Pramakeerthi Niranjala

  Рет қаралды 244,386

Bestchoice

Bestchoice

Күн бұрын

Пікірлер: 115
@srinathnuwan5800
@srinathnuwan5800 Жыл бұрын
මහ ගිනි දවාලේ කාර්යබහුල රටක මහ පාරක අදික වාහන තද බදයක මේ වගේ ගීතයක් රස විදිමීම නිවිමට මුලක් 🙏 එ වගේම එ වචන තුල ඇති ප්‍රෙමය ගැහැනු ලාලිත්‍ය කොතරම් මිහිරක්ද 🙏 පිරිමියෙක් ගැහැනියෙක් ගෙන් බලාපොරොත්තු වන සතුට මේ වචන හරහා අවංකව උද්දීපනය කරයි 😍
@rohankumara6632
@rohankumara6632 Жыл бұрын
මේ සින්දු තනිකර ඇගේ ස්නායු වල ගමන් කරනවා වගේ දැනෙනවා.ඒ තරමටම මිහිරියි!!!
@TharinduMc
@TharinduMc Жыл бұрын
මාරම ලස්සන සිංදු සෙට් එකක් 💙😊
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
අපි පොඩි කාලේ රේඩියෝවේ අහපු ආදර ගීත ...❤❤️❤️🌹🌷🌺😍😍 70..80 90 .දශක වල ජනප්‍රියම ගීත .. ඒ කාලේ ආදරෙත් සුන්දරයි ..මිනිසුන් ගේ හිතත් සුන්දරයි ..සමාජයත් සුන්දරයි ...🌹🌹🌹🌹 දැන් වගේ දූශිත වෙලා නෑ .. අපි නම් ඒ සුන්දරත්වය විදගෙන තාම ගමේ ජීවත් වෙනවා ..එදවස හිටපු සියලු ගායක ගායිකාවන් ගේ ගී හරිම අරුත්බරයි ..කන්දොස්කිරියාවෙන් තොරයි..❤️❤️❤️😍😍😍
@chamodsheshan225
@chamodsheshan225 2 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
❤❤
@nalakanilantha8869
@nalakanilantha8869 5 ай бұрын
ඇත්ත
@milanranasinghe9572
@milanranasinghe9572 5 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9 mm l9o9l
@siri35178
@siri35178 Ай бұрын
මොන සුන්දර ද, 83 එහෙම 😢
@siriljoshap1801
@siriljoshap1801 Жыл бұрын
පේුම කිර්ති ද අල්විස්,!ශිු ලංකාවෙ අතිිතයත්,වර්ථමාණයත්, අනාගතයත්,සම්බන්දි කරණය කළ ගිිත රචකයෙක්,සංගිිතය අසණ ගයණ වයණ සියලුදෙනාම , ණය ගැතියි,
@chamodsheshan225
@chamodsheshan225 2 жыл бұрын
ඉස්සර සිංදු වල තියන අර්තවත් බව වගේම තමයි ඉස්සර ආදර වන්තයින්ගෙ,ආදරවන්තියන්ගෙ හදවත.දැන් ඉන්න උන් තනිකරම ක්ෂණික නූඩ්ල්ස් වගේ
@isuruattanayaka6048
@isuruattanayaka6048 4 ай бұрын
😂😂
@dilupamanori637
@dilupamanori637 4 күн бұрын
👍👍👍👍👍
@chamindasir
@chamindasir 2 жыл бұрын
මේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. සිත අතීතයට නිරන්තරයෙන්ම යනවා..ලොව නිසසලවී....
@SureeshSanjeeva
@SureeshSanjeeva Ай бұрын
❤❤❤
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
හිත ගොඩාක් දුර අතීතයට ගෙන යනව මේ ගීතත් එක්ක.
@nawarathnabandara7033
@nawarathnabandara7033 Ай бұрын
කෙදිනද කූඩු හදන්නට ඉන්නේ, මේ ගීතය ගායනය වගේම සංගීතය හරිම මිහිරියි, 1985 වගේ මට මතක , මට අවු, 14 ක් වුවත් මේ ලස්සන ගීතවලට ආශා කලා, 1985 වගේ මතක fortunes වාදක මණ්ඩලයේ සංගිතයට ගල්නෑව මහවැලි ක්‍රීඩාංගනයේදි මේ ගීතය ගැයුවා මතකයි, ගායනය වගේම ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙ සෙක්සෆෝන් වාදනයට ආදරය කල අය කෝ බලන්න...
@virangalakmal3443
@virangalakmal3443 Жыл бұрын
ප්‍රේමකීර්ති නම් වූ අතිවිශිෂ්ඨ ගේය පද රචකයා⁣ අපට දායාද කළ මිණිකැට වන් සුන්දර ගීත ගොන්න...
@anneshiromi7964
@anneshiromi7964 2 жыл бұрын
හරිම ලස්සන සිංදූ ටිකක්
@chamindasir
@chamindasir 2 жыл бұрын
ප්‍රේම කීර්ති කීර්තිමත් අපේ ගීත රචකයෙක්..මේවා ලියන්නේ කොහොමද ? හිතන්නත් අමාරුයි..
@dammikacooray9574
@dammikacooray9574 2 жыл бұрын
ආසම ගීත එකතුවක්
@sugeethpatabendige7743
@sugeethpatabendige7743 3 жыл бұрын
I have always thought that if only Prema Kirthi was allowed to live and be creative, what level of bliz he would have given the world ...whoever took his life...I find it very difficult to understand the logic or reasoning...
@nirangapeiris7126
@nirangapeiris7126 2 жыл бұрын
Absolutely. He was a such an articulate, creative, unique character. What a loss for our generation. So sad...
@dumindabandara433
@dumindabandara433 2 жыл бұрын
Q000
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
Miserable killer.... 💀 I always curse you
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 6 ай бұрын
🎵🎼🎶💐❤❤❤🌏
@tharindusampathkumara4392
@tharindusampathkumara4392 6 ай бұрын
Bitter truth ever...
@GaminiPriyantha-v6l
@GaminiPriyantha-v6l 9 күн бұрын
මේ වගේ සිංදු දැන් බිහි වෙන්නේ නැහැ ...
@ranjithkumara8449
@ranjithkumara8449 Жыл бұрын
අපි පොඩි කලෙ අහපු සින්දු
@ChinthakaDayawansha
@ChinthakaDayawansha 2 ай бұрын
මම මේවා හැමදාම අහන්නෙ නෑ. ඉදල හිටල අහල උපරිම විදිනව ❤❤❤❤❤❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
මිටියාවත 🌒 වතුරෙන් නැහැවෙනවා 🌒🌓🌔🌕🌖🌗🌘 රන් තරු මල් යාය පුරා හිනැහෙනවා ✨ 🌟⭐✨🌟⭐✨🌟⭐✨🌟⭐ පෙම් සිහිනේ ඔබ සමගින් තනිවෙනවා 🌼🍀💓🎶🌻🌼🍀❤️🌸🌈🍀🎶❤️ කැදලි තනා දෙදෙනා එහි රජවෙනවා ##@$@#£#€®#€$@£₹© කෙදිනද කූඩු තනන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ 💮 නිලම්බර මේඝවර්ණ 💙
@skoswaththa8459
@skoswaththa8459 23 күн бұрын
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනිවන්නේ..
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 жыл бұрын
මෙන්න් සිංදු..දැන් තියෙන මල ජරා වගේද
@SachinthaLakshan-nb7bi
@SachinthaLakshan-nb7bi 2 ай бұрын
මේ සිංදුවල ආස වචනවලට වඩා Music එකට💝💆‍♂️අමුතුම තැනකට හිත අරං යනො
@minoliprashanthi7440
@minoliprashanthi7440 10 ай бұрын
කොච්චර මිහිරිද මෙ සිංදු... දෙවියන්ගේ ලැබුන ආශිර්වාදන්
@ruzzputin
@ruzzputin Жыл бұрын
Songs about innocent and genuine love.
@anandadealwis5415
@anandadealwis5415 4 жыл бұрын
Best choice Beautiful Thanks Broo
@nimalranjith8419
@nimalranjith8419 6 ай бұрын
මෙතුමිය⁣ට සිංදු කියක් ලියලා තියෙනවා ද ආදරණිය ප්‍රේමි❤❤❤❤
@දේදුනුවත්සලා
@දේදුනුවත්සලා 4 ай бұрын
අසහාය ගී පද රචක ප්‍රේමකීර්ති ❤
@dhananjayadhananjaya4955
@dhananjayadhananjaya4955 2 жыл бұрын
මරු ආ...
@preethishirani9664
@preethishirani9664 3 жыл бұрын
Mage priyathama gaikaea.mata gedara aya yaluvo ekale keewe Niranjala Sarojini kiyala.kivvoth eyage sinduvak thama ithin.lowa nisasals vee mage palamu pem hadunata leeva geeyai.mata thama matjakai.
@sinclairrohan3501
@sinclairrohan3501 2 жыл бұрын
Beautiful songs.
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
oba daka ganeeme ... 👏👏👏 ... ❤️💙🌹...
@shamikanishanthi8768
@shamikanishanthi8768 4 ай бұрын
ඒ කාලේ හරිම සුන්දරයි
@anandadealwis5415
@anandadealwis5415 4 жыл бұрын
Best choice beautiful Thanks Broo
@nathashamahanada
@nathashamahanada 6 ай бұрын
My favourite ❤❤❤❤
@shalikafernando6053
@shalikafernando6053 5 ай бұрын
😊
@nalakanilantha8869
@nalakanilantha8869 5 ай бұрын
අතීතයේ සුන්දරත්වය අද නෑ අද සිහි නැති මත් වූ කාමුක ගී සිංහල ජාතිය ක විනාශ ය
@RangaBandara
@RangaBandara 5 ай бұрын
Omg.. thank you for creating such a wonderful collection ❤❤❤❤❤
@thushnira
@thushnira 2 жыл бұрын
ඔබ ඇදීයයි
@yankeerajap8483
@yankeerajap8483 3 жыл бұрын
Beautiful song
@priyankaraajith-u5r
@priyankaraajith-u5r Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunithsuranga8635
@sunithsuranga8635 2 жыл бұрын
Supiri
@vidusrilanka
@vidusrilanka 2 жыл бұрын
Great 👍👍
@hasithasampath7689
@hasithasampath7689 2 жыл бұрын
Prem ❤❤🥺🥺
@nayomidissanayake1023
@nayomidissanayake1023 2 жыл бұрын
හරිම ලස්සන ගීත
@lakshmanchandrakeerthi6797
@lakshmanchandrakeerthi6797 7 ай бұрын
හඩ්ඩාකල.අමණ.සක්කිලිවැඩේ.අමු.අමුවේ.ජේවීපිය.මතපැටවීම.තේරුම්.කරදීම.හරිණීසහෝදරිය.උත්සහ.නොකලේ.නොදන්න.කමනිසාද.ලංකාවටම.සාමවිණිසුරුවූ.මිණීමරු.ගෝණවල.සුනිල්.ගැන.විවාදයට.ආපු.බල්ලන්ටදැනුම්.දෙන්න.අපිටකියපල්ලා😢
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
මෙතන කෙටියෙන් ලියන්න..
@nalakanilantha8869
@nalakanilantha8869 5 ай бұрын
උගතුන් තුරන් කලෙ unpඑක.
@ranjitharunasiri8
@ranjitharunasiri8 6 ай бұрын
Adarei..hamadaamath❤❤
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Maage Aaadaraniyama gaaikaawa....bs..ethumiyata...
@nilangaindrajith9007
@nilangaindrajith9007 6 ай бұрын
සුපිරි
@bugzdesilva8216
@bugzdesilva8216 Ай бұрын
best of best ❤❤❤
@ChandrikaKumudini-q6f
@ChandrikaKumudini-q6f 2 ай бұрын
හිතට දැනෙනවා ❤❤❤
@bandulafdo6431
@bandulafdo6431 7 ай бұрын
Nice song
@shanakagunaratne6547
@shanakagunaratne6547 5 ай бұрын
Simply amazing
@deshanrashmika870
@deshanrashmika870 3 жыл бұрын
Edath adath mathakaye redena adaraniya geetha pelak.
@SumithDesilva-et8zl
@SumithDesilva-et8zl 4 ай бұрын
Harima lassanai❤❤❤
@mithrapalamithraya7710
@mithrapalamithraya7710 7 ай бұрын
මැරුවනෙ අම්මගේ කිරි බීපු නැති එවුන්
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
😢😢
@asokakumara8102
@asokakumara8102 Ай бұрын
කොහෙන්ද මේ සින්දු හොයාගත්තේ
@kanthisiriwardana877
@kanthisiriwardana877 Жыл бұрын
Thanks
@SureeshSanjeeva
@SureeshSanjeeva Ай бұрын
❤❤❤❤❤❤❤sinhala movi ❤❤❤
@nalakanilantha8869
@nalakanilantha8869 5 ай бұрын
Excellent
@ajithkumara2401
@ajithkumara2401 4 ай бұрын
Ape Angathya Kapu JVP Papatharyo Mona Widihakin Rata karanna Uthsha Kalath 88/89 Amathaka Wenne Naha 2000Passe Un Monada Danne Mata Dan 56 k wenawa Mama Nam A AthiTheya Thawama Samaga Jeewath wenawa.
@CharanaFernando-eb6uh
@CharanaFernando-eb6uh 7 ай бұрын
❤❤❤❤ i love
@ShiraniWijesekara
@ShiraniWijesekara 3 ай бұрын
Me dennama mama asama charitha dekak hadawatha danena getha
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
🙏❤️🙏❤️🙏
@dishanchandana8969
@dishanchandana8969 3 жыл бұрын
🎧🎵🎵🎶🎶❤️❤️❤️🥺
@kumaraadikari9796
@kumaraadikari9796 Жыл бұрын
Waradak ladoth presents keewata semi..
@kumaraadikari9796
@kumaraadikari9796 Жыл бұрын
Waramak ladoth preemta jeewaya demi
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
​@kumaraadikari9796 ප්‍රේමකීර්ති ට පින් පතා අහල පහළ දුප්පත් දරුවෙක් ට පොතක් අරං දෙන්න 🙏
@HemalathaLatha-s9u
@HemalathaLatha-s9u 2 ай бұрын
Taruwansaranae.
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
🎶🎶🎶🌺♥️🌺🎶🎶🎶🎶
@nalinduhansitha845
@nalinduhansitha845 3 жыл бұрын
👍👍👍
@kashmikasilva2966
@kashmikasilva2966 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@shiranikarunarathna2798
@shiranikarunarathna2798 2 жыл бұрын
❤️💜❤️💜
@happypoppypandashow5806
@happypoppypandashow5806 14 күн бұрын
🎉🎉🎉🎉❤
@SureeshSanjeeva
@SureeshSanjeeva Ай бұрын
❤❤😢😮😅😊
@Aruna91665
@Aruna91665 7 ай бұрын
❤❤❤❤❤❤
@minoliprashanthi7440
@minoliprashanthi7440 10 ай бұрын
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
Do you want to see me.tell how to.
@happypoppypandashow5806
@happypoppypandashow5806 5 ай бұрын
❤❤❤❤
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 4 ай бұрын
❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤
@SureeshSanjeeva
@SureeshSanjeeva Ай бұрын
12338
@navinduheshan6696
@navinduheshan6696 7 ай бұрын
J
@peshaladumidu1718
@peshaladumidu1718 5 ай бұрын
පව් ඕකට ජාති ජාති සාප වේවා මේ අහිංසක මනුස්සයව මනුස්සයාව මැරුවට හඩ්ෂන් බල්ලා
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
ජවිපෙ නෙමේ ද 🤔
@sathirawisidagama2387
@sathirawisidagama2387 9 күн бұрын
​@@KalumPrasanna-o3tනෑ.jvp එකට තමයි බැර කරන්න හැදුවේ
@sudathsirinanda4314
@sudathsirinanda4314 2 жыл бұрын
🐶8p
@thusharairesh3119
@thusharairesh3119 Жыл бұрын
👍👍👍👍
@nalidissanayaka9614
@nalidissanayaka9614 7 күн бұрын
❤❤❤
@sadu__5171
@sadu__5171 7 ай бұрын
❤❤❤❤❤❤
@MilanSuludaagoda-tz9om
@MilanSuludaagoda-tz9om 5 ай бұрын
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 Ай бұрын
❤❤❤❤❤❤❤
@LahiruSewwanda
@LahiruSewwanda 4 ай бұрын
@SureeshSanjeeva
@SureeshSanjeeva Ай бұрын
❤❤❤❤❤❤
@arunapiyasena7910
@arunapiyasena7910 2 ай бұрын
@dilupamanori637
@dilupamanori637 4 күн бұрын
❤❤❤❤❤❤❤
@madhusankaGalboda
@madhusankaGalboda 2 ай бұрын
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Niranjala Sarojini Popular Songs
30:07
SL Universal Music
Рет қаралды 110 М.
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 226 М.
Милана Хаметова & Milana Star - ЛП ( Премьера клипа 2022 )
2:19
Милана Хаметова
Рет қаралды 11 МЛН
Stray Kids "CASE 143" M/V
3:41
JYP Entertainment
Рет қаралды 29 МЛН
Say Mo ft. Akha - Buenas noches (Official Music Video)
2:20
Арман (Сені күнде көру)
2:51
IL'HAN - Topic
Рет қаралды 1,6 МЛН
Әбдіжаппар Әлқожа - Табайын жолын қалай (cover)
3:01
Әбдіжаппар Әлқожа
Рет қаралды 125 М.