Slab Heat | Rooftop Planning Tips | Episode 82

  Рет қаралды 71,222

Lyra Studio

Lyra Studio

Күн бұрын

Utilizing the rooftop space effectively allows homeowners to maximize their property's potential. Rooftops can be transformed into various functional areas such as gardens, outdoor lounges, or even additional living space through the construction of rooftop decks or extensions.
Rooftop areas can offer a secluded retreat away from the hustle and bustle of the street level, providing a private oasis for relaxation or entertainment. This elevated space can offer a sense of seclusion while still enjoying outdoor activities.
Rooftops provide an opportunity to create outdoor living spaces that are ideal for hosting gatherings, barbecues, or simply enjoying the fresh air. By extending the usable living area vertically, homeowners can make the most of their property without expanding their footprint on the ground.
** Lyra Studio | Making Srilanka's Homes Beautiful
Like | Comment | Share | Follow
Facebook: / lyrainteriorstudio
Instagram: / lyra_interior_studio
Email: lyrainteriors@gmail.com
Cheers!!
Pathum | Keshini
#interiordesignideas #architecturesrilanka #interiordesignsrilanka #houseplanningsrilanka

Пікірлер: 67
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 5 ай бұрын
As an architect I would like to propose to you to finish the first floor first with the roof. Accordingly you will have an open & shaded ground floor. This will save both your time & cost when you finish the ground floor later. 😊
@maplefairy1277
@maplefairy1277 5 ай бұрын
Good idea 👍👌
@sampathk1212
@sampathk1212 5 ай бұрын
නවීන ගෘහ නිර්මාණ ශිල්පීන් සහ උපදේශකයින් කරන්නේ Products විනිණන එක. දැන් භාවිත කරන concepts / Ideas එකක්වත් ප්‍රායෝගික නෑ , ගෙවල් වල ඉන්න බෑ , Material selection නිසා vibe එක හොඳ නෑ , තෙමෙන බිත්ති , පිරිසිදු කරන්න බැරි සැලසුම් , ආහාර පිසින්න බැරි මුලුතැන් ගෙවල් , වැඩකට නැති අවකාශ , ඉවරයක් නැති නඩත්තු සහ කාර්මික දෝෂ. මේ තත්වය උදා වෙලා තියෙන්නෙ ප්‍රායෝගිකත්වය සහ තාක්ශනික දැනුම භාවිතය අඩු ( උගත් සහ නූගත් ) වර්තමාන තරුන පරම්පරාවක් සිටින නිසා. ඔවුන් තමයි මේ ක්‍රමයේ ගොදුර බවට පත් වෙන්නේ.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 4 ай бұрын
👍
@JagathAnanda-js8oj
@JagathAnanda-js8oj 4 ай бұрын
ඔබ හරියටම හරි. අලුතෙන්, අධික වියදම් දරමින් අපේ දේශගුණය ගැන නොසලකමින් සැලසුම් කරන නිවාස නිසා අනාගතයේ ඉතාමත් අධික විදුලි බිල් වලින් පීඩා විඳීමට සිදුවීම සහ බටහිර ජාතිකයක් සිදුකරන විදියට සුපර් මාර්කට් වලින් ගෙනෙන පැකට් එක කඩා කෙලින්ම භාජනයට දමා ආහාර උයන ක්‍රමයේ කුස්සිවලින් අපේ ආහාර රටාවේ කෑම පිළියෙල කරන්න බැහැ.
@TestTest-jx7rg
@TestTest-jx7rg Ай бұрын
අත්තම්‍යි කරලා ඉවර වෙලා අවුරුද්ඩ්ජක් දෙකක් යනකොට ප්‍රස්න එනවා
@dimuthuweerasinghe6096
@dimuthuweerasinghe6096 5 ай бұрын
ගෙයක් හදන දවසකට උවමනා වෙන නිසා විඩියෝ ඔක්කොම බලල idea එකතු කරගන්නවා. බොහොම ස්තුතියි දේන්නටම. ❤
@suranganiahangama2858
@suranganiahangama2858 5 ай бұрын
Nice to see you both with great ideas 😊🌷 Thanks so much 💐✨🙏
@dharmasrithilakarathne3696
@dharmasrithilakarathne3696 5 ай бұрын
Thank you for sharing this information with us.
@hashanthalgasduwa9453
@hashanthalgasduwa9453 5 ай бұрын
I would love to build a shrine room on the rooftop with some greenary ❤
@shamenmendis6072
@shamenmendis6072 4 ай бұрын
Theruwansarani Thanks very much ❤❤❤
@pabawathieperera9118
@pabawathieperera9118 4 ай бұрын
Very good idea, I like to put up a roof top.........
@happypoppypandashow5806
@happypoppypandashow5806 22 күн бұрын
❤❤
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 5 ай бұрын
බොහොම වැදගත් වැඩසටහනක්
@benuriwickramarathne5443
@benuriwickramarathne5443 2 ай бұрын
Love your videos 😊
@UmaUm-yg6fi
@UmaUm-yg6fi 5 ай бұрын
Harima wedagath. Godak pin oyalata
@sinhani5basnayaka
@sinhani5basnayaka 5 ай бұрын
Thanks video එකට ❤️❤️🙏
@user-hf5yi9er5d
@user-hf5yi9er5d 5 ай бұрын
Thanks a lot.
@Natural_of_Srilanka
@Natural_of_Srilanka 5 ай бұрын
Thanks❤
@Nadeesh7228
@Nadeesh7228 4 ай бұрын
Thank you so much...
@chan400
@chan400 4 ай бұрын
ගොඩක් වටිනවා. Thak you!♥️♥️♥️
@surekasajeewani4405
@surekasajeewani4405 5 ай бұрын
thanks so much ,
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 5 ай бұрын
Thanks
@widuralatest
@widuralatest 5 ай бұрын
Thanks for the video. I have a question. if you observe the background of this video at point 11.26, the just below the hand rail, there are some water moss (සෙවෙල). i have this problem every where in my house. any advice to mitigate it?
@gayanimadushika4051
@gayanimadushika4051 5 ай бұрын
Hammoo thank you so much 🙏🙏🙏🙏
@anupamagunasekara7676
@anupamagunasekara7676 5 ай бұрын
Thank u for sharing this valuable ideas❤
@hirukamaduwantha877
@hirukamaduwantha877 5 ай бұрын
Niyami ❤
@priyanthiwanninayaka3916
@priyanthiwanninayaka3916 5 ай бұрын
හරිම වැදගත් තවත් video එකක්. 1. Tile වෙනුවට Heat proof chemical apply කිරීම ගැන අදහසක් දෙන්න. 2. Tokyo 2k water proof use කලොත් විශාල ගස් හිටවන්න, තණකොල අතුරන්න පුළුවන්ද. එය පමණක් ප්‍රමාණවත්ද ?
@Shrekx107
@Shrekx107 5 ай бұрын
Thank u
@ruvinigodage8166
@ruvinigodage8166 Ай бұрын
Balcony area ekk organization kargnn puluwn widi vedio ekk
@pulasivillage
@pulasivillage 5 ай бұрын
ස්තූතියි video එකට ❤❤❤
@user-xg4yu5sr4v
@user-xg4yu5sr4v 5 ай бұрын
Mage gedara parana geyak,eke janul godak gullo kudu halenaw ,eth man Laga loku mudalak naa,ekata Alabama visadumak denna puluwanda,thiyena Janel walata poti gala melamain curbard walata alawana kolayak alawana puluwanda? Puluwannam ekata sudusu kola gana kiyanna puluwanda? Oyala dennatama budusaranai!!!!
@assuntaperera528
@assuntaperera528 4 ай бұрын
අපේ slab එකට අවුරුදු 20 පමණ වෙනවා බිත්ති පවා leek වෙනවා. අපට වියදම අඩුවට pantry එකක් bed room එකක් හා bathroom සහිත උඩ තට්ටුව නිමා කර ගත හැකිද? වියදම කොපමණ වෙයිද?
@shamalicooray6456
@shamalicooray6456 5 ай бұрын
@Anuththara2002
@Anuththara2002 5 ай бұрын
අයියේ එපොක්ස්සි ෆ්ලෝරින් ගැන වීඩියෝ 1ක් කරන්නකෝ❤
@darkshorts7456
@darkshorts7456 4 ай бұрын
Slab and wall wala waterproofing eka tokyo Superseal waterproofer cement walin karanna barida?
@tamararatnaweera5
@tamararatnaweera5 4 ай бұрын
Solar panel fixing rasne adu weida ?
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 5 ай бұрын
👍👍👍👍
@TrendingVD-cz1pe
@TrendingVD-cz1pe 4 ай бұрын
Rooftop eke sofa thibbahama wahina welawata ekata mokada karanne? Ewa maintain karanne kohomada?
@traveldoclk
@traveldoclk 5 ай бұрын
Aiye thunbergia plant eka sheet වහලක සම්පූර්ණයෙන් යැවුවොත් වහලට, ලී වලට හානියක් වෙයිද.රස්නෙ අඩු වෙන්න ඒ විදිහ හොදයිද.
@ArunaNamal
@ArunaNamal 5 ай бұрын
❤️👍🌷
@TissaKwt-pm5mz
@TissaKwt-pm5mz 4 ай бұрын
Eco board pantry Wala teyana adupadu video akk dannko
@duleekaranasinghe6822
@duleekaranasinghe6822 5 ай бұрын
👍👍
@user-ct6hu5dj2e
@user-ct6hu5dj2e 3 ай бұрын
මම ගෙයක් හදන්න පටන් ගත්තොත් ඔයාලාට මට උදව් කරන්න පුළුවන් වෙයිද.
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 4 ай бұрын
Rooftop gahaganna ona mata, moratuwa
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 5 ай бұрын
ඇත්තෙන්ම මගෙ නිවසෙත් roof top එකක් සහිත නිවසක් මෙ රස්නය අඩුකර ගැනිමට මෙ කියපු දෙවල් බාවිතා කරමින් සිටිනව මෙ දැනුවත් කිරිමෙන් තවත් දෙවල් පිලිබද දැනුවත් වුනා.ටයිල් ඇල්ලිම සදහා සුදුසුම ක්‍රමය කුමක්ද කියා සොයමින් සිටියෙ..බොහොම ස්තුතියි.
@assuntaperera528
@assuntaperera528 4 ай бұрын
Rooftop එක waterproof කිරීමට estimate එකක් ලබාගන්නේ කෙසේද? කාගෙන්ද?
@kumarialahakoon4670
@kumarialahakoon4670 5 ай бұрын
❤️❤️❤️💕
@madushkawelitharage6903
@madushkawelitharage6903 5 ай бұрын
ඒ රූෆ්ටොප් වීඩියෝ එක එනකම් බලාගෙන ඉන්නව❤
@nuwansubashana8806
@nuwansubashana8806 Ай бұрын
රූෆ් ටොප් එකේ තනකොල කාපට් දානවානං යටිං ටයිල් කරන එකද හොද
@irenedesilva3009
@irenedesilva3009 5 ай бұрын
Wow so beautiful 😅
@littleworldskoreanlanka4951
@littleworldskoreanlanka4951 5 ай бұрын
Mama warga adi 2180 water proof kara habai ge hadanna ona ikmnatama
@AKILA_MADHUSANKA_96
@AKILA_MADHUSANKA_96 5 ай бұрын
Make over video ekak denna taggala
@DiLsHaN98AnU
@DiLsHaN98AnU 5 ай бұрын
අනිවාර්යයෙන්ම දවසක contact කරගන්න ඕන මිනිස්සු ❤❤❤❤ congratulations දෙන්නටම 🎉
@kasthurirathnayake5088
@kasthurirathnayake5088 5 ай бұрын
What about terracotta?
@nihalsurasingha567
@nihalsurasingha567 5 ай бұрын
දුරකථන අංක ය එවනවාද
@niroshaalahakoon609
@niroshaalahakoon609 4 ай бұрын
ගෙවල් ඇතුලෙ දෝංකාර දෙන්නෙ ඇයි අලුතින් හදපු ගෙයක් ටෙලිවිෂන් එකවත් බලන්න බෑ
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 5 ай бұрын
ප්‍රශ්නය ට හරි උත්තරයක් නෑ සරළ හා ලෙහෙසි නෑ දේයක් නෑ😊
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 5 ай бұрын
තනි පාට මැට් ටයිල් එකක් පිරිසිදු කරගන්න භාවිතා කරන සේදුම් කාරකයක් කියන්න පුලුවන්ද.ස්තුතියි.
@winownperera4330
@winownperera4330 5 ай бұрын
mama Hidrogen feroxide, aappa soda, signal kalawam karala sudda kala parana rough tile. Hondata sudda una. Market eke tiyena hondai kiyana ewata wiyadam kala eeta kalin. Aparaade kiyala hituna passe.
@chandaniguruge915
@chandaniguruge915 4 ай бұрын
ටයි ටේරියම් කලොත් හොද නැද්ද
@buddhijanith4962
@buddhijanith4962 5 ай бұрын
slab eke rasne pahalata ena ekata hoda wisadumak water guard i kiyana eka eka gana puluwanam video ekak uaranna math eka use kala dan godak rasne adui. warga adi 100kata rs15000 i yanne genalla gagannawanam kzbin.info/www/bejne/rZCTZH-Pa9KCaJo oya video eka balanna
@TestTest-jx7rg
@TestTest-jx7rg Ай бұрын
බිස්නස් එකක් නෙමෙනෙ
@anurtiraperera9942
@anurtiraperera9942 Ай бұрын
ද්‍ය්ශ්ක්
@shamalicooray6456
@shamalicooray6456 5 ай бұрын
Number please
How to Reduce the Heat | Bedroom tips | Lyra Ep10
10:22
Lyra Studio
Рет қаралды 455 М.
Bedroom Planning Tips | Episode 04 | Interior Design | Sri Lanka
12:18
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 46 МЛН
Staircase Planning Tips | Episode 40 | Interior Design | Srilanka
18:24
How to Plan Kitchen | Kitchen Appliances Episode 53
16:10
Lyra Studio
Рет қаралды 182 М.