Hithawanthi (slowed+reverb)

  Рет қаралды 333

ZadiCR

ZadiCR

Күн бұрын

#slowedreverb #zadicr #hithawanthi
ORIGINAL VIDEO : • Dhyan Hewage & Pasan L...
All Credit Goes To Original Artists
.
.
©Copyright disclaimer under section 107 of the copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
සිත් මානෙ ගෑවී ඇවිත්
මල් යාය පාවී ගිහින්
බොඳ වීද ඒ රූ සොවින්
මත් වීද ඒ පෙම් බිඟුන්
නීල නෙතු මානේ සිනා පෑ ලවන්
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
කිරිකෝඩු හීනේ ලඟින්
සැතපෙන්න රහසේ හෙමින්
සැනසෙන්න ආයේ ඉතින්
නුඹ ඉන්නවාදෝ කියන්
නීල නෙතු මානේ සිනා පෑ ලවන්
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
තාම ඒ සඳ නොබිඳී
ලඟ පාත ඉඳ තනි රකිමී
තුන් යාමයේ නිදි වරමී නුඹ හා
නීල නෙතු මානේ සිනා පෑ ලවන්
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී

Пікірлер: 1
@SandiZer2625
@SandiZer2625 7 ай бұрын
Lyrics : සිත් මානෙ ගෑවී ඇවිත් මල් යාය පාවී ගිහින් බොඳ වීද ඒ රූ සොවින් මත් වීද ඒ පෙම් බිඟුන් නීල නෙතු මානේ සිනා පෑ ලවන් කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් හීන හිත දවනා මගේ ලඟ අදරේ සොයනා එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී කිරිකෝඩු හීනේ ලඟින් සැතපෙන්න රහසේ හෙමින් සැනසෙන්න ආයේ ඉතින් නුඹ ඉන්නවාදෝ කියන් නීල නෙතු මානේ සිනා පෑ ලවන් කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් හීන හිත දවනා මගේ ලඟ අදරේ සොයනා එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී තාම ඒ සඳ නොබිඳී ලඟ පාත ඉඳ තනි රකිමී තුන් යාමයේ නිදි වරමී නුඹ හා නීල නෙතු මානේ සිනා පෑ ලවන් කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් හීන හිත දවනා මගේ ලඟ අදරේ සොයනා එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
dampata handawe (slowed+reverb)
4:47
ZadiCR
Рет қаралды 140
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
ZARA,ZARA SLOWED,REVERB SONG
5:23
Sulfiesvlog
Рет қаралды 18 М.
dangakara hadakari (slowed+reverb) cover version
3:33
Камин - EMIN & JONY (slowed 10min version)
10:31
xynzx.
Рет қаралды 1,4 МЛН
Tum Hi Ho (Slowed + Reverb)
5:16
Vansh Lofi
Рет қаралды 29 МЛН