Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 496 | 2024-11-30 | Hiru TV

  Рет қаралды 200,181

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 228
@RanjeethRanjeth
@RanjeethRanjeth Ай бұрын
මේ කතාව ලියන එකාට හිටපු ගමන් උටත් පිස්සු හැදෙනවා
@Iresha-p8x
@Iresha-p8x Ай бұрын
👍
@samanthiinoka4765
@samanthiinoka4765 Ай бұрын
Ekanm aththa
@OshadiSinethma-w2t
@OshadiSinethma-w2t Ай бұрын
Sirvtm😂
@SwarnaRodrigo-t9p
@SwarnaRodrigo-t9p Ай бұрын
😂
@SarathNandasiri-b3w
@SarathNandasiri-b3w Ай бұрын
ජගත්ගෙ මතකය නැති කරන්න එපා. සත්සරණි ❤ජගත්
@MaliKk-u3z
@MaliKk-u3z Ай бұрын
මේ කතාව බලන අපිට සම්මාන දෙන්න ඕන
@RnasingaRanasinga
@RnasingaRanasinga Ай бұрын
අඩේ ගිය සතියේ ගැම්මෙන් හෙන ආසාවෙන් අදත් මේක බලන්න ආවේ අද අයේත් පරණ තැනටම කථාව වැටිලා😅ගිය සතියේ ගැම්ම අයේ දිගටම ඇරන් ගියානම් හරිසත්සරණි අසරණ කරන්න එපා නේද
@chamilakumari8660
@chamilakumari8660 Ай бұрын
අනේ ඔව් 😢
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Ай бұрын
හ්ම්
@viyarasenoji884
@viyarasenoji884 Ай бұрын
ජගත්ට මතකෙ නැති උනාම 😂😂
@madumanelwijekoon201
@madumanelwijekoon201 Ай бұрын
මට හිතෙන්නේ මෙික ලියන කෙනාට ඉවර කරන්න ඔිනි විදිහ අමතකයි වගේ අර හෙක්ටර්යට ටානියාට හොර කපටි වැඩ වලට ජයම තමයි. මෙිවා අහුවෙලා බංගලාවෙන් යන්න සිද්ධ වෙන්න ඔිනි.කතාව තව දුරටත් වවන්න එපා අර පොරමොලා අනවශ්‍ය චරිතයක් 🤣 සත්සරණි ජගත් එකතු කරලා ඇනි රෝසා හැර අනික් සේරම බංගලාවෙන් යවන්න චාර්ල්ස් විකාර රඟපෑමක් 🤣🤣🤣මට විතරද මෙිවා හිතෙන්නේ 😊😁😁
@Gayannimmi
@Gayannimmi Ай бұрын
akane..😅
@nayaniishful
@nayaniishful Ай бұрын
එක්කො මේක හදන උංට පිස්සු නැත්තං මේක බලන අපිට පිස්සු
@මහීසංසලාමහී
@මහීසංසලාමහී Ай бұрын
අපිට පිස්සු , මල ජරව ඇදන් යනවා , ඔක්කොටම කලියෙන් මේ ජරා අද්‍යක්ෂකලව උත්ඝොසන කරලා හරි අයින් කරන්න ඔනේ ,
@lasithaswarnamali8794
@lasithaswarnamali8794 Ай бұрын
ජගත් සත්සරනි ඉක්මනට එකතු වෙනවට කැමති අය කවුද ❤❤
@Rasika-ub4zt
@Rasika-ub4zt Ай бұрын
ඒ ටික තමා මරු
@Rasika-ub4zt
@Rasika-ub4zt Ай бұрын
මේ මම
@champanayana8243
@champanayana8243 Ай бұрын
මම
@Bandulaishara-e2j
@Bandulaishara-e2j Ай бұрын
අපි හැමෝම
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Ай бұрын
එකතුවේලා ඉවරයිනේ
@chulanibandara4338
@chulanibandara4338 Ай бұрын
තත්සරණි සුරංගනා කතා කියනවා තාත්තා අසනීප උනාම දරුවන්ට දුකදැනෙන එක ස්වාභාවිකයි
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Ай бұрын
අන්හේ ජග්ත්ගේ මතකය අමතක වෙන්න දෙන්න එපා එහෙම වුනොත් සත්සරනි පවු 🥺💔
@malkijayasooriya4040
@malkijayasooriya4040 Ай бұрын
සත්සරණිව අමතක වෙන්න නැහැ .. මොකද එයා තමයි අවසානෙට ළඟ හිටියෙ ..එයාව විතරයි මතක..❤️
@sujeewarodrigo6492
@sujeewarodrigo6492 Ай бұрын
සත්සරණි නෙවෙයි පව් බලන අපි
@RasangaEdirisnha
@RasangaEdirisnha Ай бұрын
මතකය අමතක උනොත් තව අවුරැදු4 යනවා ආයෙ තත්සරනිව මතක් වෙන්න😂😂😂 මාර කතාවක්
@Iresha-p8x
@Iresha-p8x Ай бұрын
😀😀😀😀😀😀
@annetjayasinghe1796
@annetjayasinghe1796 Ай бұрын
ජගත්වයි,සත්සරනිව යි ඉක්මණින් එකතු කරගැනිම ඉක්මන් කරන්න..එවිට කතාව ලස්සනයි
@Kumari-db8ky
@Kumari-db8ky Ай бұрын
අම්මෝ නර්මදා අල්ලන්න එපා කෑගහනවලු 😂😂😂😂 කාවද මතක් වුනේ
@madudilani6808
@madudilani6808 Ай бұрын
අංක 8 😂😂😂
@gksusantha9690
@gksusantha9690 Ай бұрын
අයියො අර හෙට්ටරයා අයෙත් ඇවිත් මෙක ඉවර කරපල්ල පිං සිද්දවෙවි
@sethmikavindya6380
@sethmikavindya6380 Ай бұрын
විනාඩියෙන් කතාව බලපු මම
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
කතාව එකදවසක් හොදට තබුනොත් අනිත් දවස වැඩක්ම නැහැ
@Rasika-ub4zt
@Rasika-ub4zt Ай бұрын
ඒක නම් ඇත්ත
@rasikatharangani3055
@rasikatharangani3055 Ай бұрын
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Ай бұрын
ජගත් පවු අන්හේ එයා අලුතින් ජිවිතයක් පටන් ගත්තා විතරයි 💔🥺 ආදරේ කර කාටවත් මෙහෙ වෙන්න එපා 😢💔🥺
@himashahansani3785
@himashahansani3785 Ай бұрын
😮by😊🎈🎎🎐🎊🧨
@BlueSky-v1l
@BlueSky-v1l Ай бұрын
නෑ බං අලුත් ටෙලිනාට්‍යක ෂුටිං
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Ай бұрын
@BlueSky-v1l hm වත්සුනු
@lasithaswarnamali8794
@lasithaswarnamali8794 Ай бұрын
වත්සුනු කතාව ලස්සනයි ඉසුරු අයියා ඒ කතාවේ ලස්සනට රගපානවා
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Ай бұрын
@lasithaswarnamali8794 හ්ම් ඔව් එක ලස්ස්නයි වෙන කතාවක් නෑ ඉතින් එකහ තමයි බලන්නේ
@sathushi
@sathushi Ай бұрын
ඔන්න ඉතින් එක එපිසොඩ් එකක් ඇඩෙන්න දිලා අනිත් එවා ගොන් කරන්න එපා 😪🤷‍♂️
@HeshaniUdithya
@HeshaniUdithya Ай бұрын
Eka nam aththa
@Iresha-p8x
@Iresha-p8x Ай бұрын
😮
@sathushi
@sathushi Ай бұрын
අන්හේ දෙයියනේ වික්‍රමබාහුවගේ කල්පනාව නැති නොවේවා නැත්තන් කතාව බලන අපි පවු 😅 ඉට වඩා සත්සරනි පවු 🙄
@vgirl1234
@vgirl1234 Ай бұрын
😂😂😂😂😂
@MallikaSubashini
@MallikaSubashini Ай бұрын
පිස්සෝ මේක කතාවක්! 😂
@AnushaKumari-eb5tl
@AnushaKumari-eb5tl Ай бұрын
ඔව් මටත් ඒකම හිතුනා 😮😮😮
@DiluRasanga
@DiluRasanga Ай бұрын
P 😊Ll​@@vgirl1234
@champanayana8243
@champanayana8243 Ай бұрын
අනිවා
@arumairaj5741
@arumairaj5741 Ай бұрын
චල්ස්සයි ටානියායි බැන්උුවානම් හාරි
@SurangaNiroshan-z6v
@SurangaNiroshan-z6v Ай бұрын
මතකෙ අමතක උනොත් කතාව බලලා වැඩක් නැ
@HildaWeerasooriya-h1r
@HildaWeerasooriya-h1r Ай бұрын
අපො තඩිය ආයෙත් ඇවිල්ලා. නංගිත් මෙිසතියෙ යනකන් බලන්හිටියේ .එනිසා කතාව එපාවෙනවා.
