KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Best Songs Collection | Hitha Niwenna #bestsinhalasongscollection #sinhalasongs #best #trandingsong
27:05
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
00:38
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Twin Telepathy Challenge!
00:23
නිදහසේ අහන්න sinhala slowed + Reverb (Collections) | DEZTER BEATS
Рет қаралды 1,522,136
Facebook
Twitter
Жүктеу
1
Жазылу 76 М.
Mr Dezter
Күн бұрын
Пікірлер: 860
@Mr_Dezter
8 ай бұрын
hithata danena de comment krn yn😊
@nadeekamalkanthi2276
8 ай бұрын
Felt thizz 😩❤
@rashmikaudaya794
8 ай бұрын
❤🎉
@dumindu21
8 ай бұрын
Kellek na
@ASHANIIMASHA
8 ай бұрын
dukha kiyanna kaiuth nehhe . kiyana ekha vitharamai😮💨🤧🥺💔💔💔💔
@dumindu21
8 ай бұрын
@@ASHANIIMASHA mata kiyannako :)
@ShanaliJayaweera-dg7yi
7 ай бұрын
හිත අවුල් නිසා සින්දුවක් ඇහුවේ...අනේ ඔයාලාගේන් උදව්වක් ඕනා මගේ අක්කාට පොඩි දූවෙක් ඉන්න්වා තාම සති 2යී..එයා හාට් සැත්මකට හෙට මුහුණ දෙනවා..එයාලා ඉන්නේ කුවේට් වල අනේ අපේ චුටි කෙල්ලට ඔයාලා ඉක්මන් සුව පතන්න.....😣😢
@ZIYA96XYT
7 ай бұрын
🌸👀
@dewmikanishka4103
7 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි ❤
@ChaniMadusha
7 ай бұрын
Ikman suwa lebewa ....... ❤️
@MAYURA-wh2kf
6 ай бұрын
❤❤
@pradipjayasekara1739
6 ай бұрын
Ikaman suwa
@sewminirathnayake3715
7 ай бұрын
හොදටම අඩන ගමන් මේක අහන්නේ.. ආදරේ හින්දා කිසිම කෙනෙක් කවදාවත් විදවන්න නම් එපා 💔🥺
@lahiru9897
7 ай бұрын
Hi
@s.lsandaruavindayakuliyapi9570
7 ай бұрын
🙂❤ අදරෙ කියන්නෙ බොරුවක්
@samindisathsarani5087
7 ай бұрын
ඒත් මිනිස්සු වැඩිපුරම විදවන්නේ ආදරේ හින්දා මාත් එහෙමයි 💔
@SadeepaPramod-ty4is
7 ай бұрын
🥲🤣@@samindisathsarani5087
@SadeepaPramod-ty4is
7 ай бұрын
eww🥲🤣
@Ishuupeksha-b2z
6 ай бұрын
වැරැද්දක් නොකර,පන ඇරලා අවංකවම ආදරේ කරන හිතකට කවමදාවත් දුකක් නම් දැනෙන්න එපා..🥺✊💔😭
@FathimaFahama
6 ай бұрын
Ekanam atha
@_sheztharu_
6 ай бұрын
😢😢
@ChandaniHemanthika
6 ай бұрын
😢
@amaliashinshani1971
5 ай бұрын
Ewa gana katha karala wadak m naa aththa adare eyalata thiya ganna therenna mama mayi anthimedi rawatune 😔😔😔
@ShehanAmarasinghe-bl3eo
4 ай бұрын
අනෙහ් ඔව් දෙයියනෙ 🥺❤️
@SachiniSachini-xs9wh
8 ай бұрын
ටික ටික ඉගි මට දැනුනාට... නොහිතුන හැටි පුදුමෙකි තාම... අපි වෙනුන හේතුවෙ රහස හන්ගන් ඉන්නම් ... නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට... මගෙ සතුට සොයමි නුබ ගාව ❤️🔥
@RuwanKumara-x8o
2 ай бұрын
𝐿𝑎𝑠𝑠𝑎𝑛𝑎𝑖..
@ShashikaLahiru-di5gz
7 ай бұрын
කොහොම ඉන්නද ඒ ඇස් දෙක මතක් වෙද්දි😢 කමක් නෑ එයා හොදින්නම් එච්චරයි 😢❤
@RuwanKumara-x8o
2 ай бұрын
𝐾𝑎𝑟𝑎𝑛𝑛𝑎 𝑑𝑒𝑦𝑎𝑘 𝑛𝑎ℎ𝑎
@AnushaSenevirathna
8 ай бұрын
දවසෙ උදේ දවල් කොහොම ගෙව්වත් රෑ වෙනකොට පරන මතක ඇවිස්සිලා මුලු රෑ පුරාම ඇහැරීගෙන කල්පනා කරන කොට මේ වගේ සින්දු අහන එක වෙනමම සැනසීනමක් 👍
@zennyyvlogs
8 ай бұрын
🙂❤️🩹
@ASHANIIMASHA
8 ай бұрын
ai bn ehe retama senasille inna denne neththe e mathakha 😪😭😭😢😢🥺🥺💔💔💔
@AnushaSenevirathna
8 ай бұрын
@@ASHANIIMASHA ane manda eeka nam 😔
@naduninirasha178
8 ай бұрын
ඇත්ත 😢
@GihanSadharuvan
Ай бұрын
ඒකනම් ඇත්ත ඒක කියාගන්න බැරි දුකක්
@AnushaNirmal-x1r
6 ай бұрын
කොච්චර දුක නැ කියල හිත හදාගත්තත්🥺 කවදාවත් ඒ මතකයන් ආයෙ දැනෙන්නෙ හම්බෙන්නෙ නැති වෙයි 🥺❤️
@CathurangaChathu
7 ай бұрын
හිත නිවන භාවනාවක් වගෙ ලස්සන song ටිකක්❤
@AnushaSenevirathna
8 ай бұрын
අපි වෙන් උනු හේතුවෙ රහස හංගන් ඉන්නම් .........😩💔 නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට.... මගෙ සතුට සොයමි නුබ ගාව.... සැනසුම පතමි නුබට හැමදාම.... සද නුබට දුක නොහිතුනාට ....😔❤️
@naduninirasha178
8 ай бұрын
😢❤
@DewminiTharushika-b2d
7 ай бұрын
❤❤
@ViduUmaya
6 ай бұрын
"සැනසුම පතමි නුබට හැමදාම" . . . . 🥀🤍
@ShehanAmarasinghe-bl3eo
4 ай бұрын
@@ViduUmaya🥺
@RuwanKumara-x8o
2 ай бұрын
𝐻𝑛𝑛
@DewminiKrishmila-r2x
3 ай бұрын
මනසින් වැටෙන හැම මොහොතකම හැමෝටම නැගිටින්න ශක්තිය ලැබෙන්න ඕනි😢❤
@Ishuu855
7 ай бұрын
වෙලාව 2.00 am . කාමරේට වෙලා කට්ට කරුවලේ ear phone එකත් දාගෙන ඇහුවම වෙනම ලෝකයක් 🥺❤️🩹
@himashaHimasha-t1h
7 ай бұрын
Girl kenek da oya
@mahindasurasenamahi2605
7 ай бұрын
02. 01 A.M😊❤️
@AbinayaAbinaya-wu5se
6 ай бұрын
Same ❤
@dileepasampath3842
6 ай бұрын
2.39
@Ghksm
5 ай бұрын
Dn 11.10i P.M
@Dinithi-x9w
2 ай бұрын
අවන්කව අදරෙ කරන අය හිමි වෙවා අහිමි නොවෙවා 💗🙏🥺 අපි කොච්චර අදරෙ හොයාගන ගියත් කාලය විසින් අපට ගැලපෙනම කෙනා හොයල දෙනව ඇත්තටම අපට අදරෙ කරන කෙනෙක් කවදවත් අපිව රිද්දන් නැ අපෙ ප්‍රෂ්න එයලගෙ කරගෙන එවට උත්තර හොයල දිල අපි ලග අදරෙන් ඉන්නව 😊❤️
@Pasindu000
2 күн бұрын
Hii
@DammikaSamn
17 сағат бұрын
Oyata ehema kenek inawada
@11Gallage
7 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුඹ ගාව 😔💔🥀
@IsuriHansika-of5mp
8 ай бұрын
මතක පාරන ලස්සන සිංදු ටිකක්🥺
@RuwanKumara-x8o
2 ай бұрын
𝐻𝑚
@GihanSadharuvan
Ай бұрын
මෙහෙම මේ මැසේජ් වලට රිප්ලයි කරන එක පවා දුක නිවන්න ගොඩක් හේතු උනා
@kasunsankalpa2979
6 ай бұрын
තනිකම පට්ටයි කිව්වට තනිවෙලාම බලන්න ඕන ඒ වේදනාව.😢
@Koreanshort8134
5 ай бұрын
කියලා වැඩක් නෑ... සමහර වෙලාවට තනිකම හොදයි කිව්වට... තනි උනාම මාරම විදිහට දුකයි....😢 හිතා ගන්නවත් බැරි විදිහට මට මාවවත් එපා වෙනවා.....ඇයි හැමෝම මටම මේ විදිහට සලකන්නේ කියලා හිතෙනවා....😢 ඒ වෙලාවට මට මගේ දුක කියන්න. , ඔලුව තියාගෙන අඩන්න උරහිසක් තිබ්බ නම් කියලා හිතෙනවා😢 😢.... ඒත් ඒ වෙලාවට මට කවුරුත් හිටියේ නෑ.....
@RuwanKumara-x8o
2 ай бұрын
𝑂𝑤 𝑏𝑛
@SurprisedAtom-cg9hq
Ай бұрын
ow තනිකම හොදයි කියන ගොඩක් කට්ටිය හිතිං විදවනවා
@SahanKaveesha-go3ls
Ай бұрын
සමහරු තනිවෙලා කියලවත් දන් නෑ.බැදීම් දුකක් බන් කියනවට අතඇරලා දාපම් හැම බැදීමක්ම බලාපොරොත්තු වෙන්න එපා කිසිම දෙයක්.පාවෙනවා වගේ දැනෙයි.එදයින් පස්සෙ උබ තනිකමට love කරයි❤
@tharukawickramasinghe-gv3vn
7 ай бұрын
නුබ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොදින් නම් සතුටිං මං............. ❤
@Vehicle_hub_243
7 ай бұрын
අපරාදේ අපි හමු වී තිබුණා.....❤️🩹🥺😫
@Attitudegirl126
4 ай бұрын
Aththa thamay.......loku aparadayak.😢
@Teddyh-f3z
3 ай бұрын
hithune nathido waradiyi kiyala
@user-Kaveesha100k
8 ай бұрын
ලස්සන සිංදු ටිකක් මේවගේ ඒව තව කරන්න ඕන අයියේ❤️🩹
@KRUTHIMA-BAND
7 ай бұрын
සුපිරී... 😍 ඊළඟ එකට දෙනව නම් මෙන්න සින්දු ලිස්ට් එක 1. Ambapali - Muditha Subasinghe 2. Pem Thalam - Gavin Andrew 3. Tharu Athare - Saween Gunawardhana 4. Aaley Rekha - Jayod Nawarathne 5. Pihatuwak Se - Ramindu 6. Numbe Wenna - Nethsara Weregoda මේ ටික දැම්මොත් තව දිග ලිස්ට් එකක් දෙනව. 😁
@Mr_Dezter
7 ай бұрын
😃
@yasodhamadushani8564
8 ай бұрын
At 1.11am.....😔 always life is pain.... best collection for this feeling.....
@DREAMCATCHERGAMING-YT
Ай бұрын
This is the way of our life bro, it's all about bearing everything ❤, Now work on yourself bro , good luck🫂
@naduninirasha178
8 ай бұрын
කොච්චර දුකින් හිට්යත් අපිව තෙරුම් ගන්න පුලුවන් මිනිස්සු මෙ ලොකෙ නැ බන් 😢❤
@RenukaRathnayake-iq3re
7 ай бұрын
ඉන්නවා බන්. හැබැයි එනකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න වෙනවා ☺️
@naduninirasha178
7 ай бұрын
@@RenukaRathnayake-iq3re ඇත්ත එක 😔
@naduninirasha178
7 ай бұрын
@@RenukaRathnayake-iq3re සමහරක් මිනිස්සුට කොච්චර කැපවෙලා උදවු කරත් එකත් වැරැද්දක් ව්දියට පේන වාර අන්තයි. එහෙම කරලත් අපි අහන්නෙම එයලගෙන් බැනුම් 🥺🙂😊
@Freefree.
7 ай бұрын
සිරාවටම @@naduninirasha178
@lahiru9897
7 ай бұрын
Hii
@sehansehan9513
8 ай бұрын
හිතට දුකයි ඇයි කියලා තෙරෙන්නෙ නැ 😢
@GihanSadharuvan
Ай бұрын
හිතට මටත් මාරම දුකයි . රෑ වෙද්දි ඇඩෙන්න වගේ 😢කරන්න දෙයක් නෑ දැන්
@SithmiDhamsarani
8 ай бұрын
මාරම ලස්සන සින්දු ටිකක එකතුවත් 🥺❤
@Tharushihimasha4319
8 ай бұрын
❤
@TharushaNiluminda_
8 ай бұрын
Mage music channal ekath subscribe karala help ekak dennako😐
@Samithahashan032
Ай бұрын
හිත කියන්නේම ගබඩාවක්,එහී හැන්ගුන දෙවල් අපි තනී උනාම හිතට බර වෑඩී ද කියලා හිතෙනවා,අතිතෙට යන්න ආස හිතුන වේලාවට නිදහස් තැනකට වෙලා පාඩුවේ මලක් ගහන් අහන්න මේ සින්දු ටික,මතක් වෙයී උබලාටත් මේ මට වගෙම,උබයී උබේ හිතයී අතරේ හිටපූ එ හිතයී එ කීයී ❤සතුටයි දුකයී,හිනාවයී,කදුලයී ආපහූ ඇස් ඉස්සර උබටම මෑවිලා පේනේයී❤❤
@ThanujaSurangi-n8v
7 ай бұрын
🌷_One side love කියන්නෙම එක්තරා දුකක්.... හිමිවේදෝ අහිමිවේදෝ යැයි දෝලනය වන 🙂❤️ මං නුඹේ නෙත් මානෙම ඉන්නම්... 😊❤️ G•`
@anurapriyadarshana3451
7 ай бұрын
එයාව ගොඩක් මතක් වෙනවා ❤😢.. 🌼
@samindisathsarani5087
7 ай бұрын
💔😔 එයා වෙන කෙනෙක් එක්ක ඉන්නේ දැන්.
@anurapriyadarshana3451
6 ай бұрын
@@samindisathsarani5087😢
@PoddaYt-xg7yy
5 ай бұрын
මටත්
@GihanSadharuvan
Ай бұрын
එයා මගෙ කොල්ල නොවුනට මගෙ බෙස්ට. එයා දැන් ගොඩක් වෙනස් .මම එයාට මටත් වැඩිය ආදරේ කරල තියෙනව කියල දැනුනෙ එය වෙනස් වෙද්දී 😢😢
@Nithina08
8 ай бұрын
සුපිරි බන් මනො පාරකට
@NuwanTharaka-x8h
Ай бұрын
පාලු වෙලාවට ඇවිත් හිත සනසවා ගන්න සින්දුවක් අහන්න ආවම හම්බවුන සින්දු නෙවෙයි මේවා බෙහෙත් 😊🎉
@ViduUmaya
6 ай бұрын
ආදරය බව නොපවසමි නුබට බලහිදිමි නුබට එය දැනෙන තුරු....🌻🙂🤍
@lahiru9897
3 ай бұрын
Hi...
@ViduUmaya
26 күн бұрын
@@GihanSadharuvan 🥺💔
@Pasindu000
2 күн бұрын
Hi
@sandiramahasha4690
6 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට... මගෙ සතුට සොයමි නුඹ ගාව.. සැනසුම පතමි නුබට හැමදාම ... සද නුඹට දුක නොහිතුනාට..❤❤❤
@shanbruh747
6 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සද නුඹට දුක නොහිතුනාට❤
@11Gallage
7 ай бұрын
කවදාහරි එයාව හම්බවෙයිනේ 🥺♥️
@HirushiKariyawasamgamage
6 ай бұрын
❤🥺 හිතට මාරම සැනසීමක් එන්නෙ මේක අහනකොට ❤️🙂
@Kushi0710
5 күн бұрын
Free හැම වෙලාවෙම හිත අවුල් හැමවෙලාවෙම නින්ද යන්නේ නැති හැමවෙලාවෙම හිතට නිදහසක් ඕනේ හැම වෙලේම මේක අහන්නේ. Thankyou soo much 🖤
@OPhonetastic-zy1gy
6 ай бұрын
ආදරේ කියන්නෙම වේදනාවක් එච්චරයි
@YasaraDewmini-bt9xf
7 ай бұрын
එයාව මතක් වෙද්දි 🥀🥀 නූබ හැඩ කෙරුව හිතම කැඩුවාට
@shaluwickramasinghe
7 ай бұрын
මගෙ සතුට සොයමි නුඹ ගාව 😢❤
@Sandushigithmi
6 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව💗😊
@lahiru9897
3 ай бұрын
Hi...
@deegayudissanayaka2009
8 ай бұрын
සමහර මතක තියෙනවා අපිට කොහොමවත් අමතක කරන්න බැරි...😢❤
@samindisathsarani5087
7 ай бұрын
ඔව් කවදාවත්ම බැ 💔
@AyeshaDilani-rr6ei
2 ай бұрын
🥺💔😔😔
@Sachini-u2e
2 ай бұрын
Hm kavadvth ba amthka karanna kiuwat Eva amthka karanna Mari mathka 💔😔
@GihanSadharuvan
Ай бұрын
ඔව් කවදාවත් බෑ ඒ වෙලවකට තමන්ගෙ කොල්ලම නෙවේ . මගෙ ජීවිතේට එය අමතක වෙන් නෑ මගෙ බෙස්ටො😢😢😢😢දුකයි මට මාරම මගෙ බෙස්ටො.ඔයා මාව වැරැදියටනෙ තේරුන් අරන් ඉන්නෙ
@deegayudissanayaka2009
Ай бұрын
@@GihanSadharuvan kwd me...matad kiynne....😩
@NisuManika
8 ай бұрын
අයියේ ඔයා තව මේ වගේ එව කරන්න ඔනි මේ ටික නම් ම නොපරකට පට්ට සිංදු ටික❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janithbuddika5835
7 ай бұрын
hi 😊
@Pasindu000
2 күн бұрын
Hi
@SamithDivyan-q1w
2 ай бұрын
මන් අන්ගොඩ රෝහලේ අවුරුදු එකහාමරක් හිටියා.දැන් ගෙදර ඇවිත් සතියක් වෙනවා.දැන් මට හොදයි.මන් මේ සින්දුව අහගෙන අඩනවා 😭 මන් පිස්සෙක් වෙන්න හේතුව එයාට ආදරේ වැඩි කම.එයා කොහේ ඉන්නවද දන්නෙ නැ, ඒත් එයා මේක අහනවා ඇති කොහෙ හරි ඉදන්.අපේ ආදරේ ඒ විදියටම තියනවා 😊ලබන ආත්මෙවත් ආදරයක් හිමි උනොත් ඔයාවම හොයයි මන්. ඔයාව මට ආය ලැබෙන්නෑ කියල මන් දන්නවා, ඒත් ගෙදර ආපු දවසෙන් ඉදන් මන් ඔයාව හොයනවා, හැබැයි කමක් නෑ පරිස්සමෙන් ඉන්න 😔😔😔😔😔
@shadowassassin794
3 күн бұрын
@SajiniSewwandi-wy6qj
8 ай бұрын
මන් නුබෙ නෙත් මානෙම ඉන්නම්.... ❤
@CharukaKaushal
2 ай бұрын
Awulen inna welawata supiriyak vitharai brother 🥺❤️💔
@SachinikaNadeesha
7 ай бұрын
ලස්සන වොඉස් එකක්💗මන් ආසම සින්දු ටික අනේ ...මාව වෙනම ලෝකෙක තනි උනා ...💐♥️♥️♥️♥️♥️♥️❤️😘😘😘👌👌👌
@lahiru9897
7 ай бұрын
Hi...
@lahiru9897
7 ай бұрын
Kohomada ithim 🤗
@lahiru9897
7 ай бұрын
Koheda oya 🤗
@thyaginathasha3084
7 ай бұрын
අම්මෝ ආසම ටිකක්,,සුපිරියක්❤
@shalukadanasinghe9511
Ай бұрын
තිබුණ ඔක්කොම ප්‍රශ්න ටික අමතක උන❤
@11Gallage
7 ай бұрын
අපරාදෙ අපි හමු වි තිබුණා🥺💔
@Lakshan_Udayanga
6 ай бұрын
අවුරුදු 7ක ආදරයක්...ස්කෝලෙ කාලෙ ඉදන් කරපු ආදරේ..ඒ ආදරේට අවුරුදු 3ක් වෙනකන් ෆෝන් එකක්වත් නැතුව...ලියුම් තොගයකින් අදහස් හුවමාරු කරගත්ත කාලයක් තිබ්බා...ඒත් මේ වෙද්දි මම තනියම..මාත් එක්ක මවපු හීන දැන් වෙන කෙනෙක් එක්ක සැබෑ කරගන්න කිට්ටුයි...මන් තාමත් එතනමයි...ඒ ආදරේ මගහැරිලා අදට අවුරුද්දක්..ඒත් මන් තාම හිටපු තැනම...🙂
@kawee471
6 ай бұрын
Mn wge,
@Lakshan_Udayanga
6 ай бұрын
@@kawee471 🥺
@shashi-dewi
6 ай бұрын
@@Lakshan_Udayanga මන් ඉස්කෝලේ කාලේ ඉදන් ආදරේ කරපු කෙනාවම Marry කලා. දැන් අවුරුද්දක් වෙනවා.ඒත්... එයාට තාම බැරි උනා මාව තේරුම් ගන්න. මට ඕනි මොනවද කියලා එයාට තාම තේරුම් ගන්න බැරි උනා. අවුරුදු 4ක් ආදරේ කරත් එයාට තාම මාව ආගන්තුකයි. අපි ආදරේදි හැමදේම කියන්නේ නෑ නේ. අපි කවුරුත් ආසයි අපි කියන්න හදන දේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට ඒත් මට එහෙම කෙනෙක් නෙවෙයි හම්බ උනේ😢 මන් ඊලග ආත්මේ දී හරි මන් කැමති විදිහේ කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😢❤
@indranikumari2941
5 ай бұрын
@@shashi-dewi එහෙම කෙනෙක් හම්බෙයි මගහැරෙන දෙවල් වලට වඩා හොද දෙවල් අනිවාර්යයෙන් ලැබෙයි😊❤
@GihanSadharuvan
Ай бұрын
මටත් තිබ්බා ලස්සන දවස් කීපයක් ඒත් දන් නෑ 😢😢 මතක් වෙද්දි ඇඩෙනව
@keshaniguruge4339
4 ай бұрын
හරිම හිතේ වේදනාවෙන් ගෙවෙන දවස් ගොඩක් දැනුනා හිතට ❤️😔
@RuwanthikaSepali
7 ай бұрын
Me sindu ahadhdhi wenama lokekeata yanawa etharamma lassanai ❤❤❤❤
@TheFirstFirmament9130
4 ай бұрын
11:16 12:00 ඔබ ගාව නවතින චේතනා...💔 මුදු හීන ලෝකෙක පා කලා... ඈත යනවද පාවෙලා... මම නෑ ඔබෙන් මිදිලා 😖😭🌷💔 දුර කාලයක බැඳෙනා රටා... හිත පාරවන රචනා එපා...😖😖 දෑස බොඳ කරනා කතා තව නෑ හදින් විමසා...😭😭
@Nuwan2000
7 ай бұрын
මාරයි සුපිරි song collection එක.වෙනම ලෝකෙකට එක්කන් යනවා.
@LaksaKaSu
8 ай бұрын
හිතේ බොක්කටම වැදුණා saho ❤❤ Thanx bn 😘🥰
@SeuwandigimhaniSeuwandigimhani
18 күн бұрын
නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුබ ගාව>>>>>>🥺🥀💔
@RohanaKumara-m9b
Ай бұрын
godak dukay ..... hithata godak vaduna . Thanks
@GihanSadharuvan
Ай бұрын
කොච්චර හම්බවුනත් කලින් තිබ්බ විශ්වාසෙ නැති වෙයි.එතකොට ගොඩක් 😭
@NekshaPinidu
6 ай бұрын
මටත් හිනාහිලා ඉන්න තිබුණා...නොකෙරුවානම් නුබට ආදරේ...! 😩💔.
@tharangilalani5760
8 ай бұрын
සෝය් අයියා ❤️🔥
@Sandaru-l4c
7 ай бұрын
Feeling best of heart 🙇💖
@avishkasahansith9794
7 ай бұрын
එයා ගිහිල්ලා අදට මාස 5 ක් උනා එත් එයා එක්ක ගෙවපු හැම මතකයක් ම 💔😊💯 ......................
@naduninirasha178
7 ай бұрын
Ane 😢
@samindisathsarani5087
7 ай бұрын
එයා ගිහින් මාස හයක් ඒත් මතක තාමත් එහෙමමයි 💔😔
@kawee471
6 ай бұрын
Mt masyayi
@nadikairesha2743
Ай бұрын
මේක තමා හිතටම වැදුනේ ගැම්මක් බ්‍රෝ ❤❤❤❤❤
@Angel-id1ju
7 ай бұрын
one sided love song tikak dennako❤️
@Dssdi-123
7 ай бұрын
Yes ❤
@Mr_Dezter
7 ай бұрын
hmm
@thoughtoffart1754
2 ай бұрын
❤
@Himaa...285
7 ай бұрын
ඔබ කොහේ හෝ හොදින් නම් සතුටින් මං ....❤🫶
@lahiru9897
7 ай бұрын
Hi...
@pasindusathsara206
4 ай бұрын
@@lahiru9897 paniyekda 😅
@sithuubbh
8 ай бұрын
Mn hithuwema nubalaga edagena oya ruwa disa balamin senasennata😖💔
@lahiru9897
3 ай бұрын
Hi.
@thilinaprabasara769
3 ай бұрын
හැම දාම රැට නිදා ගද්දි අහන සිංදු ටික 😊❤🎉
@kumudunigamage8619
8 ай бұрын
I felt it...🙂
@VaavuvegeVijayathunga
3 ай бұрын
Me too 😊
@shiromilakshika9045
3 ай бұрын
😊😮🎉😅😅🎉🎉😅🎉😅😅😅🎉😮😮
@yamunasandamali
7 ай бұрын
මගෙ සතුට සොයමි නුඹ ගාව 🙂💔
@KasunMadusanka-bq5vs
7 ай бұрын
මෙක අහද්දි මාර දුකක් දැනෙන්නෙ😢
@GihanSadharuvan
Ай бұрын
කියන්න තේරෙන් නෑ මට දැනෙන දුක . රෑට ඇඩෙනව එයා මතක් වෙද්දි😢
@One.e36
8 ай бұрын
Venama athal ekak bossa meka❤❤
@Maheshchathuranga474
7 ай бұрын
සුපිරියක් මේ සින්දු ටිකනම්..❤❤
@_MANISHI_
4 ай бұрын
මේ video එක එකපාරට වඩා බලපු අය මේ කොනට...
@lahiru9897
3 ай бұрын
Hi...
@JeewakaSusantha-d9i
6 ай бұрын
නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට... මගෙ සතුට සොයමි නුබ ගාව... සැනසුම පතමි නුබට හැමදාම... සද නුබට දුක නොහිතුනාට...❤❤🌷✨️🌸
@ChampikaWijesiri
7 ай бұрын
Who is here in 2024 ...
@Raztha_MC
7 ай бұрын
Yako meka upload kerela thiyenneth 2024 neh yako
@ChampikaWijesiri
7 ай бұрын
@@Raztha_MC he he 😂
@Zero99-lc4oo
7 ай бұрын
april 10 💀💗
@Che12393
7 ай бұрын
😌me🖐️
@ChampikaWijesiri
7 ай бұрын
@@Che12393 heyy me chennie 💗
@methnadinesanga1654
8 ай бұрын
Bf මතක් උනා ආයි ඉතින් හෙට ඉස්කෝලෙ දී තමා meet 💖 වෙන්න ❤🥰 D + M ♡♡♡♡
@ImashiImashitharushikawaiddiya
3 ай бұрын
පරන දේවල් මතක් කරවලා ඇස් කදුලු වලින් පුරවන්න මේ සින්දු වලට පුලුවන් 😊💔
@PrameethChamaragamage
2 ай бұрын
සැනසුම පතමි නුබට හැමදාම සද නුබට දුක නොහිතුනාට!😔
@Nishanithakshila943
6 ай бұрын
ආදරේ කරපු තරම දැනුනනම් ඒ හිතට..... මේ දුක නෑ කවදාවත්ම🤍
@SmilingFerryBoat-xf9th
7 ай бұрын
කවදාවත් ආදරයක් හිමි වෙන්නෙම නෑ හැමදාම රැවටිම විතරයි උරුම
@ChaniMadusha
7 ай бұрын
Feeling 🥺😔👀
@Vishuu..1103
Ай бұрын
Me wage sindu ahaddi poddak hari hithata sanasimak danenawa....😢❤ Ap adare karana ayata apiwa watinne nathi unama ..... E danena dukaaa.....❤❤
@MeandYou-e3k
2 ай бұрын
ආදරෙයි Vihaga 🙂💗 මම (T)
@Sameeraa_r
7 ай бұрын
Mge sathuta soyami nuba gawa 😩❤️
@NadilSanvidu
15 күн бұрын
අවංකව ආදරෙ කරලා දුක් විදින හැම හිතක්ම සතුටෙන් පිරෙන්න ඔනෙ දවසක😔💖
@blprincess-vi4zu
4 ай бұрын
From the first song ,my heart suddenly miss someone but they don't miss me.Thank you for this collection❤
@beautywithsadu3630
6 ай бұрын
දවසක්වත් පෙම් කරලා තිබුනා ❤️🩹 හිතුනේ නැතිදෝ වැරදි කියලා 💔 හැමදේ සගවා පිටවී තිබුනා ❤️🩹💔 2024.05.24 _ 1.15 a.m
@AshaniRajkumar
6 ай бұрын
Aneh mage playlist eka 🥺❤️ " Sepalika " kathawa hndtama ka waddapu sindu ❤️❤️❤️
@DinushaDamayanthe
2 ай бұрын
මෙක වෙනම ලොකයක් බ්ම් ❤
@Ushen2202
8 ай бұрын
Yuki hitha hitha kiyl ptn gnnkot..😫❤️🩹
@KavindyaDisanayaka
3 ай бұрын
එයාගෙ ඇදුමක් බදාගෙන ඉන්න ගමන් ඇහුවෙ අවසානෙ නොදැනීම කදුලු ගොඩක්.. හැමදාම රෑට මෙකම අහන්න පුරුදු වෙලා 🥺💔
@DamikaJayawardana
2 ай бұрын
Me sindu nam aye bawanawakma thamai. Hithata. Marama sahanayak danenne
@Cricketpro161
7 ай бұрын
Sleeimg+ head set = another world 🥲🥲🥲🥲🥶🥶🥶🥶🥶🥶
@nadeekamalkanthi2276
8 ай бұрын
මගේ සතුට සොයමි නුඹ ගාව...😩❤️🩹
@ASHANIIMASHA
8 ай бұрын
🤒😭💔💔💔💔 mage sathuta soyami eyha gavha💔💔
@Damith-bro
8 ай бұрын
Superb ❤❤
@NisansalaPriyadarshani-r9c
4 ай бұрын
තනිව සිටින වෙලාවට නිදහසෙන් අහන්න මාරම සින්දු ටිකක් ❤❤🥺
@GayaniSarangaa
Күн бұрын
ආදරේට ආදරේ කරන්න හොදම මුන ගැහිම වසන්තයම අරන් පැමිනේවි ලස්සන ලමයො විශ්වාසයෙන් ඉන්න ❤❤
@dmrpanther159
8 ай бұрын
😊❤️
@Dineshkalshan-gq2rk
6 ай бұрын
හිතට වදින සිංදුවක්😢
@TharushiAbeekoonge
7 ай бұрын
මරු මෙ ටික මතක අවුස්සනවා🥺
@nilanthipathirana6761
2 ай бұрын
සැනසුම පතමි නුඹට හැමදාම ...❤🌎
@tharushatharusha4691
7 ай бұрын
Maru❤❤
27:05
Best Songs Collection | Hitha Niwenna #bestsinhalasongscollection #sinhalasongs #best #trandingsong
රසෝඝ - RASOGHA
Рет қаралды 1,1 МЛН
6:38
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
Twenty4SevenSL
Рет қаралды 3,3 МЛН
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 65 МЛН
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,5 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 34 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 110 МЛН
22:52
Centigradz old Best Songs (Slowed + Reverb) Collection Manoparakata | DEZTER BEATS
Mr Dezter
Рет қаралды 524 М.
12:57
මනෝපාරකට හොදටම සෙට්වන ගීත එකතුව | Dilu Beats Song Collection (Vol 1) 🌿❤️🩹
Rahata Music
Рет қаралды 37 М.
27:36
මනෝපාරකට සින්දු ( Slowed + Reverb ) | manoparakata sinhala songs | රෑට තනියම අහන්න || Mind Relaxing
M E MO R I E S
Рет қаралды 55 М.
20:10
මනෝපාරකට සුපිරි ගීත එකතුව, Trending Mind Relax Songs Collection #sinhala #song #collection #mindset
Mindset Music
Рет қаралды 2 МЛН
18:44
Mathaka aussana ( මතක අවුස්සන ) sinhala songs collection | 😩❤️ | SLOWED AND REVERB @MUSICLK200
MUSIC LK
Рет қаралды 328 М.
14:59
මනෝපාරකට(slowed+reverb song)🥰manoparakata sindu || Mind Relaxing song @RYTBEATS1
RYT BEATS
Рет қаралды 29 М.
22:46
මනෝපාරකට Centigradz Slowed and Reverb Song collection
MUSIC VIBE
Рет қаралды 519 М.
20:25
මතක අවුස්සන සුන්දර පැරණි ගීත අලුත් තාලෙට ☘💚 | Best Sinhala Old Songs Collection
Wishma Graphics
Рет қаралды 1 МЛН
19:35
Manoparakata (මනෝපාරකට) Sinhala Song Slowed And Reverb Playlist 01 #trending #slowedandreverb
Sheha_xVibes
Рет қаралды 121 М.
28:58
2024 Best song collection | මනෝපාරකට හොඳම සිංදු | Trending songs
Shanu Beats
Рет қаралды 142 М.
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 65 МЛН