කුරුමිට්ටන්ගේ ගෙදර දවසක් | HOBBIT HOUSE IN SRI LANKA |

  Рет қаралды 114,216

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер: 521
@WitHMyStePs
@WitHMyStePs 8 ай бұрын
ලොකු කැටයනුත් නෑ ඇති මගුලකුත් නෑ video එක ඉවර වෙනකන් sikp කරන්නෙවත් නැතුව බලන්නෙ පට්ට❤️👌
@thesailorlk
@thesailorlk 8 ай бұрын
😁❤️❤️❤️
@tharindudilshan1849
@tharindudilshan1849 8 ай бұрын
Sirama
@angelsu116
@angelsu116 8 ай бұрын
අදත් අක්කත් ඉන්න නිසා වීඩියෝ එක තවත් ලස්සනයි සතුටින් ජිවිතේ විදින්න ලැබේවා බුදුසරණයි දෙන්නටම ❤
@dulajishira
@dulajishira 8 ай бұрын
ඒ දෙන්නගේ ආදරේ🥰,,, ජීවිතේ විදීම❤️ ඒක වෙනමම එකක් අනේ🌸🌸🌸ආදරෙයී දෙන්නටම හැමදාමත්☺️❤️🌸
@manojbuddhika3275
@manojbuddhika3275 8 ай бұрын
කිරි කන්නෙ ඔහොම නෙවෙයි,ඹය උඩ ලේයර් එක අහක් කරලා කන්න ගාල්ල පාස් කරන් ගියානෙ..
@sachinthabiduranga
@sachinthabiduranga 8 ай бұрын
2nd ඉන්ජා වෙන්න ලැබේවා කියලා පතනවා🙌🙌
@dragonshadow893
@dragonshadow893 8 ай бұрын
ආස කරන චරිතයක්. දෙන්නම මරු. ඇත්ත ඇති සැටියෙන් පෙන්වන එකට තමයි අපි කැමතිම.. වෙන මෝඩ කපල් කරන සෝබන ට්‍රැවල් වීඩියෝ නම් අප්පිරියයි.
@kelumweerasinghe3180
@kelumweerasinghe3180 8 ай бұрын
කතා කරන විදිය ඉදන් බලන්න ලස්සනයි..mind relax කරන්න පුළුවන් ඔයාගෙ video වලට කවද හරි බලල කතා කරන්න ආසයි ඔයාලව..ආදරෙයි ඔයාල දෙන්නටම....
@chamindusadewmina
@chamindusadewmina 8 ай бұрын
පුලුවන් විදිහට video ගෙන්න ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@VishwaVihanga-vj3hv
@VishwaVihanga-vj3hv 8 ай бұрын
චුටි කෑ ගහනවා නේ මට මගේ පාඩුවේ නාන්න දෙන්නකෝ 🤭❤️
@nissankabandaranissankaban4272
@nissankabandaranissankaban4272 8 ай бұрын
ඇත්තටම මල්ලි ඔයාලගෙ ඔය ප්‍රෝ ග්රෑම් දැක්කම හරි සතුටුයි දෙපලට බුදුසරණයි ❤❤❤❤❤
@kG-vj7tl
@kG-vj7tl 8 ай бұрын
ගැලපෙනම කෙනා මුන ගැහුනම ජීවිතේ ලස්සනයි. මේ සතුට හැමදාම පවතීවා. දැන් නැවෙන් ආවේ වෙඩින් එක ගන්න නේද​? දැන් දෙන්නා රවුම් ගගහා ඉන්නවා. ඔයාටම ගැලපෙන ගෑනු ලමයා. අභියෝග ගන්න බය නැහැ. ලස්සන පරිසරයක්. ට්‍රැවල් ගයිඩ්ලා ඉන්දියාවේ අයට රාවණා කතාව දීලා සුද්දන්ට පිටසක්වල ජීවින් ඇවිත් උන දෙයක් කියනවා ඇති
@madushankahettiarachchi1811
@madushankahettiarachchi1811 8 ай бұрын
අක්කි ඉන්නම ඕනී වීඩියෝ වල next video එක bike tour එකක් උනා නම් මරු අයියේ 😍🤝💙
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 8 ай бұрын
රැකව අැත්තටම හරිම සුන්දර ස්ථානයක් ..මෙහෙම කලින් දරකලා තාබුනේ නර...විදින්න ජිවිතය ඉඩලද සැම විටම...තෙරුවන් සරණයි දෙන්නටම❤❤
@Dope.Hiru9
@Dope.Hiru9 8 ай бұрын
අක්කා ගමකට ගහන්න වගේ යන්නෙ 🌝❤ සුපිරියක් ඉක්මනින් වීඩියෝ දාන්න 😼
@Sandutharangi
@Sandutharangi 8 ай бұрын
ඇත්තටම ඔයාලගේ විඩියොස් හරිම ආසාවෙන් බලනවා මං 😊 තියන එකම අවිල කැප් එක දාගෙන කෑම කන එක එක පොඩිඩක් හදා ගන්න
@sadewsathsara8407
@sadewsathsara8407 8 ай бұрын
"නැව්වල වල වැඩ කරපු අයට වාහන වල hoodrack කියන්නේ මොනවද..."❤ Felt it.😊
@tcfdesilva1761
@tcfdesilva1761 8 ай бұрын
සතුටුයි අදත් ලස්සන සංචාරයක් ඕගොල්ලෝ අපට ලබා දුන්නා. කැස්බෑවෝ බිත්තර දාන හැටි බලාගන්නත් ලැබුණා👍 ඉතින් ඔය දෙන්නට බොහොම ස්තුතියි.💐 දෙවි පිහිටයි❤
@DanaJaya-ju3qn
@DanaJaya-ju3qn 8 ай бұрын
තංගල්ල පැත්තට ආපු එකේ Blue Beach Island එකේ camp කරලා යන්න තිබ්බා තව දවසක් දාගෙන..යන්නම ඕන තැනක්..
@sasikanamal5245
@sasikanamal5245 8 ай бұрын
2nd engineer exam 1 හොඳින්ම කරගන්න ලැබේවා , ජයවේවා 🙏
@dilshannawanga191
@dilshannawanga191 8 ай бұрын
Superb aiye. දෙන්නම් මරු. ජයවේවා දෙන්නටම තෙරුවන් සරණයි ❤
@NILUFASAMATH
@NILUFASAMATH 8 ай бұрын
Maru ane mam kalin idala mallige video balanawa dan nangith inna ake pattama patta loku sobana lassai oyalage Travel aka hamadama sathuten inna 😊❤
@lalanifaure744
@lalanifaure744 8 ай бұрын
No foreign tourists only the locals, very beautiful place thank for discovering such places!Good Luck to you both. Both of you are always hungry and love to taste the local feeds
@VisualRelax24
@VisualRelax24 8 ай бұрын
Sailor බලංගොඩ පැත්තේ camp කරන්න අදහසක් නැද්ද.... ගල්ගෙයාමඩ කියල පැත්තක් තියේ එහේ සුපිරි නාන්න එහෙම තැනක් තියේ ලගදි අටපට්ටමෙත් පෙන්නලා තිබ්බා... ❤
@chamodyadilshara1961
@chamodyadilshara1961 8 ай бұрын
❤❤❤ නියමයි අයියා සතුටි ඉන්න දෙන්නම.හොදට exm කරන්න.❤❤❤
@upulgurunada4947
@upulgurunada4947 2 ай бұрын
⁣නැවේ ඩැඩ කලත් පොලොවේ පය ගහල ජීවිතය උපරිමයෙන් විඳින මල්ලි කෙනෙක් නංගිත් ඒ වගේමයි සතුටින් ඉන්න බුදුසරනයි ජයවේවා
@thesailorlk
@thesailorlk 2 ай бұрын
❤❤
@GihanthaNirupamal
@GihanthaNirupamal 8 ай бұрын
අයියෙ xr එකේ බයික් ටුවර් එකක් vlog ekk one😌
@IshanSachira
@IshanSachira 8 ай бұрын
46:40 ඉදලා තමයි ආතල්ම හරිය තියන්නේ ❤❤❤❤❤
@SachiOfficial232
@SachiOfficial232 8 ай бұрын
Amboh ekh😂
@Chanukapramodh98
@Chanukapramodh98 8 ай бұрын
Maru couple eka😅
@Dvs-zz2pu
@Dvs-zz2pu 8 ай бұрын
😂😂😂
@Giautomotive-premium
@Giautomotive-premium 8 ай бұрын
එප්පාහ් එප්පාහ් 😂
@Zane_Samju
@Zane_Samju 8 ай бұрын
බයික් එකේ ride එකක් ඔනෙ අනිවාරෙන් ❤
@maduuperera5697
@maduuperera5697 8 ай бұрын
weekend eke free time ekata oyage video ekak balanawa kiyanne trip ekak giya wage thamai.maru.hama trip ekama night eke chill moments tikata thawa podi welawak denna video eke. poddk slow motion effects tikak dala thawa fill kala nam supiri... maru.. jayawewa...
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 8 ай бұрын
Parissamin Malli,nangi. Adarei hemadamath all the very best.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@senakaperera2798
@senakaperera2798 8 ай бұрын
Godak lassanaie vedio aka ekmanenma one tawa vedio akkak badu saranaie dennatama ❤❤❤❤
@dularadulara2232
@dularadulara2232 8 ай бұрын
කාලෙකින් වීඩියෝ බැලුවේ.... දැන් අලුත් කෙනෙකුත් ඉන්නවා...❤❤
@sumedhanandaThero-op1mz
@sumedhanandaThero-op1mz 8 ай бұрын
Good luck dryer තෙරුවන් සරනයි.😊😊❤
@Damithnandana-k3b
@Damithnandana-k3b 8 ай бұрын
ගෝට්ටුවේ එන්ජිම විතරක් නෙමේ. දැන් එයා ඔයාගෙත් එන්ජිමන බුදු සරණයි 2 ම
@AsankadevPura
@AsankadevPura 8 ай бұрын
Apriacte your effort,expoulring Sri Lankan places Which we are not seen before.❤
@Travelinglife121
@Travelinglife121 8 ай бұрын
බලංගොඩ නැග්රුක් සයිඩ් එක යන්න පුලුවන් නම්... හරි ලස්සනයි එ් පැත්ත
@upalibatuwita235
@upalibatuwita235 8 ай бұрын
නියමයි මල්ලි ඔන්න මම subscribe කලා GOOD LUCK දෙන්නටම , බුදුසරණයි !!!
@paulranasinghe4013
@paulranasinghe4013 8 ай бұрын
Excellent Putha, I always see all your presentations, as a senior citizen, thank you for your local videos which I haven't gone up to my age. God bless for your future marine academic studies. Please young Gen follow his courage as not been a wealthy family. Wish you both well wishes Son.
@rasanjanamadush3491
@rasanjanamadush3491 8 ай бұрын
බොරු කැටයන් නෑ 💯 අපි හොයන ජීවිතේ ❤ ❤
@deepaniamunugama8580
@deepaniamunugama8580 8 ай бұрын
ට්‍රිප් යන්නත් කියාපු ජීවන සහකාරියක් ඔබට ලැබිලා ඉන්නෙ.සදා ජය හා සැප.
@chamindabandara5575
@chamindabandara5575 8 ай бұрын
❤❤❤ සුපිරි තෙරුවන් සරණයි ජය වේවා
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 4 ай бұрын
ලස්සනයි ❤️
@bandulaliyanage5842
@bandulaliyanage5842 8 ай бұрын
Safety jacket නැතුව දෙන්නම ආයෙ කිසිම දවසක වතුරෙ බොට්ටු පාරු පදින්න එපා. අපි දෙන්නම (මම මගෙ waif) ඔයාලගෙ video දිගටම බලනව. ජය වෙවා ඔයාල දෙන්නාට සියලු ප්ර ර්තනා ඉටුවේවා!!!
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 8 ай бұрын
කලපුවේ නේ
@sachinthasanka-pv2sy
@sachinthasanka-pv2sy 8 ай бұрын
Exam එකට සුභ පතනවා අයියා ❤
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 8 ай бұрын
මට අයියාගේ videos හම්බුනේ අහම්බෙන්......😌😍🤩ඒත් එදා ඉදලා අද වෙනකල් දාපු videos හැම එකක් ම බලලා තියෙනවා.... ඒ උනාට මේ පළවෙනි පාරට තමා video එකකට comment එකක් දැම්මේ....💯☺️අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯😌🤩🥳Good luck අයියේ...
@dvimalasarathero659
@dvimalasarathero659 8 ай бұрын
Superb good job budusaranai dawe phetai අයියා
@shanuka2062
@shanuka2062 8 ай бұрын
අයියෙ ඔයාල දෙන්නා මරු.හැමදාම සතුටින් ඉන්න.
@るぅ-o4d
@るぅ-o4d 8 ай бұрын
niyamai maru trip ekak.......chooti nangi wadayak nemei galapena hamuweemak.....ishange pera pinakata labuna nona kenek....hamadama satatin inna..hoda tanwalin hoda kaama kanna ...satuta samada labeewa....chandika japan🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nimeshchathuranga9579
@nimeshchathuranga9579 8 ай бұрын
චූටි හරි, මොණරු තමා කෑ ගැහුවේ😊
@dinithrajapaksha
@dinithrajapaksha 8 ай бұрын
වෙනදා වගේම ඉතිං සුපිරියක් තමයි ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 8 ай бұрын
සුපිරියක් ,ජය වේවා❤
@R.M.Mendis
@R.M.Mendis 8 ай бұрын
Kema tikanam supiriyak aa 😋😄
@Praba_1626
@Praba_1626 8 ай бұрын
Supiri thama . Olu ella jungle resort kiyala place ekk thiyanwa yanna ❤️
@kaminidesilva705
@kaminidesilva705 8 ай бұрын
You have a beautiful girlfriend. Love your videos. Good luck with your studies. Keep it up.❤
@isharasupunsupun-hi7zi
@isharasupunsupun-hi7zi 8 ай бұрын
Siri pade ghin drone eken vidio ekak one eka supriytma thiyei ilaga vidio eka siripade yana ekak 🥰❤️
@ShanShan-cs5pq
@ShanShan-cs5pq 8 ай бұрын
චූටි නැතුව දැන් මට වීඩියෝ බලන්න බෑ බෑ වගේ❤
@Theampot
@Theampot 8 ай бұрын
ආදරෙයි දෙන්නටම.. 😘❤😊
@sherankalakshan6928
@sherankalakshan6928 8 ай бұрын
Maskeliya fishing hut ගිහින් බලන්න අයියේ වෙනම ලෝකයක්❤
@dilanprasanna
@dilanprasanna 8 ай бұрын
අවුරුදු 15 කට විතර කලින් මූදෙ නාල පවුම් 2 ක මාලෙ නැති උනා අම්ම තාම බනිනව මතක් උනාම පරිස්සමෙන් 😂😂
@randunukumara7885
@randunukumara7885 8 ай бұрын
Congrats for the 2nd Engineer 🥰💚
@DimuthuC
@DimuthuC 8 ай бұрын
April math lankawata enawa kamathi nam set wela hoda trip ekak damu. Good luck ohoma Hari vedio ekak danawata
@nihalpalitha5068
@nihalpalitha5068 8 ай бұрын
Adarai❤ හැමදාම b.s
@anulagunawardana750
@anulagunawardana750 8 ай бұрын
Vdio eka hrima lassani.oyalata budu sarani .parissama gihin enna.
@SurasLifeStories
@SurasLifeStories 8 ай бұрын
Hi malli and nangi, Sitting in the apartment watching your videos of beautiful lakes and Sri Lankan cuisine, lovely. Enjoy. When you were on the canoe how did you manage you land the drone malli? Tc
@pasindupurnauduwilaarachch3639
@pasindupurnauduwilaarachch3639 8 ай бұрын
අඩේ සුරා අයියා....
@dawndias4121
@dawndias4121 8 ай бұрын
Hey u guys caught a conversation of my two eargaly watched u tubers. Great keep on going. What a beautiful place is our mother nation.🙏👍
@prasangalahiru
@prasangalahiru 8 ай бұрын
Sailor ayye chuti kiyane marama යකඩ a kellek bs ayye adrei ❤❤❤
@islander_kool_kat
@islander_kool_kat 8 ай бұрын
Love your videos . Those rooms are really nice too . Enjoy guys .
@tharangasanjeewa7338
@tharangasanjeewa7338 8 ай бұрын
උඩදියලුම කෑම්පින්ග් එකකට එන්න(කොස්ලන්ද )
@chandimakaluarachchi
@chandimakaluarachchi 8 ай бұрын
හැමදාමත් වගේ සුපිරියක් 🤩❤
@danushkrisha7314
@danushkrisha7314 8 ай бұрын
ජය වෙවා සහෝදරයා
@Bimasha1031
@Bimasha1031 8 ай бұрын
අපේ ගම ❤
@Studywithcharith
@Studywithcharith 8 ай бұрын
ගෙවල්ගාවටම ඇවිත් ගිහින් දන්නෙ නැහ් නෙහ් එනවා කියලා 🥰🥰
@shehanjayakantha1958
@shehanjayakantha1958 8 ай бұрын
සුපිරි අයියා පුදුම ලස්සන තැනක් අයියා කුරුමිට්ටන්ගේ ගෙදර අයියා වෙනස්ම තැනක් අයියා කෑම ටික මරු කෑමාක් තමා ඉතින් අයියා අක්කා එක්ක ගොඩ ලස්සනයි අයියා විඩියෝ එක අනේ අයියා එක්ස සෑම් හින්ද ටිකක් බිසි නෙද අයියා මොකුත් කියලා තිබ්බෙ නැ අයියා මැසෙජ් වලට හරි අයියා පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණායි අයියාටයි අක්කාටයි ❤❤❤❤❤❤❤❤️❤️❤️💖💖💖💖💖💖💖😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕🤞🤞🤞🤞🤞🤞🤞🥰🥰🥰🥰🥰🥰
@nagahawattaprasanna6813
@nagahawattaprasanna6813 8 ай бұрын
ලස්සනයි video aka ❤❤❤❤
@dinuragimhan208
@dinuragimhan208 7 ай бұрын
දේන්නටම අදරේන් ඉන්න ලැබේවා❤️❤️❤️
@lahirumadushan8826
@lahirumadushan8826 8 ай бұрын
Athmaliyanage sinduwak ahagena athmai yanne. asama gayakayek thmai❤️👊
@dilidinu6000
@dilidinu6000 8 ай бұрын
මගේ ගමේ ලස්සන තැන් තව ගෝඩාක් තියේනව අයියේ රැකව ගැන ලස්සන විඩියෝ එකක් කරට බොහෝම ස්තුතියි❤️
@tharidumadushanka6307
@tharidumadushanka6307 8 ай бұрын
Oya koheda mama ranne😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏
@Bimasha1031
@Bimasha1031 8 ай бұрын
Ekenma❤
@NATURALMINDRELAX
@NATURALMINDRELAX 8 ай бұрын
ආයේ වතුරෙ යනකොට ආරක්ෂක පියවරත් අනුගමනය කරන්න❤
@nirmaltharusha5532
@nirmaltharusha5532 8 ай бұрын
challenge videos ගේන්නකෝ අයියේ🍜🍜🌹🌹🙏🙏
@kavindudilshan3201
@kavindudilshan3201 8 ай бұрын
Congrats for the 2nd Engineer 🤘😎
@namaldesilva1905
@namaldesilva1905 8 ай бұрын
Nice video. Thanks Ishan 👍
@ayeshshamika7474
@ayeshshamika7474 8 ай бұрын
සුපිරි අයියේ ❤
@gayang1773
@gayang1773 8 ай бұрын
Harima lassanai yalu dannama nisa video aka pirila Maru bs
@hirushanlahiru5366
@hirushanlahiru5366 8 ай бұрын
Wold's End Lodge අපේ පැත්තේ තියන සුපිරි ප්ලේස් එකක්❤
@sankamadu1531
@sankamadu1531 8 ай бұрын
Ela sago බුදු සරණයි
@yehiyaroomy7172
@yehiyaroomy7172 8 ай бұрын
Hi , Malli nice vlog , stay safe God bless you
@tharindugimhan4135
@tharindugimhan4135 8 ай бұрын
Niyamai sailor aiye superb❤️❤️🔥✌️
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 8 ай бұрын
Harima asawen baluwa patta ah dennama supiri bs...
@prasannalakmal8053
@prasannalakmal8053 8 ай бұрын
ජයවේවා ..බුදුසරණයි ..දේන්නටම..මීමුරේ යමුද..🤔🤔🤔
@NadeekaPfiyadarshsni
@NadeekaPfiyadarshsni 8 ай бұрын
Malli laga laga ona video......adarei ❤❤❤❤❤❤❤❤❤
@niromasenarathne5547
@niromasenarathne5547 8 ай бұрын
Hoda puthek duwath niyamai onama deyakata ok budusaranai 🎉❤
@mr__ds2336
@mr__ds2336 7 ай бұрын
හැබැයි ඒ කෑගැහව්වේ මොණරා 😂 ඇත්තටම ❤
@YasiduNethsara-ql3wd
@YasiduNethsara-ql3wd 8 ай бұрын
යන ගමන් හිරිකැටියෙත් යන්😊😊
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 3 ай бұрын
කොච්චර කාලයකට නිවාඩු ගතකරනවද ලංකාවේ ගම කොහේද ස්තූතියි
@sadesh7791
@sadesh7791 8 ай бұрын
මම ආස කරන type එකේ දෙන්නෙක් 🤎
@hasithishara.1101
@hasithishara.1101 8 ай бұрын
සුපිරි නාවීකයා❤
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 8 ай бұрын
වීඩියෝ එක සුපිරියි හැබැයි අර අව්වේ ගිහින් ඇවිත් එක පාරටම ඔලුව අල්ලන්න එපා ශවර් එකට ඔලුවේ කැක්කුම් එන්න පුලුවන් සමහර වෙලාවට නහර වලට හානියක් වෙන්න පුලුවන් අව්වෙ ඉද්දී ලේ රත් වෙන නිසා ❤❤❤❤
@UddeepaIshani
@UddeepaIshani 8 ай бұрын
මේකත් සුපිරියක් තමයි
@imaldewapriya2361
@imaldewapriya2361 Ай бұрын
Thank you sailor 🍃❤️
@dush_95
@dush_95 8 ай бұрын
සුපිරි ❤😋
@sahanvishwajith6553
@sahanvishwajith6553 8 ай бұрын
46:40 අක්කිගෙ සැර 😂❤
@Gossiplanan123
@Gossiplanan123 5 ай бұрын
Sailor ayye me vedio balana samahara un chutita pani halanava 😂❤
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54