@KuwaitKuwait-x7v
@KuwaitKuwait-x7v Ай бұрын
මේක බලන උන්ගෙ කල්පනාව නැතිවෙයිද මන්ද 😂😂😂😂😂
@Iresha-p8x
@Iresha-p8x Ай бұрын
😮😮😮😱
@Nilanka-nw5ni
@Nilanka-nw5ni Ай бұрын
සහතික ඇත්ත
@niroshagamage6523
@niroshagamage6523 Ай бұрын
🤣🤣🤣🤣
@anuradilk5502
@anuradilk5502 Ай бұрын
අනේ ජගත් සන්සරනි වෙන් කරන්න එපා❤❤❤❤❤
@padminisenevirathna6699
@padminisenevirathna6699 Ай бұрын
බලනකොට comments කරන අයනේ කතාව හදන්නේ.😂අපි බලාපොරොත්තු වෙමු ජගත් සත්සරණි එකතුවෙලා හැමෝගෙම හිත් දිනාගෙන පවුල දියුණු කරන අන්දම බලන්න පුළුවන් වෙයි කියලා.☺️ කුමාරයි රොනාලියයි දෙන්නගෙත් ලස්සන අනාගතයක් දකින්න හැකිවෙයි කියලා හිතමු.😊
@soamsa9925
@soamsa9925 Ай бұрын
ජගත්ට අමතක කරලා කතාව ලිවෝත් මමනමි කතාව බලන්නේම නැ මල විකාරයක් මෙි කාතාව
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
හෙක්ටර් ආයි එනවා😂
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Ай бұрын
අනේ ජගත් සත්සරනි වෙන් කරන්න එපා ❤
@RohithaDiyes-q4x
@RohithaDiyes-q4x Ай бұрын
Ow ane plz
@ThakshilaNadeeshani-hi8kp
@ThakshilaNadeeshani-hi8kp Ай бұрын
Ane ow ehema wunoth kathawen wedak ne 😊😊😊😊
@EditZ_me0111
@EditZ_me0111 Ай бұрын
21:57 Best part of the day 😂
@LankaCool-h5g
@LankaCool-h5g Ай бұрын
ඡගත් සත්සරනි ඉක්මනින් බදින්නඔිනේ
@jujujubi9234
@jujujubi9234 Ай бұрын
Siya කෙනෙක් වුණාම කොච්චර ළමයින්ට ආදරය කරන්න ona.😢
@HimaliKulasuriya
@HimaliKulasuriya Ай бұрын
🎉🎉🎉
@SandyInoka
@SandyInoka Ай бұрын
ජගත් රොහලෙන් ආවට පස්සෙ තමා ආයෙ කතාව බලන්නෙ..
@BlueSky-v1l
@BlueSky-v1l Ай бұрын
පොර අලුත් ටෙලියට ෂුටිං
@soamsa9925
@soamsa9925 Ай бұрын
හරියට හරි මමත් බලන්නේ නැමයි
@chamilakumari8660
@chamilakumari8660 Ай бұрын
Yes
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Ай бұрын
​@@BlueSky-v1l ඔයා කොමද දන්නේ 🙂
@rohiniwalpola7945
@rohiniwalpola7945 Ай бұрын
සත්සර නි ජගත් එකතු වෙනවා දකින්නයි ආස දරුවො ටික හරි සතුටූ වෙයි
@syriacs7848
@syriacs7848 Ай бұрын
මම නම් හිතන්නේ මෙිි දරුවෝ ටික කසද බැදලත් මෙිි නාට්‍ය රඟපාන්න පුළුවන් වෙයි
@AnuMadu-l2s
@AnuMadu-l2s Ай бұрын
මේක ලියන එකා ගිය ආත්මේ අපේ හතුරෙක්ද කොහෙද.අපි දුකින් ඉන්නවට එයා පුදුම ආසයි වගේ
@DrushanthiDeSilva
@DrushanthiDeSilva Ай бұрын
ඒ ලමයින්ට තාත්තව බලන්න තියන අයිතිය අර පිස්සු සත් සරනිට තේරෙන්නේත් නෑ. ඒකත් මහා පිස්සුවක් තමා.
@darshikajayasingha4302
@darshikajayasingha4302 Ай бұрын
අයියෝ ආයෙත් මේ තඩීයා ඉන්නවා නේ ටික දවසක් කථා හොදට බැලුවා තඩීයා නැතිව
@YasawathieEgodarajage
@YasawathieEgodarajage Ай бұрын
කතාව ලස්සනට ඉවර කරන්න කො තව අදින්නෙ නතුව එතකොට බෙරියයි ලස්සන අඑත් කතාවක් පටන් ගන්න නෙතිනන් දෙවෙනි කොටස පටන්ගන්න හෙබයි සත්සරනියි ජගතුයි වෙන්කරන්නෙ නෙතුව
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
දරැවන්ට තාත්තව බලන්න යන්න දෙන්න
@yasooma4858
@yasooma4858 Ай бұрын
මේ කතාව ලියන එකාගේ මොලේ කචල් හිටපු ගමන් කතාව හොද අතට ආවා ආයිත් කතාව පස්සට ගියා. ජගත්ගේ ඇක්සිඩන්ට එකට මේ කතාව ලියන එකා ගැන සැකයි. කතාව මෙලෝ රහක් නැ. හෙක්ටරය ටානියා කාලයක් කතාව කෑවා
@vinodanisuraweera2129
@vinodanisuraweera2129 Ай бұрын
එකතු වන්න
@ManelpushpakumariWannigamage
@ManelpushpakumariWannigamage Ай бұрын
මහම මහා එපා කරපු කතාවක් මෙක නොදොමකින් නොදොමකින් එක ඉවරයක් නැ සලනිඅයින් උන එක සදාරනයි
@mihirigamasunitha7968
@mihirigamasunitha7968 Ай бұрын
අද සුපිරි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ජගත්ගෙ මතකය නම් නැති කරන්න එපා අධක්ෂක මාමෙි ප්ල්ස් 🙏
@priyanthamax7826
@priyanthamax7826 Ай бұрын
good quality
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Ай бұрын
අම්මො අර නර්මදානම් ගෙදරින් ගිය ලොකු දෙයක් 🤣👍🤣👍
@Rasika-ub4zt
@Rasika-ub4zt Ай бұрын
ඉවසිල්ලක් නෑ අප්ප බලනකන්
@sathushi
@sathushi Ай бұрын
@@Rasika-ub4zt ඉලග සෙනසුරදා තමා හොද
@Rasika-ub4zt
@Rasika-ub4zt Ай бұрын
අනේ ඇදන් යනෝ ඉවරයක් නෑකතාව
@SanthaKumara-f4y
@SanthaKumara-f4y Ай бұрын
❤❤❤❤❤❤
@ChamithKiduranga-bq9rh
@ChamithKiduranga-bq9rh Ай бұрын
❤❤
@MallikaSubashini
@MallikaSubashini Ай бұрын
සත්සනී නියම බබා උකුන් කෙනෙක්!
@deepthiamukotuwa2076
@deepthiamukotuwa2076 Ай бұрын
ජගතට නිවාඩුවක් ඕන වෙන්න ඇති ඉතින් ජගත් නිවාඩු ගන්න ඇති.....😂😂😂😂
@ashash8220
@ashash8220 Ай бұрын
අයියෝ ජරාවක්නේ. ආය හෙක්ටර් එනවා. ලව් සීන් පටන් ගත්තා විතරයි ආය හිටපු තැනම
@princyjeewangaranasingha1551
@princyjeewangaranasingha1551 Ай бұрын
මේ කතාවේ ප්‍රශ්න නම් ගමකට ප්‍රශ්න මවන්න නම් හරිම දක්ෂ කෙනෙක් මේ කතාව ලියන්නේ
@sriyanivithanage1822
@sriyanivithanage1822 Ай бұрын
Sound of music 🎉
@Svk-zp4ig
@Svk-zp4ig Ай бұрын
Hi🎉
@UmeshaMadushani-g1p
@UmeshaMadushani-g1p Ай бұрын
Ow ikmanata ahema wenawanam❤❤❤❤
@MithuViZZ-AI
@MithuViZZ-AI Ай бұрын
:face-purple-crying:
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg Ай бұрын
අයියෝ ආයෙම මල විකාරේ එනවා කෝ අනේ ජගත් ලමයි පව් මේක ලස්සනට ලියන්නකෝ ළමයි වටා
@soamsa9925
@soamsa9925 Ай бұрын
වෙින නාටිටියක වැඩ ඒකයි
@SomaWathi-e8m
@SomaWathi-e8m Ай бұрын
කැමතියි අ⁣ෙන්
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
අද කතාව එතරම්ම හරි නැහැ නේද යාලුවනේ
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
ජගත් paw anne ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢
@LesmiPerera
@LesmiPerera Ай бұрын
❤❤❤❤❤ l ලස්සන 🎉🎉🎉🎉🎉🎉🎉
@yasanthipitakotuwa6942
@yasanthipitakotuwa6942 Ай бұрын
Ani අම්මේ අනේ මොකට meke රඟ පානwada .😂😂😂
@RajniRajni-v2u
@RajniRajni-v2u Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@walkingalone7903
@walkingalone7903 Ай бұрын
අය්යෝ කතාව romantic කරලා, ගොන් කරන්න එපා, ගියා සතියේ ගැම්මෙන්ම මේක දුන්න නම් ආයේ නැගල යනවා
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
අපෝ මෙි ඩිරෙක්ට එක දවසයි ආසාවෙන් බැලුවේ දැන් තව මගුලක්
@IreshaSamanmali-h4h
@IreshaSamanmali-h4h Ай бұрын
මාස දෙකකින් බැලුවේ කිසි වෙනසක් නැහැ මලම හොල්මන්😂😂😂
@nishanthapriyankara3380
@nishanthapriyankara3380 Ай бұрын
කොපිචැට් තායිලන්තයේ කියන්නෙ ජගත් සති දෙකක් විතර නිවාඩු.හෙක්ටර්ට සිරසෙ ආලවන්තී ටිකක් කරල ඔන්න ආව....නියමයි නේද මුංගෙ වැඩ ⁣ෙයදෙන විදියට තමයි කථාව හදන්නෙ.අනේ අපි කට ඇරන් බලාගෙන ඉන්නව පවුබං අපි.😂😂😂😂😂😂😂
@MaduPremajayantha-
@MaduPremajayantha- Ай бұрын
Buhaaahaa😂😂 ගොඩක් කාලේකින් කතාව බලන මම 😂😂😂
@PriyangikaPriya-r7m
@PriyangikaPriya-r7m 25 күн бұрын
Aka nam aththa apatath pissu hadenawa
@ponsi_nana
@ponsi_nana Ай бұрын
Sakuni dan inne sathsarani ge ammage size ekata wage 😂😂 budu ammo
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or Ай бұрын
Mekatawa liyapu kenata pissu mechchara dukak wela thiyeddi sindu denawa😅😅😅😅😅😅
@ashash8220
@ashash8220 Ай бұрын
ගෙදරට ටයි කෝට් දාන් ඉන්නේ.. තමන්ගේ ගෙදර ඔෆිස් රූම් එකෙත් ඉන්නේ එහෙම.
@NilminiLiyanage-iq6vk
@NilminiLiyanage-iq6vk Ай бұрын
Hum
@P.M.Kanthi
@P.M.Kanthi Ай бұрын
Akai maranna hatuws
@ShiraniMallika-d7n
@ShiraniMallika-d7n Ай бұрын
ඒ කථාවෙ නරක මිනිස්සුන්ටමයි තැන ලොකු සර් මොඩ 😢 ගන්නෙ
@pushpamalkanthi9689
@pushpamalkanthi9689 Ай бұрын
ඇක්සිඩන්ට්. උනේ. එලවාගෙන. එනකොට. මිසක්. කරේ. තියා. ගෙන. එද්දී. නෙමේ. වාහනේ. ටානියා. ගියා. බඩ. Tadiy. ආව. ජගත්. ඉක්මනට. සනීප. වෙලා. එන්න. ඕන 😍😭
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
ජගත් වෙන කතාවක රගපානව ඒකයි අයින් වෙලා ඉන්නෙ
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Ай бұрын
අයින් වෙලා නැතුව ඇති
@Hiran-w3w
@Hiran-w3w Ай бұрын
Mathisha awma sathrni Mona kiywida danne ne
@dayanbalasooriya8344
@dayanbalasooriya8344 Ай бұрын
අය්යෝඕ....එපා වෙනවා අප්පා
@nadeekakumari2189
@nadeekakumari2189 Ай бұрын
හෙක්ටරයා ආවා කියන්නෙ මේක ඉවර වෙන කතවක් නෙවෙයි තවත් අව්ල් වෙව් යන කතාවක්
@KomaryKomary-t2d
@KomaryKomary-t2d Ай бұрын
Jagathta.Ekmanin.suwawewa.🙏
@Rohinijayalath-t4f
@Rohinijayalath-t4f Ай бұрын
මේක තනිකරම පිස්සු කතාවක්..අායෙ බලන්නෙ නෑ මම😊
@husizrsy
@husizrsy Ай бұрын
මොකක්ද අප්පා මෙ කතාව හැමදාම එකම විදියට මේක යන්නෙ අපිත් හැමදාම බැන බැන බලනව😂 ගිය සතියෙ එක බැලුවහමවත් හිතුව දැන්වත්මෙ කතාව ලස්සනට ගලාගෙන යයි කියල😂😢 කොහෙද අපහු අදත් අර පරන විදියමයි.
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 Ай бұрын
Hapoo aith avith hekter buruwa.aopiriyai
@tsampath815
@tsampath815 Ай бұрын
මේ මොන රෙද්දක්ද යකෝ මෙ මුන් මුලු රටම විනාස කරන කතා ගහන්නෙ මේක බලන්න එපා හැමෝම මෙක බලන එක නතර කරන්න මිනිස්සුන්ගෙ ඔලුවලට දාන්නෙ මුන් වෙන දෙයක් හොදට තේරුම් ගන්න බලන්නඑපා
@pushpikapushpika9515
@pushpikapushpika9515 Ай бұрын
පිස්සො බන්ගලාවෙ බාගයක් ළමයි සත්සරණී ජගතුයි ඇනී ඇරුනම සේරම පිස්සො
@Kumarasinghe123
@Kumarasinghe123 Ай бұрын
Sathsarani hamadama baba kisima dayak danne na
@JanakaBandara-z9e
@JanakaBandara-z9e Ай бұрын
මොන මල විකාරයක් ද බං ලෙඩෙක් රෝහලේ ඉද්දඅ ගෙදර සිංදු කියන්නේ කවුද මෙිව ලියන එකා
@sriyanivithanage1822
@sriyanivithanage1822 Ай бұрын
කිරි ගේන්නෙ උදේට නෙ. සත්සරනි ලමයින්ට කියනව උදේට කාලත් නෑ දවල්ට කාලත් නෑලු
@deepikawijekoon3632
@deepikawijekoon3632 Ай бұрын
මේක ලියන එකා ළමයි එක්ක පුදුම තරහක් තියෙන්නෙ ආයෙත් අර හෙක්ටරයා ගෙනල්ලා
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් Ай бұрын
මේ නාකි ලොක්කට නම් මොලේ නෑ පොඩ්ඩක්වත්,හෙක්ටරයා කියන දේවල් ඇත්ත කියලා හිතනවනේ....
@amarasorijaburagoda5265
@amarasorijaburagoda5265 Ай бұрын
අද නම් කම්මැලි බන්න හෙට්ටරය දාල එපා වෙනවා
@pushpikapushpika9515
@pushpikapushpika9515 Ай бұрын
අර තඩිය ආයිත් ඇවිත් කනව බන්ගලාවම
@Gayannimmi
@Gayannimmi Ай бұрын
s+j . sathsarani + jagath❤
@evon-ze6nw
@evon-ze6nw Ай бұрын
දැන් ශෙරින් ආන්ටි බූතයව එක්කගන්න ගාඩ් කරන්න😂😂
@nirmalaherath7357
@nirmalaherath7357 Ай бұрын
ආන් අරෑ ඇවිත් ආයේ ...
@DammikaJayakodi-wi7qx
@DammikaJayakodi-wi7qx Ай бұрын
මේ ලියන එකා ඇයි රසිකයින්ට එපාවෙන තැනට කතාව ලියන්නෙ .ගිය සතියෙ ආශාවෙන් බැලුවෙ
@NAKusumawathi
@NAKusumawathi Ай бұрын
Apo mama nam hithuwa hakta aye enne ne kiyala menna pina aye avilla jagatta kallpanawa nati unathnam aiyai nangi denna dabal gema ghai neda katawa nam issarahata balanna epa wei ❤
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or Ай бұрын
Sathsarani harima pandithai paw daruwo
@nextlife8960
@nextlife8960 Ай бұрын
කාතාව ඇදගෙන යන්න හදනවා මෙකත්නර ඉන්දියන් නාට්ටියක් වගෙ
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Egles iedegšana Liepājā,Bermudu divstūris(live)
4:45
KP Music
Рет қаралды 9 М.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН