එයාට සනීප උනාම මට දැනෙන සතුට.🥹| මගේ Home Saloon එක💇‍♀️| Life In France🇫🇷|

  Рет қаралды 39,861

Anne Yelina

Anne Yelina

Күн бұрын

මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
Please don’t forget to
👆Subscribe, 👍like, ✍️comment & 📮share
Follow me on👇
☘️Face book page : / beautician-62872476732...
☘️Instagram: / anneyelina
☘️TikTok: vm.tiktok.com/...
( Salon yelina & Cake )
contact Us ☎️ 07 58 90 15 64
Paris🇫🇷
💄colour -Mac Runway Hit
#anneyelina #dayinmylife #dayinthelife #parisvlog #mealprep #dayvlog #lifeinparis #lifeinfrance #dayvlog #dailyvlog #vlog #dayroutine #daytrading #shopping #shoppinghaul #shoppingvlog #sinhala #dayvlogsinhala #fyp #suppermarket #supermarketinparis #viral #village #villagelife #motivation #motivational #motivationalvideo #cookingmotivation #lifemotivation #lifeinsrilanka #life #lifestyle #lifehack #lifehacks #cleaning #cleaningmotivation #cleanwithme #room #dayvlog #food #vlogger #vlogging #vloggerlife #vlogs #srilankanfood #srilankanrecipes #whatieatinaday #srilankanhousewife #shopwithme #breakfast #breakfastideas #lunch #lunchboxrecipe #lunchbox #familytime #family #familyvlog #france #relationship #husbandwife #shein #feeling #emotions #love #francelife #livinginfrance #makeupshopping #francevlogsinhala

Пікірлер: 186
@disnaharshani5481
@disnaharshani5481 6 ай бұрын
Skin care rooting එකක් ඉක්මනින්ම ගේන්නකො ඇනා... මොනවද හොද product කියලත් දැනගන්න කැමතියි ..ඔයාලා දෙන්නටම යහපතක්ම වේවා...!!! ❤
@RohiniChandika
@RohiniChandika 6 ай бұрын
Hi akki Dry skin ekak tiyena kenekuth skin eka brightness wadi karaganna hoda body lotion kiyanko. Plzz❤
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 6 ай бұрын
හරියටම eyeliner අදින විදිහ කියලා දෙන්නකෝ dr❤
@sanjanapatabandi4445
@sanjanapatabandi4445 6 ай бұрын
නෝමල් මේකප් දාගන්න හැටී කියන්න කෝ❤❤
@DarshanaPushpakumara-yt3xs
@DarshanaPushpakumara-yt3xs 6 ай бұрын
Anne අක්කි ඔයා ගවුම් අදිනකොට කළුයි නිලුයි විතරක් අදින්න එපා.. පාට පාට ගවුම් අදින්න එතකොට ලස්සනයි♥️
@AnneYelina
@AnneYelina 6 ай бұрын
හරි නංගියෝ...ආදරෙයි 💕🇫🇷
@kanchanagimhani9949
@kanchanagimhani9949 6 ай бұрын
ලස්සනම ආදරනීය ඔයාල දෙන්නට බුදු සරණයි ❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
බුදු සරණයි🙏
@achalaudayangani7780
@achalaudayangani7780 6 ай бұрын
කොරොනා වලට මිනිස්සු ගොඩක් දැන් ලෙඩ වේනවා......මටත් එහෙම වේනවා😊
@sharmilawijithasiri4607
@sharmilawijithasiri4607 6 ай бұрын
Layer cut ekk daala hair colour ekk danna keeyk gnwd akke 😊
@Tharushi2210
@Tharushi2210 6 ай бұрын
අක්කා ලංකාවේ ඉදලා අද අයියා ලගට ගිහින් සතුටින් ඉන්නවා දැක්කම හරිම ආසයි.අක්කයි,අයියයි අද ඔය ජිවිතේ ලබාගෙන තියෙන්නේ ගොඩාක් කැපකිරිම් කරලා නේද.🥺 ඉතින් දැක්කම පුදුම තරම් ආසයි.ඒ වේදනාව දන්නේ රටවල් දෙකක ඉදන් ආදරේ කරන අයනේ.ඉතින් ඒ හැමෝටම දවසක හරියන්න ඕනි.ඔයාලා හැමදාම ඔහොම සතුටින් ඉන්න.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.ජේසු පිහිටයි 🥺❤️
@AnneYelina
@AnneYelina 6 ай бұрын
ඈත් වෙලා ආදරය කරන හැමෝගෙම හීන ඉක්මනින්ම සැබෑ වෙන්නම ඕනේ..💕🇫🇷
@Tharushi2210
@Tharushi2210 6 ай бұрын
Mth ehemai akkio.api dennath ratawal dekaka.ikmanin eyawa hambenna prarthana karanawa.🥺
@hashanweyomi8469
@hashanweyomi8469 6 ай бұрын
Norml mekeup ek dana hati pennanko..eyeliner ek ehm ganata adina widiha.. 🥰
@tharindunijanz800
@tharindunijanz800 6 ай бұрын
අනේ ඔයා හරි ශෝක් අක්කේ.මම දැන් පුදුම විදිහට ආස කරන චරිතයක් වෙලා ඔයා.අක්කගේ හබී බෝලෙ නම් මරු අනේ 🤭.ඒ ආදරේ ගොඩක් ලස්සනයි.ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කෙ.ආදරෙයි අක්කියෝ.ජේසු පිහිටයි 🥰❤️❤️
@AnneYelina
@AnneYelina 6 ай бұрын
අනේ..ආදරෙයි පැටියෝ 💕🇫🇷
@shirolifeandshirokitchen9272
@shirolifeandshirokitchen9272 6 ай бұрын
Anne මට හොඳ මෙිකප් සෙටි එකක් ගන්න ඔන එත් හොද මෙකප් අයිටමි තොරගන්න මමදන්නේ නැ පිස් හොද මෙකප් සෙටි එකක් තොරගන්න විදිහ කියලා දෙන්න ❤❤❤❤
@ShanikaMadushani-cf9pl
@ShanikaMadushani-cf9pl 6 ай бұрын
Akki oya relaxing ekak karala da nathnam normal hair ekada oya
@DilkiWijewardhana-lb4yc
@DilkiWijewardhana-lb4yc 6 ай бұрын
අක්කේ ප්‍රංශයට එන විදිය ගැන vlog එකක් කරන්නකෝ........
@zeyshaskitchen7484
@zeyshaskitchen7484 6 ай бұрын
Akke hair straightener eka use karanna kalin hair protector ekak use karanna oneda?lankawe ganna puluwan hoda hair protector ekak kiyannako
@AnneYelina
@AnneYelina 6 ай бұрын
මගේ channel එකේ මුල්ම video බලන්න නංගී..🇫🇷💕
@rashinishanika2869
@rashinishanika2869 6 ай бұрын
අනේ අක්කි ශෝක් ඔයා පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!!!දෙන්නටම!!!🙏🙏🙏🙏🙏🙏
@AnneYelina
@AnneYelina 6 ай бұрын
බුදු සරණයි පැටියෝ...🙏💕🇫🇷
@lochiakarsha1101
@lochiakarsha1101 6 ай бұрын
ඔන්න ඉතින් අපිත් අදත් ආසවෙන් වීඩියෝ එක බැලුවා.... 👌🏻ආදරෙයි දෙන්නටම ❤️❤️❤️අයියට ඉකමනින් සනීප වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා.. ජේසු පිහිටයි ❤️❤️❤️
@AnneYelina
@AnneYelina 6 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී..ආදරෙයි 💕🇫🇷
@urekadilhani-cw6xy
@urekadilhani-cw6xy 6 ай бұрын
Amooo ou එහෙම hithila tiyenawa ..taum ගිහින් eddi lipath on කරලා ගිහින් 😢😊
@nvperera478
@nvperera478 6 ай бұрын
❤❤ fan of you .. france wala oya koheda inne? French level kiya wenkal complete karada dr? Bonne chance 🍀
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 6 ай бұрын
අක්කයි අයියයි හම්බුන තැන ඉදන් ඔතනට එන්න ගත්ත කැපකිරීම් , කරපු දේවල් කියන්නකො අක්කියෝ. ඇත්තටම ඒකෙන් ගොඩක් ආදරේ කරන අයට වටීවී 🥰🥰🥰🥰
@dushanimaheshi38
@dushanimaheshi38 6 ай бұрын
අක්කා ඔයාලා දෙන්න ගොඩක් ලස්සනයි .මම ඔයා ලගෙ ව්ඩ්‍ යො හැම දම බලා සතු ටු වෙනව.අක්කා මට පොඩි බාබාලා03ඉන්නවා අක්කා යිඅයියායි කැමති නම් මගෙ බබාලා ට මොන වා හරි එවන් න.මාගැන වැරදි යට ගිතන්න එපා .බුදුසරණ .
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 6 ай бұрын
අනේ ඔයා ෂෝයි අනේ...ආදරේ හිතෙනවා...හැමදාම ආදරෙන් සතුටින් ඉන්න...❤ අහ් හාල්මැස්සෝ උයද්දි තක්කාලි දාන්න එපා... Calcium carbonate හැදෙනවා අපේ ඇගේ එකෙන්... ආදරෙට කිවේ හොදේ 😊
@nimesham881
@nimesham881 6 ай бұрын
Aluthin hoyagena thiyena widiyata ema wenne ne. ආහාර ජීර්ණ පද්ධතියේදි calsium oxalate hedila ewa stool ekka sharirayen iwathwenwa. Blood wlata oxolate eka absorb wenne na. Ea nisa ea nisa oxolate thiyena kemak hadaddi eka calcium thiyena deyak ekka mix karala hadannna kiyala thiyenne. Oxolate bahula kema wedi pura kewoth thamai calcium oxolate stones hadenne.
@AsankaKodikara-s3b
@AsankaKodikara-s3b 6 ай бұрын
Ane akki mata puluwannama crma shampoo ekaka awannako ohena
@MadushaniDissanayaka-u7g
@MadushaniDissanayaka-u7g 6 ай бұрын
Lipstick eka peya keeyak thiyanawada?
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 6 ай бұрын
ආදරණීය වීඩියෝ එක ක් ❤❤ ලස්සනයි නංගි ❤❤❤ ඔයාලට තෙරුවන් සරණයි !!
@TBThennakoon
@TBThennakoon Күн бұрын
ලස්සන යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MaleeChamodani
@MaleeChamodani 6 ай бұрын
හරිම ලස්සනයි ඔය දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
ගොඩක් ස්තූතියි...🇫🇷💕
@Poohbaby12
@Poohbaby12 6 ай бұрын
Whats your foundation shade and the branch darl?
@ushanichamathka4246
@ushanichamathka4246 6 ай бұрын
Akkiyo oya godak nihathmani.godak lassani.e wagem Akkiyo mt ahann deyak thiyanw . ochchara sathutin adren oya denn inn kohomd ?
@nishssp9523
@nishssp9523 6 ай бұрын
😢 අනෙ ඉක්මනින් ඉවර උනානෙ 😑😑😑🥺. ඉක්මනින්ම තව ලස්සන දිග............. වීඩියෝ එකක් ගේන්න.. ඔයාගෙ ගෙදර අයවත් ගොඩක් මතක් වෙනවා වීඩියෝ බලද්දි ❤😢. නංගිගෙ කෝලම් ❤ අම්මගෙ ආදරෙ .. සේරම. ඉදිආප්ප ටික නම් මාරම රසට තියෙන්න ඇති.❤❤❤ දෙන්නටම ඉක්මනින් සුව වේවා!! ❤❤❤❤❤ බුදුසරණයි ජේසුපිහිටයි ❤❤❤ ආදරෙයි දෙන්නටම..❤
@anushakumari7424
@anushakumari7424 6 ай бұрын
Akke konde straight karala damaged wenne netiwa khmda monada karanna one
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 6 ай бұрын
ඉදිආප්ප මෙනූ එක නම් මරු❤
@oshadhi.sahansa1699
@oshadhi.sahansa1699 6 ай бұрын
Hal messo valata thakkali danna apa nangi
@mis.darshi1236
@mis.darshi1236 6 ай бұрын
ලස්සනයි මැණික අදත් වීඩියෝ එක ❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤❤
@prasannathanuja8517
@prasannathanuja8517 6 ай бұрын
අනිවාර්යයෙන්ම නංගී මමත් ඔයා වගේ අයන් එක ගැලෙව්වද කියලා අහනෝමයි බැනුම් එමට අහලා තීනො
@sajithranjan6238
@sajithranjan6238 6 ай бұрын
Your correct 😂 mamath ehemma thamai gedarin eliyata bassa gaman wathura tankiya aralada dora janel hariyata wahuwada kiyala degidiyawen yanne😂
@basnayakagekumarasinha6849
@basnayakagekumarasinha6849 6 ай бұрын
Lassnayi akki❤♥
@anushakumari7424
@anushakumari7424 6 ай бұрын
Akka konde straight karala damage wenne neti wenna monada karanna one
@ireshaperera4113
@ireshaperera4113 6 ай бұрын
Lipstic codes monada use karana
@AnneYelina
@AnneYelina 6 ай бұрын
Discription එක බලන්න...💄
@Shamali1999
@Shamali1999 6 ай бұрын
Lassani akki.hemdam adaren sathutin akkiyooooo.bs jp adarrii godakaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa .parissamin inna dennm
@dilinidinethma6878
@dilinidinethma6878 6 ай бұрын
ශෝයි අක්කි ❤️❤️ බුදු සරණයි
@AnneYelina
@AnneYelina 6 ай бұрын
බුදු සරණයි පැටියෝ...💕🇫🇷
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq 6 ай бұрын
අක්කේ හාල්මැස්වල තක්කාලි දාන්න එපා ඇසිට් එකක් බවට පත්වෙනවා
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 6 ай бұрын
ඇත්ත තක්කාලි දාන්න හොඳ නෑ තමා 😊❤
@Thara889
@Thara889 6 ай бұрын
මාත් තක්කාලි දානවා .එතකොට රසයි හැබැයි
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 6 ай бұрын
@@Thara889 රසයි නම් තමා dear ඒත් හාල් මැස්සො වල කැල්සියම් තියෙනවා තක්කාලි වල ඔක්සලේට් තියෙනවා ඒ දෙක එකතු වෙලා කැල්සියම් ඔක්සලේට් හදනවා මුත්‍රා ගල් හැදෙන්න පුළුවන් එතකොට🥰❤️
@yohanbaba3596
@yohanbaba3596 6 ай бұрын
තක්කාලි වෙනුවට ගොරකා කෑල්ලක් දාන්න
@nimesham881
@nimesham881 6 ай бұрын
Aluthin hoyagena thiyena widiyata ema wenne ne. ආහාර ජීර්ණ පද්ධතියේදි calsium oxalate hedila ewa stool ekka sharirayen iwathwenwa. Blood wlata oxolate eka absorb wenne na. Ea nisa ea nisa oxolate thiyena kemak hadaddi eka calcium thiyena deyak ekka mix karala hadannna kiyala thiyenne. Oxolate bahula kema wedi pura kewoth thamai calcium oxolate stones hadenne.
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 6 ай бұрын
හායි 🎉 කොහොමද anne 😊 මන් වැඩියෙන්ම ආස ඔයා කෑම හදන එවා බලන්න ✊😌 හරිම ශොක් anne පුදුම සතුටක් දැනෙනේ 😘 කෑම ටික රස පාටයි මටත් ආස හිතුනා ❤️❤️ ඔයාගේ හැම vlog එකකම කෑම විඩියො තියනවානෙ ඉස්සරහටත් ගේන්න.🎉🎉 ඔයයි අයියයිනම් නියමයි හොදට ගැලපෙනවා. ❤ හැමදාමත් සතුටින් ඉන්න anne අවන්ක මනුස්සයෙක්ට කරන්න පුලුවන් ලොකුම දේ දුර හිටියත් හදවතින්ම ආශිර්වාද කරන එක 💛🙏 ඔයාගේ සැලූන් එකේ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන සතියෙත් ලස්සන vlog එකක් ගෙන්න. ❤ ආදරෙයි පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි 😘❤️🙏⭐💎
@AnneYelina
@AnneYelina 6 ай бұрын
මේ දෙන ආදරේට හරිම සතුටු හිතෙනවා...💕🇫🇷
@kaweeshanethmini4830
@kaweeshanethmini4830 6 ай бұрын
අදත් ලස්සනයි අක්කේ ..ආදරෙයි ❤
@inokasuranji5255
@inokasuranji5255 6 ай бұрын
Ade vlog akae lassanai .❤❤❤.
@AnneYelina
@AnneYelina 6 ай бұрын
හැමදාමත් වගේම comment කරන ඔයාට ආදරෙයි අක්කේ...💕🇫🇷
@chamaliransika4809
@chamaliransika4809 6 ай бұрын
Ane mata kiyannko ඩිප්රික්ෂන් eka kiyanne මොකක්ද kiyala
@malshadilrangi5747
@malshadilrangi5747 6 ай бұрын
Normal makeup akk dgnn widiya gena video akk arn annko akki ❤❤
@renukamanel5561
@renukamanel5561 5 ай бұрын
Lassanai vidiyo eka sahutin ❤️inna hemadamah ❤️❤️❤️ adarei godak❤❤❤❤❤ jesu pihitai🌺🌺 ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️
@HimayaNanayakkara
@HimayaNanayakkara 6 ай бұрын
Akkiyooo adath lassni oyage vedio eka .....
@hashi21
@hashi21 6 ай бұрын
Morning skin care routine , night skin care routine gana kiyala dennako akki. ❤
@IndikaPradeep-rz6fc
@IndikaPradeep-rz6fc 6 ай бұрын
අනී ඔයාගෙ වැඩ් මාර පිලිවෙලයි අක්කෙ බලන් ඉන්න ආසයි ❤️
@AnneYelina
@AnneYelina 6 ай бұрын
ස්තූතියි පැටියෝ...💕🇫🇷
@Anushadilhani10
@Anushadilhani10 6 ай бұрын
Grocery shopping vlog ekak hari mona hari shopping vlog ekak gennako akkiyoo ❤😊 adarei... 🥰🌹
@vinodsurasinghe8692
@vinodsurasinghe8692 6 ай бұрын
Akke oya hair eka streghit, rebonding karalada inne❤️ lssnai
@AnneYelina
@AnneYelina 6 ай бұрын
Naha nangi..💕🇫🇷
@saranya549
@saranya549 6 ай бұрын
god bless u akka❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
God blessed you patiyo🇫🇷💕
@rashupabasara4594
@rashupabasara4594 6 ай бұрын
Akki godakma simple makeup ekak dana widiya gennako
@Life_WithHashi
@Life_WithHashi 6 ай бұрын
හරිම ලස්සනයි ❤❤🥰🥰
@maduralakshan1299
@maduralakshan1299 6 ай бұрын
Ane oyalawa Magen maga arila masa4k withara.oyalawa Hoya gatte mama oyage nama mathak karala karala.Mata Hari happy ❤😊Ane.Ada idan oyalawa innawa math Catholic oya dawasa patan ganna widihatama thamai patan ganne.jesu pihitai oyalata
@kaveeshanethsarani1499
@kaveeshanethsarani1499 6 ай бұрын
❤❤ Hemadama wge adarei akki ❤️
@AnneYelina
@AnneYelina 6 ай бұрын
ආදරෙයි නංගී...💕🇫🇷
@dinushasadaruwani
@dinushasadaruwani 6 ай бұрын
Adareii akki godariyak oya dennatama❤ Asawen baluwa adath video aka❤❤❤ aiyata dan nm hodai wageee. Godak adareiii parissamata inna dennama bs..❤❤❤❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
අපිත් ඔයාට ආදරෙයි නංගී...💕🇫🇷
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 6 ай бұрын
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ....🌸🌸🌸oya dennata khomada hodin innawa athii kiyala mama hithanawa deyak dannawada mage sudu akkiyooo koii taram prashna godaka hitiyath stress wela hitiyath bawanawakk wage lassana oya lassana කටහඬ සකුරා malak wage lassana oya muna 16:09 16:09 dakkath athii mulu hithama pirenawa godakkkk adaraniyaiii piwituruiii oya lassana adare dewiyanii mage akkiwaii aiyawaii hamadamath satutin tiyanna e lassana adare arakshaa karala denna ..🙏🙏🙏akkige menu ekatanam badagini wadii una rasama rasa pataii me wage hama deyakma lassanata piliwelata karana lassana wife kenek labapuu ape aiyanam wasanawanthayekk pinwantha wasanawantha wife kenek inne aiyataa itin suranganawiye labana සිකුරාදාth me wage lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna mage akkitaii aiyataii dennatama yahapathkmaaa wewaaaa .....🙏🙏🙏adareiii ahasa taram..❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸mama hiru..😍😍😍
@Nimmi-d2o
@Nimmi-d2o 6 ай бұрын
All the best for the young couple . Recently I watched your channel. It was so lovely . Specially girl looks so stunning and such perfect wife . Love you smile Nanga . Keep it up guys . Love from Australia 🇦🇺
@heshanichathurika-vn4oy
@heshanichathurika-vn4oy 4 ай бұрын
අනේ අක්කි කොන්ඩෙ දිගට වවාගන්න ක්‍රමයක් කියන්නකෝ
@ShamiJay-x6l
@ShamiJay-x6l 6 ай бұрын
Akki france enna mnwd krnna oni kiynko plzzz
@deeshananihari6203
@deeshananihari6203 6 ай бұрын
Akki makeup ekk thaniyama da ganna vidiya ane video ekk matath one. Api ape skin ekata gelapena foundation eka thora gnne komda..ethakota skin type ekata eva thora ganne komada kiyalath video eke kiynna akki❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
හරි පැටියෝ...ඉක්මනින්ම ගේන්නම්...කලින් videos කරලා තියෙනවා ඒ ගැන ඒවත් බලන්න...💕🇫🇷
@deeshananihari6203
@deeshananihari6203 5 ай бұрын
@@AnneYelina hali akkiyo..❤❤
@janakrodrigo2600
@janakrodrigo2600 6 ай бұрын
Ane ඔව් මටත් ඒවා හරියට වෙනවා. ගෙදර එනකම් a ගැන හිත හිතා ඉන්නේ. හරියට අමතක වෙනවා ❤❤❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
🤭💕🇫🇷
@IshiniSenani
@IshiniSenani 6 ай бұрын
Hithata mara sathutak danenawa oyage video b❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
🙏💕
@donajayamaha9487
@donajayamaha9487 6 ай бұрын
❤❤ all the best
@AnuNishadi
@AnuNishadi 6 ай бұрын
හරිම ලස්සනයි නංගී ..ආදරෙයි ❤❤❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
ආදරෙයි අක්කේ..🇫🇷💕
@DasuniSilva-xl6ou
@DasuniSilva-xl6ou 6 ай бұрын
Mata idi appa badaginnak awa akke 😂. Ane akke mata kiyanna puluwan da eye make up waladi kajal wage white ekak thiyenawa da under eye liner ekata gana eka pencil ekak da. Mata eke name eka kiyanna ko ❤
@FunnyCells-ty6ir
@FunnyCells-ty6ir Ай бұрын
Metharam athal ake hitiya oyalata ada wenakota aduru mathakayak akatuwela ohoma thama jeewithaya hari pudumai
@warunikumari8855
@warunikumari8855 6 ай бұрын
Normal mackup ekak danna kiyla dennako
@kavishkadewmini5723
@kavishkadewmini5723 6 ай бұрын
Oyat france yanna ona uni qualification monwda..
@SupuniMadushika-w7g
@SupuniMadushika-w7g 6 ай бұрын
Akke mn oyage videos hamadama balanawa,habai comment karala na,eth oyagei aiyagei adareta mn hari asai,hamadama me wage sathutin inna
@AnneYelina
@AnneYelina 6 ай бұрын
ස්තූතියි පැටියෝ...ආදරෙයි 🇫🇷💕
@HansikaKarunarathne-v2f
@HansikaKarunarathne-v2f 6 ай бұрын
Dr hair care routing ekak kyla dennko
@deeshananihari6203
@deeshananihari6203 6 ай бұрын
Adath godaaaaaaaaaaaaaaaaliyakama lassanai akki video ekanm anee..godak asaven beluva ane..hemadatama oya vagema sathutin parissamen adalen inna lebeva kiyala wish kalanava aneee..ayema ඉක්මනින් lassana video ekakin hambemu akki..adalei..😘❤❤❤❤❤😍🌹
@AnneYelina
@AnneYelina 6 ай бұрын
Adarei nangii…💕🇫🇷
@deeshananihari6203
@deeshananihari6203 5 ай бұрын
@@AnneYelina ❤❤❤
@HiruniPabasara-ds3pp
@HiruniPabasara-ds3pp 6 ай бұрын
Oyge video blddi mind eka relax wenwa❤❤ harim cam blnna asai❤❤😊😊
@AnneYelina
@AnneYelina 6 ай бұрын
අනේ..හරිම සතුටුයි නංගී...💕🇫🇷
@gayanidilhani1947
@gayanidilhani1947 6 ай бұрын
Harima lassanai akkiyo ❤❤
@lakshikaanthony4292
@lakshikaanthony4292 6 ай бұрын
Ayya mkda karanne job eka.asai video dakiddi
@Thara889
@Thara889 6 ай бұрын
Lovely couple god bless ❤🌹you look like Nadeesha hemamali 😊🌸
@malijayawardana5743
@malijayawardana5743 6 ай бұрын
Ammo matah hithenawa
@TREX_____223
@TREX_____223 6 ай бұрын
Lassanai nangio vlog eke, ammalatath oya vidina dakina de denna asai neda lassana udara balaporottuvk , wish karanava oyata. matath evage hina tiyenava. oya black dress ekata lassanata hitiya.good luck nangio. adarei oyalata❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
ඔව් අක්කේ..ඔයා හරි..ආදරෙයි 🇫🇷💕
@TREX_____223
@TREX_____223 6 ай бұрын
❤❤❤❤❤❤❤
@prarthanaamarakoon5150
@prarthanaamarakoon5150 6 ай бұрын
Hair care routine ek onii❤
@Life_is-shenu
@Life_is-shenu 6 ай бұрын
Akke hrima lassni oya dennge vedio puduma asawakin balanne❤
@chamanithilakshika8636
@chamanithilakshika8636 6 ай бұрын
matath gedarin eliytta awama oyata wagema matath eka denwnawa..
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 6 ай бұрын
Mage akki mal hitawanna ganna eka godakkk hodaiii mind relax wenna akki ahala tiyanawada mal ekka eddii thawa thawath lassana wenawa kiyala e wagema akkigeii aiyageii love story video ekath ikmanatama genna asawen maga balaganna innawa oya lassana adara kathawa ahanna adareiii itin godakkkk ....❤❤❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
ඉක්මනින්ම ගේන්නම් නංගී...ආදරෙයි 💕🇫🇷
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@AnneYelina
@AnneYelina 6 ай бұрын
බුදු සරණයි🇫🇷💕
@AkilaGamage-j1c
@AkilaGamage-j1c 6 ай бұрын
නෝමල් මෙිකප් එකක් දාන්න කියලා දෙනවාද නංගි ඒකට ගන්න ඔන බඩුත් එක්කම
@DulaniHandika-mw3ln
@DulaniHandika-mw3ln 6 ай бұрын
Akke konde wawa gonna vidiha kiyannako
@user-tashiyana101
@user-tashiyana101 6 ай бұрын
Beautician kenek wenna tips any course kiyanna ko akki
@thilakasirithilakasiri7184
@thilakasirithilakasiri7184 6 ай бұрын
අනේ අක්කි මට තනියම අයිබ්‍ර්‍රො ශෙප් කරගන්න විදිය කියලා දෙන්නකෝ
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq 6 ай бұрын
ජේසු පිහිටයි
@AnneYelina
@AnneYelina 6 ай бұрын
ජේසු පිහිටයි 🙏🇫🇷💕
@nimeshakawindi33
@nimeshakawindi33 6 ай бұрын
පිම්පල්ස් එනවා අක්කෙ ඇස් වටේ කලු වෙනවා අනේ මොකද එකට යුස් කරන්න හොද කියන්නකො ප්ල්ස් අක්කේ
@AnneYelina
@AnneYelina 6 ай бұрын
Pimple වලට The ordinary Niacinamide,under eye walata ordinary caffeine solution එක use කරන්න නංගී..ඒ ගැන මම videos කරලා තියෙනවා බලන්න..💕🇫🇷
@Cucuoos123
@Cucuoos123 6 ай бұрын
Beautiful hair.Dont ever cut it.❤
@Tastemev4rl
@Tastemev4rl 6 ай бұрын
Akke..dont eat fish and egg together its not good for health
@Ruwandidilhara
@Ruwandidilhara 6 ай бұрын
Lassanai akkii🥰❤️
@kalanimadara5986
@kalanimadara5986 6 ай бұрын
Akki හාල්මැස්සො හදද්දි තක්කාලි දාන්න හොද නෑ . ❤❤
@nimesham881
@nimesham881 6 ай бұрын
Aluthin hoyagena thiyena widiyata ema wenne ne. ආහාර ජීර්ණ පද්ධතියේදි calsium oxalate hedila ewa stool ekka sharirayen iwathwenwa. Blood wlata oxolate eka absorb wenne na. Ea nisa ea nisa oxolate thiyena kemak hadaddi eka calcium thiyena deyak ekka mix karala hadannna kiyala thiyenne. Oxolate bahula kema wedi pura kewoth thamai calcium oxolate stones hadenne.
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 6 ай бұрын
හබි බෝලේ buddhist ද? මංගල සූත්‍රයේ ගාථාවක් කිව්වේ.. සතුටින් ඉන්න දෙන්නම ❤
@_sh_3911
@_sh_3911 6 ай бұрын
yelina akkaaaaaaa ❤
@AnneYelina
@AnneYelina 6 ай бұрын
💕💕💕
@hansidisanayaka8579
@hansidisanayaka8579 6 ай бұрын
Akka konde kapala thiyana vidiya lassanai mageth a vidiyata karanna asai akke a kapan vidiyath poddak kiyannko
@LeenaThomas-i7m
@LeenaThomas-i7m 6 ай бұрын
කතෝලික ne oyaa... pirith nulak badala thiyenne enam.....
Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥
13:40
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
My best self -care habits
15:03
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 5 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН