අත් සේදුම් දියර ගෙදරදීම හදමු - Home Made Hand Wash by Daddies Recipe

  Рет қаралды 81,749

Daddies Recipe By Gangani

Daddies Recipe By Gangani

Күн бұрын

අත් සේදුම් දියර ගෙදරදීම හදමු - Home Made Hand Wash by Daddies Recipe
ingredients
2 1/2 cup of grated soap
5 cup of water
2 tbsp of glycerin

Пікірлер: 87
@Adee9948
@Adee9948 4 жыл бұрын
පුතාත් හැදුවා නියමයි
@priyadharshaniperera3796
@priyadharshaniperera3796 4 жыл бұрын
ගොඩාක් හොද දෙයක් තෙරුවන් සරණයි
@thusharachinthaka5025
@thusharachinthaka5025 4 жыл бұрын
මමත් හැදුවා ...බොහොම ස්තුතියි ...
@ruchirayapa6536
@ruchirayapa6536 4 жыл бұрын
Thanks akki..
@prasannasilva4678
@prasannasilva4678 4 жыл бұрын
බොහොම ස්තූතියි මිස්. අපව දැනුවත් කලාට..කොපමණ කලක් තබාගත හැකිද...කියා කරුණාකර කියන්න...ස්තූතියි .
@chandranigamage6733
@chandranigamage6733 4 жыл бұрын
Thankyou
@rasanjaleerajitha4812
@rasanjaleerajitha4812 3 жыл бұрын
Mn meka haduwa Akka 😊 Niyameta awa penath enawa 😘 Godak thanks oyata 🙏🙏♥️
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහොම ස්තුතියි.
@srrajapaksha3006
@srrajapaksha3006 4 жыл бұрын
successfully. tks.,
@superhealth8692
@superhealth8692 3 жыл бұрын
සුපිරියි
@noricokaushalya
@noricokaushalya 4 жыл бұрын
මට කියන්නකො අද මම මේක හැදුව .ප්‍රමානෙ නම් ටිඅක්ක් වැඩි උනා.මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@thanujadilhani4685
@thanujadilhani4685 4 жыл бұрын
carbonic soap ekak wediya honda wei neda nangi. hari satisfying neda me mixture eka. 😄
@manoriperera8276
@manoriperera8276 2 жыл бұрын
Disarin kiyanne mokakda?
@kasunmihiranga1505
@kasunmihiranga1505 Жыл бұрын
ග්ලසරින් මොනවගේ තැන්වලින් ද ගන්න පුළුවන්
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
Great
@malishamalisha9419
@malishamalisha9419 4 жыл бұрын
Thanks dear
@thilinaseram9553
@thilinaseram9553 3 жыл бұрын
සඛන් නැතුව හැන්ඩි වොශ් ලික්විඩ් හදන විදිය දාන්නකො
@sachinsachin2601
@sachinsachin2601 4 жыл бұрын
Thanks bs..
@thilinimadushika753
@thilinimadushika753 4 жыл бұрын
Mata kiyala denna redi sodana saban hadanne kohomad kiyla plz
@senanikgamage9742
@senanikgamage9742 3 жыл бұрын
Dawas kiyak withara meka thiyaganna puluwanda....
@chaminikushalya2836
@chaminikushalya2836 4 жыл бұрын
Akke mama haduwa ath ETA pahuwada oka aye gel wage wenawa mkd akata karannr
@hansinimaheshika7193
@hansinimaheshika7193 4 жыл бұрын
Wow akki 😍
@sadeeshasathsarani7558
@sadeeshasathsarani7558 2 жыл бұрын
ගෙසරින් කියන්නෙ මොනවද
@akshafernando3715
@akshafernando3715 4 жыл бұрын
Akki oke suwanda ganna monahri danna oneda naththm ganna soap ekenmda suwanda gnna onee,,,
@chinthakagayan1159
@chinthakagayan1159 2 жыл бұрын
Akki ekanam marai
@chathuranganikumari3276
@chathuranganikumari3276 3 жыл бұрын
Saban aka hariyata set nowu vita kala yutte kumakda
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
ග්ලිසරින් තව ටිකක් දන්නා,
@tharupokura257
@tharupokura257 4 жыл бұрын
හේ අක්කේ කොහොමද ඔයාට හොදින් ඉන්නව නේද
@mihiridassanayake1580
@mihiridassanayake1580 4 жыл бұрын
It became thick after few weeks
@nirmapussella7849
@nirmapussella7849 4 жыл бұрын
😍
@lakalm1
@lakalm1 4 жыл бұрын
එම සබන් එක සෑදුවා සාර්ථක යි. නමුත් ටිකක් ඝන ස්වභාවයක් හා නුලක් මෙන් ඇදෙන ස්වභාවයක් තිබෙනවා. එය නැති කල නොහැකි ද?
@sadunilpahasara1069
@sadunilpahasara1069 4 жыл бұрын
gsarin kiyanne monada ikkmanata kiyanna
@anomgoodfonseka4232
@anomgoodfonseka4232 4 жыл бұрын
Wooow tx dr
@teena3083
@teena3083 2 жыл бұрын
Thank you math හැදුවා Hariyatama hari
@leelaedirisinghe6108
@leelaedirisinghe6108 4 жыл бұрын
niyami
@shehank8596
@shehank8596 4 жыл бұрын
👌👌♥️♥️
@ruchirayapa6536
@ruchirayapa6536 4 жыл бұрын
Akki saban hadannath kiyala dennako
@user-du3cr9ij3r
@user-du3cr9ij3r 3 жыл бұрын
මාත් මේ කියන විදියට හැදුවා ඒත් ඒවා දියාරු ගතියක් නෑ හරියට ජෙල් එකක් වගේ . අතට ප්‍රශ් කරනකොට එන්නෙත් නෑ. ඇයි මිස් එහෙම වෙන්නෙ .
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
wathura gathiya wadi karaganna
@ashachathurika1520
@ashachathurika1520 4 жыл бұрын
කොපමණ වේලාවක් වතුර රත් කරන්න ඕනද .
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
Asha Chathurika saban diyawenakan
@ashachathurika1520
@ashachathurika1520 4 жыл бұрын
@@DaddiesRecipe thanks dear .
@ireshadesilva7325
@ireshadesilva7325 4 жыл бұрын
Woow Thank you dr
@sadunilpahasara1069
@sadunilpahasara1069 4 жыл бұрын
grisarin kiyanne monada
@ireshadesilva7325
@ireshadesilva7325 4 жыл бұрын
sadunil pahasara pharmacy ganna thiyenawa
@harshihetath3454
@harshihetath3454 4 жыл бұрын
lifeboy red colour
@sumanawanniarachchi43
@sumanawanniarachchi43 4 жыл бұрын
Oyage resapi waradi pani boondi ekath waraduna
@damayanthipushpakumari1593
@damayanthipushpakumari1593 2 жыл бұрын
මාත් හැදුවා හැබැයි කල් තියාගන්න බෑනෙ මාසයක්වත් අමූතු සුවදක් එනවා
@nadeesharanasinghe4725
@nadeesharanasinghe4725 2 жыл бұрын
Gasarin nathuva gadanna daeida
@kumuduniweerasinha965
@kumuduniweerasinha965 3 жыл бұрын
Mama haduwa 1day pasu gana wala a ai
@chathuskawijerathna5696
@chathuskawijerathna5696 4 жыл бұрын
Kochchara kalayak thiya gnn puluwand meka
@chathurikasewwandi1930
@chathurikasewwandi1930 4 жыл бұрын
Kal ikuth wenne nane
@harshihetath3454
@harshihetath3454 4 жыл бұрын
මං මේක හැදුවා,ඒත් පෙන එන ගතිය අඩුයි,හේතුව මොකද්ද
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
Harshi Hetath monawada gatta saban wargaya
@anachrista_
@anachrista_ 4 жыл бұрын
මමත් හැදුවා... සෙවල ගතියයිනෙ..
@dhammikamalkanthi1044
@dhammikamalkanthi1044 4 жыл бұрын
Ayi oya glicerin danne eka nathuwa barida
@damitharanasinghe5710
@damitharanasinghe5710 4 жыл бұрын
ග්ලිසරීන් දාන්න කලින් සෙට් වුනා... ඒකට මොකද කරන්නේ?
@thilinaseram9553
@thilinaseram9553 3 жыл бұрын
මෙකට කොමාරිකා දැම්මොත් අවුලක් වෙයිද
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
කඩෙන් ගන්න ඒවානම් පුළුවන්, නැත්නම් කල්තියාගන්න බැරිවෙයි.
@hashirafernando5204
@hashirafernando5204 4 жыл бұрын
ග්ලිසරින් අනිවාරයද,
@wasanthawasantha932
@wasanthawasantha932 4 жыл бұрын
Gasarin Wal Poto akak dannko
@thanujadilhani4685
@thanujadilhani4685 4 жыл бұрын
@@wasanthawasantha932 dear friend, oonima pharmacy ekaka podi bottles walin glycerin ganna thiyanawa. liquid ekak.
@hashirafernando5204
@hashirafernando5204 4 жыл бұрын
@@thanujadilhani4685 mn danawa..me.welawe ganna baha nee
@thanujadilhani4685
@thanujadilhani4685 4 жыл бұрын
@@hashirafernando5204 ane ow dear. me dawas wala nam hari amarui hoya ganna.
@dilzboy7301
@dilzboy7301 4 жыл бұрын
ග්ලිසරින් කියන්නේ මොනවාද?😕
@sanju1288
@sanju1288 4 жыл бұрын
Phrmcy eke thinwa illnna
@tharupokura257
@tharupokura257 4 жыл бұрын
හොදට සබන් දාල අත් සොදන්න යාලුවනේ ☺️☺️☺️☺️
@chaminikushalya2836
@chaminikushalya2836 4 жыл бұрын
Visadumal denna
@sujiwaamuhengodage4172
@sujiwaamuhengodage4172 2 жыл бұрын
💐👍👸
@thisumcreation9192
@thisumcreation9192 4 жыл бұрын
Mamath haduwa
@jumanasusi6440
@jumanasusi6440 4 жыл бұрын
👍
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ ඉගැන්වීමට කලින් මම දිනක් මෙහෙම හැදුවා මට දැනගන්න ඕනේ මේකේ පෙන නැත්තේ ඇයි කියලා ලිස්සන ගතියත් අඩුයි කරුණාකර පිලිතුරක් බලාපොරොත්තු වෙමි... kzbin.info/www/bejne/oGOroqawjtlphM0 ඔය තියෙන්නේ මම කලින් හදපු විදිහ
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 жыл бұрын
Pilithurak labadenna
@sanjukamagictricks4845
@sanjukamagictricks4845 3 жыл бұрын
සසසනනහමලහනඑසම
@sanju1288
@sanju1288 4 жыл бұрын
Ai anunge ewa danne thmnge deyk krla dannko anith ayge copy dnnr
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
Sanju 12 Ai kawada dan copy kale karala tiyenne
@ureshasandaruwani7394
@ureshasandaruwani7394 4 жыл бұрын
Sanju 12 aio daana deyak balala paduwe inda beri heti need oyalat.oyat bene ehemwt dyk pduwe inna
@sanju1288
@sanju1288 4 жыл бұрын
@@ureshasandaruwani7394 ha ha oya nayt khinne nthuw inna
@housemohuse8058
@housemohuse8058 4 жыл бұрын
මොලේ තමයි මොලේ........හරි පුදුමාකාර සොයා ගැනීම් කරන්නෙ .........මේවනම් මරම වටිනවා .... සෝඩා ටිකකුත් ඇඩ් කලොත් හොදයිද 🤔
@rasanjanadias4913
@rasanjanadias4913 4 жыл бұрын
kzbin.info/www/bejne/n17Wpn5tdrpshck
@rasanjanadias4913
@rasanjanadias4913 4 жыл бұрын
මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලපන්
@nishanthikumare5709
@nishanthikumare5709 2 жыл бұрын
පුදුම බොරු respy appa,saban ma gawa ma ewarane
@shahenkavish
@shahenkavish 3 жыл бұрын
😆😆😆😅😅😅😅
@MinoliDesilva7615
@MinoliDesilva7615 4 жыл бұрын
Copyak. Please anith ayage videos copy karan nathuwa thamange deyak karala danna
@sandamalikandekande2725
@sandamalikandekande2725 4 жыл бұрын
thanx dr
@juwairiyahbutt2582
@juwairiyahbutt2582 4 жыл бұрын
Thank u
Easy Homemade Hand Wash | How to Make Liquid Hand Soap at Home
4:16
v channel by venu
Рет қаралды 15 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 97 МЛН
රෙදි සේදුම් දියර ව්‍යාපාරයක් තුලින් විශාල ව්‍යාපාරයයෙකු වන්න
8:50
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 7 М.
Homemade Hand wash | ගෙදරදිම හෑන්ඩ් වොශ් හදමුද?
5:17
LadyGlow Beauty, Health & Natural Remedies
Рет қаралды 7 М.
සබන් හදන කොට වැරදුනේ ඇයි?
9:05
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 26 М.
රුපියල් 20ට චීස් කැලි 8 ක්. - Home Made Cheese
6:48