Hitha gaawa danga kalaa හිත ගාව දඟ කළා - Dr.Victor Rathnayake

  Рет қаралды 97,831

Victor Ratnayake

Victor Ratnayake

Күн бұрын

Пікірлер: 55
@dulipchinthaka3739
@dulipchinthaka3739 2 ай бұрын
මේතරම් මිහිරි සංකල්පනා වක් ජනිත වන්නට නම්.... මිනිස් සිත කොයිතරම් නම් චමත්කාර ජනක ද...... එවන් සුන්දර හදවතක් හිමි කුසුම් පීරිස් අසහාය නිවේදිකාව, කළාකාරිනිය ...... දිව්‍ය තලයක විරාජමානව හිඳිනවා ඇති ඒකාන්තයෙන් ම.....🎉🎉🎉🎉❤❤
@dewabolana675
@dewabolana675 Жыл бұрын
ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා .......... මල් පිපුණු තාරකා විමානේ තනි වුණා
@wmwijebandara2543
@wmwijebandara2543 2 жыл бұрын
""ස"" ප්‍රසංගය සිව් වතාවක් සංවිධානය කර,ඔබතුමාගේ නිහතමානී කම අත්විඳි මා,නව වසරේ නීරෝගී සම්පත් පතනවා තිසරණ සරණයි 🙏🙏.
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 3 жыл бұрын
හිත ගාව දඟ කලා ....!ලස්සනයි ඔබ තුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා ...!
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 Жыл бұрын
අම්මෝ දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.... ඔබතුමාගෙ ගීතයක් රස විදිද්දී . මිහිරි මතක අතරේ අපි තවමත් සතුටින් ජීවත් වෙනවා. ඔබතුමා කළා ලොවට කල මෙහෙය අමරනීයයි. නිදුක් නීරෝගී සුව ලැබේවා!
@DiipikaNilanthi
@DiipikaNilanthi 8 ай бұрын
හිත ගාව දගකලා නෙතු ගාව හිනැහුනා පැතුමකට ඉගිකලා හදක ආරාධනා ❤️❤️
@rangithnarampanawa1757
@rangithnarampanawa1757 Жыл бұрын
හඩ හා තනුව ම්හිරි බව කාටද දැනෙන්නේ
@ursulakahandawala2920
@ursulakahandawala2920 5 ай бұрын
කාටද නොදැනෙන්නෙ.....
@KingOFozcandeniz
@KingOFozcandeniz 3 жыл бұрын
සන්සුන් වු කල්පනා විජිතයේ පාවුණා ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා මල් පිපුණු තාරකා විමානේ තනි වුණා හැඟුම් මන්මත් කළා සුසුම් ආරාධනා 🥰
@dilupamanori637
@dilupamanori637 2 жыл бұрын
පාසල් යන කාලේ අපිව පිස්සු වට්ටපු ගීතයක්💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 2 жыл бұрын
Definitely ❤️❤️
@TGSGMadhusanka
@TGSGMadhusanka Ай бұрын
සිංහල සංගීතෙ අයිතිකරුවෝ - මම පනාමුරේ-
@DilhanaiSoyza
@DilhanaiSoyza 7 ай бұрын
ඔබෙි සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා........
@SamSam-h7p
@SamSam-h7p 3 ай бұрын
නැට්ටට කිරි එරෙන කලේ සිංදුවක්
@chulaniguruge1975
@chulaniguruge1975 2 жыл бұрын
මා කැමැතිම ගීතයක් . 😊 හරිම ලස්සනයි.
@ursulakahandawala2920
@ursulakahandawala2920 2 ай бұрын
මේ ගීතය මහ පුදුම ආකර්ෂණීය යි... ඇසූ වාර බොහොමයි... සංවේදනා දනවන ආදරණීයම ගීතයක්...
@amilww
@amilww Жыл бұрын
මා දකිනා හොඳම ලාංකික සංගීත සංයෝජකයා ඔහුය. එතුමන්ට නිදුක් නීරෝගී දිර්ඝායු සුවය ලැබේවා!
@niroshandarshana-lv3pm
@niroshandarshana-lv3pm Жыл бұрын
මම හිතන්නෙත් එතුමා පරිපූර්ණයි
@sisilperera9261
@sisilperera9261 3 жыл бұрын
ලස්සනයි ,ලස්සනයි ....💕💕..
@pradeepSAM9210
@pradeepSAM9210 3 жыл бұрын
ආසම සින්දුවක්
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Lassanai oba thumata deergayusha labewa budu saranai.!!🙏🙏🙏🙏🙏
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 15 күн бұрын
Hithaganna beritharam lassana geethayak.
@manoharathilakarathna4597
@manoharathilakarathna4597 Жыл бұрын
❤❤❤❤❤ ලස්සනයි
@PushpikaKumari-k3m
@PushpikaKumari-k3m 8 ай бұрын
Harima lassanai geethaya thula jewath. Wenawa..
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Beautiful song by Victor and excellent lyrics
@Siroshanikumari
@Siroshanikumari 10 ай бұрын
ලස්සනයි 😻
@daharaorbital179
@daharaorbital179 2 жыл бұрын
Athiyakata genagiya.
@surangadarshana198
@surangadarshana198 Жыл бұрын
තනුව, කට හඬ විශේෂයෙන්ම පද පෙල... ආකර්ශනීයයි.
@nuwansilva4452
@nuwansilva4452 Жыл бұрын
සදා අමරණියයි....❤
@NCKprasad
@NCKprasad 3 ай бұрын
සීලෙ අපිට අපි සීලෙට පාර්ට් 2
@janithherath8409
@janithherath8409 3 жыл бұрын
lassanai
@ashawijesekara2951
@ashawijesekara2951 Жыл бұрын
හැඟුම් මන්මත් kala..❤❤❤
@30nadie
@30nadie 3 жыл бұрын
Beautiful Song ❤️
@pradeepSAM9210
@pradeepSAM9210 3 жыл бұрын
Hmm
@dilhaniranaweera3307
@dilhaniranaweera3307 6 ай бұрын
❤❤❤❤❤❤
@DilhanaiSoyza
@DilhanaiSoyza 6 ай бұрын
👑️👑️👑️👑️
@harshaandrahennady8771
@harshaandrahennady8771 3 ай бұрын
Hm. You feel that?
@asankasampath-ow3sg
@asankasampath-ow3sg 3 ай бұрын
❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@DilhanaiSoyza
@DilhanaiSoyza 9 ай бұрын
Kurulu gee pawuna .......
@kavishagimhan3092
@kavishagimhan3092 Жыл бұрын
💕❤️😍
@dineshachathurani6731
@dineshachathurani6731 Жыл бұрын
❤️🙏❤️
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 6 ай бұрын
❤❤❤❤❤❤👍👍👍👍👍
@nandakumaraliyanage1884
@nandakumaraliyanage1884 Жыл бұрын
Hitha Gawa Dagakala.
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️
@anushadilrukshika
@anushadilrukshika Жыл бұрын
😊
@sampathmanjula7195
@sampathmanjula7195 4 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@surangaperera7492
@surangaperera7492 Жыл бұрын
⚘⚘⚘⚘⚘⚘⚘
@himaladesilva94
@himaladesilva94 3 жыл бұрын
♥️
@harshakumara9950
@harshakumara9950 3 жыл бұрын
@anushadilrukshika
@anushadilrukshika Жыл бұрын
@ashawijesekara2951
@ashawijesekara2951 Жыл бұрын
❤❤❤
@deepthisagarika2812
@deepthisagarika2812 11 ай бұрын
❤❤❤
@melody1876
@melody1876 9 ай бұрын
❤❤❤
@nilanthacooray6433
@nilanthacooray6433 5 ай бұрын
❤❤
@ursulakahandawala2920
@ursulakahandawala2920 5 ай бұрын
💖
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 262 М.