හෑන්ඩ් වොශ් ලීටර් 2 ක් ගෙදරදීම හදමු ❤ Homemade Handwash - 2 Litre by Chammi

  Рет қаралды 409,973

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

හෑන්ඩ් වොශ් ලීටර් 2 ක් ගෙදරදීම හදමු Homemade Handwash - 2 Litre
අතට විෂ නැතිව, එක සබන් කැටයකින් හෑන්ඩ් වොශ් ලීටර් 2 ක් ම හදා ගන්න පුලුවන්...හරිම ලේසියි, හරිම ලාබයි.
අවශ්‍ය ද්‍රව්‍ය
01. බේබි සබන් කැටයක් (ග්‍රෑ 100)
02. ග්ලිසරීන් මේසහැඳි 1.5
03. තද උණු වතුර කෝප්ප 2 (මි.ලී 500)
04. සාමාන්‍ය ඇල් වතුර කෝප්ප 2 (මි.ලී 500)
Homemade Handwash
Ingredients
01). 1 Baby Soap (100g)
02). 1.5 Tbsp of Glycerin
03). 2 Cups of Hot water (500 ml)
04). 2 Cups of Normal water (500 ml)
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka

Пікірлер: 984
@melanigunarathna5179
@melanigunarathna5179 5 жыл бұрын
ඔයා නම් නියමයි ,වෙනස් දෙයක් ,හැමොටම ප්‍රයොජනවන් දෙයක් කියල දුන්නාට ගොඩක් ස්තුති නංගියො ..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් අක්කේ 😊
@jemmypg3d
@jemmypg3d 5 жыл бұрын
Oya godak watina dayak apita kiyala dunna godak sthuthi
@koinemenike5058
@koinemenike5058 4 жыл бұрын
good l like👍👌
@trapworld1370
@trapworld1370 4 жыл бұрын
P0
@trapworld1370
@trapworld1370 4 жыл бұрын
P0p
@rashiniranawaka4855
@rashiniranawaka4855 4 жыл бұрын
ඔයාගේ කෑම videos මේ quarantine කාලේ ගොඩක් වටිනවා. මම හුගක් කෑම වර්ග හරියට හදාගන්න විදිහ ඔයාගෙන් ඉගෙන ගත්තා. Thank you very much. ඔයාගේ videos නම් ගොඩක්ම සාර්ථකයි සහ වටිනවා.
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 5 жыл бұрын
ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි. ඔන්න මමත් අත්හදා බැලුවා. ඉතා සාර්ථකව ලීටර් 2 ක් හදාගෙන මගේ සහෝදරයන්ටත් බෙදා දුන්නා පාවිච්චි කරලා හොඳ නරක කියන්න. ගොඩාක් ස්තූතියි ඔබට. තව තවත් අපට ප්‍රයෝජනවත් එදිනෙදා භාවිතයට නිතරම අත්‍යාවශ්‍ය දේ ඉදිරිපත් කරන්න. ඔබට ජය.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් සතුටුයි ...ස්තුතියි ඔබටත් 😊
@sumithsumith522
@sumithsumith522 4 жыл бұрын
වැඩේ හරිම ලස්සනයි .ඇගිලිවලින් අන්තිමට hodapu විදිහ හරිම ලස්සනයි .එදිනෙදා ජීවිතයේ වටිනාකමක් ඇති දෙයක් .👍
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි 😊
@yeshayabinul9104
@yeshayabinul9104 4 жыл бұрын
🙏 Thank you ඔයාට. මේක හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්. කඩෙන් ගන්නවට වඩා ගොඩක් ලාභයි ගෙදර හදා ගන්න එක.
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
හදලා බලන්න 😊
@yeshayabinul9104
@yeshayabinul9104 4 жыл бұрын
Ok. Thank you again😊😊😊👍👍👍
@dammikapriyadarshani5050
@dammikapriyadarshani5050 2 жыл бұрын
මම මේක ස්වයං රැකියාවක් විදිහට කරනවා.. එය තරමක් දුරට සාර්ථක වෙලා තියනවා.. ඔබට ස්තුතියි...
@vidurasamaraweera4486
@vidurasamaraweera4486 3 жыл бұрын
ඇත්ත වශයෙන්ම එය දැනගැනීම හරිම වැදගත්. ස්තූතියි
@rohandewapriya524
@rohandewapriya524 4 жыл бұрын
අනිවාර්යයෙන්ම මෙි කාලේ හැටියට ගොඩාක් වටිනවා වගෙම ලොකු පිනක් මෙි ඔයා කරගත්තේ. බුදු සරණයි.
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි ..බුදුසරණයි 😊
@niranjalamadhu9994
@niranjalamadhu9994 5 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති .ගොඩක් හොද දේවල් හරිම පැහැදිලිව කියලා දෙනවා. ජයවේවා 🌷🌺 තෙරුවන් සරනයි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් ...තෙරුවන් සරණයි 😊
@samudralakmali5829
@samudralakmali5829 4 жыл бұрын
Thank you අක්කෙ ගොඩක් වටිනවා...අක්කෙ ස්භාවික ෂැම්පු එකක් හදන හැටිත් කියලා දෙන්නකො..
@ramyalathamenike4766
@ramyalathamenike4766 5 жыл бұрын
ගෙදරකට ගොඩාක් වියදමිවන සබන් ගෙදරදීම හදාගන්න තියනවානමි හොදයිනේ නේද
@araliyabemasiegypt1277
@araliyabemasiegypt1277 4 жыл бұрын
ලන්කාවට ගියාම මම මේ හැම දේම කරලා බලනවා .ඔයා නම් නියමයි අක්කා .මම හරිම ආසාවෙන් බලන්නේ ඔයාගෙ වීඩියෝ .මගේ මූනේ කුරුලෑ ලප කැලැල් තියෙනවා හොඳ ක්‍රීම් වර්ග ගැන ත් කියන්න කෝ අක්කී ආදෙරෙයි ඔයාට උම්ම්ම්ම්මා .ජේසු පිහිටයි අක්කී
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි ...මගේ අනිත් චැනල් එකේ තියෙන වැල්මී ස්ක්‍රබ් එක කරලා බලන්න 😊
@octeeratte3816
@octeeratte3816 4 жыл бұрын
කයිවරු නෑ කෙටියෙන් හොඳටම පැහැදිලි කරලා කියනවා.නියමයි අක්කේ දිගටම කරගෙන යන්න. Bs 👌
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි 😊
@PRANAVAN55
@PRANAVAN55 4 жыл бұрын
@@ChammiImalka do you know how to make sanitizer spray
@balasooriyalansakara5914
@balasooriyalansakara5914 3 жыл бұрын
ස්තුතියි . වටිනා වීඩියෝ එකක්. මේක. හැදුවා හොදට ආවා. ඒත් දවස් 2කට පස්සේ බෝතලයෙන් අතට ගනිද්දී සෙවල නූල් වගේ ඇදෙනවා. මොකක්ද හේතුව. Thanks
@isolapasangha9054
@isolapasangha9054 4 жыл бұрын
Very economical and comes in handy especially at a time like this when everyone is running pell mell to buy hand wash and returning empty handed. I will try and let you know. Thank You Very Much!
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Thank you ...this is hand wash not a hand sanitizer 😊
@rashiniranawaka4855
@rashiniranawaka4855 4 жыл бұрын
Hand wash 1 ගොඩක්ම සාර්ථකයි. මම ඒක හැදුවා. Sanitizer 1k ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිහක් ගැන video 1k දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
@Studyhub-f2v
@Studyhub-f2v 4 жыл бұрын
Oya hadapu saban wargaya mokakda
@anandadissanayake1753
@anandadissanayake1753 4 жыл бұрын
නියම වැවේ..අපේ ගෙදර එවුන් සබන් නිකම්ම දිය කරනා..🤔🙏
@niranjalawijesekara6396
@niranjalawijesekara6396 5 жыл бұрын
Thank you so much.... මම මේ වගේ video එකක් හොය හොයා හිටියේ. මගේ අත් ටිකක් dry, ඒ නිසා නිතරම finger tips crack වෙනවා... mild hand wash එකක් use කරන කොට ඒ ගතිය අඩුවෙනවා ....
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear ...oya hand cream ekak reta use karanna purudhu wenna😊
@rosebudspreschool-pitabedd667
@rosebudspreschool-pitabedd667 4 жыл бұрын
අපි හැදුව. 2L ක් ආවා.thanku you video එකට.👍
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@anandawijebandara6884
@anandawijebandara6884 4 жыл бұрын
කොහොමද වතුර 1 L ක් දාලා 2L ගන්නෙ
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 3 жыл бұрын
@@anandawijebandara6884 එකනේ අනේ. මං හැදුව. එත් ආවේ එක හමාරකටත් අඩුවෙන්
@mfzasr5665
@mfzasr5665 5 жыл бұрын
Bar soaps are based on caustic soda. Even if you make it a paste or liquid,it will separate from the water and settle down, once you let this handwash to sit in the bottle for few days. If you want liquid soap, will have to make it using KOH, which is little difficult than solid bat soap making
@maduranijayasekara9449
@maduranijayasekara9449 2 жыл бұрын
EEe3
@su.kumarasinghe2878
@su.kumarasinghe2878 5 жыл бұрын
මම සබන් නම් හදනවා.එත් හැන්ට්වොෂ් හදන්න දැනගත්තේ අද ස්තුතියි හදලා බලන්නම්
@dewminiweerasinghe3210
@dewminiweerasinghe3210 5 жыл бұрын
Saban hadanne kohomada
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා බලන්න 😊
@tikirikumari6346
@tikirikumari6346 4 жыл бұрын
@@dewminiweerasinghe3210 saban hadanne kohomada? Kiyala denna.
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 2 жыл бұрын
මම මේ විදිහට මේක හැදුවා.මීට පෙර මා ඔබගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා.උණුසුම් සහ සිසිල් ජලය ලීටර් 01 ක් දමා ලීටර් දෙකක් ලබා ගන්නේ කොහොමද කියලා.නමුත් මේක හැදුවට පස්සේ මට නම් හෑන්ඩ් වොෂ් ලීටර් දෙකක් ලැබුනා.ස්තූතියි ..
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
ඒක නමී ගොඩ ගොඩාාාක් වටිනව බොහෝම ස්තුතියි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි 😊
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
araperemaesmen waedakarana kanthawakata nam mee egaenweem harema watenawa harema pin chamme loku samaja mehewarak theruwan saranae
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි ඔයාට ...තෙරුවන් සරණයි 😊
@SaakyasKitchen
@SaakyasKitchen 5 жыл бұрын
ආ ඔයා විතරක් නෙවෙයි මාත් හදනවා .. මම ඇල්වතුර විතරයි දන්නෙ .. 😊👍 ඵක මට පුරැදු උනේ කොහෙමද දන්නවාද ඉස්සර අපෙ ගෙදර හිටියා බිංදු කියලා බල්ලෙක් ඵයාට ශැම්පො ඵකක් ගත්තා දවසක් ටිකක් ගගන් . පස්සෙ අම්මා කලෙ ඵක ඉවර උනාම .. ඔය ඉතුරැ වෙන සබන් කෑලි තියෙන්නේ ඵවා දානවා අර ⁣බොතලෙට දලා වතුර දනවා මේන්න ශොක් ශෑම්පො ඵකක් හැදුනා ..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
😂😂...සබන් ශැම්පු😂
@SaakyasKitchen
@SaakyasKitchen 5 жыл бұрын
@@ChammiImalka අලුත් සොයාගැනිමක් 😂😂😂
@wijethungecsc
@wijethungecsc 4 жыл бұрын
Mat karanawa
@piyumithiwanka7650
@piyumithiwanka7650 4 жыл бұрын
චම්මි, ගොඩක් ස්තූතියි මේක කියල දුන්නට. මං මේ දැන් හැදුව. අනේ ඒක පෙණ ගොඩක් වුණානෙ. හැබැයි මං මුල් ස්ටෙප්ස් වලදි සබන් ටික දිය කරගන්න බැරිව වෙලාව හුගක් යන නිසා බ්ලෙන්ඩ් කරා. එතකොට පෙණ ගොඩක් ආව. ඒකද දන්නෙත් නෑ.
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ආ, බ්ලෙන්ඩ් කල නිසා වෙන්න ඇති...ග්‍රේට් කරලා ගන්න ඕන😊
@hishmaharis4275
@hishmaharis4275 5 жыл бұрын
Wow that was great going to try that out..by the way how long can we keep the hand wash made
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you ...more than one month😊
@sureshfonseka4404
@sureshfonseka4404 4 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ඉතාම සරලව කියලා දුන්නාට බොහොම ස්තුතියි . ඔබට තෙරුවන් සරණායි
@vishuvlogs2652
@vishuvlogs2652 5 жыл бұрын
ෂා... නියමයි..අක්කි ඔය වගේම body wash හදන්නත් පුලුවන් නෙද?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Puluwan , mama video daannam 😊
@ashitashi9723
@ashitashi9723 4 жыл бұрын
Apatath e vedio eka ona
@sumithrapeiris3651
@sumithrapeiris3651 3 жыл бұрын
Duwa mama haduwa hodata awa.Thanks L 2 awe naha 1.250 k vetarai awe .watura 500L 2k kiyapu vidiyata damme.thwa watura wadi karanna oneda.oya hodata kiyala denawa.God bless you.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Sope එක එකමද?.. හොදින් බ්ලෙන්ඩ් කලාද?🤔
@sumithrapeiris3651
@sumithrapeiris3651 3 жыл бұрын
@@ChammiImalka mama gatte lifebuoy.hodin blend kala.hoda suwadata tiyenawa.Thanks duwa oyata.no akak tiyenawanam photo akak awanawa.parissaming inna.God Bless you.
@nadeekahetiarchi7396
@nadeekahetiarchi7396 5 жыл бұрын
Comfort hadana vidiya video ekak karannako
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 5 жыл бұрын
Oya nam niyamai akki, meka nam aththatama prayoujanawath. Kochara kaalayak meka pavichi karanna puluwNda wagema store karala thiyaganna puluwanda.??? E wagema ara suwadak ena oil ekak nadda mekata daana. Mama nam meka hadanawa aniwaryenma.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි නංගී ...මාස කීපයක් පුලුවන් ...සුවද ඔයිල් දාන්නත් පුලුවන් 😊
@uvaimamahful1056
@uvaimamahful1056 5 жыл бұрын
This is a greatest work done by you . Hats off for this work .
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you 😊
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
@@ChammiImalka Aney miss bissnas, ekata polthel walin saban kata kata hadana hati kiya denna please, ,
@iroshiweerasekara4475
@iroshiweerasekara4475 3 жыл бұрын
Api haduva..eknm shook anee ..venasak ekka evage eva niyamai..thanks chammii ..oya hari pilivelaii..good luck
@anomajayawardana6178
@anomajayawardana6178 5 жыл бұрын
Thank you dwa.Its very important.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you Aunty 😊
@anurasenarathna7070
@anurasenarathna7070 Жыл бұрын
ස්තූතියි ඔබට මේ කරන සමාජ මෙහෙවරට!
@dadsomaweera3464
@dadsomaweera3464 5 жыл бұрын
A POSH AND FRESH HAND WASH IN A FLASH WITH A DASH TO PUSH AWAY GERMS. OH..MY GOSH YOU ARE LOOKING POSH.... THANKS CHAMMI...
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you 😊
@dadsomaweera3464
@dadsomaweera3464 5 жыл бұрын
@@ChammiImalka THANKS CHAMMI. MY SUPPORT WELL ASSURED.THAT CANNOT BE MEASURED.
@a.d.samanpriya4782
@a.d.samanpriya4782 5 жыл бұрын
Akki math hand wash haduwa me wagema thibuna ....thanks akkiyo..... Godaaak sathutui.... 🙏🙏🙏🙏🌷🌷💐💐🌹🌹🌺🌺
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊👍👍👍
@abcnewyou
@abcnewyou 5 жыл бұрын
You are so talented Chammi.Keep up the good work!
@nayanananayakkara6628
@nayanananayakkara6628 5 жыл бұрын
Thanks chammi.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you dear 😊
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear 😊
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
ඔබ අන් අය වෙනුවෙන් කරන මේ සමාජ මෙහෙවරට අතිශයින් ස්තුතියි .
@luckydesilva6733
@luckydesilva6733 5 жыл бұрын
Thank you for a super video. Really appreciate it.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you 😊
@oshadhimudannayake3519
@oshadhimudannayake3519 4 жыл бұрын
ඇත්තටම හොද වැඩක් මමත් හැදුවා ගොඩක් ප්‍රයෝජනවත් බොහොම ස්තුතියි දැනුවත්කරාට
@indranipushpalatha7256
@indranipushpalatha7256 5 жыл бұрын
Thanks. God bless u.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Budusaranai 😊
@shalaswork5301
@shalaswork5301 3 жыл бұрын
Hello Chaami, I made the hand wash as you explained in this video. It came out good but it's very slimy. When you take the handwashing liquid it looks so yucky. Why do this happen? Please advice. Thank you.
@zeenathharoon6485
@zeenathharoon6485 5 жыл бұрын
Wow,realy nice.than x a lots dear.God Bless U 👍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you ...budusaranai 😊
@smmalar3633
@smmalar3633 3 жыл бұрын
ගොඩක් හොඳ දෙයක් අක්කේ ඔයා අද කියලා දුන්නේ. සම්පූර්ණයෙන්ම වතුර 1L පාවිච්චි කලා ඒත් 2L hand wash ලබාගැනීමට පුලුවන්ද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ...මිශ්‍රණය වතුර වගේ නෑ..උකුයි..ඒ නිසා 2 L බෝතලයක දාන්න පුලුවන් 😊
@randeerrathnaweera5295
@randeerrathnaweera5295 5 жыл бұрын
Hand wash eka kopamana dawasak narak novi thiyaganna puluwanda chammi ..💁 Thanks oyage video eka super. .👍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට ...මාස කීපයක් පුලුවන් 😊
@dileeshiyarajarathna7574
@dileeshiyarajarathna7574 3 жыл бұрын
How can that becomes 2 leters? U added only 1 leter of water. Pl reply. Its so nice, cheap and healthy
@dilinimadhshika3437
@dilinimadhshika3437 5 жыл бұрын
Thank you nanga godak wadagath mekanam
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome Akke 😊
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 4 жыл бұрын
Dilini Madhshika onna babo subscribe kala
@lalaniweerarathna6232
@lalaniweerarathna6232 2 жыл бұрын
මිස් මන් මේක හැදුවා .හරියටම හැදුනා.ඒකට ගොඩක්ම ස්තූතිය .මන් හැදුවා dishwashing liquid එකක්.ඒක thick වුනේ නැහැ.ඇයි කියා දන්නේ නැහැ.මිස් ට පුලුවන් නම් ඒකත් හදන හැටි කියා දෙන්න .
@niroeuro
@niroeuro 5 жыл бұрын
ගොඩක් හොදයි ,,👍👍👍👌👌👌,,සුබ දවසක් වේවා 🌞🌞🌞 🌷🌷🌹🌹🌹🙏🙏 බුදු සරනයි ජේසු පිහිටයි 💕❤💖
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ...බුදුසරණයි 😊
@nilminimadamperuma192
@nilminimadamperuma192 5 жыл бұрын
Hdatama awa ගොඩක් hdayi....tanks oyge wedeyo sarama blnwa..athadalat balnawa ...oyata ජය ...බුදු සරණයි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ..බුදුසරණයි ඔයාටත් 😊
@malamangalikawijesundara7188
@malamangalikawijesundara7188 4 жыл бұрын
වතුර 250ml 4ක් එකතු කරහම ලීටර් 2ක් වුනේ කොහොමද?
@liliyanaluthgamage7791
@liliyanaluthgamage7791 3 жыл бұрын
Thank you
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 Жыл бұрын
බොහොම පින් තෙරුවන් සරණයි. දළදා සම්දු පිහිටයි.
@1sudarshani
@1sudarshani 5 жыл бұрын
Thank you very much can you please do washing powder lesson for us
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
I will try 😊
@inshirahzufer6256
@inshirahzufer6256 4 жыл бұрын
Now i made this recipe...would like to show u ....how can show the hand wash that u inspired to make... Amazing recipe u have taught....i used as a body wash too
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Thank you dear ...this is my fb page Www.facebook.com/chammibird
@dhananjanamedagedara9459
@dhananjanamedagedara9459 5 жыл бұрын
Thank you chammi..💕
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome 😊
@harshnikelum2497
@harshnikelum2497 4 жыл бұрын
ඔයාගෙ අත් දෙක හරිම ලස්සනයි ...ඔයාගෙ රෙසිපීස් අතරින් ගෙදර දී lasagna sheets හදපු රෙසිපි එක සුපිරිම සුපිරි යි...ජය වේවා සහෝදරී❤️❤️❤️❤️
@dmsampathsampath5283
@dmsampathsampath5283 4 жыл бұрын
Hi
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@bhaagyaambanpola2737
@bhaagyaambanpola2737 5 жыл бұрын
Can you explain how to make homemade cold press bathing soap with coconut oil / olive oil?
@philomenafernando3362
@philomenafernando3362 4 жыл бұрын
I nade hand wash wnd it well. Thank you soo much
@priyaperera4787
@priyaperera4787 5 жыл бұрын
Woww wade nam niyamayi.oyage wada nam harim lehesi pahasuyi saralayi.godak watinawa...thank you sooooooooooooo...much."SAMMA SAMBUDHU SARANAYI" !
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට ...තෙරුවන් සරණයි 😊
@KK-fo8ir
@KK-fo8ir 5 жыл бұрын
Thank you!
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome 😊
@deepaniperera834
@deepaniperera834 5 жыл бұрын
Ath deke gorosu gathiya adu keranna Kohomada kiyanna ko nangi, thank you 😊
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
hoda Hand cream ekak use karanna Akke😊
@anandadissanayake1753
@anandadissanayake1753 4 жыл бұрын
බලාගෙන ඔයාගේ ඔය ලස්සන අත තුවාල වෙයි..අර සබන් ග්‍රයිනඩ් කරන කොට.🤔❤😀
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
😃
@anandadissanayake1753
@anandadissanayake1753 4 жыл бұрын
@@ChammiImalka ❤😀
@chandikasewwandi5589
@chandikasewwandi5589 4 жыл бұрын
Hodai aluth wadak math uthsha karanwa. Thanks
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
You are welcome 😊
@royalfarms1675
@royalfarms1675 5 жыл бұрын
ස්ව්‍යං රැකියාවක් විදිහටත් කරන්න පුලුවන් නේ අක්කේ😍😍
@SupunMadhushanka
@SupunMadhushanka 5 жыл бұрын
pramodh nirmal eka thama mamat hithuwe
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
පුලුවන් , ඒත් එතකොට වෙනස් දේවල් තව දානවා මම හිතන්නෙ😊
@d.s.rdikkumbura6244
@d.s.rdikkumbura6244 5 жыл бұрын
E
@sanalirajapakse6865
@sanalirajapakse6865 5 жыл бұрын
Preservatives දාන්න වෙනවා එතකොට නේද
@supipipieris787
@supipipieris787 5 жыл бұрын
Chammi Imalka e monawada akke
@dilkaniroshani287
@dilkaniroshani287 4 жыл бұрын
Godakma watina deyak..thank you...me wage dewal kawruwath kiyala denne nahane..good job
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Thank you dear 😊
@namunuranawaka5931
@namunuranawaka5931 5 жыл бұрын
Excellent work ...great idea ...
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you 😊
@nazliyausoof1050
@nazliyausoof1050 5 жыл бұрын
Niyamai akki.thanks for your rcp.කොච්චර කාලයක් kal thyaganna puluwanda ?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
මාසයකට වඩා පුලුවන් 😊
@ajanthahemamali2238
@ajanthahemamali2238 5 жыл бұрын
ඉතිං අක්කේ...ඔයා වතුර දැම්මේ 500ml. 2 යිනේ එතකොට එන්නේ. එක ලීටර් යයිනේ. දෙකක් වුනේ කොහොමද .
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ඔක්කොම බ්ලෙන්ඩ් වෙලා එද්දි මි ලී 500 බෝතල් 4 ක දාන්න පුලුවන් නංගී ...හදලා බලන්න 😊
@Blackdoggy483
@Blackdoggy483 4 жыл бұрын
kzbin.info/www/bejne/bHLcoICNotiUjs0
@shakilahansamali4350
@shakilahansamali4350 4 жыл бұрын
Aiyo 250 ewa 4k danawane hot & normal ethakota 2l wenawa
@lalsekara1675
@lalsekara1675 2 жыл бұрын
Shaaa,,,නියමයිනේ ,කරලා බලන්න ඕනි ,ගොඩක් වටිනවා අද කාලයට .බොහෝම ස්තුති .
@abhialoka9001
@abhialoka9001 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤ ඒක නියමයි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@rasikanilminiweerasinghe4853
@rasikanilminiweerasinghe4853 4 жыл бұрын
දන්නේ නැති දෙයක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
හදලා බලන්න 😊
@shehanidilhara1295
@shehanidilhara1295 5 жыл бұрын
😯😳 thank u ❤️😍🙏
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome 😊
@madushaninisansala8963
@madushaninisansala8963 4 жыл бұрын
Godak watinawa.sthuthi obata
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි 😊
@rizwanramis2525
@rizwanramis2525 5 жыл бұрын
It’s very informative video thank you so much akki 👍am gonna try
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you nangii ...good luck 😊
@sudarshaniferdinando2943
@sudarshaniferdinando2943 4 жыл бұрын
මමත් හැදුවා. ඔයාට ගොඩක් ස්තූතියි.
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි 😊
@sinharathushari8707
@sinharathushari8707 4 жыл бұрын
Ada mama hand wash heduwa.thanks darling.
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
You are welcome dear 😊
@tokyokillerify
@tokyokillerify 4 жыл бұрын
මම පිරිමි කෙනෙක්. අද මම අම්මට හදලා දුන්නා හෑන්ඩ් වොශ් ලීටර් දෙකක් ම මේ වීඩියෝ එක බලාගෙන. හදන ගමන් මම අම්මට කිව්වෙ අම්ම මේන් ගෑණු කියලා. කටහඬත් මෘදුයි, ඔයත් ලස්සනයි, ඇගිලිත් ලස්සනයි, කරන්නෙත් ගෑණු අයට ගැලපෙන දේවල්. ඔයා අක්ක කෙනෙක් වෙන්න ඇති සමහරවිට. මම අම්මට කිව්වෙ මේ වගේ අය අද නෑ හොයාගන්න කියලා. මට 29ක්. ගෙදරින් කියනවා බඳින්න කියලා. මම කිව්ව මෙහෙම කෙනෙක් හොයලා දෙන්න කියලා 😊😊
@rmrathnayaka1236
@rmrathnayaka1236 4 жыл бұрын
😂
@lilykuruppu8418
@lilykuruppu8418 5 жыл бұрын
ස්තූතියි ඔයාට, මමත් හදන්න ඕනේ
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා බලන්න 😊
@janadaripelpola2992
@janadaripelpola2992 4 жыл бұрын
Heduva... hodatama ava.. harima sathutui Thank You Dear.. Meka kochchara kalayak tiya ganna puluvan weida.?
@kumariraj1388
@kumariraj1388 5 жыл бұрын
අක්කා ඩෙටොල් සබන්වලින් හදන්න පුලුවන්ද
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
පුලුවන් නංගී 😊
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 3 жыл бұрын
මාත් අද හැදුවා අක්කි. හොදටම අවා. හැබැයි අක්කි 2l ක්‌ නම් ආවේ නෑ. 1, 1/2ක්‌ විතර හැදෙන්නේ. කොහොම උනත් ගොඩාක් ස්තුතියි ඔයාට.
@punyasrimathikarunarathne9279
@punyasrimathikarunarathne9279 5 жыл бұрын
api blend kalama blender jar eka kema hadanna use karanna puluwand...saban sera redenawada
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Puluwan...hodata sodala brush karala ganna...onama nam wathura tikak blender jar ekata daala blend karalama pavichchi karanna 😊
@punyasrimathikarunarathne9279
@punyasrimathikarunarathne9279 5 жыл бұрын
ok.
@ransimanoja1510
@ransimanoja1510 5 жыл бұрын
.
@nuwaniherath6099
@nuwaniherath6099 5 жыл бұрын
Chammi imalka: akka meka blender jar ekata noda wena widihak nedda hadaganna?
@geethikamadumali3678
@geethikamadumali3678 4 жыл бұрын
Mamath haduwa. Aththatama hodai. Thanks you
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
You are welcome 😊
@geethikamadumali3678
@geethikamadumali3678 4 жыл бұрын
@@ChammiImalka තව සුවඳ ටිකක් තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා .
@wonderfulnature5331
@wonderfulnature5331 5 жыл бұрын
Thank chammiyoo
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome 😊
@madusankakumarasinha1672
@madusankakumarasinha1672 4 жыл бұрын
Oyanam niyamai akki.hamadama wenas deyak apita kiyala denawa.thankyou soooo much akki
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
You are welcome 😊
@saras-zl6qq
@saras-zl6qq 5 жыл бұрын
වතුර 500 ඒවා දෙකයි ඒ කියන්නේ ලීටර් එකයිනෙ දාන්නෙ. එතකොට ලීටර් දෙකක් ලැබෙන්නේ කොහොමද
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
😃😃..වතුර ප්‍රමාණය 1L... ඒත් මේ මිශ්‍රණය හැදිලා එද්දි ලීටරේ බෝතල් 2 ක් පිරෙන්න එනවා😊
@nisansalamaduwanthi2919
@nisansalamaduwanthi2919 4 жыл бұрын
Chammige ස්කෝලෙ ගණන් මිස්😲😥
@suniljayawardane4166
@suniljayawardane4166 4 жыл бұрын
saban kate pramanaya ekathu wenawa wathurata maths period eka cut karala man hithanne oya
@suniljayawardane4166
@suniljayawardane4166 4 жыл бұрын
maths kiuwata eka physics
@sanjudileep3552
@sanjudileep3552 4 жыл бұрын
Dena De Kaala , Wena De බලාගෙන , Kiyana De අහගෙන හිටු 👹👹👹👹
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Kochchara kal hadala tiyagnna puluwanda akka meka
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
මාසයක් දෙකක් පුලුවන් 😊
@philomenafernando3362
@philomenafernando3362 4 жыл бұрын
I made Hand wash 2l but all ce to one leter 3hy is it..
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
I think you should add more water😊
@manelgamaeathige5102
@manelgamaeathige5102 5 жыл бұрын
Very useful Chammi. Thank you very much. I don't want to buy now. I can make it at home.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear 😊
@liyoproductions-3265
@liyoproductions-3265 4 жыл бұрын
👍
@theunique8216
@theunique8216 5 жыл бұрын
Glycerin gananda akke godak?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
නෑ...ඕනම ෆාමසි එකකින් ගන්න පුලුවන් 😊
@umeshavindhaya2736
@umeshavindhaya2736 5 жыл бұрын
Keeyada
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Lankawe mila ganan nam danne ne😊
@innai_rosy
@innai_rosy 5 жыл бұрын
very usefull video to all. thank you very much dr
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear 😊
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
එල ආයෙ කඩෙන් ගන් නැහැ
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
හදලා බලන්න 😊
@bdshenanithislhenashp9140
@bdshenanithislhenashp9140 5 жыл бұрын
Wow shok akkoo...mn mekath hadala balanawa.ane akko me wage pigan koppa sodanna puluwan saban ekak hadana wudiyath kiyala dennako.... me hadapu saban eka use karanne hand wosh kirimata panakda...?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
මම වීඩියෝ දාන්නම් dear ...මෙක හෑන්ඩ් වොශ් එකක් 😊
@bdshenanithislhenashp9140
@bdshenanithislhenashp9140 5 жыл бұрын
Ok akko mama e vedio eka th enakan maga baln innawa hodada..🤗
@rayanferdinando5650
@rayanferdinando5650 4 жыл бұрын
Useful ♥️😊 n attractive too 😏💕
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Thank you 😊
@meremeremere4136
@meremeremere4136 5 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ akak,,,suwayan රැකියාවක් lesa karanna puluhanda,,,,plz riplayi dennq ,,,,wisthara athiwa
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ...ස්වයං රැකියාවක් විදියට කරන්න මේ ක්‍රමය ප්‍රමානවත් නෑ...😊
@asankajayawardana5672
@asankajayawardana5672 5 жыл бұрын
අනේ මං හදපු එක පෙණ ගොඩක් වගේනේ ආවේ.. එහෙම වෙන්නේ ඇයි? මං මේ තියෙන විදිහටම කලේ..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
කවලම් කල විදිය නිසා වෙන්න පුලුවන් ...පෙන ටික අයින් කරලා ගන්න😊
@asokapurasinghe7553
@asokapurasinghe7553 4 жыл бұрын
Although I'm far away my thoughts are with all of u.there's no end to this disaster.we have to be religious these days meditate concentrate on breath be patient nothing bad will happen to you or your family members.we'll think positive and wish the distance to be shortend.
@supunkalhara4126
@supunkalhara4126 5 жыл бұрын
Akki mawa mathakada man godak kalekin youtube awe akki oya athara weda godak karalane akki superb.man harima kemathi me handwash ekata.aniwryen hadanawa akkiyo apita mewa loba nethun kiyala denawata oyata pin.sallith ithurui.akkiyo blender karata passe blender eka apita aaye saban suwanda ekka pavicchi karanna beri weida kiyannako..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Oyawa mathakai mata😊...hadala balanna ...blender jar eka hodata sodala, brush karanna...ita passe ona nam wathura tikak daala blend karalama ganna nangii ...saban daala seduwa wage thamai...😊
@supunkalhara4126
@supunkalhara4126 5 жыл бұрын
@@ChammiImalka aaa hari akki ehenam thanks akkiyo... langadima hadala kiyannamko..
@nimeshawewakumbura7541
@nimeshawewakumbura7541 4 жыл бұрын
wow super idea. Thank you very much
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН