Пікірлер
@ramindulakshan2211
@ramindulakshan2211 13 сағат бұрын
කොච්චර කලයක් තියාගන්න පුලුවන්ද ගහක්
@vidurasanka2566
@vidurasanka2566 14 сағат бұрын
Niyama manussayek dilshan kiyanne wadasatahana anthimata kiyapu deta awankayek wage jaya wewa...❤❤❤❤❤❤😮 26:07 26:09
@slcricknews9488
@slcricknews9488 14 сағат бұрын
Leslies එකෙන් බිත්තර දාන සත්තු 70ක් ගත්ත. දැන් මාස 2ක් විතර. 9 දෙනෙක් මැරුන.
@DulshanHasaranga
@DulshanHasaranga 20 сағат бұрын
Aiye mn laga gam saththu 80 innawa kade Kema denne.. Vitamins denaw nisi welwt.. Eth biththara wal kahamade pata adui ai ee😢😢
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 20 сағат бұрын
එලවලු (ඉවත්කරන ඒවා සුදුසුයි )ඇසෝල්ලා හෝ කැලැ කොල වර්ග දෙන්න ඒවගේම නිදැල්ලේ ගතකරන්න දවසට කාලයක් ලබාදෙන්නන්
@DulshanHasaranga
@DulshanHasaranga 19 сағат бұрын
@@agriculturenihalranasingha dawasam inne nidelle hamdam dawalt kankun mukunu wenn nivithiya denwa.. Eth hari yanne nee..kaha made pata wenn vitaminuth dunn eth wensk nee
@DulshanHasaranga
@DulshanHasaranga 19 сағат бұрын
Api polonnaruwe mehet petau anne kuliya pitiyen. Mage vithark nwi.. Anith gewal wal inna gam saththungeth pata ne
@seethaparara
@seethaparara 22 сағат бұрын
මහත්තය මන් දාන්නෙ කුකුල් පොහොර
@seethaparara
@seethaparara 22 сағат бұрын
නිහාල් මහත්තය ඔබ පලාතේ අලි ඉන්නවද
@AselaRangana-zm5of
@AselaRangana-zm5of Күн бұрын
බොහෝ ම ස්තුතියි
@lasanthaperera8315
@lasanthaperera8315 Күн бұрын
අපි පොහොර හලා ගන්නේ මොන තරං විශාල සිදුරු සහිත දැලකින්ඳ ...පැකට් කිරීම සඳහා????
@radikarunathilaka3565
@radikarunathilaka3565 Күн бұрын
@chandaralathasilva7044
@chandaralathasilva7044 Күн бұрын
ජය වේවා මල්ලි
@padmanandani4717
@padmanandani4717 Күн бұрын
Thanks
@shehaniamanda1533
@shehaniamanda1533 Күн бұрын
👍👍👍
@sunilfernando1816
@sunilfernando1816 Күн бұрын
ජේසු පිහිටයි ..ඔබසැමට
@thilakwijesinghe261
@thilakwijesinghe261 Күн бұрын
leslie mahthage dakma rattata loku sampathak hamooma ekathu wela meka goda danna puluwan widiyata ethumage danuma deela thiyenawa kata wachanayen nemey wada karala ithin thawa ballanna deyak nah,nodurema oba thumagen upades ganna enamm. jaya wewa.budu saranay hamotama.
@rlboom4
@rlboom4 Күн бұрын
තණකොළ එනවට බිමට එලන ඉටිකොල තියෙනවාද?
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Күн бұрын
යහපත්කම වේවා ඔබතුමාට 🎉...... පරිසරය ට ආදරය ගෞරවය දක්වන්න කෘතක්ඤ වන්න.... ස්භාදහම සියල්ල නිවැරදි කරනු ඇත....
@AsiriChamika
@AsiriChamika Күн бұрын
Eguru ata ganna kohomada mama galla
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p Күн бұрын
Ow mhatmaya harema rasa guna kamak karawala dala tell dala harema rasai ath ada dakennawath nha
@AselaRangana-zm5of
@AselaRangana-zm5of Күн бұрын
බොහෝ ස්තුතිය ි
@romeshahirani3884
@romeshahirani3884 Күн бұрын
❤❤❤❤ super
@kasuntharangika8798
@kasuntharangika8798 Күн бұрын
❤❤
@harshakathilina3258
@harshakathilina3258 Күн бұрын
ගම් කුකුලන්ට දෙන එන්නත් පිලිබදව හා ලෙඩ රෝග පිලිබද Video එකක් දෙකන් බලං ඉන්නෙ
@anushaherath1880
@anushaherath1880 Күн бұрын
ඉත්තෑවන් හානි කරනවද?
@Nirosha-iu8ni
@Nirosha-iu8ni Күн бұрын
Wata digta hitewuwoth wal ali ena eka nawatheewi neda
@RohanNishantha-uo6mw
@RohanNishantha-uo6mw Күн бұрын
❤❤❤ කාබනික වගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් ස්තූතිය. පස දියුණු කරන්නේ කාබනික පොහොර විතරයි. රසායනික පොහොර නිසා පාංශු වයුහය බිද වැටෙනවා. හිතකර ජීවීන් විනාශ කරනවා. කාබනික ගොවිතැන අපද්‍රව්‍යවල පෝෂණය නැවත පසට එක් කරනවා.
@kgdabeywardena4407
@kgdabeywardena4407 Күн бұрын
Embilipitiya thanks sir teaching and explanations
@pushpaamarasingha3174
@pushpaamarasingha3174 2 күн бұрын
Jaya wewa
@rosafernando7294
@rosafernando7294 2 күн бұрын
කොච්චර යහපත් ප්‍රාර්තනාව ක්ද නිරෝගී ජීවිතයක් වසවිස නැති ආහාර ❤❤❤
@jayasiriperera9548
@jayasiriperera9548 2 күн бұрын
Great Thanks Thanks
@pushpaamarasingha3174
@pushpaamarasingha3174 2 күн бұрын
Great
@dinidukrishantha153
@dinidukrishantha153 2 күн бұрын
Budusaranai
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 2 күн бұрын
ජයවේවානිහල්මහත්තයාආඩමිබරයීඔබගැනමමවැලීපැන්නගහමුල්ලේ
@romeshahirani3884
@romeshahirani3884 2 күн бұрын
❤❤❤❤ exellent
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 күн бұрын
ලෙස්ලි සර්.නිහල් සර් හොඳ වැඩකාරයො දෙන්නෙක් එකට එකතු වෙලා මේ කරන වැඩේ සුපිරි ...ලන්කාවට ආවම අනිවාර්යයෙන් මෙතන ට එනවා..
@RashmikaDevinda24
@RashmikaDevinda24 2 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට මේ දැනුම ලබා දෙනවාට❤️
@mohamedrauf6052
@mohamedrauf6052 2 күн бұрын
powder ge nama mokadhdha? Tell will u pls
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 2 күн бұрын
Im living in Germany. We have 8/100 Agriculcher. We have enought Food 😂😂😂😂
@maryannepeiris7144
@maryannepeiris7144 2 күн бұрын
මෙක පාසල් වල විෂයක් අනිවාර්ය විය යුතුය.
@RashmikaDevinda24
@RashmikaDevinda24 2 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@andyandy7194
@andyandy7194 3 күн бұрын
කොහොමද පෝර ලබා ගන්නෙ ❤❤.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 күн бұрын
077 3 348 348 අංකයට කතාකරන්න
@andyandy7194
@andyandy7194 2 күн бұрын
@@agriculturenihalranasingha ස්තූතියි.
@user-jl5gu4vo7l
@user-jl5gu4vo7l 3 күн бұрын
🎉❤❤❤❤
@ishanweerasinghe5179
@ishanweerasinghe5179 3 күн бұрын
❤❤❤
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j 3 күн бұрын
පොහොර වල ගනන් කොහොම ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 күн бұрын
තොග මිල 1kg Rs. 150vermicopost No1 poultry manure rs 26 Bio char 1kg rs 100 Vermiwash 1l rs 200 Plz contact us 0773348348
@supermind9802
@supermind9802 3 күн бұрын
ගැඩවිලි පොහොර නිෂ්පාදනයේ ලංකාවට හදුන්වා දුන් අපේ පියතුමන්ට ජය,,ජය
@user-ow4wq9zg4l
@user-ow4wq9zg4l 3 күн бұрын
boru danna epa ban owa gena api danne godak kal idala
@shanthidissanayake6500
@shanthidissanayake6500 3 күн бұрын
කාබනික හරියනැ මිනිස්සු අමාරුවෙ දාන්න එපා
@wow2337
@wow2337 3 күн бұрын
මරු concept එකක්.සිස්ටම් චේන්ජ් එක කලයුත්තේ මෙන්න මේ වගේ ප්‍රායෝගික ව පොලවේ පය ගහල. Thank you so much ❤
@vinodratnayake
@vinodratnayake 3 күн бұрын
Maru concept eka
@yasanthaweerasinghe9672
@yasanthaweerasinghe9672 3 күн бұрын
👌👌😍👍👍
@seelaganegoda9077
@seelaganegoda9077 3 күн бұрын
ස්තුතියි දැනුවත් කරනවට බුදු සරණයි..
@janithrandikasamarakoon198
@janithrandikasamarakoon198 3 күн бұрын
මගෙ ජිවිතය වෙනස් කරපු තැන leslies agro ❤❤ Thank you lesli sir miuranga aiya