Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 497 | 2024-12-01 | Hiru TV

  Рет қаралды 189,012

Hiru TV

Hiru TV

Күн бұрын

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 497 | 2024-12-01 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/wQ9mPT
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #SihinaGenenaKumariyeHiruTV

Пікірлер
@lasithaswarnamali8794
@lasithaswarnamali8794 2 ай бұрын
ටානියා ජගත් ලගින් පන්නලා සත්සරනි ජගත් බලාගන්නවා බලන්න කැමති මම විතරද❤❤
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
👍👍
@nimeshasewwandi7701
@nimeshasewwandi7701 2 ай бұрын
😅😊I 😢🎉😂​@@h.l.malani.6278
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
කතා රචකයා ගේ හොරගැණි ටානියා ඔයදේපල ලියාගන්න දගලන්නේ එයාට අරගන්න
@champanayana8243
@champanayana8243 2 ай бұрын
මම
@shanfernando3909
@shanfernando3909 2 ай бұрын
මම ත් කැමති එයා කැමති නෑ නේ
@SarathNandasiri-b3w
@SarathNandasiri-b3w 2 ай бұрын
සත්සරණි hospital යැව්වෙ නැත්තං මේ කතාව බලන්න හිතෙන්නෙ නෑ. අනේ please සත්සරණි ව යවන්න.
@ChathuChandralatha
@ChathuChandralatha 2 ай бұрын
අනිවාර්යයෙන්
@sathushi
@sathushi 2 ай бұрын
@@SarathNandasiri-b3w ඉලහ සතියේ යනවා එවුනාට අර චාල්ස් කාරයා යන්න දෙන්නෑනේ 😬
@RamaRama-i5n
@RamaRama-i5n 2 ай бұрын
හෙට්ට මහත්තයා ආයෙත් අවා නර පනුවා 👍💕😁
@Cherrybee177
@Cherrybee177 2 ай бұрын
කොච්චර කතාව ගොන් උනත් සත්සරණි ජගත්ගෙයි love එක බලන්න එන කට්ටිය මේ පැත්තට 😪😂
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 2 ай бұрын
අම්මපා ඇත්ත 😛😛😛අපි ගොන් තමයි 🤭🤭
@padmakumari6285
@padmakumari6285 2 ай бұрын
😂
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
මම එන්නේ හෙක්ටර් බුරැවයි උගේ නංගි වලවුවේ හමුලගේ ගොන්කම් බලන්න.
@amindunethmal4467
@amindunethmal4467 2 ай бұрын
Mama Rosa blanna oona nisa balanawa
@aryansampath
@aryansampath 2 ай бұрын
අනිවාර්යයෙන්
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
මෙි හෙක්ටයාර මෙි කතාවට කොඩිවිනයක් බලන්න එපා වෙනවා.නේද යාලුවනේ
@DevikaPriyadarshani-f9n
@DevikaPriyadarshani-f9n 2 ай бұрын
Karaliyaddlawa hire yawanne lswadda
@ChathuChandralatha
@ChathuChandralatha 2 ай бұрын
Ou appe aye awa epa වෙනවා තමයි
@gsumana3604
@gsumana3604 2 ай бұрын
අනේ මන්ද දැන් අය සත්සරනි එලවන්න හදනව මේ හෙක්ටරයයි අර පොලමොරයි මොනවට කතවෙ තියාගෙන ඉන්නවද මන්ද ජගත්ටයි සත්සරනියි එකතු වෙනව දකින්න ආසාවෙන් අපි බලන් ඉන්නව මේ ජගත්වයි සත්සරනියි එකතු වෙනව දකින්න කැමති අය බලන්න !!
@KanthiRenuka-ug3li
@KanthiRenuka-ug3li 2 ай бұрын
Lamai dan harima lukui lassana patautika ❤❤❤❤❤Sathsarani sweet girl🌹🌹🌹
@nishantharanasinghe4959
@nishantharanasinghe4959 2 ай бұрын
ඇදිල ගියත් සෙනසුරාදා වෙනකල් බලාගෙන ඉන්නෙ …. මම බලන එකම ටෙලිය …..
@ramanirajapaksha6003
@ramanirajapaksha6003 2 ай бұрын
එක තැන පල් වෙන මේ මෝඩ කතාව බලන අපිට පිස්සු...
@priyankaPirya
@priyankaPirya 2 ай бұрын
eeka attha
@SarathNandasiri-b3w
@SarathNandasiri-b3w 2 ай бұрын
චාල්ස් මොනව කිව්වත් සත්සරණි hospital යන්නම ඕනි. මේ දවස් දෙකේම ජගත්ව පෙන්නුවෙ නෑ. සත්සරණි ව කොහොමහරි hospital යවන්න. නැත්නම් කතාව බලන්න එපා වෙනවා. සත්සරණි ❤ජගත්.
@AroshaSanjeewani
@AroshaSanjeewani 2 ай бұрын
අද නම් කතාවෙ බලන්න දෙයක් තිබුනේ නෙහැ
@Rohinijayalath-t4f
@Rohinijayalath-t4f 2 ай бұрын
අැනී අමිමට අාදරෙයි.පවු අැනී අමිම
@senithalochana3689
@senithalochana3689 2 ай бұрын
Me කතාව අදිනවා wadhe 😂😂😂😂😂😂😂😂
@Phone-gb3oq
@Phone-gb3oq 2 ай бұрын
Sathsaranige gaumanm lassanai athiyantham aluth gaumak andala😊
@K.wnayanachathurika
@K.wnayanachathurika 2 ай бұрын
අනේ මන්ද මේ හෙක්ට බතලයයි ටානියයි නැත්නම් මේ කතාව හොදයි.සත්සරනිවයි ජගත්වයි වෙන් නොකරනවනම් හොදයි.
@SithumMalshan-t8s
@SithumMalshan-t8s 2 ай бұрын
මොනා වුනත් හොදම වේලාවේ බිත්තියට කරලම ජගත් ඇනේ ගැහුවා සත්සරනිට හෙල්ලෙන බැරි වෙන්න අවුරැදු ගනක්න් හිරකරගෙඅ හිටපු හැගිම් වැස්සකින් පිට කරා ...😅👍
@sathushi
@sathushi 2 ай бұрын
අන්හේ මන්දා මෙක ලියන එකාට love කියන වචනය ලියවෙනො අඩුද කොහෙද 🤷‍♂️
@nimnaindrani1008
@nimnaindrani1008 2 ай бұрын
😂😂😂😂😂😂
@khawlaal4731
@khawlaal4731 2 ай бұрын
😅😅😅😅
@sadeepakavindi8111
@sadeepakavindi8111 2 ай бұрын
😂😂
@shanthakumara6268
@shanthakumara6268 2 ай бұрын
eyata love arahan horaweda , meraweda , ytikoottu weda , ewagena hodata liyanawaa lamai tikak demmata lamaiyinta ganna deyak ne hemadama benum ahannai iwasannai sindu ahannai witharai lamain pasal yamak ne sathsarani awe niwdu daws walata lamai balanna awrudu bganak giya thamth ekathenama thamai
@Kumari-db8ky
@Kumari-db8ky 2 ай бұрын
ලව් වලට උදැල්ල දාන එකෙක් 😂
@RitaPerara
@RitaPerara 2 ай бұрын
Me kathawath appiriyai den nam,me hektaraya taniya nath nam me kathawa lassanai
@chathurangamahesh380
@chathurangamahesh380 2 ай бұрын
අවුරුදු 5ක් තිස්සෙ එකම කථාවක් බලනවමද කොහෙද
@nelumfernando8197
@nelumfernando8197 2 ай бұрын
ටානියා හෙක්ටර් පොරමුලා අඩියාව එලවනවාට කැමති අය ඉන්නවාද පොලිසියට අහුවෙන්න ඕනි හෙක්ටර් පන්නන්න පොරමලා සැලසුම් කරන් ඕනි
@user-rs9oc3rx2n
@user-rs9oc3rx2n 2 ай бұрын
ආයේ මේ තඩියා ගෙනල්ලනේ මේ කථාව ලියන එකාගේ මොලේ කුරුවල් වෙලා එකයි
@PushpaHemalatha
@PushpaHemalatha 2 ай бұрын
මෙක කතාවක් බං සත්සරනි ලමයින්ට ආදරෙය ජගත්ට ගැලපෙන්නෙ සත්සරනි තමයි
@SarojaMahaliyana
@SarojaMahaliyana 2 ай бұрын
හරියට අපි ළමා කලේ අහපු සුරංගනා කතාවක් වගේ 😅😅😅😅
@SithumMalshan-t8s
@SithumMalshan-t8s 2 ай бұрын
දෙයක් කියන්ම් .... කතාව ඉවරවෙන්නෙත් ජගත් සත්සරනි එකතු වෙනෙත් නෑ ටානියා කරලිය අද්ද ගෙදරින් යනෙත් නෑ 🙋‍♂️
@shanthakumara6268
@shanthakumara6268 2 ай бұрын
jagath sathsarani ekathu karanne ne thawa kotas 1000k wath yanakan ,kathawa iwara karanna adahask gewilawath ne ayeth hektor kathawata awa moda loku hamu eya kiyana ewa piligannawa Eka athakata liyana kena liyanne aththa wenna puluwan warthamanaye rate wenneth okane
@SithumMalshan-t8s
@SithumMalshan-t8s 2 ай бұрын
@@shanthakumara6268 අම්මො ඔව් එකනම් ඇත්ත හෙක්ටරයා ආපු නිසා ජගත්ට ලෙසි වෙන්නෑ සත්සරනි marry krnna
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 2 ай бұрын
මම නම් comment ,බලලායි කතාව බලන්නේ😂
@NilanthiGamage-s7e
@NilanthiGamage-s7e 2 ай бұрын
අනේ කතාව ලියන මහත්තයො බංගලාවට කාර් එකක් නැති උනාට කමක් නෑ ....ඔන්න ඔය හෙක්ටයා එක්ක හෙලකට පෙරලලා දාල ඕකව මැරෙන විදිහට කතාව ලියන්නකෝ
@Hasitha-g9c
@Hasitha-g9c 2 ай бұрын
මාස හයකින් අවෙ කතාව මොකුත් වෙනසක් වෙලාද බලන්න...මේ කුන්ඩවාලෙ වවාගෙන කනවනෙ
@lalithrajapaksha-dh3io
@lalithrajapaksha-dh3io Ай бұрын
Thote ඕච්චේරේ පුල්ලුවන් න මට කොච්චේරේ පුල්ලුවන්දේ😂😂😂😂
@RanjeethRanjeth
@RanjeethRanjeth 2 ай бұрын
චාල්ස් උන්නැහෙ වැඩකාරයන් සමග හිටපු එකෙ සත්සරනි ඉස්සරහ සිට්ටෙකෙ ගියාම මොකද
@RanjeethRanjeth
@RanjeethRanjeth 2 ай бұрын
මේ හෙක්ටර් කියන හාල්පාරුවා දකින කොටත් තරහයි
@TKumari-d7p
@TKumari-d7p 2 ай бұрын
සත්සරණි ගෙ මූනේ තියෙන සතුට😊😊😊
@PushpaHemalatha
@PushpaHemalatha 2 ай бұрын
වැඩ කාරයා කියලා අපහාස කරන එක වැරදි 😢
@KarunapalaPathirana-cs5cc
@KarunapalaPathirana-cs5cc 2 ай бұрын
❤❤❤❤❤
@trolinkumara-9913
@trolinkumara-9913 2 ай бұрын
හෙක්ටර් ගේ චරිතය කියන දෙවල් සිහින ලොකෙත් නැත....
@Komari-e8d
@Komari-e8d 2 ай бұрын
👍👍👍
@NalindhaPunchihewa
@NalindhaPunchihewa 2 ай бұрын
Jagath ❤ Sathsarani.
@nilanthisamakumari4605
@nilanthisamakumari4605 2 ай бұрын
මේ හෙක්ටර් අයින් කරන්න එයා තැති තරමට හොඳයි
@milakshi1321
@milakshi1321 2 ай бұрын
වෙන අය නෙමෙයි හෙක්ටර් ව තමයි බලි කරලා යවන්න ඕනේ
@nirmalap.ariyarathne2202
@nirmalap.ariyarathne2202 2 ай бұрын
මේ හෙක්ටර් ගෙයි ටානියා ගෙයි හොර අහුවෙලා කතාව හොඳ විදියට ඉවරවෙන්නෙ කවදද
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 2 ай бұрын
කතාව තව ටිකක් ලස්සනට බලන්න තිබ්බා කවුරුහරි රෝසට කිව්වා නම් ජගත් සත්සරණිට කොටන්න බලාගෙන ඉන්නේ කියලා
@BMpalithamanjulabandarabas-k1r
@BMpalithamanjulabandarabas-k1r 2 ай бұрын
චාල්ස් මහත්තයා දන්න ලබබක් නෑ හෙට්ටර්වයි ටානියාවයි බංගලාවෙන් එලියට ඇදලා දාන්න චාල්ස් මහත්තයාගේ කොන්ද පන නෑනි
@sathushi
@sathushi 2 ай бұрын
සත්සරනි හිමින්නා වගේ ඉන්නවානේ වැස්සේ තෙමිලා 😁😁😁
@SamanthiPelendage
@SamanthiPelendage 2 ай бұрын
Jagath dekka hinayak wenna athi...
@Iresha-p8x
@Iresha-p8x 2 ай бұрын
හිමින්නා නෙවෙයි හිමින්නි😊😊
@sathushi
@sathushi 2 ай бұрын
@SamanthiPelendage ඇයි ඔයා කතාවේ ඒ කොට බැලුවේ නෑද්ද 495 එපිසොඩ් එකහ බලන්න එක හීනයක් නෙවෙ 🙂
@Kumari-db8ky
@Kumari-db8ky 2 ай бұрын
මෙකෙ හැටියට රොමැන්ටික් කොටස් නෑ. එවා පටන් ගන්න කොට කතාව ඉවර වෙනවා😂😂😂 හැමෝම බලන් ඉන්නේ ඒවා බලන්නනේ සොරි තමා ඒවා පෙන්නන්නෙ නෑ 😂😂😂
@RathnaKumara-z3z
@RathnaKumara-z3z 2 ай бұрын
😂😂❤😂😂
@NimaliLankadhikari
@NimaliLankadhikari 2 ай бұрын
සොහොන් කාලිට ශොෆින් යන්න.....😄😄😄
@helayaa7480
@helayaa7480 2 ай бұрын
සත්සරනිගෙ කොන්ඩෙ මීටවඩා ලස්සනට හදන්න බැරිද 🙂
@MaheshikaFernando-hm1vs
@MaheshikaFernando-hm1vs 2 ай бұрын
Munt thiyane mara prshnane bn🫨🥴
@helayaa7480
@helayaa7480 2 ай бұрын
@MaheshikaFernando-hm1vs Eka prasnayak nemei mata. katin balannethuwa asdeken beluwanam eka awulak wage penei
@DileepChaminda
@DileepChaminda 2 ай бұрын
@thushari-kb3vu
@thushari-kb3vu 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kumududanwatte5632
@kumududanwatte5632 2 ай бұрын
මෙ කාතාවත් හරියට ,වර්තමාන ආන්ඩුව වගේමයි , බොරුව වපුරනවා , විසිල් විතරයි , බල්ටි නැහැ ,
@NiroshaSandamali-cs8cw
@NiroshaSandamali-cs8cw 2 ай бұрын
😢😢😢😢😢😢
@NAKusumawathi
@NAKusumawathi 2 ай бұрын
Mata hitanawa jagathge matake amataka unama sasasarani jagatge lamaige amma kiyala paneida danne ne neda yaluwane ehama hitune mata witarada❤
@kasuniumesha744
@kasuniumesha744 2 ай бұрын
ජගත් ඵන්නේ නැද්ද ආයෙත් ඒයා නැතුව කතාව බලන්න බැ අනේ කතාව ලියන එකාට පිස්සු අනේ
@madumadu951
@madumadu951 Ай бұрын
මේ කතාව ආමිමො තවම තියනවා තාම එහෙමමයි ‌
@priyanthamax7826
@priyanthamax7826 2 ай бұрын
🎉
@bandaramanika5554
@bandaramanika5554 2 ай бұрын
අයියෝ මෙ හෙටිටරය මහ බුරැව කියන දේ චාල්ස් බුරැව අහනවද
@TKumari-d7p
@TKumari-d7p 2 ай бұрын
හෙක්ටර් වයි චාල්ස් වයි බංගලවෙන් යවන්න ඕන
@Badking-e2i
@Badking-e2i Ай бұрын
ජගත්ගෙයි සත්සරණිගෙයි ලව් සීන් එකක් නම් මේ. සසරට බං.න්න වෙන්නෑ😂😂
@Iresha-p8x
@Iresha-p8x 2 ай бұрын
අනෙ ජගත්ට ඉක්මනට සනිපවෙලා සත්සරණි ලගට එන්න...,...😮😮😮😊
@DhammiWelgama
@DhammiWelgama 2 ай бұрын
ඉවරයක් නැති කතාවක්
@KusumpalaSilva
@KusumpalaSilva 2 ай бұрын
❤❤❤❤❤❤😀😀😀👍
@maximaxi1428
@maximaxi1428 2 ай бұрын
මේ කලකනනි හෙක්ටයාර කවදාද ඇක්සිඩන් එහෙකින් මැරෙන්නෙ
@walkingalone7903
@walkingalone7903 2 ай бұрын
Apita dan ona jagathgei sathsaranigei kathawa, eka tikak wadiyen denna
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 2 ай бұрын
Aiyo.hektar😮😮😮
@kkgljayawardana5243
@kkgljayawardana5243 2 ай бұрын
අළුත් කථාව ක් පටන් ගනියව්
@anuradilk5502
@anuradilk5502 2 ай бұрын
කො ච්චර කතාව ගොන් උන ත් සත්සරණි හොදෙයි❤❤❤
@MaheshikaFernando-hm1vs
@MaheshikaFernando-hm1vs 2 ай бұрын
Hmm😊
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
කතා රචකයා ගේ හොරගැණි ටානියා එක නිසා දේපළ ලියාගන්න හදන්නේ😂
@arumairaj5741
@arumairaj5741 2 ай бұрын
චාස් කරයා හාමු උනාට මහාමොඩයෙක් කිසිම ෙතරැමක් නැති වචන පව්ච්චි කරන්නේ
@roshanfernando189
@roshanfernando189 2 ай бұрын
නලුවන්ට හිටපු ගමන් නිවාඩු දෙනවා..හෙක්ටර්,රෝසා නැත්නම් .මේක දුවන්නේ නෑ
@wairangani9387
@wairangani9387 2 ай бұрын
මේ කතාව එන්න එන්නම දික්වෙනව
@renuchandrika5156
@renuchandrika5156 2 ай бұрын
පොරමලාට කියලා හෙක්ටරයාව පැන්නුවානම් හරි
@asokasapumanage7540
@asokasapumanage7540 2 ай бұрын
මෙම අහිංසක දරුවන් ගැන කිසිම. හැගිමක්. සෙනෙහස කියලා කිසිම දෙයක් නෑ දරුවන් පව්
@SudithaNilaksha
@SudithaNilaksha 2 ай бұрын
Hodawadae narapanuwa
@sumithkumara1831
@sumithkumara1831 2 ай бұрын
වික්‍රමබාහුට තාම බැරි උනාද 33:23 හෙට්ටර් කියන්නේ කොයි වගෙ මිනිහෙක්ද කියා සුළුවෙන් හරි සිතා සැක කරන්න.
@thilakarathna7173
@thilakarathna7173 2 ай бұрын
හෙක්ටරයයි ටානියයි මුලුකතාවම එපා කරනවා
@samankatuwandeniya7275
@samankatuwandeniya7275 2 ай бұрын
කතාවත් හරියට හිරු නිවුස් වගේ
@DinithiAnupama
@DinithiAnupama 2 ай бұрын
තා අවුරුදු කීයක් බලන්න වෙයිද දන්න
@pushpikapushpika9515
@pushpikapushpika9515 2 ай бұрын
බතලය කතාව පිස්සු වට්ටනව එපාවෙනව ඒක නිසා ආයිත් ආවනෙ
@AsAs-oc3px
@AsAs-oc3px 2 ай бұрын
මෙි සාන්තය එලවන්නෙ කවදද
@arumairaj5741
@arumairaj5741 2 ай бұрын
ෙහටරයායි ටානියායි කියන ෙබාරැ අාහානවා ෙහටරයෙ ෙහාර වැඩ බැලුෙවා
@TeddyTeddy-s7k
@TeddyTeddy-s7k 2 ай бұрын
HektarYa awoth kathawa ajuthaai
@sunelahg1994
@sunelahg1994 2 ай бұрын
මෙන්න. මේ. බරනිය. එලව. ගත්තනම්. කතාව ලස්සනට. ඉවර කරන්න. තිබුන
@IMSIlanganthilaka
@IMSIlanganthilaka 2 ай бұрын
මේ හෙක්ටර් තඩියා එලවන්නේ නැත්තේ ඇයි මෝඩ නාකි ලොක්කට පිස්සු
@RanjeethRanjeth
@RanjeethRanjeth 2 ай бұрын
මේ හෙක්ටර් පරයා කතාවෙන් අයින් කරපන්කො
@JanakaBandara-z9e
@JanakaBandara-z9e 2 ай бұрын
දැන්නම් මෙිි කතාව හිඟන්නාගෙ තුවාලයක් වගෙයි හිතට දැනෙන්නෙ දවසින් දවස කල්යනව උඩු දුවනව
@SashikaRuwan-l3k
@SashikaRuwan-l3k 2 ай бұрын
😢😢😢😢😢😢
@dahamirukshala2695
@dahamirukshala2695 2 ай бұрын
ජගත් හිිනෙක ඉදල තියෙන්නෙ .සත්සරනි එක්ක.ඒකයි Accident එක උනේ.
@SadamaliJayakodi-gs2im
@SadamaliJayakodi-gs2im 2 ай бұрын
මේ පිස්සා හෙක්ටරයා අයෙ ඇවිත්
@kumariceylon9667
@kumariceylon9667 2 ай бұрын
අනේ අම්මපාල්ලා මේ හෙට්ටර් බඩයි පිස්සු ටානියයි හින්දාකතාව බලන්න එපාවෙනවා
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 2 ай бұрын
මේ හෙක්ටරය කතාව කනව
@pushpamalkanthi9689
@pushpamalkanthi9689 2 ай бұрын
අනේ. මේ. හෙක්ටරාය. පන්නන. ඕන. 😅😅
@suwarnarathnayaka298
@suwarnarathnayaka298 2 ай бұрын
ow ow ma haktaraya nisa katawa balanna asa na kisima tarumak na
@P.M.Kanthi
@P.M.Kanthi 2 ай бұрын
Sassarani giyama. Hodai
@chamilasemasingha1561
@chamilasemasingha1561 2 ай бұрын
Ane sathsaranigei jagathgei love eka patan ganie kiyala bala bala inne mama witharada
@arumairaj5741
@arumairaj5741 2 ай бұрын
ෙහටරයායි ටානියායි එලවාන් බැරිද දන්නේනැ ගුරැකමක්කරලා
@nadeekakumari2189
@nadeekakumari2189 2 ай бұрын
අයියෝ මෙ හෙක්ටරය එලවලාදාපල්ලකො චික් එපා වෙනවා
@DammikaJayakodi-wi7qx
@DammikaJayakodi-wi7qx 2 ай бұрын
හරි සතුටින් හිටියා මේ හෙක්ටරයා ආයෙත් ආවානේ
@anuanu2064
@anuanu2064 2 ай бұрын
කෙටියෙන් කියනවනම් මේ කතාව ලොයන කෙනාගෙ ඔලුව පිරිල තියෙන්නේ.හොරකමෙන්.බොරුවෙන් වන්චාවෙන්.හොඳයි කියලා කිසිම දෙයක් ඔලුවේ ඇත්තම නැහැ .සමාජෙටත් ඒ දේවල් කියලා denawa
@asankakarunarathna706
@asankakarunarathna706 2 ай бұрын
😂😂😂😂😂😂
@champanayana8243
@champanayana8243 2 ай бұрын
අනේ.බතලයෝ.උබ නකි.වෙවි.ඉදපන්
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg 2 ай бұрын
මොකද්ද අනේ මේ විකාරේ කෝ අනේ ජගත්. ආයෙත් පිස්සෝ ටිකක් දාගෙන
@P.M.Kanthi
@P.M.Kanthi 2 ай бұрын
Ma ktawa. Hodaii. Mokada Wada Kari natanna. Hamu. Allaganna
@YmsYapa-ui4ip
@YmsYapa-ui4ip 2 ай бұрын
Liyana kena danneth na monawada liyanne kiyala balana api danneth na ai balanne kiyala
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 16 М.
Origins of The Baltic People
41:14
Laika Doma
Рет қаралды 47 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19