"ෆොරස්ට් ගම්ප්" චිත්‍රපටයේ කතාව සිංහල භාෂාවෙන් | Home Cinema Sinhala Movie Review

  Рет қаралды 31,896

Home Cinema - Sinhala

Home Cinema - Sinhala

Күн бұрын

Hey there!
Welcome to Home Cinema Sinhala Movie Reviews. I'm excited to share with you a movie review in Sinhala today. So sit back, relax, and enjoy the movie as I take you through it in Sinhala. Let's have some fun and see what this film has in store for us.
▶️ අද චිත්‍රපටිය: ෆොරස්ට් ගම්ප්
-------
✅අපේ චැනල් ඔක්කොම එක්ක එකතුවෙන්න :
▶️ Home Education - Sinhala : / @homeeducationsinhala
▶️ Home Cinema - Sinhala : / @homecinemasinhala
▶️ Home Television - Sinhala : / @hometelevisionsinhala
▶️ Home Animation - Sinhala : / @homeanimationsinhala
-------
Music on this video: KZbin Audio library
Created With Love ❤️
#moviereviewsinhala #sinhalamoviereviews #homecinemasinhala
---------------------
Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s fair use under positive voiceover reviews and commentary sections. We don't plan to violate anyone's right.
Thank You ❤️

Пікірлер: 111
@ravindrasanjeewa3449
@ravindrasanjeewa3449 Жыл бұрын
මගේ ජීවිතේ ට ම මං බලපු හොඳ ම ෆිල්ම් දෙකෙන් එකක්. මේක . මං 50 වතාවකට වඩා බලපු ෆිල්ම් එකක් . මොකද ඒක ඒ තරම් අනර්ග ෆිල්ම් එකක් . ස්තූතියි බ්‍ර්‍රො මේ ෆිල්ම් එක ගෙනාව ට. පුළුවන් හැම යූ ටියුබ් නාලිකා වකටම ෆිල්ම් රිවීව් ගේන කීව . ඒත් කාවවත් ඇහුවෙ නෑ . ❤️🙏🙏🙏🙏🙏🙏🙏. වාසනාවන්ත ගමනාන්තය ක්ම වේවා බුදුසරණ යි බ්‍ර්‍රො ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@සඳරුරුක්ශන්
@සඳරුරුක්ශන් Жыл бұрын
😮
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤❤❤
@technomanu6718
@technomanu6718 Жыл бұрын
Anith hoda film eka mokakda bro ?
@ravindrasanjeewa3449
@ravindrasanjeewa3449 Жыл бұрын
@@technomanu6718 මට නම මතක නෑ . ඉන්සයිඩ් සිනෙමැක්ස් චැනල් එකෙන් මං වතාවක් බැලුව. ඒක තමයි මෙතෙක් කලක් අයිඑම් ඩී බී වැඩිම රේට් එකක් ලබපු ෆිල්ම් එක. ගොඩක් සංවේදී ෆිල්ම් එකක් . ෆිල්ම් එකේ විස්තර කීවොත් .... 👉 එක කලු ජාතික 6,4 බොඩි බිල්ඩින් ඩයල් එකක් ඉන්නවා.මෙයා ට අසාමාන්‍ය හැකියාව ක් තියෙනවා ඒ කියන්නෙ කෙනෙක් ගෙ අටහක් උනත් මෙයාගෙ ඇගේ ගෑවුනොත් මෙයාට එයාගෙ මුලු ජීවිතේ ම නිකං මැවිලා පේනවා. එයා වැඩක යෙදිලා ඉද්දි එක පොඩි ගැහැනු ලමයෙක් තව කෙනෙක් විසින් දූශන කරලා මරලා දාලා යනවා. ඉතින් මෙයා එතන ට යද්දී ත් එර් ලමයා මැරිලා. ඉතින් මෙයා ඒ ලමයව බදාගෙන අඩනවා. එතකොට ම මෙයා ට මෙ ලමයගෙ ජීවිත කාලෙම පේනවා. මැරුන හැටි, කාගෙ අතින් ද දූශන ය උනේ කියලා පවා පේනවා. ඉතින් මෙහෙම අඩ අඩා ඉන්නකොට ඒ ලමයගෙ දෙමාපියන් ඇවිත් මේ කලු 6,4 මනුස්සයව රිමන් කරවනවා. දෙමාපියන් හිතන්නෙ මෙයා තමයි දූ දූශන කලේ කියලා . ඉතින් දැන් මේ ඔයාගෙ පෙන්නපු ෆිල්ම් එකේ ඉන්න ප්‍රදාන චරිතය තමයි ඒ මනුස්සය යන හිර ගෙදර ප්‍රදාන ජේලර්. ඉතින් හමෝම අඩවපු ෆිල්ම් එකක් . මෙ ෆිල්ම් එකේ තව ගොඩක් තියෙනවා. මෙහෙම ලියන්න අමාරුයි . මං ටිකක් කෙටියෙන් මේ බාගයයි කීවෙ . Imdb අගය 9.9 ක් ලබාගත් ලෝකෙ විශිශ්ට ම පලමු ෆිල්ම් එක . පුළුවන් නම් හොයලා දාන්න. අනේ සමාවෙන්න මට මේ ෆිල්ම් එකේ නම මතක නෑ .. ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@futureworld07
@futureworld07 Жыл бұрын
@@ravindrasanjeewa3449 The Green Mile film(හරිත සැතපුම)
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
තමන්ට කියල ඉරනමක් දයිවයක් තියෙනව. ඒක ඉපදෙනකොට තරමක් වෙනස්වෙනව කාලයකට. ඒක අවසන්වෙනව දෙමව්පියන්ගෙන් යැපෙනකල්. එතනදි තමයි ඉරනම පටන්ගන්නෙ සම්පූර්ණයෙන් වෙනස්විදිහට. තව අවුරුදු පහකින් මෙ එකව්න්ට් එකට මැසේජ් එකක් දාන්න මම පෙන්නල දෙන්නන් ශාක්ශි ඇතුව. කවදාවත් කම්මැලියෙකුට බෑ අමාරුයි බයයි කියල හිතන එකෙක්ගෙ ඉරනම සුන්දරවෙන්නෙ නෑ. මතකතියාගන්න. අලුත්දෙයක් ඉගෙනගන්න පිස්සුවෙන් ඉන්න කෙනෙක්ට වගේම තමන්ගෙම කියල දෙයක් කරන්න හිතන කෙනෙක්ට වරදින්නෙ නෑ. පරිසරයෙන් පරිස්සම් වෙන්න දැනගත්තොත්.
@chinthanat
@chinthanat Жыл бұрын
හැමෝටම තියෙන්නේ ෆොරෙස්ට් වගේ හොඳ මනුෂ්‍යයෙක් වෙන්න. හැමදේම හොඳින් සිද්ද වෙයි . හැමෝටම ❤
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
🥰❤️
@ManuraDezoysa
@ManuraDezoysa Ай бұрын
පට්ටම ලස්සනයි දුක සතුට ඔක්කොම එකට ❤❤❤❤❤❤❤❤❤❤
@athdekeem
@athdekeem Жыл бұрын
මම බලපු ලස්සනම රිවීව් එකයි ලස්සනම කතාවයි..ඇඩුන බන් 💔
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
කලින් බැලුවා ගොඩක් ලස්සනයි හරිම ආදර්ශවත් මුව් එකක්
@luciferdrew6031
@luciferdrew6031 Жыл бұрын
පරණ ෆිල්ම් තමා ඇත්තටම ජීවිතේට ගන්න පුලුවන්ද දේවල් තියන්නෙ..විනාඩි 52 ගෙවිලා ගියා කියලා තේරුනෙවත් නැ..මම බලපු ලස්සනම කතාවක් මේක..විශේෂයෙන් ස්තුති මිත්‍රයා මෙ ෆිල්ම් එක review කරාට..ඔයාගෙ Voice එක නියමෙට මැච් වෙනවා..ගැඹුරු කටහඬකින් අහද්දි වෙනම වින්දනයක් තියනවා...ජයවේවා මචන්..❤️🖐️
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤️ ජයවේවා!
@R.Rashmika
@R.Rashmika Жыл бұрын
thanks ජීවිතේ ගැන හිතන්න කියල දුන්නට මනුස්සයොන්ට ❤😊
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤😊
@nethmihimansa934
@nethmihimansa934 Жыл бұрын
අනේ අයියේ ආයේ ෆිල්ම් ගේද්දී මේ වගේ හොඳ ලස්සන ෆිල්ම් ගේන්න
@Jo-cx4km
@Jo-cx4km Жыл бұрын
අඩෝ මාරලස්සන කතාවක් අප්පා.❤😍
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤️🥰
@ransithuironworks5775
@ransithuironworks5775 Жыл бұрын
දෙවැනි වතාවට බැලුවේ.. විස්තර කරන්න විදිය හොදයි..
@Trivon92
@Trivon92 Жыл бұрын
මං මේකෙ hindi movie review එකත් බැලුවා ඒකෙ original movie 1 ඊට පස්සෙ බැලුවා. දැන් අද ඒ hindi movie එකේ කතාවට ගොඩක්ම සමාන මේ english movie review 1 බැලුවා. හුඟක් ස්තූතියි ඔයාට ඇත්තටම 🙂💖🙏
@Trivon92
@Trivon92 Жыл бұрын
@Smart Yellow lal singh chadda මට මතක හැටි විදියට නම් ඒකෙ නම 🤔
@sportday7494
@sportday7494 3 ай бұрын
හිරිවැටිල ගියා brother film eka බලද්දී
@niroshacreations8549
@niroshacreations8549 Ай бұрын
පුදුම ලස්සන කතාවක් ,,, ස්තූතියි ❤❤❤
@shamaliperera78
@shamaliperera78 Жыл бұрын
Holy cow 52 minutes🙀. How much time did this cost you? Anyway thank you for nicely reviewing this masterpiece. PS: seems like you have an obsession with Tom Hanks movies.😊
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
Tom Hanks Yeah, Brilliant Actor... And Also this Guy Robert Zemeckis a Great Director!
@andriavishmitha151
@andriavishmitha151 Жыл бұрын
මගෙ ජිවිතේ හොදම කතාව ❤️❤️❤️❤️🥺
@Vihangalasith50
@Vihangalasith50 Жыл бұрын
Ayiye me vage top movies digatama oona. patta vadak aa❤🎉
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
🥰❤️
@nimanthifernando729
@nimanthifernando729 Жыл бұрын
මේකෙ හින්දි ෆිල්ම් එක බැලුවා ❤❤❤❤
@MRamigoYT-119
@MRamigoYT-119 Жыл бұрын
Me kathawa hithatama waduna ayye❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤️🥰
@gayanmadushanka749
@gayanmadushanka749 Жыл бұрын
Mata vitharadha therune mekathava බුදු දහමට sambandhai vage
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
කතාව හොදින්ම රස වින්දා ස්තුති ❤️
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
🥰❤️
@Hiruartz7
@Hiruartz7 Жыл бұрын
Motivation movei Fttt ❤️
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu Жыл бұрын
ලස්සන චිත්‍රපටයක් ❤
@motivation_youth_
@motivation_youth_ Жыл бұрын
සුපිරි me wage motivation film hamdma one good luck brother 💎🧠👍
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
🥰❤️
@ruchiradimantha5229
@ruchiradimantha5229 Жыл бұрын
සුපිරියක්
@Tenuuuuzzzzzz
@Tenuuuuzzzzzz Жыл бұрын
Me Movie eka shoot karala aththe amaricawe wenna athi. Forest gump kiyala road ekak thiyanawa eke name ekad danne na movie ekt dl tiyenne. Hbi main character eke name ekat forest gump nee 🙂❤️ Asama film ekak ayyagen review wenakan idiye 😁
@chamudithaakalanka9719
@chamudithaakalanka9719 Жыл бұрын
Laal Singh chaddah , අමිල් ඛාන් ඉන්න ෆිල්ම් එකක්. මන් දැන් තමයි දන්නේ මේ movie එකේ වර්ෂන් එකක් කියල ඒක. මන් මේ ගැන අහලා තිබුණේ නෑ. බොහොම ස්තූතියි අය්යේ.....❤️❤️❤️🙏🙏
@Dilinipun
@Dilinipun 11 ай бұрын
ලාස්සන film එකක් ❤. ලස්සනට review ,කරලා තියෙනවා ❤
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 Жыл бұрын
Obata Jaya
@gamingmarlin1557
@gamingmarlin1557 Жыл бұрын
The 100 සිසන් 2 දෙන්න කො
@achinthasathruwan2546
@achinthasathruwan2546 Жыл бұрын
මරු ෆිල්ම් එක ❤❤❤
@steelarts7590
@steelarts7590 11 ай бұрын
❤❤
@solo47ff15
@solo47ff15 Жыл бұрын
O ayye යුද්දේ හිටපු comandosla dan malu kade
@athdekeem
@athdekeem Жыл бұрын
මම බලපු ලස්සනම රිවීව් එකයි ලස්සනම කතාවයි..ඇඩුන බන් 💔
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤️😇💖
@nethumliyanage
@nethumliyanage 11 ай бұрын
Laal singh chaddha th meka vagemai 💗
@dinethkeshan4299
@dinethkeshan4299 Жыл бұрын
A sad story
@rangana73
@rangana73 6 ай бұрын
10 out of 10 Love this film ❤
@madhubalawickramasinghe3683
@madhubalawickramasinghe3683 Жыл бұрын
හරිම අර්ථවත් විදියට මේ Film එක පැහැදිලි කලා,good luck.
@dinushadarshani3970
@dinushadarshani3970 Жыл бұрын
මේක නම් පට්ටම ලස්සනයි පට්ට දුක හිතෙනවා මේකේ හින්දි රීමෙක් එක ලාල් සිංග් චඩ්ඩා එකත් මේ වගේම ලස්සනයි
@littlebot2252
@littlebot2252 Жыл бұрын
මං බලපු හොඳම ෆිල්ම් රිවිව් එක😊
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
️♥️
@dihanisilva-qz9sl
@dihanisilva-qz9sl Жыл бұрын
Niyama film ekak bro. supiriyatama review kara. mekema Hindi remake ekak thiyanawa. Amir Khan & Kareena act karana. "Laal singh chadda" kamathi aya ekath balanna. Tom & Amir are really good at their work. really love them both.
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤️
@chamichami7047
@chamichami7047 Жыл бұрын
ලස්සන ෆිල්ම් එකක්.මම මෙකම හින්දි මෝවි එක බලලා තියෙනවා
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
meke tamil wla kathwl hdla thiyrnwa ...eke foresstge yluwa krne adum mahana eka ❤
@shalinieranga2303
@shalinieranga2303 Жыл бұрын
ලස්සන film එකක්.. ලස්සන මනුස්සයෙක්...❤
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
Ow ow.. ❤️
@RuchiraViduranga-gi4ck
@RuchiraViduranga-gi4ck 10 ай бұрын
Super💗💗💗
@thilochanadimuthu2000
@thilochanadimuthu2000 Жыл бұрын
ලස්සනයි❤ 💫
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
🥰❤️
@tharushanatminda2767
@tharushanatminda2767 Жыл бұрын
අඩෙ සුපිරිම මුවි එකක් මරැ බන් පට්ට
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu Жыл бұрын
ලස්සනයි ගෝඩක්ම 👍❤️👌
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
🥰❤️
@srilankatiktok1357
@srilankatiktok1357 Жыл бұрын
Woow bro supiri kiyanna wachana naa
@skd999100
@skd999100 Жыл бұрын
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲👍👍👍👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@kasutta
@kasutta Жыл бұрын
mekanam supiri film ekak mama balamu lassanama story ekak thiyena thwath eka film ekak ptta wenada wagema ithin
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤️
@preetinanayakkara1818
@preetinanayakkara1818 Жыл бұрын
Beautiful
@hiruniweerakoon1408
@hiruniweerakoon1408 Жыл бұрын
Revenge of others & The K2 k dramas gennako aiye
@nimdinudamruka6048
@nimdinudamruka6048 11 ай бұрын
ME kathawanam hadawathatama danuna.
@RDilsera
@RDilsera 15 күн бұрын
❤❤
@maverikgaming6578
@maverikgaming6578 Жыл бұрын
Great movie !!!!
@shinysaku5869
@shinysaku5869 Жыл бұрын
Thank you for giving this masterpiece 🌹❤
@risandisihansa6207
@risandisihansa6207 2 ай бұрын
@sachithviduranga-ph1wr
@sachithviduranga-ph1wr Жыл бұрын
❤❤❤❤
@tharindudeshitha8186
@tharindudeshitha8186 Жыл бұрын
Thawa one ewage katha
@supunsanjeewa9476
@supunsanjeewa9476 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්
@chanhettiarachchi3668
@chanhettiarachchi3668 Жыл бұрын
The wolf of the wall street review ekak orne
@malshasheshadrie30
@malshasheshadrie30 Жыл бұрын
❤🥺
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤️️
@SaduniLk-ff9rc
@SaduniLk-ff9rc Жыл бұрын
පට්ට හ්🙂✌️
@SHS875
@SHS875 Жыл бұрын
Ado meka hoya ganna beiva hitiye mn podi kale meka balala thiyanava eth nama mathaka ne meke indian film ehukuth den present vela thiyanava ehenam thibbe redi mahana ekak much love home cinema❤
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤️😇
@tharindudeshitha8186
@tharindudeshitha8186 Жыл бұрын
Supiri flm ekak..❤❤❤
@දිලියා-ජ8ල
@දිලියා-ජ8ල Жыл бұрын
ඒක මන් බලපු සුපිරිම ෆිල්ම් වලින් එකක් ❤️👌
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤️
@maheshrathnayake250
@maheshrathnayake250 Жыл бұрын
Aduna sahenna
@Tkchutta
@Tkchutta Жыл бұрын
Thank you aiye ❤❤
@gaminiwijesingha9861
@gaminiwijesingha9861 Жыл бұрын
Me review eka ptta ❤
@Ceylon837
@Ceylon837 11 ай бұрын
12:34 පුට් බෝල් නෙමේ රගර් බන්
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Ай бұрын
හොදින් සොයා බලන්න . ..
@sam.6639
@sam.6639 Жыл бұрын
NIYAMA FILM EKAK
@chamithdilka2026
@chamithdilka2026 Жыл бұрын
Watina kathawak ... 💙💙🤘🤘 ..
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
🥰❤️
@dushfernando3886
@dushfernando3886 Жыл бұрын
හෑල්ල වැඩියි
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
Ela
@senalchavindu
@senalchavindu Жыл бұрын
ඇත්තටම් අය්යේ මට ඇඩුනා
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤️️
@kethalyrics
@kethalyrics Жыл бұрын
Motivation movies nm patta aa❤🎉
@kavisudaraka4065
@kavisudaraka4065 Жыл бұрын
Kaduluth awa
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤❤❤
@akilajayasooriya464
@akilajayasooriya464 Жыл бұрын
🔥❤
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
❤❤
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 262 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,9 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН