නෙ ඔයයි..ඔයාගේ නාලිකාවයි.මම අද ඇත්තටම හදවතින්ම ඔයා ගැන සතුටු වුනා.මම මේ program එක නැරබුවේ මගේ campus තුත් නොගිහින් මගේ උදේ lectures එකකුත් කටි කරන්..ඉතින් කැලුම් අයියේ මම හදවතින්ම ඔයාටම සුබ පතනවා උඩුගම් බලා යන මේ youtube ගමනේ ඔයා තබන හැම පියවරක්ම සාර්තක වේවා කියලා.තවත් ප්‍රේක්ශක ආදරය විශ්වාසය ලැබේවා ...🙏🙏🙏🙏💐💐 ඒවගේම අපේ නිලි රැජිනට නිදුක් නීරෝගී සුව ලැබේවා..ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා....🙏🙏💐💐❤❤
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ අදහස් ටික..බුදුසරණයි
@sujeewamahawatte5149
@sujeewamahawatte5149 Жыл бұрын
Well said
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං නංගී හදවතින්ම කරනා මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏🙏🙏🙏🙏 ඔබටත් තෙරුවන් සරණයි
@Preethika.322
@Preethika.322 Жыл бұрын
👍👍
@sumanapathiranage61
@sumanapathiranage61 Жыл бұрын
👍❤🙏🥰
@wasanthidesilva9829
@wasanthidesilva9829 Жыл бұрын
From beautiful Thushara to punchimanika in Baddegama and almost all her films are so mesmerising to watch. Thank you for interviewing the ever beautiful Malini Fonseka ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure 🙏💐💐💐
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Жыл бұрын
ලාංකික සිනමාවේ රැජින, අදටත් ලස්සනයි. සුන්දරයි, ලස්සන සිනහව බොහොමත්ම ස්තූතියි කැලුම් ඔබේ ආලින්දයට කැදවාගෙන ආවාට.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐
@manelgamage3113
@manelgamage3113 10 ай бұрын
ඹයාට තෙරුවන් සරණයි.මාලනි අක්කේ.දිර්ග.ආයූෂ ලැබේ වා
@manelgamage3113
@manelgamage3113 10 ай бұрын
කැවුම් මල් ලි සංවාදය හරිම ලස්සනයි ඹයාටත් තෙරුවන් සරණයි
@hettiarachchigeajithrohith5460
@hettiarachchigeajithrohith5460 Жыл бұрын
නිහතමානී නිරහංකාර sinhala cinamawe නිළි රැජින මාලනී Senehelatha Foseka Oba thumiyata නිදුක් නිරෝගී සුවය ලැබේවා .Deergausha ලැබේවා එසේම mema katha baha .මෙහෙයවන .කැලුම් . විජේසූරිය මහත්මයාණෙනි ඔබත් මෙම katha baha ඉතාමත් ආකර්ෂණීය .ලෙස .කරනවා මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරගෙන යාමට ඔබටත් Dahirya ශක්තිය ලැබේවා ..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 👌💐🙏
@muzicfilmhub4545
@muzicfilmhub4545 Жыл бұрын
Commentවලින් තේරෙනවා මාලනිය ට මිනිස්සු ආදරේ තරම්,,,,,,මෙහෙම වාසනාවක් කාටද තියෙනිනේ.....අද තමා mrකැලුම් ඔබගේ උපරිමය.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔව්. ඒක ඇත්තම ඇත්ත
@SeethaPalliyaguru-gc5mc
@SeethaPalliyaguru-gc5mc Жыл бұрын
ඔබතුමියගේ කතාව ඇත්ත .වරාගොඩ පන්සලේදි මුලින්ම ඔබතුමිය තමයි මමයි මගේ නංගියි දිහා බලලා හිනාවුනේ අපි සතුටින් කතාකලා විස්තර.කවදාවත් අපිට එය අමතක වෙන්නෙ නැහ.දැන් නිලියො කියන අය අපි බැලුවත් අහක බලනවා අහංකාර විදිනට. ඔබෙි ලස්සනට ආලෝකය ඔබෙි නිහතමානිබව.ඔබට තෙරුවන් සරණයි !
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
කියන්න වචන නෑ කැළුම්, එදා වගේම සුන්දර හිනාව ,ලස්සන ,නිහතමානී ලාංකික කත. මාලිනී, ඔබ මා හදේ......සැරිසරයි.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@sanetaap2542
@sanetaap2542 Жыл бұрын
ඇත්තටම සුන්දර නිහතමානී උගත් බුද්ධිමත් කාන්තාවk. ඔබට ස්තුති කැළුම් මල්ලි . මැද පෙරදිග රටක සිටියth මේ noombi මාසේ කොච්චර වැඩ තිබුණත් අමතක නොකර නිදි මරාගෙන විඩියෝ එක බැලුවා .❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@r.rodrigo1150
@r.rodrigo1150 Жыл бұрын
එදා වගෙ තරුණ නැති උනත් , තාමත් ඒ,හඩ ,ඒ,සිනහව ,ඇය, තරුණ වියෙ වගේම ලස්සනයි ,ඇය දිහා බලපු වම පිරිච්ච බවක් දැනෙනවා,,ඇය රගපාපු ,ච්‍රිත්‍රපටි, අපි කොච්චර නම් බලලා ඇද්ද, තාමත් අපෙ හිතෙ ඇදිලා තියෙනවා ,ඒ ලස්සන නිහත මානියි මාලණි ,මැතිනිය, කැලුම් මහත්මයා ඹබට බොහෝම ස්තූතියි, ජේසු පිහිටයි ඹබ දෙපල ටම දීර්ඝායු, ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏💐💐💐
@sandyadevi2883
@sandyadevi2883 8 ай бұрын
හරිම නිහතමානී කෙනෙක් .කතාව අහන කොට හරිම සතුටක් ..ඔබට තෙරුවන් සරණයි ..තාමත් ලස්සනයි ...❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👌💐💐💐💐
@nsarangamadhushani3751
@nsarangamadhushani3751 Жыл бұрын
බොහොම ස්තුතියි හෙල සිනමාවේ නිලි රැජින ගෙන්නුවාට ඔබට..අදටත් හරිම ලස්සනයි ඔබතුමිය...
@anomasamarasingha2250
@anomasamarasingha2250 Жыл бұрын
Rw you add see XX t see by❤😢😢 DC UV / In vu vi
@MallikaRajapaksha-hi4yr
@MallikaRajapaksha-hi4yr 10 ай бұрын
මාලිනී තාමත් මාර ලස්සනයි😊😊😊❤❤❤🎉
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👌
@renunivunhella9025
@renunivunhella9025 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ඇය නිලි රැජින. හරිම ලස්සනයි වැඩසටහන. නිහතමානීකම අද ඉන්න අයට ආදර්ශයක්. චිරං ජයතු මාලිනි ❤🙏
@gunithachandrika7387
@gunithachandrika7387 9 ай бұрын
ඉතාම ලස්සන සිත් ඇදබැද ගන්න පෙනුමක් ඇති දක්ෂ නිළියක්. ලාංකික රීදී තීරයේ නැතිවම බැරි නිළියක්.ඔබ තාම ලස්සනයි. ජනප්‍රියයි. ඔබ තුමියට නිදුක් නීරෝීගී දීර්ඝායු වෙිවා. බුදුසරණයි.❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
🙏💐💐💐💐👍💐👍
@C424c424
@C424c424 Жыл бұрын
එතුමියට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමු ❤❤❤ අදත් ගොඩක් ලස්සනයි වැඩසටහන කැළුම් අය්යෙ ..🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏💐
@ashokapitihuma8891
@ashokapitihuma8891 Жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන.මගේ ප්‍රියතම නිලිය මාලනී අක්කා.හරිම ලස්සනයි.
@dimuperera2540
@dimuperera2540 Жыл бұрын
ඔබට බොහෝ ම ස්තූති කැලුම් අයියේ ❤ මාලනී මහත්මිය මං ආසම චරිතයක් අපේ අම්මලාගේ කාලේ වුනාට අපිත් ආසයි❤ බුදුසරණයි ඔයාලා දෙන්නටම
@Janushi_N_Vidusha
@Janushi_N_Vidusha Жыл бұрын
❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං 🙏 තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐💐
@mahelachandimal278
@mahelachandimal278 Жыл бұрын
ඔබ දැකීම හරිම සතුටුයි මට නම් හිතෙන්නේ ඉස්සර ට වඩා දැන් ලස්සනයි කියලා ඔබ‍ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු ලැබේවා
@shyamlj2364
@shyamlj2364 Жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන . මාලිනි අක්කා හැමදාම අපේ සිත් බැද ගත් ආකර්ශනීය චරිතයක් . ඔබට නිරෝගීමත් වාසනාවන්ත සුභ අනාගතයක් පතනවා. කැලුම් ඔබටත් ස්තුතියි මෙවන් ලස්සන ඉදිරිපත් කිරීමක් කළාට.❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐
@renuka243
@renuka243 Жыл бұрын
අනෙ කවදහරි මුණ ගැසෙවා දකින්නට ලැබෙවා🙏🙏🙏🌷🌻 මාලණි පොන්සෙකා නිලි රැජින ❤ගොඩක් ආදරෙයි ආදරෙයි නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
ඔබ ඉතාමත් යහපත් සිතුවිලි ඇති කාන්තා රත්නය ක්. මේ සාකච්ඡාව කල කෙනෙක් යහපත් කෙනෙක් මෙය ලස්සනට සිදු කලා. බොහොමයක් පින් ස්තුතියි . තෙරුවන් සරණයි .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් ස්තුතියි
@sheyamendi5475
@sheyamendi5475 Жыл бұрын
අපේ ළමා කාලේත් ඇය ඉතාමත් ලස්සනයි ..♥️තාමත් ලස්සනයි මං ආසම නිළියක්♥️♥️
@DharmaDissanayaka
@DharmaDissanayaka Жыл бұрын
M9U😊
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Tnx kalum aiya. Api malanie akce. Apita pennuwata. Adarie oba depalata. 🙏🏻🙏🏻😘😘💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure Many thanks for watching
@hiruranasinghe7148
@hiruranasinghe7148 Жыл бұрын
හරිම ලස්සනයි අද වැඩසටහන සර් ❤...එතුමිය තවමත් හරිම ලස්සනයි සුන්දරයි....ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ පතනවා මම ....සර් නුත් අද හරිම ලස්සනයි ...එන්න එන්නම තරුණ වෙනව ..❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏😂😂😂 අනේ.. බොහොම ස්තුතියි
@malaniramanayake7313
@malaniramanayake7313 Жыл бұрын
පෙර සංසාරේ සිට ගෙන එනදේවල් තමයි ඇයට දිගාසිරි ලැබේවා යහපතක් සෙතක් සහනයක් සැනසිල්ලක් ලැබේවා සංසාර දුකින් මිදෙන්නට හැකියාව ශක්තිය ලැබේවා
@shiromaperera2203
@shiromaperera2203 Жыл бұрын
Aiya really happy to ser her after a long time . As those early days she is really pleasant and down to earth person with inborn talent. I wish her long and healthy life.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks dear NANGI
@nelanela4923
@nelanela4923 Жыл бұрын
මාලනිය.පොන්සේකා.තැනට.ලං.වෙන්න. තවම. කවුරු ත්.ඉපදිලා නැ.එදා.වාගේම. අදත් ලස්සන යි.විශ්වයට ස්තූතිය. ඔබට.නිරෝගීව ඉන්න. වාසනාවේවා ❤
@nilanthilanka5987
@nilanthilanka5987 Жыл бұрын
කැලුම් අයියේ මේ රැජින ගේන්න කල් ගියාදෝ කියලා බලන අපට දැනුනා පමාවීහෝ ඔබ ඇයව ඔබගේ වැඩසටහන ගෙන්වා අප දැනුවත් කලාට ස්තුති ඇයට තෙරුවන් සරනයි දීර්ගායුස පතමි කැලුම් අයියේ ඔබටත් වැඩසටහන දිගටම ගෙනයාමට සක්තිය ලැබේවා 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏🙏 බොහොම ස්තුතියි නිලන්ති
@minurip.waduge6372
@minurip.waduge6372 Жыл бұрын
Malani is very talented, beautiful and humble actress in sri lanka.wish you a good and healthy future. Kalum, thanks for your program.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure Thanks for watching
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 Жыл бұрын
අදනම් ඉතින් ගොඩක් ආසාවෙන් බැලුවේ ගොඩක් ලස්සන ආදරණීය චරිතයක් තෙරුවන් සරණයි දෙදෙනාටම බුදු සරණයි මාලනි අක්කේ කැලුම් අයියේ ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි සකුන්තලා
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 10 ай бұрын
Malini, aththenma nihathamanee adaraneeya mahathmiyak.💐❤️ Theruwan Saranai 🙏 Thank you, kalum, for interviewing her.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
My pleasure. Many thanks for watching
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Thank you Kalum for this beautiful conversation with our Queen 👑 of hearts ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure. Thanks for watching
@madushanijayaweera4076
@madushanijayaweera4076 11 ай бұрын
මම ගොඩක් ආසම නිලිය ගොඩක් ලස්සනයි . ගොඩක් නියහතමනිය කලාකරියක් . ආදරෙයි ❤❤❤ ඔබට නිරෝගි සම්පත් ලැබේවා ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
🙏💐💐💐💐
@Gmus279
@Gmus279 Жыл бұрын
හිතා ගන්ඩවත් බෑ , කොච්චර කල් බලන් හිටියද , දෙවියෝ දැක්කා වගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍👍👍💐💐💐
@muzicfilmhub4545
@muzicfilmhub4545 Жыл бұрын
❤❤
@thusharinilmini1619
@thusharinilmini1619 Жыл бұрын
හැමදාම වගේ මේ කතා බහත් බොහොම ලස්සනයි ...එතුමිය තවත් චිරාත් කාලයක් නිරෝගීව වැජඹේවා...කැළුම් විජේසූරිය නම් වූ ඒ අපූරු රසවතාණෙනි ඔබටත් සුබ පැතුම්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔබටත් බොහොම ස්තුතියි. 💐💐💐
@thusharinilmini1619
@thusharinilmini1619 Жыл бұрын
@@kalumwijesooriya ❤️
@shanshan6871
@shanshan6871 Жыл бұрын
අනේ ගොඩාක් තැනක්යු අයියේ ...මම කැමැතිම මම ආදරේම කරන එකම රංගවේදිනිය ඇය . එතුමියගේ සුන්දරම කාලය මට මගහැරුනා මොකද මම 2004 ඉපදුන නිසා.හැබැයි මට තේරෙන වයසේ ඉදම්ම මම ඇයට ගොඩක් ආදරෙයි. ලස්සන හිනාව එදා වගෙමයි . මම එතුමියව දකින හැමවෙලේම මට හිතෙන්නේ මම ඉපදෙන්න පරක්කු උනා කියලයි. ලොකු ආසාවක් තියනව එතුමියව හැබහින්ම දකින්න එහෙම උනොත් මම වාසනාවන්ත කෙල්ලෙක්...දීර්ඝායු වේව හෙළයේ රැජිනියනි...ගොඩක් ස්තූති අයියේ. අයියා ඔය කතාකරපු හැම චිත්රපටයම මම බලල තියන එකට මම නිහතමානීව සතුටු වෙනව
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා අදහස් දැක්වීමට.🙏💐
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඔව් නේද ලස්සනයි තමා තෙරුවන් සරණයි දීර්ඝායුසම ලැබේවා නිලිරැජිනට🌷💕🌷💕🌷💕
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
අනිවාර්යෙන් ❤ මම හරිම ආදරේයි ❤ ඔබට මාලනි පොන්සේකා මාහත්ම්යට ❤❤❤❤❤
@sunithafernando7638
@sunithafernando7638 10 ай бұрын
කව්රු කොහොම මඩ ගැහුවත්,නිලි රැජිනට අපි හැමදාමත් ආදරෙයි .ලස්සන ❤️❤️❤️❤️එදා වගේම තාමත් ලස්සනයි .ඒ හඩ ඒ හිනාව හරිම ප්‍රියයි.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👍💐👍💐
@manujaharshani124
@manujaharshani124 10 ай бұрын
නිළි රැජිනියනි ඔබට සම කළ හැකි කිසිවෙක් නැත....ආදරෙයි ගොඩා......ක් ඔබතුමියට....දීර්ඝායුෂ ලැබේවා...❤️❤️🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍👍👍💐
@krishanthiperera5174
@krishanthiperera5174 Жыл бұрын
She is a real legend of Sri Lanka. Wow my favorite lQueen Thank you
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌💐
@නිහාල්කෝසල
@නිහාල්කෝසල Жыл бұрын
Dear Kalum. Many thanks for doing this for me. She is a true legend. And wonderful woman. Such a down to earth actress. Thank you for bringing her to your program.
@muzicfilmhub4545
@muzicfilmhub4545 Жыл бұрын
Agree
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
You are very welcome💐💐
@නිහාල්කෝසල
@නිහාල්කෝසල Жыл бұрын
@@kalumwijesooriya 🌷😘good job kalum. Best wishes.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
@@නිහාල්කෝසල 💐💐💐
@indranisenaratne4872
@indranisenaratne4872 Жыл бұрын
ㄅඑයා දැන් ලොකු ලමයෙක් චිත්‍රපටියේ රගපානකාලේ ඹබ තුමිය අපේ ගෙදර ආවා කන්දෙ විහාරය කිටිටුව ලක්ස් දින දර්ෂනයේ ඉන්නවාවාගේම අදත් ලස්සනයි නිලි රැජිනිය ඔබ තුමියට දීර්ගායු වෙවා ❤️💐
@indraranjani9603
@indraranjani9603 Жыл бұрын
කැලුම් මහත්මයට ගොඩක් ස්තුතියි අපේ නිලි රැජින ගෙන්වූවාට, මම මෙතුමියට වගේම ඒපවුලෙ හැමෝටමත් සමනලීට සෙනාලිටත් හරිම ආදරෙයි, ධර්මාලෝකෙ උසස් පෙළ කරන කාලෙ මාකොල ඉදල තොරණ හන්දියෙන් බැහැල යනකොට මම හැමදාම මෙතුමියගෙ මහගෙදර දිහා බලනව කවුරුහරි පේන්න ඉන්නවද කියල, කවුරුත් පේන්න නැතුවාම ඉතින් දුකයි, රැකියාවට යන කාලෙ මෙතුමියගෙ අම්ම ගෙ මරණ දැන්වීම් කොල දිහා බස් එකේ ඉදගෙන බලාගෙනම ඉන්නවා ඒ මව්තුමියගෙ ලස්සන තමයි පවුලෙ හැමෝටම පිහිටලා තියෙන්නෙ, මෙතුමිය රගපාන කාලෙ සිංහල සිනමාවෙ ස්වර්ණමය යුගය, අපිත් ගොඩක් සතුටුවුනා චිත්‍රපට නරඹලා, අනේ ඒ සුන්දර අතීතය ආයෙ කවදාවත්ම එන්නෙ නැනේද කියල මතක්වෙනකොට හරිම දුකයි, මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියටත් කැලුම් විජේසූරිය මහත්මයාටත් තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐 තෙරුවන් සරණයි
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
කැළුම් ඔබට පළමුවෙන්ම ස්තුතියි, අපේ නිළි රැජින රැගෙන ඒම ගැන ඒ වගේම ඇය නිහතමානිව ඔබේ program එකට නිහතමානීව ඔබේ ආරාධනය පිළිගැනීමම අගේකරනවා,
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@randikakadawathaarachchi4342
@randikakadawathaarachchi4342 Жыл бұрын
එදත් අදත් කවදත් නිළි රැජින ලෙස කිරුළු පලන් එතුමියට මගේ පොත් ලබාදුන් ඔබට අනේකවාරයක් ස්තුතියි ආදරණීය කැළුම් අයියේ ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
එතුමිය බොහොම සතුටින් ඔබේ පොත් පිළිගත්තා රන්දික
@dhammabodini1232
@dhammabodini1232 11 ай бұрын
ඇත්තටම ඇසට කදුලක් ගෙන ආ කතාබහක් දීර්ගයුශ වැඩේව !! තෙරුවන් සරනයි!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
🙏🙏🙏💐
@wpdswarnalatha9735
@wpdswarnalatha9735 Жыл бұрын
අනේ මාලිනි අක්කේ එදා වගේමයි ආ⁣දරේහිතෙනවාදිර්ගආයුසත්නිරොගිබාවයලැබෙිවාහැමදාම.අදරේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Heshanigunarathne251
@Heshanigunarathne251 7 ай бұрын
නිහතමානි ආදරනීය චරිතයක් ..එදා වගේම අදත් හරිම ලස්සනයි ...දීර්ඝකායුස ඔබට..🙏❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏🙏🙏💐
@dislshanimalk7563
@dislshanimalk7563 Жыл бұрын
මාලනී මහත්මියට දීර්ඝායු පතනව.අැගේ නම ගෙනියන්න ඉන්න සෙනාලි, සමනලී අැය වගේම චාම් විදියට අැගේම රැවට සමාන රැවින් හෙබි සෙනාලිට හැකියාව තියෙනව.අාදරෙයි හැමදාම.ස්තූති කැලුම් මහතාටත් නිලි රැජින මාලනී මහත්මිය තාමත් හැඩයි.ඉන්දියාවෙවත් නෑ අැගේ රැවට සමාන කෙනෙක්.❤.එයාට එක දිගට කතා කරන්න අමාරැයි වගේ දැනෙනව මට නම්.කෙට්ටු වෙලත් එක්ක.
@sunilkumarapperuma3274
@sunilkumarapperuma3274 11 ай бұрын
ඇය හරිම නිහතමානි කාන්තාවක්.එතුමිය සිය පවුලේ අය කෙරෙහි දැක්වූ සැලකිල්ලම ඊට හොද උදාහරනයක්.සතුටුයි,ඔබේ ඉදිරිපත් කිරීමට.
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
බොහොම ස්තුතියි 👍💐💐💐👍
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ගමණේ වාසනා මල් පිපේවා.!!! නිළි රැඡීනියනණී මගේ හද පිරී ගෞරවය🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹
@jayam1429
@jayam1429 Жыл бұрын
ඔබ තුමියට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! අපේ ආයුෂත් රැගෙන බොහෝ කාලයක් ආයු වලදන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ! ❤❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐💐
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Жыл бұрын
හෙළ සිනමාවේ නිළි රැජින ! එතුමියට දීඝායු වේවා !
@manikeherath5479
@manikeherath5479 Жыл бұрын
ඇත්ටම ලන්කාවෙ සුන්දරම හිනාව හිමි නිලිය කිව්වොත් නිවැරදියි. තාමත් එහෙමයි. හැමදාමත් ආදරෙයි❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@sriyani2865
@sriyani2865 Жыл бұрын
එදා වගේම තාමත් ලස්සනයි දීර්ඝායුෂ ඔබ තුමියට❤❤❤🎉
@ramyachandrasooriya7473
@ramyachandrasooriya7473 Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 9 МЛН
Hanthane kathawa( හන්තානේ කතාව ) full movie
1:35:59
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН