බොරලු මැටි පොලව වගාවට සුදුසු අයුරින් හදාගමු ගෙවතු වගාව Home gardening

  Рет қаралды 68,321

agriculture nihal ranasingha

5 жыл бұрын

#nihalRanasingha# Let's make the gravel soil suitable for cultivation,Organic manure coconut husk raw leaves,Land preparation

Пікірлер: 175
@chandrikapriyadarshani7693
@chandrikapriyadarshani7693 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@priyanikanchana1425
@priyanikanchana1425 2 жыл бұрын
ගොඩාක් වටිනා දෙයක් කියලා දුන්න ඔබතුමාට බොහොම ස්තුතියි
@dinushanamarasinghe1155
@dinushanamarasinghe1155 3 жыл бұрын
දරුව ඒකතු කරගැනිනම් හරිම වැදගත්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@SLHometec
@SLHometec 5 жыл бұрын
ඒකට නම් like එකක් නොදා යන්නම බෑ බොහොම ස්තූතියි ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@malagunasekara6998
@malagunasekara6998 4 ай бұрын
මම දැකපු හොදම ගොවි මහත්මයා.පුතාවත් එකතු කර ගැනීමත් ගොඩක් වටිනවා .ස්තුති යි .
@ravindur426
@ravindur426 Жыл бұрын
ගොඩක් වැදගත් video එකක්
@chandrakalachandrawansha1883
@chandrakalachandrawansha1883 2 жыл бұрын
ඇත්තටම සියලු දෙවල් පැහැදිලිව කියා දෙනවා. එයට බොහොම ස්තුතියි .
@priyangiperera7453
@priyangiperera7453 5 жыл бұрын
මේ දැනුම බෙදා දෙන්න ඔබ තුමාගෙ පුතත් ගොඩක් මහන්සි වෙනවා.පුතාටත් ගොඩක් ස්තුතියි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@janakanandakumarakumara3304
@janakanandakumarakumara3304 4 жыл бұрын
Thanks
@menikaathapattu8819
@menikaathapattu8819 4 жыл бұрын
දැනුවත් කල ඔබට ස්තුති..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@madawalasidny3950
@madawalasidny3950 5 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා වටිනා වීඩියො ඔබ ඉදිරිපත් කරන්නෙ බුදුසරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍🇱🇰🇱🇰🇱🇰
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 жыл бұрын
කිසිම ගැටලුවක් නෑ.හොඳ පැහැදිලි කිරිමක්.ුටි පුතේ ඔයාටත් පවුලේ සැමට බුදු සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@ruwanpushpakumara3770
@ruwanpushpakumara3770 2 жыл бұрын
අයියෙ අපෙ ගෙදර තියෙන්නෙ කහපාට පස් එක හදාගන්න විදිහක් කියල දෙන්නකො
@chamaragunarathna9155
@chamaragunarathna9155 4 жыл бұрын
සුපිරි
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
ඔබේ පුතත් ඔබට හොඳ සහයක් ලබා දෙනවා ..ඔබ ලබා දෙන උපදෙස් හරිම පැහැදිලි යි..සරලයි..ඔබට බෙහෙවින් ම ස්තූතියි ..🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
@@agriculturenihalranasingha ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා
@RoniRoni-vq4nl
@RoniRoni-vq4nl 5 жыл бұрын
ගොඩාක් .ස්තුතියි .ඔබට .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@depekadeepeeka2340
@depekadeepeeka2340 4 жыл бұрын
මමත් ආසයි ගෙවතු වගාව කරන්න.ඔබ තුමාගේ උපදෙස් ඉදිරියටත් අවශ්‍යයි .ස්තුතියි ...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@pushpanilanthi6984
@pushpanilanthi6984 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට 🙏
@syedjaan3165
@syedjaan3165 4 жыл бұрын
යෝධබල .මහා.ශක්තිය .ලැබෙිවා .තෙරැවන් .සරනයි ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@chandaniabeyratne7233
@chandaniabeyratne7233 5 жыл бұрын
Very good and very interesting. Thank you so much for your interest. Wish you all the best.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@surangidasanayaka9544
@surangidasanayaka9544 3 жыл бұрын
Godakma sthuthi👏👏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@imalirathnayaka987
@imalirathnayaka987 3 жыл бұрын
චූටි ගොවි මහත්තයා නම් බොහෝම අගේයි 👌👌👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@thusharipinto4892
@thusharipinto4892 4 жыл бұрын
නිහාල් අයියේ මම ඔයාගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ අනිත් එක ඔයාගෙ ගොඩක් වීඩියෝ වලට මම ලයික් කරලා තියෙන්නේ .මම හරි ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න .ඔබට මගෙන් සුඹ පැතුම් !
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@chandranisadamali8281
@chandranisadamali8281 2 жыл бұрын
අනේ ඔබ තුමාට ජාති ජාතිත් පින්.හැමෝම ඔහොම කියලා දෙන්නේ නැහැ.ඔයාට තව තවත් මෙවැනි වගා කරන්න යෝද බල මහා ශක්තියය ලැබේවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@sisirachandhana456
@sisirachandhana456 Жыл бұрын
Thanks you👍💖
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 3 жыл бұрын
Oyatath putatath tharuwan saranai ❤️❤️👍🙏
@yowashnethaniya7701
@yowashnethaniya7701 4 жыл бұрын
Jesupihitai oyage wagawata. Putatat jesupihitai
@erajmadhushanka1222
@erajmadhushanka1222 4 жыл бұрын
බොහොම ස්තුතියි
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
daru patiyanata oba thumanlata theruwan saranai.
@anusharanaweera6859
@anusharanaweera6859 5 жыл бұрын
ස්තුතියි ඔබ‍ට මගේ ගෙවත්තත් බොරළු පසක් තියෙන්නේ මමත් ඔබ කියලා දුන්න ආකාරයට හදනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@nandamanelvideoekaewana2584
@nandamanelvideoekaewana2584 2 жыл бұрын
බොහොම ස්තූතියි
@priyangiperera7453
@priyangiperera7453 5 жыл бұрын
ඒකත් වටිනා විඩියෝවක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@lakshitha89
@lakshitha89 4 жыл бұрын
watina video hadala apita upades denawata godak sthuthie !!!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@thusharaherath12
@thusharaherath12 4 жыл бұрын
Super. Thanx
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
වටිනා විඩියෝවක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@TheThila
@TheThila 4 жыл бұрын
Thank you for sharing your knowledge with other ...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@thanujaniroshani2246
@thanujaniroshani2246 4 жыл бұрын
එලු පොහොර වගාවට sarai කියන්නේ athada මේ දේවල් කියලා දෙනවට ගොඩාක් පින්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
එහෙම එකක් නෑ අපි යොදනවා බොහොම ස්තුතියි
@kasungunawardhane7918
@kasungunawardhane7918 8 ай бұрын
Kiri meti pasa saru pasak karaganna heti kiyala denawada mahathmaya 🙏
@rrizwana6267
@rrizwana6267 3 жыл бұрын
ivdiyo aka hodatama thibba
@thusharapremakumara8458
@thusharapremakumara8458 3 жыл бұрын
Apita thiyeneth thama boralu polawa wagakaranna Hari apahasui
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න visibility_off
@DhishanDhahampriya
@DhishanDhahampriya 4 жыл бұрын
ඔබ මිනිසුන් අතර රත්තරන් මනුස්සයෙක් ❤️❤️❤️❤️❤️❤️❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@malkisithara8669
@malkisithara8669 4 жыл бұрын
Obage danama apata beda denawata bohoma pin
@ayanthamalik8594
@ayanthamalik8594 3 жыл бұрын
WOW
@erangabandara-guitarcovers6299
@erangabandara-guitarcovers6299 4 жыл бұрын
Bohoma sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@travinstelon
@travinstelon 4 жыл бұрын
👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@janakaprasathgajasinghe9201
@janakaprasathgajasinghe9201 4 жыл бұрын
Obathumata bohoma pin maa karana sawayata........
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@ayodyauthpalla2024
@ayodyauthpalla2024 4 жыл бұрын
Mame වැව් වල ටිකක් doosaren කපාපු pas වගා කරන්න සුදුසු da
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
සුදුසුයි මැටිගතිය වැඩිනම් වැලි ටිකක්කලවම්කරලා ගන්න බොහොම ස්තුතිය
@chathurikadilhani8745
@chathurikadilhani8745 Жыл бұрын
පස ජීවානුහරනය කරන්න ඕන නේද මේ විදියට පාත්තිය හදලා
@isuruchathuska8562
@isuruchathuska8562 2 жыл бұрын
Puwaklely ekatu karanne puluwanda
@isuruchathuska8562
@isuruchathuska8562 2 жыл бұрын
Alu eka thu karanne puluwanda
@isuruchathuska8562
@isuruchathuska8562 2 жыл бұрын
Ohomama hadal a dawas keeyak insane pals hitawanna
@udith-pz4tv
@udith-pz4tv 5 жыл бұрын
ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@nilushiseneviratne5319
@nilushiseneviratne5319 4 жыл бұрын
.
@nishanthakumara3270
@nishanthakumara3270 2 жыл бұрын
Tkz
@warunakushanthalagala6477
@warunakushanthalagala6477 4 жыл бұрын
Me video eka vitarak nemei sahodaraya hama ekakma vage baluva.gevaththak patan ganna ayata hugaàak watina upades ayiye oya kiyala denne.apita me dena athvalata ayiyage siyalu katauthu wadi wadiyen hariyanna oni.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොමස්තුතියි
@chathurangagamage6735
@chathurangagamage6735 4 жыл бұрын
Good
@danidudewmin9894
@danidudewmin9894 4 жыл бұрын
Pattaaaaa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@brendanalmeda1665
@brendanalmeda1665 2 жыл бұрын
ඔය පාතයේ පස් ජිවනුහනය කරන ඕනද?
@kanthesunetra3103
@kanthesunetra3103 5 жыл бұрын
Goodak stuti .malli j.p.🤲🤲🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@umagiliyagekalpana2689
@umagiliyagekalpana2689 4 жыл бұрын
Ape polawe weyo innawa.ikmanata pas thada wenawa.polwa sarawat kara ganna hati kiyala denawada,?
@ashikaganga3533
@ashikaganga3533 4 жыл бұрын
Thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@prabashmadushan3694
@prabashmadushan3694 8 ай бұрын
ඉඟුරු වගාවට බොරලු පස ගැලපෙන්නෙ නැද්ද මහත්මයා?
@amiltharinda8806
@amiltharinda8806 4 жыл бұрын
අපේ ඉඩමේ කිරි මැටි වගේ පසක් තියෙන්නේ .උදැල්ලක් ගහන්න බෑ . ඒතරමට පොලොව කට්ට වෙලා. පොලොව ඉරිතලා ගිහින් . කොහොමද මේක එලවළු ටිකක් වගාකරන්න පුලුවන් විදියට හදාගන්නේ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ලීකුඩු දහයියා පොල්ලෙලි කබලි වගේ දෙවල් පසකට එකතුකරලා පස බුරුල්කරගන්න ටිකකාලයක් යද්දි පස හරියනවා වගාවට ඔනේ විදිහට
@amiltharinda8806
@amiltharinda8806 4 жыл бұрын
වියලි මිරිස් කරල් වලින් ලබා ගත් ඇට මගින් සාදා ගත් මිරිස්පැල වල මිරිස් හැදෙන්නෙ නැද්ද.. ගස් ගොඩක් උසට හොදට හැදිලා තියෙන්නේ .තවම ඵල හටගන්නා විදිහක් පේන්නෙ නෑ.
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
මගෙත් එහෙම තමා ..ඒත් මම වෙන ක්‍රමේකට වග කරා කිරිමැටි පසේ..ඕන්නම් කියන්නං😁👍 ගොඩක් සාර්ථකයි
@hemachandragamage5373
@hemachandragamage5373 5 жыл бұрын
එනසාල්. පැල කරගන්නෙ කොහොමද කියන්න පුලුවන්ද.....
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
අවසානයේ දාපු පොල් ලෙලි වලට පසුකාලීනව වේයෝ ආවට වගාවට හානියක් නැද්ද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට වගාවට හානියක් වෙන්නෙ නැ
@karunawathiepa7950
@karunawathiepa7950 4 жыл бұрын
Sthuthyi
@pradeepkumara7420
@pradeepkumara7420 4 жыл бұрын
වේලෙන පසක් තියන ඉඩමක් සරැසාර කරගන්නේ කොහොමද නිහාල් අයියෙ මැටි පසක් තියෙන්නෙ
@rawdybaby1809
@rawdybaby1809 4 жыл бұрын
Ayye kabanika phora kade ganna tiyeida.. pls reply.. nathnam monada kabanika phora kiyanne
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කොම්පස් ගොම කුකුල් පොහොර වගේ වර්ග
@rawdybaby1809
@rawdybaby1809 4 жыл бұрын
@@agriculturenihalranasingha කොම්පෝස්ට් පොහොර කඩේ ගන්න තියෙනවා neda. Tnx ayya.. man kisima deyak danna.. mage gewathtge kabok. Boralu wage pasak thiyenne.. oya video aekak damma aea pasa hada ganna vidiha man aeka down lod kala aehema karata passe pala situvima karanna dina kiyak thiyanna oneda..mage gewaththe kisima deyak hita wanna ba.. mata help karanawada
@premasiripanditharatne5699
@premasiripanditharatne5699 4 жыл бұрын
kukul pohora dala mage miris wagawa durwalauna.mekata hethuwa mokadda.dahaiya dirana kalgatha wenawa neda
@darshanadiunugala
@darshanadiunugala 2 жыл бұрын
ලී කුඩු වගා මාද්‍යට සුදුසුද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
යොදාගන්න එපා බොහොම ස්තුතියි
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 4 жыл бұрын
Ane mahaththayo mama colombo pradesin apita urumiyo nisa mokuth hitawanna ba mokada karanne mekata marannath bahane
@sasankaprageeth2112
@sasankaprageeth2112 4 жыл бұрын
කබොක් පොළොවේ hitawanna hoda monawada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ඔනේම වර්ගයක් පස හොදි හදාගත්තොත් සිටවන්න පුලුවන් කාබනික පොහොර කරදහයියා ගගේ එකතුකරලා පොල්ව හදාගන්න
@kwkuma
@kwkuma 4 жыл бұрын
mage watte thiyenawa katu atha gahak, hondin wadila thiyenawa,,mal awath gedi hadenne naha,mal narakwela halila yanawa,,,karunakarala upadesak denawada,,,
@rehanastembo8058
@rehanastembo8058 5 жыл бұрын
Hadapu paththiya uda welichcha kola rodu pichchuwata kamak nedda..?? Hitawana pala walata ahema karama alu prashnayak weida..?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
පැල හිටවද්දි එහෙම කරන්න පුලුවන් බීජ සිටවද්දි බිජ පැලවුනාට පස්සෙ අසුන් යොදන්න පුලුවන් ස්තුතියි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/messages/
@translationmarawila210
@translationmarawila210 5 жыл бұрын
mekath jeewanuharanaya karanna oneda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@warunakushanthalagala6477
@warunakushanthalagala6477 4 жыл бұрын
Putha thathata dena support eka oyatath hugaaak pin 🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොමස්තුතියි
@kokawalagesudath5068
@kokawalagesudath5068 2 жыл бұрын
නිසරු ගල් ෙබාරළු සහිත පසක් ඒකට ෙමාකද කරන්ෙන්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි පොල්ලෙලි කැබලි කරදහයියා කාබනික පොහොර එකතුකරලා පස සකස්කරගන්න බොහොමත්ම ස්තුතියි
@champasirimanne6253
@champasirimanne6253 4 жыл бұрын
වැස්සට විශාල ලෙස ඉඩම හරහා වතුර ගලාගෙන යනවා. වගාවන් පවා සෝදාගෙන යනවා. එයට කුමකු කල යුතුද? ඕනෑම වගාවට පාත්තිය උස්ව හොඳයි ද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ඔවු ඔනේම වගාවකට උස් පාත්ති හොදයි මුලින්ම ගල් වැටි හෝ අගල් මගින් ඉඩමේ සෝදාපාලුව වලක්වා ගන්න
@අසේලදොබවත්තඅසේලදොබවත්ත
@අසේලදොබවත්තඅසේලදොබවත්ත 4 жыл бұрын
බොරලුයි පසුයි මිෂ්ර පසක පොල් සිටවිය හැකිද. වලවල් කොපමන පෙමානයට කැපිය යුත්තේ. වලවල් තුලට දැමිය යුත්තේ මොනවාද...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
අඩි 4 යි 4යි වලක් කාපාගෙන අඩියට පොල් ලෙලි කැලී කිපයක් දලා කාබනික පොහොර බොරලු පිරවු පස් වලින් වල පුරවගෙන පැලය සිටවන්න
@අසේලදොබවත්තඅසේලදොබවත්ත
@අසේලදොබවත්තඅසේලදොබවත්ත 4 жыл бұрын
@@agriculturenihalranasingha පැහැදිලි මදි ලියලා තියන එක බොරලු පුරවා වලට දමන්න ඒකෙ තේරුම මොකද්ද අනික තමයි කාබනික පොහොර හොද මොනවද. ගොම .කුකුල්. එළු. ඒවාද ගහකට කොපමන දැමිය යුතුද. පැහැදිලි කරන්න ...
@lalanaperera7162
@lalanaperera7162 4 жыл бұрын
මට කොම්පෝස්ට් ගැන යමක් දැන ගන්න ඕනා සමහර කොම්පෝස්ට් දැම්මට වගාවේ දියුනුවක් නෑ. හොද කොම්පෝස්ට් මොනවාද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
වෙලදපොලේ තියන එවා ගැනනම් කියන්න බෑ මම සියල්ලම හදාගෙන යොදාගන්නේ වැඩිපුරම බිත්තර කිකිලියන්ගේ පොහොර
@lalanaperera7162
@lalanaperera7162 4 жыл бұрын
@@agriculturenihalranasingha 🙂
@sameeraranjana2688
@sameeraranjana2688 4 жыл бұрын
වැලි වෙනුවට කලුගල් කුඩු එකතුකරන්න පුළුවන්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ගල් කුඩුනේමේ චිප් ගල් වගේනම් හොදයි
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
mama gampaha weayangen harema karadaraepolleli pawaechche karanna apahasue
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ සදහා දුන්කොල තැන්බූ වතුර පසට එකතුකිරිමහා පසට අලු ස්වල්පයක් කලවම්කිරිම සිදුකරන්න දැනට කරගෙනයන වගාවක්නම් වෙලදපොලේ ඇති රුපියල් 40 ට 50ට ගන්න පුලුවන් දුන්කොල දෙකක් ගෙනල්ලා වතුර ලිටර් 4කට කෑබලිකපා එකතුකර නටනවතුරේ විනාඩි 20ක් පමන රත්කර නිවුනු පසුව පසට එකතුකරන්න අලුතිනන් පටන්ගන්න වගාවක්නම් පස සකස්කරන අවස්තාවේ පසට අලු එකතුකිරිම සිදුකරන්න පොච්චි තුල කරන වගාවකටනම් අලු යෝගට් කෝප්ප එකක් පමන බිම කරන වගාවක්නම් අඩි 3ක් පලල අඩි 10ක් දිග පාත්තියකට අලු අත්දෙකට ගතහැකි ප්රේමානයන් (දෝතක් )‍10යක් යොදන්න
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
@@agriculturenihalranasingha godak pin malli guru musteyen thorawa daenuma beda denawata obe yahapath aramunu sapala wewaaaaaa theruwan saranae
@rjlasantha3858
@rjlasantha3858 4 жыл бұрын
Godak stuti .ape gedara tiyenne meti polawaka. Meti polaee wawanna mama godak mahansi wenawa. Bandunaka hiteuwat tika dawasakin watura pirena tatwayata ewit pela merenawa. Mokada karanne? Kiya denna pin.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බදුන පුරව ගනිද්දි බදුනේ අඩියටම ගල් කැට තට්ටුවක් දමන්න් (ගඩොල් කැලි උලුකැට කැලි හෝ කොන්ක්‍රිට් ගල් )ඉට පස්සේ කැට වැලි තට්ටුවක් දමන්න ,දැන් මතුපිට පස් කොටස් 1 කැට වැලි කොටස් 1 කාබනික පොහ්ප්‍ර කොටස් 1 එකතු කරලා පස් මිස්‍රනය හදාගෙන ජිවානුහරනය කරලා අරන් බදුන් පුරවගෙන පැල හෝ බිජ ඉටවන්න බොහොම ස්තුතියි
@khmskumara7918
@khmskumara7918 2 жыл бұрын
Man kotmale. Meheta nitara wahinawa. Kara dahaiya akatu karata kamak nedda badun wagawata. Wathura redena gatiya wedi weida.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කමක්නෑ එක බදුනකට දෝතක් පමන එකතුකරන්න බොහොම ස්තුතියි
@samanrukmanhettiarachchige7648
@samanrukmanhettiarachchige7648 5 жыл бұрын
Niyanai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@samanrukmanhettiarachchige7648
@samanrukmanhettiarachchige7648 5 жыл бұрын
Oba pela vikunanavada?
@samanrukmanhettiarachchige7648
@samanrukmanhettiarachchige7648 5 жыл бұрын
Matha pela milatha gatha hekida?
@nisalwijesiri4741
@nisalwijesiri4741 3 жыл бұрын
Podi rana💚
@slcope9807
@slcope9807 4 жыл бұрын
Mage තියෙන්නේ boralu කබොක් mishra පසක්....බෑවුම් සහිත perches 10ka withara ඉඩමක්...meke paththi hada ganne කොහොමද ? ඔින බෝගයක් සිටුවීමට හැකිද ? ඉඩමට itha hondin සූර්යාලෝකය wetenawa...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
නුවර පැත්තේ වගාකරන හෙල්මලු ක්‍රමයට වගාව කරගෙන යන්න හොදින් කාබනික පොහොර යොදා පස සකස්කරගෙබ ඔනේම අගාවක් කරගෙන යන්න පුලුවන්
@slcope9807
@slcope9807 4 жыл бұрын
Thanks ...
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
මට ගැටලුව ක්ව තිබු දේකට හොද පිලිතුරක් ලැබුනා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sanduwithanage9827
@sanduwithanage9827 2 жыл бұрын
ගොලුබෙල්ලන්ට බෙහෙත් නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි බියර් උගුල් ඇටවීම. වගා භූමියේ අඩි 3න් 3ට වලලන ලද කුඩා භාජන වලට රාත්‍රී කාලයේදී බියර් එක් කොට තැබීම.ගොලුබෙල්ලො මෙයට ආකර්ෂණය වේ.ඉන්පසු මොවුන් අල්ලා විසි කල හැක. රාත්‍රීයේ හෝ පාන්දර ගොලුබෙල්ලො අතින් අල්ලා ඉවත් කිරීම. උදෑසන හොදින් පස තෙත් වන සේ ජලය යෙදීම. ගොලුබෙලි බිත්තර තිබේ නම් දහවල් හා රාත්‍රී කාලයට පස වියලී යාමෙන් ඒවා අක්‍රීය කිරීමට. (ගොළුබෙල්ලන් ක්‍රියාකාරිත්වය අධෛර්යමත් කිරීමට.) බිත්තර දැමීම අඩු කිරීම සඳහා උදේට ඔබේ ගෙවත්තේ පසට වතුර දමන්න. ගොළුබෙල්ලන් තෙතමනය සහිත පසෙහි බිත්තර දැමිය යුතුය. ඔවුන් සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ බිත්තර දමනු ලබන බැවින්, රාත්‍රියට පෙර භූමිය වියළී යාම කල යුතුයි . ඔබ උදේට ඔබේ පැළෑටිවලට වතුර දැමුවහොත්, සවස් වන විට භූමිය වියළී යයි. ඔබට හැකි නම්, බිංදු ජල සම්පාදන පද්ධතියක් හෝ බට මාර්ගයක් ඔස්සේ ජලය යෙදීමට , එමඟින් ගොළුබෙල්ලන්ට අවශ්‍ය පරිදි භූමියේ තෙතමනය නැති වේ. පහසුවෙන් ප්‍රජනනය කරන්න බැහැ. බඩ ඉරිගු උගුලක් ඇටවීම. බඩ ඉරිගු කැබලි කර බෝතලයකට දමා තිබීමෙන් මොවුන් එයට ආකර්ෂණය වේ. ඉන්පසු මොවුන් ඉවත් කල හැක. සුදුලූණු ගෙඩියක් වියලි මිරිස් කරල් කිහිපයක් අමු ඉගුරු කැබැල්ලක් ලුනු කැට ස්වල්පයක් ජලය 1L සාදන ආකාරය : මෙම ද්‍රව්‍යයන් සියල්ලම ජලය සමග හොදින් අඹරා ගන්න. එම ද්‍රාවනය පෙරා භාවිතා කල හැක. භාවිතා කරන ආකාරය : සවස් කාලයේ (අදුර වැටීමට ආසන්න කාලයේදී) ස්ප්‍රේ එකක් ආධාරයෙන් පාත්ති අවට හා බෝග පැල වටේට මෙම ද්‍රාවනය ස්ප්‍රේ කරන්න.
@sanduwithanage9827
@sanduwithanage9827 2 жыл бұрын
@@agriculturenihalranasingha බොහොම ස්තුතියි
@wasanthawasantha3501
@wasanthawasantha3501 4 жыл бұрын
Kodak stuthyi
@neelkumara1654
@neelkumara1654 5 жыл бұрын
මෙම පාත්තිය ජීවහරනය කරන්න අවශ්‍ය නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
අව්ස්‍යයි විනිවිද පෙනෙනපොලිතින් එකකින් සම්පුර්න ජිවානු හරනය කර ගන්න පුලුවන් වෙනවා මේ විදිහට kzbin.info/www/bejne/fWXFiohsrbiIh9E
@jvgidananjaya7565
@jvgidananjaya7565 5 жыл бұрын
රටට වැඩක් වෙන video එකක්...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@pradeepasanka4388
@pradeepasanka4388 4 жыл бұрын
පොල්ලෙලි තිබ්බ වැරදියි,,,😂😂😁
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
එවා එක එක්කාගේ අදස් ඔම කැමතිවිදිහකට කරන්න
@chiranadananajaya4540
@chiranadananajaya4540 4 жыл бұрын
palaponnyo yanna
@amalrohitha737
@amalrohitha737 Жыл бұрын
Q
@nipunlakvindu496
@nipunlakvindu496 3 жыл бұрын
බොහොම ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න visibility_off
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
වටිනා විඩියෝවක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
අවසානයේ දාපු පොල් ලෙලි වලට පසුකාලීනව වේයෝ ආවට වගාවට හානියක් නැද්ද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
වගාවට හානියක් වෙන්නෙ නැ බොහොම ස්තුතියි ඔබට
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 73 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН