ජපානයේ හුදකලා ගම්මානයක සැඟවුණ දුර්ලභ "එඩොහිගන්" | A RARE SAKURA TREE IN JAPAN

  Рет қаралды 11,967

Hithumathe JAPAN

Hithumathe JAPAN

Күн бұрын

Пікірлер: 116
@gayanmadushanka2693
@gayanmadushanka2693 8 ай бұрын
ඔයාලා වීඩියෝ කරද්දී වැඩිය හිනාවෙන්න එපා, අපිටත් හිනා යනවා . ( ගෙදර කට්ටිය මගෙන් අහනවා උඹ ගුලියක් කාලද ඉන්නේ කියලා. )
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
අපිටත් හිනා යනවනෙ ඉතින්😂❤️
@qrn-2hfLLcruise
@qrn-2hfLLcruise 8 ай бұрын
@@HithumatheJAPAN USS Auction eka gana & anith auto auctions ganath ewa walata sambanda wena widiya ganath (oona karana requirements) vid ekak oona. auction ekaka wahana wala prices gana nm oyalage vid ekaka thibuna.
@djayalath6349
@djayalath6349 8 ай бұрын
ඇත්තටම පට්ට ලස්සනයි, ඔයාලා උත්සාහය අති සාර්ථක යි. ජය වේවා දෙන්නාටම.
@Maleeshakavishanjayasekara
@Maleeshakavishanjayasekara 8 ай бұрын
Videographyta hoda ahak thiyenawa ❤😊
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
😉❤️
@yashodhathilomini3398
@yashodhathilomini3398 8 ай бұрын
Nice vlog.....!!!😍💓🌸🌸🌸🌸🌸
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Thank you 😊🌸
@lazashorts1234
@lazashorts1234 8 ай бұрын
මාරම ලස්සනයි සකුර මල් එක්ක වටේ පරිසරේ
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🌸🌸😍
@kavinduanjana7055
@kavinduanjana7055 7 ай бұрын
Oòo my good
@Perera88
@Perera88 6 ай бұрын
හරිම ලස්සනයි . ඇත්තටම ඔයාලා explain කරන විදිහ මන් දන්නෙ නෑ අනිත් අය නම් හැබැයි මටනම් මාර ආසයි අහන් ඉන්නත් දෙන්නම ගත්තොත් මාරම නිහතමානිව explain කරන නිසා මන් මාරම ආසාවෙන් අහන් ඉන්නෙ .❤❤ මගේ හිතට සැනසීමක් මේ ඔයලා කතා කරන විදිහ අහන් හිටියහම . ඒ පැහැදිලි කිරීමනම් අද්වීතීයයි හරිම ආසයි ❤ තෙරුවන් සරනයි ❤
@yashodhathilomini3398
@yashodhathilomini3398 8 ай бұрын
❤❤❤❤❤❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🌸❤️
@susasasa3586
@susasasa3586 8 ай бұрын
16min යනෝ දැනුනෙවත් නෑ❤.මියූත් මාර fun එක්ක ගත්තෙ😊.Love you both❤❤.මාත් ඉක්මනටම එනව සකුර බලන්න😊
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
එයා ගහ කොළට ලෝබ කෙනෙක් 😍🌸🌸
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 8 ай бұрын
අදත් වීඩියෝ එක නියමයි අයියේ අක්කේ...👌🌸😍🥰🥰 සකුරා මල් යාය මාරම ලස්සනයි කියන්න වචන නෑ සිහින ලෝකයක් වගේ වෙනම ලස්සනක්...👌👌🌸🌸😍❤️❤️ මියූ තව ටිකෙන් ගහ උඩ අල්ලගත්තෙ නැත්තම්...🐈🥰 වාහනේට වෙලා සකුරා බලන්න යද්දිත් පාර දිහා බලන් ඉන්නවා හරිම cute...🐈🥰😍❤️💖 ආයෙත් මේ වගේ වීඩියෝ ඉක්මනින් ගේන්න අයියේ අක්කේ...🌸❤️❤️ පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම...😍🥰💖💖 ආදරෙයි ❤️❤️💖
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
ගොඩක් ස්තූතියි මල්ලි❤
@shashikamaduranga9951
@shashikamaduranga9951 8 ай бұрын
❤❤🇯🇵🌸
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🌸
@madhushika-cz8dx
@madhushika-cz8dx 8 ай бұрын
Deiyaneeeeeeeeee lassanaaaaaaaaaa godaaariyak lassanaaaaaiiii..... ikknta thwa video ekk gendooooo parissamata indooooo budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🌸😍😍
@senanayakenuwan6522
@senanayakenuwan6522 8 ай бұрын
හරි ලස්සනයි... ඒක නම්
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🌸🌸😍
@chamudithanirmal4892
@chamudithanirmal4892 8 ай бұрын
🌸ඔයාලගේ video බලපුහම ජපානයට එන්න හිතෙනවා...sakura කියන්නෙ ඉතින් වෙනම ලස්සනක්... I ❤ 🌸
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🌸🥰😍
@thilinasampath6329
@thilinasampath6329 7 ай бұрын
The video and the location are very beautiful and Atractive ,so you are.きれいですね。❤❤👍
@jayangathilini1290
@jayangathilini1290 8 ай бұрын
හරීඊඊඊඊඊම ලස්සනයි. තව තව සකුරා වීඩියෝස් ඕනේ... මියූ මැණික ඉන්න නිසා තවත් ලස්ස්සනයි අද... ආදරෙයි තුන්දෙනාටම ❤❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
ඔයා නිසාමයි වැඩිපුර එයාව පෙන්නුවේ😍🌸
@jayangathilini1290
@jayangathilini1290 8 ай бұрын
@@HithumatheJAPAN අනේ...🥺 ආදරෙයි තුන්දෙනාටම ගොඩාරියක්... ❤️❤️❤️
@NandaniSomabandu
@NandaniSomabandu 8 ай бұрын
අද බැලුවේ සකුරා වීඩියෝ ඵක හරීම ලස්සනයි . මියුත් දැන් ගොඩක් ලොකුයි .
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
😍🌸
@dinurachithramal5769
@dinurachithramal5769 8 ай бұрын
Japane ඇතුලෙ drone යවන්න තියන නීති කොහොමද
@AnurdaPiduruthalgal
@AnurdaPiduruthalgal 8 ай бұрын
Mamth awa japaneta 😊😊😊
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Welcome to japan❤
@sunilxcode
@sunilxcode 8 ай бұрын
අහසේ ඉදන් සකුරා මල් පෙති නෙතු අග දිලිසෙන වෙලාවේ 🌸 සොබා දමින් සිත් මනමත් වී කවි සිතුවිලි ගෙතෙනා දිසාවේ 🌺 පෙම් යුවලක් සේ ඔබ දෙදෙනා මවනා සොදුරු සිනාවේ ♥ රෝස සකුරා වසන්තේ 🦋 කමිසමදෝ මේ වඩින්නේ🧚‍♀
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🥰🥰🥰
@thilinasampath6329
@thilinasampath6329 7 ай бұрын
Video mara smooth and super 👍
@jayangathilini1290
@jayangathilini1290 8 ай бұрын
1:23 පිටුපාන්නෑ මියූ මැණික...❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
කියපු දේ තේරුණා වගේ ආපු හැටි😍
@jayangathilini1290
@jayangathilini1290 8 ай бұрын
@@HithumatheJAPAN ආදරේ හිතෙනව තවත්...කරන වැඩ වලට නේ ❤️❤️❤️
@dinushalakmal7300
@dinushalakmal7300 8 ай бұрын
Location khda aiya
@Chalo2003
@Chalo2003 6 ай бұрын
Ek nm pissuwak sakura kiynne mn dakapu lassana hiinayak enakan iwasillak na thankuu oyl dennata ennath kalin e lassana balanna dila enna thiyna asawa thawath wadi krnwata😘😍❤️
@sachinthanaseram-rf7jq
@sachinthanaseram-rf7jq 8 ай бұрын
Absolutely,good creation.good luck akki,aiya
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Thank you so much 🙂
@Ravy.G
@Ravy.G 8 ай бұрын
Sakura මල් bloom වෙන කාලෙට (about end of Mar-mid April [රටෙ තැනින් තැන ,යට ඉදන් උඩට යන්න පො‌ඩියට වෙනස්වෙනව ]) ඒ‌ක පුදුම ලස්සනක් !!! හරිම සුන්දරයි ! හැබැයි Sakura ඉක්මනට පිපිලා ඉක්මනටම හැලිලා හුලඟට විසිරිලා යනව! 桜雨(Sakura rain ) එකත් හරිම සුන්දරයි! そのとき、少し悲しい気分にもなる! Sakura කාලෙට මිනිස්සු Sakura ගස්වටෙ මල් බලන්න අවට,ඒ‌ යට ඉදගෙන දවල් සහ රෑ සතටින් කනව ,බො‌නව ,Karaoke කියනව හැබැයි ...මල් හැලිල ගියාට පස්සෙ Sakura ගස් පැත්තෙ එකෙක්වත් යන්නෙ නෑ 🤣😂 අපහු Sakura පිපෙන කාලෙට තමයි මතක්වෙන්නෙ!
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
😂🌸❤️
@kavindulakshan7911
@kavindulakshan7911 8 ай бұрын
ට්‍රැවල් විත් මියු & සකුරා පික්කො😅❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Ammoh😍🌸🌸
@ashokapriyangani8059
@ashokapriyangani8059 8 ай бұрын
ආදරෙයි දෙන්නටම ❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Much ❤
@madu9756
@madu9756 8 ай бұрын
පිස්සු හැදෙනව අනේ මාරම ලස්සනයි 🌸🌸🌸
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🥰🥰🌸
@sewminibhagya836
@sewminibhagya836 8 ай бұрын
මාරම ලස්සනයි🌸
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
😍😍😍
@udeeraimantha2504
@udeeraimantha2504 8 ай бұрын
Nice ❤🎌
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🥰🌸
@yashrmw6837
@yashrmw6837 8 ай бұрын
Wow e area 1 mara lassanaine 🥺😍 Miyuu bba 🙈😻
@a.s.dcodhero6303
@a.s.dcodhero6303 8 ай бұрын
රමණි අක්කා ලම්සනයි අද❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Ammo😂
@yashodawijerathne6467
@yashodawijerathne6467 8 ай бұрын
Anime එකක් වගේ 🥺❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🥹🌸
@pavanthamadhumal8184
@pavanthamadhumal8184 7 ай бұрын
ලස්සනයි
@manojfernando1028
@manojfernando1028 8 ай бұрын
thank you malli owa trafficda enna melbourne sathapum ganana traffic balanna
@sajiniyasarasewminasajini3412
@sajiniyasarasewminasajini3412 8 ай бұрын
hari lassanai ane
@Nishinmahin
@Nishinmahin 8 ай бұрын
❤😊 hi අක්කි අයියා
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
Hello❤
@rhthenul
@rhthenul 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ShamindaWanigasundara-b1l
@ShamindaWanigasundara-b1l 8 ай бұрын
😊😊😊😊😊😊
@ChilliPasteProductions
@ChilliPasteProductions 8 ай бұрын
චිලි පේස්ට් ප්‍රඩක්ෂන් අපගෙ ප්‍රණාමය ට්‍රැක් ඔබ දෙපලට 😊❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
ස්තූති🌸
@abishekisuranga4006
@abishekisuranga4006 8 ай бұрын
❤❤
@Madusankadumidu
@Madusankadumidu 8 ай бұрын
@NishanthaKarunaratnha
@NishanthaKarunaratnha 8 ай бұрын
Iassanaie maneka❤henawatha
@shericlasnaka4584
@shericlasnaka4584 8 ай бұрын
🔥❤️
@mayura7624
@mayura7624 8 ай бұрын
අපේ පූසි අලුතින් ලස්සන පූස් පැටියෙක් දැම්මා එයාට දාන්න නමක් තිබ්බේ නෑ පොරත් මීයූ වගේ මීයූ කියලාම නම දැම්මා😂❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
එහෙනම් එයාව දකිද්දි අපිව ත් මතක් වෙයි😉😍
@mayura7624
@mayura7624 8 ай бұрын
@@HithumatheJAPAN aniwaren ❤️
@User.1235live
@User.1235live 8 ай бұрын
Japane koheda me
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 8 ай бұрын
බදුල්ලේ තියෙනවා සකුරා
@mojitharanasingha9808
@mojitharanasingha9808 8 ай бұрын
🖤
@ShamindaWanigasundara-b1l
@ShamindaWanigasundara-b1l 8 ай бұрын
සකුරා මල් කොච්චර කාලයක් පිපිලා තියෙනවද
@SLJP-bro
@SLJP-bro 8 ай бұрын
Location ekat komd ynne..map eke search krnne mokak kiyld
@kavindudeemal2631
@kavindudeemal2631 8 ай бұрын
🌸🇯🇵❤
@LISA_HACKZ
@LISA_HACKZ 8 ай бұрын
❤🔥
@WathsalaDilahani
@WathsalaDilahani 8 ай бұрын
මේ වීඩියෝ එක බලන කොට ජපානෙට දුවල එන්න හිතෙනවා.ඒත් තාම JLPT ඉගෙන ගන්නවා.
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🌸😍😍
@sameeramadusanka8377
@sameeramadusanka8377 8 ай бұрын
කොනිත්තිවාාාාා
@MyKlife919
@MyKlife919 8 ай бұрын
sinduwanm korean ...😉
@thusithsamarakoon8705
@thusithsamarakoon8705 7 ай бұрын
සිංදුවේ නම මොකක්ද ...?
@danuskavirajwijenayaka6950
@danuskavirajwijenayaka6950 8 ай бұрын
こんにちは 友だち
@AshenyaBumi
@AshenyaBumi 6 ай бұрын
අනේ මට මෙතනට යන්න ඕනෙ දිව්‍ය ලෝකයක් ,,,,,,,,,❤ ලෝකේශන් එකේ නම දාන්නකෝ අයියා
@nisansalasanjeewani7857
@nisansalasanjeewani7857 8 ай бұрын
අනේ සකුරා ලංකාවට ගෙන්න බැයිද පුලුවන්නම් එවනකෝ පැලයක්..
@SeNuRa.2004
@SeNuRa.2004 8 ай бұрын
කාක්කපල්ලියේ තියනවා 😊
@Ravy.G
@Ravy.G 8 ай бұрын
ලංකාවෙ සමහර තැන් වල විකුනන්න තියනව.
@nisansalasanjeewani7857
@nisansalasanjeewani7857 8 ай бұрын
මන් බැලුවා හම්බවෙලා නැ අනේ තාම..තැනක් දැනගත්තොත් කියන්න.
@Ravy.G
@Ravy.G 8 ай бұрын
පො‌ඩ්ඩක් ගිහින් බලන්න ,කෝ‌ට්ටෙ Parliament ground එක කිට්ටුව හැමදේම විකුනන open market එකක් තියනව . එතන floral පැත්තට යන්න .ඒ‌ක ගො‌ඩක් ප්‍රසිද්දයි. එතන සමහර අය ගාව සකුරා පැල තියනව මම දවසක් ගියවෙලාවක දැක්ක . හැබැයි මෙ කියන්නෙ 2018 දි විතර .සමහරවිට දැනුත් ඇ‌ති.
@nimeshlakshan7521
@nimeshlakshan7521 8 ай бұрын
ලංකාවේ තිබ්බත් ලංකාවේ දේශගුනේට සකුරා ගැලපෙන්නෑ කලාතුරකිම් තමා ගහක් හරි ගියොත් 😢
@Csgraphy
@Csgraphy 8 ай бұрын
galak rol karala penna😂
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
😂😂😂
@kaveensenarathna8010
@kaveensenarathna8010 8 ай бұрын
@slthiwa5756
@slthiwa5756 8 ай бұрын
❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
😍🌸
@kavibro6785
@kavibro6785 8 ай бұрын
@anuruddhacksumanarathna3185
@anuruddhacksumanarathna3185 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@S.B.officially
@S.B.officially 8 ай бұрын
🖤
@ubtmchandani3114
@ubtmchandani3114 8 ай бұрын
❤❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
😍🌸
@Oshan_Nissanka
@Oshan_Nissanka 8 ай бұрын
@Sami.dissanayaka
@Sami.dissanayaka 8 ай бұрын
@HithumatheJAPAN
@HithumatheJAPAN 8 ай бұрын
🌸
@upekshanethkalum4575
@upekshanethkalum4575 8 ай бұрын
@dinushiiranga4310
@dinushiiranga4310 7 ай бұрын
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН