Home Garden Makeover ideas | Lyra Studio Episode 31

  Рет қаралды 217,815

Lyra Studio

Lyra Studio

Күн бұрын

Пікірлер: 392
@pamindunarangoda5726
@pamindunarangoda5726 4 жыл бұрын
Agriculture nihal ranasinghe වගේ චැනල් එකක් මෙන්ශන් කරන්න තරම් නිහතමානී වීම අගය කරනවා. ඔයාල වගේම සමාජයට ලොකු මෙහෙවරක් වෙන චැනල් එකක් ඒකත්. ගොඩක් මධ්‍යම පාන්තිකයන් හිතනවා ගෙවතු වගාව කරන එකෙන් ගෙදර කැත වෙනව කියල. ඒත් මේකෙන් ඔයාල පෙන්නුව මල් වවනවටත් වඩා හොඳට වගා කරන්න පුලුවන් කියල
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ඇත්තමයි මල්ලි මේවිදිහට කරන අය අද සමාජයේ අඩුයි බොහොම ස්තුතියි
@bestbanda7947
@bestbanda7947 4 жыл бұрын
Ow මල් වවනවට වඩා එලවලු වැවිල තියෙද්දි එන තෘප්තිය මාරයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
@@bestbanda7947 බොහොම ස්තුතියි
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
පැල හිටවනවා නම්, නිහාල් අයියා කියන තොරතුරු ඉතාමත් වැදගත්. ඇත්ත ඇති හැටියෙන්ම කියලා දෙනවා. අපි, ලස්සන කරගන්න කියන දේවල් මොනවා කරත්, හිටවන පැල වලින් ඵලදාව ලැබුනේ නැත්නම්, ඔක්කොම එපාවෙයි. ඒ කාරණා ගැනත් අනිවාර්යෙන්ම Agriculture Nihal Ranasinga Channel එකේ බලන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
@@LyraStudio බොහොම ස්තුතියි
@hemanthasugathapala1479
@hemanthasugathapala1479 4 жыл бұрын
ජීවිතේ නිහතමානී ව විදින්න කියලා දෙනවා වගේ හැගීමක් දැනෙනවා
@ilmiishani5391
@ilmiishani5391 4 жыл бұрын
තව චැනල් එකක් ගැන කියන්න තරම් නිහතමානි වීම ගොඩක් අගය කරනවා, ඔයාලගෙ ගමන සාර්ථක වේවා🙏❤
@sandafernando9209
@sandafernando9209 4 жыл бұрын
Aththamai
@madhumanihapuarachchi9495
@madhumanihapuarachchi9495 3 жыл бұрын
හරි ආසයි දරුවො මේව දකිනකොට. වෙනස් දෙයක් කරන්න හිතපු පුතාල ගැන හරිම ආඩම්බරයක් දැනෙනව. අනාගත් අරමුණු ඉටුවී ජයම වේවා...
@madhumanihapuarachchi9495
@madhumanihapuarachchi9495 4 жыл бұрын
තරුණ දරුවො දෙන්නෙක් හැටියට පුතාල මේ කරන දේ හරි වටිනව. තමන්ගෙ නිර්මාණාත්මක සිතිවිලිවලින් අනිත් අයගෙ ජීවිත ලස්සන කරන්න හිතන අය හරි අඩුයි. දෙමාපිය ගුරුවරුන්ට හිස නමා ආචාර කරන අතරම ඔබට සුබ අනාගතයක් පතනවා...............❤️❤️
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. හරිම සතුටුයි මෙහෙම කියවන්න ලැබෙන එකටත්. ❤️❤️💪👍
@Keesh99
@Keesh99 4 жыл бұрын
වීඩියෝ එක බලන්න නම් ටිකක් පරක්කු වුණා, හැමදාමත් වගේම අද කරපු වීඩියෝ එකත් හරිම ප්‍රයෝජනවත්, තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ අයියේ අක්කේ, හැමෝටම ගොඩක් ආදරෙයි ❤️😘, පරිස්සමෙන් ඉන්න🤗🤗, බුදු සරණයි 🙏🙏
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 👍👍
@chathurangawickramasinghe6070
@chathurangawickramasinghe6070 4 жыл бұрын
බොහොම වැදගත් පනිවිඩයක් දෙනවා...තනියම කරගන්න දේවල්...ස්තූතී...
@sampathkalum4237
@sampathkalum4237 4 жыл бұрын
හැමදේටම නැ...බැ ...කියන මිනිස්සුන්ට හොද වීඩියෝ එකක් ...ස්තුතියි ඔයාල දෙන්නට මේ වගෙ දේවල් අපේ මිනිස්සුන්ට මතක් කරලා දෙනවට 👍💝
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. 💪❤️
@Anuradhi_Wijesingha
@Anuradhi_Wijesingha 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝවලට.. පුළුවන් වෙලාවට මම බලනවා.. ගොඩක් ඒවා බලලා තියනවා.. ඔයාලාගෙ Home tour එකක් බලන්න ආසයී... 😍😍😍
@DilanJayasingha
@DilanJayasingha 4 жыл бұрын
ඉතාමත් වැදගත් උපදෙස් සහ කරුණු ටිකක් , well done, good luck.
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 4 жыл бұрын
හරිම ප්‍රයෝ ජනවත්, බොහොම පිං, මේවගේ කරුණාවෙන් තමන්ගේ දැනුම, අවබෝධය බෙදා ගන්න එක. තෙරුවන් සරණයි. 🙏🙏🙏
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත්. බොහොමත්ම ස්තූතියි 🙏❤️
@malshiperera
@malshiperera 3 жыл бұрын
මටත් තියෙන්නේ පුන්චි ඉඩක් ඒත් ගොඩක් දේවල වවලා තියෙනවා . මේ විදිහට තව organize කරගත්තොත් තවත් ගොඩක් දේවල් වවන්න පුලුවන් වෙයි කියලා හිතුනා. බොහොම ස්තූතියි උපදෙස් වලට.
@voice.slanka
@voice.slanka 4 жыл бұрын
මමත් යම් ප්‍රමාණයකට ගෙවත්ත වවනවා. තාප්පයටත් වගාවක් එකතු කරන්න ක් අදහසක් ගත්තා. ස්තුතියි
@sajeewudayanga7053
@sajeewudayanga7053 4 жыл бұрын
Lyra channel එක මේ ෆීල්ඩ් එකේ අනිවාර්යෙන් අලුත් concept එකක් ගොඩනගනවා අනාගතයේ ලංකාවේ. හදවතින්ම සුබ පතනවා..
@tashilaniroshan7396
@tashilaniroshan7396 4 жыл бұрын
පට්ටම ආසාවෙන් බලන සුපිරි චැනල් එකක්.....ලස්සන ගෙයක් හදා ගන්න එක මගෙත් හීනයක් 😇
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
oyatath puluwan 💪💪
@isharachathurangi5472
@isharachathurangi5472 4 жыл бұрын
නියමයි අයියා අක්කා ගොඩක් වැදගත් ඒක අපිට 👍👍👍
@harshadayarathna8965
@harshadayarathna8965 4 жыл бұрын
👌 👌 නිහාල් අයියවත් මතක් කලා..ජය වේවා..සුපිරි..❤️❤️
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍❤️
@virajdilipa7913
@virajdilipa7913 3 жыл бұрын
Aththatama Mara vatinawa....saralawa pehediliwa lassanata kiyala denawa.... Mage wasanawata me channel eka dekke....balan Inna asai....oyalage athinma karanawa supiri....akkita Nam tikak amarui wage😂....mokada anith channel wala mahansi wenne wena aya...oyalanam supiri....nihathamani dennek....mama idiriyatath obala samagai....videos Dana eka nawathwanna Nam epa....good luck....💓👍
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
හොද වීඩියෝ එකක් වගේම නිහතමානි කමත් අගය කරනවා දෙන්නටම බොහොම ස්තූතියි
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much ❤️
@shanedayan4272
@shanedayan4272 4 жыл бұрын
තව කෙනෙක්ගේ විඩියෝ බලන්න කියන ලංකාවේ පලවෙනි චැනල් එක. මටනම් අමාරැයි වවන්න පුළුවන් මාස 3ක් විතරනි ඒත් ලංකාවට ආවොත් කරන්නම හිතන් ඉනනේ. විඩියො එක මරැ 👍👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much
@dakshinakasuni6417
@dakshinakasuni6417 4 жыл бұрын
Obe watina නිර්ලෝභී අදහස් වලට ගොඩාක් ස්තුතියි .
@Haheshika
@Haheshika 4 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ ඔක්කොම නියමයි. All the best 😊
@dananjaya5181
@dananjaya5181 4 жыл бұрын
ගොඩක් වටින video එකක්❤️😌
@kanishkasandipa6574
@kanishkasandipa6574 4 жыл бұрын
හරිම සරල දේවල්.බොහොම ලේසී.ස්තූතියි දෙන්නටම.අළුත් අදහසක් දුන්නට ❤️👊
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Hariyatama hari. Ape godak dena typical widiyatama witharai hithanne. ❤️❤️
@bestbanda7947
@bestbanda7947 4 жыл бұрын
Agriculture nihal ranasinghe ela kollek. Video balapalla
@sinhani5basnayaka
@sinhani5basnayaka 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 🌹 ගොඩක් ලස්සනයි 😍❤️ තෙරුවන් සරණයි 🙏
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
බුදු සරණයි ඔබටත්, බොහොමත්ම ස්තූතියි වීඩියෝ බලනවාට. 🙏❤️
@rbuddikaperera7241
@rbuddikaperera7241 4 жыл бұрын
Niyamai broo...
@slinfoguide4708
@slinfoguide4708 4 жыл бұрын
හරිම ලස්සනයි.දෙවි පිහිටයි දෙන්නටම.ඉන්ටීරියල් ඩිසයින් ගෑන දෑනගත්තේ ඔබ දෙපලගෙන්...
@hashanthalgasduwa9453
@hashanthalgasduwa9453 4 жыл бұрын
Thanks for sharing your ideas. I appreciate your humbleness on mentioning another channel! As you mentioned, having even a slight idea on DIY is so handy! Make more and more valuable videos!Cheers!
@lahirukumara5984
@lahirukumara5984 4 жыл бұрын
Niyama adahasa lassni oya denna ekka ekata ekathu vela karana nisa me vage deval anith families vlata loku adarshayak 👍👍👍👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. 👍👍
@praneethranga899
@praneethranga899 4 жыл бұрын
නියමයිනේ
@singha6372
@singha6372 4 жыл бұрын
තවත් කෙනෙක් අගය කිරීමේ නිහතමානී බව අගයනවා.තෙරුවන් සරණයි .හොඳ වැඩක්.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත්. බොහොමත්ම ස්තූතියි 🙏❤️
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
ගොඩාක් වටිනා තේරීමක් මුරුංගා ❤️🤗✌️
@ashasathsarani8294
@ashasathsarani8294 4 жыл бұрын
Twa kenekta garu karala ktha karana ekama watinawa.. mge suba pathum
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Bohomathma sthuuthyi 👍👍❤️
@anilalmeida6279
@anilalmeida6279 4 жыл бұрын
Many thanks for sharing,you guys doing a great job❤️🙏
@shalikaranathunga7652
@shalikaranathunga7652 4 жыл бұрын
Kalekinnn.... Suba pathum obata...
@prasannabuddhikaherath8431
@prasannabuddhikaherath8431 4 жыл бұрын
Tile adhesive idea is very useful for other places also 👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much
@ruvinikandambi4681
@ruvinikandambi4681 4 жыл бұрын
මගේ ගෙදර එක wall එකක් තියෙන්නෙ cement ගාල විතරයි. ඒක ලොකු blind wall එකක් වගේ, නමුත් වෙනම තාප්පයකුත් තියෙනවා (එතන පොඩි corridor එකක් වගේ) මේ වගේ ලොකු wall එකක් ලස්සන කරන්න මොනවාද කරන්න පුලුවන් ? Paint කරන්නෙ නතුව කරන්න පුලුවන් දෙයක් තියෙනවා ද ? මම හිතන් ඉන්නෙ, මේ wall එකයි, තාප්පෙයි උඩින් සම්බන්ධ වෙන්න net එකක් වගේ හදලා, මල් වලක් යවන්න. එතකොට roof එකක් වගේ එනව නෙ, වෙන මොනවාද කරන්න පුලුවන් ? Please create a video with your findings.
@Kareenap4546
@Kareenap4546 4 жыл бұрын
ලස්සනයි වීඩියෝ එනකම් බලන් ඉන්නවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කොහොමද ඉතින්
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 4 жыл бұрын
# ගොඩක් වැදගත් උන මේක නම් ආදරෙයි 😍😍
@shifan6392
@shifan6392 4 жыл бұрын
You work very hard and the output is awesome 👏 👏👏👏you guys rock👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. 👍
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
ශා නියමයි 👌 👌
@myterritory3524
@myterritory3524 4 жыл бұрын
Good Highly appreciate for mentioning other channels whom you can recommend Thanks
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 👍
@sadunpushparuwangathilinak3060
@sadunpushparuwangathilinak3060 4 жыл бұрын
Godak watinawaaaaaa ❤👍
@manuwamanuwa6272
@manuwamanuwa6272 4 жыл бұрын
බලන්න කලින්ම cmnt කරා ඔන්න 🤪🤣❤ නියමයි ඈ 👍👍👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much ❤️
@srilankanlife6862
@srilankanlife6862 4 жыл бұрын
ඔයාලගේ විඩියෝ එනකල් ඉන්නේ බලන්න, 👍 නියමයි
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 👍👍
@nafeesnaseer4023
@nafeesnaseer4023 3 жыл бұрын
Best local youtube channel I have seen it now.. u guys are amazing.. Worthy tips always.. Hoping for more important videos in future ❤️
@Craftsarefu
@Craftsarefu 4 жыл бұрын
ගොඩක් ලස්සනයි.සුබපැතුම්
@suranganiahangama2858
@suranganiahangama2858 4 жыл бұрын
Thank you Lyra for this very creative & inspiring video.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much ❤️
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
Harima ලස්සනයි . Wall eka excellent ..👍👍👍
@shifan6392
@shifan6392 4 жыл бұрын
Thank you sooo much....this is very useful and informative ❤️❤️❤️❤️
@dilrudilrukshi1021
@dilrudilrukshi1021 3 жыл бұрын
Akka aiya oyalage video 1ka patta
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@shashikdarshana848
@shashikdarshana848 3 жыл бұрын
ඇත්තටම niyami super
@pradeepkumara8288
@pradeepkumara8288 4 жыл бұрын
Oyala dennatama godaak suba pathanawa mewage adahas apita denawata saha oyalage nihathamanithwayata
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much ❤️
@apinchoflove8173
@apinchoflove8173 4 жыл бұрын
Thank you for the Beautiful ideas .... Love the way to present the videos... Good luck for both of you 🌸🌿
@nirosha707
@nirosha707 4 жыл бұрын
Sathutui oyala denna gana.anagathaya bohoma subha wewi.aluth de samatama beda hada dima gana sthuthyi .
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි වීඩියෝ බලනවාට. 🙏❤️
@achinitharanga8852
@achinitharanga8852 4 жыл бұрын
Lasssnaiii godak watinwa aththtma.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much
@deepthiwije1570
@deepthiwije1570 2 жыл бұрын
Shaaaaa harima wedagath video ekak
@tushji676
@tushji676 4 жыл бұрын
Very interesting.. good luck
@trweeravardana3228
@trweeravardana3228 3 жыл бұрын
බොහොම ස්තූතිය .හොඩක් වැදගත් මේ විඩියෝස්
@prasadinimeshika4595
@prasadinimeshika4595 4 жыл бұрын
Good luck oya dennatama.ape geth me dawas wala hadamin inne.ithin oyalage videos balala godak api karapu saha karanna hitapu adupadu hadagaththa wagema aluth dewal godak ekathu karagaththa.oyalage videos panthi bedayakin thorawa onama kenekta wadagath wagema onama kenekta pahasuwen therum ganna puluwan.ithin kalin kiwwa wagema ape ge hadana wada walata use karaganna api oyalagen videos enakan asawen balan innawa.puluwannam ikmanin ikmanin videos upload karanna.(specially tiles gana oyala karanawa kiwwa video eka wage) thankyou so much lyra studio...
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. හරිම සතුටුයි. 👍👍❤️
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
Godak lassanai ..ayyge voice eka lassanai ahan inna asa hithenawa ..boring nehe
@maheshathukorala8322
@maheshathukorala8322 4 жыл бұрын
Godak watinawa ජයවේවා ❤️🙏🙏
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much ❤️👍👍
@indrasriyani4716
@indrasriyani4716 3 жыл бұрын
Oyala dannaga veedeyoo hamadaama aasawan balanawa dannatama budusaranae davipehitae
@dinushikamicheau8522
@dinushikamicheau8522 4 жыл бұрын
super and good work
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
කාලීනයි.. 👌
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍
@ruwinithilakaarachchi3137
@ruwinithilakaarachchi3137 4 жыл бұрын
Nice video...
@kasunwg
@kasunwg 4 жыл бұрын
Thank you, Its useful :-). If you can make a video on how to plant on roof slab area will be very helpful too for people doesn’t have much space to plant on ground.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
will try to do a video with some tips.
@kokilavithana2349
@kokilavithana2349 2 жыл бұрын
ගොඩාක් hoda deval kivva.thank you very much .
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
💪💪😍
@uthpalawedahitha
@uthpalawedahitha 4 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්...දිගටම කරන් යන්න.....❤😊
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 👍👍
@dineshharsha2513
@dineshharsha2513 2 ай бұрын
ජයවේවා
@subasiriwanigasingha8975
@subasiriwanigasingha8975 4 жыл бұрын
harima lassanai.. godak watina adahas... dennatama subapathum...
@sandafernando9209
@sandafernando9209 4 жыл бұрын
Harima lassanai godaak nihathamaani pehedili kereemak.
@mryosushi
@mryosushi 4 жыл бұрын
before looking the vidioe i will say thupsup 👍 i know you always do The best..
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍👍❤️
@ama-xj4hl
@ama-xj4hl 2 жыл бұрын
Wow superb 🌱🌱🌱🌱🌼🌼🌼
@manojagunawardena6357
@manojagunawardena6357 4 жыл бұрын
Thank you very much. Very creative. Can you show how to make trees as bushes by pruning. Find the creepers which can create a green wall without much trouble. While you are learning you can teach others too. When you add your ideas to the existing things it makes more beautiful. Keep up your good work.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. Yes we should do that. And will do. 👍👍💪
@manojagunawardena6357
@manojagunawardena6357 3 жыл бұрын
I found a green wall done by money plants.
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 4 жыл бұрын
# අයියේ ලොකු ගෙවත්තක් තියන කෙනෙක් කෝමද ඒක ලස්සන කර ගන්නේ කෝමද කියලා video ekk krnwd
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Images tikak balanna bro. Loku ekak nam tikak wadipura mahansi wenna wenawa.
@shaliniwijekoon1605
@shaliniwijekoon1605 4 жыл бұрын
One of my favorite channel ❤️
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much ❤️❤️
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
ස්තුතියි ඹයාල දෙන්නටම තෙරැවන් සරනයි !
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත්. බොහොමත්ම ස්තූතියි 🙏❤️
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 жыл бұрын
Harima wedagath.stuthie🎉🎉🎉🎉🎉
@niroshakamani6293
@niroshakamani6293 4 жыл бұрын
Lassanayi......................... Hamadema....
@sandyakumariowitigala6727
@sandyakumariowitigala6727 4 жыл бұрын
තරැණ ලමයි කරන මේ දේවල් අැත්තටම අගය කරනවා. ඔබ දෙපලට සුභ අනාගතයක්.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි වීඩියෝ බලනවාට. 🙏❤️
@sajiniayesha1107
@sajiniayesha1107 4 жыл бұрын
Godak watinawa bohoma sthuthi oba depalata❤️❤️
@adissanayaka79
@adissanayaka79 4 жыл бұрын
Well done hats off . Thank you guys .
@buddhikiriwendala3426
@buddhikiriwendala3426 4 жыл бұрын
Great ideas
@dude2759
@dude2759 4 жыл бұрын
Niyamai❤️
@poornimasandumini8071
@poornimasandumini8071 4 жыл бұрын
Thank you friends.very useful for me..
@rbuddikaperera7241
@rbuddikaperera7241 4 жыл бұрын
Niyamai jayawewa
@JCN_
@JCN_ 4 жыл бұрын
අද ඉගෙන ගත්තු පාඩම, 1. වෙනස් විදියට හිතන්න 2. DIY
@sarathashoka3269
@sarathashoka3269 4 жыл бұрын
Really helpful video. You guys inspire us a lot. nice youtube channel. Well done 💪
@swarnaanoma8741
@swarnaanoma8741 4 жыл бұрын
නියමයි ලස්සනයි ❤
@thiwakollaofficial1498
@thiwakollaofficial1498 4 жыл бұрын
Mn godak search karapu video ekak oyala kara. Thanks lyra studio
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
😮 Thank you so much 👍👍
@smallhomegarden1040
@smallhomegarden1040 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ..thank u
@digitalmartpc441
@digitalmartpc441 4 жыл бұрын
niyama wenas wadak...idiriyatama yamu...jaya weewaa...thawa video denna.godak watina2aa
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 👍
@GreenInfolk
@GreenInfolk 4 жыл бұрын
නියමයි අදහස් නම් සුපිරි ❤👍
@christineudeni7915
@christineudeni7915 3 жыл бұрын
Thank you oyala dennata matath oni wela thibba mhe wage wedak kara ganna eheth ekata oni karana kreamaya denagenna hitiyea nehe.., Meka beluwata passe theruna ek karana vidiha thank you so much 👌👌
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. Before after photos aragena, Facebook page ekata message ekak ewanna.
@dahamnimnaya911
@dahamnimnaya911 4 жыл бұрын
නියමයි ඒක නම්
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍
@harsha.buddhika7795
@harsha.buddhika7795 4 жыл бұрын
Very good . Keep it up
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබදෙපලටම..
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍❤️
How to do a Natural Green wall | Lyra Studio Episode 28
8:43
Lyra Studio
Рет қаралды 128 М.
Courtyard Planning Tips | Episode 05 | Interior Design | Sri Lanka
10:17
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 15 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 85 МЛН
Home Laundry Planning Tips | Interior Design | Episode 34
8:17
Lyra Studio
Рет қаралды 144 М.
ඔබගේ ගෙවත්ත ලස්සන කරමුද ? / Let's make your garden beautiful @ThilakKandegama
6:22
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 29 М.
Slab Heat | Rooftop Planning Tips | Episode 82
15:03
Lyra Studio
Рет қаралды 71 М.
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 15 МЛН