KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අතේ ඇති ගාණට හිතේ හැටියට Love කරන්න | Inside Japan's unique Love Hotel
24:09
කැළෑව මැද අභිරහස් බංකරයක් | Exploring Our New Village in Japan
14:22
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Гениальное изобретение из обычного стаканчика!
00:31
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
How to treat Acne💉
00:31
ලස්සන කැළෑවකින් වටවුණ අපේ හීන මාළිගාව | Exploring Our New Cozy Home | Japanese Modern Home Tour
Рет қаралды 46,036
Facebook
Twitter
Жүктеу
1
Жазылу 93 М.
Hithumathe JAPAN
Күн бұрын
Пікірлер: 215
@chathurimasakorala8384
Ай бұрын
අපිත් ජපානයට මේ අවුරුද්දේ අවසානයට එනවා. මමයි මගේ හ්ස්බන්ඩ් , සහ දුව මමත් හීන දකිනවා මේ වගේ ගෙදරක අනාගතයේ ජපානයේ ජීවත් වෙන්න.මගේ ලංකාවේ ගෙදර නම් ගොඩාක් ලස්සනයි. සුබ පැතුම් මේ ලස්සන ගෙදරට ❤❤❤
@thalathapriyadarshani3752
Ай бұрын
හීන..මාළිගාවට........ශුභ . පැතුම්,,,,💐සැමදා සතුටම වේවා ......ඔබලාට 🌹🌹🌹💐
@tmfunny8719
Ай бұрын
මන් ජපානයේ අවුරුදු 9 ක් මම 3dk ගෙදරක තනියම සැපේ ඉන්නවා😊😊
@vishodasenevirathna6957
Ай бұрын
අනේ ලස්සනයි අලුත් ගෙදර අක්කේ🥺💗💗වටපිටාව කොලපාටින්💚 පරිස්සමින් ඉන්න දෙන්නම ,තෙරුවන් සරණයි දෙන්නටම 🙏💞💕
@vasithagunaratne7486
Ай бұрын
ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබේවා! සුබ පැතුම් එක්කරන්නව ❤
@HithumatheJAPAN
Ай бұрын
Much ❤
@sachithrarathnyake7024
Ай бұрын
ඒ කාලේ ජපානට යනවද වෙන රටකට යනවද කියලා අතරමං වෙලා ඉද්දි ඔයාලගෙ මොකක් හරි වීඩියො එකක් බලලා තමයි මම ජපානයට යනවා කියන එක decide කරේ ඊට පස්සෙ වීඩීයෝ බලන්න time එකක් සෙට් වුනේ නැතිම තරම් අවුරුදු 2 කටත් පස්සෙ අද අහම්බෙන් කෑම එකත් බෙදාගෙන ඇදට ආවාම තමයි මේ වීඩියො එක සෙට් වුනේ,සෑහෙන්න දේවල් වෙනස් වෙලා දැන් නම් ලමයෙක් වත් ඇති කියලා තමයි video එකත් on කරේ 😁 anyway congratulations for your achievement 🎉❤
@jayangathilini1290
Ай бұрын
මියූ මැණිකගෙ අලුත් ගෙදර. ❤ 😍 හරිම ලස්සනයි. හරිම නිදහස්. ඇත්තටම ආස හිතෙනවා.ගොඩාක් ආසයි ඔයාලගෙ මේ වගේ වීඩියෝස් බලන්න. මියූ මැණිකත් ඉන්න නිසා තවත් ආසයි. හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ගොඩාරියක් තුන්දෙනාටම ❤❤❤
@HithumatheJAPAN
Ай бұрын
ආදරෙයි ❤
@rhthenul
Ай бұрын
අක්කේ අයියේ ජපානයේ දැකපුම ලස්සනම ගෙයක් . ❤
@AIAttanayake
Ай бұрын
ගොඩක් ලස්සනයි සූන්දර පවුලක් සහා සූන්දර නිවසක් 🏠. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. ජයවේවා. තෙරුවන් සරණයි. මමත් subscribe කරා.
@VisualVoyages555
Ай бұрын
Super, happy for you. Many congratulations
@HithumatheJAPAN
Ай бұрын
Thank you so much! ❤
@kalanisilva3505
Ай бұрын
Congratulations ❣️ මාරම ලස්සන වටපිටාවක තියෙන ලස්සන ගෙයක්. වෙලාවක එන්නම්කෝ තේ එකක් බීලා යන්න 🤭
@HithumatheJAPAN
Ай бұрын
Much❤
@anuradhasandamali441
Ай бұрын
අලුත් ගෙදර ලස්සනයි 😍 සුබ පැතුම් අයියටයි අක්කටයි දෙන්නටම ඔයාලගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන 😍😍😍😍😍
@HithumatheJAPAN
Ай бұрын
ආදරෙයි ගොඩක්❤
@shashikadilshan2701
Ай бұрын
ශෝක් අනෙ මාත් කැමති ඔය වගෙ cute ගෙදරක්ට 😮❤
@kumuduniaberathna2686
Ай бұрын
මරු ඩබල සතුටින් පරිස්සමින් ඉන්න ,සුභ පැතුම් 👍
@HithumatheJAPAN
Ай бұрын
Much ❤
@mahesha1962
Ай бұрын
හරිම ලස්සනයි theruwan saranin සියලු පැතුම් ඉටු වේවා ❤❤
@HithumatheJAPAN
Ай бұрын
Much ❤
@SuhiruSampath
Ай бұрын
මේකනම් මාර ගෙදරක්😮
@Gimanthakosa
Ай бұрын
25:00 favorite place😍
@Dahamijayawardana
16 күн бұрын
Good Luck ❤
@iranthagayashan2403
Ай бұрын
Mth oyalage videos okkoma wge balala tiyenwa.hrima lassanai..suba patanwa dennatama.👍
@madhushika-cz8dx
Ай бұрын
Lassanama lassana video ekk adath beluwa.. Gedara harima lassanai.. Thawa lassana video ekk enkn asawen balan innwa. Adarei akke aiye. Parissamta indo budusaranai ❤❤❤❤❤
@WishYasho
Ай бұрын
lassana nidahas gedarak oyala dennata galapenawa 💚😊☘️ sathutin parissamen enna ♡
@SuhiruSampath
Ай бұрын
අක්කේ ඉස්සරහට හිම වැටෙන video එකක් ඔනේ😊😊😊😊😊
@HithumatheJAPAN
Ай бұрын
Sure❤
@sanjeewanipriyangi7026
Ай бұрын
Duwa sapaththu tiyana thana buddha prathima wahanse thanpath karanna apa. Theruwan saranai ❤❤
@NiroshiniRajasingha
Ай бұрын
ගොඩක් ලස්සනයි .💖💖
@Anufdo-qe8oy
Ай бұрын
Congratulations for your future life😊
@Nethma_sp
Ай бұрын
Congratulations ❤️😻
@sadeepasamarawera2202
Ай бұрын
මියු පැටියා එක්ක ඉස්සරහට video ගොඩක් ඕනේ අක්කේ , අයියේ
@somagovinnage2221
Ай бұрын
ලස්සනයි.සූභ පැතුම්.
@HithumatheJAPAN
Ай бұрын
Thank u❤
@sadeepasamarawera2202
Ай бұрын
හැමදාත් ඔයාලා දෙන්නාත් එක්ක ඉන්නවා
@Alone.queen.Madu.
Ай бұрын
Lassnama lassnaiiii❤️😍😍😍😍😍
@HithumatheJAPAN
Ай бұрын
Thank u❤
@lakshithamadushanka5979
Ай бұрын
Congratulations ayya & akka, අපිත් එන්නද තේකක් එහෙම බීල යන්න 🤣 ඔයාලගෙත් උත්ප්‍රේරණයක් ඇතුව මමත් කොහොමහරි ජපානෙට ආව 😁
@gangarathnayake5928
Ай бұрын
බුදුසරණ යි සතුටින් ඉන්න වාසනාව ලැබෙිවා❤❤❤❤❤❤
@HithumatheJAPAN
Ай бұрын
ස්තූතියි ❤
@RuwanAsanka-b4v
Ай бұрын
අලුත් ගෙදර ලස්සන යි ...👍👍👍👍ආදරෙයි....දෙන්නටම...♥️♥️♥️♥️♥️ආයෙත් හමුවෙමු ...🙏🙏🙏🙏👍👍👍👍♥️♥️♥️♥️🌻
@roshansampath7285
Ай бұрын
love you all congratulations both of you
@roshanlakvijitha6336
Ай бұрын
අදත් වීඩියෝ එක නියමයි අයියේ අක්කේ...👌❤️💕 ඔයාලගේ නිවහන මාරම ලස්සනයි ආදරනීය නිවහනක් ඔයාලා තුන්දෙනත් ආදරෙනීයයනෙ...🥰❤️ මාරම modern vibe එකක් තියෙන්නේ...👌😍❤️ අක්කා කිවුවා වගේ miyuට හරියන වගේම ඔයාල දෙන්නටත් කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත් නිදහසේ කාලයගත කරන්න පුලුවන්...💕 ඇත්තටම කිවුවොත් මේ ඔයාලගේ මහන්සියේ ප්‍රතිඵල තමයි...🥰💕 miyu එහාට මෙහාට පැන පැන ඉඳලා හොඳටම නින්ද ගිහින් වගේ...🐈🥰💕 තව ඉස්සරහට ඔයාල කරන්න හිතන් ඉන්න දේවල් අලුත් තැන්වල වීඩියෝත් ඕනේ...😀💕 පරිස්සමින් ඉන්න ඔයාලා තුන්දෙනාම...🥰❤️❤️ ආදරෙයි ❤️❤️💕
@shyamakalubowila5209
Ай бұрын
Wish U both happy and prosperous life together . Theruwansaranai .❤
@dewmanamendra4752
Ай бұрын
Congratulations 🥰 ayye akke හැමදාම පරිස්සමින් ඉන්න
@HithumatheJAPAN
Ай бұрын
Much ❤
@cheminalaksahan
Ай бұрын
❤😮🎉🎉 have a good And happiest life forever 💝♾️
@HarshaNalaka
Ай бұрын
Congratulations akki and ayya❤
@Anushakumari-i4k
Ай бұрын
Patta lassanai❤❤❤😊
@nisansalahalgahawaththa9018
Ай бұрын
Harima lassanai ...suba pathanawa oya thundenata...aiya ohoma ididdi sombi wage penevi eliyata...japannu duwai😂😂❤
@Kaviiisha
Ай бұрын
It's pretty. Thank you
@HithumatheJAPAN
Ай бұрын
Thank you! ❤
@dulhasi2129
Ай бұрын
congratulations rashee ❤❤
@HithumatheJAPAN
Ай бұрын
Thank u darling ❤
@shanejayasekara2965
Ай бұрын
Jayawewa oyalata ❤❤
@සාදික්කා
Ай бұрын
අනේ කරුණාකරල බුදු පිලිම වහන්සේ උසකින් Respect විදියට තියන්න
@HimaliWathsala-z4b
Ай бұрын
e kathawa aththa niyama bauddayek nam oyawage thiyanna hithannewath na mokada thun loketama agara u budun wahanse budun wahanseta garu karanna oni naththam nohitha kara ganne loku pawak
@SajeethaWarnamali-j6l
Ай бұрын
Congratulations
@HithumatheJAPAN
Ай бұрын
Much love❤
@Mytalk.123
Ай бұрын
25:28 😂😂😅අයියගේ කොන්ඩෙ ලස්සනයි.... ❤️ ඔය දෙන්නා මරු. අක්කගේ හිනාවත් ශෝක්... 😄❤️
@user-ranindu
Ай бұрын
Nice ❤
@HithumatheJAPAN
Ай бұрын
Much ❤
@dilankakulathunga2630
Ай бұрын
congratulations 🎉 aiya akka ❤❤❤❤
@HithumatheJAPAN
Ай бұрын
Thank you❤
@maheshikagamage7155
Ай бұрын
හරිම ලස්සනයි අක්කා..අයියා...ආදරේ පිරිලා ඉතිරිලා යන්න ඕනා....අලුත් කැදැල්ලේ..❤❤❤ එන්නම්කෝ....ඉතිම්....ඇවිත් යන්න... 🤭🫣😊😊
@raminduweragala6174
Ай бұрын
Good luck both of you ❤❤❤❤
@Sima5Xblind
Ай бұрын
ලස්සනයි අක්කේ අයියේ❤
@telishasehan1885
Ай бұрын
Akke Budu pilimaya tiyena thenata Puusawa tiyanna epaa eka hoda naa 🙏🙏🙏
@DeemanthaYasas
Ай бұрын
Congratulations ගෙදරට අවශ්‍ය බඩු ගේන vlog එකක් ඕන ❤❤❤❤
@mayurak.pathirana85
Ай бұрын
ගොඩක් ලස්සනයි ❤
@udeshikarathnayake8455
Ай бұрын
Lassanaii anee❤
@mr.dulaaa2169
Ай бұрын
සුබපැතුම් අයියේ අක්කේ දෙන්නටම ❤ අපි දෙන්නත් එන්න ඉන්නේ ජොබ් මොනවද අයියේ කරන❤
@සාදික්කා
Ай бұрын
You rock......❤
@BandZodiacSriLanka
Ай бұрын
Congratulations.....
@NethmiKothalawala
Ай бұрын
ලස්සනයි ගෙදර.. ජපානේ මොන පැත්තෙද දැන් ඉන්නේ ඔයාලා❤
@renukadamayanthi1951
Ай бұрын
Congratulations dr❤❤❤🎉🎉
@nirmalaponnamperuma307
Ай бұрын
ගෙන්කන්.
@Lakshikatharushi
Ай бұрын
Wow ❤❤
@kasunbuddikahettiarachchi3127
Ай бұрын
Congratulations 🎉
@SampathDharmasiri-hp1fi
Ай бұрын
අසල්වාසි පෙදෙසත් ,කැලෙත් පෙන්නන්නකෝ රැහැයියෝ කෑ ගහන සද්දේ අහන්න මාර කැමතියි
@dhanukanethsara1
Ай бұрын
Video ek passe blnw, congratulations Akka aiya🎉😊❤
@HithumatheJAPAN
Ай бұрын
Passe balala hariyanne na ☺️ Thank u malli❤
@dhanukanethsara1
Ай бұрын
@HithumatheJAPAN ♥️😊
@Chathuranga1234.
Ай бұрын
ඔයාලට මම හදවතිම්ම සුබ පතනවා සමීර අයියේ rashi අක්කේ ඔයාලගේ මහන්සියේ ප්‍රෙතිපල තමයී නේදා ආදරෙයි සතුටින් ඉන්න ❤❤❤
@NaveenChanuka-b1f
Ай бұрын
おめでとうございます Ayya & akka 🫶💙
@DishanTharuka-dw6rv
Ай бұрын
පූසන්ට ආදරේ අයට මාත් ආදරෙයි ❤
@dasu9068
Ай бұрын
මං ආදරේ බල්ලොන්ට 😊
@ViewsbySasaa
Ай бұрын
අපේ ගෙදර ☺️☺️
@inupakithnada2430
Ай бұрын
hariyanaw nm echcharai ❤️😌
@BMAXLEJAND
Ай бұрын
Japan car prace video එකක් ona ayye akke ❤😊😊😊
@shehanishamodya1222
Ай бұрын
Congratulations dr ❤
@VidarshanaShaluka-wz8fr
Ай бұрын
Aiye akke aluth kitchen eke cooking vlog Ekak Aran enaooo❤
@gunathilaka483
Ай бұрын
sis ge hinawa 🤗 mage eyawa mathak una.💚💚
@ShashikalaEdirisinghe-xc5dk
Ай бұрын
Congratulations ❤
@VidarshanaShaluka-wz8fr
Ай бұрын
Akke aiye crismistmas video Ekak oneeee😌
@BlackKingvk
Ай бұрын
tapalenawa newei patalenawa kiyala kiyanna lamayo😇😇
@Sheli-kp8kh
Ай бұрын
Lassnai akka aiya❤
@DevYaaan
Ай бұрын
Aiya kohomada geyak gaththe kiyala kiyannako matath ganna one MN Nagoya wala
@senurianuththaraalgewathth4698
Ай бұрын
කාලෙකින් ඔයාලගෙ වීඩියෝ එකක් බලන්නේ.මොකද වැඩ වැඩී😢 ඉතිං මම ඔයාලව බලනව අවුරුදු දෙකක් වගෙ තිස්සේ.මම බලපු Abroad vlogs වලින් හොදම ලස්සනම vlog එක ඔයාලගෙ.මම මුලින්ම බැලුවෙත් කලිං ගෙදර වීඩියෝ එක.ඔයාලගෙ identity එක වෙනස් වෙලා නෑ තාම.කාලෙකින් වීඩියෝ එකක් බලද්දි පරණ යාලුවෙක් මුණගැහුන වගෙ ෆීලින් එකක් එනව ❤. සුබ පැතුම් ඔයාලගෙ අලුත් ගෙදර ගෙ වැදීම වෙනුවෙන් 🥳💝 මගෙත් dream home එක ඔය වගේ එකක් 😊
@thamarikarnasooriya5340
Ай бұрын
හරිම නිස්කලංක ගෙයක්❤කොහෙද ඉන්නේ දැන් shizuoka වලමද?
@thilinachathuranga3492
Ай бұрын
Omedeto🎉❤
@matheeshadinal-zr5ok
Ай бұрын
guys hokkaido paththe vedio ekak denn puluwand
@indikalakmal2383
Ай бұрын
සමීරගෙ ශුද්ධ සිංහල පැහැදිලි කිරීම තමා හොද ❤😂 ගෙදර 家賃 එක කීයද 💁
@ishanlahiru3049
Ай бұрын
玄関ගෙන්කෙන් නෙමේ ගෙන්කන් අක්කේ😊
@YeshanSL
Ай бұрын
සපත්තු තියන තැන බුදු පිලිමයක් තියන එක හරිද .පොඩ්ඩක් හිතලා බලන්න😊
@hansiishu7258
Ай бұрын
Aneeeee..........❤
@ishara-z5i
Ай бұрын
වීඩියෝ එක අදුරුයි ගොඩක්
@dilishasuriyaarachchi5830
Ай бұрын
mamai mulinma baluve🎉
@lahirumihiranga9016
26 күн бұрын
Congratulations දෙන්නටම අයියේ පුලුවන්නම් ගෙදරට කීයක් උණාද කියලා කියන්න පුලුවන්ද.....?
@sahandinuka6932
Ай бұрын
congratulations
@manojfernando1028
Ай бұрын
beautiful
@NadeeDil-v4u
Ай бұрын
All the best! Oyala koheda inne Tokyo kittuwada? Inna ken eka mokakda?
@Shevon2024
Ай бұрын
@Hithumathe JAPAN AYYE AKKE oyta kochra priceekk giydh akke house ekt
@sanusdiary-sl
Ай бұрын
Wow
@chandrawaththuhewa7294
Ай бұрын
මම ජපානයේ කුරුල්ලන් දැක්කෙ කලාතුරකින්.
@SN0429
Ай бұрын
ජපානෙ මොන පැත්තෙද අක්කයි අයියයි ඉන්නෙ දැන් ❤️😌
@DhanushkaRathnayake-ik1xn
Ай бұрын
අයියා පොටෝග්‍රැපි කරනවද ස්ටුඩියෝ ඒ කතාව වෙනම වීඩියෝ එකකින් දාන්නකෝ
@indikaanuradha2679
Ай бұрын
🎉🎉🎉❤❤
24:09
අතේ ඇති ගාණට හිතේ හැටියට Love කරන්න | Inside Japan's unique Love Hotel
Hithumathe JAPAN
Рет қаралды 82 М.
14:22
කැළෑව මැද අභිරහස් බංකරයක් | Exploring Our New Village in Japan
Hithumathe JAPAN
Рет қаралды 9 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
36:09
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි Iඅපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි I
Harindra Jayalal
Рет қаралды 46 М.
11:58
මගේ ගෙදර බලන්න එන්න...❤️
Ishu Vlogs
Рет қаралды 213 М.
16:06
ජපානයේ අපේ ගෙදරට වැඩට ගත්ත සර්වන්ට්☺️🏡| Christmas Gift Unboxing 🎁|Home Tour | Christmas Shopping 🛍️
Roshankeshi Family
Рет қаралды 415
16:23
Raising 22 Children in the World's Coldest City −64°C (−84°F) Yakutsk, Siberia
Kiun B
Рет қаралды 23 МЛН
13:00
බජට් එකට හරියන ගේ මොකක්ද? / $300,000 vs $600,000 Display House Tour / Sinhala vlog
LoRa's Travel Vlogs
Рет қаралды 75 М.
25:47
අහස උසට ගිය ජපානයේ බඩු මිල |Grocery Shopping Eperience
Hithumathe JAPAN
Рет қаралды 48 М.
28:55
ජපානයේ සුපිරි කෑමක් ලංකාවේදි හදමු | Let's make Expensive Japanese food at home
Hithumathe JAPAN
Рет қаралды 11 М.
25:22
ජපන් කෙල්ලෙක් කොල්ලෙක් සෙට් කරගන්න Tricks | THE LAST MOMENT OF FREE LIFE
Hithumathe JAPAN
Рет қаралды 43 М.
13:58
My Room Tour with Vinu Siriwardana
Hello Ladies Sri Lanka
Рет қаралды 1,2 МЛН
27:55
පුංචි කාලේ බලපු ඔෂීන් කතාවේ රියැලිටිය | JAPANESE COUNTRY SIDE with CHILDHOOD MEMORIES
Hithumathe JAPAN
Рет қаралды 82 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН